අලුත් අවුරුද්දට නෝර්වේ ඉදන් ලංකාවට ආවා. I came home for Sinhala Hindu New year celebration.❤️❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 270

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 4 หลายเดือนก่อน +10

    එකම හීනෙ අම්ම තාත්ත වෙනුවෙන් තියෙන මිල වැඩිම දේවල් ඔය වගේ අරන් දෙන එක. ලගදිම එ හීනෙ හැබෑ කරගන්නවා ❤

  • @shamasenadeera8462
    @shamasenadeera8462 4 หลายเดือนก่อน +12

    ආදරනීය මොනරාගල කොල්ලා...❤

  • @tckekirawa7827
    @tckekirawa7827 4 หลายเดือนก่อน +10

    සතුටු යි හැම දේටම ..😍ලංකාවට ආපු නිසා..කොන්ද අමාරුවට ආයුර්වේද ප්‍රතිකාර අරගන්න .අපිට තියෙන්නේ ආසියානු ජාන නිසා ත් විශ්වකර්ම ප්‍රතිකාර ක්‍රම ඇති නිසාත් ඒ සදහාත් අවදානයක් දෙන්න .සුවපත් වීම හැමදේටම වඩා වටිනවා නේද ..සතුටින් ම ඉන්න ලැබේ වා !!💐❤️

  • @susaradhananjaya
    @susaradhananjaya 4 หลายเดือนก่อน +8

    ගැම්මට නෝ වේ ගියා වගේ ගැම්මට ලංකාවටත් ආවද💙🤛

  • @tharindukavishka5934
    @tharindukavishka5934 4 หลายเดือนก่อน +16

    අපිටත් ඔය ජීවිතේ විදින්න ආසයි අයියේ❤❤

  • @user-do1eh6dc2i
    @user-do1eh6dc2i 4 หลายเดือนก่อน +10

    හොද ආදර්ශමත් veideo එකක් .හරිම සතුටුයි.👍

  • @bebikade4108
    @bebikade4108 4 หลายเดือนก่อน +13

    සෝමාවතියේ කතාවක් ඇහුනා..අපිත් ඉන්නේ ඒ කිට්ටුව..වාසනාවක් තිබුනොත් මට බලන්ඩ ආසයි.❤❤❤

    • @user-zr7hq7im7y
      @user-zr7hq7im7y 4 หลายเดือนก่อน

      a bosage amma ❤❤❤ සෝමාවතී

    • @lankanlifedubai
      @lankanlifedubai 4 หลายเดือนก่อน

      @@user-zr7hq7im7y 😁

    • @minisky229
      @minisky229 4 หลายเดือนก่อน +1

      😂😂

  • @harshanachathuranga6248
    @harshanachathuranga6248 4 หลายเดือนก่อน +14

    මේ video එක දානකන් බලන් හිට්‍ යේ❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 4 หลายเดือนก่อน +1

    හොඳයි ලංකාවට ආවා.👍
    ලංකාවේ වීඩියෝ ටිකත් බලන් ඉන්නම්.❤
    ජයවේවා ✌️

  • @tharindumadushanka6233
    @tharindumadushanka6233 4 หลายเดือนก่อน +2

    මොනා උනත් ඔයාගෙ කැමරමන් ට නම් පට්ට ක්‍රෙඩිට් එකක් දෙන්නෝන...ලෙසටම තිබ්බ වැඩේ...ජයවේවා සහෝදරයා ❤

    • @Travelineurope
      @Travelineurope  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️😍

  • @prabuddhimethmika2916
    @prabuddhimethmika2916 4 หลายเดือนก่อน +1

    ❤ඔයා නම් මල්ලි හරිම ආදරණීයයි

  • @DilrukLasantha
    @DilrukLasantha 4 หลายเดือนก่อน +2

    අනේ ඔයා එනකම් බලන් හිටියේ❤❤

  • @ravinduembuldeniya
    @ravinduembuldeniya 4 หลายเดือนก่อน +3

    අඩේ අයියා මහරගම පැත්තෙන් රවුමක් දාල නේද.. අපේ ගෙවල් කිට්ටුවටම ඇවිල්ල ගිහින් තියෙන්නේ.... lady J highly recommended..♥💪

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 4 หลายเดือนก่อน +3

    මල්ලි වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නවා.කෝ ඇත්තටම වික්ටෝරියා නංගි ❤❤❤❤

  • @upulprasanna7674
    @upulprasanna7674 4 หลายเดือนก่อน +9

    ජය වේවා සහෝදරයා වික්ටෝරියාත් ආවානම් තවත් හොදයි.❤❤❤❤❤

  • @ishara7527
    @ishara7527 4 หลายเดือนก่อน +31

    හෙට ලංකාවට එන්න හිතන් ඉන්නෙ කියල අන්තිම වීඩියෝ එක දාලා දවස් කීයකට පස්සෙද ලංකාවට ආපු වීඩියෝ එක දැම්මෙ...... සෝ සෑඩ් හොදේ.😢

  • @madunimesha2729
    @madunimesha2729 4 หลายเดือนก่อน +3

    මටත් ආසයි ඔයාගේ වීඩියෝ එකකට සහභාගී වෙන්න.ඔයා යන දවස කවද්ද මල්ලි

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 4 หลายเดือนก่อน +2

    Aasama wictoriyawa blnna aneeee eyw pennakkooo wedipuraaa❤❤❤❤

  • @lakshanfernando
    @lakshanfernando 4 หลายเดือนก่อน +2

    Meeting you by chance was a delightful surprise! 😍🌟 Keep rocking with your work! ✌🔥🚀

  • @Deepinaussie
    @Deepinaussie 4 หลายเดือนก่อน +3

    Apith aiya ekka giya wage feeling ekak awe video eken😍❤️❤️

  • @isurumaduranga1148
    @isurumaduranga1148 4 หลายเดือนก่อน +3

    Awilla godak dawas ne😊 video eka danna parakku ai baluwa .❤❤❤❤

  • @user-by2rm4yu3r
    @user-by2rm4yu3r 4 หลายเดือนก่อน +4

    නිකන් රෝද පුටුවල වඩිවෙන්න එපා හොද නෑලු මචන්, බුදුසරණයි පරිස්සමින් brother ❤️❤️

  • @user-pz1vf4nh9r
    @user-pz1vf4nh9r 4 หลายเดือนก่อน +2

    Mama migamuve malli apith ava oyava balanna

  • @gmeye6503
    @gmeye6503 4 หลายเดือนก่อน +2

    ඔයාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤ Ane APE Gedara Awith YNNA Annakooooooooooooooooooooo please... oyalata api Adarei... Love You... harima Happy mata gedara ayata

  • @champrikagallage5077
    @champrikagallage5077 4 หลายเดือนก่อน +1

    Welcome to Sri Lanka supiri athtatama ikmanata ikmanata lankawe inna video Oney oyage gedara video Oney superb good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkanthiabeykoon6943
    @malkanthiabeykoon6943 3 หลายเดือนก่อน

    Putha oyage vidios dakke ada. Mama oyage vidios ada dawasama baluwa . Oya putha nihathamani daruwek . Oluwa idimawagana naha. Ea nisa oyage vidios okkoma mama balanawa. Puthe oyage wifeta sinhala katha karanna purudu karanna. ඇත්තටම ea duwa sinhala wage. Sinhala katha kaloth hoyagana bari wei. Harima වාසනාවන්ත kellak puthe . Budusaranai

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 3 หลายเดือนก่อน

    ❤අර්ථ වත් පිට රට ඉන්න කෙනා ලංකා වේ න් තමයි ගෙදරට බඩු ගත්තේ ආඩම්බර යි ❤හදවතින්ම බුදු සරන යි

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m 4 หลายเดือนก่อน +1

    Ela, Ela, Brother, Supari , Budusaranai

    • @Travelineurope
      @Travelineurope  4 หลายเดือนก่อน

      ❤️❤️

    • @user-zc7gp3rm9m
      @user-zc7gp3rm9m 4 หลายเดือนก่อน

      Brother mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya, mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama yakada kambi kuru gatha. Dan Avashai cimenthi kotta 40 k , valley cube 2 k. Kronkit chip gall cube 2 k, mm 9×9 yakada kambi seryup kali 100 k ganna udaw karanna loku pinak, Budusaranai

  • @Hasee.86
    @Hasee.86 4 หลายเดือนก่อน +7

    වික්ටෝරියා ❤

  • @damayanthisujatha8875
    @damayanthisujatha8875 4 หลายเดือนก่อน +1

    Oya malli ane ape game.eth thama oyawa dakinna beri una ane.dakinna asai oyawa

  • @slxnova3298
    @slxnova3298 4 หลายเดือนก่อน +2

    Gammak kollo😊😊😊❤❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 4 หลายเดือนก่อน +1

    Kala Bila Yanna... Bs... obata.. Adarei APE...❤

  • @travelwithchanaineurope
    @travelwithchanaineurope 4 หลายเดือนก่อน +1

    අපේ කොම්ලාට ලැබෙන ශ්‍රිලංකීකයන්ගේ ආදරය!

    • @Travelineurope
      @Travelineurope  4 หลายเดือนก่อน

      Ekane...aasa hithenawa..❤️❤️❤️❤️🙏🙏😍😍

  • @nilunilu1648
    @nilunilu1648 4 หลายเดือนก่อน

    ❤බුදු සරණයි පරිස්සමෙන් එන්න❤❤හැමදාම සතුටින් පරිස්සමෙන්❤❤ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ හදවතින්ම ඔයාට❤❤

    • @Travelineurope
      @Travelineurope  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏

  • @munasinghemanel9373
    @munasinghemanel9373 4 หลายเดือนก่อน +1

    ජය වේවා මල්ලී 🎀🎀🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lahiruarosha5092
    @lahiruarosha5092 4 หลายเดือนก่อน

    Bs aiye..akkath ekka anna thibune..oya sanipen innawa dekkama godak sathutui..suba pathanawa dennatama..Good luck.

  • @DinushaWithanage-mh7pn
    @DinushaWithanage-mh7pn 4 หลายเดือนก่อน

    Nice to see you brother, I met you at LadyJay-Maharagama. Orange Colour T-shirt. Happy vacation. Theruwan Saranai.

  • @shanakadinusha
    @shanakadinusha 4 หลายเดือนก่อน +1

    Wow wow supiri D aiya...🧔‍♀👍

  • @gayu429
    @gayu429 4 หลายเดือนก่อน +1

    Happy to see you, Victoria Akki, after a long time.😊

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 4 หลายเดือนก่อน

    Welcome to srilanka I watch all your videos nice to see you coming to srilanka again enjoy with your family ❤

  • @dileepmadusanka3097
    @dileepmadusanka3097 3 หลายเดือนก่อน

    Math oyage video balanawa.patta asai norway wage ratakata.marama lassanai oyage video.good luck

  • @lahiruwijethunga9288
    @lahiruwijethunga9288 4 หลายเดือนก่อน +2

    Welcome bro. Have a good time here..

  • @janajajagath3518
    @janajajagath3518 4 หลายเดือนก่อน +2

    good luke bro

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 4 หลายเดือนก่อน +1

    Good luck 🇱🇰🇱🇰🌹🇱🇰🇱🇰

  • @user-vr4mr5pb4r
    @user-vr4mr5pb4r 4 หลายเดือนก่อน +2

    සතුටුයි 🎉

  • @nalakabandara5399
    @nalakabandara5399 4 หลายเดือนก่อน +1

    Welcome sri lanka ayye.....

  • @NEWSAHAS24
    @NEWSAHAS24 4 หลายเดือนก่อน +3

    සුපිරි boza ❤️

  • @m.techlk
    @m.techlk 4 หลายเดือนก่อน +4

    🥰🥰❤❤nice❤❤🥰🥰

  • @Max-mw8cn
    @Max-mw8cn 4 หลายเดือนก่อน +3

    waiting for this ❤🤗

  • @thimeshchathuran8506
    @thimeshchathuran8506 4 หลายเดือนก่อน +1

    Good luck අයියේ😊❤

  • @user-ne6ki2yt2d
    @user-ne6ki2yt2d 4 หลายเดือนก่อน +1

    Patta ❤🇱🇰

  • @TravelWithAyale
    @TravelWithAyale 4 หลายเดือนก่อน +1

    නියමයි නියමයි අයියේ.

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 4 หลายเดือนก่อน +2

    Supiriyak 😊❤

  • @sujanihashi91
    @sujanihashi91 3 หลายเดือนก่อน

    Bocca victory kemlawa set una vidiha vlog ekk denwaco😒😒🥱

  • @chandrasomajayaweera2098
    @chandrasomajayaweera2098 4 หลายเดือนก่อน

    Somawathi ape ammage namath. Samaharu hithanne oya Somawathi wandanawe yanawa kiyala. Thanks mama oyage fan 13:02

  • @sachithsrinath9444
    @sachithsrinath9444 4 หลายเดือนก่อน +2

    Ela...congratulations ❤

  • @KumuduRanaweera
    @KumuduRanaweera 4 หลายเดือนก่อน +1

    Studues walata student kenek widiyata norway awothin e ratata apita huru wenna amaruida godak.awrudu 20 wage kenekta.

  • @Singhe328
    @Singhe328 4 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියො බලනවා නාඋල පැත්තෙ ආවොත් හමුවෙමු

  • @dahampasala4734
    @dahampasala4734 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි !❤

  • @dimuthuudayanga17
    @dimuthuudayanga17 4 หลายเดือนก่อน

    සුපිරි කොල්ලෙක් 😍

  • @shericlasnaka4584
    @shericlasnaka4584 4 หลายเดือนก่อน +1

    නියමයි 🔥💖

  • @tharangaharshani6900
    @tharangaharshani6900 4 หลายเดือนก่อน +1

    May god bless you

  • @user-gl1og3hh6p
    @user-gl1og3hh6p 4 หลายเดือนก่อน +1

    Niyamai saho

  • @KeerthiDissanayake
    @KeerthiDissanayake 4 หลายเดือนก่อน +1

    නියමයි bro 💗💗

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน +1

    ❤❤ from 🇱🇰

  • @maduriprasadini4486
    @maduriprasadini4486 4 หลายเดือนก่อน +1

    Welkam malanda

  • @sawariya
    @sawariya 4 หลายเดือนก่อน +2

    හම්බෙලා chAt එකක් දාන්න ආසයි 🎉❤️‍🔥 😊

  • @dilshandissanayaka659
    @dilshandissanayaka659 4 หลายเดือนก่อน +1

    Kohomada ayye Norway yanne. Podi video ekak karannakò Norway Ena widiha gana. Math hari asai ayye Norway walata

  • @OshJ0612
    @OshJ0612 4 หลายเดือนก่อน

    Wow!!Happy New year!!Enjoy❤

  • @tharakadamith8355
    @tharakadamith8355 4 หลายเดือนก่อน

    අලුත් video එකක් දානකන් බලන් ඉන්නෙ අයිය.

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 4 หลายเดือนก่อน

    Ela kolla. Where's your beautiful fiancee?. We always follow you because your real real game kollek .love you all bro. NYC USA 🇺🇸

  • @sasifdo3642
    @sasifdo3642 4 หลายเดือนก่อน

    ශා අයියා ලංකාවට ඇවිල්ලා🥰🥰🥰

    • @Travelineurope
      @Travelineurope  4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @Darkvibes-000
    @Darkvibes-000 4 หลายเดือนก่อน +3

    1st❤

  • @prasangagunarathna6266
    @prasangagunarathna6266 4 หลายเดือนก่อน

    Welcome to Sri Lanka bro

    • @Travelineurope
      @Travelineurope  4 หลายเดือนก่อน

      Thank kuuu❤️❤️

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 4 หลายเดือนก่อน

    Ada nam mara wenasak ..hair style ekath lassanai ..malliya ....

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 4 หลายเดือนก่อน

    Adarayen sadarayen piligannawa lankawata malliwa

    • @Travelineurope
      @Travelineurope  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏😍

  • @Dilan_wickramasinghe911
    @Dilan_wickramasinghe911 4 หลายเดือนก่อน +1

    ජයවේවා ❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 4 หลายเดือนก่อน +1

    Malliyoooo

  • @user-mx6mg6fc2e
    @user-mx6mg6fc2e 4 หลายเดือนก่อน

    VIDEO EKAK DANAKAN BALAN HITIYE BROTHER

  • @thilankajanith8015
    @thilankajanith8015 4 หลายเดือนก่อน

  • @mrgaming1875
    @mrgaming1875 3 หลายเดือนก่อน

    නියමයි අයියා හැමදාම සතුටෙන් ඉන්න❤❤❤❤

  • @jdtravel178
    @jdtravel178 4 หลายเดือนก่อน

    Stay Safe Brother ❤ 🥰🥰🥰🥰🥰

  • @prabuddhikakannangara3014
    @prabuddhikakannangara3014 4 หลายเดือนก่อน

    💜💜

  • @prasannasudesh8835
    @prasannasudesh8835 4 หลายเดือนก่อน

    machan balapan lankawa minissu ubata kochchara adareda kiyala....

  • @hwmmadumantha465
    @hwmmadumantha465 4 หลายเดือนก่อน +1

    Jayawewa

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w 4 หลายเดือนก่อน +4

    තනියම ඇවිත් අක්ක.නෑ 😢😢

  • @UjeethaThushara
    @UjeethaThushara 4 หลายเดือนก่อน

    Machan ai ara chaittye gatte nette

  • @user-rv3cr6kn7g
    @user-rv3cr6kn7g 4 หลายเดือนก่อน

    super

  • @danushkathilakasiri3743
    @danushkathilakasiri3743 4 หลายเดือนก่อน

    Jayawewa ko akka

  • @nisadiparindaya2610
    @nisadiparindaya2610 4 หลายเดือนก่อน

    Nimai ayye

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 4 หลายเดือนก่อน

    ඇවිල්ලත් ගිහිල්ලා වගෙයි 😮

  • @SunilWijerama
    @SunilWijerama 4 หลายเดือนก่อน +1

    Sagor oya monaragala kohedaa❤

  • @asokaupul6975
    @asokaupul6975 3 หลายเดือนก่อน

    👍👍👍

  • @sudharmagamage2105
    @sudharmagamage2105 4 หลายเดือนก่อน

    Oya ethin giya sare nam Ammata paaren kiri hattiyak ne aran giye.api nam cheese chocolate Rasa kaama genath denawa.

  • @tharinduwijerathna4434
    @tharinduwijerathna4434 4 หลายเดือนก่อน +1

    😍💪

  • @NimaliPriyadarshani-sm4uw
    @NimaliPriyadarshani-sm4uw 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 4 หลายเดือนก่อน

    අපෙ රට දියුනු නැහැ කියන අයට හෙදෙ විඩියො එකක්.නෝර්වෙ වගෙ නොවුනට ඇත්තටම අපෙ රටත් දියුනු තත්ත්වයක තියෙන්නේ

  • @captainnemo3958
    @captainnemo3958 4 หลายเดือนก่อน +1

    ❤❤😊😊❤❤😊😊

  • @madunimesha2729
    @madunimesha2729 4 หลายเดือนก่อน

    කවද්ද ආයෙත් යන්නේ.මම එයාර්පෝට් එක කිට්ටුව ඉන්නේ.මැසේජ් එකක් දාන්න යන දවස සහ වෙලාව කියලා.අපි එනවා ඔයාව බලන්න