මේ පැල ඔයාගේ ගෙදරත් තියෙනවද | ලඟදීම පෝසතෙක් වෙන්න පුලුවන් | Money Tree Wasthu Tips Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ඔයාට මම උදව් කරනවා ජීවිතය සාර්ථක කරගන්න. ඒ වගේම ලෝකයේ සිදුවන අමුතු අමුතු දේවලුත් ඔයාලා ලඟටම අරන් එනවා. අපිව Subscribe කරලා තියාගන්න. අපි අරන් එන්නේ ඔයාලට වටින දේවල් මෙන්ම දැනුම විතරමයි. මේ වීඩියෝ එකත් අනිවාර්යෙන්ම ඔයාට වැදගත් වෙයි. ඔයාට සුභ දවසක්
Wasthu Sinhala, Niwasaka Diga Palala, Ape Gedara Wasthu, Wasthu Vidyawa Main Door, Brahma Padaya, Sinhala Wasthu Vidyawa, Wasthu Dosha Sinhala, Wasthu Rahas Sinhala, Wasthu, Vasthu Sinhala, Vasthu Dosha Sinhala, Malu Tanki Wasthu, All Wasthu Tips, Sinhala Wasthu Tips All, Money Attraction Wasthu Sinhala, Lucky Plants, Money Plants, Money Trees, Ashwagandha, Snake Plant, Amukkara, Thulsi, Tulasi, Thulasi, ZZ Plant, Plants, Sanseveria
#Wasthu #Money_Tree #Wasthu_Tips #Wasthu_Vidyawa #Antilia #Mukesh_Ambani #Antilia_Mumbai #Antilia_India #Mumbai_Indians #Nita_Ambani #Windows_XP #Windows_XP_Wallpaper #XP_Bliss_Wallpaper #Microsoft_Windows #Bill_Gates #Microsoft #USA #America #California_USA #Computers #IBM #Windows_10 #Windows_Update #WindowsFreeDownload #AroundTheWorld #Nature #WonderfulThings #FatInnKeeperWorm #MagicTricks #MagicTricksRevealed #EasyMagics #SuperHeroes #MarvelCharacters #MaleSuperHeroes #ComicCharacters #BillGates #MukeshAmbani #BillGatesVsMukeshAmbani #BillGatesDaughter #MukeshAmbaniDaughter #IshaAmbani #JenniferKatherineGates #MumbaiIndians #ViratKohli #AnushkaSharma #ViratAnushkaBaby #Billionaires #Ratta #Wasthi #TheVoiceSriLanka #Covid19 #News #Nature #World #Amazing_Things #Wonderful_Things #Ambani_Family #India #India_Corona #Covid19 #විශ්මිත_විශ්වය
විශ්මිත විශ්වය -
ගස් වලට පුලුවන් නම් පොහොසත් කරන්න මිනිස්සු හැමෝම ගස් hithuwai...වාසනාව සහ උත්සාහය ....පෙර පීන සියලුම දේවල් බලපානවා
පොහොසත් වීමට
ගසුත් හිටවලා බලන්න 🤍
ගහක් හිටවලා සල්ලි එනකම් බලා ඉන්න මෝඩ මිනිස්සු දැන් ලංකාවෙ නෑ
එහෙම කිව්වේ නෑනේ ❤️ සල්ලි හොයන්න මහන්සි වෙන්න
මේවගේ ඇත්තක් ඇති සමහරවිට ඒත් පැලයක් හිටෙව්වා කියලා කෝටි පතියෙක් වෙන්නේ බැහැ .මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ එතකොටයි දියුණුවක් තියෙන්නේ
❤❤❤❤
අනිවාර්‍යයෙන්ම යාලුවා . කරලා බලන්න . ඒ වගේම සල්ලි හොයන්න මහන්සි වෙන්න. ඔයාට ජය ලැබෙනවා නියතයි ❤️❤️❤️
❤️
ඔය මොනව තිබුනත් වැඩක් නැ
මහන්සි වෙලා වැඩ කරන්නේ නැතිනම්
වපුරන තරමට අස්වැන්න ලැබෙන්නේ
මහන්සි වෙලා වැඩ කරන්න එවිටයි මුදල් ලැබෙන්නේ
අලංකාරය සදහා හා පරිසරය වෙනුවෙන් පැලයක් සිටුවන්න ..
අනිවාර්යයෙන්ම 🙏 පැළ සිටුවනවා වගේම කම්මැලි නොවී වැඩ කරන්න ඕනි
☝️
පැලේ හිටවලා ගෙදරට වෙලා නිකන් හිටියට සල්ලි ලැබෙන්නෙ නෑ....වැඩ කරන්න...නිකන් ඉන්න වෙලාවට පැලත් හිටවන්න....👍
හ්ම්ම් ඒක හරි 😉
89k1
@@lakshikapriyadarshani3179 mewa gewatema thiyanwa salli labenna nam api job ekak karanna one mewa lankawe kale
කියලා වැඩක් නෑ
Ekani..pissu
සල්ලි හම්බ කරන්න එක එක දෙවල් දාල මිනිස්සු මුලා කරනවා ❤❤❤
හුඟක්ම වටිනා වැඩ සටහනක් ...ස්තුතියි තෙරුවන්සරනයි .....
බොහොම ස්තූතියි ❤️
Parisarayanam harima lassanai salli nam uthuranne dawas hathema wadata giyoth. Me gas okkoma hadala balan inne 70 millions adenakan 🙏🙏🙏🙏🙏🙏🙏
හ්ම්ම් 🌹☺️
අපේ වත්තේ මදුරුවෝ ලගින්නේ තුල්සි පඳුරේ. ඒ කියන්නේ තුල්සි ගස්වලට මදුරුවෝ එනවා.
ආගම දහමට ගරු කර .තිසරනයේ සිත පිහිටුවා ගන්න එවිට සිතට සැනසුම දෙන මුදල් ලැබේ. මේවා මිත්තියා දුෂ්ටික දේවල්ය
ආගම දහමට ලැදිවීම නම් ඇත්තටම වටිනා දෙයක් ❤️
මේ පැල අපේ ගෙදර තියෙනව ගොඩක් කල් ඉදලම කිසිම වගතුවක්නම් නෑ
මගෙ ගෙදරත් මිදුල පුරාම තුල්සි පැල තියනවා නමුත් මගෙ අතේ තිබුන මුදල් ඔක්කොම වියදම් බන්ක් එකේ තිබ්බ මුදලුත් අරන් ඉවරයි.
පැල වලට ආදරෙන් සාත්තු කරන්න ❤️🌹
මගේ ගෙදර මණීප්‍රලාන්ට මුලුවතෙම තියනවා වැරැන්ඩ එකට දැන් අවුරුදූගාණක් වැරැන්ඩ
ඒක පිරිලා මණීප්‍රලාන්ට
සල්ලි ගැන කියල වැඩක් නැහැ මම සල්ලි නමි බලාපොරොත්තුව නෙමේ හැදුවේ ලස්සනට විතරයි@@ThushiBhagi
Thank you very much❤
Welcome!
ලංකාව වටේ ඔය පැල වර්ග පැල කරානන් ලංකාවේ ණය ප්‍රශ්න විසදෙයි නේද?😑
🤔😃🤣😂😆😅👍
අපොයි අනේ
නිකම් පට්ට පදිරි කෙප්ප කෙබර ඛොරැ බේගල් තමා ඉතින් ඊට වඩා හොදයි එලවළු පලතුරක් හිටවා ගන්න එක හරිය
ඒවත් වවන්න මේවත් වවන්න
Mekath karala balamuko goda yaida kiyala ❤️
ඔව් අනිවාර්යයෙන්ම හරි යනවා. කරලා බලන්නකෝ කියනවට
Ha. Ha...
@@ThushiBhagi ගන්නෙ කොහින්ද මෙවා
කොස්, දෙල්, පොල් වගේ ඒවා හොඳ නෑ නේද? නියමයි
😁 අපි මේ වීඩියෝ එකේ කියන්නේ නෑනේ ඒවා එපා කියලා ඒවත් හොඳටම හොඳයි. වීඩියෝ එකේ තියෙන පැළත් හිටවලා බලන්න
පිස්සු එහෙනම් මගේ ගෙදර තියෙන පැලවල හැටියට මම කෝටිපතියෙක් වෙන්න ඕන
තෙරැවන් සරණයි
Kimbe
Pelee
ඔයාටත් තෙරුවන් සරණයි
ඔය කියන විදියට මේ පැල ලොරි ගනන් පටවන්න අපේ ගමේ කැලේ තියෙනවා .ගෙවල් වලත් තියෙනවා .එහෙනම් අපිට කෝ ඔය වාසනාව .අපි එහෙනම් කෝටිපතියන් වෙන්න එපැයි.
Thanks apiwa danuwath kirima....
Snake plants are purifying the air releasing oxygen even in the night, that's good during these days
Hmm yeah ❤️
ස්තුතියි
❤️😍❤️
Gas wala nam keyan neni api කොහොමද hoya ganni nan dan නැතුව
ස්තූතියි
❤️😍👍
Ape gedara oya okkoma thiyenawa.thawamanam kisi wenasakna.
Budu saranai...hitopu dawase idan salli
❤🌹😍
ගොඩක් ස්තූතියි 😍😍😍😍
😍🙏👍
Kohenda ganne me pala
Maniplant Pala gedara thiyaganna hoda Naha....thulasi gasanam ithama hodai...
ඔව් ගෙදර පොඩි අය ඉන්නවා නම් හිටවන්න එපා
Mata Turkish palatial ganna thanks kiyanna ko. Bs
Diyatha Uyana - Baththaramulla
Thanks
Godak nodanna de kiyala dunnata godak pin
Thanks ❤️
මේ පැළ කොහෙන්ද අනේ හොයාගන්නේ
Diyatha uyane thiyenawa okkoma ❤️💪
Mge laga.thiyanwa.
Oya number ekath ekka comment ekak danna. Api aka pin karala udatama aran thiyannam hemotama penna. Ethakota oni aya innawa nam oyata katha karai
මගෙ ලග තියෙනවා තුල්සි පැල ඕන තරම්.
Matath ekak dennako
Thanks danuvath kalata
Welcome 😍
අපේ රටේ ශාක වද කරන්න එවපු ශාක ජාති. පෝසත් වෙනවා කියපු ගමන් ඕන බුරුවෙක් හිටවනවානේ...
ලංකාවේ ණය ටික ගෙවලා දාන්න පුළුවන් 😉
Thank you😍😍
You too ❤
1st eka money plant neme, eka lucky plant.
Last eka, lucky plant neme, snake plant.
❤️😶🙏
6 uvtýthģ to ùñ9
ගස් මැරෙන්නැද්ද?හැමදාම තියෙයි නේ?මිත්‍යා මත
මුදල් ආකර්ෂණය කළ හැකියි
@@ThushiBhagi එහෙම පුලුවන් නම් මිනිස්සු රස්සාවලට නොයා අනුන්ගෙ ගෙවල්වල තියෙන මුදල් අැදල ගනියි වත්ත පුරා ඔය කියන හැම ගහක්ම වවාගෙන.ඔිව චීනෙන් එන මෝඩ වැඩ.මිනිස්සු තමන්ගෙ උගත්කම බුද්දිමත්කම අනුව තමයි ලෝකයේ තියෙන දේවල් තෝරා බේරා ගන්නෙ.
ගොඩක් ස්තුතියි . දැනුවත් කලාට .
ස්තූතියි අපිත් සමඟ එකතු වුනාට ❤
lassanai stay connected
එහෙනම් ඔයින් පැලයක් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටවන්න
එහෙ ඇති 🥹🥹🥹
තුල්සි කියන්නේ මදුරුතලා ඔයාට ගොඩක් ස්තුතියි මේවගේ විඩියෝ දානවට
ඔව් මදුරු තලා තමයි ❤️
@@ThushiBhagi ස්තුතියි ගොඩක්. ගොඩක් පින්. 🙏🙏🙏
Sthuthee ...deerga wadi ketiyen kiyannako
අනේ සමාවෙන්න 😶❤️
ඹබ සමාජය නොමග යැවිම පවුකාර වැඩක්! වෙන රැකියාවක් සොයාගන්න.
නොමඟ ඇරියේ නෑ කාවවත්
Ape gedara thibuna money plant eka mama galawala pare athin hitewwa owa hondai gedara inna lami maraganna salli u t hurai docterslage lacchuwala
Aparade rata awith dukwidinne.me pela tikak hadagena gedara inne nethuwa.
මමත් හිටෝලා තියෙන්නේ.. අම්මෝ පුදුම ඉතිරිල්ලක් සල්ලි උතුරන්නේ... දැන් සල්ලි ගඟක් හැදීලා ගම පුරාම සල්ලි....
හ්ම්ම් 🌹😍
😁😁😁
Mona boruda owata mene plant keyanna theyenne hamoma owa galawa vece karanawa oya keyanna ona na hamoma owa dannswa monawath dan nathe modayonta owa hodai
😅😅😅😅
thank you
Welcome 🌹
මගේ තිබුන .කාලයක් තිබුන ලමයි කොළ කෑවුනොත් විෂනිසා විනාශ කරල දැම්ම .
විස නැති වීඩියෝ එකේ කියන අනිත් පැළ ගෙදර හිටවන්න
thanks ..God bless you .🌹
God Bless you darling
Mani tree ekak kohenda ganne ..mani pala thiyena thanak kiyanna
Me dawaswala nam hoyaganna amaru wei. Pela wikunana then wala mewa thiyenawa 😍
වස ඉක්දන්න එපාා
Nice
Thank you
Luky plant nemei snake plants
Bohoma istutie.
අපිත් එක්ක දිගටම ඉන්න 🌹
මෙි පැල ඔිිනතරං අපේ ගෙවල්වල තියෙනව තවමත් එහෙමනං උනේනැහැ
මගෙ අම්මෝ
යාලුවෙක්ගෙ ගෙදරගිය වෙලේ ගොටුකොළ වර්ගයක් කියලා කියපුවා නිසා ඔය පැල දෙකතුනක් අරන්ඇවිත් බිම පැලකරා
අවුරැදු හතරක් තිස්සේ ඔට්ටුවෙනවා මේක වදකරගන්න
වාසනාවක්ගැන මම දන්නැහැ
මේ පැලය වත්තකටනම් මහා ශාපයක්
ඒගෙදරත් මුලු වත්තපුරහාම තිබුනා ඒක මට ගානක් වුනේ නැහැ
තුන්කට්ටෙන් මුලපිටින් හාරලා විනාශකලත් කොහෙන්හරි නැවත පැල
මතුවෙනවා
😅😅😅
Ow
😂
😂😂😂😂
ගෙදරට වාසනාවතමාඅදහනකුමක්හොදහමහදවතපිරිසිදුවතමටමඅංවකකමදෙවියන්ජීවමානජෙසූඅනිෂොබාදර්මයඅනූවයන්නසිරියාවදන්නෙමනැතිවෙඉනවා😂😂😂😂😂
Thulsi palayak ganna puluwan wenne kohenda?
Diyathen nam ganna puluwan ❤️
@@ThushiBhagi thank u
Thulsi pala kiyanne maduru thala neda ewa nam kele ona tharam thiyenawa mani plant ekak thiyenawa eka pol gahakata arala thiyenne
Wow niyamaine ❤️💪
Mony plant eka ge idiri pette tiyanna epada hebei babala ne
Money plant ekak thiyenawa nam aka asuba na. A gena wada wenna epa oya. Babala nethi eka gena nam aththatama dukai nethra. Ikmantama babek hambenna kiyala prarthana karanawa 🌹
@@ThushiBhagi thanks dear
Tea gasnam thami money plants kiyanne ,pana wage rakinna oonee tea plants lankawe siting okkoma katsina aha ganna money plants tea gasa kiyala palawan dahaya dahaya genawith hodata saththu karala palawan 100K hitawala alannah lohomada tea wala money pera bagwala hitawala laddappa kola dala alannah money plant. Mata money plant kiyala rupiyal 250Kata playa dunna money plantwanntharaye gadwall wawilaetila thiyena wargayaklu godak aya kiwa mn mudal dila kale Cole genawa kiyala parade mage mudal
මෙයා ඔය ශාක විකුණන බිස්නස් එකක් කරනවාද කොහෙද
තුල්සි කියන්නේ අපේරටේ මදුරු තලා ගසද
ඔව්
Red and green Maduruthala 2 ma thullsida.
ඔව් ඒ දෙකම තුල්සි තමයි
ගොඩක් ස්තුතියි
😍🌹💪
A
Uhsypbvfdvbjjjhfdsdvnkht bhyygvjlhdd
ගෙදර ඉස්සරහ කපුරු මල් පැල තිබුනට කමක් නැද්ද..
වතුසුද්ද මල් ගස් වත්තේ තියෙන්න හොඳ නැද්ද
එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ
අනේ හොදයි ..ලංකා වට ඕක විතරයි නැති උනේ...බොරැ කරන එක අපේ රටේ උන්ගෙ ජානවලින් ආව ඒවනෙ.....ඕවා බොරැ.පැල ඇති විකුනගන්න නේද්...
නියත උයන කොළඹ කොහෙද තියෙන්නෙ යෑමට හරියට තැන කියනවද ලොකු උදවිිිවක්
බත්තරමුල්ලෙ තියෙන්නේ
දියත උයන බොරැල්ල සිට රාජගිරිය පහු වෙන කොට ඇතුල් කෝට්ටේ පාර අයිනේ තියෙන්නේ. සිකුරාද සෙනසුරාදා සහ ඉරිදා පමණයි.
පිටි මකුණන් පිරිලා
මේ පැල ටිකක් ගම් පලාත්වල ඉන්න දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්නකෝ.
දුප්පත් අහිංසක මිනිස්සු කාටිපති වුනොත් රටේ ප්‍රශ්ණ ඉවරයි.
ඊලඟට ඒ ගස් පාර්ලි මේන්තුවේ ඉන්න අයට බෙදලා දාන්න. 😂😂😂😂😂😂
පාර්ලිමේන්තුවේ අයට නම් ඕනි නෑනේ ළමයෝ එයාලට සල්ලි තියෙනවනේ ඒකනිසා අපි වවමු
හරිනෙ වැඩේ.අපි ඕවා ගෙවල් වල වවන නිසා තමයි පාර්ලීමේන්තුවට ශ්‍රියා කාන්තාව වඩින්නේ .ඒ කියන්නේ මේ පැලයක් ගෙදර හදලා අපි යමු පාර්ලිමේන්තු 🤣 එතකොට වාහාන,කැමබීම, ගෙවල් අඩුවක් නැහැනෙ 🤣🤣🤣
Taruwan. Sarani. Godak. Pin
තෙරුවන් සරණයි
Meva mony plant nevei. Hebei meva gedaraka thiyanavanam visha වායුව varaga me shakayata edala gannava. Mecata kiyanne cc plant kiyala
හ්ම්ම් 🙏🌹
Mani plant gedart hoda nha kiylath ahala thiyenwa
Vikaara owa Oni tharam thiyenawa ape gedara Salli uthuranawa minissunwa pissu wattanne nethuwa inna
ඕනිතරම් තිබිලා වැඩක් නැහැ තිබිය යුතු දිශාවක් තියෙනවා අනේ
Hoda job ekak karanna onee Gedarata salli enna
ඒ වගේම Business එකක් කරන්න ඕනි ❤️❤️❤️
Pachira seeds ganna one.mis danna thenk thiyanwada.pleas help me
අනේ මං දන්න තැනක් නෑනේ. සමාවෙන්න
Meva,ape,gedara,teyanawa,anemanda,vatura,belanam,yanawa
ඔයාට නම් සල්ලි ලැබෙයි මගේ ඩෙටා ඉවර වෙයි
😂
😅😅😅😅
තුල්සි කියන්නෙ මදුරැතලා නේද
ඔව් එහෙමත් කියනවා. පාට දෙකක් තියෙනවා
@@ThushiBhagi නෑ thulsi කියන්නේ එක vargauak.maduru thala venavargayak.ekama කුලේ varga 2k
වටින වීඩියෝ එකක් ❤️
❤️ ස්තූතියි
අපරාධයක් මේ විදේශගත වෙලා දුක් විඳින්නේ ඔය කියන ගස් හැම තැනම තියෙනවා අපේ ගෙවල්වල
පැළ කරලා නඩත්තු කරන්න ඕනි. අවට පරිසරය පිරිසිදුව තබා ගන්න. රැකියාවක් නොකර සල්ලි හම්බෙන්නේ නෑ. ඒකත් කරන්න
Supiri 😉
Thank you
Boru kiyana ganu ai mee minisun mula karannee...boruwa ta salli hoya ganna boru dewal kiyana thamusee salli hoyana kapati ganu
Oya th induwada.monawada induewr
තියෙනවා අනේ ඉන්දවපු පැල ❤️
පොස්ට් එක දැකලා ආවෙ වීඩියෝ එක බලන්න නෙමේ. Comment එකක් දාලා යන්න. " අනේ නිකම් පලයම් බං යන්ඩ"
🤣🤣
බනින්න එපා අනේ
අපේ ගෙදර මනි ප්ලාන්ට් තියෙනවා....
❤️ නියමයි
Oya kiyana hama magulakma man kara kiyana kiyana de kara eka magulakinwath apata hati giye na oowa pattapal boru api prra sasare karapu pin paw anuwa tama hama dema wenne
අම්මෝ එහනම් අපි පෝසත් වෙලා දැන් අවුරැද්දු ගානක්.😄😄😄😄
එහෙම කියන්න එපා. උත්සාහ කරන්න 😍
OwA modayange kammaliyange Boru Katha,kammali natiwa uthsahawantawa,eka ekaa kiyana dewal karan natiwa wada karapalla, mama adhdakeemen kiyannea
අනිවාර්යයෙන්ම
TH-cam චැන් හදාගෙන බොරු කියලා පව් පුරෝ ගන්නේ නැතුව
ඔයාටම පුලුවන්නේ
ඔය කියන පැලෑටි ටිකක් ගේ වටේ හිටවලා
කෝටිපතියෙක් වෙලා පෙන්නන්න 😂😂😂😂
පැළ ගොඩක් අපේ ගෙදර තියනවා 🤍
🤔
@@ThushiBhagi buu
Oya kiwwa eka jathiyakwath ape midule ne. Habai amba, pera, kesel, rabutan, nelli, beli, jambu, weralu, thabili, delum mewa thiyenawa. Deshiya mal warga thiyenawa...suwada mal. Puja karanna puluwan mal haduwe....harima prayojanawath jathi mewa thama. Oya kiyana ewa hadala kanda puluwan da.. prayojanawath deyak hadanna upades denna . Athdakeemen kiyanne. Oya kiwwa gas walata puluwan nam prasna wisadanna lankawe assak mullak nera api hadamu hode.....
ඔයාගේ ගෙවත්ත නම් සෑහෙන්න වටිනවා. හැමෝම මෙහෙම කරනවා නම් කොච්චර හොඳද 🌹
තුර්සි කියන්නේ මදුරු තලා වලටද 🤔
නෑ නෑ ❤️
අයියෝ නෑ මදුරු තලා වලට නෙවෙයි
මෙි පැල ජාති මගෙ ගෙදර තියෙනවා අතෙ සතෙ නැ හමිබකරන සතෙ පවා යනවා මම ඉන්නෙ රට සමහර දවසට අපිට කන්න හාල් වත් නැ දෙවියන් වහන්සේ පමනයි දන්නෙ
මේ දේවල් කරන්න අන්ක එක දෙවියන් වහන්සේ පමනයි
@@shiromipoorna4785එතකොට බුද්දා බුදිද 😂😂😂
@@yowanfernandoබුදුරජාණන් vahanse ට අපහාස කරන්න එපා
Mun me borukaarayo mewa balannawth hodana
Okkoma gas minissu jeewath karanda hadanne.pacha halanda epa.puluwannam oya kiyana ewa oppu karanda.
ඔයා වවලා බලන්නකෝ
😂😂පොල් ගහක් හිටෙව්වොත් සල්ලි ඉරටුවෙ ඉදන්.දෙල් කොස් වලින් සල්ලි..තුල්සි නැත්නම් මදුරුතලා ලංකාවෙ දෙමල ලයිම් වල ඉන්න මිනිස්සු හිටවන් ඉන්නව හතර වටේ.අම්මෙ ඉතින් උන් එදා ඉදන් දලු කඩනව.කිසි දියුනුවක් නම් නෑ.ලමයිනම් ඉන්නො පෝලිමට.දම්මික පෙරේරා එමත් හිටවන් ඇති..කොලයක් කැවත් අදික විස තියන ගස් වලින් මිනිස්සුන්ට මොන වාසනවක්ද.මත් ඉතින් බැලුව කමෙන්ට් දැන්ම..එනම් කෙල්ලෙ අපි ගියා.😂🙏🏻
ඔයා හිටවලා බලන්නකෝ මේවායින් එක පැළයක් හරි ❤️ හැබැයි ඔහේ හිටවලා ඉන්න එපා ඒ පැළ වලට කල යුතු සත්කාර කරන්න. ඒ වගේම මහන්සි වෙලා වැඩත් කරන්න
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවගේ ආරක්ෂාව ලැබේවා
නියත.උයන.නෙවෙයි.දියත.උයන.බත්තරමුල්ල.පාර්ලිමේන්තු.වට.රවුම.ආසන්නයේ.තියෙන්නේ
Magi. Boru kiya nna. Apa
🤔
අමුක්කරා පැලය විතරයි වටින කමක් තියෙන්නෙ අනිත් වා වහ නෙද බං
සත්තකින්ම
👍
🤍