වෘත්තීය මාර්ගෝපදේශනය | Doramadalawa - (2024-06-10) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 15

  • @chandrikafernando1668
    @chandrikafernando1668 4 หลายเดือนก่อน +1

    හසන්ත මහතා ඇුතුළු විද්වත් මණ්ඩලයට ගොඩක් ස්තුතියි . ගොඩක් පිං . මේ දැනුවත් කිරීමට . දෙව් පිහිටයි !බුදු සරණයි සැමටම .

  • @SSumedha
    @SSumedha 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති හසන්ත සර්... වටින වැඩසටහනක් ❤

  • @kumudinisandyaweerasinghe9308
    @kumudinisandyaweerasinghe9308 4 หลายเดือนก่อน

    හරිම වටිනා වැඩසටහනක්.ස්තුතියි ඔබ සැමට🙏

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 4 หลายเดือนก่อน

    ❤❤❤ ස්තූතියි ❤❤❤

  • @OshadhiIrugalrathna
    @OshadhiIrugalrathna 4 หลายเดือนก่อน

    A very good program. Thank you for talking on an important topic.

  • @samje9042
    @samje9042 4 หลายเดือนก่อน

    ❤❤

  • @sithiwilisamajaya
    @sithiwilisamajaya 4 หลายเดือนก่อน

    මෙම සාකච්ඡාව තුළ පසුබිම දුර්වලයි. එනම් වැඩිපුර නාසා ආයතනය ගැන කියයි ාමාන්‍ය පෙළින් පසු කෘෂිකර්මාන්තයට යොමුවන තරුණ තරුණියන් ගැන කිසිම අදහසක් නැත රට රැකියා හා තොරතුරු තාක්ෂණ ය රැකියා ගැන කතා කරයි දැම්මටම රටේ ශ්‍රම බලකායේ හිඟයක් ඇත වෘත්තීය මාර්ග ය උපදේශකයන්ට වගේ වගක් නැත ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවිය හැක එළවළු හා අනිත් බෝග වල මිල ඉතා ම කෙටි කාලවලදී ඉහල පහල යයි මෙයට ප්‍රධාන හේතුව මෙම සාකච්ඡා වල පසුබිම ඉතාම දුර්වල තත්ත්වයක පැවතීමයි එනම් දොරමඩලාවේ සම්පත් ධාරීන් ඒකාකාරී කොටුවක් තුළ සිරවී ඇත සඳුදා රාත්‍රී දහයයි තියට හසන්ත මහත්මයා කියන පරිදි නිදාගෙන සිටින දරුවන් අවදි කිරීමට දෙමව්පියන්ට සිදුවන්නේ ස්වාධීන රූපවාහිනියේ ගුණාත්මක බව අඩු නිසාද

    • @sethplayz1745
      @sethplayz1745 3 หลายเดือนก่อน

      why the hell did you write so much and what is this anyway

  • @roseperera2669
    @roseperera2669 3 หลายเดือนก่อน

    මේ කියන කණ්ඩායම උනත් මේ රට තුළ මේ කියන අවස්ථා නැති බව අවබෝධ යක් නැහැ. මොකද ඔවුන්ගේ දරුවන් බොහෝ දෙනෙක් මේ රටේ විශ්වවිද්‍යාල තුළ නැති බව පෙනෙන්නට තිබෙනවා. ලොකු loku😢 වචන යොදා දෙන උපදෙස් නොව අවශ්‍ය දරුවන්ට අවස්ථා වන් ය.

  • @wwefan4619
    @wwefan4619 4 หลายเดือนก่อน

    දරුවෝ ඉන්න දෙමව්පියෝ බලන්නම්ඕන එකක්

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 4 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍🌹🌹

  • @harithgunasekara5024
    @harithgunasekara5024 4 หลายเดือนก่อน

    Germany walla niwahrdu kahrletta kamathie mahrgayaka wada puhruhduhhu wenna yawanawahha.Ethakata lamayata thehrennawa wahda kohomada kiyahhrr.

  • @tharushisasangi3864
    @tharushisasangi3864 4 หลายเดือนก่อน

    ❤❤❤