Rajiniya ( රැජිණිය ) - Aslam Roshan | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • Rajiniya (රැජිණිය ) Official Music Video by Aslam Roshan | Sinhala Song
    ♪ Stream & Download: VirginMusicGroup.lnk.to/Rajiniya
    ✘ Spotify: open.spotify.com/album/3ovz4U...
    ✘ ‎Apple Music: / rajiniya-single
    ✘ TikTok: vt.tiktok.com/ZSYCX3Hh4/
    ✘ TH-cam Music: • Rajiniya
    රැජිණිය මෙම ගීතය දැන්ම
    ඔබේ Ring Tone එක කරගන්න පහත අංක අමතන්න
    ☎ Dialog - 8713157433
    ☎ Mobitel - 74764122
    ☎ Hutch - 8880128481
    ☎ Airtel - 369517782
    Vocals - Aslam Roshan
    Music - Rukshan Subasinghe
    Lyrics - Hashika Sureni
    ♪ Song Lyrics:
    කුසයේ මා හොවාලා… දස මස කල් බලාලා
    ඇගලේ කිරට පෙරාලා… දුන්නා.. මගෙ අම්මා..
    නෑ පෙම නිමක් වෙනා… දුක් ගිනි තව උහුලනා …
    සසරම තුරුලු කරන් මා… සැනසූ…වා මගෙ අම්මා....
    අම්මේ මගේ පණ ඔයා වෙලා…
    රැඳෙන්න සිනහ සිසී…
    ආදරයෙන් තුරුලු කරන් මා…
    ඔය සුවඳින් තෙමනු මැනේ…
    සිහසුන රජ වූ දා… - සිරසේ කිරුල දරා…
    රැජිණිය නුඹයි මගේ… - හිඳින්න හෙවනැල්ල වෙලා…
    නිබඳව මා නිවන්න...නුඹෙ සෙනෙහස් දියෙහි තෙමා....
    සසරම තුරුලු කරන් මා...සැනසූ..වා මගෙ අම්මා...
    අම්මේ මගේ පණ ඔයා වෙලා..
    රැඳෙන්න සිනහ සිසී
    ආදරයෙන් තුරුලු කරන් මා…
    ඔය සුවඳින් තෙමනු මැනේ…
    දරුපෙම මහමෙර සේ… - පපු මැද සතපාලා…
    ඇඳුරුතුමියයි මගේ... - සසරම මඟ කියනා...
    අදුරුම රෑක දිලෙන්න... මගෙ අහසෙහි සඳයි ඔයා...
    සසරම තුරුලු කරන් මා...සැනසූ..වා මගෙ අම්මා..
    අම්මේ මගේ පණ ඔයා වෙලා..
    රැඳෙන්න සිනහ සිසී
    ආදරයෙන් තුරුලු කරන් මා…
    ඔය සුවඳින් තෙමනු මැනේ…
    ✅Subscribe to watch more: th-cam.com/users/MEntertainmentsPL?su...
    Follow us🔗
    ▶Facebook - / mentertainments
    ▶Instagram - / mentertainments.lk
    ▶Twitter - / mentertainments
    ▶TikTok - / mentertainments.lk
    ▶Website : me.lk
    Enjoy and stay connected with us!
    (C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #Rajiniya #AslamRoshan #voicekids #TheVoiceKidsSriLanka #winner #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
  • เพลง

ความคิดเห็น • 4.3K

  • @roshanaslamofficial
    @roshanaslamofficial 19 วันที่ผ่านมา +2499

    ගොඩක් ස්තුතියි මගේ ආදරනීය ඔයාලා හැමෝටම,ඔයාලගේ ආදරය මට ලොකු ශක්තියක්❤

    • @ShehanDinuka-pj5nm
      @ShehanDinuka-pj5nm 19 วันที่ผ่านมา +66

      කියන්න වචන නෑ මල්ලියෝ ඒක පට්ට 🫂😇❤️ තව තවත් කරමු 😇❤️ ජය වේවා 😊

    • @shalmisheyana2370
      @shalmisheyana2370 19 วันที่ผ่านมา +23

      ❤❤

    • @dineshjayanath7848
      @dineshjayanath7848 19 วันที่ผ่านมา +16

    • @Nethusithumsa1357
      @Nethusithumsa1357 19 วันที่ผ่านมา +17

      Harima lassana song ekak aslam ❤

    • @dineshjayanath7848
      @dineshjayanath7848 19 วันที่ผ่านมา +10

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 19 วันที่ผ่านมา +1626

    අම්මටයි අස්ලාම්ටයි ආදරේ අය ලයික් බටන් එක ක්ලික් කරන් යන් ..❤️🥺✋

  • @user-sd9ow2kp7q
    @user-sd9ow2kp7q 15 วันที่ผ่านมา +81

    මේ song එක මිලියනයකට යනවා කියන අය ලයික් එකක් දාගෙන් යන්❤️😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  14 วันที่ผ่านมา +3

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-xy4nu5zy5e
    @user-xy4nu5zy5e 15 วันที่ผ่านมา +33

    අම්මා ගැන අහපු ලස්සනම සිංදුව මේක අස්ලම් ..දැන් හරිම අඩුයි මව් ගුණ වර්ණනා කරන කවි...මව් කුස තුල සිටිත්දීත් ඉපදුන දින සිට අපට දෙන නොවෙනස් ආදරය අපිට ලැබෙන්නේ අම්මාගෙන් ..මගේ පණත් මගේ අම්මා ...ඇය රැජිනියකි ...❤❤❤හිතට දැනෙන හැඟීම් ගොඩක එකතුවක් තමා අම්මා කියන්නේ ❤❤මගේ අම්මට මෙන්ම මෙලොව සියලුම මව්වරුන්ට දීර්ඝායුෂ ලැබේවා.....
    ඒ වගේම මේ song එකත් මාරම ලස්සනයි❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  14 วันที่ผ่านมา +3

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @user-xy4nu5zy5e
      @user-xy4nu5zy5e 14 วันที่ผ่านมา +4

      @@MEntertainmentsPL aniwarenma❤️❤️

  • @hashikakumarasinghe6375
    @hashikakumarasinghe6375 17 วันที่ผ่านมา +486

    Sirasa Voice Kids කිරුළ පැලදූ අස්ලම් පුතාට මම ලියපු "රැජිණිය" ගීතයට ඔයාලා දෙන මේ ආදරයට ගොඩක් ස්තූතියි 🙏🥺😇

    • @user-qx7ei3cf9o
      @user-qx7ei3cf9o 17 วันที่ผ่านมา +16

      ඒ සින්දුවෙ වචන ටික හරිම ලස්සනයි. අස්ලම් මල්ලිට මේ වගේ ලස්සන සින්දුවක් දුන්නට ඔයාටත් ස්තුතියි ❤❤

    • @hashikakumarasinghe6375
      @hashikakumarasinghe6375 17 วันที่ผ่านมา +10

      ​@@user-qx7ei3cf9o බොහොම ස්තූතියි 🙏😇❤️

    • @InduwaraLasindu2008
      @InduwaraLasindu2008 17 วันที่ผ่านมา +5

      මේ ගීතයේ පද ටික නම් හිතට දැනෙන්නම ලියල තියෙනවා . හරිම ලස්සනයි.ස්තුති පුතාට මෙවැනි ලස්සන නිර්මාණයක් කලාට.❤

    • @Musicy-u9g
      @Musicy-u9g 17 วันที่ผ่านมา +4

      හරිම අර්තවත් පද ටිකක්. ඔබටත් ස්තූතියි 🙏

    • @lifeuncut6839
      @lifeuncut6839 17 วันที่ผ่านมา +2

      ​@@InduwaraLasindu2008බොහොම ස්තූතියි 🙏❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 19 วันที่ผ่านมา +1072

    කොල්ලට ආදරේ අය ලයික් එකක් දාගෙන යන් ..❤️✋

    • @user-ee2ow8ji7v
      @user-ee2ow8ji7v 18 วันที่ผ่านมา +4

      Eya ta good adareeyi ❤️❤️❤️

    • @_musicb_5777
      @_musicb_5777 18 วันที่ผ่านมา +2

      🥰

    • @roshanaslamofficial
      @roshanaslamofficial 18 วันที่ผ่านมา +19

    • @user-ee2ow8ji7v
      @user-ee2ow8ji7v 18 วันที่ผ่านมา +2

      @@roshanaslamofficial aslam kohoma da oya ta
      Good adareeyi oya ta ❤️❤️

    • @_musicb_5777
      @_musicb_5777 18 วันที่ผ่านมา +4

      Trending aawoooooooooo🥳🥳🥳🥳🥳😭😭😭😭😭😭

  • @user-zg8hv1gp5f
    @user-zg8hv1gp5f 14 วันที่ผ่านมา +54

    අස්ලාම්ගේ කටහඩ හිතට දැනෙන සුපිරි වොයිස් එකක් 🥺😍😘

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  14 วันที่ผ่านมา +3

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @user-zg8hv1gp5f
      @user-zg8hv1gp5f 11 วันที่ผ่านมา +1

    • @anushadilhani7156
      @anushadilhani7156 10 วันที่ผ่านมา

      😢😂❤❤

  • @Jihansa__nethmini
    @Jihansa__nethmini 10 วันที่ผ่านมา +26

    ඉස්කෝලේ වැඩ නිසා අස්ලම් අයියගේ සිංදුව නිතරම අහන්න බැරි වුණත්..පුලුවන් හැම වෙලාවකම.. දවසකට එක පාරක් හරි අනිවාරෙන් අහනවා❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  9 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @NayodaMohotti
      @NayodaMohotti 2 วันที่ผ่านมา

      Mamath ehemai ❤❤❤

  • @l.g.s.i5951
    @l.g.s.i5951 19 วันที่ผ่านมา +265

    පිරිමි ලමයෙකුගේ පලවෙනි ආදරවන්තිය අම්මා නම් විය ❤

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o 18 วันที่ผ่านมา +121

    අම්මෝ trending ආවා 🥰🥰 අස්ලම් කියන හැම සින්දුවක්ම trending තමයි ❤ කොහොමහරි trending 1 කරමු ❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  15 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @hansifernando2360
    @hansifernando2360 17 วันที่ผ่านมา +41

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️❤️ඒ තරම් ලස්සන සිංදුවක් ❤️❤️❤️😍

  • @Happyvibes1112
    @Happyvibes1112 16 วันที่ผ่านมา +30

    ඒ අම්ම කොයිතරම් පින්වන්තද මේ වගේ ආදරණීය කොලු පැටියෙක් ලබන්න..♥️✨️🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

    • @user-ko7ox4ro6g
      @user-ko7ox4ro6g 4 วันที่ผ่านมา +2

      Aththatama

  • @RmSeela-up4dt
    @RmSeela-up4dt 19 วันที่ผ่านมา +237

    සතුටට ඇඩුන අය කො... ගොඩක් ලස්සනයි මැණික.. ආදරෙයි ගොඩක් 🥺❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 19 วันที่ผ่านมา +575

    මට මේකට ලයික් 5 ක් දාන්න .🙂

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 16 วันที่ผ่านมา +34

    ලස්සනයි සිංදුව මල්ලි .මේ ගායන ක්ෂෙත්‍රයන් ඉදිරියටම යන්න ඔයාට ජයෙන් ජය 👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  15 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @udenigunarathne3888
    @udenigunarathne3888 16 วันที่ผ่านมา +19

    මම මෙච්චර වෙලා බලාගෙන හිටියෙ මේ සින්දුව 100k views වෙනකම් දැන් ඒක හරි.තව ටික දවසකින් 1m,2m,3m,4m,5m,6m,7m,8m,9m,10m,20m,වගේ වෙයි.congratulations ayye.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  15 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි Udeni. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @udenigunarathne3888
      @udenigunarathne3888 14 วันที่ผ่านมา

      තව සිංදු ගොඩාක් ඕන......Aslam...😊😊

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 19 วันที่ผ่านมา +494

    අස්ලම්ගේ වොයිස් එකනම් මාරම ලස්සනයි කියන අය කෝ ..🥺

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 19 วันที่ผ่านมา +690

    අස්ලාම්ගේ සින්දුවක් එනකල් බලන් හිටපු සෙට් එක කෝ ❤

  • @lalsaman9863
    @lalsaman9863 11 วันที่ผ่านมา +28

    Aslamg fans pleace මේ music vidiyo එක බලලා views වැඩි කරන්නකෝ.අපි මේ අස්ලම්ගෙ ⁣ song එක tranding 1 වලට ⁣අරන එමු.එ⁣තකොට අස්ලම්ටත් ගොඩාක් සතුටු හිතෙයි.එයාගෙ පලවෙනි music vidiyo එකනෙ.එතකොට එයාගෙ fans ලා වෙන අපිටත් ගොඩාක් සතුටුයිනෙ❤❤❤❤❤❤❤❤

    • @user-qx7ei3cf9o
      @user-qx7ei3cf9o 11 วันที่ผ่านมา +2

      ඔව් ඒක තමයි ❤️ trending 11 තිබ්බ එක අද trending 13 වෙලා 😢 කොහොමහරි 1 කරන්නම ඕනි🥺🙏

    • @lalsaman9863
      @lalsaman9863 11 วันที่ผ่านมา

      @@user-qx7ei3cf9o hmm harima dukai❤️

    • @DinushiChathurangani
      @DinushiChathurangani 6 วันที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත ❤❤❤❤

    • @KalyaniWeerasekara-lf3kr
      @KalyaniWeerasekara-lf3kr 5 วันที่ผ่านมา

      Please type krnne mehema

    • @lalsaman9863
      @lalsaman9863 4 วันที่ผ่านมา

      @@KalyaniWeerasekara-lf3kr මොකක්ද

  • @AnojMaduranga
    @AnojMaduranga 16 วันที่ผ่านมา +8

    ලස්සනයි අස්ලම් .... Malliiiiyoooo❤❤❤
    Adarei Hamadamath Sathutin Inna ❤❤ 😊😊😊 💙💜️❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  15 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-yf4rp5vy8w
    @user-yf4rp5vy8w 18 วันที่ผ่านมา +272

    අස්ලම්ගෙ song ekak eddi balan hitapu set eka ko❤❤❤❤e kattiya like 500 ක් දෙන්නකෝ please ❤❤❤🥺🥺🥺🥺🥺adareyi manika ❤❤❤️❤️❤️❤️❤️❤️

    • @udenigunarathne3888
      @udenigunarathne3888 16 วันที่ผ่านมา

      එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.😊

    • @RenoReno-jn8hl
      @RenoReno-jn8hl 16 วันที่ผ่านมา

      Puthe. Oyage. Mauguna. Githaya. Harima. Lassanayi. Raththaran. Puthe❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-yf4rp5vy8w
      @user-yf4rp5vy8w 16 วันที่ผ่านมา

      @@udenigunarathne3888 aniveren ❤️❤️❤️

    • @user-es6ve1qc8r
      @user-es6ve1qc8r 16 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  15 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Dilshan_Creations
    @Dilshan_Creations 19 วันที่ผ่านมา +62

    අම්මා ගැන අහපු ලස්සනම සින්දුව, keep Shining Chuti malli good luck ❤️❤️❤️❤️

  • @user-gj7tf9cn3x
    @user-gj7tf9cn3x 17 วันที่ผ่านมา +10

    Attatama godak laanai malli menika mage oyage sindu digatama danna menika❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @NuwanRanga-iq7gy
    @NuwanRanga-iq7gy 17 วันที่ผ่านมา +17

    හැමදාමත් ආදරෙයි Aslam ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Nuwan. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 18 วันที่ผ่านมา +44

    මේ සින්දුව දාපු වෙලාවේ ඉදන් මේ වෙනකම් අහපු වාර ගාන කීයක් ද කියලා මතක නෑ මල්ලියෝ..❤.අහන්න අහන්න ආස හිතෙනවා...❤❤ඔයාගේයි අම්මගෙයි acting super ආයේ කියන්න වචන නෑ❤ආදරෙයි මල්ලියෝ අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා❤

  • @SanjeewaSanjeewa-jy4bb
    @SanjeewaSanjeewa-jy4bb 19 วันที่ผ่านมา +86

    අපේ සිහින කුමාරයාගේ පලවෙන් සින්දුව ❤ සුබම වේවා අස්ලම් මල්ලී.❤

  • @chathujayalath1750
    @chathujayalath1750 17 วันที่ผ่านมา +5

    Oyage katahadanam bawanawak malli❤️😍😘 best of luck❤️🥰 oyage idiri wada katayuthuth sarwaprakarayenma sarthaka wewaa malliyoo😍❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Chathu. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @Lathikajewanthi
    @Lathikajewanthi 15 วันที่ผ่านมา +6

    පලවෙනි සිංදුව විදිහට අගය කල යුතු ගීතයක් ❤.. හරිම ලස්සනයි අස්ලම්ගෙ හඬට ගැලපෙන්න ලස්සන සංගීතයක් එක්ක අස්ලම්ගෙ වයසට ගැලපෙන තේමාවක් අරන් හදලා තියනවා 😊❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  15 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @Lathikajewanthi
      @Lathikajewanthi 15 วันที่ผ่านมา

      @@MEntertainmentsPL අනිවාරෙන් ♥️..

  • @manuthchehansa2356
    @manuthchehansa2356 19 วันที่ผ่านมา +482

    ASLAM fans ලා කොහොමහරි මේ සිංදුව Trending #1 කරන්න ❤

  • @isharatharanganee6796
    @isharatharanganee6796 19 วันที่ผ่านมา +172

    "සිහසුන රජ වූදා
    සිරසේ කිරුළ දරා
    රැජිණිය නුඹයි මගේ
    හිඳින්න හෙවණැල්ල වෙලා
    නිබඳව මා නිවන්න.....
    නුඹේ සෙනෙහස් දියෙහි තෙමා
    සසරෙම තුරුල් කරන් මා
    සැනසුවා මගේ අම්මා...."
    අම්මා කෙනෙකුට මීට වඩා සතුටක් කොහෙන්ද පුතේ.....කියන්න වචන නෑ හරිම ලස්සන හිතට දැනෙන ගීතයක්.ලෝකයේ තියෙන ලස්සනම වචන දෙක පුතේ එකක් "අම්මා" අනෙක් එක "ආදරය". මේ වචන දෙකම එකතුව විශ්වය අපට දුන්න වටිනම දේ තමයි " අම්මා".පුතෙක් සහ අම්මා කෙනෙක් අතර තියෙන්නේ වචන වලින් විස්තර කරන්න බැරි තරම් අධ්‍යාත්මික බැඳීමක්....ඒ ආදරයට නිමක් නෑ...සීමාවක් නෑ....ඒ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න පුළුවන්....අම්මයි මහපොළොවයි හරියට එක වගේ....දරා ගැනීම් වල සීමාවක් නෑ.අම්මා කියන්නෙම සසරක්.අස්ලම් පුතේ ඔයයි අම්මයි අතර බැඳීමත් ඒ වගේ....මේ ගීතය පුරාවට මම දැක්කේ පුතාගෙම ජීවිතේ....ඒ අම්මගේ හිතේ පුතා වෙනුවෙන් උතුරන ආදරේ....පුතාගේ හිතේ අම්මා වෙනුවෙන් තියෙන ආදරේ.මටත් ඉන්නේ පුතා වගේම ආදරණීය සංවේදි පුතෙක් නිසා මේ ගීතය මට වැඩියෙන් දැනෙනවා පුතේ...මට දැනුණේ මගෙයි පුතාගෙයි ආදරේ වගේ.ඒ ආදරය මට වැඩියෙන් දැනෙනවා පුතේ.පුතා මොනතරම් ලස්සනට මේ ගීතය හිතට දැනෙන්න ගයනවද.....ඒ හඩ ආවේ පුතාගෙම සිතුවිලිත් එකතු වෙලා....අපි ඒකට කියන්නේ හැඟුම්බර සංවේදි ගායනයක් කියලා....ඒක පුතා ළග අඩුවක් නැතිවම තියෙනවා....ඒක පුතාගේ මුහුණෙන්ම පේනවා...පුතා සුවිශේෂි හැකියාවන් සහිත දක්ෂ දරුවෙක්....ඒක මේ ගීතය තුලිනුත් පෙනුණා පුතේ....හසිකා සුරේනි නැන්දා ලියපු වචන වලටත් රුක්ෂාන් සුබසිංහ මාමා නිර්මාණය කරපු තනුවටත් පුතා ජිවය දුන්නා....පුතා මේ කලා ක්ෂේත්‍රයට පායපු පුංචි සිහින තරුවක්.ළමා ගායන ශිල්පියෙකු ලෙස ඇරඹුමම හරිම සාර්ථකයි...අර්තවත් ම හිතට දැනෙන මව්ගුණ ගීයක්....විශ්වීය පොදු සංකල්පයක්.මේ වගේ තවත් එකිනෙකට වෙනස් ලස්සන අර්තවත් නිර්මාණ තුලින් පුතාගේ හැකියාවන් තව තවත් අපට දකින්න හැකිවේවා!!! සංගීත ක්ෂේත්‍රය තුල සිටින ප්‍රවීනයන්ගේ ගුරු හරුකම් පුතා ලබාගන්න..ඒ ලබාගන්න අත්දැකිම් පුතාගේ ඉදිරි සංගීත නිර්මාණවලට ආලෝකයක්ම වේවී.සංගීත ක්ෂේත්‍රය තුල සිටින ප්‍රවීනයන්ගේත් ඇසුර සහ ආශීර්වාදයත් සමග පුතාගේ තියෙන හැකියාවන් තවත් දියුණු කරගෙන කවදහරි මේ සංගීත ක්ෂෙත්‍රය තුල දක්ෂ ගායකයකු විතරක් නෙමේ දක්ෂ Musician කෙනෙක් වන්නටත් පුතාට හැකිවේවා !!! .පුතාගේ සිහිනය එයනේ.... ඔයාට වරදින්නේ නෑ පුතේ...ඒ සිහිනය ඉටුවෙයි....පුතාට මම මගේම පුතෙකුට වගේ හැමදාම ආශීර්වාද කරනවා !!!
    පුතා ගුණ යහපත් දරුවෙක්.
    ඔය තියෙන ලස්සන ගතිගුණත් අරගෙන ඉදිරියටම යන්න ආදරණීය පුතුනි .ජයම වේවා ❤️
    ඉෂාරා තරංගනී ✍️

    • @user-dj8ju3tc8v
      @user-dj8ju3tc8v 19 วันที่ผ่านมา +2

      Harima lassana cmnt ekak ❤

    • @rasikachandani7329
      @rasikachandani7329 19 วันที่ผ่านมา +3

      ow amme oyath anivarenma evage amma kenek ven nath nathnam mevage ammage puthage adarayak vachana valata peralala comment karnna ba❤

    • @roshanaslamofficial
      @roshanaslamofficial 18 วันที่ผ่านมา +23

      Thankyou ❤❤❤❤❤❤

    • @saduninethmiudeshika5928
      @saduninethmiudeshika5928 18 วันที่ผ่านมา +2

      ​@@roshanaslamofficial❤❤

    • @_musicb_5777
      @_musicb_5777 18 วันที่ผ่านมา +2

      ❤‍🔥❤‍🔥

  • @pawanisenevirathne2292
    @pawanisenevirathne2292 16 วันที่ผ่านมา +4

    අනේ හරිම ලස්සනයි මල්ලියෝ. ඇස් වලට කදුළු ආවා.ගීතයේ වචන වගේම විෂුවල් එකත් හරිම සංවේදී.. ඔයා නුවරට ආඩම්බරයක්.. ආදරෙයි හැමදාම. තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  15 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @user-ch6fh4uz2s
      @user-ch6fh4uz2s 4 วันที่ผ่านมา

      😅😅😅😅😑

  • @niroshawijegunarathna9918
    @niroshawijegunarathna9918 15 วันที่ผ่านมา +15

    මේ ගීතය කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ. ඒ තරම්ම ලස්සනයි....💖💖
    ආදරණීය හදවත් දෙකක්....❤️❤️
    හිත නිවෙන කටහඩක්....🥰🥰
    මේ ගීතය trending 01 ම වේවා...! 💐💐💐

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  14 วันที่ผ่านมา +3

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @malmiamarasinghe6489
    @malmiamarasinghe6489 18 วันที่ผ่านมา +15

    අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි 🥺🥰♥️🔥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o 19 วันที่ผ่านมา +184

    අනේ මේක trending වෙයි නේද ? 😥🥰 කොහොමහරි අස්ලම්ගෙ fansla මේක trending කරමු ❤️❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 16 วันที่ผ่านมา +165

    දැනට 95 k views .1 Million ආවම මේකට ලයික් එකක් දාන්න...🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  15 วันที่ผ่านมา +7

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @roshanaslamofficial
      @roshanaslamofficial 13 วันที่ผ่านมา +18

      ආශිර්වාදය හා ආදරය ඵලකල ඔයාලා මට ශක්තියක් ❤❤❤❤❤❤❤❤❤

    • @ChannelZine
      @ChannelZine 12 วันที่ผ่านมา

      ​@@roshanaslamofficial❤❤❤❤❤❤

    • @NilangaAmodh
      @NilangaAmodh 12 วันที่ผ่านมา

      @@roshanaslamofficial❤❤❤🥰🥰😘😘😘

    • @ajithjayasundara4552
      @ajithjayasundara4552 11 วันที่ผ่านมา

      Adarei puthe godak❤❤❤❤​@@roshanaslamofficial

  • @lalsaman9863
    @lalsaman9863 5 วันที่ผ่านมา +4

    Lairis : කුසයේ මා හොවාලා
    දස මස කල් බලාලා
    ඇඟ ලේ කිරට පෙරාලා
    දුන්නා මගෙ අම්මා...
    නෑ⁣ පෙම නිමක් වෙලා
    දුක් ගිනි බව උහුලනා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා...
    නෑ පෙම නිමක් වෙලා
    දුක් ගිනි තව උහුලනා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා...
    අම්මේ මගේ පන ඔයා වෙලා
    රැදෙන්න සිනහ සිසි
    ආදරයෙන් තුරුලු කරන් මා
    ඔය සුවදින් තෙමනු මැනේ...
    සිහසුන රජ වූ දා
    සිරසේ කිරුල දරා
    රැජිනිය නුඹයි මගේ
    හිදින්න හෙවනැල්ල වෙලා
    නිබදව මා නිවන්න
    නුඹෙ සෙනෙහස් දියෙහි තෙමා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා...
    අම්මේ මගේ පන ඔයා වෙලා
    රැදෙන්න සිනහා සිසි
    ආදරයෙන් තුරුලු කරන් මා
    ඔය සුවදින් තෙමනු මැනේ...
    දරු පෙම මහමෙර සේ
    පපු මැද සතපාලා
    ඇදුරුතුමියයි මගේ
    සසරම මඟ කියනා
    අඳුරුම රැයක දිලෙන්න
    මගෙ අහසෙහි සඳයි ඔයා
    සසරම කුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා...
    අම්මේ මගෙ පන ඔයා වෙලා
    රැදෙන්න සිනහා සිසි
    ආදරයෙන් තුරුලු කරන් මා
    ඔය සුවදින් තෙමනු මැනේ........❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx 17 วันที่ผ่านมา +37

    මගේ ආසම පොඩි ගායකයා අස්ලම් 💖මේ සින්දුව අහන්න අහන්න ආසයි ඒ තරම් ලස්සනයි vidio එක සහ රගපාන අස්ලම් ගේ අම්මා අස්ලම් හරියට හරියට ෆිල්ම් එකක් වගේ ලස්සනයි ජයවේවා අස්ලම් 💖💖💖💖💖මේ සින්දුව ට්‍රේන්ඩින් වෙනවා අනිවාර්යෙන් ජයවේවා 💖💖💖💖💖💖💖

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

    • @roshanaslamofficial
      @roshanaslamofficial 13 วันที่ผ่านมา +3

      ස්තුතියි

    • @user-pu8nt6ms6g
      @user-pu8nt6ms6g 11 วันที่ผ่านมา

      ​@@roshanaslamofficial❤

  • @anushajeevani3159
    @anushajeevani3159 18 วันที่ผ่านมา +242

    අස්ලම් ට පණ වගේ ආදරේ අය මේ කොනට..🥺❤️

    • @user-ly6lh4wd3l
      @user-ly6lh4wd3l 13 วันที่ผ่านมา +1

      Panatath wada adarei hamadama ❤❤❤❤❤aslam ayye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-pz6be9pm2f
      @user-pz6be9pm2f 13 วันที่ผ่านมา

      Hoda song ekak me
      ​@@user-ly6lh4wd3l

    • @yamunakumari8330
      @yamunakumari8330 12 วันที่ผ่านมา

      Math

    • @AnomaRanjani-ze2hu
      @AnomaRanjani-ze2hu 11 วันที่ผ่านมา

      ❤😊

    • @lasanthisenanayaka-vs4ht
      @lasanthisenanayaka-vs4ht 11 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @l.g.s.i5951
    @l.g.s.i5951 3 วันที่ผ่านมา +3

    රිලීස් කරපු දවසෙ ඉදන් හැමදාම මෙ සිංදුව අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක් 🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-yj4om9ts6x
    @user-yj4om9ts6x 17 วันที่ผ่านมา +6

    මේ video එක එනකල් තමා අපි මේච්චර කල් හිටියේ දැන් එකත් හරි ආදරෙයි හැමදාමත් මල්ලී ඔයාට ❤❤❤❤❤❤❤ බුදු සරණයි ඔයාට ❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @lalsaman9863
    @lalsaman9863 19 วันที่ผ่านมา +156

    ඔන්න අපේ ගොඩාක් සතුටු මොහොතක්.කොයි කාලයක් බලං හිටියද❤😊❤❤❤🎉

  • @Hasini-cs8rq
    @Hasini-cs8rq 19 วันที่ผ่านมา +26

    මාර ම මාර ම මාර ම පවර් .කියන්න වචන නෑ එ් තරමට ම මේ සිංදුව මාර ම ලස්සනයි. වේලාව හවස 5.00 වෙනකම් බලාගෙන හිටියේ බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියෙ. හැමවෙලේ ම මට මේක මතක් වෙනවා . ඉතින් සිංදුව දාපු ගමන් බැලුවා . අස්ලම්ටයි , අස්ලම්ගේ අම්මටයි ගොඩක් අාදරෙයි. මේකෙ යන පිංතූර මම බලපු පළවෙනි පාර ම මගේ හිත අැද ගත්තා. එ් අාදරේ නම් මාරයි . මම අද තමයි මේ සිංදුව මගේ හිතට වැදුනු නිසා මේ තරම් හරි දිග කමෙන්ට් එකක් දැම්මේ. දෙන්නට ම ජය ශ්‍රී මහා මහා බෝධින් වහන්සේගේ පිහිටයි😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💛💚💙💗💖💕💓❣️💟💌💞💝🖤😍😍😍😍

  • @DulansaSanuli
    @DulansaSanuli 17 วันที่ผ่านมา +4

    Adarei aslam ayiye me song eka harima lassanai i love yoo❤❤❤🎉🎉

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Dulansa. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @AdrMendis
    @AdrMendis 10 วันที่ผ่านมา +2

    Aslam nam lassanata sinduwa kiwwa .adarei❤❤❤❤🎉🎉🎉🎉😊

  • @SLVlogbyLD
    @SLVlogbyLD 19 วันที่ผ่านมา +7

    අපි හැමෝටම අම්මි කියන්නේ රැජිණක්....හරිම ලස්සනයි අස්ලම්. Trending ගමු කොහොම හරි

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 17 วันที่ผ่านมา +11

    Niyamai malli lassana sinduwak oyata patta lassana katahadak thiyenawa palaweni sinduwa ammath ekka kiyapu ekanam godak🎉 hodhai niyamai😊❤😊 superb

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @krishanthasandamali9334
    @krishanthasandamali9334 11 วันที่ผ่านมา +21

    මේක trending 1# karanna ekathu wenna හැමෝම.. අස්ලම්ටයි අම්මටයි ආදරේ අය කෝ ❤❤❤❤❤❤❤❤❤

  • @RAny-ef8nc
    @RAny-ef8nc 17 วันที่ผ่านมา +4

    අම්මටයි පුතාට යි ❤❤❤❤❤❤❤❤🎉 අපෙ කොල්ල ❤❤❤❤❤❤❤සිහින තරුව ඈත අහසෙ පායා දිදුළන 💫 💫 💫 💫 💫 💫 💫 💫

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @Upgrade-l1t
    @Upgrade-l1t 18 วันที่ผ่านมา +12

    ඒක නම් භාවනාවක් අස්ලම් ❤️ හඬ වචන සංගීතේ සුපිරි 😍 7.53 pm saturday , trending 22

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o 19 วันที่ผ่านมา +25

    මාරම ලස්සනයි. බලන්න ආස හිතෙන අහන්න ආසා හිතෙන සින්දුවක් ❤️❤️❤️

  • @NadeeshaDesilva-rt6jl
    @NadeeshaDesilva-rt6jl 17 วันที่ผ่านมา +11

    Good luck🎉

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      Thank you for this love. Please subscribe and enjoy more great music.

  • @thanujadeepani1950
    @thanujadeepani1950 17 วันที่ผ่านมา +12

    අස්ලම් ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා මම හදවතින් ❤️ ප්‍රාර්ථනා කරනවා😊😊ආදරෙයි...

  • @malithpaerera
    @malithpaerera 18 วันที่ผ่านมา +82

    අස්ලම්ගේ සිංදු වට,කැමති අය මට ලයික් එකක් දෙන්න

    • @user-ch6fh4uz2s
      @user-ch6fh4uz2s 4 วันที่ผ่านมา

      😅😅😅 අපි කැමතිනැ

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 19 วันที่ผ่านมา +167

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺✋

    • @user-qx7ei3cf9o
      @user-qx7ei3cf9o 19 วันที่ผ่านมา +4

      ඉන්නවා. අස්ලම්ගෙ හඩනම් භාවනාවක් වගේ 🥰❤️❤️

    • @amalisagarika3328
      @amalisagarika3328 19 วันที่ผ่านมา +4

      අනෙ ඔව්😂

    • @DizzyZbox
      @DizzyZbox 19 วันที่ผ่านมา +2

      yes

    • @_musicb_5777
      @_musicb_5777 18 วันที่ผ่านมา +2

      💝💝

    • @BuddikaBuddika-fs7zn
      @BuddikaBuddika-fs7zn 17 วันที่ผ่านมา +3

      yes ❤️❤️❤️

  • @user-bf1ob4tx8d
    @user-bf1ob4tx8d 17 วันที่ผ่านมา +18

    Aslam fans මේ trending 1 කරමු

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

    • @BuddikaBuddika-fs7zn
      @BuddikaBuddika-fs7zn 16 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ❤️

  • @Kavima9565
    @Kavima9565 14 วันที่ผ่านมา +3

    අනෙ අස්ලාම්ගෙ ලස්සන 🥺🥺❤️❤️..කොල්ලා රංගනයටත් අවොත් මරුවට තියෙයි..හරිම ලස්සනයි .එයාගෙ කටහඩ හඩකැවීම් වලටත් හුගාක් ලස්සනයි ..අනාගතයේ මල්ටි ටැලන්ට් තරුවක් වෙනවානම් තවත් මෙයා බැබලෙයි.❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  13 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sarathwijekumara5274
    @sarathwijekumara5274 17 วันที่ผ่านมา +5

    හරිමම ලස්සනයි අස්ලම් මල්ලියෝ....සුභ පැතුම් ඔයාට❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @user-dg6fh9fe5q
    @user-dg6fh9fe5q 19 วันที่ผ่านมา +38

    Aslamge thawa sinduwak ona kiyana aya ko❤❤❤❤❤❤❤

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 12 วันที่ผ่านมา +3

    වටිනා අර්ථයක් ඇති✨ මිහිරි කටහඬකින් ගැයෙන✨ සුන්දර මෙම මව් ගුණ ගීතය ලොව සියලු අම්මාවරුන්ට උපහාරයක් ම වේවා👑👑👑❤අනිවාර්යෙන් මේ සින්දුව trending 1st and 1 million views ට එහා යන්න ඕනේ...❤Good luck මල්ලි 💗💗💛💛💖💖💜

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  12 วันที่ผ่านมา +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @mjrathnayaka771
    @mjrathnayaka771 12 ชั่วโมงที่ผ่านมา

    Niyamai malliyo thawa sinduwak one .. adarei godaaaaakkkkk.....💝💝♥️♥️👌👌👌😘😘😘😘

  • @naullagepadmakumara9146
    @naullagepadmakumara9146 17 วันที่ผ่านมา +52

    අස්ලම් ගෙ සිංදු ව ට්‍රෙන්ඩින් වන් වෙනව බලන් ඉන්න අය කො වන් නෙමෙ අස්ලම් තමා කොහොමත් ට්‍රෙන්ඩින් වන්ම ❤❤❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @yuvindichamodya9752
    @yuvindichamodya9752 19 วันที่ผ่านมา +50

    ලස්සන අකුරු ටිකක් වචන වෙලා, ඒ ලස්සන වචන ටික ගීතයක් වෙලා, ඒ ලස්සන ගීතයට ලස්සන හඩක් එකතු වෙලා, ඒ හඩත් එක්කම ලස්සන රුවක් එකතු උනාම අහන්නත් දෙයක්ද❤

    • @lionelfonseka
      @lionelfonseka 9 วันที่ผ่านมา

      Yessss ❤❤🎉🎉

    • @lionelfonseka
      @lionelfonseka 9 วันที่ผ่านมา

      ගොඩක් , ගොඩක් වතාවක් අහන්න, ඉක්මණින් trendig yawamu..ok..🎉🎉🎉

  • @DinushiChathurangani
    @DinushiChathurangani 6 วันที่ผ่านมา +4

    අස්ලාම් අය්යාගේ ge තව සින්දු ඕනේ කියන කස්ටිය කොයි.... ගොඩාක් ආදරෙයි ❤😘

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @ashishadewmini9823
    @ashishadewmini9823 15 วันที่ผ่านมา +3

    නියමයි අස්ලම් පැටියො❤❤කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි👍👍👍❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  14 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 17 วันที่ผ่านมา +9

    මේකනම් සුපිරියක් 👌❤️🔥 අස්ලාම් මල්ලි ඔයාගෙ 1 st song එකම අම්ම ගැන කියපු එක ගොඩක් හොදයි ❤️ ඔයාගෙ voice @ acting fantastic @magical voice 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් ❤️🔥

    • @user-qx7ei3cf9o
      @user-qx7ei3cf9o 17 วันที่ผ่านมา

      ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @dulminihansika-ez7ng
    @dulminihansika-ez7ng 19 วันที่ผ่านมา +30

    ගීතය, පදවැල්, කටහඩ හා රූප රචනය මේ හැමදේම හරිම ලස්සනයි. හිතට දැනෙන හැගීම් ගොඩක එකතුවක් අම්මා(රැජිනිය ).

  • @BuddikaBuddika-fs7zn
    @BuddikaBuddika-fs7zn 9 วันที่ผ่านมา +3

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ දවසකට එක පාරක් හරි අනිවාර්යයෙන්ම අහනවා ❤❤❤

    • @lionelfonseka
      @lionelfonseka 9 วันที่ผ่านมา +1

      අයියෝ , 10/15 parak wath ahannako ..ඉක්මනට trendig yawanna ..ok..thanks ❤❤

    • @user-ch6fh4uz2s
      @user-ch6fh4uz2s 4 วันที่ผ่านมา

      අනේ පවු😅

  • @subodanirasika7442
    @subodanirasika7442 15 วันที่ผ่านมา +8

    පළවෙනි සින්දුවම සුපිරියක් අස්ලම්❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  15 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @user-ch6fh4uz2s
      @user-ch6fh4uz2s 4 วันที่ผ่านมา

      මෙි බලු වැඩ කරන්න එපා වුබ හරි කැල්ලද😅

  • @SampathSanjiwa-nt9rl
    @SampathSanjiwa-nt9rl 18 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි දරුවෝ සුබ අනාගතයක් ආදරෙයි හැමදාමත් ❤

  • @lalpathegama3948
    @lalpathegama3948 19 วันที่ผ่านมา +43

    අස්ලම්ගෙ‌ fans ලා‌ like කරන්න බලන්න ❤😊

    • @user-ch6fh4uz2s
      @user-ch6fh4uz2s 4 วันที่ผ่านมา

      වෙින වැඩනැ කියලා හිතුවාද

  • @UpekaLakmali-c1l
    @UpekaLakmali-c1l 15 วันที่ผ่านมา +2

    මේ සිංදුව කී සැරයක් ඇහුවද කියලා මතක නැහැ.ඒ තරම් ලස්සනයි ❤❤❤❤❤ congratulations Aslam❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  14 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @jananidasunika1084
    @jananidasunika1084 6 วันที่ผ่านมา +3

    Aththatama pattama lassanama lassanama song ekak jaya veva malli.❤❤❤❤ athereii

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @SankaSilwa
    @SankaSilwa 17 วันที่ผ่านมา +36

    මන්නම් පට්ටම ආදරෙය් කොල්ලො තවත් සින්දු කරන්න කියන අය කෝ

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

    • @lasanthisenanayaka-vs4ht
      @lasanthisenanayaka-vs4ht 7 วันที่ผ่านมา

      අයියේ මාත් ඔයාට ගොඩක් ආදරේ❤❤❤❤

  • @rithinidimansa6884
    @rithinidimansa6884 19 วันที่ผ่านมา +20

    අස්ලම් ලස්සනයි ,අස්ලමගේ කටහඬ ලස්සනයි කියන අය ලයික් දාගෙන යමු 👍❤️

  • @user-di2yh3ov3c
    @user-di2yh3ov3c 16 วันที่ผ่านมา +3

    Lassanai aslam ❤❤😊😊😊❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  15 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @ravinduabeywickrama4676
    @ravinduabeywickrama4676 17 วันที่ผ่านมา +2

    lassanai malli .oya kavadaka hari famous singer kenek veno mai....adarei godak....❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Ravindu. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @Thisumivihansa.Official
    @Thisumivihansa.Official 19 วันที่ผ่านมา +31

    Song එකේ lyrics හිතටම වදින්න sing කරනවා. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නැනේ. ඒ විතරක් නෙමෙයි අස්ලමුයි එයාගේ අම්මයි ලස්සනට act කරනවා. අස්ලම්ගේ fans ලා කොහොමහරි මේක trending කරමු.

    • @roshanaslamofficial
      @roshanaslamofficial 18 วันที่ผ่านมา +7

      Thank you

    • @tharushilakshani7260
      @tharushilakshani7260 18 วันที่ผ่านมา +1

      ​@@roshanaslamofficial Congratulations patiyo❤️🥰ගීතය Trending❤️🥰 අනිවාර්යයෙන්ම Trending 01 වෙනවාමයි❤️😍

    • @sethumdhisakithma
      @sethumdhisakithma 18 วันที่ผ่านมา +1

      ​@@roshanaslamofficial ඒක දැනටමත් Trending now.. Congratulations Aslama❤

    • @BuddikaBuddika-fs7zn
      @BuddikaBuddika-fs7zn 17 วันที่ผ่านมา +2

      ❤❤❤

  • @amalisagarika3328
    @amalisagarika3328 19 วันที่ผ่านมา +71

    අස්ලම්ට විතරයි ලයික් දන්නෙ❤❤❤😢

  • @UpekaLakmali-c1l
    @UpekaLakmali-c1l 15 วันที่ผ่านมา +3

    රැජිනිය lyrics :-
    කුසයේ මා හොවාලා
    දස මස කල් බලාලා
    ඇහ ලේ කිරට පෙරාලා
    දුන්නා මගෙ අම්මා
    නෑ පෙම නිමක් වෙලා
    දුක් ගිනි තව උහුලනා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගේ අම්මා
    අම්මේ මගේ පන ඔයා වෙලා රැදෙන්න සිනාහ සිසී
    ආදරයෙන් තුරුලු කරන් මා
    ඔය සුවදින් තෙමනු මැනේ
    සිහසුන රජ වූ දා
    සිරසේ කිරුල දරා
    රැජිනිය නුබයි මගේ
    හිදින්න හෙවනැල්ල වෙලා
    නිබදව මා නිවන්න
    නුබෙ සෙනෙහස් දියෙහි තෙමා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා
    අම්මේ මගේ පන ඔයා වෙලා.../
    දරු පෙම මහ මෙර සේ
    පපු මැද සතපාලා
    ඇදුරුතුමියයි මගේ
    සසරම මග කියනා
    අදුරුම රැයක දිලෙන්න
    මගෙ අහසෙහි සදයි ඔයා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා
    අම්මේ මගේ පන ඔයා වෙලා.../
    ✍️✍️ lyrics by:- Isuri✍️✍️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  14 วันที่ผ่านมา +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @UpekaLakmali-c1l
      @UpekaLakmali-c1l 14 วันที่ผ่านมา

      ❤❤​@@MEntertainmentsPL

  • @MallawalaneGnanaseeha-yx3ld
    @MallawalaneGnanaseeha-yx3ld 14 วันที่ผ่านมา +2

    පුතා ගේ ඉදිරිකටයුතු සාර්තකවේවා .ජීවිතය ගීතයක් වේවා බුදුසරණයි .

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  14 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @KaveeshaLiyanage-m4k
    @KaveeshaLiyanage-m4k 19 วันที่ผ่านมา +4

    Malama lassanai ❤
    Congratulations!!!😊Adarei hamadama

  • @UjithaRasanga-b2v
    @UjithaRasanga-b2v 17 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි අස්ලම් සින්දුව මට දැන් කට පාඩම් ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @user-qd5mp5oi2i
    @user-qd5mp5oi2i 13 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සනයි ඔයාගේ මේ සිංදුව ඉදිරියටත් මේ විදිහට ලස්සන සිංදු කරන්න තවත් ලස්සන සිංදුවක් ඒනකම් අපි බලාගෙන ඉන්නවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  12 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @NipunaDananjaya-b7k
    @NipunaDananjaya-b7k 10 วันที่ผ่านมา +2

    Niyamai❤❤❤❤

  • @naleemnashathofficial
    @naleemnashathofficial 19 วันที่ผ่านมา +18

    අම්මා පිළිබඳව වර්ණනා කරන මේ ආදරණීය ගීතය හරි ම ලස්සන යි ❤️❤️❤️ ඉතා ම හැගීම් බරව ගායනා කරනවා..මේ වන "රැජිණිය" කියන මෙම ගීතය මම ආසම කරන ගීතයක් වෙලා ඉවරයි. අම්මා සමඟ ආදරණීය ලෙස කාලය ගත කළ හැටි, අම්මාගේ තුරුලේ හුරතල් වුණ හැටි මේ ගීතය තුළින් ඒ අමරණීය මතකයන් මැවි මැවී පේනවා.... මාසයක් යන්නට පෙර මෙම ගීතයට 1M Views ලැබේවා කියලා මම හදවතින්ම සුබ පතනවා ඔයාට ❤️❤️❤️❤️ හැමදාම ආදරෙයි අස්ලම් ♥️❤️🥰😍❤️🥰
    මෙවැනි ලස්සන නිර්මාණයක් සංවිධානය කළ M Entertainment ආයතනයට මගේ හදපිරි ප්‍රණාමය පුද කරමි..❤️❤️❤️❤️
    ඔබට ජය වේවා අස්ලම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 19 วันที่ผ่านมา +78

    අස්ලම්ට ආදරේ අය ⁣ලයික් කරන් ශෙයා කරන් යන් ...😁✋

  • @user-zm8mc5xe5r
    @user-zm8mc5xe5r 15 วันที่ผ่านมา +1

    Wow ❤❤❤❤ aslam koluwoooo aaaaaaaadareiiii patiyooooo
    Devi pihitai

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  14 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sakuninethsara
    @sakuninethsara 13 วันที่ผ่านมา +3

    මට sure මේ song එක trending first වෙනවා 🙃❤️ ආදරෙයි අස්ලම් 💜🥺

    • @roshanaslamofficial
      @roshanaslamofficial 13 วันที่ผ่านมา +1

      ස්තුතියි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  12 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-do1eh6dc2i
    @user-do1eh6dc2i 19 วันที่ผ่านมา +11

    අනේ හරිම ලස්සන,අද කාලෙට ගැලපෙන, ආදර්ශමත් ගීතයක් පුතේ,හරිම සතුටුයි ඔයාගේ පලවෙනි ගීතය මේ වගේ එකක් අහන්න ලැබීමත්.පුතාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️❤️

  • @Musicy-u9g
    @Musicy-u9g 19 วันที่ผ่านมา +12

    අම්මෝ මේක නම් පිස්සුවක්...කවුද කියන්නෙ හිට් වෙන්න love සිංදුම කියන්න ඕනා කියලා මේවනෙ සිංදු. Trending ම තමයි කොල්ලෝ

  • @sasmithachamodi9778
    @sasmithachamodi9778 2 วันที่ผ่านมา +2

    Aslam rosan ඔයාගේ කටහඩ හරි ලස්සනයි අහන් ඉන්න පුලුවන් මිහිරි කටහඩක්❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  19 ชั่วโมงที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sethumdhisakithma
    @sethumdhisakithma 12 วันที่ผ่านมา +1

    මේ song eka nm aththatama hithata godakkk danena song ekak Aslam harima lassanai❤

  • @sujithsusantha4800
    @sujithsusantha4800 19 วันที่ผ่านมา +26

    ලස්සනයි සුදු පුතා, ඒ කටහඩනම් භාවනාවක්,

    • @BuddikaBuddika-fs7zn
      @BuddikaBuddika-fs7zn 17 วันที่ผ่านมา

      ඔව් ඒ කටහඬ හිත නිවෙන භාවනාවක් ❤️❤️❤️❤️

  • @GaganiVihanga-k4k
    @GaganiVihanga-k4k 19 วันที่ผ่านมา +15

    ලස්සනයි අස්ලම් අයියේ ඔයාට තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා. Good Luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramlinabdeen7024
    @ramlinabdeen7024 11 ชั่วโมงที่ผ่านมา

    Ma Shaa Allah Very Nice Song. Good Luck Aslam Son.

  • @monikarajapaksha4975
    @monikarajapaksha4975 17 วันที่ผ่านมา +3

    ලස්සනයි අස්ලම් ඔයගේ voice eka ❤❤❤ ආදරෙයි හැමදාමත් ඔයාව අපිට අමතක වෙන්නෙ නෑ කවදාවත් ❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Monika. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @ReshuVindya
    @ReshuVindya 19 วันที่ผ่านมา +9

    කියන්න වචන නැ මල්ලි . මම අම්මා ගැන අහපු ලස්සනම, හුගක් දැනුනු සින්දුවක්. හරිම ලස්සනයි. ❤❤❤ එදා ඔයා දිනනකම් ආසවෙන් බලන් හිටපු විදිහටම ඔයා සින්දුවක් කරනකම් බලන් හිටියෙ. ❤❤

  • @lasanthajayakody6601
    @lasanthajayakody6601 18 วันที่ผ่านมา +15

    වචනයක් වචනයක් ගානේ හරිම ලස්සනයි
    💖

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @cricketshadow2302
    @cricketshadow2302 53 นาทีที่ผ่านมา +1

    oyage yaluwoth ekka lassana sinduwak karannako patiyo❤❤❤❤❤❤❤❤❤❤

  • @vidunthabandara7539
    @vidunthabandara7539 12 วันที่ผ่านมา +1

    ඔයාගෙ ඉදිරි අනාගතේ ම සාර්ථක වෙත්වා කියලා මම ඵක සිතින් පාර්තනා කරනවා😊