හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream
ฝัง
- เผยแพร่เมื่อ 13 ส.ค. 2022
- හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream
Getting that nice, smooth finish when icing a cake can take some practice, but I have been asked so many times about how I get my icing so smooth, I’ve finally put together some instructions that I hope will be helpful. Just remember you have to be patient. My first cake did not look like my current cakes. It took practice - and the right tools.
Buttercream, buttercream cake, butter icing, butter icing cake, smooth buttercream cake, smooth butter icing cake, how to make buttercream cake, how to make, yummy mummy, yummy mummy cakes, perfect buttercream cake, how to make perfect butter icing cake, smooth sides cake, sinhala cake videos, buttercream techniques
Thanks for watching. Please Like, Share, Comment and Subscribe to YUMMY MUMMY.
/ @yummymummyfood
Please visit and like our facebook page. 😘😘
/ yummy-mummy-1046032842...
Please click the link and follow me on instagram 😍😍😘😘
/ yummymummysl
Click the link and Follow me on tiktok😍😘
vm.tiktok.com/ZGJB2BPSE/
මේක බැලුවම වෙන බලන්න ඕන නෑ කියලා හිතුනු තව අය ඉන්නවද?😉🥰 thank you so much
Athatama ow
ඔව් ඇත්තමයි❤
ඔව්.ස්තූතිය
Ou aththamai
ඇත්තමයි.
Duwa ඔයා හොඳට කියලා දෙනවා .නොදන්නා කෙනෙක් වුණත් හොඳට cakes hadai.Thank you duwa .
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏 මෙවැනි වැදගත් video එකක් දකින්නට සැලැස්සුවට
ස්තුතියි ඔබ තුමියට..
හරිම පැහැදිලිව නිර්ලෝභී ව ලස්සනට කියලා දෙනවා.බොහොම ස්තූතියි .ජය වේවා🙏
පැහැදිලිව කියල දුන්නා... නොදන්නා දෙයක් ගොඩක් දැනගත්තාම ස්තූතියි 💐❤️
හරිම පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තුතියි
Attma mn godak asai me channel ekata godk pehediliwa hemadema kiyl denwa bohoma sthuuti obta 🙏🙏
ඇත්තටම ගොඩක් වටිනවා💕💕
සල්ලි ගෙවලා මන් කේක් ක්ලාස් දෙකක ඉගෙන ගත්තා ,එවා යේ ඔයා කියලා දුන්නු එවා නම් කියලා දුන්නෙ නැ ,ඉතින් ඇත්තටම ගොඩක් ස්තුති ඔයාට ,නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඔයා ගෙන්.අවංකව ස්තුති ඔයාට .😘😘😘
Thank you very much dear 😊
ඇත්තමයි ගොඩක් පින් මිස් 🙏
මේ කතාව නම් 100% ක් ඇත්ත. මටත් වුනේ ඒ ටිකමයි. ක්ලාස් එකට වඩා ප්‍රායෝගික විදියට ඔබතුමිය පියවරෙන් පියවර වටින කරුණු කාරණා පෙන්වමින් ලස්සනට පැහැදිලි කරනවා. බොහොම ස්තුතියි . ඔබේ හැකියාවන් වැඩි දියුණු වේවා කියා පතනවා. 💝🙏
Thanks miss ❤️ cake hadanna dnnva unata nodanna dewal gdk kiyla dunna
Ape weda pole mn dawas dekai giye mn dannw owa krnn cous mk krla na
ඔයාට ගොඩාක් ස්තුතියි කිසිම දෙයක් හංගන්නෙ නැතුව හොඳට කියල දුන්නා ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤
හරිම පැහැදිලිව කියල දෙනවා ගොඩාක් ස්තූතියි 😍♥️♥️♥️
හරිම පැහැදිලි යි ගොඩක් ස්තුතියි ❤️
ආයේ වෙන වීඩියෝ බලන්න ඕනේ නෑ හොඳට පැහැඳිලි කරලා තියෙනවා ගොඩාක් ස්තූතියි ❤
Really awesome dr😍😍
ගොඩාක් වටිනවා...ස්තුති
Fantastic! 🎉😊GOOD LUCK!
හොඳට තේරුම් කරලා කියලා දෙනවා ♥️
අනේ ගොඩාක් ...........ගොඩාක් .........වටිනවා අක්කා මේ වීඩියෝ එක...හරිම පැහැදිලි ව හොඳට කියලා දුන්නා....
ගොඩාක් ස්තූතියි අක්කේ.....හැමදාමත් මේ වගේ ලස්සනට පැහැදිලි ව කියලා දෙන්න...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් හොදට පැහැදිලිව කියල දෙනව.ගොඩක් ස්තූතියි.❤️
කේක් ගැන නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා ....ගොඩක් ස්තූතියි ඔයාට...💜️💜️💜️ බුදු සරණයි !!!
හරිම වටිනවා ..ඔබට බුදු සරණයි !!
හරිම සරලව කියලා දුන්නට බොහොම ස්තුතියී.
Atthatama goda jk watinawa. Harima pahadili. Metaram hodata kiyala dena ekama chanal eka bs,,,,
ඇත්තමයි.. වෙන වීඩියෝ බලන්න ඕනත් නෑ.. වෙන ගුරුවරු ඕනත් නෑ... ඔයාට පින් ❤ආදරෙයි Sis Thank u soooo much darling ❤
A very valuable lesson. Thank you 🙏
පැහැදිලිව කියලා දුන්නාට ඔබතුමියට ස්තූතියි.🎉
ආයිත් මුකුත්ම බලන්න දෙයක් නැතුව මේකම ඇති ඉගෙනගන්න.thank you akka
Thank dr goadk වටිනා video ek
ගොඩක් ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි ඔයාට
හොදට පෑහැදිලිව කියා දුන්නා ❤️
ඇත්තටම ඔයාගෙන් තමා හරියටම කේක් හදන හැටි ඉගෙන ගත්තේ. ගොඩාරියක් ස්තුතියි ඔයාට 🙏♥️ හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ♥️🥰
See cac
Thank you for your lovely detailed video. Very helpful
ane godak watina video ekak...
Thank you so much❤ හරිම පැහැදිලිව කියලා දෙනවා
Miss ඔබට ගොඩක් පිං. ඔයා පැහැදිලි ව කියලා දුන්නා
හරිම පැහැදිලිව දැනුවත් කරනවා. 😊
Learnt a lot. Thank you so much😊
හරිම වටිනා video එකක් ස්තුතියි ❤
Thank you mage godak prshna wisaduna me video ekq balala😘
This is so informative and thanks for sharing...
ගොඩක් හොදටම කියලා දෙනවා 🙏🙏🙏🙏
ඇත්තටම කිසිදු දිනක කේක් අයිසිං නොකල කෙනෙකුට වුවත් ඉතා පැහැදිලියි. ඔබට බොහෝමත්ම ස්තුතියි .
Supiri aththatama hodata kiyala deno
Thank you very much for your well detailed video ❤️❤️❤️
හරිම පැහැදිලියි. Tnqqqqq ❤
Very informative video ❤❤❤
So grateful for this video... Thank you so.... Much. ❤️
Thank you❤️ nangi oyagee wada harima neet harima piliwalata pirisiduwata pahadiliwa kiyala denawa.
Thank you very much for your clear explanation..So many tips learned of your lesson..So proud of you to share all the things with others..❤️
You are a perfect teacher for the beginners ❤️❤️❤️
Nodanna dewal godak igena gaththa thank you mis
අක්ක කියලා දෙන ඒවා හරිම පැහැදිලී නොදන්න කෙනෙකෙට උනත් හරිම ලේසි 🤍
thank you good luck 💕
Thank you nangi 😊
ගුරුමුශ්ටි නැතිව කියල දෙනව. ගොඩක් පිං ඔයාට❤
Suparb akki hodata kiyala denawa
godak pin nodanna de kiya dunnata,❤
Thank you for clear explanation.
Ane godak pin..mara widiyata watinawa eka nm.thawa kiyala denn apita..🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️😊
Thank you so much for the neat explanation and useful tips and tricks its very useful for beginners 🤗👍
Thank you 😊
Thanx you godak පැහැදිලි ❤
Super akki thank you
Very useful video.thank u so much..
ගොඩක් ස්තුතියි ඔයාට .🙏🙏
Perfect lesson thank you
Harima පැහැදිලි mis tankyou
Thank u so much .very useful program ❤
Good job darling...😘😘😘
lassanata kiyla dunna.anawashya dewal ettema ne.thank you and good luck
Thanks very much for your valuable advisers. God bless you
Very clear ...thank you so much ..
Perfect ❤
ane niyamai. me dewal danan hitiye na.cake ekk haduwa dan eka icing karanna giyama cake kudu hamathanam ynv. icing kara ganna bariwa giya eken hariyt. thank you akke🥰
ගොඩක් වැදගත් දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා
Aththatama godak hodai
Eththatama harima wedagath harima lssnai.
Perfect ❤️💕
Very useful and very informative. I made a lovely cake after watching your video ❤❤❤❤. Thank you
Very nice ❤ love
Thanks for your new tutorial. Ice bath idea is great for our weather. 👍👌😍
Thank you 😊
Aththatama miss oyata godak pin me hamadema wena kenek pahadiliwa kiya denne nahe oya ehema nahe siyalu deviyange pihitai oyata
Thanks for your teaching on 🎂 🙏❤️
Math oya kiyapu vidihatama Cake Eka haduwa.aththatama Cake Eka hodatama awa.oyata godaaak sthuti.godaaak pin.🙏godak Aya nam Cake hadana vidiya nam danawa habai rahas hangala kiyala denne.e.. arhara oya vishesha kenek.Thank you miss.
Thank you sis .very useful vidio
Mata onema wechcha deyak miss. Thank you soooo much
Mn dakapu kisima rahasak nathuwa hariyatama cake gana kiyala dena lankawe ekama channel eka meka witharai ekak wath mis novi hamadema hariyatama kiyala dunna skip nokara apita asawen balan inna puluwan etharamatama akka lassanata kiyala denawa aththamai mn skip nokara balapu ekama cake video eka meka akke... math cake hadanna inne next year idala oyage me iganwima class giyath labena ekak nam na aththamai ❤ mn ada kiyanawa akke mn cake business kaloth karanne oyage videos balala igena gena oyata gdkkkkkk thanks ❤😘
Thnks miss❤marama gathi
I saw so many videos about butter icing
But it's so detailed information
හරිම පැහැදිලිව කියලා දුන්නා
Excellent lesson thank u
ගොඩාක් පින්
මිස් මම අද ඔයාගේ eggless cake එක හැදුවා,මේ විදියට icing කරා,නියමෙටම ආවා,මාරම සතුටුයි.මම කවදාවත් cake එකක් icing කරලා තිබ්බේ නෑ,මිස් ට ගොඩක් පින්,බුදු සරණයි!
ගොඩක් සතුටුයි සහ ස්තූතියි ඔයාටත් බුදුසරණයි 🙏
Thank you so much... well explained... no amy hiding... very well understanding...❤️
Wooow❤
Thanks.
Good job
Mn me wage vedio 1k hoya hoya hitiye. Anh tnx loba nethuwa hemadem hariytma pehediliw kiyla denwa. Godak pin oyta
Good watinawa.Thank you so much
Good Performance.
Harema lasanata pahadeliwa keyala daynawa thanks vediyo akata
Clz එකකට ගියා වගේ ❤❤❤ good job❤
Oya hodata pahidili wa kiyala dunnata godk ස්තුතියි 🙏 ස්තුතියි
තව නොසල් වලින් අයිසින් මල් හදන්න කියලා දෙන්න
Oya kiyana serama hodata therenwa thanks akke