ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
thanks
Welcome
ගොඩාක් ස්තූතියි! Coin buy කරන්න හොදම තැන් මොනවද කියන්න පුලුවන්නම් වටිනවා
Yako thatamanne nathiwa ketiyen kiyapan
හොඳ පැහැදිලි කිරීමක්.
ස්තූතියි ගොඩක්
watina videowak. niweradi pehedili thorathuru samagin tawath video balaporoththu wemu.
ගොඩක් ස්තුතියි
@@investingtips1wyaparika nowana Mattamin ran Mila dee genimata prayogika hekiyawak thibenawada?
@user-ci5ez7mr4z ඔබගේ ප්රශ්නය පැහැදිළි මදි. ඔබ අදහස් කළේ රන් ආභරණද?
@@investingtips1 abahrana nowana kasi ho wenath swarupayakin ayojanayak lesa Mila dee genima sambandhawa
ඔව්. ඒ සදහා දිරිගැන්වීමක් තමයි මම මේ වීඩියෝවෙන් කලේ
Thank you so much ❤
Welcome 🤗
Ethakota coin ganne kohenda?
Gold coins ukas ganne na neda bank valin...?
කරනවා. ගැටලුවක් නෑ
So valuble......👍👍👍👍❤
Thank you very much 😊
Niyamai broo. Pahadilii. Ganne kohenda broooo😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
ස්තූතියි
Mouwa gana thiyenne koheda
Dawase mila hariyatama danaganne kohomada, Jewelry shop ekakin gaththata kamak nadda.
Gold Ceylon කියලා Facebook Page එකක් තියෙනවා. ඒකේ දත්ත බොහෝ නිවැරදියි. දෛනිකව මිල යාවත්කාලීන කරනවා
Good job 👍🤛
Kohomada api buy karanne? Places monawada?
මීගමුවේ, හෙට්ටිවීදියේ වගේ රත්‍රං වෙළදාම හොදටම කරන තැන්වල තියෙනවා. කෙසේ වෙතත් ඔබ සිටින ප්‍රදේශයේ ජුවලරි ෂොප් වලින් අසා දැනගන්න. රන් සහතිකය අනිවාර්යයෙන්ම ගන්න. මගේ අත්දැකීම් අනුව විශාල නමක් තියෙන ස්වර්ණාභරණ ආයතන වල මිල සාපේක්ෂව වැඩියි. එම නිසා දවසේ මිල පිලිබඳව සැලකිලිමත් වන්න. නම් වලට රැවටෙන්න එපා
👍👍👍👍👍👍👍
පිටරට ඉදන් ලංකාවට රත්තරන් බිස්කට් එකක් ගේනවනම් නීත්‍යානුකූලව කොපමණ බර ප්‍රමාණයක් රැගෙන ආ හැකිද?
නීතියට අනුව 24k ග්‍රෑම් 1ක් වත් ගේන්න බැහැ.
ඔව් බලපත්‍ර නැතුව ගේන්න බෑ . 22 උනත් ආභරණ විදියට විතරයි. මේ නීති ලගදී අලුත් උනා. මම තව ටිකක් හොයලා කියන්නම්
Kiyanna hoyala apita
Coin ganne kohenda
Jewelry shop walin puluwan. Ganna kalin then 3/4 ka price check karala balanna
❤
ukas banda video eka ikmanin oone❤
❤❤
වේසෝ.. ගන්නෙ කොහෙන්ද බන්????
😂
😂😂sira bn
හොද නැහැ. කොලේ හංගල ගහනව. දිගටම ඇදගෙන යන්නයි හදන්නෙ.රත්තරන් ගන්න තැනක් විකුණන තැනක් කියන්නෙ ලබන අවුරුද්දෙද
මට කෙලින්ම ගන්න තැන් විකුණන තැන් කියන්න බෑ. ඒක සදාචාරත් නෑ. අනිත් එක මට ඒ තැන් වලට වගකියන්නත් බෑ. ඒ නිසයි මම නිවැරදිව මිලදී ගන්නා ආකාරය සදහන් කලේ. හොරුන්ට හසුනොවී. විකුණන තැන් ගැන සෙවීමේදී එදින මිලට ආසන්න මිලකට ගන්න තැනකට දෙන්න පුළුවන්. මේ පිලිබදව තවදුරටත් දැන ගැනීමට අවශ්‍ය නම් කරුනාකර ඔබව සම්බන්ධ කර ගන්න පුළුවන් අංකයක් දෙන්න. අනික මිත්‍රයා මම ඊළග වීඩියෝවෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ උකස් සම්බන්ධ දේවල්. ඔක්කොම එකේ සදහන් කිරිමේදි වීඩියෝව අනවශ්‍ය ලෙස දිග් වෙනවා හා බලන අයට එපා වෙනවා. ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට.
මේක ආයෝජන මාර්ගයක් නම් විධිමත් විදිහට රන් ගන්ඩ තැන් සහ ඒවා නීතියානුකූලව රජයෙ මැදිහත් වීමකින් නියාමනය වන ආයතන නැද්ද ? උදාහරණයක් විදිහට ශ්‍රි ලංකාව මහ බැංකුව විසින් මහජනයාගෙ මුදල් තැන්පතු එකතු කරන්ඩ සහ ගනුදෙනු කරගෙන යාමට බැංකු සහ මූල්‍ය සමාගම් වලට අවසරය ලබාදන බලපත්‍ර වගෙ නිකුත්කරන.@@investingtips1
ඔබතුමාගෙ contact number එකක් දෙන්න පුලුවන් ද
0718572245
Thanks
thanks
Welcome
ගොඩාක් ස්තූතියි! Coin buy කරන්න හොදම තැන් මොනවද කියන්න පුලුවන්නම් වටිනවා
Yako thatamanne nathiwa ketiyen kiyapan
හොඳ පැහැදිලි කිරීමක්.
ස්තූතියි ගොඩක්
watina videowak. niweradi pehedili thorathuru samagin tawath video balaporoththu wemu.
ගොඩක් ස්තුතියි
@@investingtips1wyaparika nowana Mattamin ran Mila dee genimata prayogika hekiyawak thibenawada?
@user-ci5ez7mr4z ඔබගේ ප්රශ්නය පැහැදිළි මදි. ඔබ අදහස් කළේ රන් ආභරණද?
@@investingtips1 abahrana nowana kasi ho wenath swarupayakin ayojanayak lesa Mila dee genima sambandhawa
ඔව්. ඒ සදහා දිරිගැන්වීමක් තමයි මම මේ වීඩියෝවෙන් කලේ
Thank you so much ❤
Welcome 🤗
Ethakota coin ganne kohenda?
Gold coins ukas ganne na neda bank valin...?
කරනවා. ගැටලුවක් නෑ
So valuble......👍👍👍👍❤
Thank you very much 😊
Niyamai broo. Pahadilii. Ganne kohenda broooo😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
ස්තූතියි
Mouwa gana thiyenne koheda
Dawase mila hariyatama danaganne kohomada, Jewelry shop ekakin gaththata kamak nadda.
Gold Ceylon කියලා Facebook Page එකක් තියෙනවා. ඒකේ දත්ත බොහෝ නිවැරදියි. දෛනිකව මිල යාවත්කාලීන කරනවා
Good job 👍🤛
Kohomada api buy karanne? Places monawada?
මීගමුවේ, හෙට්ටිවීදියේ වගේ රත්‍රං වෙළදාම හොදටම කරන තැන්වල තියෙනවා. කෙසේ වෙතත් ඔබ සිටින ප්‍රදේශයේ ජුවලරි ෂොප් වලින් අසා දැනගන්න. රන් සහතිකය අනිවාර්යයෙන්ම ගන්න.
මගේ අත්දැකීම් අනුව විශාල නමක් තියෙන ස්වර්ණාභරණ ආයතන වල මිල සාපේක්ෂව වැඩියි. එම නිසා දවසේ මිල පිලිබඳව සැලකිලිමත් වන්න. නම් වලට රැවටෙන්න එපා
👍👍👍👍👍👍👍
පිටරට ඉදන් ලංකාවට රත්තරන් බිස්කට් එකක් ගේනවනම් නීත්‍යානුකූලව කොපමණ බර ප්‍රමාණයක් රැගෙන ආ හැකිද?
නීතියට අනුව 24k ග්‍රෑම් 1ක් වත් ගේන්න බැහැ.
ඔව් බලපත්‍ර නැතුව ගේන්න බෑ . 22 උනත් ආභරණ විදියට විතරයි. මේ නීති ලගදී අලුත් උනා. මම තව ටිකක් හොයලා කියන්නම්
Kiyanna hoyala apita
Coin ganne kohenda
Jewelry shop walin puluwan. Ganna kalin then 3/4 ka price check karala balanna
❤
ukas banda video eka ikmanin oone❤
❤❤
වේසෝ.. ගන්නෙ කොහෙන්ද බන්????
😂
😂😂sira bn
හොද නැහැ. කොලේ හංගල ගහනව. දිගටම ඇදගෙන යන්නයි හදන්නෙ.
රත්තරන් ගන්න තැනක් විකුණන තැනක් කියන්නෙ ලබන අවුරුද්දෙද
මට කෙලින්ම ගන්න තැන් විකුණන තැන් කියන්න බෑ. ඒක සදාචාරත් නෑ. අනිත් එක මට ඒ තැන් වලට වගකියන්නත් බෑ. ඒ නිසයි මම නිවැරදිව මිලදී ගන්නා ආකාරය සදහන් කලේ. හොරුන්ට හසුනොවී. විකුණන තැන් ගැන සෙවීමේදී එදින මිලට ආසන්න මිලකට ගන්න තැනකට දෙන්න පුළුවන්.
මේ පිලිබදව තවදුරටත් දැන ගැනීමට අවශ්‍ය නම් කරුනාකර ඔබව සම්බන්ධ කර ගන්න පුළුවන් අංකයක් දෙන්න.
අනික මිත්‍රයා මම ඊළග වීඩියෝවෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ උකස් සම්බන්ධ දේවල්. ඔක්කොම එකේ සදහන් කිරිමේදි වීඩියෝව අනවශ්‍ය ලෙස දිග් වෙනවා හා බලන අයට එපා වෙනවා.
ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට.