Poruwa (‍යම් දිනක) - Milinda Sandaruwan New Song 2021 | Yam Dinaka Poruwaka | New Sinhala Songs 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic 3 ปีที่แล้ว +1738

    හැමෝම අහලා හොද නරක කියන්න.. අපේ ගීත අසන හැමෝටම ආදරෙයි ❤️❤️❤️

    • @niroshanmadhusanka6182
      @niroshanmadhusanka6182 3 ปีที่แล้ว +12

      prageeth oya mara waddek bokka godak thnx mema song denawata apita...please please oyage song ekakuth aniwarayenm ada heta oni ema k epa koma hari denn lagadima please ...jaya wewa

    • @Chamodmusic18277
      @Chamodmusic18277 3 ปีที่แล้ว +11

      Music nm ithin prgeeth ayyh thmaii

    • @nipunchamika3364
      @nipunchamika3364 3 ปีที่แล้ว +7

      Prageeth ayye contact number ekak denna puluwanda

    • @theekshanatube
      @theekshanatube 3 ปีที่แล้ว +6

      Otunnak song එක කවදද release වෙන්නෙ?

    • @sknethmika2042
      @sknethmika2042 3 ปีที่แล้ว +4

      අලුත් එකක් ඕනෙ ප්‍රගියගෙ😒

  • @kavinda5547
    @kavinda5547 3 ปีที่แล้ว +353

    යම් දිනෙක පෝරුවක මාරම ලස්සනට කියනවා බ්න් ඒක හිතට වැදුනූ සෙට් එක තවත් සිටීද බ්න් 😘❤

  • @savindusankalpa8862
    @savindusankalpa8862 3 ปีที่แล้ว +961

    මිලින්ද අයියගේ සිංදු වලට ඒ කාලේ ඉඳලම ආස අය කෝ බලන්න 🤜💗 මම නම් ඒ කාලේ ඉඳලම ආසයි. කටහඬ මාරම Feeling 👌

  • @SampathDiss
    @SampathDiss 3 ปีที่แล้ว +487

    දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට..
    අපි ආදරේ කළේ මගින් හැරෙන්නද.. ?
    ආසම ටික.. 💖💖😍

    • @rameshherath671
      @rameshherath671 3 ปีที่แล้ว +11

      දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට....
      අපි ආදරේ කලේ මගින් හැරෙන්නද 😌

    • @gamingkaviya4565
      @gamingkaviya4565 3 ปีที่แล้ว +6

      Ade sirwata ma bn

    • @chamathkasenanayaka2741
      @chamathkasenanayaka2741 3 ปีที่แล้ว +8

      මාත්😌

    • @hirunamalsha8871
      @hirunamalsha8871 3 ปีที่แล้ว +7

      මාත්😍😍😍

    • @salinasalina2793
      @salinasalina2793 3 ปีที่แล้ว +4

      Ruwan aiyaa ❤

  • @dilininanayakkara3702
    @dilininanayakkara3702 3 ปีที่แล้ว +128

    හදවතට දැනෙන්නේ song කියන සුපිරිම ගායකයෙක් ඔයා 😍

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ................

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .....................

  • @janiya9751
    @janiya9751 3 ปีที่แล้ว +180

    ගී කිරිල්ලියෙ කියන කෑල්ල සෑහෙන්න හිතට වදිනව

  • @slpcpro4517
    @slpcpro4517 3 ปีที่แล้ว +663

    සින්දුව බලන ගමන් commnet කියවන අය කෝ බලන්න👍👍👍

  • @thisalkahagama685
    @thisalkahagama685 3 ปีที่แล้ว +77

    ලස්සන වගේම හිතට ලොකු වේදනාවක් දෙන වීඩියො එකක්

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +335

    යම් දිනක ගීතයට ආදරේ කවුද ??CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 ปีที่แล้ว +131

    යම් දිනක...
    පෝරුවක ,
    ඔබ හට අයිතිවන්න
    වාසනාව නෑ මට...😔
    හිමිවන්නෙ නැති දෑත
    සිහිනෙන්වත් හැම රෑම
    මොහොතක් හෝ නැරබීම
    විතරයි මගෙ සැනසීම😮‍💨

  • @chathurabandara4953
    @chathurabandara4953 3 ปีที่แล้ว +60

    ඒ කතාව ඒ විදියටම සමානයි ..ටිකක් අවුල් ගියා...පට්ට සින්දුවක් ela 💟❤️😞

  • @chalukadilanjaya4879
    @chalukadilanjaya4879 3 ปีที่แล้ว +41

    ජිවිත කතාව එ විදිහටම
    .......සින්නක්කරෙන් අතිතයන් නිදන් කර
    මිතුරෙක් වෙල සිටින්න අවසරයි හෙට......😌😌😌

  • @GihanWithanage
    @GihanWithanage 3 ปีที่แล้ว +80

    ජය වේවා!!
    @MilindaAiyh
    @PrageethAiyh
    @SajithAiyh
    @SwaraEntertainment❤️ @Naada❤️

  • @rithunehansa7428
    @rithunehansa7428 3 ปีที่แล้ว +37

    දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට
    අපි ආදරේ කලේ මගින් හැරෙන්නද් 🖤🖤 ....ආසම ටික❤

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 ปีที่แล้ว +92

    1 Trending 🔥 වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤️😘

    • @nadalama1821
      @nadalama1821 3 ปีที่แล้ว +2

      Ammata niroshan aiya 😍😘❤️

  • @parkmihisarani8749
    @parkmihisarani8749 หลายเดือนก่อน +19

    2024 anyone ❤️🥺

  • @gamingdp4884
    @gamingdp4884 3 ปีที่แล้ว +213

    මේකෙ අපේ ලංකාවේ විශුවල් එක එනකං බලං ඉන්න කට්ටිය කෝ බලන්න ❤️👉

  • @chamilanichamilani1831
    @chamilanichamilani1831 3 ปีที่แล้ว +48

    යම් දිනෙක ...
    පෝරුවක ...
    ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට ❤❤❤❤❤❤

  • @dhtharukaperera9910
    @dhtharukaperera9910 3 ปีที่แล้ว +278

    1M ගහලා ට්‍රේන්ඩින් එනවා කියන අය කෝ

  • @ranidumayantha8041
    @ranidumayantha8041 3 ปีที่แล้ว +58

    ප්‍රගීත් අයියාගේ මියුසික් නම් අම්මෝ ❤පිස්සුවක් 🥺

  • @Gaming_DuliYa
    @Gaming_DuliYa 3 ปีที่แล้ว +477

    කමෙන්ට් කියවන ගමන් සිංදුව අහන අය කෝ.

  • @iroshimasewwwandi8842
    @iroshimasewwwandi8842 3 ปีที่แล้ว +21

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්😌😌😌😍

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 3 ปีที่แล้ว +34

    මිලින්ද අයියගේ සිංදුවක් කියන්නේ ඉතින් කියලා වැඩක් නෑ ...😍💪👌❤️❤️

  • @Cetana-y6g
    @Cetana-y6g 3 หลายเดือนก่อน +5

    මේක අයෙනොකට ඇඩෙන කට්ටිය මේ පැත්තට ❤

  • @ChamithSanjana
    @ChamithSanjana 3 ปีที่แล้ว +214

    ජය වේවා ❤❤
    මේක Trending #1 වෙයි කියන අය කෝ බලන්න ❤

  • @PRaDiYa1993
    @PRaDiYa1993 3 ปีที่แล้ว +63

    ඇත්තමයි කාලයකින් අහපු සුපිරිම ගීතයක්..මිලින්ද අයියගේ හඬින් ඒ ගී වැල් ඇහෙනවා කියන්නේ කොයිතරම් නම් ආකර්ශනීයද? හදවතින්ම සුබ පතනවා...ට්‍රෙන්ඩින් වෙනවා අනිවා මේ ගීතය🌷

    • @PRaDiYa1993
      @PRaDiYa1993 3 ปีที่แล้ว

      @@HelloMilindaSandaruwan Ayye fb req එකක් දාලා ඇති පුළුවන් නම් ඇක්සෙෆ්ට් කරන්න..

    • @udayaarosha7451
      @udayaarosha7451 3 ปีที่แล้ว

      😗😗

  • @madurakavishka8771
    @madurakavishka8771 3 ปีที่แล้ว +16

    හිමි වන්නේ නැති දෑ ත සිහිනෙන්වත් නැරඹීම විතරයි මගේ සැනසීම.🥺🥺🥺

  • @videosawana2776
    @videosawana2776 3 ปีที่แล้ว +106

    සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +19

    නියමයි සිංදුව කියලා වැඩක් නෑ.මේකට තනි වචනෙන් comment එකක් දෙනවනම් ,,පට්ට,,

  • @pathumiapeksha6932
    @pathumiapeksha6932 3 ปีที่แล้ว +52

    ලස්සනයි සෝන්ග් එක. එනකන් බලන් හිටියේ trending 1 වෙනකන් බලන් ඉන්නවා 👍💕💕💕🎶🎶🎶

  • @sandunsathsara5752
    @sandunsathsara5752 3 ปีที่แล้ว +22

    මිලින්ද උබ වෙනම Brand එකක් මචං!👏♥️

  • @boom629ff9
    @boom629ff9 3 ปีที่แล้ว +236

    යම් දිනෙක පෝරුවක ඔබහට අයිති වන්න වාසනාව නෑ මට 😑💔

  • @danuka_prasantha
    @danuka_prasantha 3 ปีที่แล้ว +28

    අත්විඳීමට ලැබුන දෙයක්...! 🙂

  • @shenutharu42
    @shenutharu42 3 ปีที่แล้ว +30

    හිතට වැදුන තවත් ලස්සන වචනවලින් හිතට වැදෙන වොයිස් එකකින් අහන්න ලැබුණු ලස්සන වැඩක් congratulations milinda aiya 🙏❤️

    • @md0840
      @md0840 3 ปีที่แล้ว +1

      Hiii

    • @md0840
      @md0840 3 ปีที่แล้ว +1

      Kohomada tharushi

    • @md0840
      @md0840 3 ปีที่แล้ว +1

      Koheda oya

    • @md0840
      @md0840 3 ปีที่แล้ว +1

      Kooo

  • @kasuntech1523
    @kasuntech1523 3 ปีที่แล้ว +28

    සජිත් අයියගෙ lyrics සහ ප්‍රගීත් අයියගෙ music එකතු වුනාම ඒ සින්දුව පට්ටම පට්ට කියන්න වචන නෑ..

  • @navodlakshitha4194
    @navodlakshitha4194 3 ปีที่แล้ว +311

    මිලින්ද අයියට ආදරේ කට්ටිය ❤️‍🔥

  • @nipunidilshani2724
    @nipunidilshani2724 3 ปีที่แล้ว +13

    ඕයේ 💃💃💃 හදවතටම දැනුනා ඒක මාරම ලස්සනයි ❤️❤️❤️❤️ ගොඩක් ලස්සනයි ❤️❤️❤️ බුදු සරණයි

  • @dinu902
    @dinu902 3 ปีที่แล้ว +30

    Prageeth පෙරේර⁣ගේ මියුසික් වලට ආස අය කො බලන්න ❤️😍

  • @shiraspabasara9238
    @shiraspabasara9238 3 ปีที่แล้ว +42

    ප්‍රාර්ථනා අපගේ යන්නට හැර අපතේ එකතු වෙන්නෙ නොමැති ලෝකෙ ගෙවමු හුදකලාවේ සාම්පතට ඔබගේ නොකීවාට පෙර සේ මට හිතෙන්නෙ අපි ගෙවන්නෙ කරුමයක් අතීතේ...........
    යම් දිනක පෝරුවක ඔබ හට අයිති වෙන්න වාසනාව නෑ මට................//
    හිමිවන්නෙ නැති දෑත සිහිනෙන් වත් හැම රෑම මොහොතක් හෝ නැරබීම විතරයි මගෙ සැනසීම දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට අපි ආදරේ කලේ මගින් හැරෙන්න ද...............
    යම් දිනක පෝරුවක ඔබ හට අයිති වෙන්න වාසනාව නෑ මට................//
    ගමනන්තය ගැන නොදැන මහ මුහුදේ දිය සිබින රුවලක් නැති නව්කාව වාගේ ඔබ නැති දිවිය සින්නක්කරෙන් අතීතයන් නිදන් කර මිතුරෙක් වෙලා හිදින්න අවසරයි හෙට.............
    යම් දිනක පෝරුවක ඔබ හට අයිති වෙන්න වාසනාව නෑ මට................//
    🙄😘❤️

  • @chinthakaaruna9691
    @chinthakaaruna9691 3 ปีที่แล้ว +101

    Music ,Lyrics,singing සේරම Best ❤❤

  • @shenukaluarachichi9831
    @shenukaluarachichi9831 3 ปีที่แล้ว +10

    මහ මුහුදේ දිය සිබින රැවලක් නැති නෟව්කාව වගේ ඔඹ නැති දිවිය 🥺
    පට්ට දුකක් දැනෙන පේලියක් ඒ වගේම ලස්සන අර්ථයක් ❤️ ඔබට සුබ 😎

  • @swaraent
    @swaraent 3 ปีที่แล้ว +321

    ❤️♥️❤️♥️❤️

  • @malithhansaka3132
    @malithhansaka3132 3 ปีที่แล้ว +25

    ඒ කට හඩට ඇබ්බැහි වෙච්ච උන් කෝ😁😜🙏

  • @miskymusic7229
    @miskymusic7229 3 ปีที่แล้ว +191

    #TRENDING❤
    එන්න ඕනීමයි කියන අය කෝ බලමු😘👏👏

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒක සුපිරි ....😇😇😇❤️‍🔥💕💕💕🖤

  • @boom629ff9
    @boom629ff9 3 ปีที่แล้ว +27

    පරන කෑල්ල මතක් උන උන් කෝ

  • @swaraent
    @swaraent 3 ปีที่แล้ว +46

    ♥️♥️

    • @lakshijeshan458
      @lakshijeshan458 3 ปีที่แล้ว

      Official වීඩීයෝ එක එන්නෙ කවද්ද

  • @ridmacreations2784
    @ridmacreations2784 3 ปีที่แล้ว +23

    යම් දිනෙක පොරුවක ඔබහට අයිති වන්න වාසනාව නෑ මට 💔🥀

  • @sinduwa97
    @sinduwa97 3 ปีที่แล้ว +12

    දැන්වත් කියන්න ගී කිරිල්ලියේ ❤️❤️❤️❤️😌

  • @kosalasrilal5697
    @kosalasrilal5697 3 ปีที่แล้ว +22

    හම්මො පට්ට ලස්සනයි අනේ ....කො මේ සින්දුව ලස්සනයි කියන අය මේ කොනට😉😉😉😉😍😍😍😍😍😍😍😍😘😘😘

  • @harshanisandamali3707
    @harshanisandamali3707 3 ปีที่แล้ว +17

    යම් දිනෙක පොරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට..😥😥

  • @thisuofficially9812
    @thisuofficially9812 3 ปีที่แล้ว +13

    සින්දුව අහනගමන් කොමට් දාන අය කෝ

  • @NilupulChamikara
    @NilupulChamikara 3 ปีที่แล้ว +27

    මගේ සුභ පැතුම්. හැමදාම සතුටින් ඉන්න. 💪😇

  • @pethumwickramasinghe7874
    @pethumwickramasinghe7874 3 ปีที่แล้ว +6

    Fattta❤💗❤ song ...
    මිලින්ද සදරුවන් අයියේ ...ආදරෙයි
    😍 ❣️❣️❣️😍.. ..🙏✔✔✔🙏

  • @sahanrasanjana8872
    @sahanrasanjana8872 3 ปีที่แล้ว +5

    හදවත හොල්ලපුම සින්දුව මිලින්ද යියාගෙ❤✌

  • @user-cy3lf4rn7b
    @user-cy3lf4rn7b 3 ปีที่แล้ว +5

    මිලින්ද අයියගේ සින්දුවලට ආස අය අතර මාත් එක ඉත්තකි.....තවත් ඉති සිටීද.....👍👍👍👍👍......
    දුකකට තියෙන්නේ.....(යම් දිනෙක පෝරුවක ඔබහට අයිති වන්න වාසනාව නෑ මට.....😓😓😓😓....)
    මේ සිදුවත් මාරම ලස්සනයි....♥♥♥♥♥♥♥♥

  • @samudradilhani9337
    @samudradilhani9337 3 ปีที่แล้ว +9

    යම් දිනක ❤🌼
    පොරැවක ❤🌼
    ඔබ හට අයිති වන්න වාසනාව නැ මට ❤🌼

  • @danushd4114
    @danushd4114 3 ปีที่แล้ว +8

    මිලි අයියා හිට් එකක්ම තමයි ජය වේවා සෙට් එකටම ආදරෙයි.😍❤️

  • @sa...7335
    @sa...7335 3 ปีที่แล้ว +6

    මාර feeling අයියෙ ..මගේ නැති වුනු ආදරේ මතක මුල ඉදන් මතක් උනා..ඇස් දෙකට කදුලු එනව අයියෙ..මාර විදියට දැනෙන්න ඔයා sing krnw..❤️

  • @akilananayakkara3581
    @akilananayakkara3581 3 ปีที่แล้ว +7

    නියමයි මිලින්ද අයියේ 🥰🥰🥰

  • @chapafdo6286
    @chapafdo6286 3 ปีที่แล้ว +13

    Wow awesome music 🎼 song beautiful visuals and great creative work 💙

    • @drme8272
      @drme8272 3 ปีที่แล้ว

      Whasap innawada

  • @KGKarunathilaka-h4q
    @KGKarunathilaka-h4q 3 หลายเดือนก่อน +3

    My favorite song❤❤

  • @sasikasanjeewa39
    @sasikasanjeewa39 3 ปีที่แล้ว +2

    ගොඩක් හදවතට දැනුණා .ලස්සනයි ,

  • @thikshanvikum3968
    @thikshanvikum3968 3 ปีที่แล้ว +12

    ඒ සින්දුව නම් මටම ලියලා වගේයි......😔😇

  • @saduuhewage6810
    @saduuhewage6810 3 ปีที่แล้ว +9

    මට හිතෙන්නේ අපි ගෙවන්නේ කරැමයක් අතීතේ .............🥺💔

  • @achiniimalka3630
    @achiniimalka3630 3 ปีที่แล้ว +13

    දැන්වත් කියන්න ගී කිරිල්ලියෙ මට
    අපි ආදරේ කරේ මගින් හැරෙන්නද...❤️❤️
    😘😘❤❤

  • @dipafria4288
    @dipafria4288 3 ปีที่แล้ว +1

    Milinda aiyage sindu issara idalama balana aya ko
    Adarei hamadama aiye

  • @thamizhan3055
    @thamizhan3055 3 ปีที่แล้ว +5

    2M Hari One... kiyana Aye ko.✔🇱🇰🇱🇰👍👍🇱🇰✔✔❤🇱🇰🇱🇰👍

  • @ShehanMusic
    @ShehanMusic 10 หลายเดือนก่อน +2

    Sajith + Prageeth = MASTERPIECE 💥

  • @boom629ff9
    @boom629ff9 3 ปีที่แล้ว +20

    දැන් වත් කියන්න ගී කිරිල්ලියෙ මට මේ කැල්ලට ආසයි

  • @tpgeekbro
    @tpgeekbro 3 ปีที่แล้ว +2

    මේ සිංදුවට පට්ට ලස්සනයි.
    මේ සිංදුවට කැමති අය 👍 එකක් දාගෙන යන්න

  • @malshanvilochana9579
    @malshanvilochana9579 3 ปีที่แล้ว +5

    යම් දිනෙක.......
    පෝරුවක.........
    ඔබහට අයිති වන්න වාසනාව නෑ
    මට........
    ❤😔T😔❤

    • @dimanrandula6293
      @dimanrandula6293 3 ปีที่แล้ว +1

      Lol 😂 😂.. Boot කාරයෙක් ද!?? 😂

    • @malshanvilochana9579
      @malshanvilochana9579 3 ปีที่แล้ว

      @@dimanrandula6293 ලාවට වගේ.ඒත් ආසම කෑල්ල ඒක.😂😁

  • @milindasandaruwan8627
    @milindasandaruwan8627 3 ปีที่แล้ว +1

    Milindala kiyanne weddo thamaiii 🤝🤜💓🤛

  • @diltharu9213
    @diltharu9213 3 ปีที่แล้ว +6

    සිය පාරක් විතර මේ සිංදුව ඇහුවේ මං විතරද......

  • @sasindukavinda5349
    @sasindukavinda5349 3 ปีที่แล้ว +2

    මේ සින්දුව ලස්සනයි කියන කට්ටිය👍👍👍👍👍දාන්න අමතක කරන්න එපා හොදේ

  • @thakshiladeshani1223
    @thakshiladeshani1223 3 ปีที่แล้ว +12

    කටහඬ නම් භාවනාවක් ... 💔

  • @achinthagayan6704
    @achinthagayan6704 3 ปีที่แล้ว +29

    අපේ හදවතේ සුපිරි තරුව ඔබයි, ආදරෙයි ❤️

  • @slnimesh2044
    @slnimesh2044 3 ปีที่แล้ว +5

    මේ සින්දු ව 2parkata වැඩ බලපු අය කෝ බලන්න

  • @sujaniliyanage8157
    @sujaniliyanage8157 3 ปีที่แล้ว +1

    සුපිරි සිංදුවක් ලයික් එකක් දාන්ඩ

  • @sasividu755
    @sasividu755 3 ปีที่แล้ว +8

    සුපිරි ජයෙන් ජය ...❤️❤️❤️

  • @rashikalanilmini5302
    @rashikalanilmini5302 3 ปีที่แล้ว +2

    මේ සින්දුවට ආස අය කෙටියෙන් ලයික් එකක් දාගෙන යන්න....😅😅😅😅😅😅

  • @sadunmadusan4473
    @sadunmadusan4473 3 ปีที่แล้ว +6

    මිලියෝ මේක පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vinavina4970
    @vinavina4970 3 ปีที่แล้ว +116

    😒⃟🌹⃟̩̩̩̥ප්‍රර්තනා අපගේ යන්නට හැර අපතේ එකතු වෙන්නෙ නොමැති ලොකේ ගෙවමු හුද කලාවේ.......😪
    ❤️⃝➤⃟̱̱̱̱̄̄̄̄😢සවන් පතට ඔබගේ නොකිවාට පෙරසෙ මට හිතෙන්නෙ අපි ගෙවන්නෙ කරුමයක් අතිතේ........😞
    ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀යම් දිනෙක පොරුවක ඔබ හට අයිති වන්න වසනාව නෑ මට යම් දිනක පොරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට........😭
    😒⃝⃟ꦾ👌ꦿ හො හිමිවන්නෙ නැති දැක සිහිනෙන්වත් හැම රැක මොහොතක් හො නැරබිම විතරයි මගෙ සැනසිම........😫
    🌹⃝❤️࿔⃟࿔දැන්වත් කියන්න ගි කිරිල්ලියෙ මට අපි ආදරේ කරෙ මගින් හැරෙන්නද........😣
    😢⃝🌹⃝༂࿓࿔යම් දිනෙක පොරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට යම් දිනෙක පොරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට.......😪
    ❤️⃝😒ꦿ࿔හො ගමනන්තෙ ගැන නොදැන මහා මුහුදෙ දිය සිබින රුවලක් නැති නව් කාව වාගෙ ඔබ නැති දිවිය සින්නත් කරෙන් අතිතයන් නිදන් කර මිතුරෙක් වෙලා ඉදින්න අවසරයි හෙට.........😥
    🌹⃝❤️࿔⃟࿔යම් දිනෙක පොරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට යම් දිනෙක පොරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට......😭😒⃝✤⃝ꦿ⃝✥᭄ꦿ

    • @badqueen7728
      @badqueen7728 2 ปีที่แล้ว +1

      😔💔✌️

    • @badqueen7728
      @badqueen7728 2 ปีที่แล้ว +1

      යම් දිනක පෝරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට 😔💔✌️

    • @sachiniwickramasingha8263
      @sachiniwickramasingha8263 2 ปีที่แล้ว

      🌷🌷🌷👨‍❤️‍💋‍👨🔥🔥🔥

    • @Pabapage5go
      @Pabapage5go หลายเดือนก่อน

      😔💔

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 3 ปีที่แล้ว +5

    ලස්සනයි සින්දුව.මේක හිට් වෙනවා.ආදරෙයි.ජයවේවා.

  • @shashikalamadawi2818
    @shashikalamadawi2818 3 ปีที่แล้ว +1

    Maru sinduva nam godakkkkkkkkkkkkkkkkkkkkkkk ලස්සනයි .

  • @rushanadikari3509
    @rushanadikari3509 3 ปีที่แล้ว +5

    සුපිරි hit ekak tamai❤️😍

  • @dulajthejana2548
    @dulajthejana2548 3 ปีที่แล้ว +2

    Mara lassanai hithata wadinawa patta ekenm

  • @himaliharshika3448
    @himaliharshika3448 3 ปีที่แล้ว +5

    නාද සින්දු හැම දාම ලස්සනයි නේ 😙😙❤️ ආදරෙයි ❤❤

  • @chamodisanjana5749
    @chamodisanjana5749 3 ปีที่แล้ว +5

    හිතටම වැදුනා සුපිරි

  • @uvindujayaratne2614
    @uvindujayaratne2614 3 ปีที่แล้ว +8

    Congrats 😊❤️🤟🏻 Milindayaa

  • @SuwahasReview1130
    @SuwahasReview1130 5 หลายเดือนก่อน

    Who watching 2024?
    යම් දිනෙක පෝරුවක ඔබ හට අයිති වන්න වාසනාව නෑ මට 🥺😭 දුකක් වුනත් ඒක තමයි ඇත්ත 🥺😭

  • @nishanthakumara4661
    @nishanthakumara4661 3 ปีที่แล้ว +5

    Patta ❤️❤️❤️❤️❤️❤️❤️☝☝☝☝☝

  • @indikabandara2126
    @indikabandara2126 3 ปีที่แล้ว +1

    Patta ❤❤❤❤❤

  • @akiladaham5025
    @akiladaham5025 3 ปีที่แล้ว +5

    Trending වේවා .🙏

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +1

    Amoh පිස්සුවක් අනේ මේක... 😍😍😍😍😍❤️😍❤️❤️‍🔥❤️‍🔥❤️👌👌 සුපිරි 👍❤️‍🔥

  • @nerunnethminda1955
    @nerunnethminda1955 3 ปีที่แล้ว +8

    ලස්සන සින්දුවක් 😘😘❤️❤️❤️

  • @priyanthakumara9159
    @priyanthakumara9159 3 ปีที่แล้ว +1

    Lassanai hemadhama adharei
    Meyalage sindhu balana aya koi like ekak dhannako

  • @slnimesh2044
    @slnimesh2044 3 ปีที่แล้ว +5

    1milion venakan balan ඉන්න අය කෝ බලන්න ❤

  • @sanjanaaravindi472
    @sanjanaaravindi472 2 ปีที่แล้ว +2

    යම් දිනෙක පෝරුවක ඔබහට අයිති වන්න වාසනාව නෑ මට....
    🥺🥺🥺😔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @thisarumadusanka99
    @thisarumadusanka99 3 ปีที่แล้ว +20

    ලස්සනයි ආයෙ මේවගේ සින්දු කිව්වොත් කනව කැඋත්ත මමනම්😒