ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බුදු සරණයි මා කල යම් පිනක් තිබේනම්... ඒ සියලු පිනෙන් මේ පුංචි පව්ලට එකතු වෙන්න ඉන්න දරුවටත් ... ඔයාලටත් තියෙන සියලු කරදර දුරුවී... ජීවිත කාලෙම සතුටින් පිරී ඉතිරෙන්න ඕනේ ආදරෙයි බුදු සරණයි! ❤
නිරෝගී දරු පැටියෙක් ලැබේවා, oyatath ikmani suwa wewa,
බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා ...රසකාරක කෑම නම් කන්න එපා..😢
අනේ... අක්කට ඉක්මනට සනීප වෙයි.. 🥺 කැන්සර් එකක් නොවේවා කියලා වගේම නිරෝගී දරු උපතක් ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.. ♥️♥️♥️ අක්කා ගොඩක් ශක්තිමත් කෙනෙක් කියලා හිතනවා. මොකද මේ තරම් අමාරුකම් තියෙද්දිත් ඔයාගේ හිනාව ඒ විදියටම තියෙනවා 🥺♥️
පුළුවන් තරම් ඉක්මනින්ම අක්කට සුවය ලැබේයි, හැමදේම හොදින් වෙයි, අක්කටත් බබාටත් නිරොගි සුවය ලෑබේයි ,තේරැවන් සරණයි , ජෙසුපිහිටයි
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් සනීප වේවා .. නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේ වා...
කොච්චර අමාරුකම් තිබ්බත් ඒ හිනාවෙ වෙනසක් නෑ ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් අක්කෙ ඔය වගේම දිගටම ශක්තිමත් වෙලා ඉන්න තියෙන අමාරුකම් ඉක්මනින් නැති වෙලා ඔයාට ඉක්මනින් සුවය ලැබෙන්න ඕනි අම්මටයි පැටියටයි බුදු සරනයි ❤🥰
ඔයාල හරිම හොද පවුල් ජිවිතයක් ගත කරන හොද මිනිස්සු . විශ්වය ඔබලාව ආරක්ෂා කරනවා. තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා.!
බක්කුල මහා සෑයේ ආශිර්වාදයෙනුත් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාද බලයෙනුත් තෙරුවන්ගේ ගුණ බලයෙනුත් ඉක්මනටම සනීප වේවා.බුදු සරණයි දෙවි පිහිටයි අක්කී.🥺😢😘🙏
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා!
නංගී ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ඔයාට නීරෝගී දරුවෙක් ලැබෙන්න ඕන.සැහැල්ලුවෙන් සතුටින් ඉන්න.හැමදේම හොදින් සිදුවේවි. ඔයාලට බුදු සරණයි!
පින්වන්ත නීරෝගී දරු සම්පතක් ඔයාල දෙන්නට ලැබේවා...🥰
අක්කා පොඩ්ඩක්වත් බය වෙන්න එපා..මම ඉන්නේ කැනඩාවේ..මම ඔයා වෙනුවෙන්ම මම අදහන මරියතුමියට ඔයාව බාර කලා..කිසිම ප්‍රශ්නයක් නැතිව අක්කා අනිවාර්යෙන සුවපත් වෙනවාමයි…ජේසු පිහිටයි! ❤
ඉක්මන් සුවය ලැබේවා නංගි ඔයාටත් දරුපැටියටත් නිරොගි සුවය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
බය වෙන්න එපා..මටත් ඔය දේමයි වුණේ..දෙවෙනි දරුවටම තමයි ඒ සිද්දිය වුණේ... ඔය දේ කෙළවරක් වෙනකං පපුව පිච්චෙන තරම් මං දන්නවා..මාර වේදනාවක් ඒක..ක්ලිනික් රිපෝට්..ඕව ලැබෙනකම් පුදුම විඳවිල්ලක්..බය වෙන්න එපා.. කැන්සර් එකක් නෙමේ..ෂුවර්..❤❤❤❤❤ සියයට කෝටියක් ෂුවර්.. සුදු වෙනුවෙන් සහ බඩේ ඉන්න පැටිය වෙනුවෙන් එහෙම වෙන්නෙ නෑම තමයී..බුදු සරණයි
Budusaranai devipihitai baya wenna epa hamadama hoda vidihata sidda wei
Siyalu deviyange pihiten ikmanin suwapath wewa theruwan saranai 🙏🏿
පුදුම දුකක් දැනුනේ වීඩියෝ එක බලද්දි🥺 ආසාවෙන් බලපු චැනල් එකක්.. ඉක්මනින් සනීප වෙන්න🙏 බුදුසරණයි දෙවි පිහිටයි❤️
අක්කා බය වෙන්න එපා හැමදේම හොදම විදිහට හරියාවි 😌❤චුටි පැටියෙක් එනවා කිව්වා එකට ඇත්තටම සතුටුයි...අක්කාත් පරිස්සම් වෙන්න ඉක්මන්ට සනිප වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️
විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් හැමදෙයක්ම හොඳ විදිහට වෙයි අක්කේ.. ගොඩක් පරිස්සමට ඉන්න. ❤❤
හරිම වේදනයී😢අක්කාටයි චුටි පැටියටයි නිදුක් නීරෝගි සුවයම ලැබේවා 🙏🙏🙏🙏අක්කා ප්‍රතිකාර කරන්න ඉක්මනින්ම සුව වෙයි..කළුතර බෝ සමිදූ පිහිටයි!!!!
රුවන්වැලි මහා සෑයට බාර වෙන්නෙ .බය වෙන්න එපා තෙරුවන් සරණයි 🙏
බයවෙන්න එපා නංගි ඔයාට කැන්සර් එකක් නෙවෙයි.ඔයාට කලන්තේ දාන්නේ ප්‍රෙග්නන්ට් නිසා .බයවෙන්න එපා පරිස්සම් වෙන්න..දුර ගමන් යන්න එපා....තෙරුවන් බලෙන් ඉක්මනින් හොද වෙයි....අහිංසක ඔයාලට දුකක් වෙන්නේ නෑ නංගි❤❤😘😘ආදරෙයි
කුසේ ඉන්න චූට් පැටියටත් අක්කටත් නිරෝගී සුවය ලැබේවා .....බුදුසරණයි ... සත්පත්තිනි මෑනියනගේ පිහිටයි .......🙏🙏🙏
අනේ ඉක්මනටම සනීප වේවායි ප්‍රාර්ථනා කරනවා
රුවන්වැලි මහ සෑ රජානන් වහන්සේගේ සත්‍යානූ භාව බලයෙන් ශ්‍රී මහා බෝධීන් සේ අනුහසින් ඉක්මන් සුවය ලැබෙන්න කියලා පාර්තනා කරනවා.තෙරුවන් සරණයි.possitive විදිහට ම ඉන්න හැමදේම හොඳ විදිහට විසඳෙයි.
බය වෙන්න එපා අක්කේ දැන් ඕනම ලෙඩකට බෙහෙත් තියනවා. ඉක්මනටම බෙහෙත් අරන් එන්න අපි බලන් ඉන්නවා. ❤ බුදුසරණයි.
නිදුක් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා අක්කේ. බුදූ සරනයි 🥺❤️🩹
තෙරුවන් සරණයි.. ඉක්මන් සුවය ලැබේවා 💚
නීරෝගීමත් ලස්සන වාසනාවන්ත දරැ සම්පත් ලැබේවා හරිම සතුටුයි .ඔයාට කිසිම ලෙඩක් නෑ ඔයා වෙනුවෙන් මෙතනම කීදෙනෙක්නම් ප්‍රර්තනා කරනවද බලන්න. බුදුසරණයි. දෙවිපිහිටයි. රැවන්වැලිමහා සෑරජුන්ගේ පිහිටයි.
ඔයාට ඉක්මනට සනීප වෙයි අක්කේ බය වෙන්න එපා.. ❤❤බුදු සරණයි දෙවි පිහිටයි දළඳා සමිඳු පිහිටයි ❤❤ආදරෙයි ❤❤
දළදා සමිදුන්ගෙ පිහිටෙන් නීරෝගී සුවය ලැබේවා
දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා අක්කේ ❤❤
නීරෝගී දරු පැටියෙක් ලැබේවා..ඔයාටත් ඉක්මනින්ම සුව වේවා🙏😊
ඉක්මනින් සුවය ලැබේවා
ඉස්සරහට තියෙන හැම ලෙඩක්ම සනීප වේවායි ප්‍රාර්ථන කරනවා .දෙයියන්ගේ පිහිටෙන් ඔයාට සනීප වෙනවා අක්කේ
ඉක්මනින් නංගිට සනිප වේවා.එයාගේ කුසේ සිටින දරුවත් නිරොගි වේවා..පත්තිනි මැනියාගේ පිහිටයි..🙏
නංගී ඔයා සහ කුසේ සිටින දරුවා නීරෝගී වේවා. බුදු සරණින් දෙවි පිහිටෙන් සුවපත් වේවා!
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්, උතුම් බුදු ගුණ මහිමයෙන් ඉක්මන් සුව ලෙබෙන්න ඕනි 🙏🥹
ඉක්මන් සුවය ලැබෙවා. හැම දෙයක්ම හොදින් සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
මඤ්ඤොක්කා එහෙම නිතරම කන්න . හොදයි කියලා අහලා තියෙනවා . ඉක්මනින්ම සුවපත් වේවා ❤️ නිරෝගි දරුවෙක් ලැබේවා ❤️
තෙරුවන් සරණයි. ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. නීරෝගී දරු සම්පතක් ලැබේවා. හැමදේම හොදින්ම විසදේවී..❤❤️❤️❤️
අනෙහ් ඉක්මන් සුව ලබෙව යෙසුස් වහන්සේගේ නමයෙන් ❤❤❤ ආදරෙයි හැමදාමත්
❤❤❤❤❤❤❤😢 budusaranai akke oyata nirogimath darusampathak labewa! පරිස්සම් වෙන්න අක්කි පන ආදරෙ ❤❤
හැමදේම හොදින් වෙයි අක්කෙ. කිසිම කරදරයක් නොවේවා.. දරු පැටියයි ඔයායි නීරෝගී වේවා!!! තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤❤
බදු ගුන්ග් බලයෙන් සත්පත්තිනි පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බඩෙ ඉන්න දරුවටත් සත් පට්ත්තිනි පිහිටයි
අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏
අනේ .....ඉක්මනින් ම හොද වෙනවා...ආදරෙයි තුන්දෙනාටම❤❤❤
බුදුසරණයි ඔයාලට හැමදේම හොද විදියට හිතෙන විදියට සිදූ වේවා.....ඔයාලට ඉක්මනින්ම මානසික සතුටක් ලැබේවා.අක්කා ඔයාට බුදුසරණයි.....සෑම දෙයක්ම හොද විදියට සිදු වේවා..
කවදාවත් මූනේ හිනාව නැතිකරගන්න එපා අක්කේ ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලපු කෙනෙක් මන් ඒත් මෙක දක්කම මට පුදුම දුකක් ඇති උනා ඔය හිනාව හැම දාම රැදෙන්න ඔනේ ඔයාව ඉක්මනින් සනීප වෙයි 🙏 බුදුසරණයි
බුදුන්ගේ සරණින් ඉක්මනින්ම නීරෝගිමත් වේවා.දළදා සමිදුන් පිහිට ලැබේවා 🙏🙏
බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා
බුදුසරණයි අක්කෙ ඉක්මනට හොද වෙන්න ඔනි බුදුසරනින් ❤❤️ චූටි දරු පැටියටත් බුදුසරණයි
ඉක්මනට හොද වෙයි.බුදුසරණයි ඔයාලට❤❤❤
හැමදේම හොදින් විසදිලා නිරෝගී දරු සම්පතක් ලැබෙන්න හදවතින් ම පතනවා නංගියා.. බුදුසරණයි ඔයාලට
ඉක්මනින් සනීප වෙන්න ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නන්ගි ඔයාට.ඔයාටයි දරුවටයි දෙන්නටම බුදුසරනයි .
අනේ මං ඔයලගේ විඩියෝ බලනවා අද තමයි comment kale.ඉක්මනට හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.දරු පැටියටයි ඔයාටයි බුදුසරණයි.❤
තෙරැවන් ගුන බලෙන් සියලු ලෙඩදුක් දුරැ වේවා..
ඉක්මනට සනීප වෙන්න අක්කි...බුදුසරණයි❤
ඉක්මන්ට හොද වෙන්න අක්කෙ බය වෙන්න එපා මොනවත් වෙන්නෑ බුදුසරණයි❤
Ikmntama hamdema hariynna ona dewiynge pihiten❤
ඉක්මනින් සුවපත්වෙන්න නංගි.තෙරුවන් සරණයි හැමෝටම.
අනේ ඉක්මනට සනීප වෙයි අක්කෙ❤🥺ඔයාටයි චූටි පැටියටයි බුදුසරණයි❤️🙏
අනේ ඉක්මනින් සුව වේවා❤සියලු දෙවි රැකවරණයි ඔයාලට❤නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අක්කේ ඔයාට
සියලු leda රෝග සුව වී ඔබගේ පවුලට යහපතkma වේවා.......❤❤❤❤❤
ඔයා ගොඩක් ශක්තිමත් අක්කේ ❤❤ බයවෙන්න එපා කිසිම ලෙඩක් නෑ ඔයාට ❤හැබැයි පරිස්සම් වෙන්න කන කෑම ගැන බෙහෙත් ගැන පුලුවන් තරම් ස්වභාවික දේවල් කන්න සිංහල වෙදමහත්තයෙක් හම්බෙන්න කෝකටත් භාවනා කරන්න පටන් ගන්න දවසම positive හිතන්න. එතකොට ඔය දේවල් හරියයි. ඔයා වගේ හොද කෙනෙක්ට වරදින්නෑ. බුදු සරණයි❤
මං ඔයාලා තුන් දෙනාට හරිම ආදරෙයි .අක්කට ඉක්මනින් සුව වෙන්න ඕනේ
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සනීපවෙන්න කියලා පාර්තනා කරනවා තෙරුවන් ❤💚❤💚❤💚 ❤❤සරණායි 🙏🙏🙏
Video පරක්කු වුනාට කමක් නෑ .ඉක්මනට අසනීප හොද කරගන්න කෝ.අපිට ඒ ඇති .පරිස්සමෙන් ඉන්න .ඉක්මනටම සනීප වේවා..!! දෙවි පිහිටයි
අනේ අක්කෙ අයියෙ ..මන් හරි ආදරෙයි ඔයාලගෙ family ekata 🥹❤️ අක්කට පුළුවන් ඉක්මනින් සනීප වෙන්න ඕන කියලා හදවතින්ම පාර්තනා කරනවා 🙏❤️.සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️❤️.නීරෝගී ලස්සන චූටී පැටියෙක් හම්බෙයි සුදූට ..ආදරෙයි ❤️❤️❤️..
අනේ පරිස්සමින් පුතේ හිතන්න එපා සතුටින් ඉන්න නිරෝගී සුවය පතනවා තෙරුවන් සරණයි 🙏❤
අනේ ඉක්මනින් සනීප වෙන්න 🥺❤️
නිදුක් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා❤
වීඩියෝ දාන එක ගැන හිතන්න එපා..මේ වෙලාවෙ ඔයාලගෙ හිත සතුටින් සැහැල්ලුවෙන් තියාගෙන උවමනා වැඩ ටික කරගෙන ඉක්මනට සනීප වෙන්න.හිතින් වැටෙන්නැතුව ශක්තිමත් වෙලා හැමදේම හොදින් කරගෙන සනීප වෙන්න.තෙරුවන් සරණින් සියලු රෝග දුරුවේවා..
Congratulations නංගි ❤ බය නැතුව ඉන්න නංගි බුදු සරණින් හොඳක්ම වෙවි සත් පත්තිනි මැණියන්ගෙ පිහිටයි ❤❤❤
අයියෙ මොනවා හරි video කරලා දාන්න අපි වීඩීයෝ බලන්නම් ඒකත් ඔයාලට ආර්ථිකයට ශක්තියක්නෙ🥺ඉක්මනට බුදු සරණින් හොදවෙන්න අක්කෙ🙏❤️අක්කෙ සිරි පාදෙ යන්න එපා කියන්න බෑ ඒත් අවදානමක් ගන්න එපා🙏
එක ඇත්ත
අනේ අක්කට ඉක්මනින් සනීප වෙයි.❤බය වෙන්නෙපා...හැමදේම හරියයි...ඔයාලා රයිස් කොත්තු කොත්තු මී කන එක නවත්තන්න බලන්න.
අනේ බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුව වේවා🙏🙏🙏
අනේ පරිස්සමින් බුදු සරණයි කිසිම කරදරයක් වෙන්නෑ බය වෙන්න එපා පත්තිනි මෑණියන්ගෙ පිහිටයි❤🙏🙏 පත්තිනි මෑණියන්ට භාරයක් වෙන්න අක්කෙ
ඉක්මන් සුව ලැබේවා ..කුසේ සිටින දරුවටත් නංගිටත් පත්තිනී මෑණී පිහිට නිරතුරුව ලැබේවා..අකුසල කර්ම දුරැවේවා..කුසල කර්ම ශක්තිය මත යහපතක්ම සිදු වේවා ..තෙරුවන් සරණ යි ඔයාලට ❤🙏
අනේ අක්කට ඉක්මනට හොද වෙන්න ඔනි🥺 අයියේ පුලුවන් නම් කටු අනෝදා කොල තම්බලා අක්කට දෙන්න එවා හරිම ගුණයි මාත් යුටියුබ් එකෙ දැක්කේ අයියේ එවා අපේ අත්තම්මත් බොනවා එයට හොද ප්‍රතිඵල තියෙනවා අයියේ🥺
අක්කේ ඔයාට ඉක්මනිනම සුවයක් ලැබිලා වෙනදා වගේ සතුටින් ඉන්න ලැබේවා
තෙරුවන් සරණයි අක්කෙ ඔයාට ❤ ඉක්මනින් සනීප වේවා..! නීරෝගී වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා..!💗❤
ඉක්මනට ම සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඔයාලා ගොඩාක් හොද මිනිස්සු .ඒක නිසා ඔයාලට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මොන දේ උනත් වැඩිය හිතන්න යන්න එපා .ඒක ඔයාගේ බබාට හොද නෑනේ.පරිස්සමෙන් ඉන්න .සියලූම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .😘😘😘
ත්‍රිවිද රත්නයේ ආශීර්වාදය ලැබී ඉක්මන් සුවය ලැබේවා !!!
අනේ රංතරනේ බය වෙන්න එපා ඔය දෙන්නට නපුරක් වෙන්නැ මල්ලි ඔයා ශක්තිමත්ව ඉන්න වැටෙන්න එපා 😊නංගි ශක්තිමත්ව තියන්න ඔයා ශක්ති මත්ව ඉන්න
දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් අක්කට සුවය ලැබෙයි.
ඉක්මනින්ම සුව වේවා
අක්කේ මන් දෙයක් කියන්නද.ඔයා බය වෙන්න එපා.ඔයාලා හිතලම ඔය දේ ලන් කර ගන්නවා.ඒ නිසා හිතන්න එපා.මොන ලෙඩද අනේ.අපි සතුට්න් හිනා වෙලා ඉමු.මොකද ඔයදේම අපේ අම්මටත් උනා.එයාගේ බඩේ.මහ මෝදර නතර කරේ අක්කේ.අපි මාරම ව්දියට බය උනා.බුදු සරනින් එයාට දැන් කිසිම අවුලක් නෑ.ඔපරේශන් කරා.අපි පුලුවන් තරම් එයාගේ හිත හැදුවා.ඉතින් දෙයියනේ කියලා.එයාට බේතක්වත් ව්ද්දේ නෑ අක්කේ.දැනටත් අපි හැම අවු.ගානේම චෙක් කර ගන්නවා.හිතන්න එපා.බය වෙන්න එපා.බුදු සරනයි අක්කේ.
බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ලැබේවාාා....!!!!🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා අක්කට🙏තෙරුවන් සරණින් බබාටයි අක්කටයි කිසිම කරදරයක් වෙන්න එපා.මා කල පිනක් වේද එයද අනුමෝදන් වෙලා ඉක්මනින් සුවය ලැබේවා.විශ්වයෙ අනන්ත ආශිර්වාද බලයෙන් පිහිට ලැබේවා.තෙරුවන් සරණයි🙏
ඉක්මනින් නිරෝගී සුවය ලැබෙවා....!
උතුම් වූ බුදුගුන බලයෙන්,කාලි මෑනියන්ගෙ පිහිටෙන් සියලුම ලෙඩදුක් දුරැවේවා!
Ane akke oyata ikmanatama hoda wenna one . Budu saranyi . Kalin wage oyala 3n t alutin ena babatai satutin inna puluwn wenna kiyla prtana kranwa budu sarani akke ❤😢
ඉක්මනින් සනිප වෙන්න ඕන හිතත් සුවපත් වෙන්න ඕන.බුදු සරණයි ❤
අනේ ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි! දෙවි පිහිටයි!❤
හරිම දුක හිතුනා තෙරුවන් සරනින් ඉක්මනින් හැමදේම හොඳ විදිහට වෙයි , මගේ නංගී ටත් ඔහොම දෙයක් 😢 එකෙ වෙදනාව පවුලේ අය විතර යි දන්නෙ මම ත් හිතන්නෙ එහෙම නරක දෙයක් වෙන්නැ දැන් ෆ්‍රෙග්නට් නිසා ත් අමාරු වැඩි ඇති පොසිටිව් හිතමු තෙරුවන් සරනයි 🙏වැටෙන්න එපා පුළුවන් විදිහට ගේන්න නරක කාලෙ ගෙවෙද්දී හොදම කාලෙ එයි එතකන් දෙන්න ම දෙන්න ට ශක්තියක් වෙන්න
❤අනේ අක්කි ඉක්මනින් සනිප වෙන්න .ඔයාට බුදු සරනයි මැනික . අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා .❤❤❤
ඉක්මනින්ම සුවය ලැබේවා නංගී ඔයාට ,ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා!!
ඔයාට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා අක්කෙ❤
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මණින් සුව වේවා..
බුදු සරණයි මා කල යම් පිනක් තිබේනම්... ඒ සියලු පිනෙන් මේ පුංචි පව්ලට එකතු වෙන්න ඉන්න දරුවටත් ... ඔයාලටත් තියෙන සියලු කරදර දුරුවී... ජීවිත කාලෙම සතුටින් පිරී ඉතිරෙන්න ඕනේ ආදරෙයි බුදු සරණයි! ❤
නිරෝගී දරු පැටියෙක් ලැබේවා, oyatath ikmani suwa wewa,
බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා ...රසකාරක කෑම නම් කන්න එපා..😢
අනේ... අක්කට ඉක්මනට සනීප වෙයි.. 🥺 කැන්සර් එකක් නොවේවා කියලා වගේම නිරෝගී දරු උපතක් ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.. ♥️♥️♥️ අක්කා ගොඩක් ශක්තිමත් කෙනෙක් කියලා හිතනවා. මොකද මේ තරම් අමාරුකම් තියෙද්දිත් ඔයාගේ හිනාව ඒ විදියටම තියෙනවා 🥺♥️
පුළුවන් තරම් ඉක්මනින්ම අක්කට සුවය ලැබේයි, හැමදේම හොදින් වෙයි,
අක්කටත් බබාටත් නිරොගි සුවය ලෑබේයි ,
තේරැවන් සරණයි , ජෙසුපිහිටයි
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් සනීප වේවා .. නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේ වා...
කොච්චර අමාරුකම් තිබ්බත් ඒ හිනාවෙ වෙනසක් නෑ ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් අක්කෙ ඔය වගේම දිගටම ශක්තිමත් වෙලා ඉන්න තියෙන අමාරුකම් ඉක්මනින් නැති වෙලා ඔයාට ඉක්මනින් සුවය ලැබෙන්න ඕනි අම්මටයි පැටියටයි බුදු සරනයි ❤🥰
ඔයාල හරිම හොද පවුල් ජිවිතයක් ගත කරන හොද මිනිස්සු . විශ්වය ඔබලාව ආරක්ෂා කරනවා. තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා.!
බක්කුල මහා සෑයේ ආශිර්වාදයෙනුත් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාද බලයෙනුත් තෙරුවන්ගේ ගුණ බලයෙනුත් ඉක්මනටම සනීප වේවා.බුදු සරණයි දෙවි පිහිටයි අක්කී.🥺😢😘🙏
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා!
නංගී ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ඔයාට නීරෝගී දරුවෙක් ලැබෙන්න ඕන.සැහැල්ලුවෙන් සතුටින් ඉන්න.හැමදේම හොදින් සිදුවේවි. ඔයාලට බුදු සරණයි!
පින්වන්ත නීරෝගී දරු සම්පතක් ඔයාල දෙන්නට ලැබේවා...🥰
අක්කා පොඩ්ඩක්වත් බය වෙන්න එපා..මම ඉන්නේ කැනඩාවේ..මම ඔයා වෙනුවෙන්ම මම අදහන මරියතුමියට ඔයාව බාර කලා..කිසිම ප්‍රශ්නයක් නැතිව අක්කා අනිවාර්යෙන සුවපත් වෙනවාමයි…ජේසු පිහිටයි! ❤
ඉක්මන් සුවය ලැබේවා නංගි ඔයාටත් දරුපැටියටත් නිරොගි සුවය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
බය වෙන්න එපා..මටත් ඔය දේමයි වුණේ..දෙවෙනි දරුවටම තමයි ඒ සිද්දිය වුණේ... ඔය දේ කෙළවරක් වෙනකං පපුව පිච්චෙන තරම් මං දන්නවා..මාර වේදනාවක් ඒක..ක්ලිනික් රිපෝට්..ඕව ලැබෙනකම් පුදුම විඳවිල්ලක්..බය වෙන්න එපා.. කැන්සර් එකක් නෙමේ..ෂුවර්..❤❤❤❤❤ සියයට කෝටියක් ෂුවර්.. සුදු වෙනුවෙන් සහ බඩේ ඉන්න පැටිය වෙනුවෙන් එහෙම වෙන්නෙ නෑම තමයී..බුදු සරණයි
Budusaranai devipihitai baya wenna epa hamadama hoda vidihata sidda wei
Siyalu deviyange pihiten ikmanin suwapath wewa theruwan saranai 🙏🏿
පුදුම දුකක් දැනුනේ වීඩියෝ එක බලද්දි🥺 ආසාවෙන් බලපු චැනල් එකක්.. ඉක්මනින් සනීප වෙන්න🙏 බුදුසරණයි දෙවි පිහිටයි❤️
අක්කා බය වෙන්න එපා හැමදේම හොදම විදිහට හරියාවි 😌❤චුටි පැටියෙක් එනවා කිව්වා එකට ඇත්තටම සතුටුයි...අක්කාත් පරිස්සම් වෙන්න ඉක්මන්ට සනිප වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️
විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් හැමදෙයක්ම හොඳ විදිහට වෙයි අක්කේ.. ගොඩක් පරිස්සමට ඉන්න. ❤❤
හරිම වේදනයී😢අක්කාටයි චුටි පැටියටයි නිදුක් නීරෝගි සුවයම ලැබේවා 🙏🙏🙏🙏අක්කා ප්‍රතිකාර කරන්න ඉක්මනින්ම සුව වෙයි..කළුතර බෝ සමිදූ පිහිටයි!!!!
රුවන්වැලි මහා සෑයට බාර වෙන්නෙ .බය වෙන්න එපා තෙරුවන් සරණයි 🙏
බයවෙන්න එපා නංගි ඔයාට කැන්සර් එකක් නෙවෙයි.ඔයාට කලන්තේ දාන්නේ ප්‍රෙග්නන්ට් නිසා .බයවෙන්න එපා පරිස්සම් වෙන්න..දුර ගමන් යන්න එපා....තෙරුවන් බලෙන් ඉක්මනින් හොද වෙයි....අහිංසක ඔයාලට දුකක් වෙන්නේ නෑ නංගි❤❤😘😘ආදරෙයි
කුසේ ඉන්න චූට් පැටියටත් අක්කටත් නිරෝගී සුවය ලැබේවා .....බුදුසරණයි ... සත්පත්තිනි මෑනියනගේ පිහිටයි .......🙏🙏🙏
අනේ ඉක්මනටම සනීප වේවායි ප්‍රාර්ථනා කරනවා
රුවන්වැලි මහ සෑ රජානන් වහන්සේගේ සත්‍යානූ භාව බලයෙන් ශ්‍රී මහා බෝධීන් සේ අනුහසින් ඉක්මන් සුවය ලැබෙන්න කියලා පාර්තනා කරනවා.තෙරුවන් සරණයි.possitive විදිහට ම ඉන්න හැමදේම හොඳ විදිහට විසඳෙයි.
බය වෙන්න එපා අක්කේ දැන් ඕනම ලෙඩකට බෙහෙත් තියනවා. ඉක්මනටම බෙහෙත් අරන් එන්න අපි බලන් ඉන්නවා. ❤ බුදුසරණයි.
නිදුක් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා අක්කේ. බුදූ සරනයි 🥺❤️🩹
තෙරුවන් සරණයි.. ඉක්මන් සුවය ලැබේවා 💚
නීරෝගීමත් ලස්සන වාසනාවන්ත දරැ සම්පත් ලැබේවා හරිම සතුටුයි .ඔයාට කිසිම ලෙඩක් නෑ ඔයා වෙනුවෙන් මෙතනම කීදෙනෙක්නම් ප්‍රර්තනා කරනවද බලන්න. බුදුසරණයි. දෙවිපිහිටයි. රැවන්වැලිමහා සෑරජුන්ගේ පිහිටයි.
ඔයාට ඉක්මනට සනීප වෙයි අක්කේ බය වෙන්න එපා.. ❤❤බුදු සරණයි දෙවි පිහිටයි දළඳා සමිඳු පිහිටයි ❤❤ආදරෙයි ❤❤
දළදා සමිදුන්ගෙ පිහිටෙන් නීරෝගී සුවය ලැබේවා
දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා අක්කේ ❤❤
නීරෝගී දරු පැටියෙක් ලැබේවා..ඔයාටත් ඉක්මනින්ම සුව වේවා🙏😊
ඉක්මනින් සුවය ලැබේවා
ඉස්සරහට තියෙන හැම ලෙඩක්ම සනීප වේවායි ප්‍රාර්ථන කරනවා .දෙයියන්ගේ පිහිටෙන් ඔයාට සනීප වෙනවා අක්කේ
ඉක්මනින් නංගිට සනිප වේවා.එයාගේ කුසේ සිටින දරුවත් නිරොගි වේවා..පත්තිනි මැනියාගේ පිහිටයි..🙏
නංගී ඔයා සහ කුසේ සිටින දරුවා නීරෝගී වේවා. බුදු සරණින් දෙවි පිහිටෙන් සුවපත් වේවා!
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්, උතුම් බුදු ගුණ මහිමයෙන් ඉක්මන් සුව ලෙබෙන්න ඕනි 🙏🥹
ඉක්මන් සුවය ලැබෙවා. හැම දෙයක්ම හොදින් සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
මඤ්ඤොක්කා එහෙම නිතරම කන්න . හොදයි කියලා අහලා තියෙනවා . ඉක්මනින්ම සුවපත් වේවා ❤️ නිරෝගි දරුවෙක් ලැබේවා ❤️
තෙරුවන් සරණයි. ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. නීරෝගී දරු සම්පතක් ලැබේවා. හැමදේම හොදින්ම විසදේවී..❤❤️❤️❤️
අනෙහ් ඉක්මන් සුව ලබෙව යෙසුස් වහන්සේගේ නමයෙන් ❤❤❤ ආදරෙයි හැමදාමත්
❤❤❤❤❤❤❤😢 budusaranai akke oyata nirogimath darusampathak labewa! පරිස්සම් වෙන්න අක්කි පන ආදරෙ ❤❤
හැමදේම හොදින් වෙයි අක්කෙ. කිසිම කරදරයක් නොවේවා.. දරු පැටියයි ඔයායි නීරෝගී වේවා!!! තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤❤
බදු ගුන්ග් බලයෙන් සත්පත්තිනි පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බඩෙ ඉන්න දරුවටත් සත් පට්ත්තිනි පිහිටයි
අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏
අනේ .....ඉක්මනින් ම හොද වෙනවා...ආදරෙයි තුන්දෙනාටම❤❤❤
බුදුසරණයි ඔයාලට හැමදේම හොද විදියට හිතෙන විදියට සිදූ වේවා.....ඔයාලට ඉක්මනින්ම මානසික සතුටක් ලැබේවා.අක්කා ඔයාට බුදුසරණයි.....සෑම දෙයක්ම හොද විදියට සිදු වේවා..
කවදාවත් මූනේ හිනාව නැතිකරගන්න එපා අක්කේ ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලපු කෙනෙක් මන් ඒත් මෙක දක්කම මට පුදුම දුකක් ඇති උනා ඔය හිනාව හැම දාම රැදෙන්න ඔනේ ඔයාව ඉක්මනින් සනීප වෙයි 🙏 බුදුසරණයි
බුදුන්ගේ සරණින් ඉක්මනින්ම නීරෝගිමත් වේවා.දළදා සමිදුන් පිහිට ලැබේවා 🙏🙏
බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා
බුදුසරණයි අක්කෙ ඉක්මනට හොද වෙන්න ඔනි බුදුසරනින් ❤❤️ චූටි දරු පැටියටත් බුදුසරණයි
ඉක්මනට හොද වෙයි.බුදුසරණයි ඔයාලට❤❤❤
හැමදේම හොදින් විසදිලා නිරෝගී දරු සම්පතක් ලැබෙන්න හදවතින් ම පතනවා නංගියා.. බුදුසරණයි ඔයාලට
ඉක්මනින් සනීප වෙන්න ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නන්ගි ඔයාට.ඔයාටයි දරුවටයි දෙන්නටම බුදුසරනයි .
අනේ මං ඔයලගේ විඩියෝ බලනවා අද තමයි comment kale.ඉක්මනට හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.දරු පැටියටයි ඔයාටයි බුදුසරණයි.❤
තෙරැවන් ගුන බලෙන් සියලු ලෙඩදුක් දුරැ වේවා..
ඉක්මනට සනීප වෙන්න අක්කි...බුදුසරණයි❤
ඉක්මන්ට හොද වෙන්න අක්කෙ බය වෙන්න එපා මොනවත් වෙන්නෑ බුදුසරණයි❤
Ikmntama hamdema hariynna ona dewiynge pihiten❤
ඉක්මනින් සුවපත්වෙන්න නංගි.තෙරුවන් සරණයි හැමෝටම.
අනේ ඉක්මනට සනීප වෙයි අක්කෙ❤🥺ඔයාටයි චූටි පැටියටයි බුදුසරණයි❤️🙏
අනේ ඉක්මනින් සුව වේවා❤
සියලු දෙවි රැකවරණයි ඔයාලට❤
නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අක්කේ ඔයාට
සියලු leda රෝග සුව වී ඔබගේ පවුලට යහපතkma වේවා.......❤❤❤❤❤
ඔයා ගොඩක් ශක්තිමත් අක්කේ ❤❤ බයවෙන්න එපා කිසිම ලෙඩක් නෑ ඔයාට ❤
හැබැයි පරිස්සම් වෙන්න කන කෑම ගැන බෙහෙත් ගැන පුලුවන් තරම් ස්වභාවික දේවල් කන්න සිංහල වෙදමහත්තයෙක් හම්බෙන්න කෝකටත් භාවනා කරන්න පටන් ගන්න දවසම positive හිතන්න. එතකොට ඔය දේවල් හරියයි. ඔයා වගේ හොද කෙනෙක්ට වරදින්නෑ. බුදු සරණයි❤
මං ඔයාලා තුන් දෙනාට හරිම ආදරෙයි .අක්කට ඉක්මනින් සුව වෙන්න ඕනේ
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සනීපවෙන්න කියලා පාර්තනා කරනවා තෙරුවන් ❤💚❤💚❤💚 ❤❤සරණායි 🙏🙏🙏
Video පරක්කු වුනාට කමක් නෑ .ඉක්මනට අසනීප හොද කරගන්න කෝ.අපිට ඒ ඇති .පරිස්සමෙන් ඉන්න .ඉක්මනටම සනීප වේවා..!! දෙවි පිහිටයි
අනේ අක්කෙ අයියෙ ..මන් හරි ආදරෙයි ඔයාලගෙ family ekata 🥹❤️ අක්කට පුළුවන් ඉක්මනින් සනීප වෙන්න ඕන කියලා හදවතින්ම පාර්තනා කරනවා 🙏❤️.සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️❤️.නීරෝගී ලස්සන චූටී පැටියෙක් හම්බෙයි සුදූට ..ආදරෙයි ❤️❤️❤️..
අනේ පරිස්සමින් පුතේ හිතන්න එපා සතුටින් ඉන්න නිරෝගී සුවය පතනවා තෙරුවන් සරණයි 🙏❤
අනේ ඉක්මනින් සනීප වෙන්න 🥺❤️
නිදුක් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා❤
වීඩියෝ දාන එක ගැන හිතන්න එපා..මේ වෙලාවෙ ඔයාලගෙ හිත සතුටින් සැහැල්ලුවෙන් තියාගෙන උවමනා වැඩ ටික කරගෙන ඉක්මනට සනීප වෙන්න.හිතින් වැටෙන්නැතුව ශක්තිමත් වෙලා හැමදේම හොදින් කරගෙන සනීප වෙන්න.තෙරුවන් සරණින් සියලු රෝග දුරුවේවා..
Congratulations නංගි ❤ බය නැතුව ඉන්න නංගි බුදු සරණින් හොඳක්ම වෙවි සත් පත්තිනි මැණියන්ගෙ පිහිටයි ❤❤❤
අයියෙ මොනවා හරි video කරලා දාන්න අපි වීඩීයෝ බලන්නම් ඒකත් ඔයාලට ආර්ථිකයට ශක්තියක්නෙ🥺ඉක්මනට බුදු සරණින් හොදවෙන්න අක්කෙ🙏❤️අක්කෙ සිරි පාදෙ යන්න එපා කියන්න බෑ ඒත් අවදානමක් ගන්න එපා🙏
එක ඇත්ත
අනේ අක්කට ඉක්මනින් සනීප වෙයි.❤බය වෙන්නෙපා...හැමදේම හරියයි...ඔයාලා රයිස් කොත්තු කොත්තු මී කන එක නවත්තන්න බලන්න.
අනේ බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුව වේවා🙏🙏🙏
අනේ පරිස්සමින් බුදු සරණයි කිසිම කරදරයක් වෙන්නෑ බය වෙන්න එපා පත්තිනි මෑණියන්ගෙ පිහිටයි❤🙏🙏 පත්තිනි මෑණියන්ට භාරයක් වෙන්න අක්කෙ
ඉක්මන් සුව ලැබේවා ..කුසේ සිටින දරුවටත් නංගිටත් පත්තිනී මෑණී පිහිට නිරතුරුව ලැබේවා..අකුසල කර්ම දුරැවේවා..කුසල කර්ම ශක්තිය මත යහපතක්ම සිදු වේවා ..තෙරුවන් සරණ යි ඔයාලට ❤🙏
අනේ අක්කට ඉක්මනට හොද වෙන්න ඔනි🥺 අයියේ පුලුවන් නම් කටු අනෝදා කොල තම්බලා අක්කට දෙන්න එවා හරිම ගුණයි මාත් යුටියුබ් එකෙ දැක්කේ අයියේ එවා අපේ අත්තම්මත් බොනවා එයට හොද ප්‍රතිඵල තියෙනවා අයියේ🥺
අක්කේ ඔයාට ඉක්මනිනම සුවයක් ලැබිලා වෙනදා වගේ සතුටින් ඉන්න ලැබේවා
තෙරුවන් සරණයි අක්කෙ ඔයාට ❤ ඉක්මනින් සනීප වේවා..! නීරෝගී වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා..!💗❤
ඉක්මනට ම සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඔයාලා ගොඩාක් හොද මිනිස්සු .ඒක නිසා ඔයාලට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මොන දේ උනත් වැඩිය හිතන්න යන්න එපා .ඒක ඔයාගේ බබාට හොද නෑනේ.පරිස්සමෙන් ඉන්න .සියලූම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .😘😘😘
ත්‍රිවිද රත්නයේ ආශීර්වාදය ලැබී ඉක්මන් සුවය ලැබේවා !!!
අනේ රංතරනේ බය වෙන්න එපා ඔය දෙන්නට නපුරක් වෙන්නැ මල්ලි ඔයා ශක්තිමත්ව ඉන්න වැටෙන්න එපා 😊නංගි ශක්තිමත්ව තියන්න ඔයා ශක්ති මත්ව ඉන්න
දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් අක්කට සුවය ලැබෙයි.
ඉක්මනින්ම සුව වේවා
අක්කේ මන් දෙයක් කියන්නද.ඔයා බය වෙන්න එපා.ඔයාලා හිතලම ඔය දේ ලන් කර ගන්නවා.ඒ නිසා හිතන්න එපා.මොන ලෙඩද අනේ.අපි සතුට්න් හිනා වෙලා ඉමු.මොකද ඔයදේම අපේ අම්මටත් උනා.එයාගේ බඩේ.මහ මෝදර නතර කරේ අක්කේ.අපි මාරම ව්දියට බය උනා.බුදු සරනින් එයාට දැන් කිසිම අවුලක් නෑ.ඔපරේශන් කරා.අපි පුලුවන් තරම් එයාගේ හිත හැදුවා.ඉතින් දෙයියනේ කියලා.එයාට බේතක්වත් ව්ද්දේ නෑ අක්කේ.දැනටත් අපි හැම අවු.ගානේම චෙක් කර ගන්නවා.හිතන්න එපා.බය වෙන්න එපා.බුදු සරනයි අක්කේ.
බුදුන්ගේ සරණින් ඉක්මන් සුවය ලැබේවාාා....!!!!🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා අක්කට🙏
තෙරුවන් සරණින් බබාටයි අක්කටයි කිසිම කරදරයක් වෙන්න එපා.මා කල පිනක් වේද එයද අනුමෝදන් වෙලා ඉක්මනින් සුවය ලැබේවා.විශ්වයෙ අනන්ත ආශිර්වාද බලයෙන් පිහිට ලැබේවා.තෙරුවන් සරණයි🙏
ඉක්මනින් නිරෝගී සුවය ලැබෙවා....!
උතුම් වූ බුදුගුන බලයෙන්,කාලි මෑනියන්ගෙ පිහිටෙන් සියලුම ලෙඩදුක් දුරැවේවා!
Ane akke oyata ikmanatama hoda wenna one . Budu saranyi . Kalin wage oyala 3n t alutin ena babatai satutin inna puluwn wenna kiyla prtana kranwa budu sarani akke ❤😢
ඉක්මනින් සනිප වෙන්න ඕන හිතත් සුවපත් වෙන්න ඕන.බුදු සරණයි ❤
අනේ ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි! දෙවි පිහිටයි!❤
හරිම දුක හිතුනා තෙරුවන් සරනින් ඉක්මනින් හැමදේම හොඳ විදිහට වෙයි , මගේ නංගී ටත් ඔහොම දෙයක් 😢 එකෙ වෙදනාව පවුලේ අය විතර යි දන්නෙ
මම ත් හිතන්නෙ එහෙම නරක දෙයක් වෙන්නැ
දැන් ෆ්‍රෙග්නට් නිසා ත් අමාරු වැඩි ඇති
පොසිටිව් හිතමු
තෙරුවන් සරනයි 🙏
වැටෙන්න එපා පුළුවන් විදිහට ගේන්න නරක කාලෙ ගෙවෙද්දී හොදම කාලෙ එයි එතකන් දෙන්න ම දෙන්න ට ශක්තියක් වෙන්න