ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගුරු පියාණනි හදවතින් ම වටිනා දේශනයට සවන් දුනිමි.චන්දය යනු කැමැත්තයිඑය.දීම හෝ නොදීමද තමන් ගේම කැමත්තයි.තෙරුවන් සරණයි .සුවපත් වේවා!
ගුරු පියානනි ඔබ තුමාගේ සද්ධර්ම ය ඉක්මනින් ජනතාවට අවබෝධ වේවා .ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි !!! දෙවි පිහිටයි !!! 🙏✨️💚❤️💙💜️✨️💙💜️✨️🙏
ඇත්ත තමයි ගුරු පියාණෙනි,මොළේ පෑදුනේ දැන් තමයි,අපි මොකටද වෙන කෙනෙකුට කතිරයක් ගහල අපිවිසින් අපිවම වනසා ගන්නෙ.අපේ නායකයා විශ්වයයි.අපේ පාලකයත් විශ්වයයි.ස්තූතියි ගුරු පියාණෙනි ඔබතුමාට කාරණා පැහැදිලි කරදුන්නාට.අන්දභාවයෙන් මිදුණා.නැවත නැවැතත් ස්තූතියි ස්තූතියි විශ්වයට.තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අහන්න අහන්න ආසයි ! ඔබ තුමාට විශ්ව ස ත්‍යයට ආදරෙයි! හැමෝටම වැටහේවා!!!
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
ස්තුතියි දිර්ගයු වේවා
ගුරු පියානන් ඔබ උතුම්ම උතුම් දේශනයක් ලබා දුන්නේ ගොඩක් පිං ඔබ තුමාට.
සහතික ඇත්ත ඔබතුමාට බොහොම පින්
පියතුමනි ඔබ තුමායි අපෙ නායකයා විශ්ව යට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
පැහැදිලි කරදීම නම් අනර්ඝයි දෙව්පියානනි විශ්වයට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි
ඔබ තුමාගේ දේසනයක් අහනවෙලාව එනකොට හිතටහරම සතුටුයි ගුරුපියානන්ට මාගේ නමස්කාරය වේවා බොහෝම ස්තුතියි
Deu pihitai ane obatuma owa kivanna spa obatumata godak api adarei aet harima maru harima lassanai ❤❤❤❤❤❤❤❤
ගුරු තුමනි ඔබ තුමාගේ ආදරණීය, ප්‍රේමණීය දේශනය තේරුම් ගන්නට, ඒ අනුව යමක් සිතන්නට අප පුංචි දිවයිනේ සෑම මනුසතකුටම ප්‍රක්ඦාව පහළවේවා මේ පුංචි දූපත සතර බම්බ විහරණයෙන් දිවි ගෙවන සෑම් සතකුගේම ජීවන අයිතිය ගරු කරන හදවතක් ඇතිවේවා සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.මෙවැනි දේශනයක් කිරීම පිලිබන්දව ඔබතුමාට මාගේ ප්‍රණාමය ශීර්ශ නමස්කාරය පුදමි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏🙏
බොහෝම දේ තේරුමි ගතිමි ස්තූතියි ❤❤❤❤
ගුරු පියානනි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා ...
අපේ ගුරුපියානන් අපේ නායකයා මයි..මා ආරක්ෂා කරන ගුරුපියානන් ඔබතුමා යි.දීර්ඝයුෂ ලැබේවා ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..විශ්වයේ ආශිර්වාද නොඅඩුව ලැබෙවා
බොහොම ස්තූතියි ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! පාඨලීමැතිතුමා විශ්වයේඇති අසීමිත බලය වර්නා කරමින් සිටින බව........
ස්තුතියි දෙව් පියාණනි! තෙරැවන් සරණයි දෙවි පිහිටයි!
තෙරුවන් සරණයී ගුරු පියාණනි ස්තූතියි ඔබෙ දේශනාවට🎉🎉🎉🎉🎉🎉
ගුරු පියාණෙනි මුළු දේශයටම ඔබ වහන්සේගේ දේශනය ඉතා අනර්ඝ දේශනයක් සියලු ලොව සත් හට තේරුම් ගියොත් හොඳයි ගුරු පියාණන් වහන්සේ සැමවිටම විශ්වයට මුදා හරින්නේ ධනාත්මක චින්තනය සක්‍ර දේවේන්ද්‍රයෙක් වැනි උතුම් පියාණන්ට මගේ නමස්කාරය වේවා ආදරණීය සුදු අම්මාටත් දිව් සුවදේශයේ සියලුම ප්‍රඥාවන්තයන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
ස්තුතියි!දෙව්සුව-දේශයම පිහිටයි!සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී අපිහැමෝම විශ්වයේසිටින හොඳමදරුවන්වෙමු.ඇසල සද දෙව්සුව-දේශය ඒකාලෝක වීම විශේෂත්වයකි.....!
ව්ශ්වමාතාවෙනි ස්තූතියි මෙවන් දේශනයක් සවන් දීමට යොමු කිරීමට, තෙරුවන් සරනයි දෙව්පිහිටයි,,
ඇත්ත කතා කරන ඔබ තුමා සියලු දෙවියො රකිත්වා.දීර්ගායුෂ ලැබේවා.ගුරු පියාණෙනි ඔබ තුමා ට ත් සුදු අම්මා ටත් තෙරුවන් සරණයි!
ඔබතුමාට ගොඩාක්ම පින් ඔබතුමා පහල වුවේ මේ පුන්චි මව්බිමේ වාසනාවට
තෙරුවන් සරණයි...ඔබට ගුරු පියාණනි...සහතික ඇත්ත කතාව..මේ රටකන හොර දේශපාලන ඕනම නෑ..තෙරුවන් සරණයි ඔබට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏❤️🙏💎🙏
Theruwan saranai dewpiyaneni sthuthi 🙏🙏
🙏🏻
බුදුසරණයි තෙරුවන්සරණයි
Dewpiyanani, You are the real Guru who represents our Universe .. People have to keep you up and get the Best Guidence given by you. Long Live Dew Guru Piyanani!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍
නමස්කාර වේවා ගුරු පියානන්ට සුදු අම්මාටත් දෙවි සුවේ සියලුම දෙනටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි හදවතින්ම
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ,දෙව් පිහිටයි .
සහතික ඇත්ත.ඔබතුමාගේ දේශනය ඔබතුමාට දිර්ඝායුෂ වේවා!!"""
තෙරුවන් සරණයි... ගුරු පියාණෙනි..... දේශනා තුලින් අපට ලබාදෙන අවබෝධය මිල කල නොහැකිය..... බොහොමත්ම ස්තුතියි!.... පින් සිදු වේවා....❤❤
උතුම් දෙවි පියාණන් අපට මේ ලබා දෙන්නාවූ දැනුවත් කිරීම ඉතා වටිනවා .බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . සොබාදහම අපිට සියල්ල ලබා දෙයි . අප සොබාදහම් මාතාවට අනුගතව විශ්වමය ගුරුන්ගේ පාලනය යටතේ ජීවත් වෙමු . අපේ පාලකයා සමස්ථ විශ්වයයි . ප්‍රඥාවෙන් සියල්ල දකිමු . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️🙏
ස්තුතියි ගුරැ පියානනි ඔබතුමාට දිර්ඝයුෂ ලැබෙිවා සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
බොහෝම ස්තුතියි ඔබතුමා ට ගුරු පියාණනි. 🙏🙏
❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට 🎉
අපේ ගුරු පියානන් වහන්සේ කීවනන් එයම තමා සත්‍ය.ඒ මග යමි පියානනි.එඋතුම් දිව්‍ය ශක්තියෙන් සුවපත් වේවා දීගායු වේව පියානනි.තෙරුවන් සරනය් දෙවිපිහිටය්
ස්තුතියි ගුරුතුමනි ❤❤❤ දෙවි පිහිටයි 🙏තෙරුවන්සරණය🙏
THERUWAN saranai 🙏 obathumata deergau වේවා
Dear sir, your perfect explanation so worth to correct our minds.......you are a genuine teacher to all....I wish you a happy long life.
ගුරු පියාණනි තෙරුවන්සරණයි දෙවි සුව සේවයේ සියළුම දෙනාටත් සුදු අම්මටත් දෙව් පිහිටයි 🙏🙏🙏
මෙවැනි දේශනා මගින් දෙවි සුව දේශයේ ඡනතාව දැනුවත් කිරීමම මහඟු කුසලයකි .ඔබතුමා ට මෙි දේශය ගොඩනැගීමට ලැබෙිවා !🙏🎉🙏🎉🎉🙏🙏🎉🙏🎉🎉🌹🌹🌹🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි දිව්‍යත්වයේ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
👍❤🙏තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා ට දීර්ගායු වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, දෙව් පියාණෙනි, ගුරු පියාණනි. මෙවන් විශිෂ්ඨ වූ දේශනයක් දෙසවන් වලට නොවැටෙන මිනිසුන් පව්. මෙම දේශනයට සවන් දීමට සියලු දෙනාම භාග්‍ය වන්තයෝ වේවා!, සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා!. දෙව් පියාණන්ට, ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
ඔබතුමාගේ අදහස් සියල්ලම ඇත්ත කතාව අහගෙන ඉන්නත් ආසයි ඇත්තටම මේ රටට නායකයෙක් ඕන නෑ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤සත්දහම සදා කාලයම බැබලෙවා පවු කාරින්ගේ පවේන් මිධි කුසල් සංම්පාදනය වේවා! ❤ඓයින් සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!
🙏🙏🙏🙏💐
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌹🙏🏻🌹🙏🏻
ඔබතුමා තමයි අපෙ ගුරුතුමා.. . බොහොම ස්තූතියි ගුරුතුමනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌼
දීර්ඝායූවේවා දෙවිපියතුමනි!!! ❤❤❤❤මාගේ ගුරුපියා ඔබයි ..ඔබගේ වදන් සැබැවින් සත්‍යයකි 🎉🎉🎉🎉❤පියතුමනි..
සහතිකයි දෙව් පියානෙනි ස්තුතියි තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
* ම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනාටම දහම් ඇස පහළ වේවා
සාධු! සාධු! සාධු! 🙏 මෙ හැම තොරතුරු සියල්ලම සමිපූර්ණයෙන්ම සත්‍යයක් . ඉතාමත් හොඳ අගනා වැඩසටහනක්. ඒවගේම පින්වත් පියාණෙනි, අපිව ප්‍රඥාවට ලඟාකරන්න උපදෙස් දෙන පින්වත් පියාණන්ටත්/මවටත් / කාර්යය මණ්ඩලයටත් ගොඩක් පින්!. නීරොගී සුවයත් දීර්ඝායුෂත් ලැබී සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වෙවා! මෙ සත්‍යදහම තවදුරටත් දිනෙන් දින බැබළේවා ! වැජඹෙවා! ස්වභාවධර්ම / විශ්ව මාතාවටත්/පිතාටත් අපගේ අවංකවම නමස්කාරය වෙවා! ස්තුතිවන්ත වෙවා! මුළු දෙවිසුව දේශයටම ජයම වෙවා! 🙏💐❤️
නමස්කාර වෙිවා ගුරු පියානනි ඔබතුමාට බොහෝම වටිනා දේසනාවක් තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට
bohoma pin Deegoda kumara mame apawa me widihata danuwath karanawata.🙏 Thankyou universe ❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම ජනතාවට අපේ ප්‍රඥාව පහළ වේවා ඡන්දය කියන්නේ විශ්වයයි මෙ ටික තේරුම් ගන්න ප්‍රඥාව පහළ වේවා
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව දේශයේ සියලු දෙනා ඇතුළු ලෝ වැසි සත්වයන් ට තෙරුවන් සරණින් සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏 ❤
බුදුසරනයි පින්වත් පියතුමාට තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏🙏
තෙරැවන්සරණයි.දෙවිපිහිටයිදෙවිපියාණන්ට.❤ස්තුතියිනීරෝගී.සුවයත්.දීර්ගායුවේවා❤️🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි 🙏🙏🙏🙏🙏❤️❤️
ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම ❤❤❤❤❤
නමස්කාර වේවා ගුරු පියාණනී 🙏🙏ආදරනීය සුදු අම්මේ 🙏🌹🌹❤️🌹
ගුරැපියානන්ගේ දේශණය අපූරැයි තෙරැවන් සරණයි පියාණනි🎉🎉💐💐💐🌹🌹🌹විශ්වයම ශක්තිය ආශිර්වාදයක්ම වේවා...... සැමටම....❤
ස්තුතියි !!! ඔබට සදා ජය !!!!!
ස්තුතියි දෙව් පියාණෙනි. මේ සත්‍යය ධර්මය ලොවට දේශනා කිරීම පිළිබඳව. ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සියල්ල ඇත්තයි. එකගයි. තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
ස්තුතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
මෙි විශ්මයේ ආශිර්වාද ජනතාවට ලැබේවා .බුදු සරණයි දෙවිපිහිටයි මගේ මවුබිමට පිං වත් මහත්තයා ඔබතුමාට තෙරැවන්සරණයි .🙏🙏🙏❤❤❤
අද,,දෙසනය,❤️හදවත ටගොක්දැනුනා❤️❤️❤️
මැතිදුනි කිසිම දිනක අප නොඇසු උතුම් දේශනාවට ඔබතුමාට ගොඩාක් පිං සියලු දෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි
ගූරු..පියාණනි..මට..ඹඛගෙ..ආසිරි..වාද්‍ය..ලැබෙනවා..මට..පිහිට..වෙන්න..ගූරු..පියාණනි....ස්තූතියි🙏🙏🙏🙏🙏🌹🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
ස්තුතියි දෙව්පියාණනි දෙවුසුව දේසය පාලකයා ඔබඨුමායි ඔබඨුමාගේ ඔවදන් පිලිගෙන රැකෙන අපට වෙනත් පාලකයෙක් අවස්‍ය නැත නමුත් පාලකයන් සහ පාලිතයන් අවංක නැති තාක්කල් මේ දෙපැත්ත දෝලනය වෙමින් පවති දෙව්පියාණනි තමන් විසින් අවංක පාලනය වන තාකකල් පාලයෙක් අවස්‍ය වනබව ඔබඨුමාගේ දේශනා වෙන් පැහැදිලි දිලියි දෙවුසුව දේසය දිනේවා දිලේවා රැකේවා ඉතාම වටිනා දේශනාවකි පිං පිං සාදු සාදු ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
මාගේ දෙවි පියානන්ගේ මෙි දේශනාවන් සියලු සිත් අවදි වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏❤❤🌸🌸💐💐🌹🌹🎋🎋🌻🌻
දෙවිපිහිටයි
ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි. ඔබ තුමාගෙ දේශනයට මම ගොඩක් ගෞරව කරනවා තෙරුවන් සරණයි ඔබ තුමාට ඔබ දෙව් සුව දේශය ඉක්මණින්ම උදාවෙනවාමයි ඒක මම ස්ථීරවම කියනවා.මොකද මිනිස්සු දන්නෙ නැහැ ඇත්තටම මේ බුද්ධ ධර්මය ගැන තවමත් හරියට දන්නෙ නැහැ. ඒ නිසයි මේ මෝඩකම් මිනිස්සු කරන්නේ. සත්‍යය පමණයි ජයගන්නෙ. ඒක තමයි විශ්වයේ නීතිය. තෙරුවන් සරණයි දෙව් පියාණෙනි ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ හැමෝටමත් මේ ලෝකේ සියලුම දෙනාටත් නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම නිර්වාණ සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ආදරෙයි හැමෝටම ❤
Theruwan saranai dewi පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
කතාව කොහොමත් සත්‍යය යි බුදු සරණයි ගුරුවරයා සොබාදහමයි.. විශ්වය සියල්ල පාලනය කරනවා ❤️
ඇත්ත ගුරු පියාණනි අපිට ප්‍රේමය viswaya කරුණාව මෛත්‍රිය viswa matawata ස්තූතියි ස්තූතියි ස්තූතියි soragune haldummulla
ගුරු පියාණනි,පින්සිදු වේවා ! අපේ ඇස් ඇරවීම පිළිබඳව .තෙරුවන් සරනයි !!!දෙවි පිහිටයි !!!
තෙරැවන් සරනයි🙏🙏🙏දෙවි පියානෙනි🙏🙏🙏
Gurupiyanga danuwath kirima ganna harima satutui tharuwam saranai davi pihitai 🙏🙏🙏🇴🇲 Oman
බුදු සරනයි දෙවිපිහිටයි❤❤❤❤❤❤
🙏🙏🙏🙏..නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 ස්තුතියි බොහෝම පින් අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි ඉතාම ලස්සන කාලීන සත් ධර්ම දේශනාව අසන්නට ලොව හැම දෙනාටම පින ලැබේවා කියා පලමුව මා ප්‍රර්ථනා කරමි නමස්කාර වේවා උතුම් දෙව් පියාණන්ට ස්‍යතයක්මයි දෙව් පියාණන් ගේ දිව්‍ය දේශනාව ජීවිතයට එක වතාවක් ගොං කමට චන්දය දුන්නා ඒ ඇති ඒ මීට බෝහෝ කලකට ඉහතදී දැන් නම් කිසිම දිනක කතිරය ගහන්නේ නැහැ අපි විශ්වයේ මහා ප්‍රේමයෙන් පිරී උතුම් දෙවි පියාණන් ගේ සත් ධර්ම මාර්‍ගය තෝරා ගත් නිසා අපට පාලකයන් අවශ්‍ය නැහැ අපට ඉන්නවා. දිව්‍යමය ආලෝක සුව ශක්තියෙන් ආධ්‍යාත්මික ගමනක් ගෙන යන උතුම් දෙවි පියාණන් අපට ඒ ඇති මීට කලින් කවුරුවත් අපේ භව ගමන කෙටි කර ගන්න මාර්ගය සරළව පෙන්වා දුන්නේ නැහැ පන්සල් ගියහම ස්වාමීන් වහන්සේලා ගේ දර්මය තේරුම් ගන්න බැරිව ඔළුව විකාර වෙලා සිටිය කාලයක තමයි දෙව් පියාණන් ගේ සත් ධර්ම මාර්‍ගය හමු උනේ එය පලමුව ඇසුව දේශනාවෙන්ම සරල සුන්දර සත් ධර්මයක් බව වටහා ගත්තා ගැඹුරු දර්මය සරළ බවත් හරිම ලස්සන සුන්දර ගමන්මග පෙන්වා අහීංසක සත්තු ගේ මස් මාංශ කෑම නතර කලේ උතුම් ගුරු දෙව් පියාණන්ට පිං සිදු වෙන්නයි අපට ආධ්‍යාත්මික ගුරු පියාණන් ඉන්නවා ඒ සත් ධර්මය උතුම් බුදුන් වහන්සේට ජේසුස් වහන්සේට වගේම නමදින ගෞරව බැතියෙන් නමස්කාර කරන වන්දනා මාන කරන පින්වත් දෙවි පියාණන් ගේ මග යන අප සසරේ අතර මං නොවන බැවින් අපේ ආධ්‍යාත්මික ගුරු පියාණන් අපට නායකත්වය දෙන ගුරුයි ගුරු විෂ්ණු. ගුරු බ්‍රහ්මා ගුරු දේවෝ මහේෂ්වරා දෙව් පියාණන් සහ උතුම් විශ්ව මාතාව 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා ඇතුළු ලෝක සත්වයන් සියළු දෙනාටම. නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕 සතර වරම් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාම නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන් මේක තමයි සත්‍යය සොබා දහමයි අපේ නායකයා තෙරුවන් සරණයි පිං වත් ගුරු පියාණනි ඹබට ස්තුති ස්තුති ස්තුති විශ්ව මෑණියනී ❤❤❤🙏🙏🙏🙏
❤❤දෙව් සුව පව්ලේ සැමට සොබාදහමේ ආසිර්වාදය නිරතුරු ලැබේවා .ස්තුතියි ගුරු පියානන්ට 🙏🙏🙏❤❤❤
අපට නම් ඔබතුමා ඇති නිවැරදීම දේ හරියටම කියලා දෙන ..ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
ගෞරවණීය ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.යහපත් දේශනාවක්.
තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ගුරුපියාණනි මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏🙏
ඔබ තුමාගේ කථාව සියල්ලන්ටම අවබෝධ වේවා
ගුරු පියානනි මැණියනි මාගේ නමස්කාරය වෙිවා .තෙරැවන් සරණයි දෙවිපිහිටයි .සාදු සාදු සාදු 🙏🙏🙏✨️
ශාආආආආආ අපූරුයි සැබෑමයි ඒකමයි ඇත්ත ඔබ උතුමන්ට නමස්කාර වේවා 👍✋🌹💎❤️💎🌹👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️❤️🌹🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤
ගුරු පියාණනි හදවතින් ම වටිනා දේශනයට සවන් දුනිමි.චන්දය යනු කැමැත්තයිඑය.දීම හෝ නොදීමද තමන් ගේම කැමත්තයි.තෙරුවන් සරණයි .සුවපත් වේවා!
ගුරු පියානනි ඔබ තුමාගේ සද්ධර්ම ය ඉක්මනින් ජනතාවට අවබෝධ
වේවා .ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි !!! දෙවි පිහිටයි !!! 🙏✨️💚❤️💙💜️✨️💙💜️✨️🙏
ඇත්ත තමයි ගුරු පියාණෙනි,මොළේ පෑදුනේ දැන් තමයි,අපි මොකටද වෙන කෙනෙකුට කතිරයක් ගහල අපිවිසින් අපිවම වනසා ගන්නෙ.අපේ නායකයා විශ්වයයි.අපේ පාලකයත් විශ්වයයි.ස්තූතියි ගුරු පියාණෙනි ඔබතුමාට කාරණා පැහැදිලි කරදුන්නාට.අන්දභාවයෙන් මිදුණා.නැවත නැවැතත් ස්තූතියි ස්තූතියි විශ්වයට.තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අහන්න අහන්න ආසයි ! ඔබ තුමාට විශ්ව ස ත්‍යයට ආදරෙයි! හැමෝටම වැටහේවා!!!
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
ස්තුතියි දිර්ගයු වේවා
ගුරු පියානන් ඔබ උතුම්ම උතුම් දේශනයක් ලබා දුන්නේ ගොඩක් පිං ඔබ තුමාට.
සහතික ඇත්ත ඔබතුමාට බොහොම පින්
පියතුමනි ඔබ තුමායි අපෙ නායකයා විශ්ව යට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
පැහැදිලි කරදීම නම් අනර්ඝයි දෙව්පියානනි විශ්වයට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි
ඔබ තුමාගේ දේසනයක් අහනවෙලාව එනකොට හිතටහරම සතුටුයි ගුරුපියානන්ට මාගේ නමස්කාරය වේවා බොහෝම ස්තුතියි
Deu pihitai ane obatuma owa kivanna spa obatumata godak api adarei aet harima maru harima lassanai ❤❤❤❤❤❤❤❤
ගුරු තුමනි ඔබ තුමාගේ ආදරණීය, ප්‍රේමණීය දේශනය තේරුම් ගන්නට, ඒ අනුව යමක් සිතන්නට අප පුංචි දිවයිනේ සෑම මනුසතකුටම ප්‍රක්ඦාව පහළවේවා මේ පුංචි දූපත සතර බම්බ විහරණයෙන් දිවි ගෙවන සෑම් සතකුගේම ජීවන අයිතිය ගරු කරන හදවතක් ඇතිවේවා සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.මෙවැනි දේශනයක් කිරීම පිලිබන්දව ඔබතුමාට මාගේ ප්‍රණාමය ශීර්ශ නමස්කාරය පුදමි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏🙏
බොහෝම දේ තේරුමි ගතිමි ස්තූතියි ❤❤❤❤
ගුරු පියානනි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා ...
අපේ ගුරුපියානන් අපේ නායකයා මයි..මා ආරක්ෂා කරන ගුරුපියානන් ඔබතුමා යි.දීර්ඝයුෂ ලැබේවා ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..විශ්වයේ ආශිර්වාද නොඅඩුව ලැබෙවා
බොහොම ස්තූතියි ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! පාඨලීමැතිතුමා විශ්වයේඇති අසීමිත බලය වර්නා කරමින් සිටින බව........
ස්තුතියි දෙව් පියාණනි! තෙරැවන් සරණයි දෙවි පිහිටයි!
තෙරුවන් සරණයී ගුරු පියාණනි ස්තූතියි ඔබෙ දේශනාවට🎉🎉🎉🎉🎉🎉
ගුරු පියාණෙනි මුළු දේශයටම ඔබ වහන්සේගේ දේශනය ඉතා අනර්ඝ දේශනයක් සියලු ලොව සත් හට තේරුම් ගියොත් හොඳයි ගුරු පියාණන් වහන්සේ සැමවිටම විශ්වයට මුදා හරින්නේ ධනාත්මක චින්තනය සක්‍ර දේවේන්ද්‍රයෙක් වැනි උතුම් පියාණන්ට මගේ නමස්කාරය වේවා ආදරණීය සුදු අම්මාටත් දිව් සුවදේශයේ සියලුම ප්‍රඥාවන්තයන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
ස්තුතියි!දෙව්සුව-දේශයම පිහිටයි!සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී අපිහැමෝම විශ්වයේසිටින හොඳමදරුවන්වෙමු.ඇසල සද දෙව්සුව-දේශය ඒකාලෝක වීම විශේෂත්වයකි.....!
ව්ශ්වමාතාවෙනි ස්තූතියි මෙවන් දේශනයක් සවන් දීමට යොමු කිරීමට, තෙරුවන් සරනයි දෙව්පිහිටයි,,
ඇත්ත කතා කරන ඔබ තුමා සියලු දෙවියො රකිත්වා.දීර්ගායුෂ ලැබේවා.ගුරු පියාණෙනි ඔබ තුමා ට ත් සුදු අම්මා ටත් තෙරුවන් සරණයි!
ඔබතුමාට ගොඩාක්ම පින් ඔබතුමා පහල වුවේ මේ පුන්චි මව්බිමේ වාසනාවට
තෙරුවන් සරණයි...ඔබට ගුරු පියාණනි...සහතික ඇත්ත කතාව..මේ රටකන හොර දේශපාලන ඕනම නෑ..තෙරුවන් සරණයි ඔබට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏❤️🙏💎🙏
Theruwan saranai dewpiyaneni sthuthi 🙏🙏
🙏🏻
බුදුසරණයි තෙරුවන්සරණයි
Dewpiyanani, You are the real Guru who represents our Universe .. People have to keep you up and get the Best Guidence given by you. Long Live Dew Guru Piyanani!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍
නමස්කාර වේවා ගුරු පියානන්ට සුදු අම්මාටත් දෙවි සුවේ සියලුම දෙනටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි හදවතින්ම
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ,දෙව් පිහිටයි .
සහතික ඇත්ත.ඔබතුමාගේ දේශනය ඔබතුමාට දිර්ඝායුෂ වේවා!!"""
තෙරුවන් සරණයි... ගුරු පියාණෙනි..... දේශනා තුලින් අපට ලබාදෙන අවබෝධය මිල කල නොහැකිය..... බොහොමත්ම ස්තුතියි!.... පින් සිදු වේවා....❤❤
උතුම් දෙවි පියාණන් අපට මේ ලබා දෙන්නාවූ දැනුවත් කිරීම ඉතා වටිනවා .බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . සොබාදහම අපිට සියල්ල ලබා දෙයි . අප සොබාදහම් මාතාවට අනුගතව විශ්වමය ගුරුන්ගේ පාලනය යටතේ ජීවත් වෙමු . අපේ පාලකයා සමස්ථ විශ්වයයි . ප්‍රඥාවෙන් සියල්ල දකිමු . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️🙏
ස්තුතියි ගුරැ පියානනි ඔබතුමාට දිර්ඝයුෂ ලැබෙිවා සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
බොහෝම ස්තුතියි ඔබතුමා ට ගුරු පියාණනි. 🙏🙏
❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට 🎉
අපේ ගුරු පියානන් වහන්සේ කීවනන් එයම තමා සත්‍ය.ඒ මග යමි පියානනි.එඋතුම් දිව්‍ය ශක්තියෙන් සුවපත් වේවා දීගායු වේව පියානනි.තෙරුවන් සරනය් දෙවිපිහිටය්
ස්තුතියි ගුරුතුමනි ❤❤❤
දෙවි පිහිටයි 🙏
තෙරුවන්සරණය🙏
THERUWAN saranai 🙏 obathumata deergau වේවා
Dear sir, your perfect explanation so worth to correct our minds.......you are a genuine teacher to all....I wish you a happy long life.
ගුරු පියාණනි තෙරුවන්සරණයි දෙවි සුව සේවයේ සියළුම දෙනාටත් සුදු අම්මටත් දෙව් පිහිටයි 🙏🙏🙏
මෙවැනි දේශනා මගින් දෙවි සුව දේශයේ ඡනතාව දැනුවත් කිරීමම මහඟු කුසලයකි .ඔබතුමා ට මෙි දේශය ගොඩනැගීමට ලැබෙිවා !🙏🎉🙏🎉🎉🙏🙏🎉🙏🎉🎉🌹🌹🌹🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි දිව්‍යත්වයේ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
👍❤🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා ට දීර්ගායු වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, දෙව් පියාණෙනි, ගුරු පියාණනි. මෙවන් විශිෂ්ඨ වූ දේශනයක් දෙසවන් වලට නොවැටෙන මිනිසුන් පව්. මෙම දේශනයට සවන් දීමට සියලු දෙනාම භාග්‍ය වන්තයෝ වේවා!, සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා!. දෙව් පියාණන්ට, ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
ඔබතුමාගේ අදහස් සියල්ලම ඇත්ත කතාව අහගෙන ඉන්නත් ආසයි ඇත්තටම මේ රටට නායකයෙක් ඕන නෑ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤සත්දහම සදා කාලයම බැබලෙවා පවු කාරින්ගේ පවේන් මිධි කුසල් සංම්පාදනය වේවා! ❤ඓයින් සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!
🙏🙏🙏🙏💐
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌹🙏🏻🌹🙏🏻
ඔබතුමා තමයි අපෙ ගුරුතුමා.. . බොහොම ස්තූතියි ගුරුතුමනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌼
දීර්ඝායූවේවා දෙවිපියතුමනි!!! ❤❤❤❤මාගේ ගුරුපියා ඔබයි ..ඔබගේ වදන් සැබැවින් සත්‍යයකි 🎉🎉🎉🎉❤පියතුමනි..
සහතිකයි දෙව් පියානෙනි ස්තුතියි තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
* ම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනාටම දහම් ඇස පහළ වේවා
සාධු! සාධු! සාධු! 🙏 මෙ හැම තොරතුරු සියල්ලම සමිපූර්ණයෙන්ම සත්‍යයක් . ඉතාමත් හොඳ අගනා වැඩසටහනක්. ඒවගේම පින්වත් පියාණෙනි, අපිව ප්‍රඥාවට ලඟාකරන්න උපදෙස් දෙන පින්වත් පියාණන්ටත්/මවටත් / කාර්යය මණ්ඩලයටත් ගොඩක් පින්!. නීරොගී සුවයත් දීර්ඝායුෂත් ලැබී සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වෙවා! මෙ සත්‍යදහම තවදුරටත් දිනෙන් දින බැබළේවා ! වැජඹෙවා! ස්වභාවධර්ම / විශ්ව මාතාවටත්/පිතාටත් අපගේ අවංකවම නමස්කාරය වෙවා! ස්තුතිවන්ත වෙවා! මුළු දෙවිසුව දේශයටම ජයම වෙවා!
🙏💐❤️
නමස්කාර වෙිවා ගුරු පියානනි ඔබතුමාට බොහෝම වටිනා දේසනාවක් තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට
bohoma pin Deegoda kumara mame apawa me widihata danuwath karanawata.🙏 Thankyou universe ❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම ජනතාවට අපේ ප්‍රඥාව පහළ වේවා ඡන්දය කියන්නේ විශ්වයයි මෙ ටික තේරුම් ගන්න ප්‍රඥාව පහළ වේවා
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව දේශයේ සියලු දෙනා ඇතුළු ලෝ වැසි සත්වයන් ට තෙරුවන් සරණින් සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏 ❤
බුදුසරනයි පින්වත් පියතුමාට තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏🙏
තෙරැවන්සරණයි.දෙවිපිහිටයිදෙවිපියාණන්ට.❤ස්තුතියිනීරෝගී.සුවයත්.දීර්ගායුවේවා❤️🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි 🙏🙏🙏🙏🙏❤️❤️
ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම ❤❤❤❤❤
නමස්කාර වේවා ගුරු පියාණනී 🙏🙏ආදරනීය සුදු අම්මේ 🙏🌹🌹❤️🌹
ගුරැපියානන්ගේ දේශණය අපූරැයි තෙරැවන් සරණයි පියාණනි🎉🎉💐💐💐🌹🌹🌹විශ්වයම ශක්තිය ආශිර්වාදයක්ම වේවා...... සැමටම....❤
ස්තුතියි !!! ඔබට සදා ජය !!!!!
ස්තුතියි දෙව් පියාණෙනි. මේ සත්‍යය ධර්මය ලොවට දේශනා කිරීම පිළිබඳව. ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සියල්ල ඇත්තයි. එකගයි. තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
ස්තුතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
මෙි විශ්මයේ ආශිර්වාද ජනතාවට ලැබේවා .බුදු සරණයි දෙවිපිහිටයි මගේ මවුබිමට පිං වත් මහත්තයා ඔබතුමාට තෙරැවන්සරණයි .🙏🙏🙏❤❤❤
අද,,දෙසනය,❤️හදවත ටගොක්දැනුනා❤️❤️❤️
මැතිදුනි කිසිම දිනක අප නොඇසු උතුම් දේශනාවට ඔබතුමාට ගොඩාක් පිං සියලු දෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි
ගූරු..පියාණනි..මට..ඹඛගෙ..ආසිරි..වාද්‍ය..ලැබෙනවා..මට..පිහිට..වෙන්න..ගූරු..පියාණනි....ස්තූතියි🙏🙏🙏🙏🙏🌹🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
ස්තුතියි දෙව්පියාණනි දෙවුසුව දේසය පාලකයා ඔබඨුමායි ඔබඨුමාගේ ඔවදන් පිලිගෙන රැකෙන අපට වෙනත් පාලකයෙක් අවස්‍ය නැත නමුත් පාලකයන් සහ පාලිතයන් අවංක නැති තාක්කල් මේ දෙපැත්ත දෝලනය වෙමින් පවති දෙව්පියාණනි තමන් විසින් අවංක පාලනය වන තාකකල් පාලයෙක් අවස්‍ය වනබව ඔබඨුමාගේ දේශනා වෙන් පැහැදිලි දිලියි දෙවුසුව දේසය දිනේවා දිලේවා රැකේවා ඉතාම වටිනා දේශනාවකි පිං පිං සාදු සාදු ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
මාගේ දෙවි පියානන්ගේ මෙි දේශනාවන් සියලු සිත් අවදි වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏❤❤🌸🌸💐💐🌹🌹🎋🎋🌻🌻
දෙවිපිහිටයි
ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි. ඔබ තුමාගෙ දේශනයට මම ගොඩක් ගෞරව කරනවා තෙරුවන් සරණයි ඔබ තුමාට ඔබ දෙව් සුව දේශය ඉක්මණින්ම උදාවෙනවාමයි ඒක මම ස්ථීරවම කියනවා.මොකද මිනිස්සු දන්නෙ නැහැ ඇත්තටම මේ බුද්ධ ධර්මය ගැන තවමත් හරියට දන්නෙ නැහැ. ඒ නිසයි මේ මෝඩකම් මිනිස්සු කරන්නේ. සත්‍යය පමණයි ජයගන්නෙ. ඒක තමයි විශ්වයේ නීතිය. තෙරුවන් සරණයි දෙව් පියාණෙනි ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ හැමෝටමත් මේ ලෝකේ සියලුම දෙනාටත් නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම නිර්වාණ සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ආදරෙයි හැමෝටම ❤
Theruwan saranai dewi පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
කතාව කොහොමත් සත්‍යය යි බුදු සරණයි ගුරුවරයා සොබාදහමයි.. විශ්වය සියල්ල පාලනය කරනවා ❤️
ඇත්ත ගුරු පියාණනි අපිට ප්‍රේමය viswaya කරුණාව මෛත්‍රිය viswa matawata ස්තූතියි ස්තූතියි ස්තූතියි soragune haldummulla
ගුරු පියාණනි,
පින්සිදු වේවා ! අපේ ඇස් ඇරවීම පිළිබඳව .
තෙරුවන් සරනයි !!!
දෙවි පිහිටයි !!!
තෙරැවන් සරනයි🙏🙏🙏දෙවි පියානෙනි🙏🙏🙏
Gurupiyanga danuwath kirima ganna harima satutui tharuwam saranai davi pihitai 🙏🙏🙏🇴🇲 Oman
බුදු සරනයි දෙවිපිහිටයි❤❤❤❤❤❤
🙏🙏🙏🙏..නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
ස්තුතියි බොහෝම පින්
අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි
ඉතාම ලස්සන කාලීන සත් ධර්ම දේශනාව අසන්නට ලොව හැම දෙනාටම පින ලැබේවා කියා පලමුව මා ප්‍රර්ථනා කරමි
නමස්කාර වේවා උතුම් දෙව් පියාණන්ට ස්‍යතයක්මයි දෙව් පියාණන් ගේ දිව්‍ය දේශනාව
ජීවිතයට එක වතාවක් ගොං කමට චන්දය දුන්නා ඒ ඇති ඒ මීට බෝහෝ කලකට ඉහතදී
දැන් නම් කිසිම දිනක කතිරය ගහන්නේ නැහැ
අපි විශ්වයේ මහා ප්‍රේමයෙන් පිරී උතුම් දෙවි පියාණන් ගේ සත් ධර්ම මාර්‍ගය තෝරා ගත් නිසා
අපට පාලකයන් අවශ්‍ය නැහැ
අපට ඉන්නවා. දිව්‍යමය ආලෝක සුව ශක්තියෙන් ආධ්‍යාත්මික ගමනක් ගෙන යන උතුම් දෙවි පියාණන්
අපට ඒ ඇති
මීට කලින් කවුරුවත් අපේ භව ගමන කෙටි කර ගන්න මාර්ගය සරළව පෙන්වා දුන්නේ නැහැ පන්සල් ගියහම ස්වාමීන් වහන්සේලා ගේ
දර්මය තේරුම් ගන්න බැරිව
ඔළුව විකාර වෙලා සිටිය කාලයක තමයි දෙව් පියාණන් ගේ සත් ධර්ම මාර්‍ගය හමු උනේ
එය පලමුව ඇසුව දේශනාවෙන්ම
සරල සුන්දර සත් ධර්මයක් බව වටහා ගත්තා ගැඹුරු දර්මය සරළ බවත් හරිම ලස්සන සුන්දර ගමන්මග පෙන්වා අහීංසක සත්තු ගේ මස් මාංශ කෑම නතර කලේ උතුම් ගුරු දෙව් පියාණන්ට පිං සිදු වෙන්නයි අපට ආධ්‍යාත්මික ගුරු පියාණන් ඉන්නවා ඒ සත් ධර්මය උතුම්
බුදුන් වහන්සේට ජේසුස් වහන්සේට වගේම නමදින ගෞරව බැතියෙන් නමස්කාර කරන වන්දනා මාන කරන පින්වත් දෙවි පියාණන් ගේ මග යන අප සසරේ අතර මං නොවන බැවින්
අපේ ආධ්‍යාත්මික ගුරු පියාණන්
අපට නායකත්වය දෙන ගුරුයි
ගුරු විෂ්ණු. ගුරු බ්‍රහ්මා ගුරු දේවෝ
මහේෂ්වරා දෙව් පියාණන් සහ උතුම් විශ්ව මාතාව 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා ඇතුළු ලෝක සත්වයන් සියළු දෙනාටම. නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕
සතර වරම් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාම
නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන් මේක තමයි සත්‍යය සොබා දහමයි අපේ නායකයා තෙරුවන් සරණයි පිං වත් ගුරු පියාණනි ඹබට ස්තුති ස්තුති ස්තුති විශ්ව මෑණියනී ❤❤❤🙏🙏🙏🙏
❤❤දෙව් සුව පව්ලේ සැමට සොබාදහමේ ආසිර්වාදය නිරතුරු ලැබේවා .ස්තුතියි ගුරු පියානන්ට 🙏🙏🙏❤❤❤
අපට නම් ඔබතුමා ඇති නිවැරදීම දේ හරියටම කියලා දෙන ..ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
ගෞරවණීය ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.
යහපත් දේශනාවක්.