#Lowest

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 204

  • @dulahansamal3386
    @dulahansamal3386 6 หลายเดือนก่อน +1

    Gen 2 එකක් used ගන්න තැනක් කියන්න plz

  • @isuru6454
    @isuru6454 3 ปีที่แล้ว +14

    ගන්නවානම් ජපන් වාහනයක් හරි french නැත්තම් චීන හොදම brand එක්කින් ගන්න මොකද චීන brands ගොඩක් තියෙනවා ඒ අතරින් හොඳ brands ගොඩක් තියෙනවා අඩුම තරමේ ඉන්දියන් වාහනයක් වාහනයක් වත් ගන්න proton වල එන්ජින් එක geely සමාගමේ predua වල එන්ජින් එක daihatsu සමාගමේ ලොකේ කිසිම රටක ඔය වාහන දැක ගන්ඩ නැ

    • @chamilawewage3505
      @chamilawewage3505 3 ปีที่แล้ว

      @isuru Proton wala engine ekk as dekta dakala na neda😀··

    • @kalawaddaa
      @kalawaddaa 3 ปีที่แล้ว

      Only one sensible comment

    • @olympic6391
      @olympic6391 3 ปีที่แล้ว

      China ෆ්‍රෙන්ච් බ්‍රෑන්ඩ් monada hoda?

    • @GeethFernando
      @GeethFernando 3 ปีที่แล้ว

      Proton brand ekagena danne nathi un ohoma kiyanawa bro , just check and see padana kiyana car eka ubata therei machan

  • @manjulaedirisinghe
    @manjulaedirisinghe 3 ปีที่แล้ว +3

    කාලෙකින් දැක්කෙ, හරිම සතුටුයි ඔබතුමාගේ Review එක ගැන.

  • @menuscookingmakeup2091
    @menuscookingmakeup2091 3 ปีที่แล้ว +25

    නන්දෙ අයියෙ කාලයකට පස්සෙ ඔයාව දැක්කෙ.කාර් ගන්න තියා කන්නෙ කොහොමද කියලයි කල්පනා කරන්නෙ 😥😥😥

  • @pskaman4708
    @pskaman4708 3 ปีที่แล้ว +1

    HYUNDAI MATRIX GLS
    KOHAMADA PAVICHI EKATA???

  • @kumaradissanayake8471
    @kumaradissanayake8471 2 ปีที่แล้ว

    අතිවිශිස්ත දැනුවත් කිරීමක් ,මේ නිසා බය නැතිව වාහනයක් ගන්න පුලුවන් ..👍❤️

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +13

    *ශ්‍රී ලංකාවේ සැප වාහනයක අවම මිල ලක්ෂ 17 ක් විතර..හිතාගන්න පුලුවන් නේද එදා මෙදා තුල රටේ පාලකයන්ගේ දක්ෂකම..?*

  • @djmaxentertainmentsrilanka8991
    @djmaxentertainmentsrilanka8991 3 ปีที่แล้ว +1

    Japan VECHLE ekak wage nam naha. habai car eka lassanai. Petrol 1ltr 8km thamai city karanne. Outside nam 1ltr 12km wage karanawa. Engine problem nam adui. Eth Door podi podi leda enawa. Interior eka ikmanin fade wenawa. Mama oya cars 4k use kara.
    spair parts ganna puluwan eth samahara parts gennanna wenawa.
    1300cc eka ta wada 1600cc eka thami honda.

  • @oceansl61
    @oceansl61 3 ปีที่แล้ว +1

    aiye iye balann gatte serama videos beluwa. godak thanks , Ccherry QQ, Micro trend or Tata Indica hoda wahanayak tyenwa nam kiyanna,

    • @sammalee7626
      @sammalee7626 3 ปีที่แล้ว +1

      ටාට ඉන්ඩිකා xeta 2007 එකක් තියනද 13, 81000km, අවුල් මොකුත් නැහැ , ඔක්කොම වඩ අලුත් ටයර්, මයික්‍රො ට්‍රෙන්ඩ් ගන්නෙපා සමහර ලෙඩ තියනව හදන්න ලක්ෂ ගනන් යනව.

    • @oceansl61
      @oceansl61 3 ปีที่แล้ว

      Photos balann tynwd.

  • @signikrishanthaamarathunga4241
    @signikrishanthaamarathunga4241 3 ปีที่แล้ว

    Proton මැලේසියන් බ්‍රැන්ඩි කාර් වර්ගයක් මෙහෙ දැන් ඔය වාහනය නිශ්පාදනය කරන් නෑ.පාවිච්චි කරපු ඔය කාර් එකක් මෙහෙ සල්ලි වලින් රිගිට් 6500 ත් 7000ත් අතර ලංකාවේ මුදලින් රුපියල් ලක්ශ දෙක හාමාරත් තුනත් අතර වෙනවා.හොද වාහනයක්..ඒත් ලංකාවේ මේ වාහනය ගොඩාක් මිලෙන් අධිකයි.මගෙ යාලුවෙක් දැනටමත් මේ වර්ගයේ කාර් එකක් අරන් තියෙනවා අපි ඒකේ තමා පොඩි පොඩි හයර් යන්නෙත්,අමතර කොටස් මෙහේ නම් ඕනිතරම් තියෙනවා ඒත් ලංකාවේ නම් කොහොමද දන් නෑ.කවුරුත් හොදටම හොයලා හොද වාහනයක් ගන්න.

  • @thesilveramulet6536
    @thesilveramulet6536 3 ปีที่แล้ว +2

    Proton Gen 2 kiyanne Hoda car akak,
    Ath me car aka Nam winasa karala

  • @chensoamila.3698
    @chensoamila.3698 3 ปีที่แล้ว

    Saho oke auto ekak ganna puluwanda

  • @SL_crickets
    @SL_crickets 3 ปีที่แล้ว

    Hyundai H-matic එක ගැන review එකක් ඕනේ

  • @asankamanoj2274
    @asankamanoj2274 3 ปีที่แล้ว

    Nissan ad wagon wingrod gena video ekak karanna

  • @ranjitsuranga3613
    @ranjitsuranga3613 3 ปีที่แล้ว

    serena van ganath video ekak karala danna

  • @sajithkumara8002
    @sajithkumara8002 ปีที่แล้ว

    Aiye issella kiyak danna onida

  • @maheshearanda7774
    @maheshearanda7774 3 ปีที่แล้ว +2

    මම ඉන්නෙත් මැලේසියාවේ ඕකේ වටිනා කම මැලේසියන් සල්ලි රින්ගිට් 6000 විතර ඒ කියන්නේ ලංකා මුදලින් ලක්ෂ දෙක හමාරක් විතර කොහොමද ලංකාවේ ගැහිල්ල

    • @menuscookingmakeup2091
      @menuscookingmakeup2091 3 ปีที่แล้ว +2

      ආන්ඩුවෙ මහා එකාගෙ ඉදලා පොඩි එකා වෙනකන් ඔය ගැහිල්ල ගහපු නිසා තමයි අදටත් අපි ගිනි ගානට වාහන ගන්නෙ එකත් ෆිනෑන්ස් දාලා මැරෙන තුරා ගෙවනවා.කාලකණ්ණි ඇමතිවරුන්ට සුපිරි වාහන.

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว +2

      ඒකමත් නෙවෙයි ..මුත්තාගෙ කාලෙ වාහන පවා ජපන් නිසා වැඩි මිලට ගන්න බොළද මානසිකත්වයත් මේකට හේතුවකි

    • @menuscookingmakeup2091
      @menuscookingmakeup2091 3 ปีที่แล้ว +2

      අපෙ රටෙ පාලකයන් හරි නැහැ අයියෙ උන් විතරයි සැපට ඉන්න ඔනා සැප වාහනවල යන්න ඔනා ජපානයේ 2016 2017 2018 හොද වාහන තියෙනවා ලංකාවේ වරායට ලක්ෂ 6.7.වගෙ ගොඩ බාන්න පුළුවන් ජපානයේ ජිවත්වන ලංකාවේ මනුෂ්‍යයෙක් කියනවා.ආන්ඩුව කොච්චර බදු ගහලා ද සාමාන්‍ය මිනිසුන්ට වාහන ගන්න පුළුවන් ද.

  • @sampathpriyadarshana833
    @sampathpriyadarshana833 2 ปีที่แล้ว

    Aiya dan lakasa 16 vthara hoda kar nadda aiya

  • @janiduhirushan9723
    @janiduhirushan9723 3 ปีที่แล้ว +2

    Wahane hdi. issrnm parts thbbe ne dn thynwa one thram. Proton wlt mitsubishi ekka podi sambandekuth thynw.Dn ithn wahana gennane nethi hnda hama wahanayakma market . Okath dn ganan. Dn oka argen wahana gennanna gaththam oka wikunaganna wenne patta aduwt.

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว +1

      ඉස්සර මිනිස්සු ආච්ච්ටත් වඩා වයස වාහන රත්තරං කියලා හිතුවට දැන් පරම්පරාව වෙනස්.එහෙම වෙයි කියලා හිතන්න බෑ.ඒත් 22 යි 23 යි කියන්නෙ නම් ගාණ වැඩියි.ස්තූතියි අදහසට

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake2633 3 ปีที่แล้ว +1

    Engine overhaul kare km keeyenda?

  • @manjulakumara4321
    @manjulakumara4321 3 ปีที่แล้ว +2

    Masa 6 kin full overall ekak karanna una nam wadak thiyenawada

  • @mr.m.maleesha9814
    @mr.m.maleesha9814 3 ปีที่แล้ว

    Ayye Nissan cefiro car eka gana full review ekak oonee

  • @dailygraph7685
    @dailygraph7685 3 ปีที่แล้ว +1

    peugeot 206 gena video ekk karanna

  • @chinthivideosl5384
    @chinthivideosl5384 3 ปีที่แล้ว +1

    Peugeot 307.. Year 2002.. Obe adahasa kiyanna...

  • @mahathaiya
    @mahathaiya 3 ปีที่แล้ว

    මේ වාහනය මමත් ගත්ත. ගන්නකන් බයේ හිටියේ ලෙඩ කියලා. දැන් අවුරැද්දක් වෙනව පදින්න අරන්. ⁣A/c ගහන්න විතරයි උනෙ. ගත්ත ගමන් ටයිමින් බෙල්ට් එක්ක සීල් සෙට් එක දැම්ම කෝකටත් හොඳ නිසා. මේ වාහනෙ පැදලවත් නැති පකිස් බූරැවන්ගෙ කතා වලට රැවටෙන්න එපා. ඇල්ටො මගුලෙ හිරවෙලා යනවට වඩා මේ කාර් එක පට්ට කොලිටි වාහනයක්

  • @gihanmadhusanka4668
    @gihanmadhusanka4668 3 ปีที่แล้ว +1

    Kohenda ganna thinne...wisthara Danna me dawas wala ganna thinawada...

  • @avishkasharinda8938
    @avishkasharinda8938 3 ปีที่แล้ว

    Maruti ominiya hodaida

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      ගෙවන මිලයි,වාහනයේ දැනට පවතින තත්වයයි එක්ක තීරණය වෙන්නෙ

  • @tra536
    @tra536 3 ปีที่แล้ว

    Parts hoynn thiyenawada

  • @sanathfernando9180
    @sanathfernando9180 3 ปีที่แล้ว

    නන්දි මචං ඔයාට ජය

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +1

    Laksa 50..60..kata ganna hodama..danata thiyena supery wahane mokadda

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      Eka nam obathumage awashyathawe anuwa thamai mata kianna puluwan.call ekak denna 3n passe .0764202362

  • @lahirubhanuka6510
    @lahirubhanuka6510 3 ปีที่แล้ว

    නන්දෙ අයියා...... ❤️❤️

  • @nizamfawanizam5730
    @nizamfawanizam5730 3 ปีที่แล้ว

    Bro pulwan nam mae wage car ganna tenath demmoth super. God bless you

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +2

    මිනිසුන්ට කන්නවත් නැ දැන් .මිනි්ස්සු අන්ත දුක් විදිනවා.

  • @sumedhaindika9277
    @sumedhaindika9277 3 ปีที่แล้ว

    Thank you aiya

  • @sampathkumara6068
    @sampathkumara6068 3 ปีที่แล้ว +4

    වාව් නියමයි අයියා

  • @thanujaperera6126
    @thanujaperera6126 3 ปีที่แล้ว

    Spars not available....electronic parts not in sri lanka

  • @super_cars__gaming_mls_4327
    @super_cars__gaming_mls_4327 3 ปีที่แล้ว

    Hp කියද

  • @chamilpushpakumara2759
    @chamilpushpakumara2759 3 ปีที่แล้ว

    Mata aka ona kohda tiyanna

  • @sujeewasampath4729
    @sujeewasampath4729 3 ปีที่แล้ว

    Hindi ewon ekak gana danna.

  • @prasadsameera8038
    @prasadsameera8038 3 ปีที่แล้ว

    Lankawe wahana ganna lesi na.....sir kenek avith hodatama karapu para

  • @dinukasilva
    @dinukasilva 3 ปีที่แล้ว +1

    Sounds මදි අයියේ වීඩියෝ එකේ.ඇහෙනවා මදි

  • @premakeerthidesilva1446
    @premakeerthidesilva1446 3 ปีที่แล้ว

    Lassanae oyaga wadasatahana

  • @chanakapriyalal3819
    @chanakapriyalal3819 3 ปีที่แล้ว

    Goda kalakin aiya asai dakinna ..adarai aiya oyata panawaga

  • @PrasannaKumara-n1c
    @PrasannaKumara-n1c ปีที่แล้ว

    Kohed thiyenne

  • @lasanthagamagedara9168
    @lasanthagamagedara9168 3 ปีที่แล้ว

    wade mekak hoya ganne komada ganna?

  • @koreannetwork
    @koreannetwork 3 ปีที่แล้ว +1

    සුපිරි මචො දිගටම කරමු...❤❤❤

    • @shanakanishshanka4032
      @shanakanishshanka4032 3 ปีที่แล้ว

      Me sellam badu valata ahu wenne ithin 69 lasse moda baiyo thamai

  • @arunashantha5909
    @arunashantha5909 3 ปีที่แล้ว +1

    මාස පහෙන් ගැස්කට් යනවා කියන්නේ හොදටම හොදයි😁😉

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว +2

      බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක් කියලා කොතනකවත් කිව්වද?හීට් වෙලා ගෑස්කට් යන්න බැරිද?

  • @invester235
    @invester235 3 ปีที่แล้ว

    පට්ට car eka

  • @thichistyle
    @thichistyle 3 ปีที่แล้ว +1

    ලක්ෂ 17ට වගේ ගන්න තියෙන හොඳම වාහනයක් කියන්න

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว +1

      Kia Spectra,Hyundai Accent යන්නෙත් ඒ ගණන්..

    • @lakindukumara140
      @lakindukumara140 2 ปีที่แล้ว

      @@nandemachan7742Absolutely true

  • @Max78902
    @Max78902 3 ปีที่แล้ว

    ඕකනන් මේ රටේ දේසපාලුවෝ ඉන්නකන් වැඩිකල් කොරන්ට හම්බෙන්නෑ බලන්නකෝ . කවදාහරි වැඩිකරනවාමයි , නැතුව කොහොමද උන්ට හොදම වාහන ගන්නේ

  • @myrolewithtechworld3796
    @myrolewithtechworld3796 3 ปีที่แล้ว +1

    Maru ah

  • @ganeshanchandramohan7828
    @ganeshanchandramohan7828 3 ปีที่แล้ว

    Ma, kia carnivel ekkak oyanava

  • @lahirurozyro5251
    @lahirurozyro5251 3 ปีที่แล้ว

    එලමා නන්දේ 🤘

  • @damindutharinda8815
    @damindutharinda8815 3 ปีที่แล้ว

    සුපිරි 👍👍👍

  • @MaduVandaslot
    @MaduVandaslot 3 ปีที่แล้ว +1

    👍👍

  • @irandikageo3950
    @irandikageo3950 3 ปีที่แล้ว

    Hapo

  • @nimantha24
    @nimantha24 3 ปีที่แล้ว

    හොඳ condition තියන එකක් තියන තැනක් කියන්න ඔහොමම

  • @nizamfawanizam5730
    @nizamfawanizam5730 3 ปีที่แล้ว +1

    Bro super.

  • @chandaniranjith8107
    @chandaniranjith8107 3 ปีที่แล้ว

    koheda ganna tiyenne mangawa denata kwid ekak

  • @nishandnishi477
    @nishandnishi477 3 ปีที่แล้ว

    ඇක්සියෝ ගැන ඕනෙ

  • @tiktokhub1987
    @tiktokhub1987 3 ปีที่แล้ว +1

    ගල්ලෑල්ලේ නේද 😍❤️

  • @Rcsajith
    @Rcsajith 3 ปีที่แล้ว +2

    ඔය ගානට auto එකක් නම් කොහෙවත් දැක්කෙ නෑ මේ අවුරුද්දේ

  • @sahanwidusha940
    @sahanwidusha940 3 ปีที่แล้ว

    406 eka hodaida

  • @nonimisiththama828
    @nonimisiththama828 3 ปีที่แล้ว

    Mata me wahane ganna පුළුවන් thenak kiyanna

  • @Hanguanjun68
    @Hanguanjun68 ปีที่แล้ว

    Dn lksha 20ta eha ne

  • @amilaprasad7875
    @amilaprasad7875 3 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @samanpradeep5161
    @samanpradeep5161 3 ปีที่แล้ว

    Koheda tiyenne 17t

  • @harsharuwan2293
    @harsharuwan2293 3 ปีที่แล้ว

    💓💓💓💓

  • @tharindurox2890
    @tharindurox2890 3 ปีที่แล้ว +1

    මේක කොහොමද ගන්නෙ කොහේද තියෙන්නෙ

  • @dehigamakarunarathna3326
    @dehigamakarunarathna3326 3 ปีที่แล้ว +6

    මල්ලි මුන් වාහන දැන්ම ගෙන්නන්නේ නැති වෙයිද

  • @malithaweerasinghe2115
    @malithaweerasinghe2115 3 ปีที่แล้ว +1

    kheda gnna tynne....me car eka wtrda tynne....mama riyasewana patpat okkogema bluwa khewth nhne.....

  • @Sportspace1
    @Sportspace1 3 ปีที่แล้ว

    ඕක හදන්නේ බංග්ලාදේශයේ නේද.අහෝ අපි වැටිච්ච තැනක්

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      බංගලාදේශයයි මලයාසියාවයි කියන්නෙ දෙකක්

  • @MihiraSA
    @MihiraSA 3 ปีที่แล้ว

    ❤️❤️

  • @paschinthaka1397
    @paschinthaka1397 3 ปีที่แล้ว

    Proton weera wedak nadda

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      හොදට පාවිච්චි කරපු එකක් නම් ප්‍රශ්නයක් නෑ

  • @supunmaduranga347
    @supunmaduranga347 3 ปีที่แล้ว

    Meke deasle enawa neda

  • @chathutv1
    @chathutv1 3 ปีที่แล้ว

    TESLA LOVE

  • @newsforyouniwsforyou5568
    @newsforyouniwsforyou5568 3 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නේ?

  • @nishanthanishantha4787
    @nishanthanishantha4787 3 ปีที่แล้ว

    Machañ matath ganna oni .oya wahena denata ganna thiyenne koheda?

  • @SLTripleTTT
    @SLTripleTTT 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️

  • @Vinuwastories
    @Vinuwastories 3 ปีที่แล้ว

    💪

  • @nuwanchamara7253
    @nuwanchamara7253 3 ปีที่แล้ว +3

    ඕක පට්‍ට. හැබැයි වාහන නම බලල ගන්න උන්ටබම් සෙට් වෙන්නෑ

  • @videosrilanka
    @videosrilanka 3 ปีที่แล้ว

    Lifan car gana video ekak karanna macho

  • @dangaya8310
    @dangaya8310 3 ปีที่แล้ว +1

    හැම අතකින්ම වැඩ්ඩෙක්

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා

    • @dangaya8310
      @dangaya8310 3 ปีที่แล้ว

      @@nandemachan7742 ❤

  • @tharangafernando4376
    @tharangafernando4376 3 ปีที่แล้ว +4

    මස 5න් 6න් කැ ඩෙනවා කියලා ඔය කිඋ වේ.

  • @Rohitha-yc6ld
    @Rohitha-yc6ld 3 ปีที่แล้ว +2

    ඕක malaysin වාහනයක් කියන තරම් හොඳ එකක් නෙමෙයි මේකට කියන්නේ jantu passona

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      පාවිච්චි කරාද?මොනවද හේතු?

    • @nalakagayan9758
      @nalakagayan9758 3 ปีที่แล้ว

      Jentu passona kiyanne wahana dekak

    • @tharindumanuranga73
      @tharindumanuranga73 3 ปีที่แล้ว +1

      ජපන් වහල්භාවය කියලා බයිල ගහල ඒකෙම කියනවා mitsubishi cs1 compatible කියල. Protonල තනියම develop කරපු වාහනයක් නෙමෙයිනෙ. ඉතින් කවුරුත් කැමතියි ගෝලයගෙ බඩු වලට වඩා ගුරාගෙ බඩු වලට

  • @thasminirenuka199
    @thasminirenuka199 3 ปีที่แล้ว +3

    කොහෙන් ද මේක ගන්න තියෙන්නේ

    • @karunarrodrigo5459
      @karunarrodrigo5459 3 ปีที่แล้ว

      Kalekin vidiyowak baluwa. Niyama kathawak.....

  • @shehangamage1301
    @shehangamage1301 3 ปีที่แล้ว

    Japan technology ekata samana karanna behe

  • @dulangawadu2397
    @dulangawadu2397 3 ปีที่แล้ว

    Oke badu sisila motors eke thiyanawa

  • @coverdrivesports2941
    @coverdrivesports2941 3 ปีที่แล้ว

    ලක්ෂ15 waga ගාණට ගන්නා පුළුවන්ද

  • @kumarikuma6517
    @kumarikuma6517 3 ปีที่แล้ว

    Kohenda ganne

  • @aqfa5948
    @aqfa5948 3 ปีที่แล้ว +1

    👍👏Niyamai

  • @rohanaherath4490
    @rohanaherath4490 3 ปีที่แล้ว

    Mata laksha12witara car ekak denna.

  • @මේකපිස්සුලෝකයක්
    @මේකපිස්සුලෝකයක් 3 ปีที่แล้ว +2

    ඕකේ parts නෑ.17ට අරුගෙන දුක් විදින්න බෑ.

    • @lahiruvimukthi9113
      @lahiruvimukthi9113 3 ปีที่แล้ว

      Proton parts karna aya kochra innawada mehe.poddak balnna fb eke proton club eke

  • @maheshsrilanka2590
    @maheshsrilanka2590 2 ปีที่แล้ว

    Meka thama tiyeda

  • @thakshiladilrukshi4544
    @thakshiladilrukshi4544 3 ปีที่แล้ว +4

    ඇල්ටෝ එකට වඩා මේක හොදයිද 😐

    • @sammalee7626
      @sammalee7626 3 ปีที่แล้ว

      නැහැ බන්, මේවට පාට්ස් හොයන්න දස අතේ යන්න වෙනව, ඒ වගේද අල්ටො යන යන තන පාට්ස් තියනව.ලෙඩත් අඩුයි.මේකෙ පෙනුම විතරයි. තෙල් වඩත් නැහැ . මාතර ඉදන් කොලබ ගිහින් එන්න රුපියල් 6000ක තෙල් යනව.අල්ටො එකේ 3000න් ශේප්.

    • @world7450
      @world7450 3 ปีที่แล้ว

      @@sammalee7626 අනිවාර්යයෙන්ම පොඩි දුප්පත් ජනතාවට හොදම වාහනය ඇල්ටෝ එක මේවා අරන් අමාරැවෙ වැටෙන්න එපා මාත් පොඩි කාර් එකක් ගන්න හිතන් ඉන්නේ මං තීරණ කරලා ඉවරයි ඒක ඇල්ටෝ එකක් කියලා

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      Sam malee ඔබතුමාගෙ ළග තිබුණද?මම නම් දැනට පාවිච්චි කරන්නෙත් මේක.වාහන ගන්නකොට අවශ්‍ය තෙල් වැඩ කරන එක විතරද?ආරක්ෂාව එපාද?එන්ජින් ධාරිතාවයකුත් අනවශ්‍යද?සැප පහසුවත් එපාද?ඔබතුමා මේ මොඩ්ල් එක පාවිච්චි කරපු බවට සාක්ෂියක් බලාපොරොත්තු වෙනවා

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      ඇල්ටො එකට වඩා හොදද අහන්න එපා.මේක SUV එකක්.පුටුවක් සහ සෝෆා එකක් සංසදනය කිරීමක් වගේ

    • @sammalee7626
      @sammalee7626 3 ปีที่แล้ว

      @@nandemachan7742 අනේ නැහැ තෙල් කරල විතරක් මදි වාහනේක, ඔබ කියන කාරනාත් තියෙන්න ඕන, හැබැයි ඉතින් අමතර කොටස් කියන එක ප්‍රදානම කාරනයක්. සපට රසට කන්න තිබුනට වඩක් නැහැ නෙ කාල ආවට පස්සෙ දවස් ගනන් බඩ ගිහින් දොස්තරල පස්සෙ දුවන්න වෙනවනම්. ඒ වගේ තමයි ඔය වාහනෙත්. ඔබ තුමා වාහනේ විකුනගන්න ට්‍රයි කරන්නෙත් අමතර කොටස් ප්‍රශ්න නිසා වෙන්න පුලුවන්. මන් ලග ලග නම් ඕකක් තිබුනෙ නැහැ, හැබැයි මගේ යාලුවෙක් ඕකක් තිබිල පාට්ස් නතුව මිට්සුබිශි පාර්ට්ස් දාල දහ අතේ දුවල දුවල අමාරුවෙන් කුනු කොල්ලෙට විකුනගෙන අල්ටො එකක් ගත්ත. ඔබ තුමා දන් පොම්ප ප්ලග් තියන තන් කියයි පාට්ස් තියනව කියල. හැබැයි අත්ත කතාව ඕකෙ අදාල කිලෝමීටර් ගානෙදි රීප්ලේස් කරන්න කියල කම්පනි එකෙන් කියල තියන පාට්ස් අද ලන්කාවෙ කොහෙවත් නැහැ .ඔබ තුමා වාහනේ හරියට නඩත්තු කරනව නම් ඔබ දන්නව අති මන් කතා කරන්නෙ මොනව පිලිබදවද කියල.

  • @arushad49
    @arushad49 2 ปีที่แล้ว

    Very low volume 👎

  • @famousyoutuber98
    @famousyoutuber98 3 ปีที่แล้ว +3

    Voice ahenne naha hariyataaaa

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      Volume eka poddak wadi karagamu tharaha nathuwa

    • @sameeramanaranga7283
      @sameeramanaranga7283 3 ปีที่แล้ว +1

      Full wedi karala thiyenne. Oya thawa tikak haiyen katha karanna aye video karanakota

  • @prageethmadhusanka5578
    @prageethmadhusanka5578 3 ปีที่แล้ว

    Koheda thiyenne

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +4

    අනේ මචන් නැන්දේ උබත් මොකක් හරි උස්සල අහිංසක අපේ ඇගේම ගහනවා 🤣😝

  • @super_cars__gaming_mls_4327
    @super_cars__gaming_mls_4327 3 ปีที่แล้ว

    ආය නැද්ද 2021 විකුණන්නෙ