බටර් අයිසින් දියවීමට හේතූ සහ විසදුම් How do you keep butter icing from melting when piping?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 214

  • @salmaramzeen9726
    @salmaramzeen9726 3 ปีที่แล้ว +3

    ඔව් අක්කේ. මගේ අයිසිං එකත් දිය වෙනවා. අපේ ගෙවල් ටිකක් රස්නෙ. මට පුළුවන් වෙයි corn flour ටිකක් එකතු කර ගන්න. නියමයි. බොහොම ස්තුතියි

  • @suwaiasuwira5959
    @suwaiasuwira5959 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා මිස්ගේ උපදෙස්
    ගොඩක් ස්තුතියි මිස්

  • @Fathi_123
    @Fathi_123 ปีที่แล้ว +1

    Very useful vdo ekak.bcz mag adha cake ekaka hedhuva 1st order.but eke rose's melt venna balanawa..me vdo ekai balavuta passe pehadhili

  • @RenukaSilva-g8t
    @RenukaSilva-g8t ปีที่แล้ว +2

    ❤❤thanks api nodanna deyak kiyala dunnata were Nice .

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s ปีที่แล้ว

    අද තමයි මේ vidio එක දැක්කෙ නියමයි නන්ගි හොද දැනුම ක් ලැබුණේ 👍👍🌹

  • @chathurikajeewangani2449
    @chathurikajeewangani2449 4 หลายเดือนก่อน

    අනේ ගොඩාක් වටින වීඩියෝ එකක් ම්ස් කව්රුත් කියා දෙන්නෙ නැති දෙයක් ගොඩාක් ස්තූති 🙏 🙏

  • @dilanifernando6674
    @dilanifernando6674 3 ปีที่แล้ว +4

    නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා ලෝබ නැතුව කියලාදුන්නට ගොඩාක් ස්තූතියි

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 4 หลายเดือนก่อน

    ඔයා නම් හැම. දෙයක් නිවැරදිවා. කියලා. දෙනවා ❤️👍🏿

  • @thanujameemanage6517
    @thanujameemanage6517 25 วันที่ผ่านมา

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @uppalahansamali9
    @uppalahansamali9 ปีที่แล้ว

    Mamath cake hadanne youtube eken balala.mage gedara ayata birthday cake heduwa mama eth matath icing eka poddak diya wena eka awa.oyage me vidio eken ekata visadumak lebuna .godak sthutui

  • @udenibuddhika9115
    @udenibuddhika9115 4 หลายเดือนก่อน

    ඉතාම හොදට පැහැදිලි කෙරුවා ස්තුති ඔබ තුමියට

  • @thanujadilhani8475
    @thanujadilhani8475 9 หลายเดือนก่อน

    ගොඩාක් හොදින් තේරුම් කරා ස්තුතියි ඔබට ❤️

  • @lumbiniamaya6264
    @lumbiniamaya6264 ปีที่แล้ว +1

    හරිම වැදගත් වීඩියෝ එකක්.thanks lot.

  • @පොඩ්ඩාගේගීත
    @පොඩ්ඩාගේගීත 3 ปีที่แล้ว

    ජනවාරි 31 මගෙ උපන්දිනය එදාට මම ඔයවගේ අයිසින් හදන්නේ නියමයි 😍😍😍😍😍😍😍

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 3 ปีที่แล้ว +2

    Kisima guru mushtiyak nayjuwa nirlobiwa hama dema kiyala dena oyata theruwan saranai thanks dr
    🙏❤️

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති යි මේ වචන වලට බුදුසරණයි ජේසූ පිහිටයි නංගි

  • @hknirajmadushan2567
    @hknirajmadushan2567 3 ปีที่แล้ว +2

    Thank you miss.fondent එක හරියටම ආවා.

  • @udeshanikolambage7929
    @udeshanikolambage7929 2 ปีที่แล้ว

    Ane harima watinawa miss.kisima kenek mewa kiya dila nehe..oba thumiyata godaaak pin..

  • @SnseramNilanka
    @SnseramNilanka 3 หลายเดือนก่อน

    Thanks mis oya kiyadun hamadema mata watinaws. God bless !

  • @anushahemali9288
    @anushahemali9288 ปีที่แล้ว

    ❤🎉 . .thenk . .apiwa denuwath kalata godak pin

  • @sandramarakkalarishmirasan9680
    @sandramarakkalarishmirasan9680 3 ปีที่แล้ว +3

    Cake eka icing karala frige eke dala thibboth passe eka diya wenna balanawada

  • @KawishaKawi
    @KawishaKawi 9 หลายเดือนก่อน

    Thanks oyata.godak watina video ekak.budusarnai

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 3 ปีที่แล้ว +3

    Colouring dammama icing eke Colouring raha enne ai akke.kohomada icing ekata hariyatama Colouring ekathu kara ganne.

  • @ThavaInva
    @ThavaInva 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @Tiya_potetoe
    @Tiya_potetoe 9 หลายเดือนก่อน

    Thnq❤ man sithala pathaka kenek man colombo awilla cake ekk hduwa ek diya wenw icing ek kochara icing suger dammath diya wenna gtha

  • @ThavaInva
    @ThavaInva 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ම්ස්

  • @HimashaSathsarani-u9l
    @HimashaSathsarani-u9l หลายเดือนก่อน

    ගොාඩාක් වටිනා විඩියෝ එකක්❤🙏🙏

  • @nethnadeedandeniya21
    @nethnadeedandeniya21 6 หลายเดือนก่อน

    Thank you so much.. this helped a lot❤

  • @NicolaDeRose
    @NicolaDeRose 5 หลายเดือนก่อน

    හරිම වටිනවා 🎉😘

  • @warushiireka3817
    @warushiireka3817 ปีที่แล้ว +2

    වෙිජිටබල් සොටින් හොදම එවා කොහෙද ගන්න තියෙන්නේ, වැදගත් විඩියෝ එකක් ස්තුතියි අක්කේ

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      ඇත්ත ටම ලංකාවේ නම් හොද ඒවා හොයා ගන්න නෑ නංගි.කේක් බඩු විකුණන කඩවල තියෙනවා ලූස්

  • @NimnaPrabodi
    @NimnaPrabodi หลายเดือนก่อน

    Miss mama butter 200g ta icing sugar 700g dmma diya une na eth pani rasa wadi ekata mokkd krnne

  • @sobanawarathna5215
    @sobanawarathna5215 หลายเดือนก่อน

    thank akke

  • @ajithramya2398
    @ajithramya2398 ปีที่แล้ว

    Miss hodama icing sugar brand monawadha please kiyanna

  • @nishanthaudayakumara685
    @nishanthaudayakumara685 3 ปีที่แล้ว

    godak watinawa bohoma sthuthi

  • @ajith85silva
    @ajith85silva 2 ปีที่แล้ว

    Tanks goodak watinawa attatama danna nathuwa hitiya diya wenna nathuwa icing aka වැළැක්වීමට monada karanna oni kiyala good watinawa vidiyo aka

  • @rosheladinuli5251
    @rosheladinuli5251 2 ปีที่แล้ว

    ගොඩාක් ඉස්තුති ඔයාට

  • @sevvandidesilva9619
    @sevvandidesilva9619 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @dulanjanaakinthilakarathna8647
    @dulanjanaakinthilakarathna8647 25 วันที่ผ่านมา +1

    Miss medowle,valin,hoda,nadda❤

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  25 วันที่ผ่านมา

      පුලුවන් හැබැයි බටර් වලට වඩා රසේ පොඩි වෙන්සක් තියෙන්වා

  • @puwanarani2344
    @puwanarani2344 2 หลายเดือนก่อน

    1kg cake ekata icing walata butter & icing sugar kochcharak yanawada

  • @FasanaAskar-jn1yh
    @FasanaAskar-jn1yh ปีที่แล้ว

    Thank you very much

  • @dpnpitigala725
    @dpnpitigala725 3 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තූතියි ,හොදින් තේරුම් කෙරුවා,
    මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා , එක අයිසින් වර්ගයක් අනිත් අයිසින් වර්ග සමග නොගැලපෙන අවස්ථා තියනවද? ගැලපෙන වර්ග මොනවද ?

  • @vindyarandeniya
    @vindyarandeniya 2 ปีที่แล้ว +3

    Thank you 💐No words

  • @madusuriyaarachchi2312
    @madusuriyaarachchi2312 ปีที่แล้ว

    Oya godak deval kiyala dunna.thanks

  • @sevwandidineshika6045
    @sevwandidineshika6045 2 ปีที่แล้ว

    Thank u....akka butter icing 1k kochchara kal tiyaganna puluwnda

  • @mangalikajayakody9103
    @mangalikajayakody9103 3 ปีที่แล้ว +2

    Thank you very much 💗

  • @yumnamahdi4799
    @yumnamahdi4799 3 ปีที่แล้ว

    Soft icing අදලා එකකටම තව vedipuren icing dala hard icing adanda puluvanda

  • @esandi9301
    @esandi9301 ปีที่แล้ว

    Thank you ❤️

  • @indikapradeep9147
    @indikapradeep9147 2 ปีที่แล้ว

    mata oya de thamai Dana ganna ona une.akke ogata godak thanks man hadana first icing cake aka.oya loba nathuwa kiya dunna thanks.

  • @Hema-b1p
    @Hema-b1p 3 หลายเดือนก่อน

    thank you

  • @NatashaFernando-m8t
    @NatashaFernando-m8t 5 หลายเดือนก่อน

    Best vedio ❤❤❤

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 3 ปีที่แล้ว

    Thanks ❤️❤️❤️

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 2 ปีที่แล้ว

    Akki cake eka decorate karala payak withara yaddi icing wathura wela bindu bindu wakkerenne ai?

  • @sandramarakkalarishmirasan9680
    @sandramarakkalarishmirasan9680 3 ปีที่แล้ว

    Biththara sudu mada ekakma demmoth prashnayak weida..anith ingredients walath tikak wadiyen ekathu karoth prashnayak wenawada

  • @suwahasnimandie3556
    @suwahasnimandie3556 3 ปีที่แล้ว +1

    Thank you akka. Akke. Mama pitarata kattiya cake art karana ewa godak balanawa. Eyalage ewaye finishing eka good. Eyala cake eka cover karanne whipping cream walinda nathnam butter icing ekenda.

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      ක්‍රීම් වර්ග ගොඩාක් තියනවා නෙහ් නංගි ඇමරිකන් බටර් ක්‍රීම් එක පාවිච්චි කරනවා අඩුයි එයාලා

  • @gamingera7674
    @gamingera7674 3 ปีที่แล้ว

    Mis butter cake ekak hadana hatith kiyala dennako

  • @dinukarunarathne8141
    @dinukarunarathne8141 3 ปีที่แล้ว +1

    Thank you akka❤❤❤❤

  • @sachiniruwanthilaka2400
    @sachiniruwanthilaka2400 3 ปีที่แล้ว

    Mage icing eka diyaruwata awe akka.mn medoli butter damme.ekata hoda butter eka mkkd kynnko

  • @gangaudayangani9389
    @gangaudayangani9389 3 ปีที่แล้ว

    Loba nathiwa kiyala denawa godak watinawa

  • @bhashi6189
    @bhashi6189 3 ปีที่แล้ว +1

    Cake icing karala fridge eke dammama diyawenne nadda akke

  • @NithyaKaluthantriarachchilage
    @NithyaKaluthantriarachchilage 14 วันที่ผ่านมา +1

    Butter icing ekata hodama butter da,astra da,medoli da

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  13 วันที่ผ่านมา

      රසම සහ හොදම බටර්.නමුත් මොඩෝලි අස්ට්‍රා වලිනුත් හදන්න පුලුවන්.බටර් සහ මෙඩෝලී කල්වමට බාගෙට බාගේ දාලත් අයිසින් එක් හදන්න පුලුවන් .

    • @NithyaKaluthantriarachchilage
      @NithyaKaluthantriarachchilage 12 วันที่ผ่านมา

      @@othentikcakebychayafernand6230 ehma hoda brand tynwda use krnn icing ekata astra or medoli butter arenn

  • @danushkanayani874
    @danushkanayani874 ปีที่แล้ว +1

    Astra use krnn beda miss

  • @imranimadh2716
    @imranimadh2716 3 ปีที่แล้ว

    Mawo kiyanne colostrol free kiyanne aththada

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Thanks

  • @yumnamahdi4799
    @yumnamahdi4799 3 ปีที่แล้ว

    Butter icing එකෙන් flowers adala etikka fridge ir freeze ekeda තියන්ඩ ඕනෙ. ? කොතරම් velavakda තියන්ඩ ඕනෙ?

  • @ShamaDilrukshi-jy3fi
    @ShamaDilrukshi-jy3fi 6 หลายเดือนก่อน +1

    Akke heta oni cek eka kalin dawasata hadala isinkarala titann puluwanda

  • @sarathdesilva5372
    @sarathdesilva5372 ปีที่แล้ว

    Very nicely explained taking your own time.Tkz a lot for sharing ur knowledge.!

  • @narangodachathusi4027
    @narangodachathusi4027 ปีที่แล้ว +1

    මගේ දුවගේ වෙඩින් එකට කප් කේක් 175 ක් හදන්න අවශ්‍ය ලිස්ට් එක දාන්න පුළුවන් ද වෙඩින් එකට දවස් කීයකට කලින් අබියසින් කරන්න ඕනෑද ලියැවෙන්නේ නැතිව තියාගන්න. අනේ මට කියන්න

  • @yohanmadusara6291
    @yohanmadusara6291 2 ปีที่แล้ว +1

    Jel colouring kohada ganne tiyanne

  • @kasunsanda6700
    @kasunsanda6700 11 หลายเดือนก่อน +1

    Akke icing eka hadala hawasata shitakaranaye dala udeta ganna barida

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  8 หลายเดือนก่อน +1

      පුලුවන් හොදට කූල් එක ඇරලා නැවත හොදින් කලවම් කරලා ගන්න නංගි

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 3 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි ❤️❤️❤️💐💐💐

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 3 ปีที่แล้ว

    thank you🌹🌹🌹🌹🌹

  • @maliwcf
    @maliwcf 3 ปีที่แล้ว

    Godak sthuthi..

  • @nadeeshanisilva9416
    @nadeeshanisilva9416 2 ปีที่แล้ว

    Astra or medoli valin butter icing හදන්නේ කෝමද දිය වෙන්නේ නැති වෙන්න. Vedio එකක් දාන්නකා්

  • @udayanganimaheshi3596
    @udayanganimaheshi3596 3 ปีที่แล้ว

    Fridge eke dala thiyala gattama diya wenawa da

  • @piyumiishara7867
    @piyumiishara7867 2 ปีที่แล้ว

    Thnx dr ❤

  • @saranishawinya3316
    @saranishawinya3316 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි අක්කේ..❤️

  • @dileepaabishek2359
    @dileepaabishek2359 9 หลายเดือนก่อน

    THANS MIS❤

  • @sterlingentertainment5541
    @sterlingentertainment5541 3 ปีที่แล้ว

    Fridge eke cake eka hadala dala thibbata kamak nadda

  • @priyankacooray1033
    @priyankacooray1033 3 ปีที่แล้ว

    Tku v.mych.....!! Really worth it......

  • @darshanisiriwardhana4808
    @darshanisiriwardhana4808 ปีที่แล้ว +1

    Butter icing akak white colour akak ganne kohomada dr,

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      th-cam.com/video/Agxks2PQMbg/w-d-xo.html මේ ලින්ක් එකේ තියෙනවා

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 2 ปีที่แล้ว +1

    Cake eka hduwata passe icing karala frige eke danna oneda mis?

  • @dragonvoice9378
    @dragonvoice9378 3 ปีที่แล้ว

    Thank u so much..🙏

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @himashidanuththara8112
    @himashidanuththara8112 3 ปีที่แล้ว +1

    Magarine pawichchi karanna bada?

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      පුලුවන් රස නම් ටිකක් අඩුයි බටර් වලට වඩා

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 3 ปีที่แล้ว

    Thank s miss

  • @shalikamadushani4044
    @shalikamadushani4044 3 ปีที่แล้ว

    thank akke

  • @iranga_s2587
    @iranga_s2587 ปีที่แล้ว

    Bohoma sthutheyi oba thumiyata

  • @kalhariuresha5253
    @kalhariuresha5253 3 ปีที่แล้ว

    Akki fondant walin cake eka cover karaddi antimata fondant sheat eka eka lagata ekatu wenawane. Antima awastawedi kohomada etana need kara ganne

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      ටිකක් ලොකුවට ෆොන්ඩන්ට් එක ගන්න ඕනා නංගි.අනිත් එක ෆොන්ඩන්ට් එක හොදට ඇදෙන සුලු වෙන්න ඕනා.තවත් ක්‍රමයක් තියෙනවා කවර් කරන ඒක කමෙන්ට් එකකින් විස්තර කරන්න අමාරුයි නංගි මං වීඩියෝ එකක් දාන්නම් ලගදිම ඒක ගැන

    • @kalhariuresha5253
      @kalhariuresha5253 3 ปีที่แล้ว

      Ane ow akki ikmanatama onii. Thank you akki.

  • @lilanidesilva9399
    @lilanidesilva9399 3 ปีที่แล้ว

    Shortening danna hodanalu kiyanne aththda

  • @madunimaduni2486
    @madunimaduni2486 2 หลายเดือนก่อน +1

    Miss අපිට costumer කෙනෙක්ට දෙන්න තියන දවසට කලින් රෑ fridge එකට දාලා උදේ ගද්දි ගොඩාක් අය කියනවා කේක් එක fridge එකට දැන්මම ටික වෙලාවකින් දිය වෙනවා කියල
    එතකොට කේක් එක කොහොමද තියාගන්නෙ

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 หลายเดือนก่อน

      හදලා ෆ්‍රිජ් දාන්න අවශ්‍ය නෑනේ.එලියේ තියෙන්න පුලුවන් නෙහ් නංගි.

    • @madunimaduni2486
      @madunimaduni2486 2 หลายเดือนก่อน

      @@othentikcakebychayafernand6230
      රෑට fridge එකට නොදා එලියෙ තිබ්බොත් උදේ වෙද්දි කූඹි එහෙම එනවනෙ එතකොට 🤔

    • @madunimaduni2486
      @madunimaduni2486 2 หลายเดือนก่อน

      එහෙම එලියෙ තිබ්බොත් ආය දිය වෙන්නෙ එහෙම නැද්ද මිස්

  • @harshikaprabodani4523
    @harshikaprabodani4523 3 ปีที่แล้ว

    Thank u akka

  • @shamalashamala5823
    @shamalashamala5823 3 ปีที่แล้ว

    Ha cake masayak wage tiyaganna puluwan kramayak kiyanna pls..

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      රසායන ද්‍රව්‍ය නම් තිය්න්වා එකතු කරන ඒවා නම් මම අනුමත කරන් නෑ.මං නම් පාවිච්චි කරන්නේත් නෑ.හුලන් නොවදින්න අසුරලා ෆිරිජ් එකේ දාන්න පුලුවන්

  • @pavithrasubashini3
    @pavithrasubashini3 2 ปีที่แล้ว +1

    Corn flour dammama icing eke rasa wenas wennadda miss

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 3 ปีที่แล้ว +1

    ඔයාගෙ vedeyo eke cack eke සමනළ in කොහොමද හැදුවේ .miss දන්නේ nathi nesa අහන්න .

  • @chandanipathirana595
    @chandanipathirana595 3 ปีที่แล้ว +2

    Miss online cake class karanne nadda.❤️

  • @SewthaSathsarani-di6xt
    @SewthaSathsarani-di6xt 3 หลายเดือนก่อน +1

    Medowli butter eka hodyida..icing eka hdann🥺

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 หลายเดือนก่อน

      ඔව් ඒක හොදයි හදන්න පුලුවන් නමුත් ඒක මාගරින් එකක් බටර් තරම් රස මදි

  • @gaviththaranga8105
    @gaviththaranga8105 3 ปีที่แล้ว

    Mis online clz nadda karnne

  • @kasunchathuranga5937
    @kasunchathuranga5937 3 ปีที่แล้ว

    Akke oya marawila koheda mama mudukatuwe.oya cake clz giye kohetada akke.

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      මම තල්විල නංගි.මම එකටම ඉගෙන ගත්තේ සිස්ටර් ඈන් ගෙන් ගුඩ් ශෙපර්ඩ් කොන්වන්ට් එකේ මීගමුවේ.සිස්ටර් ක්ලාස් කරේ නෑ.කොන්වන්ට් එකේ හිටපු අපිට සිස්ටර් හැමද්දෙම කියලා දුන්නා

    • @kasunchathuranga5937
      @kasunchathuranga5937 3 ปีที่แล้ว

      Ahemada akke oya hodata kiyala denawa.math cake business karanna asai.eth den badu serama ganna hinda karanna amarui neda akke

  • @dilkishehara2042
    @dilkishehara2042 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wasanthiperera7846
    @wasanthiperera7846 3 ปีที่แล้ว

    Very valuable ideas. Thanks a lot 🙏no one teach like the way you do Thanks again 👍

  • @asnarikas6696
    @asnarikas6696 3 ปีที่แล้ว +1

    Akke butter icing aka diya vennethuwa frigh ake thi puluwnda?

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      මට ප්‍රශ්නේ පැහැදිලි මදි නංගි.ඔයා කියන්නේ බටර් අයිසින් ද.නැත්නම් බටර් අයිසින් කවර් කරපු කේක් එක ද

    • @asnarikas6696
      @asnarikas6696 3 ปีที่แล้ว

      @@othentikcakebychayafernand6230 butter icing valin cvr karapu cakes