ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තූතියි ඔයාට ❤
ගොඩාක් ස්තූතියි 💐💐💐💐
Lassanta කියල දෙනව බුදුසරණයි 🌷🌷
❤
කේක් සම්බන්ධ දැනුම ගන්න හොදම චැනල් එක ❤️❤️ගොඩක් ස්තූතියි මේ ලබාදෙන නිවැරැදි දැනුමට
ගොඩාක් ස්තූති යි නංගි 🥰🥰🥰
ගොඩාක් ම ස්තුතියි
No one has instructed to make cake in this manner. You have done the very best. And have explained very well. Tnk you sooh much. May you flourish day by day with gods choicest blessings.
Oh my....I love your words ❤
@@othentikcakebychayafernand6230 your most welcome.
හරිම ලස්සනයි මිස්. මගේ යුටියුබ් චැනල් එකෙත් මම කියලා දෙනවා වෙනස්ම තවත් බටර් අයිසින් ක්‍රමයක්. මම බටර් අයිසින් සීට් එකක් හදලා කේක් එක කවර් කරන්නේ. ෆංන්ටට් වගේමයි මගේ අයිසින් සීට් එක.
අයියේ මං දැක්කා ඔයාගේ චැනල් එක.ඒක නියමයි.මාත් හදලා බලන්න ඕනා ඒක🥰
@@othentikcakebychayafernand6230 Thank you 💚💛🧡💜️
Thanks in heaps! Excellent tips !
Thank you verymuch dr
මිස්, අකුරු දැම්මෙ කොහොමද
godak sthuthi obathumiyata❤️❤️
Cool kara gaththata passe aye ising daaddi ising diya wenne nadda mis
නෑ අපි ගොඩාක් වෙලා තියන්නේ නෑනේ
Godaak kal balagena hitapu godaak watina vidro ekak thanks dr 🤩🤩❤️👍
🥰🥰 ස්තූති යි
Mata kiyanna puluvanda Ara bathik shart aka kare kohomada kiyala.
ඒක පේනට් කරලා නංගි තියෙන්නේ
Mis thada pata icing akka butter icing akata gaddi colouring godak danna wenawa. Icing aka diya wenawa, icing shugar dapuwama pani rasa wedi wenawa. Kohomada thada pata ganne butter icing walata
හාඩ් බටර් අයිසින් එක හදාගන්න නංගි ගොඩාක් කලරින් දානවා නම්.අනික කලරින් දාලා කලවම් කරලා මිශ්‍රණය ටිකක් වෙලා තියන්න එතකොට ත් ඩාර්ක් වෙනවා නංගි
Mata waraduna tanak sthuthiy
Thank you akki....godak dewal apita igenaganna puluwan oyagen....😍😍
ස්තූති යි නංගි 🥰🥰
Icing mal peste aka kohamada hadnne kiyala denna miss
මගේ චැනල් එකේ ප්ලේ ලිස්ට් වල තියෙනවා නංගි ඒ රෙසපි
Thank you miss
Frige eke thibbama rasa adu wennadda
ටික වෙලාවක් තියලා ගත්තට රසේ වෙනසක් වෙන් නෑ
Mama butter icing ටිකක් dan මාසයක් පමණ frigeke dala tibba eka navata පාවිච්චියට gattata kamak නැද්ද epada
Thanks
Normal butter icing me vage cover karagann puluvanda miss
පුලුවන් නංගි
Thank you ❤️
@@othentikcakebychayafernand6230 ane kiyannako oya cake hadanna වුවමනා karana nosel අනෙක් badu ganna thenak kiyannako..
Oya inne koheda nangi?
Thank you
Oya hariyatama kiyala denawa akki thank you so much
ස්තූති යි නංගි🥰🥰🥰
Hard butter eka hadanakota butter 100 g ta icing suger kochcharak oneda dr?
බටර් අයිසින් වීඩියෝ එක බලන්න නංගියෝ
Frij eke dapuhama cake eka hai wenawa neda mis
විනාඩී 10 ක් වගේ නෙහ් නංගි ඒ වෙලාවට ඒකට මුකුත් වෙන්නේ නෑ
E letter front eka gnne kohomda kiyannko
Class karanawada akki
ගොඩක් ස්තූතිය ඔයාට
Miss oyage class thiyenawadha?
Akki mata wilton nozzle ganna thanak kiyannako plzzz
කේක් බඩු තියෙන කඩවල තියෙනවා නංගි
උස රවුම් කේක් එකක් cover කරන්නත් කියල දෙන්නකො please
ඉදිරියේදී කියලා දෙන්නම් නංගි
Iceing Krnna hodama butter eka mokakda
මට නම් හොදම හයිලන්ඩ් බටර්
Garden cake ekak gana kiyala dennko mis
ඉදිරියේදී කියලා දෙන්නම් නංගි 🥰
Godk pin mis mehem kiyla dewata.mis thma hodatma kiyla denne icing eka.mn godk youtube channel wala baluwa pahadili nh kiyla dena ewa..
ගොඩාක් වටිනවා මට මේ වචන. ස්තූතියි ඔබට ❤
කොහොමද ෆ්‍ර්ජ් එකට දාන්නේ බෝඩ් එක ලොකුඉනේ
කේක් එකේ තරමට පොඩි බෝර්ඩ් පාවිච්චි කරන්න නංගි
Ko link eka nha ne.
ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා නංගි මේ පාඩමට අදාල ලින්ක්
Marama mara neat
🥰🥰🥰
Lassanai
මමත් උණුවතුරෙන් ඔහොම කරනවා. korean channel එකකින් මම ඔය ක්‍රමය අල්ල ගත්තෙ.
බටර් ක්‍රීම් එක සුදු පාටටම ගන්නේ කොහොමද
th-cam.com/video/Agxks2PQMbg/w-d-xo.html මේ වීඩියෝ එකේ තියෙනවා නංගි
මිස් විපිං creem වලින් කොහොමද මේ විදිහට cover කරන්නේ
මේ වගේම හොට් පැලට් නයිෆ් එක පාවිච්චි කරන්න නංගි
@@othentikcakebychayafernand6230 thank you
අනේ මිස් හොදම අවන් ගැන කියලා දෙන්න පුලුවන් ද
Like this vedio 🌺🌺🌺
🥰
❤️❤️❤️👍
🥰🥰🥰🥰
මිස්ගේ cake class thiyenawada.
අනේ නෑ නංගි.
👍👍👍
මිස් ඔන්ලයින් පන්ති කරනවද
අනේ නෑ නංගි මම ක්ලාස් කරන කෙනෙක් නෙමේ
godak kiyawanne netuwa karanna akki.plzz.video epa wenawa
Godak sthuthi adahas dakwimata nangiya.aduwen kiyala dena kata karana video godak thiynwa wenath channel wala oyata puluwan ewagen igena ganna nangi ❤
Thank you ❤❤❤
Thank. You.
Thank you❤️❤️