walpola gothama thero පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
    ________________________________________________________________________________________
    (ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
    _____________________________________
    දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
    ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
    __________________________________________________________________________
    “තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
    “පින්වත් මහණෙනි,
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
    ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
    සැඟවී තිබෙන විට නොවේ“
    (අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
    __________________________________________________________________________
    “දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
    දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
    අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
    උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
    ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
    බොහෝ කල් ගලාබස්නා සේක්වා !
    (සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
    ____________________________________________________________
    “arising from the stone rock called lord of the “dasabala
    amamaha nivana“ has ending the great ocean called
    aarya ashtangika maarga named full of cool water
    the great river of “sri mukha buddha“'s words
    alleviating the suffering of world animals flow to be a long time !“
    _____________________________________________________________________
    සාදු! සාදු!! සාදු!!!
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
    තෙරුවන් සරණයි! මැරුණට පස්සේ අනුන්ගේ පිනකින් ගොඩයන්න නම් බළාපොරොත්තු වෙන්න එපා.

ความคิดเห็น • 56

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 2 ปีที่แล้ว +1

    අපේ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ,
    සුවපත් වෙත්වා

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj 11 หลายเดือนก่อน +1

    ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !උත්තම සදහම් දේශනා කල ආර්‍යමහා සංඝරත්නයට නමස්කාර වේවා !

  • @syanesyane9015
    @syanesyane9015 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු වටිනා ධර්ම දේශනාව ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ වහන්සේ දේශනා කළ ධර්මය මටත් පවුලේ අයට ත් ධර්මය අසන සියලු දෙනා ටත් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c ปีที่แล้ว

    සාදු!සාදු!!සාදු!!!තථාගතයන් වහන්සේට මගේ නමස්කාරය වේවා! ශීූ සද්ධර්මය දේසනා කළ ගරු දේසකයන් වහන්සේටත් ධර්ම දානය දුන් සැමටත් නිවන පිණිසම පින් පිරේවා෴නමෝ බුද්ධාය෴෴෴෴

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu budusaranai

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +1

    සාදු සාදු මාතලේ මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .දීර්ගායු වේවා ඔබවහන්සේට .

  • @ranjanip.166
    @ranjanip.166 2 ปีที่แล้ว +1

    Budusaranayi suwapath wewa ape suwamin wahane

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @udenisamanthi283
    @udenisamanthi283 2 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදූ සාදු සාදු

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +3

    සාදු!සාදු!සාදු!

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +2

    🙏🙏🙏දර්මානිසංස බෙලෙන් ලැබූ පිනෙන් අම්මා පුතා ඇතුළු සියළුම දෙනා සුවපත්වේවා 🙏🙏🙏සියළුම රෝගීන් නිරෝගී වේවා 🙏🙏සංසාරේ සියළුම මියගිය දෙනාටම මේ පී න් අනුමෝදන් වේවා 🙏🙏🙏පින් කැමති සියළුම දෙව්යෝ මේපින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ....මම නොදැන සිටි නොසිතූ බොහො දහම් කරුනු කාරණා දැන ගත්තා අපේ හාමුදුරුවනේ මෙ අද ඇසු දෙසනාව මා මියදෙන තුරාවටම මා මතකයේ තියේවි මෙතෙක් මා අතින් යම් වරදක් වි ඇත්නම් මියගිය ඥාතීන්ට පින් අනුමොදන් කරද්දී මියගිය සංසාර ගත ඥාතීන් සිහි නොවිමයි අද පටන් එ අඩුපාඩුව ද සකසා ගමි බොහොම පින් පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි පතන්නාවු බොධියකින් අමා මහ නිවන්සම්පත්තිය වහ වහා සාක් සාත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว

    Sadu sadu ,පින්වත් ape hamuduruwane ithama watina desanawk ,හොඳම විදියට පැහැදිලි kirimak swaminwahansa ,ජීවිතය ගෙවා දමන අයට ha පිංකම් කරන සිතන අපිට මෙම desanawa ithama watina , ....obawahnseta deergau labewai pathami tharuwan saranai swaminwahansa .........

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว +2

    පින් කැමති සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏💐 පින් ගන්න කැමති සියලුම සත්වයින්ට ද මටද මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏💐🌻

  • @nayaniwikramasinghe3349
    @nayaniwikramasinghe3349 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu me srawanaya kalau dharma danayen res kala pina miya giya mage roshan mallita anumodan wewa 🙏🙏🙏 pinwath swamin wahanseta deergau sampaththiya lebewa 🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว

    Mama Jayashani Teacher

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 ปีที่แล้ว +1

    Gawravaneeya Athipujya Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa 🙏🙏🙏🙏🙏🙏🙏
    Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว

    Obawahanse ta Budusarani Devipihitai Dirgausa Labewa Dalada Samiduge Pihita Asirwadayah Labewa

  • @kamalapranandu378
    @kamalapranandu378 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාගමය

  • @thoshanthivanthagurusinghe2744
    @thoshanthivanthagurusinghe2744 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ....🙏🙏

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe 2 ปีที่แล้ว +1

    Saadhu...saadhu...saadhu 🙏🙏🙏

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว

    Obawahanse ta Mage Namaskaraya vewa

  • @milansubasinghe1801
    @milansubasinghe1801 2 ปีที่แล้ว +2

    මගේ තාත්තා මගේ ලග නැවත වාරයක් ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

    • @methmal3067
      @methmal3067 2 ปีที่แล้ว +1

      තාත්තාට නිවන් පතා ඔබත් නිවන් දකින්න උත්සාහ කළොත් හොඳයි නේද?

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว

    E Siyaluma Denata Budusarani Devipihitai Dalada Samiduge Pihita Asirwadayah Labewa

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 2 ปีที่แล้ว +1

    🙏🌻🙏🌻🙏

  • @silavasilava2508
    @silavasilava2508 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 2 ปีที่แล้ว

    PAHADILI DARMA DESANAVAK APE PIN VAT SUVmin vahaseta Teruvan saranai

  • @Nilanthi-oq6jq
    @Nilanthi-oq6jq 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว

    Obawahanse ge Adaraniyaya Dema piyantath Obawahanse ge Guru Dewththamayan Wahansetatath Budun Daka Niwan Dakimata Me Pin Balayen Hethu Wasana Vewa

  • @renukahemamali1879
    @renukahemamali1879 2 ปีที่แล้ว

    Ape hamudruwane mage thathta nathi wela .hama dama wage hinen penwa .

  • @priyawarsha5341
    @priyawarsha5341 2 ปีที่แล้ว

    Oba wansasuwapatwawa dergayoulabawa

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว

    Mage thaththa amma nethi da idala thamath man hithin adamawa e duka ginna mage sithin thama giye ne

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว

    Obawahanse ta Mewan Darma Desanawak Thulin Nivaradi DE Manavin Minis Sith ta Awabodath Ghanaya Labadima Ithama Anargai

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @suwarnasuwrna893
    @suwarnasuwrna893 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chethnasathsarani129
    @chethnasathsarani129 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @aprsisiranatha2886
    @aprsisiranatha2886 2 ปีที่แล้ว

    pin gatha heki aathmaya paradapthuupajeewi kiyana pretha kottashaye inna ooni kiyanade eththada

  • @nadeesanadeesa390
    @nadeesanadeesa390 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @banduhewage3755
    @banduhewage3755 10 หลายเดือนก่อน +1

    දවස් 7කින් අපායෙන් නිදහස් වීම ප්‍රශ්න යක් මොකද අපායේ වර්ෂයි මනුෂ්‍ය වර්ෂයි ගලපන්නේ කෙසේ ද

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว

    🙏🙏🙏💐💐🌻🌻❄❄❄❄🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว

    🙏🙏🙏
    වටින බන දේසනාවක් කාටත් 🙏🙏🙏
    සසර බොහොම භයානකයි
    මේ රටෙ බුදු ධහමට නින්දා කර පොත් ලිය ලියා
    සංඝයාවහන්සේලාට අගෞරව කර කර.
    මොන ලෝකවලට යයිද ?
    නිරාගිමකයන් බහුලයි අද එක පක්ෂයක් නිසා තරැන අය තනිකර බුදු ධහමෙන් ඈත් වෙලා ☹️

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🍀🍀🍀

  • @lahiruprebath5380
    @lahiruprebath5380 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jesontrittriyan9460
    @jesontrittriyan9460 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

    • @namalweerasingha7515
      @namalweerasingha7515 2 ปีที่แล้ว

      Hamuduruwane mage tatta natiwela dawas 10 witara wenawa nawatha API atharema ipadewa kiyala prarthana karanawa

    • @dayanandawijesinghe9613
      @dayanandawijesinghe9613 2 ปีที่แล้ว

      ස්වාමීන්වහන්ස එසේ නම් බිම්බිසාර රජු මිය ගිය නෑයින් දුක් විදින බව සිහිනෙන් දුටු බව කී අවස්ථාවේදී කුසල් රැස් කර අනුමෝදන් කරන්න උපදෙස් දුන් බව සදහන් වෙනවා නේද ?

  • @jeewaappsara4674
    @jeewaappsara4674 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @niroshinihettiarachchi2484
    @niroshinihettiarachchi2484 2 ปีที่แล้ว +1

    🙏🙏🙏