ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කළු ගඟ පටන් ගැන්මේ සිට අවසානය දක්වා බලනවා ඒ තරමට මේ ගවේෂණ sundarai❤👍
මහවැලි ගග දිගේ ගමන තුන්පාරක්
ලස්සන වැඩසටහනක්.. ඇත්තටම සුපිරි වැඩක්.. ඔහොම ඒව බලන්න පින තියෙන්නත් ඕන ඔහොම ලස්සනට වැඩ සටහන් කරන්නත් පින තියෙන්න ඕන.. ජය වේවා ජැක්සන් මහත්තයෝ..
ආසාවේන් බලන ලස්සන වැඩසටහනක්....ස්තුතියි ඔබට ජැක්සන් මහතානනි.🙏🙏🙏
මම වගේම මගේ අවුරුදු 3ක චූටි පුතාත් මේක බලන්න ඇබ්බැහිවෙලා...
ට්‍රැවල් විත් මොකා ආවත්, පනාපුත්‍ර එක්ක ගමනක් කියන්නෙ නිකං ම නිකං ට්‍රැවල් එකක් නෙවෙයි. ගවේෂණයක්....
sunil ayya niyama sundara manussayek.
Hats off to the crew. What a great job they are doing behind the camera. No one sees their tireless campaign.
වාවු ජැක්සන් මාමා ලස්සනට කවි කියනවා අහන් ඉන්න ආස හිතෙනවා ගොඩක් මාර ලස්සනයි ජැක්සන් මාමාගෙ කවි
Obathuma itha hondhin rasavidhimin apatath A rasaya vindhinnata dhemin mey wadasatahana karana eka loku sathutak. Jaya wewa !!!!!!!!!!!!
Kalu gaga digae maubimae siriyawa agae danaennae kantarae taniweala innakotai harima agai sumanasaman davi pihitai obahamotama budu saranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌱🌱🌱🌱🌱🌱
අපේ රටේ ආදරණීය මිනිස්සු නේ, සංසාරේ නැවත නැවතත් ප්‍රාර්ථනා කරන්න මේ පින් බිමේම යළි උපදින්නට. ඉදිරියේදී යහපත් අනාගතයක් උදා වෙනවාමයි.
Mama Harima lassana වැඩසටහනක් Godaaaaak wadagath
Kalu gaga dige balana කට්ටිය 👍 like ekak denna
මිනුවන්කඳුරෙ බුලත්හපයො ටිකක් ඉන්නවා දැක්කා 💚💚
Lovely. How beautiful Srilanka.
Adath lassanai
ලස්සන වැඩක් 💚
Super wedak 🙏🙏
ගොඩක් ලස්සන වැඩසටහනක්
Anne welaawa hondatama madiyne. Sathiyak iwasanna amarui. 45 minutes wath yanawanam hondai.ee tharamatama program eka niyamai. 🥰🥰
මම වැඩසටහන ආසාවෙන් හැමදාම බලනවා
කොස් ඇට නියමයි 😋😋😋😋
Harema agei bohoma stuti
Patta
බොහොම පිං හැමෝටම තෙරුවන් සරණයි 🙏
My best programme
Theruwan saraniii....
නියමයි මාමෙ
නියමයි
Niyamai
👌👌👌👍
👍👍👍👍👍👍👍👍👍👍👍👍
හොද වැඩසටහනක්.
Godak asawen balana wadasatahanak ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
sundara gami suwanda hadawatata danena agana wadasatahanki
පාලම උඩ වාහන නැවතීම නීතිය කඩ කිරීමක් නේද?නමුත් ඉතිං ලස්සන වැඩ සටහනක්❤️❤️👍👍
❤❤
Mahawali gaga dige tharam rasawath madi thawama idiriyata balamu neda
🙏🙏🙏
❤️❤️👌
නලුවෙක්ට වඩා මේ වගේ වැඩසටහන් වලට ඇන්තනී මහතා ගොඩක් හොදයි
නලුවෙක්ට වඩා මේ වගෙ වැඩසටහන්වලට ඇන්තනි මාහතා ගොඩක් හොදයි
Me wage thawa gagak dige yamuko
❤️
❤❤❤💕💖
Vishishtai
අපිත් ගියා මාපලම් ඇල්ලට
ජැක්සන් මාමා මේ වැඩසටහන්වලට හොදයි වාවු ජැක්සන් මාමා ලස්සනට කවි කියනවා අහන් හින්න අස හිතෙනවා
බුලත් හපයි ටිකත් එක්ක ඒ වතුර ටික දැක්කම ආසාවෙ බෑ... ලංකාවටම ආවේනික ලස්සනම මාලුවෙක්...ලංකාවෙත් සබරගමුවෙ විතරයි ඉන්නෙ...සබරගමුවෙත් හැමතැනම නෑ ❤️ ඉස්සර 5,6 පංති වලදි බුලත් හපයි අල්ලන් ගිහින් ඉස්කෝලෙ යාලුවන්ට විකුණලා කඩචෝරු කනව 😂 පස්සෙ ආවේනික මත්ස්‍යයෙකුගේ වටිනාකම දැනගත්තම බිස්නස් එක නැවැත්තුවා 🤣
Lankawe bulath hapayo mama italy waladi salli deela gaththe. Mehe sehenna wikinenawa. Petiyek lankawe mudalin rupiyal 700k 800 k wage wenawa.
ඒක තමයි.. මාර ලස්සන වටිනා සතෙක් ... මං සෑහෙන්න පාඩු ලබල එහෙනම්, ජෝඩුවක් දුන්නෙ පනහට 😅😂
ස්වර්ණවාහිනීයෙන් සුනිල් මාමාට උදව් කරන්න
ඇබ්බැහි වෙලා දැන්
බුලත් හපයෝ ලංකා වට ආවෙනික සතෙක් ඒ්වා ගැනත් දැනුවත්කරානම් තමයි හොද
සුනිල් මාමා කියන්නෙ යකෙක්.තරුණ අපිට වඩා ජවසම්පන්න එඩිතර පුද්ගලයෙක්
අන්න බුලත් හපයා... දැකීමත් වාසනාවක්.. කියන්නනේ තිබ්බේ මාළුවාගේ විස්තරේ.. අපිට ආවේනික වඳවීගෙනයන්නේ..
සිංදු කවි නම් ටිකක් ගැලපෙන් නෑ වගේ ඩිරෙක්ටර් .. මහත්තයෝ... b.s
Ewt rahai
Math hitanne ,kalin eka hugaak live meeka ragapaanawa wadi ,habyi lassanayi
මම ආස සබාදහම වැඩිපුර පෙන්වන එකට මිනිස්සු විවිදාකරයි රසයන් එකිනෙකට වෙනස් නමුත් මේ වැඩසටහනේ කලින් එකට වඩා බලන මිනිස්සුන්ට පරිසරේ රසවින්දනය කරන්න ලැබෙනව අඩුයි 😔😔😔😔
plyn
❤️❤️❤️
❤
💖💖💖💖💖
❤️❤️
❤❤❤❤
💖💖💖💖
කළු ගඟ පටන් ගැන්මේ සිට අවසානය දක්වා බලනවා ඒ තරමට මේ ගවේෂණ sundarai❤👍
මහවැලි ගග දිගේ ගමන තුන්පාරක්
ලස්සන වැඩසටහනක්.. ඇත්තටම සුපිරි වැඩක්.. ඔහොම ඒව බලන්න පින තියෙන්නත් ඕන ඔහොම ලස්සනට වැඩ සටහන් කරන්නත් පින තියෙන්න ඕන.. ජය වේවා ජැක්සන් මහත්තයෝ..
ආසාවේන් බලන ලස්සන වැඩසටහනක්....ස්තුතියි ඔබට ජැක්සන් මහතානනි.🙏🙏🙏
මම වගේම මගේ අවුරුදු 3ක චූටි පුතාත් මේක බලන්න ඇබ්බැහිවෙලා...
ට්‍රැවල් විත් මොකා ආවත්, පනාපුත්‍ර එක්ක ගමනක් කියන්නෙ නිකං ම නිකං ට්‍රැවල් එකක් නෙවෙයි. ගවේෂණයක්....
sunil ayya niyama sundara manussayek.
Hats off to the crew. What a great job they are doing behind the camera. No one sees their tireless campaign.
වාවු ජැක්සන් මාමා ලස්සනට කවි කියනවා අහන් ඉන්න ආස හිතෙනවා ගොඩක් මාර ලස්සනයි ජැක්සන් මාමාගෙ කවි
Obathuma itha hondhin rasavidhimin apatath A rasaya vindhinnata dhemin mey wadasatahana karana eka loku sathutak. Jaya wewa !!!!!!!!!!!!
Kalu gaga digae maubimae siriyawa agae danaennae kantarae taniweala innakotai harima agai sumanasaman davi pihitai obahamotama budu saranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌱🌱🌱🌱🌱🌱
අපේ රටේ ආදරණීය මිනිස්සු නේ, සංසාරේ නැවත නැවතත් ප්‍රාර්ථනා කරන්න මේ පින් බිමේම යළි උපදින්නට. ඉදිරියේදී
යහපත් අනාගතයක් උදා වෙනවාමයි.
Mama Harima lassana වැඩසටහනක්
Godaaaaak wadagath