මිනිස්සුන්ට උදව් කරද්දි ගේ අතුලෙ දාගෙන උදව් කරන්නේ පරිස්සමෙන් 🥹😥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 60

  • @Nethmini487
    @Nethmini487 15 วันที่ผ่านมา +2

    ඒක ජීවිතේට හොද පාඩමක් නැන්දේ💝තමන්ට ඉන්නෙ තමන් විතරයි 💥

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 18 วันที่ผ่านมา +6

    මන් හරිම ආසයි නැන්දගෙ ඔහොම කතා කියනකොට අහගෙන ඉන්න... ජීවිතෙ ඔහොම මිනිස්සුත් අපිට හම්බවෙයි.. ඒත් එයාලව අදුරගන්න .. නැන්දි ඔහොම හරිම පැහැදිලිව කියා දෙන එක හුගාක් වටිනව.. ජීවිතෙ සාර්තක වෙන්න උපදෙස් දෙන තනූ නැන්දිට හුගාක් ආදරෙයි..❤ තෙරුවන් සරණයි ...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  17 วันที่ผ่านมา +1

      @@dulangachithrananda3040 තෙරුවන් සරනයි පුතේ

  • @anudodangolla8010
    @anudodangolla8010 18 วันที่ผ่านมา +6

    මිස්ගෙ කරුණාව, හොඳ හිත නිසාම මිස්ට හැමදාම සතුට සැනසුම පිරෙනවා ජීවිතේ . බුදුසරණයි මිස් ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  17 วันที่ผ่านมา +1

      @@anudodangolla8010 ස්තූතී ඔබටත් සතුටින් කල් ගෙවන්න වාසනාව උදා වේවා

  • @vish9562
    @vish9562 17 วันที่ผ่านมา +2

    අද කාලේ ගොඩක් මිනිස්සු එහෙම තමයි.කාවවත් විශ්වාස කරන්න බෑ අද කාලේ.පව් ඒ lady.ඔයවගේ දේවල් කරන අයට මේ ආත්මෙම විපාක ලැබෙන්න ඕනේ.ගොඩක් දුක හිතුනා ඒ lady ගැන.අක්කාගෙ උපදෙස් ටික ගොඩක් වටිනවා.ස්තුතියි ඒ දැනුවත් කිරීමට.💗🌸🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 18 วันที่ผ่านมา +2

    අනේ ගොඩාක් දුක හිතුන ඒ ලේඩි ගැන අනේ ඔයාගේ කතාවනම් ඇත්තම ඇත්ත ❤❤❤❤❤ මිනිස්සු තේරුම් ගන්න අදුර ගන්න හරිම අමාරුයි සෝයි අදත් වීඩියෝ එක ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️👍👍👍👍👍❤❤❤❤😘😘😘

  • @sinharathushari3610
    @sinharathushari3610 18 วันที่ผ่านมา +2

    ගොඩක් කාලෙකින් day vlog එකක්. මම ආසම මේවගේ වීඩියෝ බලන්න. අද ආදර්ශමත් කතාවකුත් කිව්වා.....🔥

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 18 วันที่ผ่านมา +6

    ගොඩක් ඛේදනීය කතාවක් අක්කේ ,හිතන්න දේවල් ගොඩක් ඒක ඇතුළේ තිබුණා.අනේ මන්දා තව හිතක් රිද්දලා මැරෙනවා නොදැන කොහොම මිනිස්සු ඉන්නවා ද කියලා

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  17 วันที่ผ่านมา +1

      @@sayanidayasiri-ff1ng තුන් කොන් ආදර වල වැලපෙන හිත් අනන්තයි. 🥹

  • @jananideshika99
    @jananideshika99 18 วันที่ผ่านมา +2

    අනේ අක්කේ ගොඩක් ස්තූතිය මං ආස කෑමක් පූරිකියන්නේ හදන්න අමාරුයි කියල හිතන් හිටියේ. බලද්දී හදන්න ගොඩක් ලේසි කෑමක් නේ.❤🎉😊

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 18 วันที่ผ่านมา +2

    මෙතන හිතන්න බෝ දේ කලින් තිබ්බා මේ ප්‍රශ්න වෙන්න කලින් මොකද අක්කයි මල්ලි කියන්නේ එකම අම්මාගේ තාත්තාගේ දරුවෝ උනාට ඒ දෙන්නාම කසාද බැදලා ඉන්නේ පිට අය ඉතින් මොන දේ උනත් පිට පිටමයි. නෑ නයි මස්සිනා කියද්දිම ගොඩක් දේවල් හිතන්න තිබ්බා තමන්ගේ සුවාමිපුරුශායාව කිසිම කෙනෙක් එක්ක විස්වාස කරන එක එකම ලොකුම වරදක් ස්පෙශලි ගැහැනු අය එක්ක අද ලෝකේ වෙන දේවල් එක්ක අනිත් එක මොන තරම් හොද සුරංගනා පව්ල් ජිවිතයක් ගත කරලා තිබ්බත් අක්කගේ මිනිහා කුපාඩියෙක් එක නේ අවස්ථාව ලැබිච්ච ගමන් අවස්ථාව ගත්තේ තනි අතින් අත්පුඩි ගහන්න බෑ අනිත් එක ඇත්තටම අක්කගේ husband ඇයට ආදරය කරලා තිබ්බා නම් ඔය වගේ මල්ලිගේ බිරිද එක්ක පැටලෙන්නේ නෑ අනිත් එක ඔකට නොපැටලුනත් අනිවාර්යයෙන්ම පිට කෙනෙක් එක්ක හරි. ඔහු සෙට් වෙනවා. කිසිම කෙනෙක්ව බාහිරෙන් බලලා wow මේ පව්ල් ජිවිතේ පට්ට කියන්න තියා හිතන්න වත් හොද නෑ මොකද ඇතුලාන්තය අපි නොදන්නා නිසා

  • @nithifashionandbeauty4497
    @nithifashionandbeauty4497 18 วันที่ผ่านมา +2

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤ මිස් කිව්ව කතාවටනම් ගොඩක් දුක හිතුනා හැබැයි මිස් කිව්ව දේවල් වලින් පාඩමක් ඉගනගත්තා අපේ ජීවිත වලට හැමදාම ලස්ස පාඩම් කියලා දෙනවට ගොඩක් පිං මිස් ❤🥰

  • @thetcdreamers4993
    @thetcdreamers4993 15 วันที่ผ่านมา +1

    අද පළවෙනිදා ,ඒක හොදම හොද අවවාදයක් 🙏

  • @SujaniPriyanka-pc8bt
    @SujaniPriyanka-pc8bt 14 วันที่ผ่านมา +1

    ඔයාගෙ දුව හරි ලස්සනයි අක්කෙ

  • @Hesh22-jl4sp
    @Hesh22-jl4sp 18 วันที่ผ่านมา +2

    Amma kenek wage thamange jeewithe wena hamadema share kragannawa, Miss oya nam harima hodai, puluwn hamadama vedio genna, Adareii❤❤❤ 😘

  • @user-vt3rs5vr3k
    @user-vt3rs5vr3k 18 วันที่ผ่านมา +1

    Oya hamadamath wedath deyk idiripath Kala..e dewl ape jewitheta loku shakthiyk alokayk.oyt budusaranai..

  • @Life_WithHashi
    @Life_WithHashi 18 วันที่ผ่านมา +14

    අර ගෑනු කෙනා කොහොමත් වැරදියිනේ..මේ උදව් කරන්න ගිය මහත්තයත් උපදෙස් දෙන්න ගිහින් වරදේ පැටලුනා..ඒ වගේ මහත්වරු ඔතනින් බේරුනත් කවදාහරි වැරදි කරනවා කියලා මම හිතන්නේ අක්කේ..නරක කෙනා නරකම තමයි. හොද කෙනාට කවුරු වැරදි කලත් නැතත් අදාල නෑ එයා වැරදි දේවල් කරන්නේ නෑ..හොද කෙනා හැමදාම හොදයි..❤️❤️❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  17 วันที่ผ่านมา +2

      @@Life_WithHashi සමහර විට දුක්ගන්නා රාල වෙන්න යනවා පිරිමි අය .එහෙම වෙන්න ඇති. 🥹

  • @GeethaniNawarathna-e1t
    @GeethaniNawarathna-e1t 18 วันที่ผ่านมา +2

    We love you and thanks. Budusarani. ❤❤❤🙏👍🌹🇱🇰🇱🇰

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 14 วันที่ผ่านมา +1

    ඔය වගෙ පව් කාරයො හරියට ඉන්නව දැන් දැනත් අහිංසක දරු පවුල් විනාශ කරන උන්ට හෙනමතමා මතු ආත්මෙක තිරිසන් ආත්ම තමා

  • @cookwithru
    @cookwithru 18 วันที่ผ่านมา +1

    Jivithe prashna eddi godak aya dannema natuwa weradi pare yanawa. Eka harima weradi. Thamanta weradunata, thawa kenekta waradinna ida salasanna narakai. Man asai mata puluwan vidhiata katahari udau karanna. Eth eyalawa onawata wada lan kara ganne ne. Mage husband, dhula denna ekka innawa taram sathutak kohewath ne mata akke. Man prartana karanwa me loke hamoma hoda minissu wenna kiyala. Eyalage hith pirisidu wenna kiyala. Theruwan saranai akke.
    Thisathmitath godak adarei❤

  • @anushageethanjali4369
    @anushageethanjali4369 18 วันที่ผ่านมา +4

    Mis කියන දෙවල් හරියට හරි .❤❤❤❤❤❤

  • @rashovlogs2386
    @rashovlogs2386 18 วันที่ผ่านมา +2

    හරිම ලස්සන වීඩියෝ එකක් ආන්ටි😘♥️💖😗😙💗❤️😍😚🤗
    වෙනදා වගේම ආන්ටි අදත් හරිම ලස්සනයි😘❤️💕😊😘😍🤗
    ඇත්තටම ඒ කතාවෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා ආන්ටි, මන් තිසත්මි නංගිට වඩා අවුරුදු 2ක් 3ක් විතර තමා වැඩිමල් , ආන්ටිට ගොඩාක් ස්තූතියි අපිට මේ වගේ දේවල් කියලා දෙනවට❤🤗🥰💗, ආන්ටි හරියට මගේ අම්මා වගේ, මගෙ අම්මත් මට සමාජය ගැන කියලා දෙනවා 💗🥰🤗😘💖😍😚💜️
    තිසා පැටියත් වීඩියෝ එක කොහෙම හරි ඉන්නවා නේද ආන්ටි😘♥️💖😗😙💗❤️😍😚🤗
    ආන්ටිගෙ පූරි ටික නන් රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රස පාටයි❤❤❤❤😘🤗💗❤❤❤❤❤❤😋😋😋
    ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න ආන්ටි 😘😙😚💖😗♥️😍❤️💗
    බුදු සරණයි ආන්ටි , අංකල් සහ තිසා පැටියටත්😚😚😚😚😍😍😍😍😍😘😘😘😘😘🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰
    පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න තුන් දෙනාම❤🤗🥰💖

    • @gayanthimaedirimanna6337
      @gayanthimaedirimanna6337 16 วันที่ผ่านมา +1

      පූරි හදන තැන දුමක් එන්නේ මොනවාද ඔයාගෙ කතාවත් ගොඩක් අයට ආදර්ශයක්

  • @lolliden3425
    @lolliden3425 14 ชั่วโมงที่ผ่านมา

    Could you please let me know whether the Sokany stand mixer is worthy to buy. Can you knead the dough properly with it.

  • @amalifernando9983
    @amalifernando9983 18 วันที่ผ่านมา

    ඔයාගෙ kitchen ❤ඔයා ලස්සනට තියාගෙන ඉන්නවා😍

  • @nimeshamadushanijayalath392
    @nimeshamadushanijayalath392 18 วันที่ผ่านมา

    Video ek godak lssnai nande❤❤❤thisathmi nangi lassna wela❤❤❤😊😊😊

  • @kaveeshacharukshi5486
    @kaveeshacharukshi5486 18 วันที่ผ่านมา

    Harima watina kathawak mis. Aye video ekk danakan balan innawa❤

  • @FathimaFathimasalha-th9hi
    @FathimaFathimasalha-th9hi 18 วันที่ผ่านมา

    Akki aththatama oyage kata hada ahunama mage hitha mara vidiyata nimenawa ❤❤❤

  • @ශශිනි
    @ශශිනි 18 วันที่ผ่านมา +1

    1:30 hairstyl eka dnna kiyk dennko lassnai ekq❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 16 วันที่ผ่านมา

    Hamadama adaran satutin inna jesu pehitai ❤❤❤❤❤❤❤nanga and family mama Dilani akka ❤❤

  • @sadamalinilosani7410
    @sadamalinilosani7410 18 วันที่ผ่านมา

    ස්තුතියි ❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 18 วันที่ผ่านมา

    Bohoma sthuti teruwan saranai ❤❤❤❤

  • @jayasiri6077
    @jayasiri6077 18 วันที่ผ่านมา +2

    Api athara mithuru vesin inna yakshayo innva akata hitiyath anekava visvasa karanna behe

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  17 วันที่ผ่านมา

      @@jayasiri6077 ඔව් ඇත්ත.true 💯⚠️️✅

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 18 วันที่ผ่านมา

    Thanks mis .❤❤❤❤❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 18 วันที่ผ่านมา

    ගොඩක් ආදරේයි තෙරුවන් සරනයි සහොදරි ,නිදුක් නීරොගිමත් වාසනාවන්ත දිව්යක් ගෙන්න තවත් ශක්තිය ධෛර්යය ලෑබේවා ,,,

  • @fathimarenusha
    @fathimarenusha 18 วันที่ผ่านมา

    Akka kiyana kathawa aththamai ,,

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 18 วันที่ผ่านมา

    නැන්දි... ❤

  • @gayanthimaedirimanna6337
    @gayanthimaedirimanna6337 16 วันที่ผ่านมา

    පූරි හදන තැන දුමක් එන්නේ මොකකින්ද ඔයාගේ කතාව නං හොඳම හොඳ පාඩමක්

  • @MenuNishika
    @MenuNishika 18 วันที่ผ่านมา

    Nandiyoo🥰 adarei akki akka video one 🥰

  • @MKNimeshaMKNimesha
    @MKNimeshaMKNimesha 18 วันที่ผ่านมา

    Rata hari day vlog danna akki

  • @SamudraWeligamage
    @SamudraWeligamage 18 วันที่ผ่านมา

    Air fryer ekak ganna ohoma oil kanna epa 👍

  • @imasha-uo7ue
    @imasha-uo7ue 14 วันที่ผ่านมา

    අපෙ පැත්තෙ සැලුන් ගෑනුන්ට පවුල් ප්‍රශ්න කියන්න ගියොත් ඊට පස්සෙ දවසෙ පත්තරෙ දැම්ම වගෙ තියෙයි.කිසි අදයාපනයක් නැති මෝඩ ගෑනු ටිකක් ඉන්නෙ😂

  • @vimajayasinghe9899
    @vimajayasinghe9899 18 วันที่ผ่านมา

    Ammooo akka eka mra kathawakne😮

  • @maleeshalakshani7464
    @maleeshalakshani7464 18 วันที่ผ่านมา

    Saloon eka tiyenne koheda

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 18 วันที่ผ่านมา

    Sitha nivana katahada adarei hamadama

  • @YohanAnuruddha-z3h
    @YohanAnuruddha-z3h 18 วันที่ผ่านมา +1

    🌻💓👍

  • @NiranjaniArunimaSwrnmaliWarnak
    @NiranjaniArunimaSwrnmaliWarnak 14 วันที่ผ่านมา

    අපෝ සමහර නෙමේ හුගාක් ගැනු මිනිස්සු මෙලෝ රහක් නෑ.

  • @ශශිනි
    @ශශිනි 18 วันที่ผ่านมา +2

    මල්ලිගේ නෝනා නෙමේ මහත්තය වැරදි ඒ ගෑනිගේ හැටි දන්නවනම් පැටලුනේ ඇයි ජරා පිරිමි අද ඉන්නි මම නම් මරණව...ඒ වගේ අයට එකතු වෙන්න උදව් කරන්න හොද නෑ

  • @sssssssssuv
    @sssssssssuv 14 วันที่ผ่านมา

    Ape ammage duwada oya?? E wagemai katha Karennw

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 17 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @mayuriperera2940
    @mayuriperera2940 16 วันที่ผ่านมา

    😢😢😢😢

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 18 วันที่ผ่านมา

    😢😢

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthikumari9996
    @nilanthikumari9996 18 วันที่ผ่านมา

    👍🫰🌹

  • @usernirosha
    @usernirosha 18 วันที่ผ่านมา

    අනේ පව් දුක හිතුන ඒක ඇහුවම😢

  • @chamiladharmapala9401
    @chamiladharmapala9401 18 วันที่ผ่านมา

    ❤❤

  • @NilminiLakmali-c5r
    @NilminiLakmali-c5r 18 วันที่ผ่านมา

    😢😢