Gama harada sidadiyata | ගම හැරදා සිදාදියට | Indika Liyanage | Tribute to Wilbert Anthony

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ගී පද - තු. ව .කුසුම්පාල
    සංගීතය - ස්ටැන්ලි. එම්. ප්‍රනාන්දු

ความคิดเห็น • 125

  • @chandranilokugamage2938
    @chandranilokugamage2938 หลายเดือนก่อน +4

    ලස්සනට, මිහිරිව හිතට වදින්නම ගායනා කරනවා. මනෝජ් ඇතුළු වාදන මඩුල්ලත් හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඉතා මිහිරියි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  22 วันที่ผ่านมา

      ස්තූතියි ඇගයීමට නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +11

    කොපමණ ඇහුවත් එපා නොවන ගීත සහ ගායනය
    ❤❤❤

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +8

    දැනුත් අහනවා
    නියමයි ගායනය

  • @shamanirupa4380
    @shamanirupa4380 15 วันที่ผ่านมา

    Rupa mewenawa ගීතය රස විඳින විට ලස්සනයි sir theruwan saranai 🎉🎉🎉dewi පිහිටයි

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว +6

    කීප සැරයක් රස වින්දා 👍👍👍

  • @PriyarathnaPriyarathna-c3w
    @PriyarathnaPriyarathna-c3w 21 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @RamyaPeeris
    @RamyaPeeris 3 หลายเดือนก่อน +3

    ගායනයට,දෙන,සාදාරනයට,ස්තුතියි,ගායකතුමාට,,,

  • @donaldworld7626
    @donaldworld7626 ปีที่แล้ว +2

    මරු මරු...❤

  • @lahirusajeewa1290
    @lahirusajeewa1290 2 ปีที่แล้ว +14

    ඇත්තටම හරිම හැගුම්බර ගායනයක්.... විශිෂ්ටයි..... 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @percynanayakkara4700
    @percynanayakkara4700 ปีที่แล้ว +7

    😊විල්බට් ඇන්තනි මහතා තරම් නොවූවත් හොඳින් ගයා ඇත.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +3

      ස්තූතියි නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න

    • @Rps-d6o
      @Rps-d6o 2 หลายเดือนก่อน

      ඉතින් මේ එයා නෙමේ තමා...ඒ හඩම ගන්න ඔයාට පුලුවන්ද 😅

  • @kaglbh8990
    @kaglbh8990 ปีที่แล้ว +6

    ඉතාම විරල ගායනයක්....වචනෙන් වචනය හිතට වදිනවා.මුල් ගායකයාට පසුව ගිතයට සාධාරණයක් කල මිහිරි ගායනයක්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ දිගටම ඉන්න අසීරු ගමනක යන වෙලාවක

    • @mithsalamalshani4361
      @mithsalamalshani4361 ปีที่แล้ว +1

      @@IndikaLiyanage moo

  • @prof.u.gurusinghe-universi7371
    @prof.u.gurusinghe-universi7371 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 3 หลายเดือนก่อน +2

    Hodata. Gayana. Kala. Gayanayata. Sadaranayak. Esta. Kala. Keyala. Hethanawa. Budusaranayi 🙏🙏🙏🙏

  • @eduruthuma
    @eduruthuma ปีที่แล้ว +3

    mama ada rasa vinde 30 veni parada koeda - jaya wewa - superb

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු කාලයක

  • @Rps-d6o
    @Rps-d6o 2 หลายเดือนก่อน +1

    ලස්සනයි අය්ය🥰🥰🥰🤗🤗

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 3 หลายเดือนก่อน +3

    Superb onama geethayak indika rasawathwa gayanawa.lasanai

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 หลายเดือนก่อน +1

      ස්තූතියි නිර්ලෝභී ඇගයීමට

  • @slsayyabro1511
    @slsayyabro1511 ปีที่แล้ว +3

    සර් පුලුවන්නම් මවකගෙ උණුසුම් නොලබා සැපට නිදනපුතේ සිංදුවත් කියන්න පුලුවන්ද ඔබතුමාගේ හඩට ඒ සිංදුව ලස්සන වෙයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹 අහිංසක ඉල්ලීමක් පුලුවන්නම් කියන්න සර් බුදු සරණයි ඔබතුමාට

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 3 หลายเดือนก่อน +2

    eththatama lassanai

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +3

    හරිම.හැගුමිිබරයි.මිහිරියි ලස්සනයි සුන්දර ..කියන්න.වචන .එන්නෙ.නැහැ .අති..විශිෂ්ඨයි .තව.තව ඉදිරියට ගායන හැකියාවෙන්.ඉදිරියට යන්න .මගේ.හදවතින්ම .සුභ .ප්‍රර්ථනා කරනවා .💪💪💪💪💪❤️‍🔥❤️‍🔥❤️‍🔥👏👏👏🎤🎤🎤🎤🎤🎤🎤🎤🎼🎼🎼🎼🎼

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 3 หลายเดือนก่อน +2

    Wooooooow❤❤❤

  • @deepanifernando8305
    @deepanifernando8305 ปีที่แล้ว +2

    ❤❤🎉🎉OBE HAMA GEETHAYAKMA BALALA SUPIRIE

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +4

    Excellent ❤❤❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.

  • @boshbaaa2609
    @boshbaaa2609 ปีที่แล้ว +2

    Harima,lassanai,malli,mama saudiye,sita

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +1

      ස්තුතියි බොහෝ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න දිගටම ඉන්න

  • @wannihami4678
    @wannihami4678 6 หลายเดือนก่อน +2

    අහන්න අහන්න අසයි 😍

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว +1

    ❤hadavathinma adrei .me sindu kiyanawata .b.s

  • @amarasiriranawaka4151
    @amarasiriranawaka4151 2 ปีที่แล้ว +5

    කියලා වැඩක් නෑ නියමයි කියන්න වචන නෑ♥️♥️♥️♥️♥️♥️♥️😘🤩😘🤩♥️♥️♥️♥️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතිය ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

    • @anomamanganleka7417
      @anomamanganleka7417 ปีที่แล้ว

      Senbuwa wagama sangetayath kopaman lassanada

  • @eduruthuma
    @eduruthuma ปีที่แล้ว +2

    aniwa- jayawewa

  • @manoripujani8432
    @manoripujani8432 ปีที่แล้ว +2

    නියමයි 👍👍❤️❤️

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 3 ปีที่แล้ว +3

    මනා පෞර්ෂයෙන් හෙබි ඔබේ කට හඬ හරිම ජීවමානයි. අපි හරිම ආදරේ කරපු ගීතයකට ඔබ මනා සාධරනයක් ඉටු කරමින් ගීතය නැවතත් සජීවී කරල.... ඔබට දීර්ඝායු .....

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට මගෙ නවතම නිර්මාණ සමග දිගටම ඉන්න

    • @lalithwasantha8432
      @lalithwasantha8432 ปีที่แล้ว

      Pppppppppppp00ppppppp0lllplllp0l

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 3 ปีที่แล้ว +2

    විල්බට් ඇන්තනීව මතක්වුනා .ඔයාගේ ගායනයත් අතිවිශිෂ්ඨයි මල්ලී ..

  • @chandrikakariyawasam7158
    @chandrikakariyawasam7158 11 หลายเดือนก่อน +2

    ලස්සනයි .❤❤❤❤❤❤

  • @bandarawijekoon799
    @bandarawijekoon799 3 ปีที่แล้ว +2

    මෙම රසාලිප්ත ගීයේ, මෙවන් සුමිහිරි ප්‍රති නිර්මාණයක් අසුවාමයි. 🤗🤗😍😍😍❤️❤️❤️❤️💪💪💪💪💪

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය නවතම නිර්මාණ අහන්න

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +2

    🌹🌹🌹♥️♥️♥️♥️මිහිරි ගායනය

  • @gkgdayarathnadayarathna9540
    @gkgdayarathnadayarathna9540 ปีที่แล้ว +2

    Indika mahathmaya lassana gayanayak

  • @samudrasandamali917
    @samudrasandamali917 3 ปีที่แล้ว +1

    ඉන්දික හරිම ලස්සනයි මගෙන් සුබ පැතුම් 🌹🌹🌹🌹🌹

  • @himaliwijeratne127
    @himaliwijeratne127 3 ปีที่แล้ว +3

    හරිම හැගීම්බර ගායනයක්..මස්සිනාව හොයාගෙන එන්නම හිතනවා මෙක ඇහැව්වාම නම්🙂ඔබෙ ගායනාවල රසය ගැන කියන්න වචන නැහැ..❤️❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +2

      මස්සිනා ඉවරයි ස්තුතියි

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 2 ปีที่แล้ว +1

    මේ සිංද අනාගතේ ට ගෙනියන්න

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 2 ปีที่แล้ว +1

    අතීතයෙ විල්බට් ඇන්තනී අපිට තිලිණ කල මෙම රසාලිප්ත ගීතය ඔබ විසින් ඉතාම සංයමයකින් ගායනා කොට නැවත අපිට අහන්න සැලසීම පිලිබදව ඔබට බොහොමත් ස්තුතියි. නව පරම්පරාවේ දක්නට නොලැබෙන ඉතාමත්ම වටිනා හඩක් පුතාට තියෙන්නෙ. ඔබට තෙරුවන් සරණයි!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය

  • @renukasiriwardana1075
    @renukasiriwardana1075 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @Ambale_7
    @Ambale_7 ปีที่แล้ว +2

    අපූරුයි ❤

  • @michaelherath538
    @michaelherath538 ปีที่แล้ว +2

    Beautiful song your sighing is great brother god bless you

  • @shyamaananda587
    @shyamaananda587 3 ปีที่แล้ว +1

    ගිතයේ සුමිහිරි වචන ටිකම
    ඇති රසවින්දනයට .........
    හැමදාම අලුත් වෙන ඔබේ සොඳුරු හඩින් ඉතාම
    ලස්සනයි .... ජය ! 👌🌷🌷

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +2

      ⁣බොහොම ස්තුතියි

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @champikalenadora7583
    @champikalenadora7583 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි අයියා සුභ පැතුමි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +2

    Harima lassanai

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🏻

  • @shammidedunu9318
    @shammidedunu9318 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @udayangapramodh7235
    @udayangapramodh7235 3 ปีที่แล้ว +1

    Patta bro..

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +1

    සුබ පැතුම් මල්ලි දිගටම එය විදියටම යන්න ආශීර්වාද ලැබේවා තෙරුවන් සරණයි

  • @boshbaaa2609
    @boshbaaa2609 ปีที่แล้ว +2

    Athi,wisistai

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න දිගටම ඉන්න

  • @gamingwithchaviya4636
    @gamingwithchaviya4636 3 ปีที่แล้ว +3

    අලුත් වැඩක් ලස්සනයි අයියේ❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      අලුත් නැහැ මල්ලි විල්බට් ඇන්තනී මහත්මයගෙ ගීතයක් ....උපහාර ගැයුමකි

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +2

      @@IndikaLiyanage Uan
      Sinduahannenehene
      Eathin
      Mokeikaranne
      Appa😁😁😁🐂🐂🐂🐂

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว +1

    👍👍👍

  • @KihandawageLakshmi
    @KihandawageLakshmi 6 หลายเดือนก่อน +3

    ,goodnas

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 3 ปีที่แล้ว +1

    Super bro!!!!!

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 3 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashadakalanka1321
    @rashadakalanka1321 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lionelranawan2834
    @lionelranawan2834 2 ปีที่แล้ว

    ලස්සනයි නේහ්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි සබ්ක්‍රයිබ් කරන්න චැනලය යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @iramiles8395
    @iramiles8395 ปีที่แล้ว +1

    Very nice, enjoy the song.

  • @pherath5833
    @pherath5833 3 ปีที่แล้ว +1

    Lassanai. Mn kemathima gayakaya Obathuma.bs.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි හැමදාම ඉන්න ලැබෙිවා ඔබ රසවින්දනය සඳහා

    • @renukasugandani4510
      @renukasugandani4510 ปีที่แล้ว +1

      @@IndikaLiyanage 👍👍👍

  • @asithagunawardana1303
    @asithagunawardana1303 3 ปีที่แล้ว +1

    Superb singing as always my brother!!🙏🙏😇💪💪👍❤️

  • @ThushariKanchana-r5y
    @ThushariKanchana-r5y 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +2

    SINDUWAKIYANA.WIDIYA.KATAHADA
    BOHOMA.LASSANAI
    PERAPINAKATA.TAMANTA
    SARASWATHIMENIGEN
    LEBUNU.BALAYAK
    EAKA.HEMADAMA.ADARAYEN
    ARAKSAKARAGANNA💯💯💯💥💥💥

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      බොහොම පිං දිරිමත් කිරීමට දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @KihandawageLakshmi
    @KihandawageLakshmi 6 หลายเดือนก่อน +3

    ,hithapirenava

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 3 ปีที่แล้ว +2

    Ane deviyane me wage prathiba purna handakata ai me kudammage salakili asata kandulu unana hangumbara handak indika malli oya idiriyatama yanna api ennawa oya ekka

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි හිමින් යමු ඉවසීමෙන්

  • @vandenriesen1294
    @vandenriesen1294 2 ปีที่แล้ว +1

    💯👌

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 2 ปีที่แล้ว +1

    පරන සිංද ආයෙත් අපට දෙන්න බුදු සරනයි

  • @sanathpremathilaka-sj2pg
    @sanathpremathilaka-sj2pg ปีที่แล้ว +1

    ❤👍👍👍👍👍👍👍

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว +2

    ❤❤💐💐🇱🇰🇱🇰👍👍

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 2 ปีที่แล้ว +1

    C d 1දෙන්න

  • @KihandawageLakshmi
    @KihandawageLakshmi 6 หลายเดือนก่อน +3

    ,mankuweitinneharilassanaiahnnaasiobatasubapathañva

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 หลายเดือนก่อน +1

      ස්තූතියි දිගටම ඉන්න චැනලයේ නවතම ගීත ගොන්නක් තියෙනව සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +1

    Mata massinala ne sahodaraya

  • @nirodhamallikarachchi2264
    @nirodhamallikarachchi2264 3 ปีที่แล้ว +1

    💐

  • @champazoysa4349
    @champazoysa4349 2 ปีที่แล้ว +3

    👍

  • @pradeepjayarathna8712
    @pradeepjayarathna8712 3 ปีที่แล้ว +1

    🎧🎶❤️👌👌👌👌🎶🎧👍

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌👍👍👍👍👍

  • @ajiradesilva6756
    @ajiradesilva6756 3 ปีที่แล้ว +1

    පුතේ පුදුම ලස්සනයි ඔබේ ගායනය. මේ ගීත ඔබේ පරපුර ගායනා කරනවා හරිම අඩුයි. ඔබ එය නියමෙට ගායනා කළා. ඔබට ජයම වේවා පුතේ. ❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහෝ ස්තුතිය

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 2 ปีที่แล้ว +1

    අතීතයට යනව

  • @lidiyasibil6696
    @lidiyasibil6696 3 ปีที่แล้ว +1

    AneHarimaHegumbaraiLassanai

  • @Thukuliya.123
    @Thukuliya.123 ปีที่แล้ว +1

    කොච්චර මශා එකක් තියෙන නම්බ එකක්ද මේක....ගායනයත් එලම
    හැබැයි එක්කොම අවුල් කරනවනෙ මේ මනෝජ්ගෙ කෝකටත් තෛල මියුසික් ඇරෙන්ජ්මන්ට්......දැං දැං මනෝජ්ගෙ මියුසික් කිසිම ගතියක් නෑ.....නෑදැ ඇදුරුං කං වලට කන්ටැක් වුණාට මෙයිට අපූරුට "අඩු intrument වලින් වැඩි රහක් වැඩදාන දක්ශ criative bad තියෙනව

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว

      විවේචනයට ස්තුතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න සබ්ක්‍රයිබ් කරගෙනම යාලු

    • @renukasugandani4510
      @renukasugandani4510 ปีที่แล้ว

      @@IndikaLiyanage .මනෝජ්ගෙ කෝකටත් thaile සන්ගීතය අවුලක් නැ ...විශාරද නෙ

  • @sarathkumara4475
    @sarathkumara4475 2 ปีที่แล้ว +1

    අපේ ගැමිකම මෝනතරම් සුන්දරද.,

  • @PriyarathnaPriyarathna-c3w
    @PriyarathnaPriyarathna-c3w 21 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @PriyarathnaPriyarathna-c3w
    @PriyarathnaPriyarathna-c3w 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤