Rowdy Baby - Madhuvy Vaithiyalingam - MStudio Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2019
  • MStudio | Episode 01
    Song _ Rowdy Baby
    Singer_Madhuvy Vaithiyalingam
    Show Director_T.Thabesan
    Production_VasanthamTV
    Band_Saranka live musical band
    VASANTHAMTV ON SOCIAL
    Follow on Facebook : / vasanthamtv
    Follow on Twitter : / vasanthamtvsl
    Subscribe on TH-cam: bit.ly/SubscribeVasanthamTV
    © 2019 by Vasantham TV | Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Vasantham TV.
    For more visit www.vasantham.lk
    A Vasantham TV production. All rights reserved
  • เพลง

ความคิดเห็น • 3.3K

  • @charuniweerasingha6664
    @charuniweerasingha6664 2 ปีที่แล้ว +108

    ඊයෙ පවී කියපු එක අහල අද මේක ඇහුවම 😐😐😐

  • @skkalahewatta4775
    @skkalahewatta4775 4 ปีที่แล้ว +548

    කෙල්ලගේ ඔලුව නටවන විදියයි
    කොල්ලගෙ හිනාවයි දිහා බලන් ඉන්න ආසයි.... ආඩම්බරයි සිංහල අපිටත්

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan910 3 ปีที่แล้ว +58

    නිරහංකාරව පොඩි එකීට තැන දුන්නට respect.

  • @harshanipun5237
    @harshanipun5237 2 ปีที่แล้ว +20

    සිංහල දෙමළ නෙවෙයි ශ්‍රී ලාංකිකයො විදිහට අපේ දෙන්නෙක් 😘❤️

  • @dineshmadusanka8545
    @dineshmadusanka8545 4 ปีที่แล้ว +446

    ලංකාවෙ අපේ Tamil කෙල්ලෙක් ආඩම්බරයක් සිංහලයෙක් විදිහට... සුපිරි Couple... proud of you.. All the best. Gd luck.

    • @harrystyles6894
      @harrystyles6894 4 ปีที่แล้ว +1

      Plz do listen to my whistle version rowdy baby
      th-cam.com/video/vdH-CnaVmwg/w-d-xo.html

  • @darshanaindunilpriyankarab9583
    @darshanaindunilpriyankarab9583 4 ปีที่แล้ว +105

    අපේ කෙල්ලෙක්... ජාති ආගම් බේද පසෙකලා හදවතින්ම අගෙයි.

  • @5432_Yellow_
    @5432_Yellow_ 2 ปีที่แล้ว +479

    Pavi මේ සින්දුව කිව්ව හැටි අහලා හිත හදාගන්න මේක අහන්නෙ කවුද 🥲

    • @dinalidesoysa4069
      @dinalidesoysa4069 2 ปีที่แล้ว +9

      Ekata.thamai dan awe 😁

    • @memevideocom_
      @memevideocom_ 2 ปีที่แล้ว +4

      😂👌

    • @anjaleeperera898
      @anjaleeperera898 2 ปีที่แล้ว +13

      සිංදුව එපා වෙන්න කලින් මේක අහලාඅ හිත හදාගන්න ආවා 😂

    • @amaumayangi2962
      @amaumayangi2962 2 ปีที่แล้ว +2

      🙋

    • @nishadidissanayaka8550
      @nishadidissanayaka8550 2 ปีที่แล้ว +3

      me too👍😛

  • @versatilevailu3296
    @versatilevailu3296 2 ปีที่แล้ว +47

    How energetic they are....
    Love from India 🇮🇳

  • @prbathrangana8100
    @prbathrangana8100 4 ปีที่แล้ว +577

    ඔක්කොම හරි බන්.. එත් backing music එක ගැන කතා නොකර යන්ඩ බෑ.. එකෙන් තමා මේකට ජිවය දෙන්නෙ ❤️❤️❤️😍😍

  • @wasanaediriarachchi5600
    @wasanaediriarachchi5600 4 ปีที่แล้ว +544

    මම සිංහල මම දෙමල නොකිය නංගි මල්ලි හරිම ලස්සනයි කිව්වම නේද ලස්සන 🥰🥰🥰🥰

    • @jasinthadinesh4947
      @jasinthadinesh4947 4 ปีที่แล้ว +4

      Ou eka aeththa

    • @sudhansudha5542
      @sudhansudha5542 4 ปีที่แล้ว +3

      Double salute for the comment..

    • @nirmalanirmala6236
      @nirmalanirmala6236 4 ปีที่แล้ว +3

      Godak adareyi mama thamil namuth hasban sinhala api laga jathi beda ne okkotama nangi akka thamayi

    • @danukalakshan822
      @danukalakshan822 4 ปีที่แล้ว

      Ane hukanne nethuva pala paka yanna

    • @wasanaediriarachchi5600
      @wasanaediriarachchi5600 4 ปีที่แล้ว +6

      danuka lakshan මහත්තයෙක් වගේ කමෙන්ට් එකක් දාන්න පුරැදු වෙයන්. මී හරකා.

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 2 ปีที่แล้ว +15

    මට දෙමළ කතා කරන්න වත් තේරෙන්නේ වත් නැහැ, හැබැයි මේ දුවගෙ සින්දු අවංකව රස විඳිනවා, excellent voice and signing,

  • @chulakshanikasunika7873
    @chulakshanikasunika7873 3 ปีที่แล้ว +10

    ලංකාවේ නංගි කෙනෙක් මමනම් හිත්න්නෙ එච්චරයි . මමනම් ගොඩාක් ආදරෙයි ඔයාගෙ voice එකට. ඒ වගෙම ඔයත් හරිම ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y 4 ปีที่แล้ว +384

    සුපිරි බන් original එකවත් මෙච්චර ඇහුවෙ නෑ මේ කෙල්ල නෙද සිරසේ voice එකටත් අවේ

    • @pavithranavodani8036
      @pavithranavodani8036 4 ปีที่แล้ว +2

      Ow

    • @sakupathirana1418
      @sakupathirana1418 4 ปีที่แล้ว +2

      Ou 👍👍

    • @madartist8424
      @madartist8424 4 ปีที่แล้ว +1

      Ane yako english songs ahapan

    • @dammikamadumali997
      @dammikamadumali997 4 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @Journal_By_Hasa_R
      @Journal_By_Hasa_R 2 ปีที่แล้ว

      ඔරිජිනල් එක කියන්නෙත් ශ්‍රී ලන්කන් කෙනෙක් තමයි... දීක්ෂා කියන්නේ ශ්‍රීලාංකීය සම්භවයක් තියෙන ගායිකාවක්.. මේක නියමයි...👌

  • @747umesh
    @747umesh 4 ปีที่แล้ว +833

    යකෝ.. original එකට වඩා සිය පාරක් විතර ඇහුවා කියහන්කෝ. ඒත් එපා වෙන්නේ නෑ... 🥰🥰❤️❤️

    • @skkalahewatta4775
      @skkalahewatta4775 4 ปีที่แล้ว +6

      සිරාවටම

    • @nimrodhloganathan2221
      @nimrodhloganathan2221 4 ปีที่แล้ว +3

      True true❤

    • @pushpakumarajayawardane5463
      @pushpakumarajayawardane5463 4 ปีที่แล้ว +6

      මමත් ...දැන් මේ අහන්නෙ කීවෙනිපාරද කියලා මතකත් නෑ ❤️❤️

    • @rakithamahinsasa9729
      @rakithamahinsasa9729 4 ปีที่แล้ว +6

      Band backing super. Agni band ekada

    • @samindigodakandage4642
      @samindigodakandage4642 4 ปีที่แล้ว +5

      සිරාවටම ...මන් හිතුවෙ මන් විතරයි කියලා 😮😮

  • @HasithJayasekara
    @HasithJayasekara ปีที่แล้ว +16

    I came for the girl’s talent but stayed for the guy’s voice. Damn

  • @OmSaiRam18-J18S
    @OmSaiRam18-J18S ปีที่แล้ว +7

    Love you Rowdy baby💙💙💙💙

  • @user-lh9vb3zr9f
    @user-lh9vb3zr9f 4 ปีที่แล้ว +50

    මේ කෙල්ල⁣ගේ සිංදුව වගේම ඇක්ටින් එකත් මරැ අාාාාාාා👈❤️❤️👈

  • @hasinipiyumika2214
    @hasinipiyumika2214 4 ปีที่แล้ว +731

    Cament බලද්දී සිංහලයන් gena ආඩම්බරයී....... සිoදුව අහද්දි oya දෙන්නා gena ආඩම්බරයී ........ ජාති ආගම් නැතුව cament කරලා තිබුණා ee ganna ගොඩාක් සතුටුයි..... ලංකාවේ සුපිරි තරු දෙකක් වෙන්න හදවතින්ම සුබ පතනවා.....හරිම ලස්සනයි සිoදුව original එකටත් වඩා...👌👌👍👍👍

    • @kawyaekanayak8365
      @kawyaekanayak8365 4 ปีที่แล้ว +5

      Akanam aththama proud of you

    • @mangopickle2259
      @mangopickle2259 4 ปีที่แล้ว +6

      Good comment

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +5

      හදවතින්ම ...😍😍😊😊😊

    • @chira3089
      @chira3089 4 ปีที่แล้ว +4

      Aniwarenma.රටට ආඩම්බරයක්❤️👈

    • @vijesikalakmali8771
      @vijesikalakmali8771 4 ปีที่แล้ว +5

      Aniwa api sinhala unat me kella lassanatama kiyanawa sir asa voice teen eken tamai man mryawa danagatte me nangi final innama ona adambarai oba gana

  • @exploreskyview
    @exploreskyview 2 ปีที่แล้ว +8

    Sri Lankan Thamil Spirit 🇱🇰

  • @ApeRataTV
    @ApeRataTV 3 ปีที่แล้ว +40

    අපේ දේ අගය කරනවා.❤️
    ජාතිවාදී දේශපාලකයො නැති කලක අපේ රට ලස්සන වේවි...!❤️
    ❤️

    • @fathimamohamed182
      @fathimamohamed182 ปีที่แล้ว +2

      👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪

  • @serendiblovers5904
    @serendiblovers5904 4 ปีที่แล้ว +345

    ලංකාව International level එකට ගෙනියන්න පුලුවන් ලංකාවේ අපේ කෙල්ලෙක් ❤️😘

    • @manelolsson8712
      @manelolsson8712 4 ปีที่แล้ว +1

      Superstar 1 Love u

    • @shazrabanu6583
      @shazrabanu6583 4 ปีที่แล้ว +3

      Already she went ..she participated sa 're ga ma see tv tamil singin prograamme

    • @chamindueranga8700
      @chamindueranga8700 4 ปีที่แล้ว

      Meya innava sirasa voice teen eke...❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaveena95
    @kaveena95 4 ปีที่แล้ว +116

    She is singing without any effort..woow..both are fantastic ..gifted sri lankans . 🇱🇰

  • @debjeetbhaumik7961
    @debjeetbhaumik7961 3 ปีที่แล้ว +68

    Without sai pallavi's expression and dance this song is incomplete but this girl is excellent in expression

    • @darralboteriayoghurtanda7658
      @darralboteriayoghurtanda7658 2 ปีที่แล้ว

      i like ur commant

    • @ssss855167
      @ssss855167 2 ปีที่แล้ว +2

      I think singing is way better than the original bro

    • @AliRaza-ui8jz
      @AliRaza-ui8jz 2 ปีที่แล้ว

      Sugeeth):- 25 time better then Dhee, Madhuvi is better singer than Dhee.

    • @AliRaza-ui8jz
      @AliRaza-ui8jz 2 ปีที่แล้ว

      Debjeet):- I think in film u had only watched Sai Pallavi, Dhanush and other dancers were also there.

    • @debjeetbhaumik7961
      @debjeetbhaumik7961 2 ปีที่แล้ว

      @@AliRaza-ui8jz i didn't watched that film i just watched the video of rowdy baby and in that video sai pallavi was marvelous

  • @prasadvalappil6094
    @prasadvalappil6094 3 ปีที่แล้ว +23

    ബ്യൂട്ടിഫുൾ സോങ് മോളെ ❤️
    From Kerala 👍

  • @rajithaivanjaleenrodrigo27
    @rajithaivanjaleenrodrigo27 4 ปีที่แล้ว +365

    මේ අපේ රටේ සම්පත් ජාති ආගම් බේද නැතුව අපේ රටේ දේ අගය කරමු.මේ වගේ දක්ශතාවන් තියෙන අයට අත් වැලක්,වචනයකින් හරි අගයමු.

  • @hashinethu200
    @hashinethu200 4 ปีที่แล้ว +455

    නියමයි ඩබලම ලංකාව දැන් හරි වෙනස් වගේ බන් අම්මෝ කියනවා ඇට්ටි හැලෙන්න ...ආදරෙයි

  • @ravikumar-ur3hy
    @ravikumar-ur3hy 3 ปีที่แล้ว +3

    Love from india

  • @Suwahasrasidu2820
    @Suwahasrasidu2820 ปีที่แล้ว +2

    කොල්ලගෙ ආට් එක..මාරයි..පට්ට..👍

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 4 ปีที่แล้ว +175

    ඇත්තෙන්ම ආදරනිය කට හඩක්
    ආඩමිබරයි මෙවැනි ලාංකික තරුනියක්.මෙවැනි වෙදිකාවක සුපුරුදු ගායිකාවක් ලෙස ගයනාකිරිම ගැන හද වතින්ම ආදරෙයි.❤️

  • @jananisathsarani4165
    @jananisathsarani4165 4 ปีที่แล้ว +83

    ඒ කොල්ලගේ voice එක පට්ට 🖤🎊 කෙල්ලත් සුපිරි... කොල්ලගේ voice එක ගොඩක් feel උනා හැබැයි 🎀🌼

    • @janu5077
      @janu5077 ปีที่แล้ว +1

      அருமை அருமை 👍from jaffna living Swiss

    • @rasikadayarathna9861
      @rasikadayarathna9861 11 หลายเดือนก่อน

      Who is this male voice🤔 excellent

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 3 ปีที่แล้ว +83

    Proud to be a Sri Lankan. A Perfect talent😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✌️💝💝

  • @Suryaprakash-wh3gw
    @Suryaprakash-wh3gw 3 ปีที่แล้ว +129

    Love from Tamilnadu❤️❤️ and Rowdy baby gonna reach 1 billion soon 🔥🔥

  • @USH815
    @USH815 4 ปีที่แล้ว +2069

    Who's here after the voice teens #SirasaTv #VoiceTeensSL Superb Singing!!!!!!

  • @tyron1808
    @tyron1808 4 ปีที่แล้ว +212

    இலங்கையில் தமிழ் இசைக்கு கிடைத்த பொக்கிஷம்.. Madhuvi ♥️

    • @Good-po6pm
      @Good-po6pm 3 ปีที่แล้ว

      அவர் சந்தோஷப்படுவார் உண்மை

    • @lakshannilakshan2554
      @lakshannilakshan2554 3 ปีที่แล้ว +2

      Pooda mayiru

    • @lakshannilakshan2554
      @lakshannilakshan2554 3 ปีที่แล้ว +1

      Pooda mayiru

    • @nithuking9173
      @nithuking9173 2 ปีที่แล้ว +1

      @@lakshannilakshan2554 திட்டுர என்டாலும் தமிழ்ழ திட்டு

    • @ishfaqahamed5470
      @ishfaqahamed5470 2 ปีที่แล้ว

      maduvi illada pakki payale mudeevii

  • @pulasthiakalnaka2147
    @pulasthiakalnaka2147 3 ปีที่แล้ว +83

    This is pure gold .What a talented duo.
    As a Sri Lankan I am so proud of you both.
    Music can do wonders it doesn't matter Sinhala or Tamil North or South.
    Hats off to the band too.

  • @ayeshaudayangani802
    @ayeshaudayangani802 3 ปีที่แล้ว +5

    22 පාරටත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️🎶🎶

  • @danushbro2302
    @danushbro2302 4 ปีที่แล้ว +305

    අපිත් ආසයී ලංකාවේ දමිල සින්දූ ඇහෙනවනම්..❤ 🇱🇰

    • @hhggrrhjjj251
      @hhggrrhjjj251 4 ปีที่แล้ว +3

      Lankawe tamik song tiyenawa bnn

    • @tharindudilshan98
      @tharindudilshan98 4 ปีที่แล้ว +1

      ඔව්

    • @kassa6063
      @kassa6063 4 ปีที่แล้ว

      @@hhggrrhjjj251 😅

    • @kassa6063
      @kassa6063 4 ปีที่แล้ว +1

      Spotify wlt vpn dahn bn😅

    • @chamindakarunarathna6688
      @chamindakarunarathna6688 3 ปีที่แล้ว

      දකුනු ඉන්දියාවේ සිංහල සින්දු ඇහෙයිද😂

  • @isurukalunayaka3325
    @isurukalunayaka3325 4 ปีที่แล้ว +82

    Maduvy is best❤️සතුටුයි ලංකාවට දැන් බය නැතුව කියන්න පුලුවන් female singer kenek ඉන්නව💪🔥

  • @hridoysarker5011
    @hridoysarker5011 3 ปีที่แล้ว +18

    Madhuvi ♥ From Bangladesh ..

  • @phoebed13
    @phoebed13 2 ปีที่แล้ว +2

    Madhuvy 🙌♥️

  • @apcsridns6154
    @apcsridns6154 4 ปีที่แล้ว +79

    සිරස Teen එකෙන් ඉහලටම ගොස් ලංකාවම බබළවන්න ඔබට ලැබේවා. තෙරුවන් සරණයි.

  • @tharindurupasinghe1272
    @tharindurupasinghe1272 4 ปีที่แล้ว +114

    සුපිරි ඉදිරිපත් කිරීමක් ❤️ කෙල්ලයි කොල්ලයි බෑන්ඩ් එකයි තුනම සුපිරියි.. ශ්‍රීලාංකිකයෙක් විදියට හරිම ආඩම්බරයි ❤️❤️

  • @dilshanranaweera9948
    @dilshanranaweera9948 ปีที่แล้ว +3

    So proud weldone

  • @manojashen1139
    @manojashen1139 3 ปีที่แล้ว +8

    நம்ப சகோதர இன மக்கள் அதிகம் கமன்ட் பண்ணியிருக்கு தமிழயே காணோம்.

  • @malintha99999
    @malintha99999 4 ปีที่แล้ว +118

    Wow shes super cute and her movements 😍😍😍. ඔලුව හොල්ලනව කාර් වල හයි කරන අර ඔලුව හොල්ලන බලු පැටව් වගේ 🤩🤩🤩

    • @adhigallage9109
      @adhigallage9109 4 ปีที่แล้ว +1

      සිරාවටම😅

    • @dilruupeka9236
      @dilruupeka9236 4 ปีที่แล้ว +6

      සිරාවට මං ඒත් කල්පනා කලා මං මේක කොහෙද කලින් දැක්කෙ කියලා දැං මතක් උනේ ඒ 🐕

    • @sayumisooriyaarachchi4844
      @sayumisooriyaarachchi4844 4 ปีที่แล้ว

      @@dilruupeka9236 aneeeeeeeeee

    • @udds-vd8rw
      @udds-vd8rw 4 ปีที่แล้ว +2

      Anew cute😀😘

    • @ashenshanaka8153
      @ashenshanaka8153 4 ปีที่แล้ว

      Cute oiii 🥰🥰🥰🥰

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 ปีที่แล้ว +43

    ඇබ්බැහි වෙන සුලුයි..✋🔥

  • @nishiginza2111
    @nishiginza2111 3 ปีที่แล้ว +51

    I am Sinhalese living in Japan 20 years today I met this song this is my first time to this song. This song is so much attracted by me I hope these tow singers have do much talent. Wish you both all the best

    • @saurabhbhatia243
      @saurabhbhatia243 3 ปีที่แล้ว +3

      Hi nishi
      I am north Indian met dis song last weak nw almost addicted...didnt understand d language still I love dis....u will search d Original song me damn sure u will addict to

    • @motimumbaikaryehkyajindagi6369
      @motimumbaikaryehkyajindagi6369 2 ปีที่แล้ว +1

      @@saurabhbhatia243 yeah it is from south indian film industry, tamil or kollywood. Very famous in lanka also.

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 2 ปีที่แล้ว +2

    Fantastic

  • @SLGadgetOfficial
    @SLGadgetOfficial 4 ปีที่แล้ว +919

    Voice of teens බලලා මේකට ආපු උන් කෝ😁පට්ට ටැලන්ටඩ් කෙල්ලෙක් ජාතිය වැඩක් නෑ❤️

  • @travelinglife7306
    @travelinglife7306 4 ปีที่แล้ว +624

    මේ ගැහුනු ලමයට හිත ගිය මා හැර තවත් අය සිටීද ආදරේ හිතෙනවා අෆ්ෆ❤️❤️❤️❤️

  • @anbuanbu4554
    @anbuanbu4554 3 ปีที่แล้ว +10

    பெயருக்கேற்ற நயம்,
    " மாதவி"...

  • @gopisave
    @gopisave 9 หลายเดือนก่อน +2

    I am flabbergasted.....The attitude epically of the girl is amazing and made the song enjoyable even without the original soundtrack videos

  • @erandajanaka3790
    @erandajanaka3790 4 ปีที่แล้ว +26

    සුපරි කියන්නේ සුපිරි. මම හිතුවේ ඉන්දියන් ප්‍රෝග්‍රෑම් එකක් කියල. සුභ පැතුම්.💖💖💖💖💖💖. salute you guys.

  • @dineshraja2863
    @dineshraja2863 4 ปีที่แล้ว +158

    New crush Madhuvi ❤ voice+expression 😍 vizhunthutan

    • @ahaligahvaithialingam7829
      @ahaligahvaithialingam7829 4 ปีที่แล้ว +6

      Thanks so much ma for your lovely Comment

    • @salmanahsan1232
      @salmanahsan1232 4 ปีที่แล้ว +4

      Aathal denna EPA bn😂💔

    • @sky-ug5lz
      @sky-ug5lz 4 ปีที่แล้ว +1

      Oru ponna kuda vittu veikathinga 😒

    • @reshare3388
      @reshare3388 4 ปีที่แล้ว

      @@ahaligahvaithialingam7829 is this madhuvi's mother??

  • @johnbritto3349
    @johnbritto3349 3 ปีที่แล้ว +65

    Really nice from Tamizh nadu, Tiruchirapalli

  • @dilinisl1879
    @dilinisl1879 2 ปีที่แล้ว +4

    මගෙ student කෙනෙක් වීම ගැන ආම්බරයි.Im proud of you Mr.suthan.wish you all the best both of you

  • @IshanSachira
    @IshanSachira 4 ปีที่แล้ว +113

    මගෙ Music Knowledge එක්කෙනත් නිල්, හැබැයි Madhuvi Sirasa The Voice Teen එකේ ඉස්සෙල්ලම දැක්කම මාරම ප්‍රිය මනාප ලස්සනක් දැක්ක, දැන් වගේම ඒ කාලෙත් මාරම ලස්සනයි ❤❤❤

    • @kushansanj1611
      @kushansanj1611 4 ปีที่แล้ว

      th-cam.com/video/TdfsAJiSnnc/w-d-xo.html

  • @namaljayakody1966
    @namaljayakody1966 4 ปีที่แล้ว +276

    මේක මුලින් මම හිතුවෙ ඉන්දියාවේ මේ සිංදුව කියන්නෙ මේ දෙන්නා කියලා..👍❤️

  • @sidhantakhara347
    @sidhantakhara347 3 ปีที่แล้ว +18

    Really very nice voice and expression of female singer....
    I like this so much

  • @bristipuja4502
    @bristipuja4502 ปีที่แล้ว +9

    Madhuvi is so awesome
    I just love her and her voice
    Love from Bangladesh ❤️‍🔥

  • @biperera2649
    @biperera2649 4 ปีที่แล้ว +88

    බෝනික්කෙක් වගේ කෙලි පොඩ්ඩක් 😍
    Superb කියන්න වචන නෑ. සුපිරි voice දෙකක් , සුපිරි music 👌

  • @Forexkade
    @Forexkade 4 ปีที่แล้ว +253

    අඩෙ ඒ සිංදුව..මම හැමදාමත් ආසවෙන් හිටිය දෙමල කෙල්ලෙක් බඳින්න..😘 ලංකාවෙ කොච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන්ද මේ පකේ ජාතිවාදියො නැතිනම්..

    • @sankgf625
      @sankgf625 4 ปีที่แล้ว +3

      Sriawata oi.. 👉👏👏👍👍👍👍

    • @heshanbro2108
      @heshanbro2108 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @shenansilva4351
      @shenansilva4351 3 ปีที่แล้ว +3

      👍👍

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว

      Amooo kohonada akha 🙈🙈🇦🇪

    • @freeminds6365
      @freeminds6365 3 ปีที่แล้ว +3

      සිරාවටම බන් මාත් එහෙම ආසාවෙන් හිටියා 🙁 කොහෙද ඉතින් අපේ හුගාක් අය හිතනවනෙ මුන් ඔක්කොම කොටි කියලා 🤮🤮

  • @gaffarmohamed2040
    @gaffarmohamed2040 2 ปีที่แล้ว +2

    Vvvvvvvvgood

  • @jungahnsung6793
    @jungahnsung6793 4 ปีที่แล้ว +88

    අම්බෝ... Original එක කැලේ... මෙක පුදුම ලස්සනයි 😭🥺❤️ ඇති වෙන්නෑ අහලා❤️❤️❤️❤️❤️ මාරම ලස්සනයි! Love you Madhuvi💕💕🇱🇰💪🏼

    • @rakithamahinsasa9729
      @rakithamahinsasa9729 2 ปีที่แล้ว +1

      Backing suppppaaaa

    • @dilshandilshan8343
      @dilshandilshan8343 2 ปีที่แล้ว +2

      Originale song eka kiyana kellath sri lankan kellek thanai dan indiyawe unnata

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว +41

    තප්පර 10 න් 10 නිකං හිරිගඩු පිපුනනෙ 🙈🙈❤

  • @dhana.9859
    @dhana.9859 3 ปีที่แล้ว +1

    Madhuvy 😍😍❤️🔥

  • @coolking7774
    @coolking7774 2 ปีที่แล้ว +2

    Superb ma superb pa,,,,, good voice

  • @tharakajayasinghe3424
    @tharakajayasinghe3424 4 ปีที่แล้ว +170

    අවුලක් නැතුව ඉන්දියාවේ එකෙක්ට කියන්න පුලුවන් බලපං කියල. 💃

  • @avishkasahan1356
    @avishkasahan1356 4 ปีที่แล้ว +25

    ශ්‍රී ලංකාවෙ ගැම්ම පතුරවන්න ඕනේ අනිවා...! ලෝකේ....
    එකගද? අපි අනිවාරෙන් අපේ sup එක දෙනවා නන්ගී...එකග කට්ටිය කමෙන්‍ට් කරමු මේ නංගියාට...

  • @gaffarmohamed2040
    @gaffarmohamed2040 2 ปีที่แล้ว +2

    V v good

  • @CooooCoooo123
    @CooooCoooo123 2 ปีที่แล้ว +2

    I accidentally dropped into one of the X factor Sri Lanka artist singing the same song and the comment section brought me here.
    Thank God! This is absolutely the opposite to the previous one.
    Love from India

  • @dismanbandara5956
    @dismanbandara5956 4 ปีที่แล้ว +36

    හැමදාම බලන්න හිතෙන්නේ අපිට විතරද??????

  • @navodyarajapaksha1900
    @navodyarajapaksha1900 4 ปีที่แล้ว +139

    Voice teens එකේ මෙයා කියපු hamma hamma song එක අහලයි මේක බලන්න ආවේ නියම කට හඬ හරිම ආඩම්බරයි ගොඩක් ආදරෙයි 🇱🇰🇱🇰 😍🤩

  • @neerajgs9893
    @neerajgs9893 3 ปีที่แล้ว +12

    Suthan amazing voice, kollywood is waiting

  • @subramonib119
    @subramonib119 ปีที่แล้ว +3

    ஒரு முறை கேட்டாலும் இது பல முறை கேட்க தூண்டும் பாடல்.மதுவியின் குரல் அருமை...

    • @stanleyfernando2096
      @stanleyfernando2096 7 หลายเดือนก่อน

      Mama sri ලංකාවේ . Mama සිංහල . Bnamuth wyatath ubatath ඔහුටත් gsrukarsnawa.

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว +51

    මාධුවී...♥️ මේ පුංචි කෙල්ල තමයි කවදාහරි ලංකාවේ නම ජාත්‍යන්තරයට අරගෙන යන්නේ. හදවතින්ම සුබ පතනවා නංගි. ආඩම්බරයි ඔයා ගැන ☺️💪🇱🇰

  • @epicofworld6801
    @epicofworld6801 4 ปีที่แล้ว +34

    Sri lankan beautiful tamil girl.. love from all 🇱🇰 nations.. ❤️❤️❤️

  • @thanioruvancelon1583
    @thanioruvancelon1583 3 ปีที่แล้ว +4

    வாழ்த்துகள் அக்கா இலங்கையின் சிறந்த பாடகி

  • @riazulrahman8309
    @riazulrahman8309 2 ปีที่แล้ว +3

    I am mouslim my country bangladesh l love you tamil song but l do no language so always love you

  • @nksl5864
    @nksl5864 4 ปีที่แล้ว +29

    Look at her expression on her face... giving fantastic entertainment ...සුබ පතනවා දෙන්නටම

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +26

    මට පිස්සු හැදිලා නංගි .අදයි බලන්න ගත්තෙ .both of your's voice excellent more than 10 times all ready finished
    Im become Rowdy baby 😢😢😢😢😢

  • @mitsdenlyjr5396
    @mitsdenlyjr5396 3 ปีที่แล้ว +267

    It is very similar to original song ... nice from India 🇮🇳

  • @thusithasuranjaya588
    @thusithasuranjaya588 3 ปีที่แล้ว +3

    පහරක් ❤️❤️❤️❤️❤️❤️

  • @naveenrandima5060
    @naveenrandima5060 4 ปีที่แล้ว +26

    ඉන්දියාවෙ අය මොනාද මේ ඉන්නෙ අපේ රටේ නියම දක්ශයො. ආඩම්බරයි ලන්කාවෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි මෙහෙම මේ සින්දුව කියද්දි.

  • @janithadecosta9361
    @janithadecosta9361 4 ปีที่แล้ว +63

    ඇහුවයෙන් ඇහුවෙ නෑ මේ වගේ එකක්. සුපිරි සුපිරි සුපිරි.

  • @binarattharushala2337
    @binarattharushala2337 2 ปีที่แล้ว +24

    We are all sri lankans.some opportunistic politicians are devided we.Thet dont like our unity .That stupid peoples always need only power. I'm born in down south sri lanka as a sinhalese.But my favorite place to visit in north sri lanka specally jaffna.They are hospitality was superb and foods.😙 Thamil peoples are very honest .some times more than sinhalese. We have to long way to go together .ONLY WANT UNITY❤️

  • @dhirumorigaon1421
    @dhirumorigaon1421 3 ปีที่แล้ว +1

    Love from Assam.. 🎤🎵

  • @memyviews
    @memyviews 4 ปีที่แล้ว +146

    Love from Kerala. Both sang well. The gal is cool, the high pitch stance of the male voice is exceptional. Also a lot of credit goes to the band as well!

  • @Sultan-ke9pg
    @Sultan-ke9pg 4 ปีที่แล้ว +106

    Madhuvy's "Rowdy Baby" and all other songs gonna ROCK THE WORLD SOON for sure ..beyond colour, culture, religion, race, ethnicity, nationality, language etc.. etc the power, happiness, peace, joyful, healing, beauty, calmness, and many many more elements of music is being delivered by Madhuvy that's the real meaning and healing of music in the universe. English people here in Australia enjoy her songs and telling she got an incredible voice and truly they enjoy her high-class music performance. She got a great spirit and talent best wishes and God be with her and her family always. 💖💖💖🙏🙏

  • @PehesaraNavindu
    @PehesaraNavindu 3 ปีที่แล้ว +5

    ඒ කොල්ලා නම් සුපිරි talent එකක් ❤️ and the backing was top knotch ❤️🌹

  • @balakishore6382
    @balakishore6382 2 ปีที่แล้ว +14

    Wow Sai Pallavi Rocked in Dancing. You guys added substance to it. An outstanding performance by duo. Wishing you all the very best guys.

  • @buddhikaranasinghe2698
    @buddhikaranasinghe2698 4 ปีที่แล้ว +128

    I listen to this more than 100 times.... just to see past 1 million---- who's after 1 million...?😍😍😍superb voice---

    • @iduwaralakshan6963
      @iduwaralakshan6963 4 ปีที่แล้ว +1

      Iassan wenna rahasak

    • @samindigodakandage4642
      @samindigodakandage4642 4 ปีที่แล้ว +1

      Here..🙋😉

    • @dmwijeweera
      @dmwijeweera 4 ปีที่แล้ว +1

      same here

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว +1

      Ane me bath tikak kaala budiyanna ape mericha kollo gena ekek katha kalada

    • @buddhikaranasinghe2698
      @buddhikaranasinghe2698 4 ปีที่แล้ว +5

      @@samrana8529 bro ... stop the shit!! You are talking....... don't be political there are no such called ape lamai... it was all of us (tamils+muslims+sinhalese) against the terror of LTTE and pebhakaran.... madhuvy is a prod sri lankan💥💥💥

  • @F22RR22F
    @F22RR22F 4 ปีที่แล้ว +253

    Tamil is such a wonderful language and one of most rich culture. Politicians devided us for 30 years. We the next generation and it will never happen agian. Such a wonderful talents😗😗😗. Wish to reach international level 👍👍👍

    • @rasi3987
      @rasi3987 4 ปีที่แล้ว +14

      Very good. Present young generation could make the big difference to build peaceful Sri Lanka. Ignore the politicians.

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว

      Puka diyan hutto handiye

    • @Ram-yn1re
      @Ram-yn1re 4 ปีที่แล้ว +8

      It will never happen because of politicians. Their only goal is to separate people by race or religion and kindle the people to act against the other people. If they should survive in politics, they need racism or religion and separation of people. So they wouldn't let to happen this.

    • @radhakrishnan4041
      @radhakrishnan4041 4 ปีที่แล้ว

      Bro neenka tamil a

    • @MohamedaliALI-eb1cr
      @MohamedaliALI-eb1cr 4 ปีที่แล้ว +1

      உண்மை. உண்மை. 🙋

  • @SheltonManage
    @SheltonManage 2 ปีที่แล้ว +3

    මම ගොඩාක් කැමතියි මේ ගීතයටත්. Madhuvi & K.Suthan සහ සංගීත කණඩායම නියමයි. :)

  • @pradeepbanjare8874
    @pradeepbanjare8874 3 ปีที่แล้ว +1

    समझ तो नई आ रहा है , लेकिन पता नही क्यों दिनभर सुन रहा हूं 🤠

  • @TheSulaje
    @TheSulaje 3 ปีที่แล้ว +31

    මාධුවී බාසිගර් ෆිල්ම් එකේ ඉන්න කාලේ කාජල් වගේ ❤

  • @pro.ash1234
    @pro.ash1234 4 ปีที่แล้ว +288

    යකෝ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැත්තෙ මට විතරද?

    • @nustyrusty1244
      @nustyrusty1244 3 ปีที่แล้ว +4

      ඔව් උබට විතරයි

    • @gamingpasiya7084
      @gamingpasiya7084 3 ปีที่แล้ว +3

      පිස්සුද බං අපිටත් ඒමයි...........එපා වෙන්නෙම නෑ........පට්ට ටැලන්ට් එකක් බං

    • @pro.ash1234
      @pro.ash1234 3 ปีที่แล้ว +1

      @@nustyrusty1244 වෙන්න බෑ... පල්ලෙහාට ගිහින් කමෙන්ට් කියවල වරෙන් 😂😂😂

    • @kalindugunawardana9320
      @kalindugunawardana9320 3 ปีที่แล้ว +3

      Me too

    • @champikayapa8624
      @champikayapa8624 3 ปีที่แล้ว +3

      Me too

  • @chathuninimasha3206
    @chathuninimasha3206 3 ปีที่แล้ว +1

    She is very talent best of luck sister

  • @nuwanfernando3727
    @nuwanfernando3727 2 ปีที่แล้ว +1

    මාර චාම් ලස්සනක් තියෙන්නේ මරු අප්පා,,,,මාර voisඑකක්🌹 action මාර ලස්සනය්, 🌹💯 කොල්ලත් සුපිරි vois,,✅

  • @maansingh806
    @maansingh806 4 ปีที่แล้ว +37

    She Sung better than Original Female Singer Awesome Voice Quality 😍