Kalu Ganga Dige Episode 18 || කළු ගඟ දිගේ || 19th December 2020

แชร์
ฝัง

ความคิดเห็น • 126

  • @gihansandakinduru3853
    @gihansandakinduru3853 4 ปีที่แล้ว +33

    ගඟ දිගේ, සලංහන්තේ, අවාරෙ සිරිපා, කලු ගඟ දිගේ.. ජැක්සන් මාමා පරිසරය විදින අයට ආගමක්.. මගේ ලමා කාලය රසවත් කරපු අපූරුම පුස්තකය.. ආදරේ..😇❤️❤️😍

    • @mikehussey4732
      @mikehussey4732 4 ปีที่แล้ว +4

      Aiy.."Maha Sancharaya"......???

  • @MRGADGETLKedu
    @MRGADGETLKedu 4 ปีที่แล้ว +20

    නොවරදවාම බලන එකම රූපවාහිනී වැඩසටහන.ගොඩක් පිං සියලු දෙනාටම.

  • @hiruniperera8495
    @hiruniperera8495 4 ปีที่แล้ว +13

    Jackson anthony මාමාට බුදු සරනයි mama nam මාමාට godaaaaak ආදරෙයි api හැමදාම කළු ගඟ dige balanawa

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +5

    අද ජැක්සන් සර් අපි අතරින් සදහටම යන්න ගිහින් .😭😭 අපි එතුමාව එ තරම් වටිනා සම්පතක් පරිස්සම් කරෙ නෑ කියන දුක සදාකාලිකවම හිතේ තියෙයි... ආයේ කවදාවත් එ වගේ විශිෂ්ටයෙක් බිහි වෙන එකක් නෑ මේ ලංකාවේ .😭

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 4 ปีที่แล้ว +22

    ජැක්සන් සර් ඇතුලු මෙි කන්ඩායම කොචිචර මහන්සි වෙනවද මෙි වැඩෙි ලස්සනටම මිනිස්සුන්ට දෙන්න , අති දුශ්කර ගමනක් යන්නේ, ඔබ සියළුම දෙනාටම ගොඩාක් ස්තුතියි ,, තව තව ශක්තිය ධෛර්යය ලැබෙිවා , බුදුසරණයි දෙවිපිහිටයි ,ජයවෙිවා ජයවෙිවා ,👍👍❤️❤️

  • @shalisrilanka1305
    @shalisrilanka1305 4 ปีที่แล้ว +16

    සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි අපේ ලොකු අප්පච්චීට සහ පිරිසට...

    • @hiruniperera8495
      @hiruniperera8495 4 ปีที่แล้ว +1

      Kauda loku appachchi
      Jackson mamada

    • @shalisrilanka1305
      @shalisrilanka1305 4 ปีที่แล้ว +4

      @@hiruniperera8495 ඔහු හැර වෙන කවුද මෙච්චර හපන්කමක් කරන්න මේ ලංකාවෙ ඉන්නෙ... රටේ අස්සක් මුල්ලක් නෑර දන්න එකම කෙනා ඒ මහප්පචීම තමයි..

    • @hiruniperera8495
      @hiruniperera8495 4 ปีที่แล้ว +1

      @@shalisrilanka1305 api jackson mamata godaaak ආදරෙයි

  • @Nimesh6705
    @Nimesh6705 4 ปีที่แล้ว +14

    හරිම සුන්දරයි.අපේ ගම මැදිනුත් කලු ගග ගලනවා❤️

  • @suvinithajayakodi1575
    @suvinithajayakodi1575 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. ඒවගේම හරි අර්ථවත්. ඔබතුමා ඇතුලසැමදෙනාටමදෙවීපිහිටයි

  • @vijithaherath6280
    @vijithaherath6280 4 ปีที่แล้ว +8

    රුපවාහිනී කසල අතර මානික්‍යයක් වගේ ගවේශනාත්මක, සෞන්දර්යාත්මක චාරිකාවක්. සැහෙන්න මහන්සි වෙලා කල නිර්මාණයක්. සියලු අංග වලින් ඕනෑම අන්තරජාතික මට්ටමකට නොදෙවෙනියි. මුලින් නම් ටික්කක් වැඩියෙන් හැම තැනම වන්දනාවේ ගියා.. දැන් නම් මාතෘකාවට හොඳින් අවතීර්ණ වෙලා.. සුබ ගමන්. ස්තුතියි

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen4447 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වැඩසටහන
    බලන්න මොන තරම් සුන්දර පරිසරයක්ද?
    දරුවන්ට සහ අපට අපේ රටේ
    දෙයක් කියාදීමට ගන්නා උත්සාහයට පලමුව ඔබටත් සියලුම දෙනාටමත් මගේ සුබ පැතුම්.අපේ දරුවන්ට අපේ දේශය
    ගැන දැනුමක් අවශ්‍යයි
    මට පාසලේ කව් මතකයක් අවදි උනා.මහවැල,කැලණි,වලවේ,කලු
    යන ගංගා,සමනොල කන්ද මුදුනේ සිට පැන නැග්ගා.
    අද ඒවා අපි සැබෑ ලෙසින් දකිනවා
    හරිම සතුටක් දැනෙනවා.
    අපේ පරම්පරාවට අර්ථවත් වාර්තාමය වැඩසටහනක්
    උත්සාහය සාර්ථකම වේවා

  • @chanilvimukthi8836
    @chanilvimukthi8836 4 ปีที่แล้ว +17

    පවනැල්ලෙ සුනිල් මහත්තයා හරිම හොද කෙනෙක් වගෙ 💖

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 2 ปีที่แล้ว +1

      ඔවි ඒ මගේ තාත්තා සුනිල්

    • @vitae9709
      @vitae9709 ปีที่แล้ว

      ​@@champikapriyadarshani6534 බොරු කියන්න එපා

  • @user-ug4uz5po6z
    @user-ug4uz5po6z 3 ปีที่แล้ว +3

    කැමරාකරණය නම් විශිෂ්ටයි ♥️

  • @champicasiriwardhana69
    @champicasiriwardhana69 4 ปีที่แล้ว +1

    පලමුව ඔබට සහ..පිරිසට ආචාරය....ඔබ නමි..එමෙිසින් පුද්ගලයෙක් ...පුස්තකාලයක්මයි...ඇඩිවෙන්චර්ස් මෑන් කෙනෙක්....අපේ රට,අපි...මොන තරමි ලස්සනද....දෙවියනේ..මෙ සුන්දරත්වය...සැමදා සිත් වල රැකේවා..මමත් පලාබද්දල ගියා 3 පාරක්ම...මාවත් නැවත රැගෙන ගියා...මමත් ස්වාමින්වහන්සේ ව බැහ දැක්කා...පිනක් ම තමයි..ස්තුතියි ඔබ සැමට...සමන් දෙවිඳු පිහිටයි...චමත්කාරයි ...මනමත් කරයි....කළු ග⁣ඟ...දිගේ...මගේ ගමත් කලුතර....බෝසමිඳු පිහිටයි..

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර 4 ปีที่แล้ว +8

    සුපිරියි.දුක කියන්නේ මේ වගේ ප්‍රයෝජනවත් වැඩසටහන් යන කාලය ඉතාම අඩුයි.

  • @supunmahesh5425
    @supunmahesh5425 4 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @YK-qz1tq
    @YK-qz1tq 4 ปีที่แล้ว

    හරි අපූරුයි අපේ කම අපේ ජීවිතය අපේ සොබා දහමට මෙහෙම වටිනාකමක් දෙන ඔබට ගොඩාක් පිං🙏

  • @NiroshChamara-j5i
    @NiroshChamara-j5i ปีที่แล้ว

    අදරනීය ජැක්සන් ඇන්තනි මහත්මා ❤

  • @with1931
    @with1931 4 ปีที่แล้ว +2

    කළු gage athtanta ජයවේවා gagadige attanta පමණයි

  • @sihinayasoya
    @sihinayasoya 4 ปีที่แล้ว +4

    අදත් ගොඩක් ලස්සනයි 👌👌✔✔💚💚💚

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +6

    සුනිල් මාමගෙ ලස්සන සිරියාවන්ත හිනාව දැක්කෙ අදනෙ යකෝ 😂❤️

  • @gpakrockz
    @gpakrockz 4 ปีที่แล้ว +7

    Toyota LN107 🥰🥰🥰 the performance is unbeatable

  • @rohanperis7694
    @rohanperis7694 4 ปีที่แล้ว +2

    Lasanai wada satana ape podi lamaita igana ganda godak dewal kiyawenawa me wada satane bs💖💖💖

  • @supunsahabandusts3186
    @supunsahabandusts3186 4 ปีที่แล้ว +35

    උබල වාසනාවන්තයෝ කොල්ලො ඔය මහත්මය ඇවිදින පුස්තකාලයක් එතුමා පියවි ඇසින් දැකගන්න ලැබීම

  • @lasithauden6974
    @lasithauden6974 4 ปีที่แล้ว +2

    Sunil mama kochchara wasanawantha kenekda mewage pudgalayek ekka mohothak hari dodamalu wenna puluwan wechcha eka.. mage ekama hine jackson sir muna gahena eka ❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 4 ปีที่แล้ว +6

    Apith sunilge gedara ghin thiyanawa sri pade yanakota apita udaw kala harima hodai

  • @tharakasandaruwan4626
    @tharakasandaruwan4626 4 ปีที่แล้ว +1

    ජය වේවා ..🙏🙏🙏

  • @deshanianthony554
    @deshanianthony554 4 ปีที่แล้ว +9

    කළුගඟ .දිගෙ ..බලන අපිට කෝ.? තිත්ත ඇට .

  • @Irondizaster7
    @Irondizaster7 ปีที่แล้ว +1

    We will miss him a lot on this episodes ❤rest in peace sir!

  • @dilipmaduwantha8291
    @dilipmaduwantha8291 4 ปีที่แล้ว +7

    මිනිස්සුන්ට කොච්චර ආදරණීය වෙන්න පුලුවන්ද? සුනිල් මාමගේ ගෙදර යද්දී මම ගොඩක් සංවෙදී උනා

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 2 ปีที่แล้ว

      සිරිපා යනකොට ඒන්න අපෙ ගේදරට සුනිල් මාමා ඉන්නවා

  • @shanejayasekara2965
    @shanejayasekara2965 4 ปีที่แล้ว +3

    Budusarany jayawewa Mathiduni

  • @mjayasinghe5567
    @mjayasinghe5567 4 ปีที่แล้ว +1

    Kale Thibena koi devath Rasa Veva male babaru Lesa pirivara Vadi Veva Auve Thibena Ras mala Adu Veva..Sumana Saman Devi Oba Sama Raka Deva......Ape Hela Beme Athi Sundara Dakumkalu Than penvamin yana me Chamath kara janaka Sancharaya Saha Vandana gamana Athisayen Udarai...Oba Sama dena Vicin Karana Amila Sevayata mage Gauravaneeya pranamaya pudakarami....Oba Samata Theruvan Saranin Aayusa Boho Veva....jayama Veva....!!!!!!!

  • @travelwithasela5753
    @travelwithasela5753 4 ปีที่แล้ว +9

    පොඩි යාලුවො ටික ❤️❤️

  • @TharushiAnjali
    @TharushiAnjali หลายเดือนก่อน

    🥺🥺🥺🥺 අද. අපේ ජැක්සන් මාමි අපිව දාලා යන්නම ගියා කවදවත් අමතක වෙන්නැ. ජැක්සන් මාමිව හැමදාම මතක් වෙනවා ❤️❤️ දුකයි ජැක්සන් මාමි නැති අඩුව තවම දැනෙනවා 🥺🥺🥺🥺🥺🥺 ජැක්සන් මාමි කොච්චරනමි හොද කෙනෙක්ද ❤❤

  • @susithakumara9851
    @susithakumara9851 4 ปีที่แล้ว +2

    Niyamai.

  • @jayashansameera4874
    @jayashansameera4874 3 ปีที่แล้ว +2

    සුනිල් මාමාගේ හිනාව දැක්කේ පළමුවරට නොවැ.ඇස්වහක් නෑ කටවහක් නෑ වැඩි වැඩියෙන් හරියන්න ඕන.ජැක්සන් ඇන්තනි සර් පොඩි ඊර්ෂ්‍යාවකුත් දැනෙනවා අප්පා.කවදාහරි එනවා එනවාමයි ඔය පැත්තට.ජයවේවා !

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 2 ปีที่แล้ว

      ඒන්න අපෙ ගෙදර සුනිල් මාමා ගේ

  • @suminda8308
    @suminda8308 4 ปีที่แล้ว +1

    අපිටත් තිත්ත ඇට කන්න පින නැහැ ජක්සන් ආයියේ බුදු සරනයි ගමන යන්න සමන් දේවි පිහිටයි.වැඩ සටහන ඉක්මනටම දන්න

  • @eeshangamingbro2773
    @eeshangamingbro2773 3 ปีที่แล้ว +1

    Godak hodai meva GE videyo damata obalata jayen gaya😴👍👍

  • @erandanipun1779
    @erandanipun1779 4 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @lawanpansilu847
    @lawanpansilu847 4 ปีที่แล้ว +2

    Patta

  • @kamaniinduka7646
    @kamaniinduka7646 4 ปีที่แล้ว

    Thank you oyala hemotama apita mewa gihin balanna godak amarui eth me wage programme walin apita mewa balanna puluwan

  • @kumarykumary6326
    @kumarykumary6326 4 ปีที่แล้ว

    Harema agei sundara paresaraya teruwan saranai samadenatama

  • @gunasirisilva9340
    @gunasirisilva9340 3 ปีที่แล้ว

    Sinhelayo lassanai.....................

  • @suduhansa4031
    @suduhansa4031 4 ปีที่แล้ว +3

    පුදුම ලස්සනයි 💚

  • @KasunSuranjaya
    @KasunSuranjaya 4 ปีที่แล้ว

    සිරිපාගම❤️🍃

  • @kasungimhana2733
    @kasungimhana2733 4 ปีที่แล้ว

    Very beauty.please go to sinharaja after of this.

  • @erandanipun1779
    @erandanipun1779 4 ปีที่แล้ว +3

    watinawa godak

  • @imeshikapiumi5561
    @imeshikapiumi5561 4 ปีที่แล้ว +3

    Matanam.. heenayak.. 💕

  • @tharushianjalee3327
    @tharushianjalee3327 2 ปีที่แล้ว

    අනෙ ජැක්සන් මාමා කොච්චර හොදධ දකිනකොට ජැක්සන් මාමාව තියෙන අදරෙ තවත් වැඩිවෙනවා ජැක්සන් මාමාට තියෙන අදරෙ ගොඩක් වැඩිවෙනවා අදරෙයි ජැක්සන් මාමේ

  • @kevinbravo1355
    @kevinbravo1355 4 ปีที่แล้ว

    මම පොඩිකාලෙ ඉදලම ආසම චරිතයක් තමයි ජැක්සන් ඇන්තනී මහත්මයා.. පලිගු මැනිකේ,සුසීමා වගේ ටෙලිනාට්‍යය තාම මතකයි..
    ඔබව මීට වැඩිය සමාජයෙන් ඇගයීම් ල්ළ්ල්ල්ල්ල්ල්

  • @RRRiiiiiii
    @RRRiiiiiii 4 ปีที่แล้ว

    Thanks for team

  • @deshanianthony554
    @deshanianthony554 4 ปีที่แล้ว +3

    👌👌👌

  • @chandimaherath2907
    @chandimaherath2907 4 ปีที่แล้ว +4

    ජැක්සන් ඇන්තනී මහතා ඇවිදින පුස්තකාලයක්. තමා සතු දැනුම,අත්දැකීම්, සමාජයට දීමට ඔහු තුල ඇත්තේ පුදුම කැපවීමක්. උනන්දුවක්.

  • @mikehussey4732
    @mikehussey4732 4 ปีที่แล้ว +8

    Ara "Mama" kiuwwa widiyata Balawana oya balanna giyanam thama Balawana oya hoyanawa...🤭🤭🤭🤭🤭🤭

  • @ireshfernando5805
    @ireshfernando5805 4 ปีที่แล้ว +3

    ❤️💚

  • @with1931
    @with1931 4 ปีที่แล้ว +2

    Balawanawaoya කළු gaga dige

  • @nayanafashion5228
    @nayanafashion5228 4 ปีที่แล้ว +8

    මට විතරද හිතේන්නේ මහවැලි ගග දිගේ වැඩසටහන වගේ මේක පිලිවෙලකට යන්නේ නෑ කියල.. අපි මහවැලි ගගේ දැක්ක අතු ගංගා සියල්ලෙම වගේ මුල් දියතු හොයන් ගිහින් අපිට දැනුම් සම්බාරයක් ලබාදුන්නා ජැක්සන් මහත්තයා ..ඒත් මේ පාර නම් උඩ උඩින් ය්නව කියල හිතේන්නේ මට

    • @erandanipun1779
      @erandanipun1779 4 ปีที่แล้ว +1

      Eka nm atta, mhawali wage habi kalu gage hamatema yanna amarui tama mula ne kadu pallm wadi

    • @thejayathunga3634
      @thejayathunga3634 4 ปีที่แล้ว

      Iwasan imu sahodarayaaa...issarahata yaii👍

  • @AvishkaAnuhas-y4h
    @AvishkaAnuhas-y4h ปีที่แล้ว

    ane obawa apita nathi wuna. jathika sampathak nathi wune ratata.😥😥harima dukai😭😭 Obata Niwan suva

  • @saajidreyal6848
    @saajidreyal6848 4 ปีที่แล้ว +4

    Meka balanakota dawasama prabodamath wenawa!!!!!!!!!!!!!!

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 4 ปีที่แล้ว +2

    Sumana saman devi pihitai api nodakapu than obathuma hodata pahadili karala denawa

  • @erandanipun1779
    @erandanipun1779 4 ปีที่แล้ว +3

    👍👍

  • @RRRiiiiiii
    @RRRiiiiiii 4 ปีที่แล้ว

    Excellent program

  • @bawanthakarunarathne9996
    @bawanthakarunarathne9996 4 ปีที่แล้ว +2

    good

  • @mashenproductions
    @mashenproductions 4 ปีที่แล้ว +3

    first comments

  • @MediatvSriLanka
    @MediatvSriLanka 4 ปีที่แล้ว +3

    කළුගඟ දිගේ පහළට

  • @vihagum
    @vihagum 4 ปีที่แล้ว +1

    Wooow

  • @CristianoFC92
    @CristianoFC92 4 ปีที่แล้ว +2

    secind comment

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage4747 4 ปีที่แล้ว +2

    👍

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mahensasvirugunarathna8484
    @mahensasvirugunarathna8484 4 ปีที่แล้ว +1

    බුදු අම්මෝ. කඳුවල යන වේගෙ වැඩියි..අනික මහත්තයෝ ඔ්නවට වැඩිය ඔය දේවල් පෙන්නන්න එපා.මේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවොයි සමහර පාහර මිනිස්සුයි ඔය සුන්දර පරිසරය විනාශ කරයි.....

  • @hettihetti2129
    @hettihetti2129 4 ปีที่แล้ว +7

    Jackson mahathmaya, oya gamanma ara Sunil mahathmayata th udawwak karanna. Paw Ahinsaka, Gemiyek

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 4 ปีที่แล้ว +8

    ලංකාවේ ඕන තරම් ට්‍රැවල් විත් අරයා මෙයා ගගා හොටෙල්ස් ප්‍රොමෝට් කරන වැඩසටහන් තියනවා. ඒත් මේ ගඟ දිගේ, සැරිසර වගේ Documentary වැඩසටහන් ඉතාම අල්පයි☹️

    • @janithrasangaperera7034
      @janithrasangaperera7034 4 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @meewitha
    @meewitha 4 ปีที่แล้ว +3

    Third comnt

  • @Lahirushaashvini
    @Lahirushaashvini ปีที่แล้ว

    අනේ මේ වැඩ සටහන නැවත විකාශනය කරනවනම් මෙතුමාට උපහාරයක්😢

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +1

    මේ පොඩි උං ටික වාසනාවන්තයි ජැක්සන් ඇන්තනි වගේ ඇඳුරෙක්ගෙ ඇසුරක් විනාඩි කීපයකට හරි ලබන්න ❤️🙏

  • @janakatharanga5716
    @janakatharanga5716 4 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹

  • @chanakaruwan3880
    @chanakaruwan3880 4 ปีที่แล้ว

    🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰

  • @ferin674
    @ferin674 4 ปีที่แล้ว +1

    💐💐💐

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 4 ปีที่แล้ว

    KaalaNadiiGalaabasii.

  • @suminda8308
    @suminda8308 4 ปีที่แล้ว

    🧡🧡🧡🧡

  • @malithifernando2322
    @malithifernando2322 4 ปีที่แล้ว

    Api ta episode tika hoyaganna bari una dan balanna

  • @samanmeegasthanna7747
    @samanmeegasthanna7747 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @pubudukonara3268
    @pubudukonara3268 4 ปีที่แล้ว

    Riyaduru hekiyawa pradarshanaya nokara wedasatahana thathvikawa karanna

  • @thilankanuwan4487
    @thilankanuwan4487 4 ปีที่แล้ว +4

    dawas dekam demmanm hodaine

  • @hrprasad8346
    @hrprasad8346 4 ปีที่แล้ว

    ❤️

  • @kasunranaweera3943
    @kasunranaweera3943 4 ปีที่แล้ว

    මාමා දීපු ආතල් එක😁😁😁

  • @lasantha49
    @lasantha49 4 ปีที่แล้ว

    ලංකාවේ ටිවි චැනල් එකකින් ප්‍රවෘත්ති ඇරෙන්නබලන එකම වැඩසටහන මේක

  • @chandanahewage993
    @chandanahewage993 4 ปีที่แล้ว +10

    අනේ ජැකා ඔහොම පෙන්න පෙන්න කන්න එපා කෙල ගිලිල බඩ පිරිල

  • @malithisanka645
    @malithisanka645 3 ปีที่แล้ว

    Oba tuma hara wena kenek meka karanam apita mechchara danen na.

  • @unknown-nl9ql
    @unknown-nl9ql 3 ปีที่แล้ว

    තිත්ත ඇට වලට කියන තව නම් තියෙනවද?

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 ปีที่แล้ว

    මගෙ රට කොච්චර සුන්දරද..අහිංසක ගැමියෝ කොච්චර අවංකද

  • @praneethgamlathge
    @praneethgamlathge ปีที่แล้ว

    මම මෙ වැඩසටහන මුල සිට නැවත බලන්නෙ මගෙ ගවුරවය එතුමාට නැවත පල කිරීමට.එතුමා.තරමටම එතුමගෙ කැබ් එකත් ජනකාන්තයි

  • @chandrakanthi2209
    @chandrakanthi2209 4 ปีที่แล้ว

    oya gedi walata kiyanne thiththa ata nemeyi tholol ata kiyala

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 3 ปีที่แล้ว +1

    සුනිල් අයියට ආදරේ අය කෝ

  • @rajithalakmal8369
    @rajithalakmal8369 4 ปีที่แล้ว

    I hope Dear Mr. Jackson will and the will reach my comment on Kalu ganga dige documentary,
    I used to be a huge fan of Ganga dige documentary and Salanhanthe as well. They were perfect examples for documentaries and you guys had touched very specific areas very well and they were very informative.
    I can see that and I feel that your new documentary has been edited so much and you have lost the flow already.
    As your before documentary, a documentary should not be this much dramatic as it is scripted and preplanned.
    I and my family were very fond of Kalu ganga dige at first but now we are finding that this is just like a music video and there are too many shots which have been taken with a drone, some of them are really unnecessary.
    Mr. Jackson, I would love to see you driving and using your loving vehicle but is it really necessary to show that, don't you feel and think that is disturbing the real idea of your program.
    I know you are trying to make this programme by presenting some poems and songs but aren't they very artifical !
    I remember Mr. Jackson you singing the below in one of the episodes of Ganga dige,
    'Gangaaa ennako gangaaaa'
    It goes with the flow but there was not any edited music and artificial ingredients. That was solid!
    Hope you guys will be able to find the flow of this wonderful concept so that Kalu Ganga dige also can impress the audience in the future like Ganga dige has become an icon of Sri lankan documentaries....
    Rajitha,
    BA special IMAT
    University of Kelaniya.

  • @Besamgang
    @Besamgang 4 ปีที่แล้ว

    අච්චු ගහන විදිහ දැකලා තියෙනවද? ලගදීම බලාගන්න පුලුවන් 💴💵💴💵මාව subscribe කරලා තියාගන්න එතකොට මන් වීඩියෝ එක දාපු ගමන්ම බලන්න පුලුවන්💵

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 3 ปีที่แล้ว

    සුනිල් මාමේ ගෙදර අය ස්ටුල් එකක් වත් තියලා නෑ 🥴

  • @Mind-Tools
    @Mind-Tools 4 ปีที่แล้ว +1

    th-cam.com/video/ZOE9E7mndTI/w-d-xo.html ඉන්න තැනින් නැගිටින්න.👍.

  • @dineshjayamanne
    @dineshjayamanne 3 ปีที่แล้ว

    ඉරිසියයි කියලා කියන්න වචන නෑ....

  • @lalithmudiyanselage3388
    @lalithmudiyanselage3388 4 ปีที่แล้ว

    ane pala do yanna, obe raja wansaya hodaata thamath mathakai...

  • @zipsamahesh85
    @zipsamahesh85 ปีที่แล้ว

    2023