Bodu Bathi Gee ( බුදු ගුණ ගීත - නව පරපුරේ හඬින් ) Cover Songs Collection ll Sinhala New songs ll

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024
  • මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ TH-cam Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්න.
    Song - Budun Daka Niwan Dakinna
    Singer - Chamara Weerasinghe
    Song - Budu Piyanane
    Original Singer - Somathilake Jayamaha
    Composer - Somathilake Jayamaha
    Song - Sri Sambudda Raaja Wadin
    Original Singer - Sujatha Aththanayake
    Song - Daham Deshaya
    Singer - Jagath Wickramasinghe
    All the videos, sounds, images, and graphics used in the video belong to their respective owners and I or this channel does not claim any right over them.
    We assure that this channel will never publish hate statements or content promoting violence or hatred against individual or group based on any attributes.
    #budugunagee#bodubatheegee#sinhalabathigee#wesaksongs2021#gudugunageecoversongs#budugunageeremake#pandithamaradewa#sujathaaththanayake#somathilakejayamaha##chamaraweerasinghe#damithsanaka#shshikanisansala#jagathwickramsinghe#sinhalanewsongs

ความคิดเห็น • 84

  • @mandakini21
    @mandakini21 10 หลายเดือนก่อน +7

    උතුම් බුදු ගුණ බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, මහ රහතුන්ගේ තේජසින් චාමර වීරසිංහ සොඳුරු ගායකයාට ඉක්මන් සුවය ලැබේවා..!!

  • @DammikaMenike-e4l
    @DammikaMenike-e4l 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි !🙏❤️

  • @PavithraNilanthi
    @PavithraNilanthi 6 หลายเดือนก่อน +5

    ඉතාමත් ලස්සනයි සිංදු හිත නිවන බාවනාවක් වගේ බුදු සරනයි හැමෝටම 🙏❤

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +61

    අනේ අපෙ බුදු රජාණන් වහන්ස..මට මගෙ දෙමාපියන් සුව පත් කරලා දෙන්න ,🙏මට මගෙ ආදරනීයන් සුව පත් කරලා දෙන්න ...🙏 මට මගෙ සුන්දර මව්බිම සුව පත් කරලා දෙන්න 🙏 ඒ මව් බිමේ ජිවත් වෙන අහිංසක මිනිසුන් සුව පත් කරලා දෙන්න 🙏..සාදු සාදු සාදු ..

  • @nawarthananethmini5051
    @nawarthananethmini5051 3 ปีที่แล้ว +13

    Godak hitha niwana lassana sindu ekathuwak
    Me wage kalayaka me wage sindu ekathuwak dapu obatath pin sidu wewa..
    Budu saranai

  • @lasithkamal9357
    @lasithkamal9357 3 ปีที่แล้ว +16

    සියලු සත නිවාලන සිරි සුභ වෙසක් මංගල්‍යයක් වෙවා
    සියලු දෙනා නිවී පහන් වේවා

  • @kamalsuranga7240
    @kamalsuranga7240 3 ปีที่แล้ว +19

    බුදු ගුණ සත්තයි ...සුභ වෙසක් මංගල්‍යක් වේවා ශ්‍රී ලංකාවාසී ජනතාවටම.... 🙏🙏🙏

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +5

    ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි ශෂිකා. අසාවෙන් අහනවා. සුජාතා මහත්මියගේ ගීත ගායනා කරන්න. ලස්සන යි 🌹

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +7

    බුදු අමා දහරින් මගේ මව්බිම සුවපත් වේවා ⭐🌼💐

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +5

    🌏🔥🌻 නමස්කාර වේවා දම් රුවනට සැමදා මම දම් සරණ යමි 🌼🌼 🌼

    • @skoswaththa8459
      @skoswaththa8459 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි..!!

  • @pererabookshop14
    @pererabookshop14 ปีที่แล้ว +2

    Hitha niwan sindu tikak..godak sthuthiy..

  • @shinehomessupercenter7918
    @shinehomessupercenter7918 3 ปีที่แล้ว +13

    Honda wadak. Athathatama lassanai.... Hitha niwena lassana geetha pelak. 🙏🙏🙏🙏🙏

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 5 หลายเดือนก่อน +3

    අනේ මගේ කන් දෙක ඇහෙන එක ගොඩක් අඩුයි. ආසයි මේ සින්දු අහන්න. උතුම් බුදු සරනයි.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +3

    🔅🔅🔅 නමස්කාර වේවා සඟ රුවනට සැමදා මම සඟ සරණ යමි 🍂🍂🍂

  • @kasunwijerathna5874
    @kasunwijerathna5874 3 ปีที่แล้ว +13

    බලන් හිටිය වීඩියෝ එකක්... මේ වෙසඟේ සැමට තෙරුවන් සරණයි!

  • @janithdesilva8739
    @janithdesilva8739 3 ปีที่แล้ว +10

    Suba wesak pohoya dinayak wewa..!!

  • @dineshwickramasinghe2284
    @dineshwickramasinghe2284 3 ปีที่แล้ว +13

    Great brother ❤❤❤

  • @lakshithaamarasinghe1687
    @lakshithaamarasinghe1687 3 ปีที่แล้ว +9

    Niyamai. Lassana songs

  • @nishanthikumari310
    @nishanthikumari310 ปีที่แล้ว +4

    ආදරෙයි පුතේ හැමෝට ම.සත්‍ය කි බුදු දහම.

  • @Ikashows
    @Ikashows 3 ปีที่แล้ว +12

    මේ වගේ සිංදුව අහන්න ලැබෙන එකත් සතුටක්!

  • @dgsumith3473
    @dgsumith3473 3 ปีที่แล้ว +14

    කර්‍යබහුල අපෙ දිනචර්‍යව නිසා ගොඩක්වෙලවට අපිට ගීතයකට සවන්දිමට කාලයක් නැතිවෙනවා ඉඩක් කඩක් ලැබුනවෙලවට හොඳ ගිතයකට සවන්දිමට අපිට මෙම youtube නාලිකවට පිවිසිමෙන් හැකියව ලැබිතියෙනවා මොව්න් තොරගත් හොඳ ගීත වරින් වර අපිට අහන්ඩ අවස්තව සලසලා දිලා තියනවා ස්තුතියි මෙම නාලිකවට 🙏🙏

  • @skoswaththa8459
    @skoswaththa8459 ปีที่แล้ว +2

    අතරමං වුණේ කොහොමද
    අපේ ජීවිතේ..

  • @throughtheparadise3279
    @throughtheparadise3279 3 ปีที่แล้ว +10

    Great work Laliya 🙏🙏

  • @OppoRenopro
    @OppoRenopro 2 ปีที่แล้ว +9

    ආදරනීය ගායකයෝ කටටියක් සියලූම දෙනාට තෙරුවන් සරනයි....

  • @lalithperera172
    @lalithperera172 3 ปีที่แล้ว +16

    හදවතේ ගායකයා..චාමර වීරසින්හ ❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว

    🌸🌸🌸 නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි 🍂🍂🍂

  • @n.d.a.speedgroop9721
    @n.d.a.speedgroop9721 2 ปีที่แล้ว +4

    ammapa mata kan evathata ganna hithunne 🙏🙏🙏🙏

  • @dilshangamaethige595
    @dilshangamaethige595 3 ปีที่แล้ว +10

    👌👌💜️💜️

  • @seminikusharanawalage6234
    @seminikusharanawalage6234 3 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏🙏

  • @nalaninanayakkara1725
    @nalaninanayakkara1725 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @jimaalika1457
    @jimaalika1457 5 หลายเดือนก่อน

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @DammikaMenike-e4l
    @DammikaMenike-e4l 2 หลายเดือนก่อน

    නිවන් සුව හැමෝටම 🙏🙏❤️

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 5 หลายเดือนก่อน

    Namas. Kara wewa. Theruwan sarana. Yame,🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @chanakamadhuranga6979
    @chanakamadhuranga6979 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💔 පාර්තනාවක්

  • @pubuduanuradha6564
    @pubuduanuradha6564 8 หลายเดือนก่อน

    Kokila mn oyata adarei❤️❤️❤️

  • @chinthakasadaruwan1450
    @chinthakasadaruwan1450 ปีที่แล้ว +2

    🙏🙏🙏 🇱🇰 🇱🇰 🇱🇰 ❤️

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️

  • @hashanshammika1501
    @hashanshammika1501 ปีที่แล้ว +1

    💗💗💗

  • @gimanthakalhara6158
    @gimanthakalhara6158 ปีที่แล้ว

    😮😅😊😢🎉😂❤ලස්සන යි

  • @harshanibandara4619
    @harshanibandara4619 3 ปีที่แล้ว +6

    Vinuga

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @janithfernando-uc4zr
    @janithfernando-uc4zr ปีที่แล้ว

    🙏🙏❤️❤️

  • @KumariKumari-ig9ou
    @KumariKumari-ig9ou ปีที่แล้ว

    😊😅❤

  • @shalindijayathilaka703
    @shalindijayathilaka703 2 ปีที่แล้ว

    Gh

  • @ssandya307
    @ssandya307 ปีที่แล้ว

    😂😢

  • @sltechnicShow
    @sltechnicShow 3 ปีที่แล้ว +3

    සියලු සත නිවාලන සිරි සුභ වෙසක් මංගල්‍යයක් වෙවා
    සියලු දෙනා නිවී පහන් වේවා

  • @SanjeewaSuresh-cr2hi
    @SanjeewaSuresh-cr2hi 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @janakapriyanga9829
    @janakapriyanga9829 4 หลายเดือนก่อน

    🙏🙏

  • @oniraathukorala9456
    @oniraathukorala9456 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @BanddaraBanddara
    @BanddaraBanddara 10 หลายเดือนก่อน