තනියෙම පාලුවෙන් ගෙවෙන ජීවිතයෙන් දවසක්🥺බබාලා නැතුව ගොඩක් දුකින් ගෙවෙන දවස්👨‍👨‍👧‍👦මගේ තනියෙම ජීවිතය😥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 409

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika  5 วันที่ผ่านมา +138

    මට ගොඩක් ආදරය කරන අය ඉන්න නිසා මම මගේ දේ කියන්න තීරණය කළා...ඉතින් ඔයාලා දන්නවා මම ගොඩක් ආසයි ටීචර් කෙනෙක් වෙන්න කියලා...හැබැයි තාම රජයේ ටීචී ගැසට් කරලා නෑනේ...ඉතින් මට වෙන ප්‍රයිවට් ඉස්කෝල වලට ඇප්ලයි කරන්න පුලුවන්...JMC වගේ ඒවට...ඉතින් ඒවට training එකක් ඉල්ලනවා...මෙතන තව අක්කා කෙනෙකුත් ඉන්නවා...ඉතින් මගේ ඒ දේ සාර්ථක කර ගන්න තමයි මම ආවේ...මට මේ හැමදේටම මංජුලා අම්මත් උදවු කරනවා ගොඩක්...එයා මං වෙනුවෙන්ම මුලු ජීවිත කාලේම උදවු කරන්නම් කියලා කිව්වා මගේ මේ කැපකිරීමට මගේ බබාලත් එක්ක ඉදගෙනම...ඒ වචනෙට තමයි ඇත්තටම ආයේත් ටීචර් කෙනෙක් වෙන්න ගොඩක් ආස වුනේ...ඔන්න ඕකයි හේතුව.....මං හිතනවා මාව තේරුම් ගනි කියලා...තවත් මොකටද ඕක කියන් නැතුව ඉන්නේ...නැත්තම් සමහර අය ගොඩක් බනිනවනේ මට..ඒත් ගොඩක් අය මට ආදරේ කරනවා කියලා දන්නවා මම...ඉතින් ඒ නිසයි කිව්වේ....මට මේකෙන් කියන්න ඕන වුනේ දෙයක් නොදැන කාගේවත් හිතක් තලන්න එපා කියලයි...මම මට අවදානය ගන්න වීඩියෝ දැම්මේ නෑ...මේ වීඩියෝත් මට පස්සේ බලන්න ගොඩක් ලොකු ආසාවකින් තමයි දැම්මේ...නැතුව මට අවදානය ගන්න නෙමෙයි...වරදවා තේරුම් ගන්න එපා...මොකද ප්‍රයිවට් ඉස්කෝල වලට ඇප්ලයි කරන්නත් ලොකු තරගයක් තියෙනවා...ඉතින් ඒක කලින් කියන්න බැරි නිසයි නොකිව්වේ...මම මගේ බබාලට ගොඩක් ආදරෙයි...ආදරේ නිසාමයි මෙහෙම කරන්නෙත්....පවුලේ කවුරුත් නොකරන උදව්වක් මට මං ආදරේ කරන මංජුලා අම්මා මේ කරේ...අනිත් දේ දුව ජනවාරි ඉදලා මොන්ටිසෝරි ය්නවා...ඉතින් ඊට කලින් තමයි මට මේ training එක ඉක්මනින්ම කරගන්න ඕන වුනේ...ආදරෙයි ගොඩක් අම්මේ....ආදරෙයි ගොඩක් හැමෝටම....තෙරුවන් සරණයි ❤️❤️

    • @nadunyasantha6769
      @nadunyasantha6769 5 วันที่ผ่านมา +5

      @@ChathuriVimukthika ane akki kochchara hodada tika kalayayi ne ohommama allagena inna

    • @madushaniwijekoon2557
      @madushaniwijekoon2557 5 วันที่ผ่านมา +2

      Hemadema hodin karagna sakthiya lebewa akki menika❤❤❤❤ budusarani oyta

    • @KamaniKumarihamy-bg7wh
      @KamaniKumarihamy-bg7wh 5 วันที่ผ่านมา +2

      @@ChathuriVimukthika maye duwe mage duwth inter natinal ekaka uganwanne dan aurudu 10k vitara.diploma ekak karala giye.digree ekath dan ewarai.eka hodai parrissamin satutin idala enna.b.saranai.kandy wala num ona taram school tiyanawa.oya hodata igana genne inne.adree magee duwe.😘❤

    • @SuwarnamaliHerath
      @SuwarnamaliHerath 5 วันที่ผ่านมา +3

      Kaduluth awa sudu baba..gdk සතුටුයි ..daru පැටවු dakinkota mage as වලට කඳුළු awa..oyge hama dema itu wewa❤❤❤❤ ..නුවර අක්කා

    • @HirunikaButhsarani
      @HirunikaButhsarani 5 วันที่ผ่านมา +2

      ඉස්සරහටම යන්න ලැබේවා අක්කි හිතේ තියෙන හැමදේම ඉශ්ට වේවා ..ඉස්සරහාට එන සෑම අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබේවා..බුදු සරනයි මැනික ❤❤

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri7729 5 วันที่ผ่านมา +4

    ඔයාගේ ගති ගුණ වලට ගැලපෙනම ජොබ් එක ඒක..
    සියලු පැතුමන් ඉටු වේවා ❤️❤️❤️බුදු සරනයි 🥰🥰🥰

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @dilinichathurika7051
    @dilinichathurika7051 4 วันที่ผ่านมา +3

    ඔයාට වරදින්නේ නැහැ කවදාවත්ම.බුදු සරණයි.සියලුම දේවල් සාර්ථක වේවා!!!❤❤❤❤දරුවන්ට ඔයාට පවුලේ සැමට තෙරුවන් සරණයි!!!❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @HiruniSansala-g9b
    @HiruniSansala-g9b 4 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි අක්කි හැම දෙම ඉක්මනින් කරගන්න ලැබෙවා ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @dilfernando7631
    @dilfernando7631 4 วันที่ผ่านมา +2

    හැම දේම හොඳම විදියට වෙයි අක්කේ..හැම දේම සාර්තක වෙන්න කියලා මම පාර්තනා කරනවා🙏 බුදු සරණයි පරිස්සමින් ඉන්න❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @dineshachathurangi9774
    @dineshachathurangi9774 2 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි අක්කියෝ....., මට හිතෙනවා ඔයාට ගැලපෙනම දේ ඔයා තෝරගෙන කියල. හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඔයාට ,තෙරුවන් සරණයි ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @Samalijayasekara
    @Samalijayasekara 4 วันที่ผ่านมา +1

    බුදුසරණයි අක්කේ ඔයාගේ බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට වෙන්න කියලා මම පාර්තනා කරනවා. ඉක්මනින් වැඩ ටික කරගෙන පවුලේ අය ලගට යන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕...තෙරුවන් සරණයි ❤️❤️

  • @GaminiAjith-r7e
    @GaminiAjith-r7e 4 วันที่ผ่านมา +1

    ඔයාගේ බලාපොරොත්තු සියල්ලම ඒ විදිහට ම ඉෂ්ට වේවා 🙏. දරුවෝ දෙන්න ඇතුළු හැමෝම නිරෝගී වෙලා ඔයාගේ ගමන යන්න හයියක් වේවා. පරිස්සමින් සතුටින් ඉන්න නංගි තෙරුවන් සරණයි ❤💐

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 3 วันที่ผ่านมา +1

    අක්කි දැක්කාම හරිම සතුටක් දැනුනා පරිස්සමෙන් සතුට්න් ඉන්න අක්කි බුදු සරණයි අක්කි ❤️❤️❤️අම්පාරෙ නෙතු නංගී 😘😘

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 วันที่ผ่านมา

      අනේ ආදරෙයි ගොඩක් පැටියෝ ...තෙරුවන් සරණයි ❤️❤️

    • @nethmiimalshi5994
      @nethmiimalshi5994 2 วันที่ผ่านมา

      ඔයාගේ බලාපොරොත්තු ඉක්මට ඉෂ්ඨ වෙවා කියලා ප්‍රර්තනා කරනවා අක්කි ❤️❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 4 วันที่ผ่านมา +2

    අනේ ගොඩාක් හොද දෙයක් නංගි ඔයා හිතල තියෙන්නේ ❤❤❤ ඔයා හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව බබාල නැතුව හරිම පාලු ඇති නේද සුදු කමක් නෑ ඔයා හොද වැඩකට ඇවිත් ඉන්නේ ඒ දේවල් ඉවර කරගෙන ඉක්මනට එයාල ලගට යන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      අනේ මේ වචන ටික ගොඩක් ලොකු ශක්තියක් අක්කේ..හැමදාම මාත් එක්ක ඉන්නවට ගොඩක් පින් අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ❤️❤️

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 4 วันที่ผ่านมา +1

    ❤තෙරැවන් සරණයි අක්කි❤අක්කිගෙ හැම හිනෙම හැබැ වේවා❤හැමදාස සතුටින් ඉන්න ලැබේවා❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕...තෙරුවන් සරණයි ❤️❤️

  • @ravindrakumara1535
    @ravindrakumara1535 4 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණයි නංගි.ඔයාගේ හැම වැඩක හොදින් කර ගෙන පරිස්සමින් ඉදලා එන්න.ඔයා හොද තීරනයක් අරන් තියෙන්නේ නංගි.ඔයාගේ තාත්තා ඔයාලට උගන්නලා තියෙන්නේ ගොඩාක් මහන්සි වෙලානේ.ඉතිං එහෙම දෙයින් ප්‍රයෝජනයක් ගන්න එක ගොඩාක් හොද දෙයක්.මේ මාසේ ඉක්මනින්ම ගෙවිලා යයි.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ඔව් අක්කේ තාත්තිත් එහෙම කියනවා...බලමුකෝ අක්කේ....ආදරෙයි අක්කට මාත් එක්ක හිටියට..තෙරුවන් සරණයි ❤️❤️

  • @AkilaAkila-f8x
    @AkilaAkila-f8x 3 วันที่ผ่านมา +1

    ඔයාගෙ හැම බලාපොරොත්තුවක් ම ඉක්මනින් ඉටු කර ගන්න හදවතින්ම සුබ පතනවා ❤තෙරුවන් සරනයි 🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️

  • @Tharicolombage
    @Tharicolombage 5 วันที่ผ่านมา +1

    අනේ මං අක්කිට ගොඩාක් ආසයි.ඔයා හිතන විදියට ඔයාගෙ ගති ගුණ වලට මං ගොඩාක් ආසයි.මම අක්කිගේ vedios බලලා මගේ ජිවිතේටත් ගොඩක් දේවල් එකතු කර ගන්නවා. ඒ හැම දේටම අක්කිට ස්තූතියි❤ ඒ වගේම අක්කි ගේ බලාපොරොත්තු ඔක්කොම ඉශ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤😍ඒ වගේම අක්කිගේ චුටි බබලා දෙන්නට,husband ට ,අක්කිගේ තාත්තට,නන්ගිට,අක්කිට ආයමත් ඉක්කමනින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤බුදු සරණයි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ...ඇත්තටම සතුටුයි ගොඩක්..හැමදාමත් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි ❤️❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 4 วันที่ผ่านมา +1

    දුව ඔබගේ බලාපොරොත්තු ඉටුවේවා, ජය සතුට මෙන්ම නිරෝගී බව පතමි ❤️👍👌
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් අම්මේ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @sanjeewanidisanayaka6024
    @sanjeewanidisanayaka6024 5 วันที่ผ่านมา +1

    Oyage vediyo balanawa akke oya godak hoda gathi guna thiyena raththaran hithak thiyana. Ihala gathi guna thiyana hoda kanak mata nam oya godak hodai. Oyagen godak dewal math igena gaththa. Godak nihathamani. Ahinsaka uthum gathi guna thiyana manikak.oya wage biridak labanna aiyyath pinwanthai punchi patau 2nath awage. Oya hodai kiyala apita tharanawa patiyo. Parrissamin weda karaganna katath budu saranai.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මේ වචන මගේ පපුවට දැනුනා පැටියෝ...ගොඩක් සතුටුයි...අවංකවම මම කියන්නේ...ඔයාලා වගේ හොද අයත් ඉන්නවා කියලා හිතෙද්දි දුක අඩු වෙනවා ටිකක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @buddhishagunarathna2755
    @buddhishagunarathna2755 5 วันที่ผ่านมา +1

    අක්කේ කරන කීයන හැම දෙයක්ම හොදින්ම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන අක්කට මමත් දුවත් ආදරෙයි❤❤❤ තෙරුවන් සරණයි පවුලටම ❤❤පරිස්සමට සතුටින්ම ඉන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      අනේ මේ වචන මට ගොඩක් ලොකු ශක්තියක් පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාටයි පින්වත් පැටියටයි ❤️❤️

    • @buddhishagunarathna2755
      @buddhishagunarathna2755 4 วันที่ผ่านมา

      අක්කා මමත් pri school ඩිප්ලෝමා පාඨමාලාවක් කරලා මමත් JMc එකේ ඉගැන්නුවා pri school එකේ අවුරුද්ද ක් එක හමාරක් වගේ ඒ අද්දැකීම හරිම සුන්දර අද්දැකීමක් පුංචි මල් ටිකක් වටකරගෙන උගන්වන එක හරිම සුන්දර මතකයක් අක්කා

  • @thilinimeeriyagalla5467
    @thilinimeeriyagalla5467 4 วันที่ผ่านมา +1

    අක්කේ ඔයා ගොඩක් හොද කෙනෙක්..ඔයා කව්රුත් කියන දේවල් ගැන හිතන්න එපා..බුදු සරනයි අක්කේ ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @hirushipiumika7205
    @hirushipiumika7205 4 วันที่ผ่านมา +1

    අක්කා කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . ❤ ආදරෙයි අක්කි . බුදුසරණයි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @TharakaNayani
    @TharakaNayani 5 วันที่ผ่านมา +1

    Parissamin. ශක්තිමත්ව einna mage nangi.. තෙරුවන් සරණයි oyala hemotama🙏🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් අක්කේ මේ වචන මට ලොකු ශක්තියක්...තෙරුවන් සරණයි ❤️❤️

  • @tharushadewmini5675
    @tharushadewmini5675 5 วันที่ผ่านมา +1

    පරිස්සමින් එන්න අක්කා. ඔයාගෙ වැඩ හොඳින් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. බුදු සරණයි. ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      මාත් එක්ක හයියට මෙහෙම ගොඩක් ආදරෙන් ඉන්නවට ගොඩක් පින් පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @Shehasheha-b2y
    @Shehasheha-b2y 4 วันที่ผ่านมา +1

    පරිස්සමෙන් වැඩ ටික කරගෙන ආයිත් බබාල ගාවට ගිහින් සතුටින් ඉන්න අක්කේ❤❤❤ ඔයා හරිම හොද කෙනෙක් ඔයා ගොඩාක් කැපකිරීම් කරන කෙල්ලෙක්🥺🥺 ඔයා ඔයාගේ අරමුණට කොහොමහරි යන්න ඔයාට පුලුවන් අක්කේ❤❤❤ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න...ආදරෙයි අක්කියෝ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

    • @Shehasheha-b2y
      @Shehasheha-b2y 4 วันที่ผ่านมา +1

      ​​@@ChathuriVimukthikaමන් නංගි කෙනෙක් අක්කියො❤❤❤ ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා හැම වීඩියෝ එකක්ම😘

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      ආදරෙයි පැටියෝ ❤️❤️

  • @nadeeshahitihamu2734
    @nadeeshahitihamu2734 4 วันที่ผ่านมา +4

    ගොඩක් දේවල් වලට මෙහෙම කරන්න වෙනවා නංගී .මගේ බබාලා දාලා මාත් හිටියා. දරුවෝ ලොකු වෙනවා. මගේ දරුවෝ හොදට ඉගෙන ගන්නවා.දැන් නම් මම මාරු වීමක් අරගෙන ආවා. අපේ ගොඩක් අය මේ කැපකිරිම් කරනවා. තෙරුවන් සරණයි.❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ඔව් නේද අක්කේ...බලමුකෝ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ❤️❤️

  • @AyeshaSandeepani-hl1sc
    @AyeshaSandeepani-hl1sc 5 วันที่ผ่านมา +1

    මගේ අක්කා ඔයාට බුදු සරනයි ❤ හිතන පතන හැමදේම ඒ විදිහටම ඉශ්ට වෙන්න ඕන මගේ අක්කට ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @ajithgodage7119
    @ajithgodage7119 4 วันที่ผ่านมา +2

    Me loke wadiyama inne anunge hith ridawala sathutu wena aya nangi oya thawath hitha shakthimath karagena oyage wada tika karaganna manika api hamadama oya ekka innawa❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      අනේ මේ වචන ගොඩක් ලොකු ශක්තියක් අක්කේ මට....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ❤️❤️

    • @ajithgodage7119
      @ajithgodage7119 4 วันที่ผ่านมา

      ❤🥺

  • @KumeshiThilakshana
    @KumeshiThilakshana 4 วันที่ผ่านมา +1

    සතුටින් පරිස්සමට වැඩ ටික කර ගන්න අක්කී...

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @sewmininethsarani
    @sewmininethsarani 4 วันที่ผ่านมา +1

    අක්කේ, ඔයාගේ බලාපොරොත්තු සියල්ල සාර්ථකම කරගැනීමට අවශ්‍යය ධෛර්යය , ශක්තිය , වාසනාව ලැබෙන්න ඕනේ ..තෙරුවන් සරණයි ඔයාට.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕...තෙරුවන් සරණයි ❤️❤️

  • @PradeepNarankotuwa
    @PradeepNarankotuwa 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤adarei akkiyo ikmanata babala lagata yanna puluwan wenna oni b.s man oyage video balanawa habai ms kare ada

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @madulifestyle2280
    @madulifestyle2280 3 วันที่ผ่านมา +1

    Lassanai vidio eka.suba pathum oyata...🎉🎉🎉🎉

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  วันที่ผ่านมา +1

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 4 วันที่ผ่านมา +2

    Hemadama.oyage.video.balanawa.harima.adara.nieyai.budu.saranai.❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @chamilakarunarathna-x9y
    @chamilakarunarathna-x9y 4 วันที่ผ่านมา +1

    හොඳින් වැඩ ටික කරගන්න නංගී.තෙරුවන් සරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් අක්කේ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @Thlithili
    @Thlithili 4 วันที่ผ่านมา +1

    Akki parissamin sathutin inna❤oyage e hithe thiyana de aniwarayen ishta wenna kiyala man suba pathanawa ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි පැටියෝ....තෙරුවන් සරණයි ❤️❤️

  • @khemakulathunga6996
    @khemakulathunga6996 3 วันที่ผ่านมา +1

    Theruwan saranai nangi ...oyage hamadeyakma hariyanna kiyala prarthana karanawa nangi❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් අක්කේ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️

  • @DineshKumar-c1y1y
    @DineshKumar-c1y1y 4 วันที่ผ่านมา +1

    අක්කි ඔය කරන දේවල් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න බුදු සරණයි ගොඩක් ආදරෙයි මං රන්නපුර නංගි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @DammikaKumari-hn8bp
    @DammikaKumari-hn8bp 4 วันที่ผ่านมา +1

    ඔයාගෙ හිත ශක්තිමත්ව තියාගෙන ඔයාගෙ ගමන යන්න නංගි.ඔයාට කවදාවත්ම වරදින් නැහැ.තෙරුවන් සරණයි හැමෝටම

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් අක්කේ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @sandyakumuduni3312
    @sandyakumuduni3312 4 วันที่ผ่านมา +1

    හැමදෙයක්ම සාර්ථක වේවා.ඒ කියන්නෙ තව ටික දවසකින් නංගි චූටි ටීචර් කෙනෙක්.❤❤❤මම ඇහැලියගොඩ අක්කා ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් අක්කේ...අවංකවම...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 21 ชั่วโมงที่ผ่านมา +1

    Ada vedio aka baluwe nangi oya asada teaching walata.hodin hamadema karaganna❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  17 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කේ....ඔව් අක්කේ මම පොඩි කාලේ ඉදලම ආස කරේ teacher කෙනෙක් වෙන්න....මම කොහොමහරි ඒ ආසාව ඉටු කරගන්නවා අක්කේ....තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @Vishmi122
    @Vishmi122 5 วันที่ผ่านมา +1

    ඔයාගේ වැඩේ මොකක් උනත් ඒක සාර්ථක වෙන්න ඕනි❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මේ ශක්තියට පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @wijesooriyawaac6399
    @wijesooriyawaac6399 4 วันที่ผ่านมา +1

    ada dan thama man vedio 1 baluwe. Ane chathu oyage me hamadekatama hethuwa danagaththata passe mata godak sathutu hithuna. Oyage e heenaya sarwaprakarayenma ishta wenna kiyala man mulu hadawathinma suba pathanawa.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ආදරේට...සතුටුයි ගොඩක්...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ❤️❤️

  • @MindisNishshanka99
    @MindisNishshanka99 5 วันที่ผ่านมา +1

    අක්කේ ඔයාගේ වීඩියෝස් හැමදාම බැලුවත් කවදාවත් මම කමෙන්ට් එකක් දාලානෑ. ඒත් අද කියන්නම ඕනේ අක්ක කරන්නේ ගොඩාක් හොඳ දෙයක් ඔයාගේ බබාලා දෙන්නටත් ඔයා කරන්න තෝර ගත්ත රැකියාවෙන් ආශිර්වාදයක් ලැබෙයි..පුංචි දරුවො හැමදාම පුංචියට ඉන්නෙ නෑනේ එයාලා කවදහරි ලොකු වෙනවා. ඉතින් එයාලා දවසක ආඩම්බර වෙයි මගේ අම්මත් ගොඩක් හොඳ ගුරුවරියක් කියලා...සියලුම බාධක මැදින් ඔයා ඔයාගෙ හීනයට යන්නම ඕනේ. එතකොට දවසක ඔයාට සතුටු වෙන්න පුළුවන්... ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරණීය වචන වලට ගොඩක් පින් මගේ පැටියෝ ....තෙරුවන් සරණයි ❤️❤️

  • @hasithasanjeewani1208
    @hasithasanjeewani1208 4 วันที่ผ่านมา +1

    Budusaranai nangi.oyage wada katauthu hodin karagena yanna shakthiya labewa.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕...තෙරුවන් සරණයි ❤️❤️

  • @lathapunchihewa6305
    @lathapunchihewa6305 4 วันที่ผ่านมา +3

    Oya hari hoda kenek oyata waradinne naha pawle kenek wage danenne budusaranai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @sarojinarasingha788
    @sarojinarasingha788 5 วันที่ผ่านมา +1

    Nagi oya ගොඩක් පරිස්සමෙන් inne ඔයාට jesu pihiti

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් අක්කේ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 วันที่ผ่านมา +1

    Teruwan saranai nangi sathutin parissamen inna Adarei ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් අක්කේ 💕💕...තෙරුවන් සරණයි ❤️❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 วันที่ผ่านมา +2

    ඇත්තමයි නංගි මම නම් හිතුවා ඔයා ටීචින් ට්‍රේනින් යන්න ඇත්තේ කියලා..ඔයාගේ අරමුණ ඒක වෙන්න ඇති කියලා ❤..ගොඩක් හොඳයි නංගි සාර්ථක වේවා ඔයාගේ සිහින ය..තෙරුවන් ආශිර්වාද වේවා ❤ ආදරණීය ලස්සන හිතක් නෙ ඔයා .මම හදවතින්ම මගෙ නංගි ට විෂ් කරනවා.ලස්සන අනාගතයක් වෙනුවෙන් ❤❤.
    පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි !!

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      අනේ මේ වචන ටික මට ගොඩක් වටිනවා අක්කේ...ඇත්තටම හිතට මාර විදියට දැනෙනවා..කවදාවත් මගේ හිත රිද්දලා නෑ අක්කේ අක්කා ....ඉතින් අක්කට ඒ පිනම ඇති ජීවිතය හරි යන්න..මම දෙයක් හිතින් කිව්වොත් අවංකවම ඒ දේ වෙනවාමයි අක්කේ....ඇත්තටම ගොඩක් ආදරෙයි මම....තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 วันที่ผ่านมา +1

      නංගිගේ වීඩියෝ මුල ඉදලා බැලුවට කමෙන්ට් නොලොට මට ම දුකයි මොකද නංගිව මගේම නංගි යෙක් වගේ හරිම නිහතමානීව හැම දේකින්ම උත්සාහවන්නයි නංගී ගේ ආසාව ටීච කෙනෙක් වෙන්න ඉන්න එක මට මුලදීම හිතුනා ඒත් මම හිතින් හිතුවා මේ නංගි ගේ බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ඨ වෙන්න ඕනි කියලා ඒ ටික දවසයි ගියේ නංගි මාසෙකට පවුලෙන් ටිකක් දුරස් වෙනවා කියලා වී ඩීයෝ එක දැක්කා මට මාර සතුටක් දැනුනා ''♥️♥️♥️ ඉක්මනින් මගේ නංගීගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා කියලා එක සිතින් මම ප්‍රාර්ථනා කරනවා "" දන්නවද නංගී මම කිව්වේ J MC එකේ මගේ යාළුවා ඩාන්සින් ටීච කෙනෙක් මම දැක්කා එයා ගොඩක් මහන්සි වුනා ඔය තැනට එන්න. සමහර දවස් වල එයාට නිර්මාන හදන් එන්න කිව්වා එවගේ 1 2 3 තෝරනවා ඉතින් රෑ එලිවෙනකල් හදනවා මමත් එයා එක්ක ඉදන් උදව් කළා. දෙවැනි තැනට තේරුණා ඇත්තටම ඒ කෙනා විතරයි දන්නේ වෙන කැපවීම , jmc akat ඉන්ටවු යන දවසේ මට වැදලා ගියේ එයාව ගත්තා කියලා දුවගෙන ඇවිත් මාව බදාගන්නා මට හරි සතුටුයි දැන් අවුරුදු 4 ක් එකේ උගන්වනවා ❤ මම ඔයා ගැන කිව්වා සාර්ථක වෙනවා අනිවර්යෙන් මගේ සුදු නංගී ❤❤❤ ආදරෙයි පරිස්සමෙන් ඉන්න❤❤ බුදු සරණයි 1

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  วันที่ผ่านมา

      අනේ මගේ අක්කේ මට මේ කමෙන්ට් එක දැක්කම ඇස් වලට කදුලු ආවා මගේ අක්කේ...අනේ මෙච්චර හොද මිනිස්සු ඉන්නවා නේද කියලා මට හිතුනා අක්කේ...අක්කට ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පින් මම වෙනුවෙන් ආශිර්වාද කරාට...අක්කා කොහොමද මගේ හීනය ටීචර් කෙනෙක් කියලා දැනගත්තේ...ආසයි මට ඒ ගැනත් දැනගන්න...කැමති නම් කියන්න අක්කේ...අනේ මගේ අක්කේ හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ වචනෙකින් හරි ආශිර්වාද සහ උදවු කරාට ....💗💗

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 วันที่ผ่านมา +1

      @@ChathuriVimukthika නංගි චිත්‍ර ලස්සනට පාට කරනවා නේද? අනේ ඔයාගේ හැම අතින් ම ටීව කෙනෙක් වෙන ඒ ආදරය කරුණාව තියෙනවා දරුවන්ට ඉවසීම ආදරය පවුලේ අයට දක්වන සෙනෙහස ඒ හැම දේටම වඩා පිළිවෙළ දක්ෂතාවය ඉහළයි වරදින්නේ නැහැ මගෙ සුදු නංගිට 💖💖💖💖

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 วันที่ผ่านมา +1

      මගේ හස්බන් රට යන්න ඉන්නේ වීසා එක එනකල් ඉන්නේ මේ මාසේ අන්තිම වගේ එයි,, අද මගේ උපන්දිනය මට 42 ලැබුවේ අවුරුදු 10 දුවෙක් හා අවුරුදු 3 ජනවාරි 1 වෙනිදාට ලබන දුවෙකුයි ඉන්නේ ,jmC එකේ ඉන්නේ ඒ දුව අවුරුදු 24 යි මම කැලණිය අවුරුදු 7 ක් හිටිය. ඒ දුව මට මගේ යාලුවෙක් වගේ ඔයාට photo akak ewanna puluwn vidihak thibbanam ewanva mam,,oya wagem sudu lassaniii,,, ,,,,

  • @user-bv1ow3eu2g
    @user-bv1ow3eu2g 4 วันที่ผ่านมา +1

    අක්කි ඔහෙ ගියාට පස්සේ චුටි බබෙක් වගේ ලස්සන වෙලා ඇත්තමයි 🥰🥰🥰

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕...තෙරුවන් සරණයි ❤️❤️

  • @dinushifernando7366
    @dinushifernando7366 4 วันที่ผ่านมา +5

    මගෙ අක්කගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තියෙන හොඳම ඉස්කෝලෙකට අක්කට යන්න ලැබෙන්නත් කියලා මම ප්‍රාර්ථනා කරනවා

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      අනේ ගොඩක් ස්තුතියි පැටියෝ ...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි ❤️❤️

  • @nadeeramadushanirathnayake8966
    @nadeeramadushanirathnayake8966 5 วันที่ผ่านมา +1

    Nangi oyage balaporoththu itu wewa....🎉❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් අක්කේ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @subhanimahanama2611
    @subhanimahanama2611 5 วันที่ผ่านมา +1

    ඔයා කරන දේ මොකක් වුනත් හිතන විදියටම ඒක සාර්තක වෙන්න ඕනි.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @ThisariRajasinghe
    @ThisariRajasinghe 5 วันที่ผ่านมา +1

    Theruwansaranai mn athatama baya una asanipayak wathda kiyala ohoma gihin enne ada harima sathuthu hithuna parissamen enna budusaranai ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      අනේ ආදරෙයි මගේ පැටියෝ...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ❤️❤️

  • @ShanikaRanasinghe-n8b
    @ShanikaRanasinghe-n8b 3 วันที่ผ่านมา +1

    Budusaranai ..sithum pethum okkoma ituwewa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️

  • @dilruknishantha21
    @dilruknishantha21 5 วันที่ผ่านมา +1

    Budusaranai....නංගී පරිස්සමෙන් ඉන්න....

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      ආදරෙයි අක්කේ ගොඩක්....තෙරුවන් සරණයි ❤️❤️

  • @AruniVithanayaka
    @AruniVithanayaka 4 วันที่ผ่านมา +2

    siyalu balaporoththu itu wewa.❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @NayaththraMaduwanthi
    @NayaththraMaduwanthi 4 วันที่ผ่านมา +1

    අක්කාගේ හිතේ තියේන හැමබලාපොරත්තුවක්ම එ් විදිහටම ඉස්ටවෙිවා.හැමදේම හොදින් විසදේවි.මං ආසාවෙන් බලාගෙන ඉන්නවා මගේ අක්කා ඉක්මනින්ම ටිච කෙනෙක් වෙිලා ලස්සන සාරි ඇදගෙන යනවා බලන්න .මං අක්කාට ගොඩාරියක් ❤️❤️❤️❤️ ආදරේයි .මොකද මට අයියාලා අක්කාලා නැ.මට ඉන්නේ මල්ලිලා දෙන්නෙක් විතරයි .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාට

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ආදරෙයි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @prasadikrishani769
    @prasadikrishani769 4 วันที่ผ่านมา +1

    Oyage hama wadakma sarthakawa karaganna shakthiya labenna kiyala hadawathinma suba pathanawa akka, theruwan saranai akkiyo ❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 5 วันที่ผ่านมา +1

    කොහේ හිටයත් පරිස්සමෙන් ඉන්න පැටියෝ ඉක්මන්ට ගෙදර එන්න ලැබේවා ❤️❤️ බුදුසරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @shyamali98
    @shyamali98 5 วันที่ผ่านมา +1

    Oyagen man godak dewal igana gaththa akki.jiwithe abiyoga walata taniyama muna dena widiya,gedara wada asawen karanna,piliwelata inna,me wage thawa godak dewal.atgtgatama oya mata mage amma wage..sahodariyak wage..hoda yaluwek wage..adarei akki.oyage hama wadama sarathka wenna ini.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      අනේ ගොඩක් සතුටුයි පැටියෝ මේවා අහන කොටත්...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ❤️❤️

  • @bhagyas261
    @bhagyas261 4 วันที่ผ่านมา +1

    Oyage balaporoththu ewidihata ishta wewa akke❤Apita samaharawelawata amaruwen thirana aran kapakirim karanna wenawa.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @ravidusanketha3184
    @ravidusanketha3184 5 วันที่ผ่านมา +1

    Budu saranai akke.. parissamata inna.. adarei godak❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      මට මේ වචනත් ලොකු හයියක් පැටියෝ....තෙරුවන් සරණයි ❤️❤️

  • @ChaminikrishangiAmadoru
    @ChaminikrishangiAmadoru 5 วันที่ผ่านมา +1

    Mnnam dakinne me nangida akkada danne nam na habai eya hari lassnata godak adrshmath widiyata eyage vedios karanwa anik de oya nangi harima adarneeya widiyata kata karanwa mnnam wadipura asa mata innet duwai puthai oyata wagema oyage hama wadkma sarthaka wenna oni budusaranai ❤❤kawuru mona kiwath ouage gamana e widiyatama yanna kale awama edewal kiyanna ❤❤❤manike

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      අනේ ආදරෙයි ගොඩක් පැටියෝ...අවංකවම මාව තේරුම් ගත්තට ඉස්සෙල්ලම ගොඩක් පින් කියනවා...මේ වචන ටිකම මට ලොකු ශක්තියක්..තෙරුවන් සරණයි ❤️❤️

  • @shashikaweerakoon438
    @shashikaweerakoon438 4 วันที่ผ่านมา +1

    Don't worry about negative comments. Your so dedicated mom. You know what you're doing.that is enough. You have good intentions.some people always criticize whatever we do because they only know negativity.I wish good luck with your ambition ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      Oh, thank you so much...yes, some people made very hurtful comments..but I don't think so..but it makes me feel sad..sometimes I wonder why Sri Lankan people are so hypocritical..it's amazing..but Thank you so much for being with me...God bless you❤️❤️

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru7352 5 วันที่ผ่านมา +1

    Suddiii budu saranai paressamen inna ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @krishanthikrishanthi-d4t
    @krishanthikrishanthi-d4t 5 วันที่ผ่านมา +1

    Budu saranai nangi .oya awa wade satutin karaganna.❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      අක්කගේ ශක්තියට ගොඩක් පින්..ආදරෙයි අක්කේ...තෙරුවන් සරණයි ❤️❤️

  • @randiyadistributors6504
    @randiyadistributors6504 วันที่ผ่านมา +1

    Matath oya wayesema babala dennek innw.mn teacher kenek oyt suba pathanawa mn oyage hine habawenna kiyal.budusarani

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  วันที่ผ่านมา +1

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️

  • @Nisansala1995
    @Nisansala1995 3 วันที่ผ่านมา +1

    Akki godak lassana wala..tawa tika dwaskin akkiga a hina haba wawa..parsamata satutin parasamata inna dalada samidu pihiti . ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ....තෙරුවන් සරණයි ❤️❤️

  • @tammydesilva
    @tammydesilva 4 วันที่ผ่านมา +1

    Thought you must have gone for a teachers' training course a little far because you said you like to become a teacher. This month will soon come to an end. Don’t worry. Until you go back home, be strong, positive and happy. Wishing you a successful training session. Take very good care and stay safe. ❤ Theruwan Saranayi!

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      Oh thank you so much for your valuable comment...your comment is a big encouragement for me...much love...be happy and take care...God bless you❤️❤️

    • @tammydesilva
      @tammydesilva 4 วันที่ผ่านมา

      ​@@ChathuriVimukthika❤

  • @yannisriyanniyanni.sriyani9022
    @yannisriyanniyanni.sriyani9022 3 วันที่ผ่านมา +1

    Budu saranai akki hamadema sarthaka wanna oni❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️

  • @KanchanaPiumi
    @KanchanaPiumi 5 วันที่ผ่านมา +1

    Amma kenekta me loke kranna bari deyak na❤me loke hamotama manasika nidahasa hamadamath labenna oni.theruwan saranai...

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      ඔයාගේ කතාව හරි පැටියෝ...මාව තේරුම් ගත්තට ගොඩක් පින්...තෙරුවන් සරණයි ❤️❤️

  • @piuminisansala8699
    @piuminisansala8699 5 วันที่ผ่านมา +1

    කවුරු මොන දේ කිව්වත් ඔයා ඒ ගැන හිතන්න එපා.මොකද ටික කාලයක් ඔයා තනියම හිටියත් දුක් උනත් මේ ටික කාලෙ ගෙව්නාම ඔයගෙ පවුලෙ අයත් එක්ක ජීවිත කාලෙම සතුටින්.ඔයාගෙ වැඩ මේ කරන දේවල් තව තවත් ලස්සනට පිලිවෙලට කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .අඩලා දුක් වෙන්න එපා නංගා ඔයාගෙ හස්බන්ඩ්,,තාත්තා ,නංගි පැටව් දෙන්නව ගොඩක් ආදරෙන් බලා ගන්නවා.ඉතින් දුක් වෙන්න එපා ඔන්න.දුකයි තමයි අපි අම්මලනෙ ❤❤❤...ලස්සනයි මල් ටික ඔයා හැදුව.ඉන්න තැන ලස්සනට තියා ගන්න එක ගැනනම් වචන නෑ කියන්න.ඔයා ඒ තරම් පිලිවෙලයි.❤❤❤❤❤.ඉතින් අදත් ලස්සනයි වීඩියෝ එක.ආයෙමත් ඉක්මනින් එන්න....ආදරෙයි ❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      මේ තරම් මාත් එක්ක ගොඩක් ලොකු ශක්තියකින් ඉන්නවට සහ හිටියට ගොඩක් පින් අක්කේ...වචනෙකින් හරි ශක්තියක් වුනාට ඇත්තටම ගොඩක් පින්...කියන්න වචන නෑ මට ඒ ගැන...ආදරෙයි ගොඩක් අක්කේ...තෙරුවන් සරණයි ❤️❤️

  • @thinulanethsara3635
    @thinulanethsara3635 5 วันที่ผ่านมา +1

    ❤️🙏👍බුදුසරණයි. පරිස්සමින් ❤️🙏👍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 5 วันที่ผ่านมา +2

    ඔයා හදපු මල් ටික හරිම ලස්සනයි නංගි ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා පරිස්සමින් ඉන්න නංගි තෙරුවන් සරණයි ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ❤️❤️

  • @DulariNawimana
    @DulariNawimana 5 วันที่ผ่านมา +1

    ඒ මල් ටික තිබ්බට පස්සෙ ඇත්තටම එලියක් අවා බුදු රජාණන්වහන්සේ ලග අක්කේ❤ ඔයාට තුනුරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කේ❤😘

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @TashiMaushalya
    @TashiMaushalya 4 วันที่ผ่านมา +1

    All the best for your future akke!!❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      thank you so much පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @dammikalakmal1203
    @dammikalakmal1203 4 วันที่ผ่านมา +1

    Ane shok akki galapenama job eka ❤️ oyata bs

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕...තෙරුවන් සරණයි ❤️❤️

  • @oshadinisansala860
    @oshadinisansala860 2 วันที่ผ่านมา +1

    අනේ සුභ පැතුම් අක්කේ.දන්නවද මං අලුත් ග්‍රාම නිලධාරී පත්වීම්.මගේ දෙවනි පුතා ලැබුනේ පුහුණුව කරනකොට.ගෙදර ඇවිත් දවස් 5කින් ඒකට යන්න උනා.මොකද 80•/• නැත්නම් ජොබ් එකනෑ.ඔයාට වගේ ආදරනීය මහත්තයෙක් ඉන්න නිසා ඒ හයියෙන් හැම දේම කරගත්තා ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 วันที่ผ่านมา

      අනේ ගොඩක් සතුටුයි පැටියෝ...අපි හැමදේම කරගන්න ඕනනේ නේද...ඒත් සමහරු මේ දේ කිව්ව ගමන් හිත රිද්දුවා..කමක් නෑ ඒ එයාලගේ හැටි...මම සල්ලි පස්සේ යනවා කිව්වා...තව ඉතින් කොච්චර දේවල් කිව්වද...ඔයාට හදවතින්ම සුභ පතනවා පැටියෝ..තෙරුවන් සරණයි ❤️❤️

    • @oshadinisansala860
      @oshadinisansala860 2 วันที่ผ่านมา +1

      @ChathuriVimukthika ගනන් ගන්න එපා අක්කේ..අපි අපේ දරුවන්ට කොච්චර ආදරේ ද කියලා දන්නේ අපි විතරයි අක්කේ..දැං පොඩි බබාට මාස 5යි.මේ වෙනකන්ම මව් කිරි දෙනවා.වැඩට යන්නේ දොවලා.අපේ පැටව් වෙනුවෙන් කවදම හරි අපේ කැපකිරීම් හරි වටිනවා අක්කේ.. බුදු සරණයි අක්කේ..

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ....පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ❤️❤️

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 5 วันที่ผ่านมา +1

    පරිස්සමින් මැනික,❤බුදුසරනයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      ආදරෙයි අක්කේ ගොඩක්...තෙරුවන් සරණයි ❤️❤️

  • @chamilaparara9403
    @chamilaparara9403 5 วันที่ผ่านมา +1

    ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @ChathuriJayoda-zi5rs
    @ChathuriJayoda-zi5rs 5 วันที่ผ่านมา +2

    Hadunkuru paththu karanna Hoda nadda akke mama hamadama budu pahana thiyenakota hadunkuru paththu karanawa❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      හොද නෑලු පැටියෝ ඒ දුම...ඒ නිසා මම එලියෙන් තමයි හදුන්කූරූ පත්තු කරන්නේ...තෙරුවන් සරණයි ❤️❤️

    • @ChathuriJayoda-zi5rs
      @ChathuriJayoda-zi5rs 4 วันที่ผ่านมา

      @@ChathuriVimukthika mamath ehenam eliyen hadunkuru paththu karanawa .samhawita panahalu walata Hoda nathiwa athi.akke.

  • @itsmix9302
    @itsmix9302 4 วันที่ผ่านมา +1

    Vedio eka lassanai.mal tikath lassanai matath asa hithuna hadanna.oya hari shakthimath kenek.pahana thiyala thiyena thena puluwannm wenas karanna mokada current eke mokak hari prashnayak wela hadissiyata othana switch off karagannawath amaruine.mamath ape gedara paha oya wage hadanna yaddi husbandge thaththa thama kiwwe eka.❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි පැටියෝ ...ඒත් ඒවා අපිට වෙනස් කරන්න බෑ පැටියෝ මේක අපේ තැනක් නෙමෙයිනේ...ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි ❤️❤️

  • @user-zr3wp5wv4SLsasan
    @user-zr3wp5wv4SLsasan 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤budusaranayi adareyi

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ මාත්....තෙරුවන් සරණයි ❤️❤️

  • @nilanthikamadhuwanthi8999
    @nilanthikamadhuwanthi8999 4 วันที่ผ่านมา +1

    Akki puluwn nm kiynn private school ekakata apply krnn oni training eka mokdd kohomd krnne kiyl. budusaranai akki❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      හරි පැටියෝ මම කියන්නම්...තෙරුවන් සරණයි ❤️❤️

    • @nilanthikamadhuwanthi8999
      @nilanthikamadhuwanthi8999 4 วันที่ผ่านมา

      @@ChathuriVimukthika ආදරෙයි අක්කි🥰😘🫶❤️

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 4 วันที่ผ่านมา +2

    Ane tharaha nathanm mat me mal haduwa widiha video akak dennko,,,

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      මම මේ වීඩියෝ එකේම පිලිවෙලට ඒ මල් හැදුව විදිය පෙන්නලා තියෙනවා පැටියෝ...කරදරයක් නැත්තම් චුට්ටක් බලන්නකෝ....බැරි වුනොත් කියන්නකෝ ආයේ..හොදේ...තෙරුවන් සරණයි ❤️❤️

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 4 วันที่ผ่านมา +1

      Mage duw t awurudu 10 , duw t hadanna onelu oya lassana t hadala kiyala ,,mul ganna tik pahedili nanlu ane;;; puluwan time akak ewannko video akak ,,,,,ane karadaryak wuna nam sorry mage nangi....♥️♥️♥️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආ හරි අක්කේ මම කරන්නම් ආයේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 4 วันที่ผ่านมา

      @@ChathuriVimukthika ane thanak you mage patiyooooo.... free time akak ewannko.... adareii patiyooooo,,,, tharuwan saranai,,,💖💖

  • @NalinMadhusanka-yz5ov
    @NalinMadhusanka-yz5ov 4 วันที่ผ่านมา +2

    Akkata hemdirikka mall eta Dunne manjula amma neda.good luck

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ඔව් මගේ පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @KalpaniAbeyasinghe
    @KalpaniAbeyasinghe 5 วันที่ผ่านมา +1

    Oyge videos mn godak blnw akke.mamth teach krnw chuti babekut ekk.sthutui oyt teacher knk wenwt.hadawathinm sub pthanwa akke mn oyt. Oyge videos wlin mth godk de igengnnw.❤bs

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      තව කෙනෙකුගේ සතුට දැකලා අව‍ංකවම සතුටු වෙන්න කාටහරි පුලුවන් නම් ඒ කෙනා ඇත්තටම සත්පුරුෂයෙක්...ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @diliniindunil3982
    @diliniindunil3982 2 วันที่ผ่านมา +1

    Oya karana teaching course eka mokakda? Mamath oya wagemai daruwo nisa rassawen as wela mulu jeewithema daruwo wenuwen kapa karana amma kenek. Eth dan hithenawa daruwo denna iskole yana kale weddi matath teaching yanna thibboth hodai kiyala. Mama igena gaththa deinuth prayojanayak ganna.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  วันที่ผ่านมา

      ප්‍රයිවට් එකක් කරන්නේ මම...රජයේ තාම teaching දාලා නෑනේ...ඔව් ඔයා වගේම තමයි පැටියෝ මාත් රස්සාවෙන් අයින් වුනේ චූටි දුව ඉපදුනු ගමන්..ඒත් හස්බන්ඩ් තමයි මාව ඇත්තටම දිරි ගැන්නුයේ....මමත් ගොඩක් ලොකු ආසාවකින් හිටියේ ඇත්තටම සාරි ඇදන් ආපහු රස්සාවක් කරන්න...බලමුකෝ...තාම හරි තීරණයක් නෑ....ඔයත් රස්සාවක් කරන්න...ඒකෙන් අපේ මානසිකත්වය හැදෙනවා...තෙරුවන් සරණයි ❤️❤️

  • @GayangiRangika
    @GayangiRangika 5 วันที่ผ่านมา +2

    Api hamadama oyage video balanawa . Oyalata b.s. parissamin wadatika karagAnna.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      මේ ආදරයම ඇති මට පැටියෝ....තෙරුවන් සරණයි ❤️❤️

  • @WasanaSudarshani-t8k
    @WasanaSudarshani-t8k 5 วันที่ผ่านมา +1

    Adarei akkiyooo❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      මාත් ගොඩක් ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @BhashiniKannangara
    @BhashiniKannangara 4 วันที่ผ่านมา +1

    Godak Lassanay e Mal man danna hadanna matath hadanna hithuna.jiwitheta Amaru kala enna nangi okkogenma yahapathata kiyala sathutu wenna parissamata enna nangi ts

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් අක්කේ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @piyuminisansala6946
    @piyuminisansala6946 4 วันที่ผ่านมา +2

    Akke teaching gazet karala thibba neda?man e wage dakkane

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา +1

      මම ආයේ බලන්නම් පැටියෝ....තෙරුවන් සරණයි ❤️❤️

  • @RomilaDevadarshani-pw9et
    @RomilaDevadarshani-pw9et 5 วันที่ผ่านมา +1

    God bless u akki❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ ...තෙරුවන් සරණයි ❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 5 วันที่ผ่านมา +1

    අක්කි තෙරුවන් සරණයි🙏🏻

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @harindrakumari8696
    @harindrakumari8696 4 วันที่ผ่านมา +2

    Mama nangi oyage vedio balanne harima asaven. Mamath goverment
    teacher kenek thamai. Mageth aasava thamai une eacher kenek venna. Dan avurudu gananavak tisse uganvanava. Oyatath pawle vada okkoma samabara karagena nangi oyage balaporoththuva godak hodin sarthaka karagena idiriyata yanna shakthiya, labeeva!!"""🎉🎉

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      අනේ සතුටුයි මගේ අක්කේ...ඇත්තටම මගෙත් එක හීනයක් තමයි teacher කෙනෙක් වෙන එක...මම කොහොමහරි ඒ දේට කැප වෙනවා...ඒක කවදම හරි සාර්ථක කර ගන්නවා අක්කේ ...තෙරුවන් සරණයි❤️❤️

  • @upekshidissanayaka6411
    @upekshidissanayaka6411 4 วันที่ผ่านมา +3

    Akka mama aurudu 8ka job eka kara.2021 baba hambunma job ekana ain una 2022 march 22 mama twm kalapana karanawa.mata pissu wage.mata job eka karanna one akka.hitha nitharama kiynaw mata duwala 2ka inna.chutti babata dan 1 year .mama chutti baba hambuwenna edi government teaching gazette kara mama damma ne mata liyanna bari wai kiyala.mama dan godaka duka wenawa akka.mama teaching exam eka gazette karana kana balagana innwa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ඔයාට පුලුවන් පැටියෝ...මගේ හස්බන්ඩ් කියන්නෙත් මම දැන් ගෙදර හිටියා ඇති කියලා...දිගටම ගෙදර ඉන්නකොට මානසිකව වැටෙනවලු...ඔයා ආපහු උත්සහ කරන්න පැටියෝ ...දුක් වෙන්න එපා...හරියනවාමයි...තෙරුවන් සරණයි ❤️❤️

  • @RoshniDeZoysa-ls5ux
    @RoshniDeZoysa-ls5ux 4 วันที่ผ่านมา +3

    Ane oyata frocks harima lassanai.doll kenek wage

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕...තෙරුවන් සරණයි ❤️❤️

  • @inokasandanayake
    @inokasandanayake 4 วันที่ผ่านมา +1

    Manjula amma kiyanne kauda. Oyage balaporoththu ikmaninma ista wenna kiyala prarthana karanawa puthe.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      මට ගොඩක් ආදරේ කරන අම්මා කෙනෙක් පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️

  • @SampathJaya1981
    @SampathJaya1981 5 วันที่ผ่านมา +1

    Budu saranai nangi.❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      මාත් එක්ක හැමදාම ගොඩක් ආදරෙන් ඉන්නවට ගොඩක් ආදරෙයි අක්කේ...තෙරුවන් සරණයි ❤️❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 วันที่ผ่านมา +4

    Mata hita ganna baha daru denna dala inne kohomada kiyala.😢

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 วันที่ผ่านมา

      ඉන්නම වෙනවා නම් මොකක්ද අම්මේ කරන්නේ...මමත් ආසාවෙන් මෙහේ ඉන්නේ නෑ...ඒත් මේ දේ කරන්නම වෙනවා...තෙරුවන් සරණයි ❤️❤️

  • @sachinichathurika4042
    @sachinichathurika4042 4 วันที่ผ่านมา +3

    නංගී කොච්චර කාලයක්ද ඔය course එක?ඔය කොහේද?❤🎉

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      මාසයයි අක්කේ...රත්නපුරේ....තෙරුවන් සරණයි ❤️❤️

    • @ThakshiR.T.M.Rajapaksha
      @ThakshiR.T.M.Rajapaksha 4 วันที่ผ่านมา

      Rathnapure koheda apith rathnapure

  • @prasinthamerium
    @prasinthamerium 5 วันที่ผ่านมา +1

    Budusaranai akke oyata❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️

  • @Madu-p9h
    @Madu-p9h 3 วันที่ผ่านมา +1

    Oyage here here kara ganna siyaluma shake hiya labewa akke!!!

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️