Haiya Mage Hitha 'හයිය මගේ හිත' - Raveen Tharuka Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Haiya Mage Hitha 'හයිය මගේ හිත' - Raveen Tharuka Lyrics Video
    හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
    සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැන නම් නෑ
    හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
    සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැන නම් නෑ
    ලෝකයා මුලා කරලා රඟපෑම ඔයා කෙරුවා
    මං නිහඬව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
    කාලය උත්තරයක් දෙනකන්
    ආදරේ පුජනියයි රැවටීම පවු ගොඩයි
    ආදරේ පුජනියයි රැවටීම පවු ගොඩයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    අහසේ තරු තරම්
    සයුරේ රළ තරම්
    අහසේ තරු තරම්
    සයුරේ රළ තරම්
    මහමෙරක් තරම් ආදරේ
    හිතලා රැවටුවා
    ලෝ දහමත් පිළිතුරු දෙයි
    අවංක හිත් රිදිලා
    මං නිහඬව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
    කාලය උත්තරයක් දෙනකන්
    ආදරේ පුජනියයි රැවටීම පවු ගොඩයි
    ආදරේ පුජනියයි රැවටීම පවු ගොඩයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    සැනසීම ජීවිතේ
    මුල් වීම ආදරේ
    විඳවීම ජීවිතේ
    මුල් වීමත් ආදරේ
    බොරුව ඇත්ත කරලා
    හිත් කම්පා කරලා
    ලෝ දහමත් පිළිතුරු දෙයි
    අවංක හිත් රිදිලා
    මං නිහඬව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
    කාලය උත්තරයක් දෙනකන්
    හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
    සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැන නම් නෑ
    හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
    සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැන නම් නෑ
    ලෝකයා මුලා කරලා රඟපෑම ඔයා කෙරුවා
    මං නිහඬව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
    කාලය උත්තරයක් දෙනකන්
    ආදරේ පුජනියයි රැවටීම පවු ගොඩයි
    ආදරේ පුජනියයි රැවටීම පවු ගොඩයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    Hey! Subscriber our channel to get latest lyrics videos.
    Find us on,
    Facebook| / musick-nods-. .
    #RaveenTharuka #DreamStar #HaiyaMageHitha

ความคิดเห็น • 53