නිම් හිම් සෙව්වා | Nim Him Sewwa - Cover by

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 295

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 4 ปีที่แล้ว +40

    අපි මචන් ල ඇයි දැන් යක්කු වෙලා ...ඉස්සර ඉදන් ආසාවෙන් අහනව ඔයාල

    • @wasantha7682
      @wasantha7682 ปีที่แล้ว +2

      ඒකනේ....
      යක්කු...
      ගැලපෙන්නේ නෑ මට නම්....
      ඒ නම....

  • @janathprasanna4040
    @janathprasanna4040 3 ปีที่แล้ว +15

    මචං කියන්නේ නමක් පමණයි හදවත් වල මිහිදන් වෙලා තියෙන්නේ මෙ හඩවල් පමණයි එකෙන්ම මොන නමකින් ආවත් රස එකයි සුභ අනාගතයක් යකුනෙ

  • @kavithbihanda1571
    @kavithbihanda1571 4 ปีที่แล้ว +25

    කාලයක්.තිස්සෙ හෙව්ව්වා.... කෝ පරණ සෙට් එක කියලා අපි මචන් තිබ්බට මේ සෙට් එක එක පාරටම අතුරු දන් උනානෙ ... කොම උනත් දැන් හොයාගත්තනෙ ... 🖤මෙ අලුත්ත් වැඩේ දිගටම කරගෙන යන්න අදරෙයි .... නියමයි #YAKKU ....❤️❤️❤️

    • @YAKKUmusic
      @YAKKUmusic  4 ปีที่แล้ว +6

      බොහොම ස්තූතියි.. අපි දැන් මෙතන විතරයි 😊 දිගටම එකතු වෙලා ඉන්න.❤️❤️

  • @moon.1111.
    @moon.1111. 2 หลายเดือนก่อน

    මනූජ මහවත්ත .. ඒ කටහඬ මොහොතකට ලෝකයම නතර වෙනවා වගේ හැගීමක් මට දැනෙනවා.. 🙂❤

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +27

    අම්මෝ මාර ලස්සනයි අනේ.. පිස්සු හැදෙනවා.. ❤️❤️😍😍😙 එකෙක්නෙක්ට එක්කෙනෙක් දෙවෙනි නෑ.. පුදුම ලස්සන කටහඬවල් ❤️❤️❤️භාවනාවක් වගේ ❤️❤️❤️ ආදරෙයි හැමදාම අපේ යක්කුන්ට ❤️❤️😍

  • @pathmagamage1374
    @pathmagamage1374 4 ปีที่แล้ว +16

    අයුබොවේවා හැමදාමත් වගේම ඉතාමත් ආශාවෙන් සවන් දුන්නා ලයාන්විත මිහිරි ගායනය අති විශිශ්ඨයි අපගේ ප්‍රනාමය පරිස්සමින් ඉන්න පුතාලා සැමදෙනාම උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබී සිතමි පැතුම් ඉටුවේවා සතුට සාමය වාසනාව පිරි නීරෝගීමත් ජිවතවීමටලැබේවා "චිරන් ජයතු "✌🙏👍❤🌷

  • @buddhikamadhushan1046
    @buddhikamadhushan1046 3 ปีที่แล้ว +13

    Everyone performed very well, but I must say that the voice of the member who sang the English version of the song is astonishing.

  • @NimmiHirunimakumari
    @NimmiHirunimakumari ปีที่แล้ว +1

    My favourite channel❤

  • @hazzybro973
    @hazzybro973 4 ปีที่แล้ว +33

    මචන්ලා බලාගනින් මෙන්න සින්දු...

  • @sharmi6955
    @sharmi6955 4 ปีที่แล้ว +12

    අම්මෝ.... ඉතින් ඒක....
    ලස්සනයි කියන්නෙ යක්කුනේ...
    කෝම කියන්නද.
    ආදරෙයි ආදරෙයි ආදරෙයි හොදේ..

  • @dr_demel
    @dr_demel 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. සුපිරියි👌👌👌. අපේ යක්කු set එක💪💪💪. Norman අයියා නියමයි. එකම අඩුවක් දැනුනා ධනුෂ්ක නැති එක. අසම සම යක්කු ටිකට . ආදරෙයි ♥️ජයවේවා!!!හදවතින්ම සුබ පතනවා ♥️

  • @thirandirivinhara7425
    @thirandirivinhara7425 4 ปีที่แล้ว +31

    භාවනාවක් වගේ අහන් හිටියා . හරිම ලස්සනයි ඒ කටහඩවල් ටික.සුභ පැතුම් හැමෝටම.😍

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 3 ปีที่แล้ว +3

    ඇත්තටම යක්කු කියන්නේ මගෙ ජීවිතේ ❤️🥰 මගෙ යක්කු ටිකට ජය 😘🎤🤘

  • @adithyagrapher
    @adithyagrapher 3 ปีที่แล้ว +2

    Lassanai...lassanai...lassanai... ❤️
    Nim him sewwa......
    Godaaak lassanai........
    Oba ha ma ran huyakini baluwee.... 💛💛💛

  • @janavhbj8762
    @janavhbj8762 4 ปีที่แล้ว +9

    මේ කටහඬවල් නම් භාවනාවක්😍😍

  • @mjmarcos7339
    @mjmarcos7339 4 ปีที่แล้ว +28

    im from Philippines and i used to watch sinhala songs cover, and this is one of my favorite song..you guys sounds of an angel voices .. good job guys , keep it up. looking forward for your next cover.
    stay safe ,God bless you all

    • @YAKKUmusic
      @YAKKUmusic  4 ปีที่แล้ว +1

      Thank you ❤️❤️❤️

    • @nilushabandara5256
      @nilushabandara5256 4 ปีที่แล้ว

      @Lahiru Perera th-cam.com/video/UM_uP1zeUNk/w-d-xo.html

    • @nilushabandara5256
      @nilushabandara5256 4 ปีที่แล้ว

      @@YAKKUmusic th-cam.com/video/UM_uP1zeUNk/w-d-xo.html&feature=share

  • @slgeekhub2192
    @slgeekhub2192 4 ปีที่แล้ว +3

    අයියේ නියමයි.මම පට්ට කැමතියි ඕගොල්ලන්ගේ වීඩියෝ වලට!!😘😘🤗

  • @dinusharanasinghe8395
    @dinusharanasinghe8395 4 ปีที่แล้ว +2

    Supiri mcn thawath shakthiya lebewa mewani nirmana karanna jaya yakkunta!!!

  • @rusiruperera848
    @rusiruperera848 4 ปีที่แล้ว +2

    Hamadaamath oyala thama Real Api Machan ❤️❤️😍😍😍Keep It Up

  • @anurathnayake1251
    @anurathnayake1251 11 หลายเดือนก่อน

    නෝමන් ලස්සනයි කියනවා මන් ගොඩාක් ආසම එයාගේ කටහඩට ජයවේවා ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි හැමෝටම ♥️♥️♥️♥️🌹🌷🌹🌹

  • @upalislk6553
    @upalislk6553 3 หลายเดือนก่อน

    ❤❤API Machan is my favourite group..I was wondering what happened to them suddenly disappeared.. and now with different name. Keep up your great work 💪🙏🙏

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว

    නිම් හිම් සෙව්වා මා සසරේ ජන්මෙන් ජන්මෙන් හමුවීලා ඔබ මා නෙතගේ රැදුනා

  • @panchalasamod9791
    @panchalasamod9791 4 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත්.. සුපිරී.. කරදරයක් නැතිව ඊලග එකත් කරන්න පුලුවන් වෙන්නෝන... ජය වේවා..

  • @dimashiharshika8463
    @dimashiharshika8463 3 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි... ඔයාලගෙ කටහඬවල්..❤ location.. ❤ ඒ වගේමයි සිංදුවත්... ❤ මාර ගැළපීමක්..🔥🔥🔥❤❤❤

  • @NishaDammage
    @NishaDammage 11 หลายเดือนก่อน

    නෝමන් නම දන්නෙ නැතිව හිටියේ. කොහොම හරි එක දවසක් ඇතුලත නමත් හොයාගත්ත.ඒ තරමටම ලස්සනයි හඩ. අනික් අයගෙත්.

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda 4 ปีที่แล้ว +1

    නියමයි යක්කුනේ 👏❤️🔥

  • @ashikadilni2192
    @ashikadilni2192 4 ปีที่แล้ว +2

    Oba ma ranhuyakini Bandune 👍🏻super superb

  • @chanushadinushama5039
    @chanushadinushama5039 4 ปีที่แล้ว +2

    Woow. හරිම සුන්දරයි... හැමදාමත් වගෙ ලස්සනයි.. තව ලස්සන නිර්මාණය බිහිකරන්න..
    Congratulations! 😘 😘

  • @x8EchoslaM8x
    @x8EchoslaM8x 3 ปีที่แล้ว +7

    නිම්හිම් සෙවුවා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යුගයේ
    ළංවී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
    දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
    ළයගින් සනහා අපමයි තැවුනේ
    ජන්මෙන් ජන්මේ රැව් දීලා
    ඔබ මා නෙතගේ රැදුනා
    ඉරහඳ සේ මා පැතුමන් පැතුවා
    සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
    අතරින් පතරේ වියැකීලා
    සටනින් අද මා දිනුවා

  • @ayangaw
    @ayangaw 2 ปีที่แล้ว +2

    Everyone has unique vocal.... nice perform ... the English vocal touch the heart with deep voice.... Thank you for all for keep these old songs alive....

  • @sajeewanikarunarathne1322
    @sajeewanikarunarathne1322 ปีที่แล้ว

    It's too late for a comment..but I cannot stop myself...Love from London 💖💖💖

  • @siherath1385
    @siherath1385 ปีที่แล้ว

    Mun niyama yakku tikak..
    Keep singing

  • @rockywijewardena7696
    @rockywijewardena7696 ปีที่แล้ว

    Brilliant on all accounts ....Keep it Up!

  • @diniduvikasitha9931
    @diniduvikasitha9931 3 ปีที่แล้ว +3

    කටහඬවල් ❤️❤️❤️භාවනාවක් වගේ ❤️❤️❤️

  • @ddtwins
    @ddtwins 4 ปีที่แล้ว +1

    Patta patta yakkune...... jaya wewa hamotama.... api samada oba samagai. ........

  • @buddikakumarijayasekera3613
    @buddikakumarijayasekera3613 4 ปีที่แล้ว +6

    The singing in English . good God 😊❤

  • @ashenfernando2489
    @ashenfernando2489 3 ปีที่แล้ว +2

    එදා වගේම ආදරෙයි ඔය හඩවල්වලට❤️

  • @dimalkanethmini1477
    @dimalkanethmini1477 4 ปีที่แล้ว +3

    ගොඩාක් ආසයි ඔයාලට. 'යක්කු' Good luck ❤️❤️

  • @gayanichamindi7517
    @gayanichamindi7517 3 ปีที่แล้ว +2

    ලස්සනයි අනේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @naveenmunasinghe6034
    @naveenmunasinghe6034 3 ปีที่แล้ว +2

    නියමයි. අැත්ටම ලස්සනයි. Perfect voices ටිකක් තියෙනවා කට්ටියටම. Cajon එකක් add කරානම් තව හොඳයි කියලා හිතෙනවා. All the best ඕගොල්ලන්ගේ team එකටම.😉❤

  • @chamaragamage9524
    @chamaragamage9524 3 ปีที่แล้ว

    අඩේහ් අලුත් සිංදුවක් කරපන්කො බන්...ආසයිනේ❤️

  • @roshaniseneviratne2678
    @roshaniseneviratne2678 4 ปีที่แล้ว +2

    Fantastic!! Awesome!! Superb!!!!👍👍👍👍👍

  • @deshanimadhushika1225
    @deshanimadhushika1225 4 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි.😍 ඔයාලගෙ කටහඬ භාවනාවක්😘

  • @monikapriyadarshani8976
    @monikapriyadarshani8976 4 ปีที่แล้ว +2

    Good luck...👍👍👌

  • @sandanisenanayake9301
    @sandanisenanayake9301 4 ปีที่แล้ว +2

    Fatta 😘
    සැදෑ අදුර ලොව ගලන වෙලාවට song ekata cover ekak karannako
    All the best ❤️

  • @pramodguruge6700
    @pramodguruge6700 3 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි අයියේ ඔයලයි voice වල එකිනෙකාට අවේනිකත්වයෙන් සිංදුවට අමුතුම ලස්සන colour එකක් add වෙන්නේ.ලස්සන වැඩක් දිගටම කරන් යන්න ශක්තිය දයිරිය ,වාසනව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.අයියේ මේ location එක කොහෙද ඒකත් මාර ලස්සනයි

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 2 ปีที่แล้ว +1

    😍😘 my favorite song.. Good job guys .. all the very best👍

  • @anuradhirathnasekara7466
    @anuradhirathnasekara7466 3 ปีที่แล้ว +1

    ඔබ මා නෙතඟේ බැඳුණා...
    ඔය හඬ මා සවනේ රැඳුණා....
    ❤️❤️❤️

  • @sudharmasubhasingha3760
    @sudharmasubhasingha3760 3 ปีที่แล้ว +1

    ඔයා ලා හැමෝටම සුබ පතනවා හරිම ලස්සනයි අහන් ✋

  • @kokilaawijerathne9296
    @kokilaawijerathne9296 4 ปีที่แล้ว +4

    This is superb Yakku ❤️ mindblowing vocals. Keep it up. Wish you all the best.

  • @loshiaparekka2012
    @loshiaparekka2012 4 ปีที่แล้ว +1

    Dennam රැයක් dawalak ne...yakkunta 😍😍😍😍

  • @janaloprasanna7217
    @janaloprasanna7217 4 ปีที่แล้ว +2

    Nice නියමයි යකුනෙ

  • @chanudnimesh9383
    @chanudnimesh9383 3 ปีที่แล้ว +1

    Wonderful ,,,,,,good job frends

  • @indrajithsha4583
    @indrajithsha4583 3 ปีที่แล้ว +1

    යක්කු නම් පිස්සුවක්..
    ...සුභ පැතුම්...

  • @PasinduNethmin
    @PasinduNethmin 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ really beautiful wowww

  • @asankaranwala6813
    @asankaranwala6813 ปีที่แล้ว +2

    Wow Norman Fernando!

  • @mike73527
    @mike73527 4 ปีที่แล้ว +1

    Supiri colors nam niyamai sinduwa patta jayawewa apa oba samagai samada

  • @vajiraediriweera4126
    @vajiraediriweera4126 ปีที่แล้ว

    👍👍 Excellent 👍👍

  • @diltharu93
    @diltharu93 3 ปีที่แล้ว +1

    Api machan yakku welaa.. 💛💛💛

  • @sharmneedlecraftz8527
    @sharmneedlecraftz8527 ปีที่แล้ว +1

    It's the right of any singer music band to honour and respect the original record label "Silverline Record Bar" producer late Mr. Kenneth LC Perera. It's so sad the new youth has no values for the talent created in the inception for the originals composed in the 70's and 80's. "One haa maa" was done under Silverline Record vinyl.

  • @udenikadissanayaka1605
    @udenikadissanayaka1605 2 ปีที่แล้ว +2

    you all did a great job. superb music and vocals. Norman ayya your voice matches the song excellently.

  • @eranthagunawardena2638
    @eranthagunawardena2638 4 ปีที่แล้ว +3

    Wonderful !!! Like you so much. Waiting for another song. Wishing you all the best !

  • @dilukshiniroshima6817
    @dilukshiniroshima6817 4 ปีที่แล้ว +1

    Norman malli oyanam mara talent ekak thiyena kollek. Anith ayath ehemai.

  • @azsheriff6623
    @azsheriff6623 4 ปีที่แล้ว +1

    පට්ට බං , තව සින්දු ඕන.

  • @ruam5574
    @ruam5574 4 ปีที่แล้ว +3

    Woooow♥️♥️♥️

  • @toxiquebyleo
    @toxiquebyleo 3 ปีที่แล้ว +2

    Safe to say Mr. Nimal Mendis himself would’ve been proud of that verse of Yesterday, Today or Tomorrow. It’s well sung with a smooth accent. Have been missing you guys and looking for you all over and finally found the YAKKU. It doesn’t matter the name of the group what matters is you guys and the god given voices y’all posses. 👌🏼💯

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 ปีที่แล้ว +3

    Excellent cover song 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🎵🎵🎵🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶

  • @smme9593
    @smme9593 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි☺️☺️☺️☺️☺️👏👏👏👏👍👍👍

  • @achalapriyangani7637
    @achalapriyangani7637 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ....🎧🎧❤️🧡💛💚💜️💙💗💝

  • @vishwachayastudio6458
    @vishwachayastudio6458 4 ปีที่แล้ว +1

    Lassanai ekakari video rellen midemuda sebe wensak karamu jayawewa

  • @smusic677
    @smusic677 ปีที่แล้ว

    Kohomada kattiya set une...supar

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +4

    Aren't I glad I finally found you'll. 🙏 My daily dose of steroids to stay sain 😌.
    Wow....Norman.... your voice is just too good to be true. Absolutely astounding 👏. Best wishes to the Yakku!

  • @rasalsilva171
    @rasalsilva171 4 ปีที่แล้ว +3

    Very beautiful voices

  • @bernyseneviratne4390
    @bernyseneviratne4390 3 ปีที่แล้ว +2

    Great singing.....all the best

  • @chandanieliyanage5622
    @chandanieliyanage5622 3 ปีที่แล้ว +1

    Harima lassanai ahanna asa hithenawa . Keep it up yakkune

  • @sarangijayathilake4455
    @sarangijayathilake4455 4 ปีที่แล้ว +1

    Guys ...... you are amazing..
    You are my all time favorite..
    Go ahead.....
    Wish you all the best....

  • @lasanthisubhashinijayasund3619
    @lasanthisubhashinijayasund3619 4 ปีที่แล้ว +2

    Wonderfull....Good job friends

  • @samangunathilaka4509
    @samangunathilaka4509 3 ปีที่แล้ว +1

    You are songs calm and cooooool -saman ayya Athurugiriya -

  • @shenalsolomon597
    @shenalsolomon597 3 ปีที่แล้ว +1

    Ammooo anthimta oyagatha ❤️🥺🥺🥺

  • @pramudithahansamalkithsiri9436
    @pramudithahansamalkithsiri9436 3 ปีที่แล้ว +1

    ඔච්චර කල් හෙව්ව අද හම්බුනෙ ♥️💫 භාවනාවක්♥️

  • @heshanitharindika2155
    @heshanitharindika2155 4 ปีที่แล้ว +2

    Wow.... norma is amazing..... hope you'll do an english cover.....

  • @rumalsilva7430
    @rumalsilva7430 4 ปีที่แล้ว +3

    I'm so happy - you guys are back. Great voices, Best wishes from Melbourne

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 4 ปีที่แล้ว +1

    ඇඟ හිරිවැටෙන තරම්......😍😮💙❤️

  • @kanthathabrew3095
    @kanthathabrew3095 4 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි .ලස්සනයි

  • @le.mal80
    @le.mal80 4 ปีที่แล้ว

    Godaaaakma lassanai lamai.mula idanma mama oyalawa ahanawa.eda idanma mama big fan kenek .nama wenas unath oyala superb .all the best mallila.

  • @ManpowerGym
    @ManpowerGym 4 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා සුපිරි

  • @tharanganadishani6974
    @tharanganadishani6974 4 ปีที่แล้ว +4

    අම්මෝ හොයාගත්තා කට්ටියව 😍😍

  • @nuwanthikasewwandi160
    @nuwanthikasewwandi160 4 ปีที่แล้ว +2

    Lassanyy ❤️❤️❤️❤️❤️..

  • @tharindanuwangunasinghe7875
    @tharindanuwangunasinghe7875 4 ปีที่แล้ว

    Nice song... මචංලා මෙන්න සිංදු...

  • @manoruwan5678
    @manoruwan5678 4 ปีที่แล้ว +2

    All the best YAKKU 💞💞

  • @shaunshashika8742
    @shaunshashika8742 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🤗

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว

    Oba ha ma flawless, nice voices All the best to ur team yakku❤

  • @Luffyisme
    @Luffyisme 4 ปีที่แล้ว +7

    I requested Nim him sewwa when they were singing as “API Machan, “ finally it’s granted Thanks Yakku

    • @YAKKUmusic
      @YAKKUmusic  4 ปีที่แล้ว +1

      sumudu senerath ❤️❤️

  • @sanjeewanisamarakoon6245
    @sanjeewanisamarakoon6245 4 ปีที่แล้ว +1

    Aaaa maruuuuuuu. 👍👍👍

  • @herathraveendra2237
    @herathraveendra2237 ปีที่แล้ว

    Oyalage no ekak one

  • @amodinisupipi6854
    @amodinisupipi6854 4 ปีที่แล้ว +3

    Lassanai mahesh aiyeee...

  • @loshiaparekka2012
    @loshiaparekka2012 4 ปีที่แล้ว +1

    Yakooo....set eka me inne.ambooooo😍😍😍😍

  • @ChathumalSMC
    @ChathumalSMC 4 ปีที่แล้ว +2

    Weldone Nisal

  • @Crimsonblushag
    @Crimsonblushag 4 ปีที่แล้ว +2

    Took my time to come c this one.
    This is simply beautiful guys!
    U have the knack for procuring the right people, I must say 🤭
    Any luck with Harsha?
    All d best! 💕

  • @sakunthaladissanayaka3603
    @sakunthaladissanayaka3603 4 ปีที่แล้ว +1

    Good luck brothers... super 💗💗