ගුරුවරයෙකුගේ ගෙදර අතු කපන්න ගිහින් කරන්ට් එක වැදිලා පාසල් සිසුවකු මිය ගිය සිද්ධිය |පියා කළ හෙළිදරව්ව
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #lka
ගුරුවරයෙකුගේ ගෙදර කොස් අතු කපන්න ගිහින් කරන්ට් එක වැදිලා පාසල් සිසුවකු මිය ගිය සිද්ධිය | තඹුත්තේගම දරුවාගේ පියා හඬමින් කළ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
හමුදා නිලදාරියෙකුගේ නිහතමානි කමට ගරු කරනවා 🙏🙏🙏🙏. පුතාට නිවන් සුව පුතේ
නියම සිංහලයෙක්. මෙවන් විපතක් වෙලා තිබියදීත් මුලු ලෝකෙටම මුලු ශ්‍රි ලාංකිකයන්ටම දීපු ආදර්ශයට ගොඩක් පින්. ඔබගෙ පුතුට නිවන් සුව.
Oba niyama sinhalayek! Aadarshamath ayek.
මේ තාත්තා ගැන පුදුම ආඩම්බරයක් මේ ලෝකේ කිසිම තාත්තෙකුට කරන්න පුළුවන් ඉවසීමක් නෙමෙයි මෙතුමාට තියෙන්නේඔබ ගැන අපට හරිම ආඩම්බරයි.අර වගේ කුජීත ගුරුවරුන් මේ ලොවෙන් තුරන් වේවා.නීතියෙන් ඔවුන් රට මැද උල තියන්න ඕන.රටට ආදර්ශයක් විදියට.ඔබේ අහිංසක දරුවාට නිවන් සුව.
Ane.podi.daruwa.o.gas.yana.wayase.lamaida.ane.puthe.oyaata.niwan.sepa.lebewaa
ද
අනේ දුක හිතුනා ඒ තාත්තා මොන තරම් වේදනාවක් දරාගෙන ද ඉන්නේ කොහොම හරිම බුද්දිමත් තාත්තා කෙනෙක් ඒ තාත්තා ට දරුවා වෙනුවෙන් සදාදරණයක් වෙන්න ඕනේ
Eththatama,ou. Awasanawaka. Tharama 😢😢😢😢😢😢harema. Dukai, malli Niwan. Suwaya. Lebewa ,🙏🙏🙏🙏🙏🙏
මේ තාත්තට ඇත්තටම හිස නම ලාචාර කරනවා පුදුම තේරුම් ගත්ත තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතේ කොටසක් නැති උනා වගේ තමන්ගේ දරුවෙක් නැති උනහම දෙමව්පියන්ට ඒක කොයිතරම්ද කියලා අපිට කියන්න බෑ වචන වලින් එහෙම දරාගෙන මෙහෙම කතා කරන තාත්තට අපි ආචාර කරනවා ඒ වගේම අද ගොඩාක් අපිට අහන්න දකින්න ලැබෙනවා මේ පුංචි දරුවෝ ගෙන් වැඩ අරගෙන ඒ දරුවන්ගේ ජීවිත සමහර ජීවිත මේ විදිහටම විනාශ වෙලා ගිය ගොඩක් දේවල් අනික මේ මිනිස්සු ගුරුවරු ද අවුරුදු පොඩි වයස වල ළමයි අඩුම තරමේ හැඩි දැඩිව මොන කෙනෙක්වත් මේ වගේ තැනකට යවනවද මේ වැහි කාලෙ ඇත්තටම මේ උගත් බුද්ධිමත් කියන මිනිස්සු ගාව මනුස්සකම තියෙන්නේ කකුල් යට ඒක තමා ඇත්ත ඒත් දරුවෙක් නේද මේ දරුවා මෙහෙම යවන්න හොඳ නෑ නේද කියන එක ඒ උගත් බුද්ධිමත් කියන මාන්නක්කාර මිනිස්සු ළඟ නෑ තවත් දරුවෙක්ට මෙවැනි විපතක් නොවෙන්ඩ දෙවියනේ දෙමව්පියනි ඔබත් වග කියන්ඩ මේ දරුවෝ ගැන බග බලාගන්න ඒ දරුවන්ට යම් මුදල් අවශ්‍යතාවය නිසාත් සමහර දරුවෝ දෙමව්පියන්ගේ කීම අහන්නැතුව දෙමව්පියන්ට හංගලා මේ වගේ වැඩ කරනවා නමුත් මේ වගේ වැඩ ගන්න ඔළ මොට්ටල ගුරුවරු කියන මේ වගේ පහත් මිනිස්සුන්ටනම් සමාවක් දෙන්න හොඳ නෑ මේ තාත්තා මොන තරම් දුකක් දරාගෙන ද මේ කතා කරන්නේ නැතිවුනේ ඒ තාත්තගෙ දරුවෙක් මිසක් ඒ උගත් බුද්ධිමත් කියන ඔලමොට්ටල ගුරුවරු කියන ඒ මිනිස්සුන්ගේ දරුවෙක් නෙවෙයි ඒ නිසා මේ වාගේ වෙන්ඩ දෙන්න එපා නීතියෙන් නම් මම දන්නෑ ඒවා කෙරෙයිද කියලත් නමුත් තමන්ගෙ දරුවා රැක ගන්ඩ පුළුවන් තරම් කැප වෙන්නත් මෙ තාත්තේ යන්න දෙන්න එපා මේ වගේ වැඩ වලට ගස් උඩ නඟින්න ඒ නැති උන දරුවට ඇත්තටම මෙවන් අකල් මරණ මතු ආත්මයකවත් නොවේවා සංසාරේ කෙළවර නිවන් දකින්න හේතු වේවා වාසනා වේවා මොකද හරි දුකයි මේ වයස්වල දරුවෝ අපේ රටේ අනාගතේ නැතිවෙන්නේ
අනේ දරාගන්න බැහැ අසද්දීත්😢😢 පුතාට නිවන් සුවය. 🙏🙏 මෙම පියාට සධාරනයක් ඉශ්ටවිය යුතුයි. ඔබට සැනසීම ලැබේවා 🙏🙏
😭😭😭😭😭😭😭🙏🏽🙏🏽🙏🏽
මමත් ගුරු වෘත්තියේ තමයි.දරැවෙක් වැසිකිළියට ගියත් නැවත පන්තියට එන තුරු ඉන්නේ ,හරිම විමසිල්ලෙන් .මෙි කරල තියෙන්නෙ නමි ලොකුම වරදක්.පුතාට යහපත් භවයක් ලැබෙිවා !දෙමාපියන්ට මෙි දුක දරාගැනිමට ශක්තිය ලැබෙිවා !
❤
Wadihi palepurudu. Aeyepamenai. Gas. Yawenne. Bale. WYas karuwo. Gen. Wade. Haneeme. Waredi
අනේ පව් පොඩි පුතේ නිවන්සුව🙏🙏🙏😭😭 ලැබේවා සම්පූර්ණ වරදක් පොඩි දරුවෙක් ඔහොම ගස් යවනවද
ඉතා උගත් මහත්තයෙක්, පියෙක්.
අවශ්‍ය වෙලාවේදී උදව් නොකළහොත් දඩුවම් කළ යුතුය!.
Aniwaryenma,
ඔබනම් ඇත්තටම අදහගන්නත් බැරි උතුම් පුද්ගලයෙක්. අඩුම තරමේ මට මේක බලනකොටවත් අඬන්නෙ නැතුව බලන්න බැරි උනා. නිවන් සුව ලැබේවා පුතේ.......!
අඩා අඩා බැලුවේ 😢
මේ දරැවාගේ පියා හරිම උගතෙක්.අපේ ලංකාවට විශාල ආදර්ශයක්.ඔබට යුක්තිය සාධාරණය ඉෂ්ට වේවා කියා පතමි. දරුවාට නිවන් සුව පතමි.
ගුරුවරයා කියන්නට ලැජ්ජයි එ තාත්තාගේ.හදවත ගැහෙන හැටි නිහඬයි එ තාත්තා මේක බලලා මටත් ඇඩුනා දෙයියනේ ගුරුවරයාට නිතිය අකුරටම ක්‍රියාත්මක කරන ඔනා ජේසු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙම ක්‍රියාව කල.අය්ට නිසි.ද්ඩුවම් ලබාදෙන්නේ .
ඔව් අනේ මමත් අඩ අඩා බැලුවේ මේ සල්ලි කාර මිනිස්සු ළග හදවතක් නැ පව් අහිංසක මිනිස්සු 😭
බොහොම අහිංසක බුද්ධිමත් මනුස්සයෙක් කියලා කතාවෙන්ම පේනවා.
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ගුරුවරු කියන්නේ බොහොම බුද්ධිමත් අයනේ ඇයි ඒ
ළමයෙක්නෙ අවුරුදු පහළොවක ළමයෙකුට එහෙම වැඩක් රාජකාරියක් පවරන්නේ මෝඩයෙක් හරිම දඬුවම දෙන්ඩ ඕනේ
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾😔😔😔😔😔
ගරු කරමි ඔබට බුද්ධිමත් පියාණනි 🙏🏾🙏🏾🙏🏾
🥺🫶🏻
අනේ අම්මේ😢😢 පපුව පැලෙන්න තරම් වේදනාවයි.ඒ තාත්තාගෙ හිතේ මොනතරම් වේදනාවක් ඇත්ද දෙවියනේ😢😢😢.බුද්ධිමත් අවන්ක රනවිරුවෙක්.ඔබේ දරුවාට නිවන්සුව පතනවා .මේ ලෝකයේ කිසිම දරුවෙක්ට මෙවන් අකල් මරන සිදු නොවේවා 🙏🙏🙏..
මුන් මහ සක්කිලි තිරිසනුන් මුන්ට අනිවාර්යයෙන්ම ජීවිතාන්තය දක්වා ඇතුලට යවන්න . නිවන්සුව ලැබේවා පුතේ . මෙවැනි අකල් මරණයක් සිදුනොවේව.
හොදටම තේරෙනව මුන් නිසා තමා දරුව නැති උනේ කියල මේ තාත්ත කියනදේ සම්පූර්න ඇත්ත.දරුවෙක් කරන්න ඕන වැඩක් නෙවෙ මේ.උන්ට දඩුවම් දෙන්න
ඒ.ගැනීටයි.මිනිහටයි.උපරිම දඩුවම් දෙන්න ඕන..පවු.ඒ.දරුවා නිවන් සුව ලැබේවා පුතෙ
ගුරුවරු කියන්නේ පට්ටම පෙරේත කට්ටියක් තමයි උපරිම දඩුවම් දෙන්න ඕනි හොද බුද්ධිමත් තාත්තා කෙනෙක්
Ehema kiyanda epa. Hemoma ehema ne.
Owww eka atta mat guruwariyk alut pathweem mn sewaya krna scl godak guruwaru lamingen wada krwa gannwa godakk godakm dushkra paslwal guruwaru thami ehema krnne
අනේ මේ තාත්තා ට සාදාරනයක් විය යුතුයි නීතියෙන්...
ඔබේ දුක අපට හොදින් දැනෙනවා. පුතේ ඔබට නිවන් සැපත අත්වේවා!!🙏
Ane hariyete nitiya keranne sailing oute
හොඳ බුද්ධිමත් පියතුමෙක් ආඩම්බරයි පියතුමනි ඉදිරියටත් බුදධිමත්ව වැඩ කරන්න තෙරුවන් සරණයි පියතුමනි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගුරුවරු උනාට හැම ගුරුවරයෙක්ම ගුරුවරයෙක් නොවේ. සමහර ගුරුවරු ආත්මාර්ථකාමි අයයි. වැඩේ ගැන විතරයි හිතන්නෙ. හරි මොළයක් නැති ගුරුවරු ඔය වගේ බූරු වැඩ කරනවා. මේ වගේ පොඩි දරුවෙකුට ඔය වගේ වැඩක් පැවරීමම කොතරම් වැරදිද? නීතියේ සාධාරණය ඒ පියාට හා පවුලට ඉෂ්ට වේවා!
ඔව් සමහර අය ඉන්නවා පට්ට පෙරේත අය
Nodakin me gedara unta bari unada me daruwa hospital aran yanna
ඒකා නෙවෙයි අධ්‍යාපන අධ්‍යක්ෂක ,ඔබතුමයි ඒ තනතුරට ඔබින්නේ දරැපැටියාට නිවන්සුව ලැබේවා.!!!!! මහත්මා ගුණ ඇති ඔබතුමා සදහම් ගුණ බලයෙන් නිවී සැනසේවා!! අනිත් දරැපැටව් දෙවියන් රැකදේවා තෙරැවන් සරණයි .
කම්කරුවෙකෙක් නොගෙන ගුරු බලය තුලින් වැඩේ මුදලක් නොදී නිකම් කපන්ඩ ගිහින්.
දරුව ගැනත්, දෙමව්පියො ගැනත් අනේක වාරයක් දුකයි. ආයේ උපදින ආත්මයකවත් මේ දරුවට මෙවන් විපතක් නොවේවා
Paw ane podi lamayek gas yawalane me aparadaya une me dewal karanna ona electric bored eke aya neda buddimath aya mewage dewal karanawada dennama hire yawanna ona
මේ සමාඡයේ වෙනසක් අවශ්‍යයි මිනිස්කම් ඇති ගුනගරැක දරැවනට ප්‍රෙමනීය ලෙස සලකන සාමය සතුට පිරිනු රටක් හදමු
කාලකණණි පවුකාර ග්‍රරැවරැ .
එයැලට ළමයි නැද්ද දන්නැ.
නිවන සුවය පුතා,!!
Paw.deviyane.mu.maranna.epa..oya.ballawa.policeyata.alla.denna..niwan..suwa.labewa😭😭😭😭😭😭
බය වෙන්න එපා තාත්තේ දැන් තබුත්තේගම පොලිසියේ ඉන්නේ HOI ජයසිංහ සර් හරිම නිහතමානී සර් කෙනෙක් ඔබට නීතියේන් සාදාරනයක් ඉස්ට වෙනවා 👍පූතේ ඔයාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😢
පියාණෙනි ඔබේ පුතුට නිවන් සුව අත්වේවා ඔබගේ බුද්ධිමත් වදන් පෙළ ට සමස්ථ සමාජයේම ශීර්ෂ ප්‍රණාමය
ඒ දරා ගැනීම නම් මාරම එකක්. ඉතා හොද පියෙක් ඔබට සොබාදහම සාධාරණය ඉෂ්ට කරනවා නියතයි.🙏🙏🙏
නීතිගරැක සෙබලානනි.නීතිය සාධාරණයක් ඉටුවේවා.
ඔයා ගැන හරිම ආඩම්බරයි තාත්තේ. දරු වට නිවන් සුව ලැබේවා. නීතිය සාධාරණත්වය ඉක්මනින් ඉටුකර දෙන්න ජනාධිපතිතුමනී.
ඇයි මේ මිනිස්සුන්ට මොලයක් නැද්ද දරුවො යොදාගෙන මේවාගේ වැඩ කරවා ගන්නෙ .ව්දුලි සැර වැදිලා ඔවුන් ක්‍රියාකරපු ආකාරය බොහෝම අප්‍රසන්නයි. පව් නොදරුවා උගත් මෝඩ මිනිස්සු නිසා අහිමි වුනා . දරුවාට නිවන් සුවය ලැබේවා .
ඔබ උතුම්ම උතුම් පියෙක්.ගුණගරුක නිලධාරියෙක්.උගතුන් යයි කියන සමහර ඉහළ නිලධාරීන් හරිම ආත්මාර්ථකාමියි.ඔබගේ පුතුට මෙවන් අකල් මරණයක් සසරේදී නොවේවා.නිවන් සුවය ලැබේවා.
මේ තාත්තා🙏 නියම මනුස්සයෙක් 🧡🙏
මම ත් ගුරුවරියක් ලෙස සිට විශ්‍රාම ගියපු කෙනෙක්..අපි කවදාවත් පාසලේ දරුවන්ගෙන් වැඩ ගත්තේ නෑ..දරුවන්ගේ පොඩි පොඩි වැඩ අපි කළා..මම මේ වීඩියෝව බලලා හොඳටෝම ඇඬුවා..දෙවියනේ ඇයි මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ..ඒ පියතුමාඋතුම් පියෙක්..රටේ හැමෝටම ආදර්ශයක් දුන්නා..ඔබතුමාට මාගේ ප්‍රණාමය..අනෙක් දරු සිව් දෙනා ඇතුලු පවුලේ සැම සියලු දෙවියෝ රකීවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ තාත්තාගේ ඉවසිම හරි පුදුම යි ඔහු කියන දේ ඇත්තයි ඔහු කලබල කරොත් තවත් ප්‍රශ්නයදුර දිග යනව ඇත්තටම ඔහු උතුම් පුද්ගලයයෙක්
😢😢😢
ගුරුවරු වුනත් කරන්න දෙයක් නෑ.අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න මේ මිනිස්සුන්ට.පව් බුද්ධිමත් තාත්ත කෙනෙක්.නිවන් සුව ලැබේවා පුතේ.🙏😢
ඔයාට නුවන් සුවය ලැබේවා චූටි පුතේ .. මේ දරුවා වෙනුවෙන් වහාම නීතිය ක්‍රියාත්මක වියයුතූයි.. ගුරු බලේ දන බලේ බල්ලට ගියාවෙ..මුන්ව වහාම අත්
අඩන්ගුවට ගන්න....
Yes it's true
උගත් ගුරැවරැන්ට වැඩිය දයාබර සොල්දාදුවෙකුට හොද හදවතක් තියනවා.නීතිය සාධාරණය වෙයි .පුතේ ඔයාට නිවන්සුව .🙏
ගුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට සාදාරනයක් ඉටුවේවා.
හොඳ බුද්ධිමත් උතුම් හමුදා නිලධාරී මහත්මයෙක් සාදාරනය ඉස්ට වෙවා පුතට උපදින අත්මයක අකල් මරනයක් සිදු නොවෙවා
ගුරුවරුන්ගෙ මානසිකත්වය මෙයින් දැනගතහැකියි.පවු ඒ අහිංසක තාත්තාට දරුව නැතිඋනත් රාජකාරිය ඉටුවිය යුතුයි. දැන් පාසල් ගුරුවර අපතයො වගේ ළමයින්ට සලකන්නෙ. (සමහරු ) මෙන්නමුංට දඩුවම් දිය යුතුයි🙏🙏🙏
Anaokiga.munaanthpatha.harma.danaona.bllira
Me minissu guruwaruda, me wage sakkili ballanta uparima danduwam labadenna.
ඒ තාත්තා මොන තරම් බුද්ධිමත් අයෙකුද කියලා , ඒ වචන අස්සේ තියෙනවා .. ඉවසීම කියන්නේ මිනිසෙකු ලද වටිනාම ආභරණයකි..
උතුම් අමාමහ නිවන් සුවයෙන් සැනසියන් පුතේ ....
පවුලේ හැමෝටම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
👏👏👏👏👏👏👏👏
කියන කතාව ඇත්තනම් අනිවා අත්අඩංගුවට ගන්න ඕනා ❤
යලුවා ඒ කියපු කාතව ඇත්තනමි කියනේ ඔයා හිතුවද අර ගැනි වගේ බොරැ කියනවා කියලා ඒ කියපු දේ එම තමා වුනේ උණ ළමයා තියගන හිටියා රෝහලකට අරන යනේ නැතිව අමිමා තාත්තාටවත් බරක් නැතිව හැදුන ලමයේක සල්ලි තිබුණට මොළේ තියනවා කියන වුනගේ හිතක නැ බං
හරිම වේදනාවක් දැනුනා නිවන් සුව ලැබේවා පුතා 🙏
ඒ වචන ටිකේ තිබුන අසරන කම ආයේ කාටත් නොදැනේවා😊
මෙ වගේ තාත්තලා මුළු ලොකෙටම ලොකු ආදර්ශයක්.නිවන් සුව ලැබේවා පුතේ හැබැයි මෙ ගුරුවරුන් දෙදෙනෙක් වෙන්න නම් බැ මොකද මෙ තාත්තා කියන විදිහට සතෙක්ට වුනත් ඔහොම කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නෙ නැ ඒ තාත්තා කිව්වා වගේම නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනි එහෙම නැති වුණත් සොබාදහම දඩුවම් කරයි තාත්තෙ.ඇත්තටම ඔයා හොද තාත්තෙක් හොද සැමියෙක් හොඳ පුතෙක් හොද සහොදරයෙක් .... ගොඩක් දුක හිතුන මෙ කතාව අහනකොට..නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏 මතු උපදින හැම ආත්ම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවෙවා
මේ කාලකන්නි සදහා නිතිය ක්‍රියාත්මක කල උතුඉ ඔකුන්ගේ මුදලට අසරණ දරුවන්ගේ ජිවිත බිලිදෙන්න බැහැ මෙය පොලිස්පති තුමාගේ අවදානයට් යොමු වේවා අද්‍යාපන අමාත්‍ය තුමාගේ අවදානය යොමු වේවා අපේ විරෝදර රණවිරු පියාට නීතියේ සාදාරනය ඉටු වේවා දරුවට මෙවන් අකල් මරණය ජාති ජාති නොවේවා නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
❤❤❤
බුද්ධිමත් සෙබලක් ඔබට බුදු සරණයි
නිවන් සුවය ලැබේවා පුතාට
අපට දැනෙනවා සහෝදරයා
Oba buddhmath කෙනෙක්
මේ දෙමව්පියන්ගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටු වේවා 😢😢. ගුරුවරුන් නේද ඇයි මේ පොඩි දරුවන්ගේන් වැඩ ගන්නෙ ඊටත් ගස්වල අතු කපන්න 😢😢 .. මීට කලිනුත් මම දැකලා තියෙනවා ගුරුවරුන් පාසල් සිසුන්ව ගස් නග්ගලා අනතුරු උනා 😢😢
අනේ ඔයා රන විරුවෙක් මොන තරම් දුක් විදලද ඒ පැටවු හදන්න ඇත්තෙ හරිම ඉවසීම පුරුදු පියෙක් අනේ ඔයාගෙ පුතාට ඉක්මන් භවයක නිවන් දොර විවර වේවා
මේ තාත්තා දෙවි කෙනෙක් අනේ සාදාරනයක් කරන්න දුකේ බෑ දරු පැටියා නිවන් සුවපුතේ.මෙවන් අකල් මරනයක් නොවේවා කිසිම කලක
@@sumithrachandani5206බලන්න මෙහෙමත් ගුරැවරැ මෙි වගේ අයට නිතිය කියාත්මක කලයුතුමයි
Niwan sapa labewa puthe
ඒ ඉහල අධ්‍යාපනය ලබා තිබුන ගුරුවරයට වඩා මේ තාත්තා ඉතාම බුද්ධිමත්. දරුවාට නිවන් සුව!
වහාම ගුරුවරයාව අතඅඩන්ගුවට ගත යුතුයි
අනේ පුතේ ඔයාගේ මරනය විශ්වයට බරයි බයවෙන්න එපා තාත්තේ දේවියන්ට පේනවා නිවන් සුව ලැබේවා පුතේ😭😭😭😭❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මේ කියන කතාව හරිම දුක් බරයි අනිවාර්යෙන් මේ තුමාට සාදාරණයක් කරන්න ළමයා අරන් ගියානම් ජිවත් වෙන්න තිබ්බ නිවන් සුව පුතේ මෙවන් අකල් මරණයක් නොවේවා
ගුරාටයි ගුරාගෙ ගෑනිටයි දෙන්නට නියම දඩුවම් දෙන්න ඕන ඔවුන් මිනීමැරුවො ගුරුවරු නෙමෙයි ☝
සර් ඔයා හොද රණවිරුවෙක්❤
පුතාට නිවන්සුව ලැබේවා 🙏
අනේ පව් දෙයියනේ මේ තාත්තා .හරිම බුද්දිමත් .හදවතින් දුක දරාගෙන කතා කරේ.හරිම දුකයි .
Okawa maral dann thiyenne mnnm kiynne me ratenm kisim sadarnyk nee
ජීවිතේ තේර්ම් ගත් සැබෑ පියෙක්...ඉක්මනින් සිත හැදේවා...දරුවාට නිවන්සුව ලැබේවා...අරුන්ට නම් නීතිය ක්‍රියාත්මක කරන්න මේවට
රත්තරන් තාත්ත කෙනෙක්.ට රත්තරන් පුතෙක් නැතිවෙලා.දුකදරාගෙන ඒකරපු කතාව අහගෙන හිටිය මගෙ පපුව පිච්චුනාවගේ දැනුන.මේවගේ කතාවක් අහපු පලවෙනි වතාව.ඒ රත්තරන් රණවිරුවාට සාධාරණයක් කර උපරිම දඬුවම් ලබා දෙන්න.උගත් කම තිබ්බට වැඩක් නෑ.තිරිසන්නු.
ජාතියේ මුර දෙවියෙක්.
ඒ තාත්තා කොහොම ඉවසුවද මන්දා.ඒ මිනිහා එච්චර බලපුලුවන්කාරයෙක්නම්.,යුද හමුදාවේ ඉහල නිලදාරීන් හරි මැදිහත් වෙලා නීතිය ඊට වඩා බලවත් කියලා පෙන්නන්ඩ.දරැවට දෙමාපියන්ට,සාදාරනයක් ඉස්ට කරන්ඩ
මේ තාත්තා හරිම බුද්ධිමත් මනුස්සයෙක්.පුතේ ඔයාට බුදු සරනයි
අනේ දෙවියනේ අහිංසක දර්‍ය්වා..😢නිවන් සුවය ලැබේවා පුතේ..මේ තාත්තා කොච්චර අහිංසකද...මෙයාලට සාදාරණයක් ඉටුවිය යුතුමයි🤲
ඒ විනය හමුදාවෙන්ම විතරයි....නිවන්සුව පුතේ....😢
හරිම දුකයි දරුවට නිවන් සුව ලැබේවා
දරු සෙනෙහස අදුරන පියෙක් .එතුමාට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න 😔🥺
අත්මාත්ත මිනිස්සු අවුරැදු 14 දරැවෙක් කවුද ගස්කපන්න යවන්නේ .නිසිදඩුවම දෙන්න ඔනේ .😢😢😢😢
අනේ මේ තාත්ත වගේම ගුණ ගරැක අදහස් තියන පුතෙක් නේද ඒ තාත්තාට අපට රටට නැති වුනේ හරිම සංවේගයක් හැදුනා දෙයියනේ..
මාරම ඉවසීම ❤නීතිය ක්‍රියාත්මක වේවි
මේ බුද්දිමත් පියාට සාදාරනය ඉශ්ට කරන්න.පුතේ ඔබට නිර්වාන සුව අත් වේවා 🙏🙏🙏🙏🙏
හරී අහිංසක පියෙක් තවත් මෙවෙනි විපත් අහන්නට දැනගන්නට නොලැබේවා .මේ දරුවාට නිවන්සුව ලැබේවා ඒවගේම නීතී කටයුතු ක්‍රියාත්මක වේවා..
දරුවාගේ ජීවිතයට හිතාමතාම බලපෑම් කරමින් මෙහෙකාර සේවයේ යෙදවූ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුමයි...
ආදර්ශමත් ලෙස සමාජය දැනුවත් කළ ආදරණීය තාත්තේ ඔබ තුමාගේ පුතුට උතුම් නිවන් සුවයම ලැබේවා❤🙏
ආදර්ණීය තාත්තට හදවතින්ම ඩබල් සැලුට්...❤
Sadaranayak itu wennama One nathnam uda deviyantawth penne nadda me asadarane. Pawu e ammai, thaththai thamange daruwo pita ayata athakoluwak wenna Denna epa.
ඇස් වලට කඳුලු ආව ඒ කතාව අහල නීතියෙන් පිහිටක් ලැබෙන්නම ඕන.නිවන්සුව ලැබේවා පුතේ....😪
පව් අනේ අහිංසක දරැව. කවදාවත් මොන අඩුපාඩු කම් තිබුතන් අහිංසක පොඩි එඋන් පිට ගෙවල් වල වැඩට යවන්න එපා.
හරිම නිහතමානී බුද්දිමත් පියෙක්...ඔහුට නිතියෙන් සාදාරණයක් වෙන්න ඕනෙ..නිවන් සුව ලැබේවා දරුවට🙏 😢
මාර තාත්තා කෙනෙක් ඔයා 😢😢 කියන්න වචන නෑ
පෙරුම් පුරන බෝසත් ගුණ ධර්ම තියන ආදරණීය පියාණන් කෙනෙක්, 😢ඉවසීම උපරිමයෙන්, 🙏🙏🙏නිවන් සුව ලැබේවා පුතේ ඔයාට, 😢
සාධාරණයක් ඉෂ්ට වේවා නිවන් සුව ලැබේවා පුතේ😭😭😭😭😭
කිසිම ආත්මයක කිසිම දඇවෙකුට මෙවැනි අකල්මරනයක් නොවේවා පුතේ උබට නිවන්සුව ලැබේවා ආදර්ශයකි තාත්තා උබ මේ සමාජයට සාදාරනයක්ම වේවා
ඔයාලත් තෙරුවන් සරණයි දරුව ට නිවන් සුව ලැබේවා
වැදගත් සමාජ උගත් පියෙක්.දරුවාට නිවන් සුව අත් වේවා..🙏🙏🙏
😢නිවන් සුව පළමුව
දෙවනුව
මේ වගේ වැඩ කරන උන්ට නිතිය හරි යට ඉටු කරන්න ඕනි
ඇයි අසරන ළමයි ට කියලා මෙහෙම කරන්නේ වැඩ
හරි නම් ඒ ගුරුවරයට ගොස් ගහේ නැගලා ඒ වැඩේ කරන්න තිබ්බ 🔨👈
මේ අපිට සේවය කරපු හමුදාවේ කෙනෙක් අනිවාර්යෙන් 💯නිතිය ඉටු කරන්න ඕනි
මේ වගේ අපරාද අය නොකර ඉන්න
හරිම ආඩම්බරයක් දැනෙන්නේ ඔබ තුමා ගැන .....නිවන්සුව පුතේ ..මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරනයක් නොවේවා...මෙවැනි කාලකන්නි මිනිසුන් සිටින සමාජය ක යලි කිසිම භවය නොඉපදේවා...
අනේ අහිංසක දරුවෙක් සදාරණයක් වෙන්නම ඕන
😢😢😢😢අනේ රත්තරන් පව්ලක අයට රත්තරන් දරුවෙක් නැති උනා 😢😢😢😢මතු කිසිම බවයක මේවගේ නොමිනිසුන් හමු නොවේවා පුතේ 🙏පියතුමන් ගේ මෛත්‍රී සිතුවිලි වල පින් බලයෙන් සසර දුකින් මිදී නිවන් සුවය ම ලැබේවා 🤍🤍🤍🤍🤍මතු කිසිම දරුවෙක් හට මෙවන් රුදුරු විපත් නොම වේවා 🙏🙏🙏 සුබ ගමන් ඉන්න තෙනෙක පරිස්සමින් ඉන්න පුතුනි 🤍🤍🤍🤍
කතාව අහාන කොට පපුව පිච්ච්ලා යනවා මේ වගේ දේවල් අහාන්නවත් ලැබේන්න එපා නීවන්සුව ලැබේවා 😭😭
අනේ මෙි තාත්තා කොහොම දරා
ගන්න ද හරිම දුකයි😢 මෙවන් විපතක් කිසිවකුට සිදු නොවෙිවා.
නිවන් සුව ලැබේවා පුතේ .🙏🙏🙏 වැරදිකාරයන්ට දඩුවම් ලබා දෙන්න
හරිම දුකයි ..මෙවන් විපතක් වෙලා තිබියදීත් මේ පියා තමන්ගේ දුක ..කදුලු හංගගෙන මේ තරම් ඉවසීමෙන් කතා කරනව .මේ මරණය මුලු මහත් ලෝකයාටම ආදර්ශයක් .කවදාවත් තමන්ගෙ දරුවෙක් මේ වගේ භයානක වැඩ වලට සම්බන්ධ වෙන්න දෙන්න හොද නැ ..පුතේ ඔයාට අමා මහ නිවන් සුව ලැබේවා .උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා 😥🙏
ජනාධිපතිතුමනි, මේ ඔබේ ගමේ සිද්ධියක්, දරුවට, දෙමව්පියන් ට සාධාරණයක් කරන්න
නිවන් සුව ලැබෙිවා පුතේ .පියාට පුතා වෙනුවෙන් සාදාරනය ඉටු විය යුතුය
ජානාදිපති තුමනි මෙයට ඉක්මනින් නීතිය ඉස්ට කරන්න දැඩි දඩුවම් ලබා දේන්න ඉස්තුතියි
තමන්ගේ දරුවාගේ තමන්ගේ අම්ම තාත්තලාට තමයි අපි තමයි අපේ දරුවෝ රැක ගන්න ඕනඅපිට අපේ ළමයි අහිමි උනානේ😊
ඒ ගුරුවරයා සහ ගුරු අඹුව අමු අම්බරු 🐃🐃,,, ඊට වඩා බුද්දිමත් ඒ තාත්තා, දරුවා අකාලයේ මිය පරලොව ගුරු යුවලට නිසි දඩුවම් ලැබේවා,,, දරුවාට කිසිම බවයකදී අකල් මරණයක් නොවේවා,, නිවන් සුව ලැබේවා 🙏🙏🙏,,,
කම්කරුවෙක් ගන්නෙ නැතිව, කුණු ලෝබකමට මේ අවු.14 ක දරු පැටියා ලවා ගස් කැප්පවූ ගුරු ජෝඩුවට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
අයියො නිවන්සුව ලැබෙිවා පුතේ
අනේ දෙවියනේ....😢😢😢 කඩේකටවත් ලමයි තනියම යවන්න බෑ.මහ ජරාම ජරා කුහක මිනිස්සු සමාජය පුරාම ඉන්නෙ
අනේ දෙයියනේ අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කලයුතුයි...නිවන්සුව ලැබේවා පුතේ.....🙏!!!
ඇත්තටම සමාජයට හොද පනිවිඩයක් පව් අහිංසක දරුවා,අම්මා ,තාත්තා ..
මුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ , මේ තාත්තගෙ මොලේ නෑ උන්ට 😭😭😭😭
කියන්න වචන නැ පටිටම දුකයි ඇස් දේකට කදුලු ආවා දරුවට නිවන් සුව පතනව
මෙවැනි විපතක් වෙලත් ඔබ වැනි හිතාගන්න බැරි ඉවසීමක් ඇති පියෙක් මම මින් පෙර දැක ගන්නට ලැබිණ නැහ මගේ ජීවිත කාලයේ මට ඵය භාග්‍යක්. ඔබ වැනි ඔය වගේ ඉවසීම ඇති අය මේ මහ පොළොවේ වැඩි වැඩියෙන් ඉපදේවා...!!!
මෙවැනි ගුරුවරුන් සමාජ පිළිලයක්.
පවුලේ වැඩිමහල් පුතේ ඔබ මෙවැනි සමාජ තල තිබෙන තැනක යලි ඉපදෙන්න ඵලය කියල මම පතමි.
පුතේ ඔබට අඡරාමර නිවන් සුව පතමි...!!!
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😭😭😭😭😭😭😭😭😭😭😭😭
😢😢😢😢😢
Aththatama keyanna wachna na mahathmayanani a tharam hethata danuna a wachna Teka obaga kathawa hethata dukak mulu menis samajatama oba padamak keyala dunna oba waga Aya thamae daruwanta guruwarayak wanna ona obaga puthata newan suwa labawa mawan akak marayak kesedu athmaka noma Wawa
පුතුට නිවන් සුවය පතන අතර, තාත්තා ඇත්තෙන්ම ඔයාගේ ඉවසීම ඉතාම අගනයි. ඇත්ත වශයෙන්ම ඔයාගේ පැවසීම හරියටම හරි. ඔයාගේ නිහඩතාවයක් තිබුනේ නැත්නම් තව නෑදෑයින්/හිතවතුන් අද නීතියට හසුවේලාද යම් දෙයක් කේන්තියට සිදු උවානම්..!!
පුදුම ඉවසිලි වැදගත් කමක් ඇති පියෙක්. සෑම පැත්තම බලලා ඉවසපු තාත්තෙක්.දරුවාටත් පවුලටත් සාදාරනයක් ඉටු වේවා
මරන දඩුවම නියම කරන්න ඕනේ …..😢