තරිඳු ගේ රාජකාරියට පහරදී බාදා කල පොලිසිය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 692

  • @palithakandana6934
    @palithakandana6934 ปีที่แล้ว +214

    අපි සැම තරිඳු සහ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් එක්වෙමු .

  • @sreeathukorala1342
    @sreeathukorala1342 ปีที่แล้ว +198

    තරිදු රටේ සිදුවන සියලු තොරතුරු නිර්බයව වාර්තා කරන්නෙක්. මේ වගේ අයව මර්දනය කරන එක විසාල අපරාදයක්. තරිදුට තෙරුවන් සරනයි !!!

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +197

    මාධ්‍යය මර්දනය වහා නවතනු. තරිඳු වෙනුවෙන් ජනතාව පෙලගැසිය යුතුයි . ඔබලාට ස්තුතියි 🙏

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +123

    තරිඳු උඩුවරගෙදර අනීතිකව අඩංගුවට ගැනීම හෙලා දකිමු.

  • @thanujaranawaka7244
    @thanujaranawaka7244 ปีที่แล้ว +191

    බටලන්ද නැවත අහිංසක දරුවෝ විනාශ කරන්න පටන් අරන් වගේ කරුනාකරලා අහිංසක දරුවෝ ආරක්ෂා කරන්න ඔබ තුමන්ලා සැවොම

    • @sritha9738
      @sritha9738 ปีที่แล้ว +10

      BATALANDAYATA WEDI KAL YANNA KALIN BALLEK WAGE MERENNA WENNE TIRISAN BALLATA

    • @thanujaranawaka7244
      @thanujaranawaka7244 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් දිඨ්ඨ දම්ම වේදනීය කර්මය පල නුදුන්නොත් ධර්මය බොරු සියල්ල බොරු සතෙක් ට වඩා අන්ත මරණයක් ඔය පිස්සට ලැබෙන්න ඕනේ නාකි හමා

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +153

    පොලිස් සුනඛයින් උමතු වෙලා.

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +75

    භාරත ගෙ කටහඩ ඇහෙන්න පටන් ගත්තම ගැම්මක්. ඔබලාටම තමයි මගේ මේ මවු රට බේරා ගෑනීම . නැගිටිමු සියලුම දෙනා, දැන් තමා අවස්ථාව . මේ පහර නින්දිතයෝ, පොහොට්ටුව පාගලාම දාමු. අලු දුවිලි කරමු. මිහින්තලේ හාමුදුරුවන් සැම එකතු වෙමු.
    බෲනො, සැමට අපේ ආදරය❤🙏👍😍😍😍

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      හෑයියා කට්ටිය නේද මේ?

  • @ThushariLiyanage-uq5re
    @ThushariLiyanage-uq5re ปีที่แล้ว +107

    සත්‍යය ජය ගන්නවාමයි.තරිදු ඉක්මනින් නිදහස් වේවා

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +156

    දේශබන්දුගේ ගොබ්බ පොලිස් බල්ලෝ...
    තව කොහෙද දේශබන්දු පොලිස්පති උනහම .....
    ❤❤❤❤ උඹලට

    • @neflanmnm9854
      @neflanmnm9854 ปีที่แล้ว

      D banduge avataare anintat vehila

  • @kalumlowe4214
    @kalumlowe4214 ปีที่แล้ว +94

    රජය හොදටම බය වේලා....අරගලයට ජය වේවා..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว +3

      රනිල් බය වෙලා ඉන්නෙ

  • @ksampatha
    @ksampatha ปีที่แล้ว +92

    මේවාට මධ්‍ය ආයතන හැමෝම එකතු වොලා බලය පෙන්වමු.
    මේ එකමුතුකම පෙන්වන්නම ඕන වේලාවක්..

  • @ShamapereraSujeewani-nl9gc
    @ShamapereraSujeewani-nl9gc ปีที่แล้ว +53

    ඔබ සියලු දෙනා තරිදු සහෝදරයා වෙනුවෙන් පෙනී සිටිය යුතුමයි ඔහු හොද මාද්‍යවෙදියෙක් .ඉක්මනින් නිදහස ලැබේවා කියා ප්‍රරාර්තනා කරනව 🇨🇮🇨🇮👍👍

  • @AWW961
    @AWW961 ปีที่แล้ว +62

    හරිම නින්දිත හැසිරීමක්.
    තරිඳු විශිෂ්ට මාධ්‍යවේදියෙක්.
    ඔහුගේ නිදහස වෙනුවෙන් නිදහස අගයන ජනතාව හඬක් නැගිය යුතුයි.

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      තරිඳු තාම සෙක්ස් කරලත් නෑ. ඒක කාන්තා හින්සනයක් නිසා මිනිහට ඒකට හිත හදාගන්න බෑ. එහෙව් වල්ල මිරිකුවානේ දෙයියනේ

  • @susanplihakkara3140
    @susanplihakkara3140 ปีที่แล้ว +48

    භාරත.. බෲනෝ... ❤
    ඔබලාගේ එකතුවීම ශක්තියක්.💪💪

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +78

    තරිඳු වෙනුවෙන් සියලුම දෙනා සුවපත් වෙන්න ඕනා මාධ්‍ය හසුරුවන ඔබලා සියලුම දෙනා

  • @rehanaveronika9048
    @rehanaveronika9048 ปีที่แล้ว +49

    පොලිස් බල්ලො නූගත් හැත්ත කාලකන්නි මකබෑවිලා පලයල්ලා තරිදු පුතාට දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි තෙරුවන් සරනයි

  • @TheAyomini
    @TheAyomini ปีที่แล้ว +58

    ස්තුතියි තරිඳු වෙනුවෙන් මේ එකමුතුකම.

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 ปีที่แล้ว +50

    තරිඳු අපි ඔබසමග ජයවේවා

  • @mohanalpha8
    @mohanalpha8 ปีที่แล้ว +168

    මුං මහ තිරිසන්නු
    ඔයාලා ඔක්කොම එකා වගේ තරිදු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.

    • @Discovery-cs9to
      @Discovery-cs9to ปีที่แล้ว +4

      මුගෙ කට කොහොමත් වැඩියි.ඔහොම වෙලා මදි😂😂😂😂

    • @pramodbhagya686
      @pramodbhagya686 ปีที่แล้ว +13

      ​@@Discovery-cs9toකාගෙද ? රාජපක්ෂ වහල්ලුන්ගෙද ?

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r ปีที่แล้ว

      ​@@Discovery-cs9toකට වැඩි අයට ඔහොම කරන්න ඕනෑ ද එහෙනම් ඉතින් ලංකාවේ මිනිසුන් ගොළුවූවන් බිහිරන් වගේ හිටියා නම් හොඳයි කියලා ද කියන්නේ ...අවුරුදු 75.ක් හිටියා වගේ හිටියා නම් හරි මොකද නේද අසාධාරණ වලට ගිහිල්ලා හොට දාන්නේ ලංකාවේ හරිම මෝඩයෝ ඉන්නේ දේශපාලුවෝ කොහොම හරි නඩත්තු නොකර යටත් වැසියෝ විදියට ඉන්නේ නැතුව යනවා පුරවැසියන් වෙන්න ..පාලකයන්ට ඕනෑ විදියට රට පාලනය කරන්න දීපියව් .

    • @thanujaranawaka7244
      @thanujaranawaka7244 ปีที่แล้ว +9

      @@Discovery-cs9to එහෙම ඔයාලා කියනකොට සාධාරණයක් බලපොරොතු වෙන්නේ කොහොමද දරුවෝ මේ පාලකයන් ගෙන් ඇරියස් කවර් කරන්න එපා තරිඳු කටින් යමක් කියන්නේ එයාට ලාභයක් ගන්න නෙවෙයි පීඩනය ට පත් වෙලා ඉන්න හැමෝම වෙනුවෙන් ඔබට වරදක් වෙලා නම් ඒකට ඔහු සමග කතා කරන්න විසදගන්න ප්‍රසිද්ධියේ ඔහොම කියන්න එපා දරුවෝ

    • @idroosseyed9049
      @idroosseyed9049 ปีที่แล้ว +1

      Yes bro👍🙏

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 ปีที่แล้ว +142

    තරිදු යනු ශ්‍රේෂ්ට පුද්ගලයෙක්..
    ඔහු වෙනුවෙන් නැගී සිටීම සකළ වාසී ජනතාව ගේ යුතු කමයි.....

    • @Archi_007
      @Archi_007 ปีที่แล้ว

      Yes fully agree. We condemn this brutal attack. it was very sad to see and felt angry to see this inicdent. He was not given the medical treatment required
      immediately. Dirty OIC of the Borella police and the other dirty officers concerned should be taken into custody. Wishing you Tharidu a speedy recovery, we are all behind you. We will fight for justice in this country.

  • @susanplihakkara3140
    @susanplihakkara3140 ปีที่แล้ว +24

    මේ ශේෂ්ඨ මාද්‍යවේදියා වෙනුවෙන් එක්වෙමු.
    මේ තිරිසන් ක්‍රියාව හෙලා දකිමු...

  • @donudumullage9538
    @donudumullage9538 ปีที่แล้ว +62

    රනිල් කියන නරියව ගෙදර යවන්නම ඔනේ

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 ปีที่แล้ว +34

    තරිදු ඇතුලු ඔබලාට, අපේ භාරත ඇතුලුව යෝධ යෝධ බල ශක්තිය ලැවේවා. ලෝකයම පාලනය කරන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා, රැකදේවා.🙏🙏💪💪♥️♥️♥️

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +67

    පොලිස් බල්ලො මේ රටේ විනාශය ශාපයක් , බටලන්ද පටන් අරන් ...... 🐖🐖🐖🐖😢

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +41

    ඔය පොලිසියේ බල්ලෝ ඔහොම තමයි ලොක්කන්ට එක විදියක් අහිංසක මිනිස්සුන්ට එක විදියක් මොනවා උනත් පොලිසිය කන්න ලගයි තරිදුට ඉක්මනට නිදහස ලැබේවා

  • @sisirakumara561
    @sisirakumara561 ปีที่แล้ว +30

    තරිදු අපි ඔබ සමග ඉන්නවා ඔයා වීරයෙක්

  • @sriyageeganage9427
    @sriyageeganage9427 ปีที่แล้ว +51

    කාලකණ්ණි රනිලා පිස්සු වැටිලා පොලිස් බලු වැඩ ගැන මොකද මේ .......

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 ปีที่แล้ว +25

    මාධ්‍යවේදීන්ට අපගේ ගව්රවාචාරය!❤❤❤🙏

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว +16

    තරිදු බය නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට මාධ්‍ය වේදියෙක්.
    ජවවේවා!❤❤❤❤❤

  • @DushanBasnayake
    @DushanBasnayake ปีที่แล้ว +47

    හරිම අප්‍රසන්න සිදුවීමක්. ශ්‍රී ලංකා පොලිසියේ ඇත්තම තත්වය පෙන්නුවා. 🤮🤮🤮🤮🤮

  • @thilakhettiarachchi4161
    @thilakhettiarachchi4161 ปีที่แล้ว +29

    තරිඳු ගැන අතිෂයින් කනගාටුයි.😢😢😢😢

  • @lakshaniwaragodaarachchi4408
    @lakshaniwaragodaarachchi4408 ปีที่แล้ว +21

    Well explained, Baratha, Bruno, Abisheka, thank you 😊 🙏 👏
    අරගලයට ජය වේවා

  • @kalyankulasuriya2012
    @kalyankulasuriya2012 ปีที่แล้ว +9

    තරිඳු වෙනුවන් කල මේ මැදිහත්වීමට ස්තුත්යි

  • @Camlaz
    @Camlaz ปีที่แล้ว +47

    භාරතගේ මතය තමයි මගේ මතයත් ,මෙයට කලින් මමත් සඳහන් කලා

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว +10

    මහ කාලකන්නි පොලිසිය ක් , තරිඳු ඉතාමත් වැදගත් හොද මාද්‍ය වේදියෙක්, තරිඳු වෙනුවෙන් සියලු දෙනා ම එක් වෙන්න ඕන 👍

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +8

    ඇත්තටම මහ බලුම වැඩක් ..අපිට හරි දුකයි අපි කොච්චර ආදරේ කරපු පොලිසියක්ද මෙහෙම හැසිරෙන්නේ ..මුලු රටම එකතු වෙලා මේ අපරාදය නවත්වන්න වැඩ කරමු ..තරිඳු මල්ලි මුලු රටම ඔබ සමගයී ......

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว +59

    පොලිස් බල්ලො තොපි ඔක්කොම අහිංසක මිනිස්සුන්ට විතරයි ලොකුලොක්කො ළඟ තොපි නිවට බල්ලො .

    • @sakuni1406
      @sakuni1406 ปีที่แล้ว +1

      ඔව් අවුරා එකේ සිද්ධ උන දේවල් දැක්කනෙ...

    • @thanushkamanju
      @thanushkamanju ปีที่แล้ว +2

      ඔව් ලොකු හොරු ලග පොලිස් බල්ලො නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ 😠

  • @nayanaakarawitage6845
    @nayanaakarawitage6845 ปีที่แล้ว +6

    කොහොමත් ඕකුන්ට තරිදු ඇනයක් වෙලා හිටියේ ටික කාලයක ඉදලා. සත්‍ය හෙලිකරන විට රිදෙන අය ගොඩාක් ඉන්නවා.තරිදු වෙනුවෙන් හැමෝම ඉදිරිපත් වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.!!! තරිඳු ඇත්ත හෙලි කලේ ශ්‍රි ලාංකිකයන්ගේ දැන ගැනිම පිණිස කියන දේ අමතක කරන්න එපා.ඔබට දහිරිය ලැබේවා තරිදු❤❤❤

  • @-Mamalokka
    @-Mamalokka ปีที่แล้ว +18

    එක්තරා කාලයක එක් ජනපතියෙකුත් මේ වගේ අනීතික හැසිරීම් නිසා යන්න වුනා. එයාගේ අන්තීම කාලෙත් මේ වගේ තමයි.... ❤

  • @indranisilva6280
    @indranisilva6280 ปีที่แล้ว +8

    පුරවැසියන් ලෙස අපි මේ අසාදාරන බලහත්කාරයෙන් කරන ක්‍රියා හෙලා දකිමු

  • @jananinadeeshani8042
    @jananinadeeshani8042 ปีที่แล้ว +34

    ...කේ police .
    අනේ ආපහු යුද්ධයක් එනවනම් බලා ගන්න පුළුවන් මෙ හැත්ත කොහෙද ඉන්නේ කියලා 😢

  • @dinushan2606
    @dinushan2606 ปีที่แล้ว +44

    අනිතිකව හැසිරෙන යම් පොලිස් නිලධාරීන්ට දඩුවම් දිමක් ලංකාවේ නැද්ද? 😢

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว

      අනි තිකව අසිරෙන පොලිසියට දඩුවම් දීමක් වෙන්නේ මාලිමාව ආණ්ඩුවක්‌ තුල
      ඒකතමයි රටේ හැමෝටම කියන්නේ මාලිමාවට එක් රොක් වෙන්න කියලා

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว +8

      මේවා තවත් ඉවසන්න බැ රටේ වසියනේ එක් වෙමු මුන්ට පාඩමක් උගන්නන්න ඉක්මනට

    • @dinushan2606
      @dinushan2606 ปีที่แล้ว +4

      @@KapilaWimalasena අනිවාර්යයෙන්ම...

    • @kusumdias5070
      @kusumdias5070 ปีที่แล้ว +2

      අනුර ආවෝත් විතරයි පුලුවන්

  • @YourInspiration888
    @YourInspiration888 ปีที่แล้ว +16

    අනේ ඉක්මනින් හැම දෙනාම එකතු වෙමු...... ලොලිපොප් නාකියටත් 134 ටත් උන්ගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් හත් මුතු පරම්පරාවටම ශාප වේවා !!!!

  • @danushkamaduranga2129
    @danushkamaduranga2129 ปีที่แล้ว +28

    අරගලයට ජය වේවා

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +7

    මේ.. පොලිසිය නයාට ගහලා පොල්ල වරද්දා ගත්තේ.. තරිඳු කියන්නේ.. මිනිස්සුන්ගේ හදවතේ..ඉන්න ආදරණීය මාධ්‍යවේදියෙක්..

  • @eagleeyemedianetworks
    @eagleeyemedianetworks ปีที่แล้ว +6

    තරිඳුට පහරදීම පිලිකුලෙන් යුතුව හෙළාදකිමු

  • @percydesilva8936
    @percydesilva8936 ปีที่แล้ว +10

    පොලිසියේ පහර බ.ලු පාදඩ වැඩ ගැන සියලු දෙනාම දැනුවත් වන්න

  • @upalijayasekera8080
    @upalijayasekera8080 ปีที่แล้ว +5

    තරිඳු වෙනුවෙන් එකමුතු වූ සියල්ලන්ටම ගෞරවය!🙏❤️

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc ปีที่แล้ว +20

    ,බල්ලන් පොලිස් සේවය ට ගිහින් දේශපාලන කරන එඋන් ගේ මස් කටු කන හැටි පැහැදිලි වෙනවා

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +14

    පොලිසිය කියන්නේ බල්ලො කාලකණ්ණි සමහරක් කටුකන බල්ලො

  • @spj_artz
    @spj_artz ปีที่แล้ว +17

    ඇයි ඔය පොලිස් කාරයෝ ටික ට තනි තනිව නඩු දාන්න බැරි.. තේරුමක් නැති නිසාද 😢

  • @charith214
    @charith214 ปีที่แล้ว +17

    මස් කට්ටකට බල්ලෝ පොරකනවා වගේ.

  • @aneeseetes6956
    @aneeseetes6956 ปีที่แล้ว +42

    රනිල් ගහන හැම ගැටයක්ම අසාර්තක වෙන තරහ.

  • @slkadaira4654
    @slkadaira4654 ปีที่แล้ว +3

    භාරත ඔබට ඉස්තුතියි මමත් හිටපු මාධ්‍ය වේදියෙක් ඉදිරියේ දී විශාල සංහාරයකට මොවුන් සැරසෙන බව දැනෙන වා මාධ්‍යයට අත තැබීම පෙර නිමිත්තක් මේ තත්ත්වය ට මුහුණ දීමට සැරසෙමු තරිඳු අප ඔබ සමගයි

  • @TheAyomini
    @TheAyomini ปีที่แล้ว +17

    බටලන්දය නිදහස් කරපන් තරිදුව.

  • @nilmaneltk
    @nilmaneltk ปีที่แล้ว +8

    All media people .....should be united and educate the worldwide media.
    පොලිස් කොට්ටෝරුවො කෙහෙල් ගහට කොටාපු වග......

  • @devikafernando5049
    @devikafernando5049 ปีที่แล้ว +8

    Release Tharindu immediately. We all are with u Tharindu. Aragalayata jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @rohinifernando4737
    @rohinifernando4737 ปีที่แล้ว +15

    මේ පර පොලිස් පරයන් ට කොන්දක් නැද්ද

  • @ireshekanayake4844
    @ireshekanayake4844 ปีที่แล้ว +24

    රනිල් රාජපක්ස එලෝනව එලෝනව එලෝනවමයි!

    • @nilangaariyawansha5923
      @nilangaariyawansha5923 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඉල්ලන් කන්න ලගයි

    • @niroshikagayani2224
      @niroshikagayani2224 ปีที่แล้ว +1

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @firstlifelanka4974
    @firstlifelanka4974 ปีที่แล้ว +10

    Excellent excellent bruno and abisheka භාරත

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว +10

    ත්‍රිරින්දු විරුවානෙනි ඔබ සමග අප ඉන්නෙ

  • @drgwijes
    @drgwijes ปีที่แล้ว +16

    have to protect free journalism for everybody

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 ปีที่แล้ว +10

    We protect Tharindu🙌

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +28

    අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්...
    රනිල් නැවත බටලන්දක් සැකසීම වලකමු.සැවොම එක්වෙමු...
    සත්‍ය ජයගන්නවාමයි...

  • @k.g.ssenevirthne
    @k.g.ssenevirthne ปีที่แล้ว +5

    තරිදු බියවන්න එපා ජනතාව ඔබ සමග මුං ගෙ අවසානය ලං වෙලා අපි ඉක්මනට ජන්දයක් ගන්න බලමු ජ බ බ ඇතුළු සියලු ප්‍රගතිශිලි සංවිධාන පෙලගස්සමු

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි

  • @merakadorugewimalasena4978
    @merakadorugewimalasena4978 ปีที่แล้ว +3

    තරිඳු ඔබ ශ්‍රේෂ්ට යි අපි ඔබ සමගයි ඔබ‍ට ජය

  • @vineethabandara2963
    @vineethabandara2963 ปีที่แล้ว +15

    need to forward this to international stage

  • @pradeepkumara4694
    @pradeepkumara4694 ปีที่แล้ว +7

    තරිඳු වෙනුවෙන් සියඑ දෙනා පෙනිසිටිය යුතුයි

  • @priyankabandara5323
    @priyankabandara5323 ปีที่แล้ว +8

    අද තරිදුට නං හෙට ඔබට...මේ කාලකන්නි තිරිසන්නු අගේ..නෙදකු

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq ปีที่แล้ว +7

    තරිඳු ඔබ එලියට ආපු වහාම එකට දහස් වාරයකින් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ හෙලුව නිරාවරණය කරන්න.... ඔබට සියලු දෙවි පිහිට ලැබේවා!!!

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +11

    ලොලිපොප් සමනල්ලුන්ට කේෂර සිංහයො පේන්න බෑලූ....

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 ปีที่แล้ว +11

    නොදකින් නීච පොලිසිය දේශපාලුවන්ගේ සපත්තු ලෙව කන ලංකාවේ පොලිසිය ලංකාවට නින්දා කරන්න එපා යකුනේ ලජ්ජාවක් නැද්ද

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 ปีที่แล้ว +5

    Stand with Tharindu❤...we are with u...

  • @sakuni1406
    @sakuni1406 ปีที่แล้ว +1

    තරිඳු පුතේ ඔයාට ජය . අපි හෑමෝම ඔබ වෙනුවෙන් ඉන්නවා .. පොන්න පොලෝසිය...

  • @rohinifernando4737
    @rohinifernando4737 ปีที่แล้ว +10

    Baratha bruno and abisheka thank u so much for being a strength to tharidu

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 ปีที่แล้ว +17

    Tharindu, my son, I was distressed to see the footage and the brutal treatment you were given. I hope the legal community and the courts will do you justice.

  • @risijayasrikantha998
    @risijayasrikantha998 ปีที่แล้ว +4

    භරත ඔබගේ පැහැදිලි කිරිම අති විශිෂ්ඨයි. ඔබගේ මැදිහත් වීම නටාෂා නිදහස් කිරිමට සෘජුවම බලපෑ බව මගේ හැගිමයි

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et ปีที่แล้ว +5

    කාලකන්නි පොලිසියටවත් කාලකන්නි රාජපක්ෂ රනිල් රට වත් නෑ තරිඳු ගෙ කට වහන්නඒක අපි හොඳටම දන්නවා මුළු රටේම ජනතාව එකා මෙන් නැගිට හිතින දවස වැඩි ඈතක නෑ තොපි ඔක්කොටම දඬුවම දෙනවා ඔය පොලිසියේ කාලකන්නි නරුමයන්ට අනිවාර්යයෙන් දඬුවම් දිය යුතුයි මුන්ට යුනිෆෝම් එක ගලවලා ගහන්න ඕන

  • @tuansafu5427
    @tuansafu5427 ปีที่แล้ว +5

    Aragalata jayawaya 👍🙏♥️
    Mr Tharindu we are with you 👍🙏♥️

  • @shakthirathsara4247
    @shakthirathsara4247 ปีที่แล้ว +2

    සාමකාමීව ටොක්ක අනින හැටි අපි අරගලයෙන් ඉගෙන ගත්තා... ඒ විදිහට මේකත් විසඳන්න ඕනි..

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว +4

    සීමිත විනාඩි ගනණාවක් තුල මෙතරම් කමෙන්ට්ස් සංඛ්‍යාවක් ලැබීමම මේ ජඩ පාලනයට ලැබුන අශූචි සම්මානයක්.

  • @newshdsp5207
    @newshdsp5207 ปีที่แล้ว +5

    මාද්යවේදී තරිදු වහා නිදහස්කරනු

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 ปีที่แล้ว +7

    May he be blessed with all the gods in the universe !

  • @rajivewee2085
    @rajivewee2085 ปีที่แล้ว +3

    තරිඳු වෙනුවෙන් රටේ ජනතාව ඉන්නවා

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 ปีที่แล้ว +1

    දැන් කලයුත්තේ මේ කාලකන්නි පොලිසියට ප්‍රතිචාර දැක්වීමයි.

  • @tonycorso4790
    @tonycorso4790 ปีที่แล้ว +2

    බෘනෝ ඔබෙි මාධ්‍ය හැසිරවිමෙි සංයමය හා විනයගත සවභාවය මම අගය කරමි.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +7

    අනේ තරිඳු අත් අඩංගුවට ගත්ත බව දන්නෙ දැන් . හෙනගහපිය පොලිස් බල්ලන්ට. අදයි මම උන්ට බල්ලො කිව්වෙ.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et ปีที่แล้ว +4

    අනේ මහත්තයෝ පොලිසියේවහල් ගණිකාවෝටික දෙනෙක් හැරුණම මම දන්න විදියට නම්මේ රට වෙනස් කරන්න මාලිමාව පැත්තට හැරිල ඉන්නවා සීයට 75ක් පොලිසියඒක තමයි ඇත්තමැතිවරණයක් එනකං අපිත් බලන් ඉන්නවා ඉතින්මෙයාලට මෙදා මෙදාපාර දෙන්නේඅවුරුදු 75ක් නොවිදපු අත්දැකීමක් ලබන්න මේ හොර තක්කඩින්ටවිදේශගත අපි සියලුම දෙනා මෙදා මෙදාපාර මාලිමාවට

  • @firstlifelanka4974
    @firstlifelanka4974 ปีที่แล้ว +7

    තරිඳු උබ නියම විරයෙක් මෙම පදඩයන්ට උබ අභියොගයක් නුතන රිචෙර්ඩ්ද සොය්සා

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 ปีที่แล้ว

    මාධ්‍යය වේදින් රැකගැනීම අපගේ යුතුකමකි ,තරිඳු මහතාට බුදු සරනයි ,

  • @newsinkandy7825
    @newsinkandy7825 ปีที่แล้ว +5

    We as international media establishment and a part of civil society organization working on human rights and civil rights stand with Thrindhu and other media personalities and media organisations.

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว

    ස්තුතියි .බෘනෝ .මම.ඔබටත්.අභිෂේකාටත්..විවේචනය කල.කෙනෙක්.ඒ.පිළිකුල.තිබුනත්.මේ.මොහොතේ.ඔබ.දෙපල.කල.කාර්‍යභාරය .අති.විශිෂ්ටයි ස්තුතියි බෘනෝ ස්තුතියි අභිෂේකා .අයි.ඈම්.සොරි.

  • @janranijanrani2187
    @janranijanrani2187 ปีที่แล้ว +1

    Tharidu putha..api oba samagai..
    God bless you tharidu....

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +4

    තරිඳු ගේ රාජකාරිය කියන්න එපා. මහජන කාර්‍යය කියා කියන්න.

  • @nalin_edirisinghe
    @nalin_edirisinghe ปีที่แล้ว +5

    ලකේ පොලිස් ඉදකිං

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 ปีที่แล้ว +7

    OMG leave him alone... we Love him...Useless country sick of this...

  • @Clove12345
    @Clove12345 ปีที่แล้ว +2

    We stand for Tharindu 💪🏻💪🏻

  • @tmhkcbthennakoon
    @tmhkcbthennakoon ปีที่แล้ว +13

    I'm deeply concerned to hear about the arrest of an innocent journalist. Freedom of the press and journalists' rights are fundamental pillars of a democratic society. It is essential that journalists are allowed to carry out their work without fear of reprisal or unjust treatment. Such incidents raise questions about media freedom and the protection of individuals who play a vital role in keeping us informed and holding those in power accountable. I hope that a thorough investigation will take place, ensuring that justice is served and the rights of journalists are respected. Let us stand united in safeguarding press freedom and defending the principles of a free and open society. #ProtectJournalists #PressFreedom

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว +2

    මේවනවිට P.O.L.I.C.
    යනුවෙන් හඳුන්වන කෙටි යෙදුම් කිසිවක් එම ආයතන තුල ඇත්තේම නැතිතරම්.
    අදවනවිට රෝහල්ගතවන්ට සිදුව ඇත්තේ මල්ශාලාව සිහිකරමින් වන අතර යුක්තිය ඉටුකරවාගැනීමට පොලීසියට යායුත්තේ හිරගෙදර සිහිකරගෙනය.
    මහමගක යායුතුව ඇත්තේ මරණය සිහිකරගෙනය.
    කොටින්ම කියතොත් නිවසතුල දිවිගෙවිය යුත්තේත් වස විස මිශ්‍ර ආහාර පාන පරිභෝජනය කරමිනුයි.
    ඉඳින් කෝ අපට රැකවරනයක් ?.