ඔයාගෙ Data රැකගන්න ඕනනම් SSD ගන්න කලින් බලන්න | SSD Vs HDD මොකද්ද Reliable | 2023 Tech Update

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 46

  • @dragontechofficial
    @dragontechofficial  10 หลายเดือนก่อน +2

    ඔබගේ ණය සම්බන්ද සියලුම ගණනයකිරීම් සදහා "Dream Loan Calculator" නොමිලේ Download කරගැනීමට පිවිසෙන්න : -play.google.com/store/apps/details?id=com.dragontech.dreamloancalculator

    • @dhananjapasindu8258
      @dhananjapasindu8258 9 หลายเดือนก่อน +1

      යකො ඇඩ් දාද්දි සද්දෙ නොදා දාහන් උබ කියන කිසිම මගුලක් ඇහෙන්නෙ නැ නැත්තම් ඇඩ් එක වෙනම ප්ලෙ වෙන්න දාපිය

  • @AdvantagestoreLk
    @AdvantagestoreLk 9 หลายเดือนก่อน +10

    ඔය draze එකේ තියෙන්නෙනම් තනිකර copy එහෙම , සමහරක් ali එකෙන් අඩුවට ගෙන්න්නඑවම දානව draze එකෙ

    • @dragontechofficial
      @dragontechofficial  9 หลายเดือนก่อน +1

      එහෙම කරන sellers ලත් ඉන්නව ඒත් වැඩිපුර වෙන්නෙ සමහර අය order කරල දවස් 2-3 k පවිච්චි කරල return කරන Items එයාල එවනව seller එවන්න කලින්

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 9 หลายเดือนก่อน +9

    යකො ඇඩ් දාද්දි සද්දෙ නොදා දාහන් උබ කියන කිසිම මගුලක් ඇහෙන්නෙ නැ නැත්තම් ඇඩ් එක වෙනම ප්ලෙ වෙන්න දාපිය

    • @dragontechofficial
      @dragontechofficial  9 หลายเดือนก่อน +2

      Next video වල Audio mixing බලන්නම් , tnx

  • @utedirisinghe3946
    @utedirisinghe3946 หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරීමක්. ස්තූතියි ඔබට. OS migration ගැනත් video එකක් කරන්න.

  • @Agent_A-o3z
    @Agent_A-o3z 2 หลายเดือนก่อน +2

    oke aula une ssd wala aula neme oya idal idala loku speed ekak ganna balan gaththu palaweni ssd ekma kela wela giya eka bari wela hari oka api gaththu ssd wage hodata performance thubunanam me video eke ssd kochchara pattada kiyala oyata kiyanna thibba

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 9 หลายเดือนก่อน +2

    විඩියො එක මරු 💜

  • @TheRoyalLion
    @TheRoyalLion 7 หลายเดือนก่อน +2

  • @iresh1238
    @iresh1238 2 หลายเดือนก่อน +1

    Uba ochchara pornam ubatath honda brand ekakin ganna thibbane

  • @techhawk4297
    @techhawk4297 3 หลายเดือนก่อน +1

    Meka waradi. Hoda quality & branded ssd 1k reliable wadii. Aththtama power issues waladi ikmnta fault wenne Hdd. Boru kiyanna epa bn

    • @dragontechofficial
      @dragontechofficial  3 หลายเดือนก่อน

      Watch the full video and HDDs වල reliability එක ssd වලට වඩා වැඩී , කොහොමත් ssd speed eken top එකේ ඉන්නව , ssd එකේ quality එකා මත reliability එක වෙනස් වෙනව ඒත් hdd එකක lifespan eke 15,20 years වගේ වෙදිදි ssd 10 years වගේ වෙන්නෙ , speed එකත් අඩුවෙනව .

  • @kushandulmika9228
    @kushandulmika9228 7 หลายเดือนก่อน +3

    Oya ad ayin danna epa mala wadyak

  • @SadaruvanAvishka
    @SadaruvanAvishka 4 หลายเดือนก่อน +1

    Kolity ssd vitharayi coliti bala badu gaththama kohomath masayakvath pavichchi karanna be hdd vedak nehe ssd coliti ssd prize vedi me kathava boruvak hdd vedakma nehe ssd ,m.v ita vada patta company kiyala ganna behe performance check karala quality check karala ganna one hdd vedak nehe ssd thamayi

    • @dragontechofficial
      @dragontechofficial  4 หลายเดือนก่อน +1

      yes,ඒත් long term data storage වලට hdd තමා හොද specially raid settup කරල නැත්තම් . boot drive එකට softwares games වලට ssd හොදයි .cache වලටත් හොදයි long term storage වලදි data වලට protection අඩුයි

    • @SadaruvanAvishka
      @SadaruvanAvishka 4 หลายเดือนก่อน

      @@dragontechofficial long time data valata hodayi eth write read karanna giyamath slow ssd problem apitanam ahanna lebila ne adatath

    • @dragontechofficial
      @dragontechofficial  4 หลายเดือนก่อน

      Yeah, හොද quality ssds specially nvme or m.2 වල speed එක ලගටවත් යන්න බෑ Hdd වලට , and video එක ending එකට වෙනකම් බලන්න thumbnail එකේ කියන දේ justify කරල තියනව and SSDs buy කරන විදිහ ,quality brands ගැනත් කියල තියනව . Anyway thanks for the comment and if you are a expertt in the field of data security , data management or computer hardware please share your best thoughts below so we can pin it in video❤️

    • @SadaruvanAvishka
      @SadaruvanAvishka 27 วันที่ผ่านมา

      @@dragontechofficial minissunva ravattanne nethuva aththa kiyanavata apith kemathiyi Ela❤️

  • @Nawodatrading
    @Nawodatrading 8 หลายเดือนก่อน +5

    ඩාට නෙමෙයි බං ඩේටා😅

    • @dragontechofficial
      @dragontechofficial  8 หลายเดือนก่อน +2

      It Can be Pronounced as both ඩාට & ඩේටා;;😉

    • @sagittariusa5642
      @sagittariusa5642 4 หลายเดือนก่อน +1

      නෑ බං ඩේට ඩේට කිව්වට හරිනම ඩාට😅

  • @OpzDupz
    @OpzDupz 2 หลายเดือนก่อน +1

    hoda ppower supply ekak dala hoda SSD ekak demmanam wediya hoynna deyak ne,,

    • @dragontechofficial
      @dragontechofficial  2 หลายเดือนก่อน

      Power suply එකෙන්නම් ලොකු වෙනසක් වෙන්නෑ

    • @OpzDupz
      @OpzDupz 2 หลายเดือนก่อน

      @@dragontechofficial 😂 කුනු චයිනීස් එකක් දාන්නකො.. වැඩි වෙනස්ක නෑ..

  • @DNREMAKES
    @DNREMAKES 8 หลายเดือนก่อน +1

    Mata une oke anith paththa mn kalim use kale hard disk ekk eka tika kaleyak use kara kara iddi ekaparata slow down wenna gaththa tika tika eka wadi una on wenneth nathi ganatama load una etapasse hard eka ain karala 500gb ssd ekk gahuwa dam supiri speed ❤️

    • @dragontechofficial
      @dragontechofficial  8 หลายเดือนก่อน +2

      Hdd කොහොමත් slow ඒත් reliable , දැන් අලුතෙන් එන 7200 RPM HDD ත් සාපේක්ෂව speed.Os එක ,software වගේ දාන්න SSD හොදයි Speed නිසා , Data Store කරන්නනම් HDD තමා

  • @note3files799
    @note3files799 4 หลายเดือนก่อน

    ගොඩක් අය කතා නොකරන පැත්තක් 😮

  • @ramindu-jiat
    @ramindu-jiat 2 หลายเดือนก่อน

    uba original nemene aran thiennne
    mama dan ssd aran 1 year venava thama kisima data lost vela naha

  • @Di1eepaLiyanage-o5f
    @Di1eepaLiyanage-o5f 6 หลายเดือนก่อน +3

    ඔරිජිනල් ගනින් 😂😂😂

    • @dragontechofficial
      @dragontechofficial  6 หลายเดือนก่อน +1

      SSD එකනම් brand new . Kingston brand එකේ තමා අවුල තියෙන්නෙ

    • @Di1eepaLiyanage-o5f
      @Di1eepaLiyanage-o5f 6 หลายเดือนก่อน

      @@dragontechofficial ❤️🥰

    • @Di1eepaLiyanage-o5f
      @Di1eepaLiyanage-o5f 6 หลายเดือนก่อน

      @mrjnryt ❤️🥰

  • @TECHwithNUP
    @TECHwithNUP 4 หลายเดือนก่อน

    good luck

  • @priyadarshanaperera7258
    @priyadarshanaperera7258 3 หลายเดือนก่อน

    Ow aiye oya hari matath oya wadema una kingston ssd ekak aragena.. windows gahala dawas dekai wada kare. Dan bad sector. 19% helth eka 😥

    • @gayandesilva9766
      @gayandesilva9766 2 หลายเดือนก่อน

      SSD wala bad Sector anne ne

  • @lakmal76
    @lakmal76 หลายเดือนก่อน

    very noice

  • @akhub116
    @akhub116 2 หลายเดือนก่อน

    ali eken ssd ekk gnawa.240gb, 314days use karala thiye. ada baladdi health 59%

  • @fav6416
    @fav6416 หลายเดือนก่อน

    Add daddi wenama danda bro, vedio eka balanna amarui

    • @dragontechofficial
      @dragontechofficial  หลายเดือนก่อน

      Tnx for feedback , අපි දැන් Ads play කරන්නෑ කොහොමත් video එකත් එක්ක

  • @Nexttube1970
    @Nexttube1970 หลายเดือนก่อน

    Copy Aran .. ahuwela mu... boru danta epaa.. Vachala..

  • @Di1eepaLiyanage-o5f
    @Di1eepaLiyanage-o5f 6 หลายเดือนก่อน +2

    ඩරාස් එකෙන් ඕඩ කරන්න එපා 😂😂😂

    • @dragontechofficial
      @dragontechofficial  6 หลายเดือนก่อน

      කොහොමත් ආයි daraz නම් බඩු ගන්නෑ , කාටවත් recommend කරන්නෙත් නෑ

  • @Di1eepaLiyanage-o5f
    @Di1eepaLiyanage-o5f 6 หลายเดือนก่อน

    😂😂😂