Small business එකක් පටන් ගන්න බය ද? | ගොඩක් දේවල් එකම වීඩියෝ එකකින්🤭 | small business tips 🍓🤍✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2023
  • ගොඩක් දේවල් ගැන එකම වීඩියෝ එකකින්🤭
    ගොඩක් දේවල් ගැන එකම වීඩියෝ එකකින්🤭
    මේ වීඩියෝ එකෙන් මං කතා කරනවා මෙන්න මේ දේවල් ගැන🙉
    1)Small business එකක් පටන් ගන්න බය ද?
    2)Packing වලට ඕන දේවල් ගන්න තැන්
    Thank you cards
    Craft box
    Courier bags
    Seal
    3)Courier / post ගැන
    4)Post එකේ parsel එකක් නැති උනොත් මොකද කරන්නෙ?
    #smallbusiness #smallbusinesssrilanka #smile #srilanka #courier #postoffice #srilankapost #packing #packingmaterial #courierbag #thankyoucards

ความคิดเห็น • 211

  • @smile_fashion_store
    @smile_fashion_store  11 หลายเดือนก่อน +21

    මේ වීඩියෝ එකෙන් මං කතා කරනවා මෙන්න මේ දේවල් ගැන🙉
    0:41 Small business එකක් පටන් ගන්න බය ද?
    Packing වලට ඕන දේවල් ගන්න තැන්
    6:49 Thank you cards
    8:17 craft by lucky page
    10:52 Craft box
    12:08 Courier bags
    12:19 MK trading page
    12:46 Seal
    13:47 Pinterest app
    15:04 Courier / post ගැන
    19:37 Post එකේ parsel එකක් නැති උනොත් මොකද කරන්නෙ?

  • @dilapsara4688
    @dilapsara4688 11 หลายเดือนก่อน

    Thank u thank u thank u adarei manika me video eka goda godaakkk watinooo ❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚

  • @imandimaneesha57
    @imandimaneesha57 6 หลายเดือนก่อน +1

    Thank you so much akkii✨ ..You are awesome..I'm happy about your best explanation for start a small business ❤️🌼

  • @user-np5ei7zg3y
    @user-np5ei7zg3y 11 หลายเดือนก่อน +1

    Thank you very much akke.ගොඩක් හොය හොය ඉදපු වීඩියෝ එකක් ❤❤❤

  • @sujanisewwandi7991
    @sujanisewwandi7991 11 หลายเดือนก่อน

    Very useful dr ..... danne nathi gdk dewl gna danagaththa❤❤❤

  • @All-rounderWeb2k
    @All-rounderWeb2k 5 หลายเดือนก่อน

    Thank You so Much akki. ❤ Hamadema hariyata kiyala dunna.❤❤❤

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 7 หลายเดือนก่อน

    Thank you so much! Most valuable video ! ❤🥰💐

  • @ChamodiOdithya-ld2sn
    @ChamodiOdithya-ld2sn 5 หลายเดือนก่อน

    Tnq godak watin video ekk ❤

  • @savinimadhushika6076
    @savinimadhushika6076 11 หลายเดือนก่อน +6

    This video Is very usefull thank you so much akki😉❤
    දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්ත 😍🤝

  • @gihiniushani
    @gihiniushani หลายเดือนก่อน

    Ane thnkxx chutii patiyoo 💗🥺. Godak watina video ekak mn goda kalek idan asawen idiye eth karana hati therenne nathuwa idiye oyge video eka dakke thnkx patiyoo❤. Oyge business eka godak diyunuu wenna kiyala wish karnww ❤️🫶. Oy lassna chutii kellek 🥺💗.

  • @VenuriHasanjana
    @VenuriHasanjana หลายเดือนก่อน

    Ane thax akki❤ me vidiyo eka godak vatinavana❤

  • @SenukiSenu
    @SenukiSenu 2 หลายเดือนก่อน +3

    මාත් අලුතින් පටන් ගන්න ඉන්නෙ ඉතින් මන් තාම හොයනවා කොහොමද කරන්නෙ කියලා හාම්බෙන් දැක්කෙ මට ගොඩාක් වටිනවා විඩියෝ එක තෑම්ස් නංගී 😍

  • @NethmiNatasha-qp8gx
    @NethmiNatasha-qp8gx 13 วันที่ผ่านมา

    Super vlog එකක් akkiyo ❤❤thank you

  • @suwetha-tq5tm
    @suwetha-tq5tm 11 หลายเดือนก่อน +3

    අක්කිගෙ විඩියො ගොඩක් ලස්සනයි.ගොඩක් වටිනවා❤

  • @beautyLab93
    @beautyLab93 10 หลายเดือนก่อน +1

    Maarama hoda kenek oya..❤ oyage Business eka sarthaka wenna kiyla wish karanawa

  • @sachigamage9361
    @sachigamage9361 7 หลายเดือนก่อน

    Oyge video eka hoda moral ekk nangi😊❤

  • @chandinadeeka6460
    @chandinadeeka6460 11 หลายเดือนก่อน

    Kisima loku kamak nathuwa hamadema gana kiyala denawa oya harima hodai akki mama wish karanawa oyage business eka meetath wada hodata karagena yanna puluwan wenna kiyala all the best akki 😘💗 love ya ! 🌹👑💗

  • @dishi1315
    @dishi1315 11 หลายเดือนก่อน +7

    ඔයා⁣ගේ page එකයි, ඒවා ඉදිරිපත් කරන විධියයි හැමදේම හරිම cute නංගි... ඕන Girl knkta බලන්න ආස හිතෙනවා..
    Best of luck for your future...

  • @tharushehana4332
    @tharushehana4332 3 หลายเดือนก่อน

    Motivation and most helpful vedio❤

  • @ruwaniishara306
    @ruwaniishara306 3 หลายเดือนก่อน

    Ada tamai issellama baluve.thank you nangi❤

  • @Sanduni22
    @Sanduni22 4 วันที่ผ่านมา

    දිගටම ඕනි මේ වගේ Vlogs..♥️

  • @hmdskaberathna1629
    @hmdskaberathna1629 11 หลายเดือนก่อน

    Very usefull.
    Thank you❤

  • @amilasandanuwan5920
    @amilasandanuwan5920 11 หลายเดือนก่อน +4

    හිනාවයි කටහඩයි ඔයයි sooo beautiful ♥️😩

  • @nishssp9523
    @nishssp9523 13 วันที่ผ่านมา

    අලුතින් වැඩක් පටන් ගන්න ප්ලෑන් කර කර ඉද්දි අහම්බෙන් ඔයාගෙ මෙ වීඩියෝ එක සජෙස් උනෙ. දන්න කරුනු අතරින් ඔයාගෙ අත්දැකීමෙන් කියපු ගොඩක් වටින දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන් උනා . ගොඩක් ස්තූතියි ❤❤❤❤❤ වටින වීඩියෝ එකක් ❤❤❤. ජයින් ජයම වේවා !🎉

    • @smile_fashion_store
      @smile_fashion_store  13 วันที่ผ่านมา +1

      Comment එකට ගොඩක් ස්තූතියි😍♥️

  • @disnakumari2376
    @disnakumari2376 4 หลายเดือนก่อน

    Busu saranai. lassana wachana tika oyage

  • @hirangakulasiri526
    @hirangakulasiri526 4 หลายเดือนก่อน

    ❤thanks nangi

  • @rashmiwathsala6642
    @rashmiwathsala6642 11 หลายเดือนก่อน

    Thank you godak 😍❤️

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 10 หลายเดือนก่อน

    අනේ Thanks akki❤️‍🔥❤️

  • @Bee_craft188
    @Bee_craft188 11 หลายเดือนก่อน +1

    Hari cute ane..thnk u so much ....💟💐💐

  • @lakshannimalka6721
    @lakshannimalka6721 7 หลายเดือนก่อน

    අක්කා හරි නංගි හරි thank for this video ❤

  • @smak500
    @smak500 11 หลายเดือนก่อน

    Usefull video darling ❤oya gala inna ipstick brand eki shade eki kiynna puluwnd?

  • @amithshalika9234
    @amithshalika9234 4 หลายเดือนก่อน +1

    කතා දෙකක් නෑ ඔයාගෙ වැඩනම් සුපිරි.ලෝගො තෑන්ක් යූ කාඩ්‍,ස්ටිකර් වගෙ ඕනම දෙයක් හදාගන්න මේ නංගිව රෙකමන්ඩ් කරනවා බය නැතුවම ❤

  • @KasunPrabath-ye8ug
    @KasunPrabath-ye8ug 5 หลายเดือนก่อน +1

    Nangi mn oyage vedio balala small bussiness ekak patan aran inne, Thank you

  • @lotuscreations2000
    @lotuscreations2000 6 หลายเดือนก่อน

    Oyage hinawa hari lassanai... ❤️❤️❤️

  • @elishafernando159
    @elishafernando159 9 หลายเดือนก่อน

    thank you very much very usefull video

  • @luckyonlinestore5449
    @luckyonlinestore5449 11 หลายเดือนก่อน

    Thank you sudu menike❤

  • @AchiniPurnima-si8lg
    @AchiniPurnima-si8lg 10 วันที่ผ่านมา +1

    Ada dawase dakka lassanama video eka ❤❤❤

  • @SenewMunasingha
    @SenewMunasingha 2 หลายเดือนก่อน

    Thank you so much & love uh 🥺❤️

  • @madhushisewwandi623
    @madhushisewwandi623 8 หลายเดือนก่อน +1

    අනේ ඔයා හරි ශෝක් 😍❤

  • @sayunigunawardana1110
    @sayunigunawardana1110 11 หลายเดือนก่อน +2

    This video is very useful ! It's really glad to see a girl like you❤Thank you so much for sharing all the tips.
    Hoping to start a small handmade card business. This is really usefull.

    • @smile_fashion_store
      @smile_fashion_store  11 หลายเดือนก่อน

      You're so welcome! Best of luck on your business journey! 🥰♥️

  • @venuperera7776
    @venuperera7776 11 หลายเดือนก่อน

    Thank You Soo Much ❤

  • @NishanthiChandrasekara-yf6cy
    @NishanthiChandrasekara-yf6cy 5 หลายเดือนก่อน

    Thanks nangiyo

  • @FathimaaGurlyyy
    @FathimaaGurlyyy 12 วันที่ผ่านมา

    Ane ❤

  • @krishanthisilva2567
    @krishanthisilva2567 8 หลายเดือนก่อน

    නංගී ඔයා log ,thank you card, sticker design කරනවා ද? මගේ business එකේ ටික කරලා දාන්න පුළුවන් ද?

  • @surangikaperera9735
    @surangikaperera9735 11 หลายเดือนก่อน

    anee shoakk oya cute

  • @IreshaRasanjali315
    @IreshaRasanjali315 2 หลายเดือนก่อน

    Thank you akke♥️🍭

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 3 หลายเดือนก่อน

    Thank you so cute akkai 👍❤️❤️❤️🙏🙏🙏

  • @Hashan20
    @Hashan20 7 หลายเดือนก่อน

    Thank you ❣️

  • @kavi471
    @kavi471 2 หลายเดือนก่อน

    Thank you akke❤

  • @havi9536
    @havi9536 11 หลายเดือนก่อน

    Thank you 😊

  • @ChandanaEgodage-my6cx
    @ChandanaEgodage-my6cx 3 หลายเดือนก่อน

    Me videos edit karanne kohomada nangi..math business ekak patan ganna inne..mata wada godak bala podi Nangi kenek ge me sarthakathwaya dakkidi athatama sathutui...girl kenek widihata oya ge uthsahaya kepaweema gena..mn athatama anith girls lata kiyanna tiyenne..oya wage uthsaha wantha wenna kiyala ❤️ cute smile nangi ❤️😊

    • @smile_fashion_store
      @smile_fashion_store  3 หลายเดือนก่อน

      Edit කරන්නෙ capcut එකෙන්🥰♥️ thank you 🥺♥️

  • @wasanthifernando7666
    @wasanthifernando7666 6 หลายเดือนก่อน

    Thankyou Verymuch ♥️♥️♥️

  • @sldailymeme6121
    @sldailymeme6121 11 หลายเดือนก่อน

    Thank you akke

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 23 วันที่ผ่านมา

    Thank you so muchhh🥺♥️

  • @bhagya734
    @bhagya734 11 หลายเดือนก่อน +4

    හොය හොය හිටියෙ 😌🌸 අක්කෙ

  • @Ozicreations
    @Ozicreations 4 หลายเดือนก่อน

    ඔයත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි 🤭😍

  • @diskablast5737
    @diskablast5737 11 หลายเดือนก่อน +4

    කියපු කිසිම දෙයක් තෙරුනෙ නෑ...
    😊 මුන දෙසමයි බලන්න හිටියෙ ❤

    • @smile_fashion_store
      @smile_fashion_store  11 หลายเดือนก่อน +2

      😁♥️

    • @diskablast5737
      @diskablast5737 11 หลายเดือนก่อน +1

      @@smile_fashion_store බුදු අම්මෝ ලස්සන ඩයස්ගෙ නංගිද 😁💜️✨️
      Day vlog එකක් එනකම් ඉන්නෙ

  • @user-hl4gd7px7i
    @user-hl4gd7px7i 26 วันที่ผ่านมา

    Thank you🥰❤️

  • @harshaasandeepani5551
    @harshaasandeepani5551 2 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි.අමුතුම ලස්සනක් තියෙන්නේ ඔයාගෙ❤

  • @bhagya734
    @bhagya734 11 หลายเดือนก่อน +1

    🌸💗

  • @_anu_2724
    @_anu_2724 11 หลายเดือนก่อน

    ❤🔥

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 17 วันที่ผ่านมา

    Thanks

  • @sithmisulakshana3995
    @sithmisulakshana3995 3 หลายเดือนก่อน

    Nice❤❤

  • @noura_crochet_collection
    @noura_crochet_collection 11 หลายเดือนก่อน

    💕💕

  • @anuththararavihari4889
    @anuththararavihari4889 11 หลายเดือนก่อน

  • @ashinitharunethu1300
    @ashinitharunethu1300 11 หลายเดือนก่อน

    🌸❤️😍

  • @user-mf6rk2cc5n
    @user-mf6rk2cc5n 11 หลายเดือนก่อน

    ❤❤

  • @devithennakoon4576
    @devithennakoon4576 11 หลายเดือนก่อน +15

    නංගියෝ මමත් චූටි බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ. මං ඒ අවශ්‍ය බඩු ටිකක් ගෙනාවා. ඉතුරු ටික කොළඹින් ගන්න තැනක් දන්නේ නැතුව ඉන්නවා 😢😢😢😢

  • @user-jh9np2ch5b
    @user-jh9np2ch5b 11 หลายเดือนก่อน

    very useful

  • @user-qg6bm9jl4k
    @user-qg6bm9jl4k 11 หลายเดือนก่อน

    Thank u daughter . Oya harima nihathamaniwa hamadema kiuwa. Budu saranai

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @Iresha271
    @Iresha271 11 หลายเดือนก่อน +1

    Kalin wage day vlog ekak oni 😊❤

  • @Themindie0
    @Themindie0 11 หลายเดือนก่อน

    This video is very useful to me. Thank u so much darling. තව දෙයක් අර පිටිපස්සේ තියෙන රෝස පාට මල් කොහෙන්ද අනේ ගත්තේ 😍🤎

    • @smile_fashion_store
      @smile_fashion_store  11 หลายเดือนก่อน

      Welcome!🌷ටික කාලෙකට කලින් sell කරන්න ගෙනාපු ඒවා.. දැන් නම් මං ලඟත් තියන්නෙ ඔය ටික විතරයි🥹

  • @lakamalli8771
    @lakamalli8771 10 หลายเดือนก่อน +1

    Room tour

  • @nusrajumat1355
    @nusrajumat1355 5 หลายเดือนก่อน

    Delivery karana uber ekak dhala evana beridha

  • @oshadinayanathara4382
    @oshadinayanathara4382 5 หลายเดือนก่อน

    Akki oyage shirt eka gaththe kohenda.I much love that pattern 🥺❤️🤭

    • @smile_fashion_store
      @smile_fashion_store  5 หลายเดือนก่อน +1

      Mge store eken gnna puluwn darling ♥️

  • @deepaalideemel4658
    @deepaalideemel4658 9 หลายเดือนก่อน +1

    ane kiyannako akki

  • @nimeshanuwanthika8575
    @nimeshanuwanthika8575 5 หลายเดือนก่อน

    Nangi apita order ekak awama ekta gewim karanne kohomada. Order eka customerta labunata passe gewna විදියක් tiyanawa neda

  • @Wishdom-Isu
    @Wishdom-Isu 3 หลายเดือนก่อน

    Parsal yawana hati video ekak karanna . 🎉

  • @user-cm3zf5mv1k
    @user-cm3zf5mv1k 8 หลายเดือนก่อน

    Prompt express eke cod krnne ndda akka.chocolate box diliver krnna cod krna curier service ekak akka dnne ndda 🙃

  • @shashithalakotunna3813
    @shashithalakotunna3813 13 วันที่ผ่านมา

    Post eke yawaddi dawasak thiyagenada dr serama aran gihin customerslata yawanne

    • @smile_fashion_store
      @smile_fashion_store  13 วันที่ผ่านมา

      මම නම් package post office එකට භාරදෙන්නෙ සතියට දවස් දෙකයි♥️ඊට පස්සෙ ඒක customer අතට යන්නෙ නම් එහෙම විශේෂ දවසක් නෑ.. සාමාන්‍යයෙන් මම package එක post එකට භාරදීල දවස් 2-4 ක් ඇතුලත ඒක customerට ලැබෙනව dear😇

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 3 หลายเดือนก่อน

    Math pode bunnies eka krane eane a,,, puluwen da uduwu k krnea a nagai,,,, thank you card eka i visiting cards eka i pitting kraghana khoyeda DA kyala a,,,

    • @smile_fashion_store
      @smile_fashion_store  2 หลายเดือนก่อน +1

      Print කරන තැන වීඩියෝ එකේ කියල තියනවා♥️🥰

  • @aksha321
    @aksha321 11 หลายเดือนก่อน +2

    Thank you ❤️. if you don't mind can I know the size of the cardboard boxes?😊

    • @smile_fashion_store
      @smile_fashion_store  11 หลายเดือนก่อน +1

      17.5cm * 12.5 * 4cm🌸

    • @aksha321
      @aksha321 11 หลายเดือนก่อน

      @@smile_fashion_store thank you❤️❤️

  • @KaushalyaNishani-ud2uc
    @KaushalyaNishani-ud2uc 3 วันที่ผ่านมา

    Nangi pronto eken service charge ek kiyk waged wenne...
    Parsel eke inch eke widiyatada

    • @smile_fashion_store
      @smile_fashion_store  2 วันที่ผ่านมา

      Pronto එක ගැන නම් මම දන්නෙ නෑ🥺මම delivery කරන්නෙ prompt xpress එකෙන්♥️

  • @deepaalideemel4658
    @deepaalideemel4658 9 หลายเดือนก่อน

    akki mata kiyannako crfts by lucky akkigen oder ekak gattama ekata salli denne kohomada kiyannako akki

  • @hirubhagya2922
    @hirubhagya2922 2 หลายเดือนก่อน

    Ane dear mekata aniwa reply krnna mn sereppi buissnss ekk patan ganna yanne ane e sereppu delivery krnna hoda bag ekak kiyanko plz

    • @smile_fashion_store
      @smile_fashion_store  หลายเดือนก่อน

      මම හිතන විදියට Courier bags හොඳයි❤🥰

  • @janakiindhunil4395
    @janakiindhunil4395 4 หลายเดือนก่อน

    ඔයා හරි ලස්සනයි ❤නංගී කස්ටමර්ට delivery charge ගැන කියන්නේ කොහොමද

    • @smile_fashion_store
      @smile_fashion_store  4 หลายเดือนก่อน

      මම නම් order එකට යන post charge එක වෙනම customerගෙන් ගන්නව akka ..ඒක customer ට කියන්න delivery charge එකක් add වෙනව කියල♥️

  • @lakamalli8771
    @lakamalli8771 10 หลายเดือนก่อน +1

    Akke oyta business ek ptan ara gnn kochchra මුදලක් giyda .....reply oona....

    • @smile_fashion_store
      @smile_fashion_store  10 หลายเดือนก่อน

      මං මුලින්ම ලොකු stock එකකට ගෙනාවෙ backpacks .. මතක විදියට rs.28,000 ක් වගේ උනා.. ඒ දවස්වල නම් dollarඑක මීට වඩා අඩුයි♥️

  • @rashinisandeepani1018
    @rashinisandeepani1018 9 หลายเดือนก่อน

    Oya me items kohenda ganne , lankawenda nathnm import karnwada dr

  • @user-oy7gb4ws4u
    @user-oy7gb4ws4u หลายเดือนก่อน

    Post karapuwahama salli ganne kohomd .bank deposit krnne nathuw yawwoth.

    • @smile_fashion_store
      @smile_fashion_store  หลายเดือนก่อน

      Post එක හරහා cash on delivery යවන්න පුලුවන් dear.. ඒත් මම ඒ ගැන ලොකු විස්තරයක් දන්නෙ නෑ♥️😕

  • @raazz6877
    @raazz6877 หลายเดือนก่อน

    hari business card eka. business card designs dakala na thama.muntath orders dena harak innawa ne

    • @smile_fashion_store
      @smile_fashion_store  หลายเดือนก่อน +1

      customersල මගෙන් order කරන්නෙ මගේ business card එක නෙවෙයි එයාලට ඕනෙ product එකනෙ😌😜අනිත් එක මම මේ වීඩියෝ එක කලේ ‘’small business’’ එකක් කරන කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන්න මිසක් business cards ගැනවත් ඔයා වගේ සියල්ලදත් අයටවත් නෙවෙයි🥹♥️අදහස් දැක්වීම පිලිබඳව ස්තූතියි🤭😉

  • @user-lw9nw5yo8d
    @user-lw9nw5yo8d 5 หลายเดือนก่อน

    Akke math small buisness ekk krnn hdnne ane mata logo ekk hadala dennko🥺🥺

    • @smile_fashion_store
      @smile_fashion_store  5 หลายเดือนก่อน

      Whatsapp message එකක් දාන්න♥️

  • @chenuthi_
    @chenuthi_ 6 หลายเดือนก่อน

    අක්කි මම post එකෙන් යවන්නෙ cash on delivery ඉල්ලුවහම මොකද කරන්නේ

    • @smile_fashion_store
      @smile_fashion_store  6 หลายเดือนก่อน

      Post එකෙනුත් cash on delivery යවන්න පුලුවන් ♥️

  • @D.H.R1111
    @D.H.R1111 11 หลายเดือนก่อน

    Curier service eke api register wenn onid dr parcel ywann

    • @smile_fashion_store
      @smile_fashion_store  11 หลายเดือนก่อน

      Prompt එකේ නම් එහෙම ඕනෙ නෑ darling♥️

  • @stephanieimallawa2826
    @stephanieimallawa2826 17 วันที่ผ่านมา

    මේ සේරම product එකට add වුනාම product එකේ cost එක ගොඩක් වැඩි වෙන්නෙ නැද්ද

    • @smile_fashion_store
      @smile_fashion_store  16 วันที่ผ่านมา

      Rs.100 ක් වගේ... ඔයා packingවලට පාවිච්චි කරන දේවල් එක්ක cost එක ඊට වඩා අඩු හෝ වැඩි වෙන්න පුලුවන් ♥️

  • @heshani914
    @heshani914 4 หลายเดือนก่อน

    math business ekk patan ganna inne oyawa contact karanna widiyk thiyeda podi dewal tikk thiyenawa danaganna🥺

    • @smile_fashion_store
      @smile_fashion_store  4 หลายเดือนก่อน

      whatsapp message එකක් දාන්න♥️🥰
      0️⃣7️⃣5️⃣3️⃣1️⃣2️⃣4️⃣1️⃣5️⃣3️⃣

  • @Priyangikagunawardhana-wj3gv
    @Priyangikagunawardhana-wj3gv 7 หลายเดือนก่อน +1

    Athakota salli denne bank akatada..

  • @isininimthara
    @isininimthara 4 หลายเดือนก่อน

    Sticker dising karanne kohomada 😮

  • @mekalashiromi1628
    @mekalashiromi1628 4 หลายเดือนก่อน

    E seel ekata kiyanne.safe ink seel kiyala❤

    • @smile_fashion_store
      @smile_fashion_store  4 หลายเดือนก่อน

      නම දැනගත්තෙ දැන්🙈♥️ thank you✨

  • @Thescrunchilife
    @Thescrunchilife 6 หลายเดือนก่อน

    මමත් scrunchie business එකක් කරනවා අක්කිලා,නංගිලා. ඕන කෙනෙක් ඉන්නවා නම් මට massage එකක් දාන්න 😊💕