ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කටහඩට දෙවැනි නැහැ මනෝජ් මහත්තයාගේ තබ්ලා වාදනය.❤❤❤මේ දේදේනාටම අපේ රටට ලොකු සමිපතක් ..❤❤❤
බටනලාව මවයි සුන්දර අතීතයේ සිතුවමි,.......ගැයුම මනරමි. ........Woooooooooow🇱🇰🇦🇺
දහවතාවකට වඩා ඇහුවා. ඔබේ හැගීම් ප්‍රකාශනය ඉතා උසස්.....
ස්තුතියි itn එකෙ සජීවී ගයපු ඒව .....සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ දිගටම ඉන්න
අපේ ගම්වල ඉන්න ආදරෙන් පොහොසත් දුප්පත් පෙම්වතාගෙ සිතක විවරණයක් හරිම හැගීම්බරයි.
❤❤❤
ඇත්තටම මාරම ලස්සනක් 😘😘
අහන්න අහන්න ආසයි ඒ ගායනය, ජෝතිපාල ශූරීන්ට දක්වල තියන හොඳම ගෞරවයක් ඉන්දික මල්ලී ❤❤❤
තෙරුවන් සරණයි !!! අනේ වාසනාවන්...🌷🌷🌷ජයෙන් ජයම වේවා !!! මහත්මයාණෙනි .....
අහපු වාර ගණන මතකත් නැ අති විශිෂ්ඨ ගායනයක් බුදු සරණයි ජයම වෙිවා!!!!!❤❤❤
කොයිතරම් ඇහැව්වත් ඇති වෙන්නෙ නැහැ. අහපු වාර ගණන මතක නැති තරම් පිස්සු හැදෙන හඩක්
දැන් ඉන්න අලුත් ගායකයන් දිහා බලන කොට ඔබ අතිවිශිෂ්ටයි..ගීතයක් කියනකොට එක හදවතින්ම ගයනා කරනකොට අහන් ඉන්න කෙනෙක්ට එ මිහිරි එයාලටත් හදවතට දැනෙනවා..ඇත්තට ඔබ දක්ෂයි..ඔබට සුභ පතනවා අපට අහිමිවි යන දක්ෂ ගායකයන්ගේ ගීත නැවත පණදි මිහිපිට රෑව් දෙනවාට ඔබට ජය😍😍😍😍😍😍මම ගාල්ලෙ..udayanthika...
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න
❤
හරිම ලස්සනයි ...මට ඔයාව මුන ගැහිලා තියෙනවා ජපුර හොස්පිටල් එකේ දී. විසිස්ට ගැයුමක්...
හැම ගීතයක් වගේම මේ ගීතයත් හරිම ලස්සනයි. ඔබගෙ හැකියාව විශිෂ්ටයි ඇහැව්වට එපා වෙන්නෙ නැහැ.
ස්තූතියි
ඉතාමත් ලස්සනයි ගායනය .
හරි ම සුන්දර හැගිිමි පහල වෙන වා ,බට නලා වාදනය,තබි ලා වා දනය ,සහ ගායනය,හරිම උසස් .බොහො මත් ම ස්තුතිි වාදක කණ්ඩායමට.🙏🙏🙏
ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ අහන්න
මෙලෙස,අපේ,කම,පවතින,පැරන,සංවරාත්මකව,රැකගැනීමට මෙි,ගායකතුමාට ,වාසනාව,සක්තිය,යහපත් ,ඉදිරි,පියවර,ලැබෙවා
පට්ට සුපිරි මරු 🤩😘♥️♥️♥️♥️🤩😘
Anae mama paasall Yana kaalae mar geethaya samitjiyae kiuva nathuva..godak kaalaekin.ahanna labunae samma sambudusaranari hareima lassanari ❤❤❤❤❤❤❤
ස්තූතියි දිගටම ඉන්න චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම නවතම නිර්මාණ බොහොමයක් තියෙනව
Budusatanari
හරිම වින්දනීයයි. බොහොම ස්තුතියි.
Lassanai puthe.oya harima dakshai.me hakiyawa mage mallita oya wagema thibuna.mata oyage thathiwa mathak wenava.me loke mage sahodarayingen mata wadath adaraya kala kena
පටිිටමිි පටිිටයි.සුභ පැතුම් 👑👑👑💛💛❤️🔥💖💖💚💚💫💪💪💫👑💛💛❤️🔥💖💚💫💫💪💪 Congratulations දිගුකාලීන ගමනක්.සංගිතයෙන් ඉදිරියට යන්න .හැකියාව තව.තවත්.ලැබේවා .🎤🎼🎼👏❤️🔥💪💪
ස්තුතියි ඇගයීමට
ඉතාම රසවත් ගායනයක් .... නැවත නැවතත් අහන්න හිතෙන තරම් ලස්සනයි ..... සුභ පැතුම් .... 🌷🌷
@@IndikaLiyanage 👍👍👍
ඉන්දික ලියනගේයන්ගේ ඇති අතිවිශිෂ්ඨත්වය ඕනෑ ම ගායන ශිලිපියෙකුගේ ඕනෑ ම ගීතය රසවත් ව ගැයීමට ඇති හැකියාවයි.එය ප්‍රේක්ෂක ශ්‍රාවක රසකාමීත්වය ඉහළින් ම රැගෙන යනවා සුබපැතුම්
ස්තුතියි ඇගයීමට නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න
@@IndikaLiyanage obage hekiyata suba pathanawa තවත් githa gayana කිරීමට හැකිවේ වා
හරිම.ලස්සනයි.ඔබ වගේ.අයරටට.සම්පතක්..
ස්තූතියි හදවතින්ම කළ ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
අහන්න අහන්න හරිම ආසයි .පැරණි අතීතයන් සිහිපත් කරමින් සිත් සතන් නිවයි❤❤❤❤
ඇත්තටම ඹබ සුපිරියි.
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න වෙලාවක කතා කරන්න 0773931730
මේ දියණිය ගායනා කල මෙම ගීතය මම බොහෝ වාරයක් නැරඹුව, රස වින්ද. හරිම ලස්සන හඩක් නමුත් මෙම මේ දියණිය ඉන්පසු එකදු හෝ වේදිකාවක දැක නැත. ඇයට තව තවත් අවස්ථාවන් ඒ සදහා ඇති කලයුතුය කියා මා යෝජනා කරනව. අපේ නව ජාතික ජනබලවේගය රජයක් යටතේ මෙවැනි දක්ෂ දරුවන්ට ඒ නිසි තැන අධ්‍යාපනය තුළින් ලැබේය යන්න මගේ එකම ප්‍රාර්ථයයි. ❤❤❤
කවදත් ආදරෙයි අයියා .පට්ටම පට්ට ලස්සනයි .තෙරුවන් සරණයි අයියා .ජයෙන් ජයම වේවා .🙏💖💖🙏
ස්තුතියි හැකි නම් share කරන්න
ජෝතිපාල mahaththayata kara gawurawaya nam oba wage sanwarawa ohuge ගීත gayana කිරීමයි .thanks hida,rasaswadayak laba dunnata
ස්තූතියි ඇගයීමට නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ ඒවා අහන්න
ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා ".... ආයේ බොරුවට නෙවෙයි පුදුම ලස්සනයි දෙපාරක් අහන්න හිතෙනවා පට්ට...
ස්තුතියි අක්කෙ
කොයිතරම් ඇහැව්වත් ඇති වෙන්නෙ නැහැ. ඒ තරමටම ලස්සනයි.💐💐💐🌹🌹🌹
" ආදරයක් ඉවසන හැටිපුදුම හිතෙනවා "...........❤️❤️❤️❤️
සිහිනයෙන් සිහිනයට ඔබයි සැරිසරන්නෙඇසිපියෙන් ඇසිපියට ඔබ පමනි සිටින්නේ
ඉන්දික සුපිරියි ගායනය. ඔබගේ හැකියාව මම මුල ඉදන්ම දන්නවා හරිම සතුටුයි. මම ඔබගේ මුල්ම කාලයේ රසිකයා රුවන් චන්දන. කලාකෙතේ හිනිපෙත්තටම යන්න ධෛර්ය ශක්තිය ලැබේවා බුදු සරනයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
ස්තූතියි අමතක නොවීම ගැන වෙලාවක කතා කරන්න 0773931730
@@IndikaLiyanageඔව් මම කෝල් 1ක් දෙන්නම් මම ලෙව්වන්දුවෙ. ඔයාගෙ no:1මං ගාව තියෙනව.
🎉ආත්මීය හඩට සහ වටිනා අදහස් දක්වමින් කළ ගායනයට මගේ් ප්‍රණාමය
ගාන්දර්වයානණි ගයනුමැන තවත් ඔබටතෙරැැවන් සරණයි
ස්තූතියි නවතම නිර්මාණ විඳගන්නට ආරාධනා !
සිත දැහැන් ගත වන ගායනය පද තනුව මේ සියල්ල හරිම අපූරුයි අාදරයේ සැබෑ සුන්දරත්වය අාදරය විදිය හැකිදෙයක් දුරින් හිද උවත් මේ තුල අැති සංයමය හරිම ලස්සනයි
බොහොමයක් ස්තූතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
"තරැණ පරපුරේ" ගායකයා!ඔබ විශිෂ්ඨයි!
ස්තුතියි ඇගයීමට මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න සබ්ක්‍රයිබ් කරන්න
@@IndikaLiyanage 👍👍👍👍👍
Endeka. Leyanage. Gayanaya. Athe. Wesestai. Ke parak. Ahau wada. Edereyatama. Yanna. Jaya wewa budusaranayi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊
ස්තූතියි දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ විඳගන්නට
ලස්සනයි .
lassanai godakma aiya 🙏🎻
සුපිරියක්
Budusaranai ❤❤❤
හරිම අපූරුයි මිතුරානෙනි. "ආදරයක් ඉවසනහැටි වගේම , ඔබ රහට ගයනහැටිත් පුදුම හිතෙනවා ." .. S.U.D.Drawing (wasantha )
බොහොම ස්තුතියි අයියෙ
ඉතා අනර්ඝ ගායනයක් ,ජයවේවා ,,
Wooooooow.niyamai.niyama.daksayek
❤❤❤බුදුසරනයි ජයවේවා
හරිම ලස්සනයි මල්ලි කොහොමත් හැම ගීතයක් ම ඉතාම රහට ගයනවා මම ගොඩක් කැමතියි ඔබගේ පැහැදිලි නිවැරදි වචන උච්චාරණය ට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
බොහොමයක් ස්තුතියි අක්කෙ
ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා ලස්සනයි 🌹🌹❤❤🙏🙏
අති විශිෂ්ඨයි
Godark lssanyi...oba lssanata gayana kara.....
ඉතා අගෙයි.🌠
බොහොමයක් පිං හාමුදුරුවනේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
Mama jeevithaye Aasama sinduwak paasal kaale sihi wenawa harima lassanai
ඉතාමත් ලස්සනයි.අහම්බෙන් ඊයෙ youTube එකෙදි මේක ඇහුවෙ.එවෙලෙ ඉදල දැනට 10 සැරයක් විතර ඇහුව.
ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න
හරිම ලස්සනයි ❤❤
ඒ තබ්ලා පාර...❤
Congratulations ඉන්දික ඔබට වැඩි වැඩියෙන් යහපත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා මෑත යුගයේ මම ආදරය කරනම ගායකයෙක් තෙරුවන් සරණයි
බොහොමයක් ස්තූතියි වෙලාවක කතා කරන්න 0773931730 ඉදිරියට වැඩක් තියෙනව ලංකාව වටෙි යන
මිහිරි ගායනයක්.ලස්සනයි
ලස්සනයි හදවතට දැනෙන සිංදුව
Harima lassaniaiye
❤❤❤❤harima lassanai nangiyo
හරිම සංයමයෙන් හිතට දැනෙන්න ගැයූවා ඔයා.සුභ පැතුම් ඉන්දික මල්ලි ❤❤❤🎉🎉🎉
හදවතට දැනෙන ගායනයක් බුදු සරණයි
එකට දිගට බලාගෙන යනකොට මොන තරම් ලස්සන සුන්දර ගීත තියෙනවද...අහම්බෙන් වගේ ඔබ තුමා මුන ගැසුනෙ..ඇත්තටම මට කියන්න තියෙන්නෙ මේ වගේ ගීත වලින් අපේ සිත් සනසාලනවට ගොඩාක් පින්..තෙරුවන් සරනයි ..
marama lassanai dinen Dinadiyounu weva budusaranai👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌
සුපර් ❤❤❤
indika aiye mama warapitiye kohomada..ලස්සනයි ආ.....එල එල
Hareema lassanai theruvan saranai ❤
Hitha wasaga wena ithama lassana gayanayak.
Kochara aehuwath apwenne bro❤❤❤❤❤❤
Thanks brother යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ ඒවා අහන්න
Wooooooooow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ this is the beautiful voice I ever heard 😊😊😊❤
Thank u for your appreciative comment
හවතටම දැනෙන සිංදු වක්
Hari lassanai Malli Theruwan saranai I
සුපිරිම ❤👌👌👌
Lassanai teruwan saranai obhta ❤ 🌹
Malli thawa ජෝති ගීත tikak kiyannako Awa lassanai
ලස්සන ගායනයක් ....
බෙහෙවින්ම ස්තුතියි
Harema layanwithai mama weveka welawata ahanaws thruwan saranai
pattama patta patta lassanai kopamana esuwath epa wenne naha .budu saranai
ස්තූතියි ඇගයීමට දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ බොහොමයක් තියෙනව
Wow marama lassanai ahanna ahanna epaa wenne ne budu saranai oyaata 🙏🙏🙏👌
A super song.jayaveva!
Ege muwa hasareli balanna ethtatama yanna hithenawa.....ela ela Jaya sahodaraya
නිහතමානි ගායනයක්,
දමිළ ජනතාවනි, 2024 සැප්තැම්බර් 21 දින ඔබ අපි එක්ව නිවැරැදි නායකත්වය තෝරා ගැනීමට කැපවෙමු. මේ අවංක නායකත්වය අපේ රට නියත වශයෙන් දියුණුව කරා ගෙනයනු ඇති. කිසිම ජනවර්ගයකට අසාධාරණයක් නොකරන බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
Harima agei soyura
හැඟීම් දනවන අපූරුම රසයක්
බොහොම ස්තුතියි
හරිම ලස්සන ගායනයක්
Excellent singing, really enjoyed, thanks.
Hari ma lassanai ❤
මේවනෙ සිංදු ❤
Hi මනරම් සුපිරි ගැයුමක් thanks🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි ❤️❤️ ඉතා රසවත් ගායනයක් 💐💐ඔබ ඕනෑම ගීතයකට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා..ජයෙන් ජයම වේවා !!!
Very good thanks,patti
My pleasure 😊
ලස්සනයි මල්ලී 👍👍
බොහොමයක් ස්තුතියි subscribe කරන්න යාලුවොන්ටත් අහන්න දෙන්න
පට්ට පට පට
ස්තුතියි සහෝදරයා
Dr Rana Simple voice good flavour matching for any song congrats
Thanks for your appreciative comment please subscribe my channel
අතීතයේ සුන්දර මතකයන් බටලීයෙන් සහ ගායනයෙන් අමන්දානන්දයට පත්කළා හැමෝටම ස්තුතියි
🎉🎉🎉🎉🎉🎉🎉 ලස්සනයි
ලස්සනයි ජේසු පිහිටයි 🙏❤🌻🌷
ස්තුතියි
@@IndikaLiyanage nj
ලස්සනයි ....
මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න
Subscribe කරලා thiyanne okoma videos බැලුවා
Woooow your clear golden voice
හරිම මිහිරියි.බුදුසරණයි
බෙහෙවින්ම ස්තුතියි හැකිනම් share කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න
gaambera katahada harima mihiriyaawak.........
ස්තුතියි අම්මා
Ran ata pota getayath ele oya getha out dor show walata kiyanna niyamai oya getha dan kale ahenne nati nisa owa tamai denna one artawath getha. Mara latoni gethane wedikawe ehenne,oka wenas karanna puluwan oya wage githa walin ela ela , vijitha aiya
කටහඩට දෙවැනි නැහැ මනෝජ් මහත්තයාගේ තබ්ලා වාදනය.❤❤❤මේ දේදේනාටම අපේ රටට ලොකු සමිපතක් ..❤❤❤
බටනලාව මවයි සුන්දර අතීතයේ සිතුවමි,.......ගැයුම මනරමි. ........Woooooooooow🇱🇰🇦🇺
දහවතාවකට වඩා ඇහුවා. ඔබේ හැගීම් ප්‍රකාශනය ඉතා උසස්.....
ස්තුතියි itn එකෙ සජීවී ගයපු ඒව .....සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ දිගටම ඉන්න
අපේ ගම්වල ඉන්න ආදරෙන් පොහොසත් දුප්පත් පෙම්වතාගෙ සිතක විවරණයක් හරිම හැගීම්බරයි.
❤❤❤
ඇත්තටම මාරම ලස්සනක් 😘😘
අහන්න අහන්න ආසයි ඒ ගායනය, ජෝතිපාල ශූරීන්ට දක්වල තියන හොඳම ගෞරවයක් ඉන්දික මල්ලී ❤❤❤
තෙරුවන් සරණයි !!! අනේ වාසනාවන්...🌷🌷🌷ජයෙන් ජයම වේවා !!! මහත්මයාණෙනි .....
අහපු වාර ගණන මතකත් නැ අති විශිෂ්ඨ ගායනයක් බුදු සරණයි ජයම වෙිවා!!!!!❤❤❤
කොයිතරම් ඇහැව්වත් ඇති වෙන්නෙ නැහැ. අහපු වාර ගණන මතක නැති තරම්
පිස්සු හැදෙන හඩක්
දැන් ඉන්න අලුත් ගායකයන් දිහා බලන කොට ඔබ අතිවිශිෂ්ටයි..
ගීතයක් කියනකොට එක හදවතින්ම ගයනා කරනකොට අහන් ඉන්න කෙනෙක්ට එ මිහිරි එයාලටත් හදවතට දැනෙනවා..ඇත්තට ඔබ දක්ෂයි..ඔබට සුභ පතනවා අපට අහිමිවි යන දක්ෂ ගායකයන්ගේ ගීත නැවත පණදි මිහිපිට රෑව් දෙනවාට ඔබට ජය😍😍😍😍😍😍මම ගාල්ලෙ..udayanthika...
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න
❤
හරිම ලස්සනයි ...මට ඔයාව මුන ගැහිලා තියෙනවා ජපුර හොස්පිටල් එකේ දී. විසිස්ට ගැයුමක්...
හැම ගීතයක් වගේම මේ ගීතයත් හරිම ලස්සනයි. ඔබගෙ හැකියාව විශිෂ්ටයි
ඇහැව්වට එපා වෙන්නෙ නැහැ.
ස්තූතියි
ඉතාමත් ලස්සනයි ගායනය .
හරි ම සුන්දර හැගිිමි පහල වෙන වා ,බට නලා වාදනය,තබි ලා වා දනය ,සහ ගායනය,හරිම උසස් .බොහො මත් ම ස්තුතිි වාදක කණ්ඩායමට.🙏🙏🙏
ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ අහන්න
මෙලෙස,අපේ,කම,පවතින,පැරන,සංවරාත්මකව,රැකගැනීමට මෙි,ගායකතුමාට ,වාසනාව,සක්තිය,යහපත් ,ඉදිරි,පියවර,ලැබෙවා
පට්ට සුපිරි මරු 🤩😘♥️♥️♥️♥️🤩😘
Anae mama paasall Yana kaalae mar geethaya samitjiyae kiuva nathuva..godak kaalaekin.ahanna labunae samma sambudusaranari hareima lassanari ❤❤❤❤❤❤❤
ස්තූතියි දිගටම ඉන්න චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම නවතම නිර්මාණ බොහොමයක් තියෙනව
Budusatanari
හරිම වින්දනීයයි. බොහොම ස්තුතියි.
Lassanai puthe.oya harima dakshai.me hakiyawa mage mallita oya wagema thibuna.mata oyage thathiwa mathak wenava.me loke mage sahodarayingen mata wadath adaraya kala kena
පටිිටමිි පටිිටයි.සුභ පැතුම් 👑👑👑💛💛❤️🔥💖💖💚💚💫💪💪💫👑💛💛❤️🔥💖💚💫💫💪💪 Congratulations දිගුකාලීන ගමනක්.සංගිතයෙන් ඉදිරියට යන්න .හැකියාව තව.තවත්.ලැබේවා .🎤🎼🎼👏❤️🔥💪💪
ස්තුතියි ඇගයීමට
ඉතාම රසවත් ගායනයක් .... නැවත නැවතත් අහන්න හිතෙන තරම් ලස්සනයි ..... සුභ පැතුම් .... 🌷🌷
ස්තුතියි ඇගයීමට
@@IndikaLiyanage 👍👍👍
ඉන්දික ලියනගේයන්ගේ ඇති අතිවිශිෂ්ඨත්වය ඕනෑ ම ගායන ශිලිපියෙකුගේ ඕනෑ ම ගීතය රසවත් ව
ගැයීමට ඇති හැකියාවයි.
එය ප්‍රේක්ෂක ශ්‍රාවක රසකාමීත්වය ඉහළින් ම රැගෙන යනවා සුබපැතුම්
ස්තුතියි ඇගයීමට නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න
@@IndikaLiyanage obage hekiyata suba pathanawa
තවත් githa gayana කිරීමට හැකිවේ වා
හරිම.ලස්සනයි.ඔබ වගේ.අය
රටට.සම්පතක්..
ස්තූතියි හදවතින්ම කළ ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
අහන්න අහන්න හරිම ආසයි .පැරණි අතීතයන් සිහිපත් කරමින් සිත් සතන් නිවයි❤❤❤❤
ඇත්තටම ඹබ සුපිරියි.
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න වෙලාවක කතා කරන්න 0773931730
මේ දියණිය ගායනා කල මෙම ගීතය මම බොහෝ වාරයක් නැරඹුව, රස වින්ද. හරිම ලස්සන හඩක් නමුත් මෙම මේ දියණිය ඉන්පසු එකදු හෝ වේදිකාවක දැක නැත. ඇයට තව තවත් අවස්ථාවන් ඒ සදහා ඇති කලයුතුය කියා මා යෝජනා කරනව. අපේ නව ජාතික ජනබලවේගය රජයක් යටතේ මෙවැනි දක්ෂ දරුවන්ට ඒ නිසි තැන අධ්‍යාපනය තුළින් ලැබේය යන්න මගේ එකම ප්‍රාර්ථයයි. ❤❤❤
කවදත් ආදරෙයි අයියා .පට්ටම පට්ට ලස්සනයි .තෙරුවන් සරණයි අයියා .ජයෙන් ජයම වේවා .🙏💖💖🙏
ස්තුතියි හැකි නම් share කරන්න
ජෝතිපාල mahaththayata kara gawurawaya nam oba wage sanwarawa ohuge ගීත gayana කිරීමයි .thanks hida,rasaswadayak laba dunnata
ස්තූතියි ඇගයීමට නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ ඒවා අහන්න
ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා ".... ආයේ බොරුවට නෙවෙයි පුදුම ලස්සනයි දෙපාරක් අහන්න හිතෙනවා පට්ට...
ස්තුතියි අක්කෙ
කොයිතරම් ඇහැව්වත් ඇති වෙන්නෙ නැහැ. ඒ තරමටම ලස්සනයි.💐💐💐🌹🌹🌹
" ආදරයක් ඉවසන හැටි
පුදුම හිතෙනවා "...........
❤️❤️❤️❤️
සිහිනයෙන් සිහිනයට ඔබයි සැරිසරන්නෙ
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමනි සිටින්නේ
ඉන්දික සුපිරියි ගායනය. ඔබගේ හැකියාව මම මුල ඉදන්ම දන්නවා හරිම සතුටුයි. මම ඔබගේ මුල්ම කාලයේ රසිකයා රුවන් චන්දන. කලාකෙතේ හිනිපෙත්තටම යන්න ධෛර්ය ශක්තිය ලැබේවා බුදු සරනයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
ස්තූතියි අමතක නොවීම ගැන වෙලාවක කතා කරන්න 0773931730
@@IndikaLiyanageඔව් මම කෝල් 1ක් දෙන්නම් මම ලෙව්වන්දුවෙ. ඔයාගෙ no:1මං ගාව තියෙනව.
🎉ආත්මීය හඩට සහ වටිනා අදහස් දක්වමින් කළ ගායනයට මගේ් ප්‍රණාමය
ගාන්දර්වයානණි ගයනුමැන තවත් ඔබටතෙරැැවන් සරණයි
ස්තූතියි නවතම නිර්මාණ විඳගන්නට ආරාධනා !
සිත දැහැන් ගත වන ගායනය පද තනුව මේ සියල්ල හරිම අපූරුයි අාදරයේ සැබෑ සුන්දරත්වය අාදරය විදිය හැකිදෙයක් දුරින් හිද උවත් මේ තුල අැති සංයමය හරිම ලස්සනයි
බොහොමයක් ස්තූතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
"තරැණ පරපුරේ" ගායකයා!
ඔබ විශිෂ්ඨයි!
ස්තුතියි ඇගයීමට මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න සබ්ක්‍රයිබ් කරන්න
@@IndikaLiyanage 👍👍👍👍👍
Endeka. Leyanage. Gayanaya. Athe. Wesestai. Ke parak. Ahau wada. Edereyatama. Yanna. Jaya wewa budusaranayi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊
ස්තූතියි දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ විඳගන්නට
ලස්සනයි .
lassanai godakma aiya 🙏🎻
සුපිරියක්
Budusaranai ❤❤❤
හරිම අපූරුයි මිතුරානෙනි. "ආදරයක් ඉවසනහැටි වගේම , ඔබ රහට ගයනහැටිත් පුදුම හිතෙනවා ." .. S.U.D.Drawing (wasantha )
බොහොම ස්තුතියි අයියෙ
ඉතා අනර්ඝ ගායනයක් ,ජයවේවා ,,
Wooooooow.niyamai.niyama.daksayek
❤❤❤බුදුසරනයි ජයවේවා
හරිම ලස්සනයි මල්ලි කොහොමත් හැම ගීතයක් ම ඉතාම රහට ගයනවා මම ගොඩක් කැමතියි ඔබගේ පැහැදිලි නිවැරදි වචන උච්චාරණය ට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
බොහොමයක් ස්තුතියි අක්කෙ
ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා
ලස්සනයි 🌹🌹❤❤🙏🙏
අති විශිෂ්ඨයි
Godark lssanyi...oba lssanata gayana kara.....
ඉතා අගෙයි.🌠
බොහොමයක් පිං හාමුදුරුවනේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
Mama jeevithaye Aasama sinduwak paasal kaale sihi wenawa harima lassanai
ඉතාමත් ලස්සනයි.අහම්බෙන් ඊයෙ youTube එකෙදි මේක ඇහුවෙ.එවෙලෙ ඉදල දැනට 10 සැරයක් විතර ඇහුව.
ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න
හරිම ලස්සනයි ❤❤
ඒ තබ්ලා පාර...❤
Congratulations ඉන්දික ඔබට වැඩි වැඩියෙන් යහපත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා මෑත යුගයේ මම ආදරය කරනම ගායකයෙක් තෙරුවන් සරණයි
බොහොමයක් ස්තූතියි වෙලාවක කතා කරන්න 0773931730 ඉදිරියට වැඩක් තියෙනව ලංකාව වටෙි යන
මිහිරි ගායනයක්.ලස්සනයි
ලස්සනයි හදවතට දැනෙන සිංදුව
Harima lassaniaiye
❤❤❤❤harima lassanai nangiyo
හරිම සංයමයෙන් හිතට දැනෙන්න ගැයූවා ඔයා.සුභ පැතුම් ඉන්දික මල්ලි ❤❤❤🎉🎉🎉
හදවතට දැනෙන ගායනයක් බුදු සරණයි
එකට දිගට බලාගෙන යනකොට මොන තරම් ලස්සන සුන්දර ගීත තියෙනවද...අහම්බෙන් වගේ ඔබ තුමා මුන ගැසුනෙ..ඇත්තටම මට කියන්න තියෙන්නෙ මේ වගේ ගීත වලින් අපේ සිත් සනසාලනවට ගොඩාක් පින්..තෙරුවන් සරනයි ..
marama lassanai dinen Dina
diyounu weva budusaranai
👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌
සුපර් ❤❤❤
indika aiye mama warapitiye kohomada..ලස්සනයි ආ.....එල එල
Hareema lassanai theruvan saranai ❤
Hitha wasaga wena ithama lassana gayanayak.
Kochara aehuwath apwenne bro❤❤❤❤❤❤
Thanks brother යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ ඒවා අහන්න
Wooooooooow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ this is the beautiful voice I ever heard 😊😊😊❤
Thank u for your appreciative comment
හවතටම දැනෙන සිංදු වක්
Hari lassanai Malli Theruwan saranai I
සුපිරිම ❤👌👌👌
Lassanai teruwan saranai obhta ❤ 🌹
Malli thawa ජෝති ගීත tikak kiyannako
Awa lassanai
ලස්සන ගායනයක් ....
බෙහෙවින්ම ස්තුතියි
Harema layanwithai mama weveka welawata ahanaws thruwan saranai
pattama patta patta lassanai kopamana esuwath epa wenne naha .budu saranai
ස්තූතියි ඇගයීමට දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ බොහොමයක් තියෙනව
Wow marama lassanai ahanna ahanna epaa wenne ne budu saranai oyaata 🙏🙏🙏👌
A super song.jayaveva!
Ege muwa hasareli balanna ethtatama yanna hithenawa.....ela ela Jaya sahodaraya
නිහතමානි ගායනයක්,
දමිළ ජනතාවනි, 2024 සැප්තැම්බර් 21 දින ඔබ අපි එක්ව නිවැරැදි නායකත්වය තෝරා ගැනීමට කැපවෙමු. මේ අවංක නායකත්වය අපේ රට නියත වශයෙන් දියුණුව කරා ගෙනයනු ඇති. කිසිම ජනවර්ගයකට අසාධාරණයක් නොකරන බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
Harima agei soyura
හැඟීම් දනවන අපූරුම රසයක්
බොහොම ස්තුතියි
හරිම ලස්සන ගායනයක්
ස්තුතියි ඇගයීමට
Excellent singing, really enjoyed, thanks.
Hari ma lassanai ❤
මේවනෙ සිංදු ❤
Hi මනරම් සුපිරි ගැයුමක් thanks
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි ❤️❤️ ඉතා රසවත් ගායනයක් 💐💐ඔබ ඕනෑම ගීතයකට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා..ජයෙන් ජයම වේවා !!!
බොහොම ස්තුතියි
Very good thanks,patti
My pleasure 😊
ලස්සනයි මල්ලී 👍👍
බොහොමයක් ස්තුතියි subscribe කරන්න යාලුවොන්ටත් අහන්න දෙන්න
පට්ට පට පට
ස්තුතියි සහෝදරයා
Dr Rana
Simple voice good flavour matching for any song congrats