Doramadalawa - (2020-03-09) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Doramadalawa
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 117

  • @nishan-129
    @nishan-129 3 ปีที่แล้ว +5

    හරිම වැදගත් සාකච්ඡාවක්..
    මහා සංඝරත්නයට පාදාභිවන්දනාව වේවා!
    උගත් මඩුල්ලට අපි ස්තූතිය වන්ත වෙමු.
    තෙරුවන් සරණයි .

  • @alial5874
    @alial5874 4 ปีที่แล้ว +13

    Itamat වැදගත් සාකච්ඡා ඉදිරිපත් karana වැඩසටහනක් me දොර madalawa ස්තුතිය සියලුම දෙනාට ගොඩක් pin

  • @gangsterboy7315
    @gangsterboy7315 3 ปีที่แล้ว +5

    මන් කැමති මේ වැඩසටහනේදි භව චක්‍රය බොරුවක් නුතන විද්‍යාවෙන් හොයාගන තියෙන විදියට,බුදුරදුන් සාරාසන්ඛ කල්ප ලක්ශයක් පෙරුම්පිරූ කතා බොරු වගේ අදහස් ඉදිරිපත් කරපු මහත්මයාගේ ඒ කතාවට මන් දන්න විදියට පොඩි උත්තරයක් දෙන්න.....බුදු රජාණන්වහන්සේගේ දේශනාවේ සදහන් වෙන්නෙ මේ අපි ජිව්ත් වන පෘථිවියට අදාළ දෙයක් පමණක් නෙවෙයි...මුලු විශ්වයම සම්බන්ද දෙයක්...ඒ අනුව අපේ භවයන් මේ ලෝකයේ පමනක් වෙන දෙයක් නෙවෙයි .මුලු විශ්වයේම පවතින සියලු ජීවි පරිසර තුල අපේ මේ භව චක්‍රය අනුව අපි උපත ලබනව...විවිධ ලෝක වල අපි උපත ලබනව...පෘථිවිය අවුරුදු මිලියන 15ක් පමණක් පැවතුනත් මේ විශ්වයේ තවත් ජීවී ග්‍රහලෝක අනන්ත ප්‍රමානයක් පවතිනවා..ඉතින් මේ විශ්වයම දුකින් මුදවාගන්න විශ්වයට පහළවන බුදු කෙනෙක් මේ විශ්වයේ ඇති සියලුම ජීවි ස්ථාන තුල ඉපදෙමින් මැරෙමින් පෙරුම් පුරමින් ඇවිත් තමයි බුද්ධත්වයට පත් වෙන්නෙ....ඒ නිසා බුදු දහම වගේ විශ්ව දහමක් පෘථිවිය තුල පමණක් පවතිනවායැයි පටු අදහස් නොදරන ලෙස එම මහත්මයාගෙන් මන් ආදරයෙන් ඉල්ලා සිටිනවා(මෙහි සදහන් කරුනු මා වටහාගත් අකාරයට ඉදිරිපත් කර ඇති බව කරුණාවෙන් සලකන්න.මගේ වැරද්දක් ඇත්නම් මට එය කියා දෙන්න)
    ස්තූතියි !!!......❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ❤ ඔව්
      ඔබ නිවැරදියි.

  • @priya83621
    @priya83621 3 ปีที่แล้ว +5

    වටිනා සාකච්ඡාවක් ...පින්වත් හාමුදුරුවන්ටවත් විද්වතුන්ටත් බොහෝ පින් තෙරුවන් සරනයි

  • @gayanlakshitha7842
    @gayanlakshitha7842 4 ปีที่แล้ว +11

    හරිම වැදගත් වැඩසටහනක්...

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Namo buddaya... Sadu sadu sadu...🙏🌸💞🌼💐

  • @lanka8786
    @lanka8786 4 ปีที่แล้ว +5

    I used to listen to this program when i was much younger, I;m really happy that you are continuing these discussions...may triple gem bless all of you.

  • @treasureislandofworld
    @treasureislandofworld 4 ปีที่แล้ว +2

    Highly Appreciated !

  • @ralphtissera6207
    @ralphtissera6207 4 ปีที่แล้ว

    Great discussion Tissa Jananayaka and the team! Very inspirational information. Thank you for the great work.

  • @madukanidesh1918
    @madukanidesh1918 4 ปีที่แล้ว +3

    චුති සිතේ චිත්ත වීථිය බැලුවාම පේනවා ගන්ධබ්භ අවධියක් නෑ කියලා

  • @priyanthagammanpila4081
    @priyanthagammanpila4081 4 ปีที่แล้ว +7

    මේ විස්තරය ඊලඟ දොරමඩලාවකින් ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් මං හසන්ත මහතා ගෙන් ඉල්ලා සිටිනවා
    මේ සිදුවීම සැබෑම එකක් අතිශයෝක්තියක් නොවේ
    මේ සිදුවීමට මුහුණ දුන්නේ මගේම සහෝදරයා
    දැනට අවුරුදු 14 කට පෙරදී
    ඔහු සියදිවි හානිකර ගැනීමකට වස පානය කලා
    පසුව ඉතා අසාද්ය තත්වයකට පත් වූ ඔහු ward එකෙන් ICU එකට දැම්මා පසුව එක් රැයක ඔහුගේ තත්වය ඉතාweek උනා මැෂින් නැවතුනා
    පසුව අහඹු ලෙස මෙය දුටු nurse වහාම කටයුතු කල නැවත පණ ගත්තා
    ඔබේ වැඩ සටහනට අදාල විවාදාත්මක සාකච්චාවට අදාල කරුණු දැන්
    පසු දින උදයේම ICU එකට ගිය විට මල්ලීට කතා කල හැකිව තිබුනා
    ඔහුගේ Heart එක නැවතුන මොහොතේ nurse මේසයට ඔලුව තියාගෙන හිටිය බවත් මොහොතකින් ඇය කලබල වී doctors ලට කතා කරල ශheart එක පණ ගැන්වු හැටිත් මල්ලිගේ නම කිය කියා නැගිටින්න නැගිටින්න කියමින් පිරිමැද්ද හැටිත් ඔක්කොම බලාගෙන ඉඳල උඩක ඉදල
    පසුව nurse ගෙන් අහන විට ඒ සියල්ල ඇත්ත බව පිලිගත්ත තවත් බොහෝ දේවල් එයා ඒ මොහොතේ දැකල තියෙනවා එයාගෙ මිය ගිය යහලුවන් ඇඳ ලඟ හිටගෙන හිටියලු
    කොහොම හරි ඒ hosital
    එකේ මේ සිදුවීමෙන් පසු ICUඑකට පිරිතක් කීවා
    මේ සියල්ල ඇත්ත තොරතුරු ඇත්ත නම් ගම් ඕනි නම් දෙන්න පුලුවන්
    මරණින් පසු ආත්මයක් තියෙනවා සැක හිතන්න එපා...
    බුදුන් දෙසූ දහම ගැන විවාදයක් නෑ....

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      රාජකීය පණ්ඩිත බෙල්ලන ඤාණවිමල නාහිමියන් විසින් රචිත පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් නම් කෘතියෙහි මෙවැනි තොරතුරු රාශියක් සඳහන්.
      එමෙන්ම සංසාර මන්දිර නම් කෘතියෙහි ද එවැනි තොරතුරු අඩංගු වේ.

  • @audjappy7991
    @audjappy7991 4 ปีที่แล้ว +2

    Hamuduruwane obawahansege wistara kirima harima lassani.

  • @chandiabey8753
    @chandiabey8753 4 ปีที่แล้ว +1

    Very interesting.thank you

  • @srrcopiersolutions
    @srrcopiersolutions 4 ปีที่แล้ว +3

    බුදු රජාණන් වහන්සේ සිතීමෙන් වැළකිය යුතුය කී දේ, මෙම සාකච්ඡාව තුලින් සිදු වූ බව පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ සිතන්නට එපා යැයි කීවේ එයින් උමතුවට පත් වන නිසයි. උමතුවට පත් වන්නේ, තේරුම් ගැනීමට වඩාත් අපහසු නිසා මෙන්ම,කෙළවරක් නොමැති නිසයි. සාකච්ඡාව තුලින් ඔප්පු කිරීම නොව, වටහා ගැනීම සිදුවිය යුතු බවයි මගේ වැටහීම. සමහරෙක්, තම තර්ක හා ප්‍රශ්න කිරීම් තුල විදවන සැටි පෙනෙනවා නේද? මෙතුළින් අපගේ තේරුම් ගැනීමේ ශක්තිය දියුණු වන බව නම් ප්‍රත්‍යක්ෂය.

  • @wdunagodage5456
    @wdunagodage5456 ปีที่แล้ว

    Appreciate

  • @upulupul7574
    @upulupul7574 4 ปีที่แล้ว +13

    හසන්ත මහත්මයාට නිරෝගීව සමාජය යහපත් මගට ගැනීමට මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධහිරිය තව තවත් ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා මෙහි සිටින විද්වතුන්ට .

    • @sunilperera4837
      @sunilperera4837 4 ปีที่แล้ว

      PbbpererA

    • @sunilperera4837
      @sunilperera4837 4 ปีที่แล้ว

      Pb bperera

    • @rohanagamage5622
      @rohanagamage5622 4 ปีที่แล้ว +1

      According to the power of the Mentality can be happened.. without Head body was walking.. can you remember.our history.. who stood after cut off The head...

  • @dayabalasooriya319
    @dayabalasooriya319 4 ปีที่แล้ว +2

    Doramadalawa mage aasama hodama wadasatahanay lokaye samathanama gedara inna gaman yanna puluwan

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +2

    ස්තූතියි.....!

  • @DreamGirl-p5l
    @DreamGirl-p5l 2 ปีที่แล้ว

    Good luck godk wtinwa..

  • @NoName-zs6by
    @NoName-zs6by 4 ปีที่แล้ว

    Widwath mandalayata Saha hasantha mahathmayata theruwan saranai!!!

  • @dineshmadushan6602
    @dineshmadushan6602 4 ปีที่แล้ว

    Thanks you

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Siyalla karmaya nowe....karmaya karen bimata bassanna....budu dahama karma wadiiii dahamak noweyiiii....

  • @DipaLoka
    @DipaLoka 4 ปีที่แล้ว +3

    Mr. Hasantha Hettiaracchi, thanks for your effort to bring up these great topics. But there is a new generation of disbelievers in Sri Lanka, who act upon their minds' defilements causing themselves much suffering. For their sake, please consider disabling comments for Doramadalawa videos in the future.

  • @SLRandunu.
    @SLRandunu. ปีที่แล้ว

    ගයන් මහත්මයගෙ වීඩියො තව තියෙනවනම් ශෙය කරන්න.

  • @dammikamalani9281
    @dammikamalani9281 5 หลายเดือนก่อน

    Teruwan saranay 🙏

  • @madukanidesh1918
    @madukanidesh1918 4 ปีที่แล้ว +3

    බුදුදහම විද්‍යාවත් එක්ක සැසදීම හරියට සාගරයක් මාළු ටැංකියක් එක්ක සැසදීම වැනියි..

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +1

      ඔව් මාලු ටැංකිය තමා බුදුදහම 😊

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      සැබවින්ම
      ඔබ
      නිවැරදියි.
      විද්‍යාවෙන් සොයා ගන්නා යම් යම් දේ පසු කාලීනව විවිධ වෙනස්කම්වලට භාජනය වී මුලින් සොයා ගන්නා දේ පසුව වෙනස් කිරීම සිදු කරන ලදී.
      මා අසා ඇත්තේ
      විද්‍යාව තුළ ප්‍රත්‍යක්ෂ නොමැති බවයි.
      නමුත් බුදු රජාණන් වහන්සේ තමන් විසින් අවබෝධ කර ගත් සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගෙන එය දේශනා කළ බවයි.

  • @menakajamila5193
    @menakajamila5193 3 ปีที่แล้ว

    Apa shuwamin wahansata namas Kara wawa..!!!

  • @-shunyathadharmaya8546
    @-shunyathadharmaya8546 4 ปีที่แล้ว

    Jayantha Watthavidarna Mahatthaya Ediripath karanalada adhas agekaranawa. (Wiliyam Keli Mano Yidya ) Me pilibadawa Mar visin karanalada Buddha Desana kepayak TH-cam tiyanawa. A pilibadawa mama liwwa poth dekakda tiyanawa.( Tathagatha dasana Saha Antarabawaya, Margpala Larbee Utuman Hadunar ganimu )Theruwan Saranai !.

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 4 ปีที่แล้ว +1

    SRI ---LANKAWEA. ANIT CHANAL RATEA JANATAWATA KARANA. MAHAGU KARYAYEA. TARAMA TAMAI ITIN HODEA

  • @rddbandarasunilgama1844
    @rddbandarasunilgama1844 3 ปีที่แล้ว

    Bhutha Pretha Yaksha aathma thiyanavada ?

  • @rohanagamage5622
    @rohanagamage5622 4 ปีที่แล้ว

    I couldn't see my post..

  • @imadithpunsara7535
    @imadithpunsara7535 ปีที่แล้ว

    🖤

  • @menakajamila5193
    @menakajamila5193 3 ปีที่แล้ว

    Action and reactions

  • @-shunyathadharmaya8546
    @-shunyathadharmaya8546 4 ปีที่แล้ว

    Seyaluma Sathwayantama me jivitaya maranayath samagama yam dineka inpasuwa labannaru uppathtiya atara karlayak tibe. Aya Antharabawayai, Orpapartika uppathtiyakadeda " Antharabawayak " tibe. Budurajarnan Wahanse megena karatibena desana bohotibe. Gandabbays, Sambawesiwa, Sanjartikaya, Antharabavikaya, Antarparinebbaei.....

  • @sriyanisumanasekara5872
    @sriyanisumanasekara5872 3 ปีที่แล้ว

    Mama.kamatima.wadasathana.doramadalawa.

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 2 ปีที่แล้ว

    Chathura jaya sri .

  • @EATHTHA-
    @EATHTHA- 9 หลายเดือนก่อน

    💚

  • @enandavimala898
    @enandavimala898 4 ปีที่แล้ว +2

    ඉර පායන්නෙත් නැහැ බහින්නෙත් නැහැ .තේරුණා ද දන්නේ නැහැ ?

  • @markpereira8056
    @markpereira8056 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 7 หลายเดือนก่อน

    🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    ❤🎉❤🎉❤🎉❤

  • @ku1301
    @ku1301 4 ปีที่แล้ว +1

    ❤❤❤

  • @samje9042
    @samje9042 4 หลายเดือนก่อน

    ❤❤🙏🙏

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 ปีที่แล้ว +4

    ඕකට හරියට උත්තරයක් දෙන්න ඔතන කව්රුත් නෑ

    • @-shunyathadharmaya8546
      @-shunyathadharmaya8546 4 ปีที่แล้ว

      Obe adahasa niveradi. Mamada aya anumatha karami !.Andayan renak Aliyekuge hedaruwa atargala anumarnayan keyanawa wagei keyalai matah hitenne.

    • @nilukadharmasena6222
      @nilukadharmasena6222 4 ปีที่แล้ว

      Awurudu 25000 kata kalin .Aagam bihiwenne ohomai.uththara nethi dewal walata minissu wadinna gaththa.thawama wadinawa samaharak

  • @dananheayajayawardana4001
    @dananheayajayawardana4001 ปีที่แล้ว

    gayan Chuka kiyanne manasika ledek eyata beheth denna

  • @rohanwitharana434
    @rohanwitharana434 4 ปีที่แล้ว

    4 atharata ava vageda melo rahak nathi samagaya vinasa karana ekak palamu thanata avama minissunge manasa gana eken hithanna puluvan

  • @audjappy7991
    @audjappy7991 4 ปีที่แล้ว +1

    Oya call kara kena buddagama danneth ne science gena danneth ne. deyak kiyanta kalin denagena katha karanta. obage denuma bohoma adu bawai penne. Api danna kale idan 6 wasara idan 11 wasara wenakam science subject thibba. oba poddak Amecria wage ratawala scientist la karana katha ehema ahala thiyenawada.

  • @musichub6796
    @musichub6796 2 ปีที่แล้ว +1

    මම හදවතට එකව රටේ වැඩියෙන්ම ගෞරව කරන ස්වාමීන්වහන්සේ නමක්. මම පශ්චාත් උපාදියටත් හාමුදුරුවන්ගෙන් ඉගෙන ගෙන තියෙනව. ඒ නැතත් මේ හාමුදුරුවන්ගෙ පුදුම දැනුමක් තියෙන්නෙ. මම හිතන්නෙ කිසිම මාතෘකාවකට කිසිම සූදානමක් වෙන් නැතුව වෙන්න ඇති උත්තර දෙන්නෙ. ඒත් 100% ක් සාර්ථකයි.th-cam.com/video/uopHwh9oAUs/w-d-xo.html

  • @anvgo2337
    @anvgo2337 2 ปีที่แล้ว

    👍👍👍

  • @frontoffice9164
    @frontoffice9164 4 ปีที่แล้ว +1

    Antima tika baladdi tamai terenne Hasantha mahaththaya anith ayata wada kochchara buddimathda kiyala...Oba thuma madhyasthawa tharka karana kenek...

  • @anurawijemanna4840
    @anurawijemanna4840 ปีที่แล้ว

    හසන්ත මේක මොනවා කියනවද මන්ද

  • @piyasiricooray112
    @piyasiricooray112 3 ปีที่แล้ว

    Corona වෙන් මැරෙන්නේ 90% ක්ම වයසට ගිය අයයි. අපට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගය වන විශ්ව බලය මේ අයගෙන් පමනක් පළිගන්නේ මන්ද?

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      දෙවියන් වහන්සේගේ කැමැත්ත 😅

  • @sunilgeethananda-gg4tt
    @sunilgeethananda-gg4tt 5 หลายเดือนก่อน

    කවුද me අපේ හාමුදුරුවනේ

  • @charithethugala6518
    @charithethugala6518 4 ปีที่แล้ว +1

    harima wadagath watina pahadili kirimak

  • @maleeshajayanandana2041
    @maleeshajayanandana2041 4 ปีที่แล้ว

    👍👍

  • @eziopetrillo8120
    @eziopetrillo8120 4 ปีที่แล้ว

    Godak pin

  • @samanbandulage5006
    @samanbandulage5006 4 ปีที่แล้ว

    මගේ තර්කය අවසම් මොහොතේ පිට වන්නා වූ තරංග යක් පුනරුත්තාපනය වියහැක

  • @kamithaakash9081
    @kamithaakash9081 4 ปีที่แล้ว +1

    🌍

  • @hgg8173
    @hgg8173 3 ปีที่แล้ว +1

    පලවෙනි වටෙි අවසානෙට කතා කරපු විද්වතා කීවෙ නමි නවකතා වක් කිසිම හරයක් නෑ

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 ปีที่แล้ว +3

    දැන් ක්‍රියාවට විපාකය තක්සේරු කරන්නේ කව්ද

  • @utedirisinghe3946
    @utedirisinghe3946 4 ปีที่แล้ว +4

    යම් අයකු බෞද්ධයෙක් නම් තුරුණුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගත යුතුයි. එම ශ්‍රද්ධාව අමූලිකා ශ්‍රද්ධාවනොව අකාරවතී ශ්‍රද්ධාව විය යුතුයි. එවැන්නෙකුට බුදුන්වහන්සේ දෙශණා කල ත්‍රිපිටකයේ ඇතුලත් දෙශණාවන් ගැන කිසිම සැකයක් නැත. එබැවින් කර්මය, කර්මඵල සහ පුනර්භවය ගැන කිසිම සැකයක් ඇතිවිය නොහැක.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 ปีที่แล้ว +1

    Naga මාතෘ භූමියට නිසි මග පිහිටුවීමට නම් පළමුවෙන්ම කහවත දවටාගත් දුශ්ශීලයන් ශාසනයෙන් නෙරපා හැරිය යුතුමය.
    දහමේ සැරිසරන කිසිවකු සද්ධර්මයට බලවත් හානියක් කරන මෙවැනි දුස්සීල භික්ෂුන් සත පහකට මායිම් කරන්නේ නැත.
    මොවුන් රට්ටු රවටා ලාභ ප්‍රයෝජන ලැබීමට හිස මුඩුකර චීවරයක් පැළඳි දේවදත්තට වඩා පාපයෙහි යෙදෙන හිස් මිනිසුන්ය.
    ඔහුට කිසිවකු ගරු සංඝයා වහන්ස කියා ආමන්ත්‍රණය කරන්නේ නැත. කිසිම මහණකු පාර්ලිමේන්තුවට අවශ්‍ය නැත. රතන ස්ථවීර පාර්ලිමේන්තුවට පැමින කාර් පර්මිට් එක විකුනලා
    රුපියල් මිලියන 33 1/2 ක් රජයේ බදු හොරකම් කරලා බීඑම් ඩබ්ලිව් මාර්ගඵල ලාභියකු වී මහත් පුන්‍ය කර්මයක්
    කරගත්තේය. ඒ පින ඔහු අපේක්ෂා කරන නිවන ලබා ගැනීම සඳහා හොඳටම ප්‍රමාණවත්ය.
    facebook.com/rathana.himi.9889/videos/255742412111028.... සාසනේ කන බොදුබලසේනා-
    Arawe Sugathananda Himi

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ravindradissanayake811
    @ravindradissanayake811 4 ปีที่แล้ว +6

    මෙය අච්න්තයය දහමකි. හරි අවබෝධයක් නොමැති නිසාම මෙවැනි තර්ක කරයි. ගයාන් මහතා නිවැරැදියි .

  • @eyeland9709
    @eyeland9709 4 ปีที่แล้ว

    கேட்ட கேள்விக்கு பதில் இல்லை வேறு வேறு பதில்களைக் கூறி மனிதனின் நேரத்தை வீணடிக்கிறார்கள் மிருகங்களுக்கு மறுபிறவி உண்டா என்று கேட்டதற்கு இவன் சுற்றாடல் மாசடைவதை பற்றி சொல்கிறார் மதுபானம் அருந்துவது அருந்துபவரின் மறுபிறவி என்ன ? හසන්ත මහත්තයා හොද ප්‍රශ්නයක් අර සරසවි ඇදුරාගෙන් ඇහුවා ඔහු කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරයක් දුන්නා .සතුන්ගෙ මරණයෙන් මතු ජීවිතය ඇහුවෙ ඇදුරා පරිසරය දූශනය ගෙන කිව්වෙ .කර්ම ගෙන කතා කිරීමත් කර්මයක් .

  • @jeewaka59
    @jeewaka59 6 หลายเดือนก่อน

    පට්ටම් ටික විතරයි පිරිසිඳු ධහම් දැනුමක් නෑ...
    බුධුධහමින් තොර පිරිසිඳුව කර්මය පිළිබඳ වෙනත් ආගම්වල සඳහන් නොවේ. අනෙකුත් සියලුම ආගම්වල හඳුන්වන කර්මය මිත්යාදිට්ඨියෙන් යුක්තයි......
    මහාචාර්ය තුමා දන්නේ නැතිව ඇති කිරිය වාදයයි අකිරිය වාදයයි දෙකම වැටෙන්නේ මිත්යාදිට්ඨියට බව.
    බටහිරික විද්යාවෙන් පරීක්ෂණ කරල විස්තර කරන්නේ සිහි නැතිවූ අය ගැන මිස මිය ගිහින් නැවත මෙලොවට ආ අය පිළිබඳ නොවේ ..එහෙම නැවත ඒ කයටම ඒමට නොහැක. මියගියා නං මියගියාමයි.
    බටහිරික විද්යාව ඉන්ද්‍රිය බද්ද නොවේ. භෞතිකවාදයක් පමණයි.බටහිරික විද්යාවයි බුධුධහමයි සසඳන්න බෑ...බුධුධහමේ සඳහන් සමහර දේ ගැන අදටත් බටහිරික විද්යාවට උත්තර නැත.
    ගයන්ත මහත්මයගේ මුල් හැඳින්වීම හොඳයි...

  • @yasendrajayasekara9549
    @yasendrajayasekara9549 3 ปีที่แล้ว

    🙈🙉🙊

  • @NoName-zs6by
    @NoName-zs6by 4 ปีที่แล้ว +4

    Panditha modayo danne na budda darmaya, paw.

  • @sathyasumana6330
    @sathyasumana6330 4 ปีที่แล้ว +3

    මේවා අහනකොට බුද්ධ ආගමත් එපාවෙනවා. මහා විහිලුවක්.

  • @hendalagedonsumanaratne8669
    @hendalagedonsumanaratne8669 4 ปีที่แล้ว +4

    දැන් ‌ෙකොටියෙක් මුවෙක් මරන විට ඇතිවෙන කර්මය පාප ද?

    • @bhantesila
      @bhantesila 4 ปีที่แล้ว +2

      ඔහොම ප්‍රශ්නත් සමහරුන්ට හිතෙන බව දන්න නිසයි බුදුන් වහන්සෙ මහත්තයො මේ දහම් නැණවතුන්ට ය, දුනැණවතුන්ට නොවේ යයි වදාළෙ.

    • @hendalagedonsumanaratne8669
      @hendalagedonsumanaratne8669 4 ปีที่แล้ว +4

      @@bhantesila ඒ උනාට ප්‍රශ්නයට උත්තතරයක් නැනැ ‌ෙනෙ. කරුුුුුුණාකර නුවනඇති ඔබ වහන්සෙ ‌ෙමෙය අවබෝධ කරගෙන ඇති අයුරු කිව හැකිද?

    • @easyenglishchathurangagama6326
      @easyenglishchathurangagama6326 4 ปีที่แล้ว +4

      පාපයක් සිද්ද වෙනවා...ඒකයි බුදු හාමුදුරුවෝ දේශනා කරේ දුගතියේ උපන් අයට සුගතියේ ඉපදීම බොහෝ දුර්ලභ බව...

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว

      @@easyenglishchathurangagama6326 හෙන ගොන් නේ 😅 පරිසර පද්ධතිවල පැවැත්මවත් තේරුම්ගන්න බැරි මිනිස්සු ඒකාලෙ ඉදල තියෙන්නෙ 😆

    • @akalankavishwa2323
      @akalankavishwa2323 ปีที่แล้ว

      @@hendalagedonsumanaratne8669 ඔබ ඉස්සරලාම කර්මය කියන්නෙ මොකක්ද කියල අවබෝධ කරගන්ට සියල්ල නියතයකට අනුව වෙන දෙවියන් වාන්සේ මැවුම හෝ කැමැත්ත මත වෙන දෙයක් නෙවෙයි .. 😂😂🤦🤦🤦
      බුදු දහම සංස්කෘතික අදහස් වලින් තෙරුම් ගන්නවනම් එදිනෙදා මිත්‍යාවෙන් එක්කො මෙවැනි උමතු කතා අහන එක නිශ්ඵලයිනෙ..
      මේ පරිසර පද්ධති ගැන බුදු දහම කියන දේ අධ්‍යන කරලා මේක අහන්ට නියාම ධර්ම අනුව ශාක සත්ව මේ ක්‍රියාකාරිත්වය කොහොමද වෙන්නෙ කියන එක..
      ඔබේ උමතු ප්‍රශ්නයට පිලිතුර නම් සතෙක් තව සතෙක් මැරුවම මොනව වෙන්නෙ කියන කාරණාව ගැන හිතන්ට කලින් ඔබ තව මිනිහෙක්ට යමක් කිරීම ක්‍රියාවකින් එවිට ඔබටත් විරුද්ධ හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් එනවද නැද්ද බලන්ට 😂😂 සරලව දේවල් මනසින් සිතලා wow කියල හිතුනම සතුටු වෙන්ට එපා...
      සතෙක් තව සතෙක්ට කරන ක්‍රියාවකට ඒ සතාටත් කවර හෝ ප්‍රතික්‍රියාවක් තියනවා සරලවම ඔබට කියනවනම්..
      මෙහෙමයි තර්කයක් දාද්දි ඒක දාර්ශනික අදහසට කොච්චර ලගද කියලවත් අඩු ගානේ බලන්ට
      ඔබ හරියට අහපු උමතු ප්‍රශ්නය බුදු හාමුදුරුවෝ දත් මදින්ට කිව්වෙ කොහොමද කීපාරක්ද කියනවා වගේ උමතු ප්‍රශ්නයක් ... දේවල් සරලව ඇතැම් ආච්චිලාව සීයලාව මෝඩ සමාජය බිදින්ට ඇහුවට දහමක් අධ්‍යනය කරල මම මේ ගැන දන්න ඉටි ගෙඩියක් ඇත්තටම නෑ නේද කියල නම්‍යශීලී වෙලා ඒක දකින්ට පේන දේන් බුදු දහම තේරුම් ගැනීමයි සංස්කෘතික මිත්‍යා ආමිසයෙන් දහම තේරුම් ගැනීමයි ගැඹුරුයි ..
      අඩුම ගානේ අවංක වෙලා හරි මේක ගැන ඇයි ලෝකේ මොන කෙන්ගෙඩියටද කතා කරන්නෙ ඒකට හේතුව මොකක් කියල බලන්ට.. ඔබ අභිධර්මය හෝ වෙන දෙයක්ම ඒකට අධ්‍යනය කරන්ට ඕන්නෑ 🤦🤦🤦🤦 වෙන ආගමික හෝ ආගමික මිත්‍යාවක ඉන්න කෙනෙක් උනත් ඒ හරි බලන්නැතුව පොදු ධර්මතාවයෙන් බලන්ට...
      ඔබ අහපු මෝඩ ප්‍රශ්නයට පොඩ්ඩක් හේතු ඵල වාදය අධ්‍යනය කරන්ට කිසියම් ඵලයක් ඔබ ඇහුවා වගේ ඒකට පත්‍ය වන හේතුව මොකක්ද කියල....
      වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න 🙏🙏🙏

  • @skodithuwakku2970
    @skodithuwakku2970 ปีที่แล้ว

    P

  • @samsongunathilaka7509
    @samsongunathilaka7509 4 ปีที่แล้ว +1

    සත්වවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ‘විශ්වාසය‘ සහ ‘භක්තිය‘ මත දැනුම ගොඩනඟන විට ඔහු උගන්වන විෂයට යන කලදසාව කුමක්ද?

  • @jacobfernandez6649
    @jacobfernandez6649 4 ปีที่แล้ว +6

    ගයාන් මහත්මයා.ඔබ තුමා නම් පුදුම දුර්වල හැසිරීමක් පෙන්නුවේ. ඔබතුමා තමයි නින්දෙන් අවදිවෙලා වගේ අහන ප්‍රශ්ණවලට අදාල නැතිව කතා කලේ.
    ඔයා කතා වලින් මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න බැ. ප්‍රශ්ණ තියෙන්නෙ බෞද්ධයන්ට කියලා දොස් නගන්න එපා. තමන්ට හරි කියලා නොතේරෙන දේ විශ්වාස කරන්න එපා කියලා කාලාම සූත්‍රයේ තියෙන්නේ ඒක ඔබතුමා හරියට තේරුම් ගන්න.
    ඒ කිව්ව කතා අපට අදාල නැ වගේ කියන කතා හොඳයි ඔබතුමාගේ පුද්ගලික කාරණා වලට. හරි පහත් ඒ කතා. පොදු මාතෘකාවක් කතා කරද්දි ඒ ප්‍රශ්ණ වලට ගරු කරන්න.ඔබලාත් ගුණවත් නැ කියලා නැත්නම් පේනවා. වෙනත් ආගමික අය මීට පරෙස්සම් සාකච්චාවලදි
    කතාවක් කොහොමද තර්ක කරලා ඔප්පු කරන්නේ?
    ඔබතුමාලා සතිපට්ඨානය වඩලා ප්‍රතිඵල අරගෙන එන්න. තමන් අත්දැක්ක දෙය කෙනෙකුට අත්දකින්න මගපෙන්වන්න පුලුවන්

  • @sanatherasujatha8579
    @sanatherasujatha8579 4 ปีที่แล้ว +4

    හරිම වැදගත් වැඩ සටහනක්

    • @anurawijemanna4840
      @anurawijemanna4840 ปีที่แล้ว

      හසන්ත නලින් සර්ට පහර පිට පහර දෙනව එහෙම කරන්න එපා තමුසෙ කව්ද නලින් සර් කව්ද නලින් සර් කතා කලේ බුදු වදන් මූ බුදු වදනුත් වෙනස් කරන්න හදනව පිස්සෙක්

  • @nishanthapraba5426
    @nishanthapraba5426 4 ปีที่แล้ว