Mahiyangana Seya Wandinna (මහියංගන සෑය වඳින්න) | Hiru Shraddhabhiwandana Poson Theme Song 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Mahiyangana Seya Wandinna (මහියංගන සෑය වඳින්න) | Hiru Shraddhabhiwandana Poson Theme Song 2022
    Artiste: Mangala Denex
    Lyrics: Duminda Alahendra
    Melody & Music: Ashan Fernando
    Video: Hiru TV
    මහා වාලුකා නදියෙන්
    දොවා ගත්තු නෙළුම් කන්ද
    මියුගුණ සෑයේ මළුවේ අතුරමු - සාධු
    බුදුන් මුල් වරට වැඩමව
    යමාමහ පෙළහර පෑ
    මහියංගන පුද බිම වෙත පිරෙන්න - සාධු
    නමදිමු - කේෂ ධාතු
    [සාධු සාධු නාද දිදී - නමදිමු ]//
    සාධු සාධු නාද දිදී - නමදිමු - කේෂ ධාතු
    මහියංගන සෑය වඳින්න
    [ශ්‍රද්ධාභිවන්දනා - හිරු ශ්‍රද්ධාභිවන්දනා ]//
    සමන් දෙවිඳු වඳින පුදන
    මහියංගන වෙහෙර අරණ
    මෙතේ බුදුන් හමුවට සැසඳේවා - සාධු
    කුසල් සිරිය හිරු පුරනා
    නිවනේ දොර විවර වෙන්න
    රටටම පිං අනුමෝදන් කරමින් - සාධු
    නමදිමු - කේෂ ධාතු
    [සාධු සාධු නාද දිදී - නමදිමු ]//
    සාධු සාධු නාද දිදී - නමදිමු - කේෂ ධාතු
    මහියංගන සෑය වඳින්න
    [ශ්‍රද්ධාභිවන්දනා - හිරු ශ්‍රද්ධාභවන්දනා ]//

ความคิดเห็น • 12