රුසියාව අලිමංකඩ කියලා පාමංකඩ යනවද​? | කුර්ස්ක්, පක්‍රොව්ස්ක්, හර්කෆ් සටන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • අගෝස්තු 26 වනදා රුසියාව විසින් එල්ල කළ මිසයිල​ සියයකට වඩා විනාශ කිරීමට සමත් වූ බව යුක්‍රේන ගුවන් හමුදා ප්‍රධානියා සඳහන් කළා.
    මේ අතර රුසියාව පක්‍රොව්ස්ක් සහ හර්කෆ් ප්‍රදේශයන් හි සුළු ජයග්‍රහණ වාර්තා කර තිබෙනවා.
    කුර්ස්ක් ප්‍රදේශයේ සටන්වලින් කිසිදු පාර්ශවයකට විශේෂ වාසියක් ලැබී නැති බවයි සඳහන් වූයේ. එම ප්‍රදේශයේ දිගටම යුක්‍රේන හමුදා රැඳී සිටීම රුසියාවට දේශපාලනික සහ මිලිටරි අරමුණු පිළිබඳ වාදයක් ඇති කරනවා.

ความคิดเห็น • 139

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 17 วันที่ผ่านมา +54

    ලොකෙට විහිලු සපයන යුක්කෙනය 🤣🤣🤣

    • @PraveenZV
      @PraveenZV 17 วันที่ผ่านมา +5

      Ghost of kiyv මතකද😂😂😂
      Mig 29 කින් russian fighter jet 6 ක් බිම දැම්ම කිව්වේ 😂😂😂

    • @princerajitha5919
      @princerajitha5919 17 วันที่ผ่านมา +1

      Awwa fighting jet nemei sarungal kollo ghost ukiyo nemei pamba ukiyo​@@PraveenZV

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 17 วันที่ผ่านมา +45

    යුක්‍රේන් පකයල කියන මේ බොරු මයි ඉවසන්න බැරි 👌👌👌

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 17 วันที่ผ่านมา +11

    සර් මාර යුද්ධයක් ගෙනියන්නෙ තනියම ඔහු දන්න ඔහු ඇත්දුටු ඒ දැනුම් මාවතේ අපිව ගෙනියන්න. ඔබ තුමාට දිර්ගායු ලැබේවා!

  • @dumithsaranga2763
    @dumithsaranga2763 17 วันที่ผ่านมา +18

    යුද්දයකදී මුලිනම මැරෙන්නේ"සත්‍ය" කියන්නේ ඕකයි

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 17 วันที่ผ่านมา +7

    ඇතුලට එන්න ඇරලා ගහන්නෙ . ආපහු යන්න වෙන්නෙ නෑ .
    යූක්‍රේනය තවත් දුර්වල වෙනවා . අන්තිමට රටටම යටත් වෙන්න වෙන්නෙ.

  • @JanakaLiyanage-g1p
    @JanakaLiyanage-g1p 17 วันที่ผ่านมา +8

    යුක්රේනය බොරැ කියන්නෙ නේද .ලැජ්ජාව වහගන්ඩ කියන කථා හැබැයි අති දැවැන්ත විනාශයක් වෙලා තියනව යුක්රේන නගර වලට BBC /CNN / WD /සහ රවියා ටුඩේ ප්‍රවෘති වල කියන්නෙ අති දැවැන්ත විනාශයක් සිදුඋනා කියලා සෙලෙන්ස්කි බටහිර රටවල් වලට බොරැ කියල වැඩි යුධ ආධාර ලබාගැනීම ඔහුගේ අරමුන

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 17 วันที่ผ่านมา +3

    මොකක් උනත්.මොනා කිව්වත් අපි කියන්නෙ රුසියාවට ජය වේවා කියලා ❤❤❤❤❤❤🇷🇺🇷🇺🇷🇺🇷🇺🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍☝☝☝☝☝🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺

  • @KALINDU01
    @KALINDU01 17 วันที่ผ่านมา +5

    යුක්‍රේනය තිර්ණ ඉතාමත් මුශ්ධ හා භ්‍යනකයි.අනාගතය ඉතාමත් අවිනිශ්චිතතාව තියෙන්නේ.

  • @KithsiriKalum
    @KithsiriKalum 17 วันที่ผ่านมา +5

    බිම දැමිම නමි ඔචිචර ගිනි ගන්නෙ උන් ගිනි තියලද
    සමහර විස්තර තියනවා
    සියයට හැටක් පමන ටාගටි කියලා
    එයාලගෙ විදිලි පත්ධති සියල්ල අඩ පන උනා කියලා
    බටහිර මාද්‍යම කියනවා

  • @Militaryeditz443
    @Militaryeditz443 17 วันที่ผ่านมา +16

    හැමදාම පුක්‍රේනෙ පච කෙලින්නෙ😂😂😂

  • @SarathSarath-vn6fh
    @SarathSarath-vn6fh 17 วันที่ผ่านมา +13

    රුසියාවට ජය වේවා 👍🏻👍🏻👌👌

  • @Chinthaka08
    @Chinthaka08 17 วันที่ผ่านมา +11

    ඔය පොඩ්ඩෙන් ඔච්චර ලොකු විනාශයක් උනානම් යුක්‍රේනය විනාශ කරපු ටිකෙන් කොච්චර විනාශයක් වෙයිද
    මුන් ලෝක යුද්ධයක් ඇති කරන්නමනෙ දගලන්නෙ

  • @ajithweerasooriya5369
    @ajithweerasooriya5369 17 วันที่ผ่านมา +7

    අඩෝ ඇමරිකන් බයියා

  • @Travelwithpushpe2024
    @Travelwithpushpe2024 17 วันที่ผ่านมา +8

    Kinzal නවත්තන්න පුළුවන් ද aiye. E ගැන reply ekak dann ako

  • @thiliniwarnakulasooriya3825
    @thiliniwarnakulasooriya3825 17 วันที่ผ่านมา

    ඔබ නිවැරදියි🎉

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 17 วันที่ผ่านมา +5

    Kursk වල රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ලංකාවෙ සිසුන් ගොඩක් ඉන්නව. එයාලට ප්‍රශ්නයක් නැද්ද කියලත් පොඩ්ඩක් හොයල කියන්න පුළුවන්ද මහත්මයා?

  • @PraveenZV
    @PraveenZV 17 วันที่ผ่านมา +12

    ඔය කුර්ස්ක් වල කේස් එක හෙල යුකියොන්ට තේරෙන් නෑ නේ.උන් හෙන සතුටින් ඉන්නේ රසියාවට ගැහුව කියල.
    එකෙක් කියල තිබ්බා දැන් යුක්රේනය රැසියාවෙන් 1/4 අල්ලාගෙන ඉන්නේ කියලත්😂😂😂😂💔💔

    • @Mahasona69
      @Mahasona69 17 วันที่ผ่านมา +12

      @@PraveenZV කූර්ක්ස් වල යුක්‍රේනෙ අල්ලන් ඉන්නෙ වර්ගකිලෝමීටර් 1240යි. 🤣🤏 එම භූමිය සමස්ථ රුසියාවෙන් 0.00725% 🤣🤣🤏 ජෝකයත් එකයි උගෙ දරුවොත් එකයි. ඔක්කොම කරන්නෙ විහිලු විතරමයි. 🤣🤣🤦🤦

    • @Rpp21
      @Rpp21 17 วันที่ผ่านมา +1

      ඇත්තටම උබ කව්ද බන්.පුටින්ගේ පුතෙක්ද 😂බැලුවොත් comment දාලා මැරෙන්න හදනවා

    • @princerajitha5919
      @princerajitha5919 17 วันที่ผ่านมา +2

      Putin uthumaaanan hinda apilaaah jeewath wenawaaah athumaaaaaata jayawewaaaaaah

    • @PraveenZV
      @PraveenZV 17 วันที่ผ่านมา +1

      @@Rpp21ඇයි බං ඉතින් රිප්ලයි දදා වෙලාව කන්නේ උබ 😂😂😂

    • @PraveenZV
      @PraveenZV 17 วันที่ผ่านมา +1

      @@Mahasona69 දැන් ගොඩක් උන් ආය හැන්ගිලා

  • @PLAYFULPOLI6.arunasilva
    @PLAYFULPOLI6.arunasilva 17 วันที่ผ่านมา +3

    පුක්රේනය 😂😂රසට කනව😢

  • @ladiswashharoom
    @ladiswashharoom 17 วันที่ผ่านมา +9

    උක්රේනය කියන බයිලා , උන්ගේ patriot system ඔක්කොමත් ඉවරයි ඉතින් උන් අහවල් ඒකෙන ද මිසයිල විනාශ කරන්නේ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 17 วันที่ผ่านมา +1

    ඔන්න කරා එ අලිමංකඩ කතාව නිසා මට අනුර කුමාර මතක් උනා සබ්කයිබ්ඩ් කලා😅

  • @umeshpanduka4345
    @umeshpanduka4345 17 วันที่ผ่านมา +2

    වීඩියෝ කෑලි ටිකත් දැම්මනම් හොඳයි

  • @shanmilan6579
    @shanmilan6579 16 วันที่ผ่านมา

    👍

  • @warunakamalawansha
    @warunakamalawansha 17 วันที่ผ่านมา

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 16 วันที่ผ่านมา

    අයියේ ජර්මනිය කීව් ජයග්‍රහණය කිරීම ගැන video එකක් කරන්න

  • @priyanthawickramarathna2888
    @priyanthawickramarathna2888 17 วันที่ผ่านมา

    ඉල්ලංකැම ඉතාම අඝන්නයි

  • @thiliniwarnakulasooriya3825
    @thiliniwarnakulasooriya3825 17 วันที่ผ่านมา

    රුසියාවට ජය🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱

  • @Lukashenko-f9t
    @Lukashenko-f9t 17 วันที่ผ่านมา +3

    ඔලෙස්චුක් හොර ගෙඩියා😂

  • @GUIDERWITHZOLASWITZERLAND
    @GUIDERWITHZOLASWITZERLAND 16 วันที่ผ่านมา

    ❤❤🎉

  • @asanthastar
    @asanthastar 17 วันที่ผ่านมา +1

    Good job 👍

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 17 วันที่ผ่านมา +3

    Odesa ඉදන් මොල්ඩෝවට පනින්න ලේසියි

  • @user-tg1hz3hw1g
    @user-tg1hz3hw1g 17 วันที่ผ่านมา +2

    Rusiyawata. Jayawewa. Putin❤❤❤❤❤❤❤

  • @akilashehara8375
    @akilashehara8375 17 วันที่ผ่านมา +1

    plaza accord එක ගැන වැඩසටහනක් කරන්න කො you tube එකේ එ ගැන සිංහලෙන් කිසිම වැඩසටහනක් නැ

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 15 วันที่ผ่านมา

    විකටයකියන ඒවා ගණන් ගන්නේ නෑ

  • @lordpakeer7922
    @lordpakeer7922 17 วันที่ผ่านมา +4

    Lanka A news
    චාමර සුමනපාල
    RIA Novosti
    V.t.p බුක්කා😂
    මහින්ද පතිරන
    තුම්මුල්ල
    තක්සලාව
    සරෝජ් සංදේශය
    නැනස
    රුස්කි ගැන නිව්ස් කියන චැනල් මේවා මම ඔක්කොම 👀

    • @noName-rf5ty
      @noName-rf5ty 17 วันที่ผ่านมา +2

      ❤5k balno

    • @SameeraPR84
      @SameeraPR84 17 วันที่ผ่านมา

      Mahinda pathirana wage akek ge video balano nm umba mona wage akek da kiyala hithaganna puluwan...😂🐃🐂

    • @shashikamaduhansa1848
      @shashikamaduhansa1848 17 วันที่ผ่านมา +2

      ​@@SameeraPR84උබ බලන්නේ lanka a news විතරයි නේ 😂😂

  • @podda1851
    @podda1851 17 วันที่ผ่านมา

    මම සබ්ක්‍ර්‍යිබ් කරල තියෙන්නෙ ❤

  • @PraveenZV
    @PraveenZV 17 วันที่ผ่านมา +15

    මාර තාක්සනයක් නේ යුක්රේනයට තියෙන්නේ.Hypersonic නවත්වන්න තරම් තාක්සනයක් තියෙන්නේ...😂😂😂
    රැසියාවේ MOD එකෙන් ජුලි මැද ඉදන් මේ වෙනකල් යුක්රේන සෙබලු 115000 මරල කියල වාර්තාවක් දාල නේ

  • @jsyanthapem3836
    @jsyanthapem3836 17 วันที่ผ่านมา

    Thanks

  • @Ghost23455
    @Ghost23455 17 วันที่ผ่านมา

    Sir is the Russian economy is collapsed after seeing this I was wondered how they strike missiles on ukraine because manifacturing missles cause a lot of money so does this mean the sanctions are not able to crriple the russian economy is the russian economy is collapsed because of the war can you please answer me that Im waiting for a proper answer

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 15 วันที่ผ่านมา

    රුසියාවත් අම්බානෙක කන්න ලගයි වගේ....😮

  • @srilakpanditha8123
    @srilakpanditha8123 17 วันที่ผ่านมา

    1st like 🎉

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 วันที่ผ่านมา

      @@srilakpanditha8123 ජය වේවා!

  • @espathum4837
    @espathum4837 15 วันที่ผ่านมา

    මොහොමඩි පුටින් සුමනපාල😂

  • @vinodanaperera7857
    @vinodanaperera7857 17 วันที่ผ่านมา +4

    ඔව්... ඔව්... සෙලෙන්ස්කි කියන්නේ ඇත්ත...
    නිකං පුටිං මිසයිල නාස්ති කරගත්තා විතරයි..
    කොහොමද සෙලෙන්ස්කිගේ ටිකිරි මොලේ...
    පුටිං අහුවුනා..
    ලබන මාසේ වෙනකොට පුටිං ට රතිඤ්ඤා තමයි ගහන්න වෙන්නේ..
    ඌ ගේ ඔක්කොම මිසයිල ඉවරයි සෙලෙන්ස්කිගේ මොලේ නිසා..
    ඔව්... යම් විනාසයක් වුනා නම් ඒ විනාශ කරපු මිසයිල වල සුන්බුන් වැටිලා...
    ජය වේවා සෙලෙන්ස්කි...
    ජය වේවා හුක්රෙන්...😆😆😆😆😆

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @ruwanpathirana9053
    @ruwanpathirana9053 17 วันที่ผ่านมา

    F 16 කොහෙද...බටහිර..පුවත් විතරද...කියන්නේ..

  • @Aruna91665
    @Aruna91665 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 17 วันที่ผ่านมา

    Americama awurudu panahakata yudda walata yan na harihaman geem change wepan nathiwa f15b1b2war plane ada saocharaka guwan yana

  • @Mahasona69
    @Mahasona69 17 วันที่ผ่านมา +5

    8:25 දෙන දෙයියො ගෙදරටම ගෙනල්ල දෙනව කියන්නෙ ඔන්න ඕකට 🤣🤣👍

    • @PraveenZV
      @PraveenZV 17 วันที่ผ่านมา +3

      අවතක්සේරු කරන්න එපා සෙලෙන්ස්කියව.අවුරුදු 80 කට පස්සේ රැසියාවට ආක්‍රමණය කරපු එකම නායකයා😂😂😂😂😂💔

    • @Mahasona69
      @Mahasona69 17 วันที่ผ่านมา +10

      @@PraveenZV සිලෙංකි අප්ප්ච්චි ඉතිහාසගත වුණා. 🤣🤣🙏 නැපෝලියන් හිට්ලර්ට පස්සෙ සිලෙංකි 😎😎🤣🤣 තුන් දෙනාටම ගහල පැන්නුවා කියල ලියවෙද්දි තවත් ආතල්. 😂💔

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 วันที่ผ่านมา +1

      @@Mahasona69 ai me apahaca? 🤔

  • @ashanshammika2124
    @ashanshammika2124 17 วันที่ผ่านมา +2

    😂 lol oya boru hodai Ukrainewalata zelensky wagema tamai Ukraine media unit ekath 😂

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 17 วันที่ผ่านมา

    Dimitri Koleba Hithan inne Western weapons walin Russiawa athulata gahuwama Putin Athdeka Bandagena nikan indi kiyala?
    Ehenam Munta illan kanda wenne honda ewayen.
    Zelenskige evunta one kohoma hari NATO eke evunwa me yuddeta patalawandai.

  • @ChamraGurushinghe-jz8fd
    @ChamraGurushinghe-jz8fd 17 วันที่ผ่านมา

    කැම්රි රවියා මතක් කරන්න එපා

  • @SumithRangana-cn2ir
    @SumithRangana-cn2ir 17 วันที่ผ่านมา

    😂 ane ban

  • @surangapriyad79
    @surangapriyad79 17 วันที่ผ่านมา

    ooooo russooo ratin penala"hikaadeve" unawatune"weligama"mirisaae

  • @KaviSudaraka
    @KaviSudaraka 17 วันที่ผ่านมา

    ඉස්සෙල්ල ම නගරවල නම් හරියට කියපන් බන් 😂

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 วันที่ผ่านมา

      හරියට කියල දෙන්නකො

  • @damithsameera422
    @damithsameera422 17 วันที่ผ่านมา

    😂😂😂

  • @maheshtharaka4467
    @maheshtharaka4467 17 วันที่ผ่านมา

    යුක්‍රේනය බාගයකට ඊයෙ වතුරයි කරම්ට් එකයි නෑ.ඇයි දන්නෑ

  • @umeshweerasingha8021
    @umeshweerasingha8021 17 วันที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 17 วันที่ผ่านมา

    ඔක්කොම වලක්වල ඒත් කෙහොමද රටම කුඩුපට්ටං වෙලා තියෙන්නෙ.

  • @WifiConnected-q3k
    @WifiConnected-q3k 17 วันที่ผ่านมา +2

    අපිත් සබ්ස්ක්‍රයිබ් කරල ඔයාට ආතල් දුන්නු අය තමා..මං අහන්නෙ ඔය කුර්ක්ස් කේස් එකේදි සූමි බෝඩර් එක කුඩු වෙලා යන්න ගැහුවනම් ඔය ආපු යුක්‍ රේන උන් ටික කොටු වෙනව නෙව්ද

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 วันที่ผ่านมา +1

      එහෙම බෝඩර් එකේ මොනවට කුඩු වෙන්න ගහන්නද ඉතින්? ඕවයෙ ගොඩක් විවෘත භූමි තියෙනවනෙ.

  • @KumanjaniWijesingha-ru2qr
    @KumanjaniWijesingha-ru2qr 17 วันที่ผ่านมา

    😄😄😄😄 යුකි ආතල්

  • @HashanMahesh-tm3ju
    @HashanMahesh-tm3ju 17 วันที่ผ่านมา

    මු හරියට දැක්ක වගේ කොයනවා 😂

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 17 วันที่ผ่านมา

    Obathuma sihiye onna boru begal adin nathiwa

  • @jsyanthapem3836
    @jsyanthapem3836 17 วันที่ผ่านมา

    නෑ නෑ ඔයට හැමෝම කැමතියි මොකෝ හරවත් යමක් ලබා දෙනව නේ😂

  • @CeylonBoy4643
    @CeylonBoy4643 17 วันที่ผ่านมา

    🤝❤🇺🇦

  • @shanthaperera2571
    @shanthaperera2571 17 วันที่ผ่านมา +1

    අඩේ චාමර ඕන්නැති කතා කියල සනිල් ලොක්කගෙ චන්ද හය හත් දහටත් කෙලින්නද හදන්නෙ...

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 17 วันที่ผ่านมา

    🇷🇺🌹🌹🌹🇷🇺🌹🇷🇺

  • @surangapriyad79
    @surangapriyad79 17 วันที่ผ่านมา

    @Shri_Lanka_RU onnee rukii mehe penalooooo lanka rukkoo riiiiii gene

  • @rameshrukshan5599
    @rameshrukshan5599 17 วันที่ผ่านมา

    හෙණ කෙබර තමයි මේ යුක්රේන එවුන් කියන්නේ. ඔක්කොම ටික ඉලක්ක වලට වැදුන නම් යුක්රේන ගෙන්න වෙනවා.

  • @Travelwithpushpe2024
    @Travelwithpushpe2024 17 วันที่ผ่านมา

    Selath දැන් කිම් වගේ welada😂😂 18-60 අයට රටින් යන්න baa kiyanne

  • @buddhiindika6511
    @buddhiindika6511 17 วันที่ผ่านมา

    ඕකුන් බයිල ගහන්නෙ....ඔය බොරු.....ඒනිසාද රටේම කරන්ට් නැත්‍තෙ.....😂

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 17 วันที่ผ่านมา

    😂😂😂උබ කඩේ යනවා නේ බං මම දන්නවා උබ ද පට්ට වහලා කියලා 😂

  • @kavindashehan8031
    @kavindashehan8031 17 วันที่ผ่านมา

    Magen like 1 comment 1 onna ❤

  • @KumanjaniWijesingha-ru2qr
    @KumanjaniWijesingha-ru2qr 17 วันที่ผ่านมา

    🐃 යුකි

  • @user-ts9cs7qw5e
    @user-ts9cs7qw5e 17 วันที่ผ่านมา +1

    Sanchitha iwara weiwage

  • @ranjithpriyanath3566
    @ranjithpriyanath3566 17 วันที่ผ่านมา +2

    ඇති ඇති පච කිව්වා 😅😅😅😅😅😅😅😅😅

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 17 วันที่ผ่านมา

    Batahira boru sathyapanayata oba thumata abul kawilatha geem change wepan americawe naha

  • @asokadinayadura9684
    @asokadinayadura9684 17 วันที่ผ่านมา

    lankawe.raviya.wage.apathayo.keewa.gon.katha.ewa
    rusiyawata.adala.na.waradinawa.miss.wenawa.yudde
    ehema.thamai

  • @udeniudeni156
    @udeniudeni156 17 วันที่ผ่านมา

    Mea pakayage katata gahanna one misailayak.

  • @JayaThilak-ji9dv
    @JayaThilak-ji9dv 17 วันที่ผ่านมา

    parana awa awa na danna

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 17 วันที่ผ่านมา

    😂😂ai ooo ochchara ukraine ewun pacha kelinne😂

  • @surangapriyad79
    @surangapriyad79 17 วันที่ผ่านมา

    erop usa auda kiyala russo adanava.. ukraine konda kelin tiyan gahanva... putiyata ona meeee paluuu gedara valan bidiimada.......ponna hutto

  • @isuruherath7
    @isuruherath7 14 วันที่ผ่านมา

    Hariyata pronounce karahan kurusk newei Kursk

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  14 วันที่ผ่านมา

      මොකක්ද​? හරියට කියහන් බලන්න?

    • @isuruherath7
      @isuruherath7 14 วันที่ผ่านมา

      @@ChamaraSumanapala කර්ස්ක්

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  14 วันที่ผ่านมา

      @@isuruherath7 කුර්ස්ක්. නිවැරදි රුසියානු උච්ඡාරණය ඒක​. කර්ස්ක් කියන්නෙ ඉංග්‍රීසි නිව්ස් අරන් ගූගල් ට්‍රාන්ස්ලේට් කරන අය​

  • @renukasenevirathna937
    @renukasenevirathna937 17 วันที่ผ่านมา

    Uragan avi walata mok

  • @yunsaymontila5168
    @yunsaymontila5168 17 วันที่ผ่านมา +2

    ලංකාවේ 𝐨𝐛𝐥𝐚𝐬𝐭 එකක් කියන්නෙ මොන විදියෙ ප්‍රදේශයක්ද

    • @Mahasona69
      @Mahasona69 17 วันที่ผ่านมา +2

      Oblast කියන්නෙ පලාතට kursk කියන්නෙ oblast එකක්. ඒකෙ කූර්ක්ස් කියල නගරයක් තියෙනවා

  • @Ekanayaka1300
    @Ekanayaka1300 17 วันที่ผ่านมา

    Unta kawadawath hani naha 😂😂

  • @davisoncinematic4274
    @davisoncinematic4274 17 วันที่ผ่านมา

    Good luck urkkne 🙏

  • @bimalkalan
    @bimalkalan 17 วันที่ผ่านมา

    Pissu, international news balanna, 😂

  • @ranjithpriyanath3566
    @ranjithpriyanath3566 17 วันที่ผ่านมา

    අනේ දුකයි .ඔයත් නිකම් බොරු ටොන් පච කියන්න එපා

    • @PraveenZV
      @PraveenZV 17 วันที่ผ่านมา +3

      බලන් නැතුව ඉදපන්කෝ ඉතින් දුකට අඩන් නැතුව 😂😂

  • @FreedomScientist
    @FreedomScientist 17 วันที่ผ่านมา

    ඔබගේ කතාව තුල අලිමංකඩ පාමංකඩ යන කතාව කියමින් මේ ජනාධිපති චන්ද වෙලාවේ දේශපාලන කරනවා ඔයා කඩේ යන්නේ කාටද සජිත්ටද ? ගරු ජනාධිපති රනිල් වික්ක්‍රමසිංහ මහතාට ඔබගේ මෙම ප්‍රකාශය දේශපාලන අගතියක් වන අතර එය 1982 ජනාධිපති වරයා පත් කරගැනීමේ විධිවිධාන පනතට විරුද්ධ අතර මේ සම්බන්ධ යෙම් මැතිවරණ කොමිසමට පැමිනිලි කිරීම අප විසින් යථා කලයේදී සිදු කරන බව මෙයින් දන්වා සිටිමි.

    • @darkStar.000
      @darkStar.000 17 วันที่ผ่านมา +1

      Ane uba hukahn ponaya

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 17 วันที่ผ่านมา +1

    පුටියා ගෙනියන යුද්දෙට වඩා හපන් පුටියාගේ කුණු හෝදන්න අපේ ජාමර සහ බේගල් පතිරණ ගෙනියන යුද්ධය. නමුත් ඇස් පනාපිට පේන සත්‍යය වහන්න බෑ 😅😅

    • @Mahasona69
      @Mahasona69 17 วันที่ผ่านมา +10

      මොනාද සත්‍ය 🤣 කියන්නකො ඉතින් ඔයා දන්න සත්‍ය ලෝකෙටම ඇහෙන්න සද්දෙට 🤣👍 විරිදුවකින් කියනව නම් තවත් මරු 🤣👌

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 17 วันที่ผ่านมา +1

      @@Mahasona69 සත්‍යය කියන එක නම් ගොඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඒත් මේ වීඩියෝ එකට අදාලව එකක් පැහැදිලි කරන්නම්. මෙහි කියවෙන එක් විහිළු සහගත මතයක් නම් නිවැරදි ඉලක්කයට පතිත වුන මිසයිල තිහකින් යුක්රේනයට සිදුවී ඇති විනාශය සිදු කළ නොහැකිය යන්නයි 🤑🤑

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 17 วันที่ผ่านมา

      ​@@praveenlankeshwara6546ඔව් ඉතින් සෙල්සෙස්කි කියපු එක තමා උබ මෙතන කියන්නෙ 😂💀 යුක්‍රෙනෙ යුද්දෙන් 40000 ක් විතරයි යුක්‍රෙනීයානු සෙබලු මියගියෙ කියන එකත් උබ විශ්වාස කරපන් 😂 යුක්‍රෙනෙට උන හානිය දන්නෙ යුක්‍රෙනෙම විතරක් බවත් කිසිම රටක් තමන්ට වෙච්චි හානිය නිසි ලෙස වාර්තා නොකරන බවත් උබ පිලිගනින් 😂 රුසියාවටත් ඔය ටිකම තමා වෙනසක් නෑ

  • @prasasu8218
    @prasasu8218 17 วันที่ผ่านมา

    අමු පච 😂

  • @surangapriyad79
    @surangapriyad79 17 วันที่ผ่านมา

    ooooo russiyava adanava....))

  • @surangapriyad79
    @surangapriyad79 17 วันที่ผ่านมา

    russo horo....lankve game denava

  • @surangapriyad79
    @surangapriyad79 17 วันที่ผ่านมา

    muuta ukraine valin call karala.... ovaa ukraine valata dan puruduii.... rusiyavata gahaddi un adanavaa....))

  • @dhsj8659
    @dhsj8659 17 วันที่ผ่านมา

    Kiyapu nisama Subscribe kara matath amathaka wela thibbe❤

  • @tilaliyanage7125
    @tilaliyanage7125 17 วันที่ผ่านมา

    ඔය කියන හාල්පාරුවට පුටින් වෙන්න ඈති ලිස්ට් එක දෙන්න ඈත්තෙ

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 17 วันที่ผ่านมา

    ❤❤❤