ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාගේ විඩියෝවෙන් ලොකු දැනුමක් ලැබුවා.ගොඩක් ස්තුතියි!
ඉතාමත් වටිනවා.. Sola පිලිබද ඉදිරියට පැහැදිළි කරන්න.... ජයවේවා
සෝලා පද්ධති වර්ග 3 - on grid , off grid , hybrid කියලා තමයි තියෙන්නෙ.. ඊටපස්සේ on gride එකෙත් type 3ක් තියෙනවා
Dear sir it's a very clear an very very understandable explain thanks an all the best sir..
සියල්ල හොඳටම පැහැදිලියි සර්. ස්තූතියි.
සර්, ඉතාම හොඳ පැහැදිලි කිරීමක් 👍
Best explain this video Thank you sirWish you all the best
සර් විඩියෝ එකට ඔබ තුමාට ගොඩක් ස්තුති .සර් මෙි සෝල පද්ධතිය ගොඩක් දෙවල් තියෙනවා දිගටම මෙි ගැන විඩියෝ ටික කරන්න සර් මට පැහැදිලි කරල දෙන්න 12v ට 10w පැනල් ගන්න ආකාරය ගණනය කරන ආකාරය .
සෝල පද්ධති ගැන සියල්ලම පැහැදිලි කරන්නම්. මම සෑම සිකුරාදා දිනකම වීඩියෝ එකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි. ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
Super explain...thank you so much . My mother language is tamil but I can understood very well
හෙගක් වටිනවා හෙදට පැහැදිලි කරා
Obata deergau weva sir obathuma wage guruwarayek apita godaak watinawa sir👍❤️😊🙏
ස්තුතියි.
සර් 12v බැටරි ආරෝපණය සඳහා 14/15v වෝල්ටීයතාවයක් අවශ්‍ය වෙනවා 3 v ක් පමණ වැඩි වීමක් එහෙමනම් 48v වැනි බැටරියක් ආරෝපණය සඳහා කොපමණ වෝල්ටීයතාවයක් අවශ්‍ය ද..?
48v බැටරි ආරොපණය සඳහා 57,6v to58,8v අතර වෝල්ටියතාවයක් අවශ්‍යයි.
550 w panel ekakata 12 v battery 2 n 24v karata kamak nethda. 550 w ekata 1000da 2000w inverter da honda.microtec indian inverter hondada. Please reply.ergent.
ඔයා භාවිතා කරන battery එකේ Ah එක වැදගත් වෙනවා. 12v battery දෙක series කලාට (එකතු කලාට වැඩක් නැහැ) Ah එක එකතු නොවේ. 24v battery එකකට යන්න. 2000 w එක හොඳයි. Indian inverter ගැන මම දන්නේ නැහැ.
Ser nombur aka danna mata වැදගත් දෙයක් ahaganna thiyanawa
5 kw පද්ධතියකට ඔන කරන සියලුම උපාංග හා ඒවායේ පිරිවිතර ගැන විස්තරයක් දෙන්න. ස්තුතියි!
550w solar panels 4 charging controller ekakui battery ganna 300ah 4k inverter ekk 5500w hybrid or non hybrid
Thanks sir hodata kiyala denawa mama issra idanma sirge vedio balanawa
Hodama pahadili kireema .thank u
සර් Smps එකක් oscilloscope එකක් බාවිතයෙන් චෙක්කරන් විදිය Video එකක් කරන්න ..
වීඩියෝ එකක් ලබා දෙන්නම්
charge control akak nethuwa xh m604 module akak pawicchi karanna beda
මේ module එක භාවිතා කරන්න පුලුවන් .මම මේ ගැන ගොඩක් විස්තර දන්නෙ නැහැ .
@@eleclab2096 ok thank you
270w panel එකකින් 12 v බැටරියක් carg කරොත් එන ගැටළු මොනවද?
කිසිම ගැටළුවක් වෙන්නෙ නැහැ. 270w panel එක 12 v විය යුතුයි.
72vපැනල් එකෙන් 12v 100 Ah බැටරියක් සොයලා control එක හරහා චාර්ජ් කලොත් ගැටලුවක් ද
ඔයා solar panel එකේ සඳහන් කරල තියෙන්නේ 72 v ද 72wද? මොකද 12v battery 12v පැනල් භාවිතා කරන්න ඕන.
සර් , 24 v 200 ah බැටරියක් චාජ් වෙන්න පැනල් v කීයක් දෙන්න ඕනිද ..?පැනල් කීයක් ද ..? පිලිතුරු දෙන්න ..👃👃👃
ගණනය කිරීමට අනුව 300w 24v solar panel 4 ක් අවශ්‍යයයි.
500W panel එකක් 12 system එකකට භාවිතා කරන්න බැරිද එතකොට
භාවිතා කරන්න පුලුවන්. panel එකේ voltage එක 12v ගැලපෙන එකක් විය යුතුයි.
@@eleclab2096 45V panel එක, step down buck converter එකක් හරහා 12V කරලා chager controler එකට දෙන්න පුළුවන් නේද 🤔🤔
What we are use the battery for off grid system?
I will do a video about batteries in the future
72V ගහල නැහැ මගේ 144 cell 550W
Godak watinawa..
Thanks for you sir 😊👍👍👍👍❤️❤️❤️
Supiri thama
150ah බැටරි 4k චාර්ජ් කරගන්න කොපමන වොට්ස් solar penel එකක් අවශ්‍ය වෙයිද.බෝට්ටුවකට
දීල තියෙන විස්තර මදි. මම හිතනවා charger ය mppt, බැටරි lead acide , හිරු ආලෝකය තියෙන පෑය ගණන පැය 12 නම් solar panel watt ගනණ 520w .මෙය ගනණය කරන ආකාරය පසුව පැහැදිලි කරන්නම්.
@@eleclab2096 ටෝලර් බෝට්ටුවක්.එන්ජින් එක ස්ටාර්ට් කිරිමට,tv,sub woofer,car set ,වතුර මෝටර 1 ක් වැඩ සැරින් සැරේ.රේඩිඕ සැටලයිට් වැඩ.ලයිට් තියන බුදු පින්තූර් 2ක් ඇත. අවශ්‍ය සෝලර් පැනල් වොට් ප්ර්රමාණය ?
මෙම සෑම උපකරණයකම watt ගනණ අවශ්‍යයයි. දල වශයෙන් දවසකට වැඩ කරන පැය ගනණ බලන්න. භාවිතා කරන බැටරි වර්ගය ඔයා මුහුදේ පැය කීයක් හිරු ආලෝකය තියෙනවද මේ දත්ත ගනණය කිරීම සඳහා අවශ්‍යයි. ඉදිරි වීඩියෝ එකකින් සියල්ලම පැහැදිලි කරන්නම්.
හුගාක් වට්නව සර් ..බුදුසරණයි
Good 👍 👍 👍 👍 👍
වොට් 1000පැනල් දෙකක් දැම්මම වොල්ට් 24ක් නෙද එන්නෙ
නැහැ එහෙම නෙමේ. ඔයා 1000w 12v ගහලා තියෙන panel 2ක් series කලොත් 24 v වෙනවා. parelel කලොත් 12v වෙනවා.
good
❤
හරිම වටිනව
❤❤❤
👍
😅
ඔබ තුමාගේ විඩියෝවෙන් ලොකු දැනුමක් ලැබුවා.ගොඩක් ස්තුතියි!
ඉතාමත් වටිනවා.. Sola පිලිබද ඉදිරියට පැහැදිළි කරන්න.... ජයවේවා
සෝලා පද්ධති වර්ග 3 - on grid , off grid , hybrid කියලා තමයි තියෙන්නෙ.. ඊටපස්සේ on gride එකෙත් type 3ක් තියෙනවා
Dear sir it's a very clear an very very understandable explain thanks an all the best sir..
සියල්ල හොඳටම පැහැදිලියි සර්. ස්තූතියි.
සර්, ඉතාම හොඳ පැහැදිලි කිරීමක් 👍
Best explain this video
Thank you sir
Wish you all the best
සර් විඩියෝ එකට ඔබ තුමාට ගොඩක් ස්තුති .සර් මෙි සෝල පද්ධතිය ගොඩක් දෙවල් තියෙනවා දිගටම මෙි ගැන විඩියෝ ටික කරන්න සර් මට පැහැදිලි කරල දෙන්න 12v ට 10w පැනල් ගන්න ආකාරය ගණනය කරන ආකාරය .
සෝල පද්ධති ගැන සියල්ලම පැහැදිලි කරන්නම්. මම සෑම සිකුරාදා දිනකම වීඩියෝ එකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි. ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
Super explain...thank you so much . My mother language is tamil but I can understood very well
හෙගක් වටිනවා හෙදට පැහැදිලි කරා
Obata deergau weva sir obathuma wage guruwarayek apita godaak watinawa sir👍❤️😊🙏
ස්තුතියි.
සර් 12v බැටරි ආරෝපණය සඳහා 14/15v වෝල්ටීයතාවයක් අවශ්‍ය වෙනවා 3 v ක් පමණ වැඩි වීමක් එහෙමනම් 48v වැනි බැටරියක් ආරෝපණය සඳහා කොපමණ වෝල්ටීයතාවයක් අවශ්‍ය ද..?
48v බැටරි ආරොපණය සඳහා 57,6v to58,8v අතර වෝල්ටියතාවයක් අවශ්‍යයි.
550 w panel ekakata 12 v battery 2 n 24v karata kamak nethda. 550 w ekata 1000da 2000w inverter da honda.microtec indian inverter hondada. Please reply.ergent.
ඔයා භාවිතා කරන battery එකේ Ah එක වැදගත් වෙනවා. 12v battery දෙක series කලාට (එකතු කලාට වැඩක් නැහැ) Ah එක එකතු නොවේ. 24v battery එකකට යන්න. 2000 w එක හොඳයි. Indian inverter ගැන මම දන්නේ නැහැ.
Ser nombur aka danna mata වැදගත් දෙයක් ahaganna thiyanawa
5 kw පද්ධතියකට ඔන කරන සියලුම උපාංග හා ඒවායේ පිරිවිතර ගැන විස්තරයක් දෙන්න. ස්තුතියි!
550w solar panels 4 charging controller ekakui battery ganna 300ah 4k inverter ekk 5500w hybrid or non hybrid
Thanks sir hodata kiyala denawa mama issra idanma sirge vedio balanawa
Hodama pahadili kireema .thank u
සර් Smps එකක් oscilloscope එකක් බාවිතයෙන් චෙක්කරන් විදිය Video එකක් කරන්න ..
වීඩියෝ එකක් ලබා දෙන්නම්
charge control akak nethuwa xh m604 module akak pawicchi karanna beda
මේ module එක භාවිතා කරන්න පුලුවන් .මම මේ ගැන ගොඩක් විස්තර දන්නෙ නැහැ .
@@eleclab2096 ok thank you
270w panel එකකින් 12 v බැටරියක් carg කරොත් එන ගැටළු මොනවද?
කිසිම ගැටළුවක් වෙන්නෙ නැහැ. 270w panel එක 12 v විය යුතුයි.
72vපැනල් එකෙන් 12v 100 Ah බැටරියක් සොයලා control එක හරහා චාර්ජ් කලොත් ගැටලුවක් ද
ඔයා solar panel එකේ සඳහන් කරල තියෙන්නේ 72 v ද 72wද? මොකද 12v battery 12v පැනල් භාවිතා කරන්න ඕන.
සර් , 24 v 200 ah බැටරියක් චාජ් වෙන්න පැනල් v කීයක් දෙන්න ඕනිද ..?පැනල් කීයක් ද ..? පිලිතුරු දෙන්න ..👃👃👃
ගණනය කිරීමට අනුව 300w 24v solar panel 4 ක් අවශ්‍යයයි.
500W panel එකක් 12 system එකකට භාවිතා කරන්න බැරිද එතකොට
භාවිතා කරන්න පුලුවන්. panel එකේ voltage එක 12v ගැලපෙන එකක් විය යුතුයි.
@@eleclab2096 45V panel එක, step down buck converter එකක් හරහා 12V කරලා chager controler එකට දෙන්න පුළුවන් නේද 🤔🤔
What we are use the battery for off grid system?
I will do a video about batteries in the future
72V ගහල නැහැ මගේ 144 cell
550W