Dell support assist eken 1.38.0 bios version eka dell latitude 7490 lap ekata install kala, update eka danna kalin 5.5 seconds giya startup time eka, install karata passe dan 6.9 seconds wage yanawa ai e, kalin bios version ekata giyoth aul weida. Please help me 🙏
ඇත්තටම වටිනවා💪👑
Ups තිබිලත් bios update කරන්න ගන්නේ රෑ 12-1 ටයිම් තමයි...ඒ තරම් ලංකාවේ කරන්ට් ශුවර්නේ😒🤙
sirakathava😩
mage eka 😍
godak watina video ekak parakku wela hari dapu eka loku deyak👍👍
අනෙ අයියෙ වින්ඩොස්ව්ස් ලෝඩ් වෙන්න්නෙ නැනෙ බයොස් අප්ඩේට් කරාට පස්සෙ. Gigabyte H110M-A-Cf 😢
Win install karanna
වටිනවා video eka.. thank you 😊❤
Thank you අයියේ බලාපොරොත්තුවෙන් හිටපු Video එකක්
වටිනවා video ekak ❤
Thanks aiya❤
Mobile chipset ganath video akak karanna puluwannam.
Laptop එකේ bios update වෙලා කියලා දැන ගන්නේ කොහොමද
Asrock Motherbord එකක Bios Update කරන්නෙ කොහොමද
මටත් Asrock එකේ update krnna ba Internet වලින්🥹
වටිනවා අයියේ ♥️
Super ❤
Interesting video 👍🏻💖
Tnq ayya ❤🎉
3:50 meke kiyna widiyt update karama crack windows ghnn barid
ayye labana awurudenn passe win 10 support eka nathi wenvne , ethkota 8gen walin pallaha ayata mkd wenne
Mukuth venna update ennathi eka vitharai venne 👍👍👍
Atlas os
windows 11 gaha gnd ithin
Interesting ❤️
Bios Download එකට යටින් තව INTEL ME firmware Update Tool කියලත් තියෙනව ඒක මොකක්ද? ඒක Update කරන්නෙ කොහොමද? Thanks
Aiye me cdkey offers walin ganna key eka lifelong valid da? Updates enawada original windows walata wagema?
thank you
Usefull❤❤
Usefull video aiyh ❤️
Aiye graphic design patan ganna kenekta pc build ekakata yanawanm hoda i5 6th gen ekakd nattam i7 4th gen ekakda aiye.....❤❤
I5 6gen තමා හොද
ඒක එහෙම කියන්න බැ යාළුවා.
I5 6th උනාට එකේ model number එක බලන්න.
I7 4th උනාටත් එකෙත් model number එක බලන්න.
සමහර විට i5 එක හොද වෙන්න පුළුවන් සමහර විට i7 එක හොද වෙන්න පුළුවන්
මමනම් කියන්නේ i7 4th එක හොදයි.
Gigabyte eke khmd bios hoyagnne
තැන්ක්ස් අයියේ, UEFI නැති Motherboard වලට Bios update කරන්නේ කොහොමද?
ASUS wala nam Ai Suite eken update karna eka lesiyi
Supiri❤
Msi නම් msi center app එක දාගන්න
0xc00007b error fix video ekkak gennako
Front panel connecting wlta passe baya ma de 🙂
😢💔
Palaweni kement eka magen
Harddisk එකේ wright protected එක නැති කරන්නෙ කොහොමද .
කමාන්ඩ් ප්‍රොන්ට් එකෙන්.
Sfc /scannow comand එක දුන්නාම write protected කියලා එනවා.
Gigabytes mother board wala bios chip 2k enawa neda
Ekanam watinawa aiye parana motherboard g41 wage board wala oita wada wenas neda
අයියා casing එක මොකක්ද මේ pc එකේ
Samahara brand wala bios hoyaganna nane TG motherboard wala ehma
Ayye lap ekaka onboard video memory wadi karanna puluwanda
Pen ekk nathuwa bios update karanna barida?
Gigabyte wala controler center eken mb bios update karanna puluwan neda ?
Ethakota windows update walin firmware update kiyala update wenne mokakda??
Bios update eken psse lap eka on wenne naaa😭😭
watinava brother
Ai secure boot off krla thiyenne?
BIOS flash back option eka support karana mother board users la eka use kranna.. eken oyalata BIOS update karana athara thuredi power cut ekak unath Mother board eka pichchen nathuwa beraganna puluwan 😀 Safest ma option eka. 👌
Aiye pc ekak build kargnna oni mata oywa contact kargnna puluwnda
Whatsapp 0770044860
❤❤
14 th gen 13 th gen bios hadana video ekak ooni
Frist Comment 👍🏻💖
Mage pc eke os eka win 10 pro kalin smoothly run una dn aluthen update ekak dunaa witharai poddak kes on wenaath wela yanwane
Dell support assist eken 1.38.0 bios version eka dell latitude 7490 lap ekata install kala, update eka danna kalin 5.5 seconds giya startup time eka, install karata passe dan 6.9 seconds wage yanawa ai e, kalin bios version ekata giyoth aul weida.
Please help me 🙏
manufacturer ව පෙන්නන්නේ O.E.M කියලා
මොඩල් එක පෙන්නන්නෙත් To be filled by O.E.M කියලා
මගෙත්
පොඩි අලගෙඩියක් වෙලා තියෙන්නේ.ලැප් එකේ BIOS එකේ PASSWORD එක මතක නෑනේ.
මොකද්ද කරන්න පුලුවන් ? 😢😢😢
MSI GF 65 Lap එක. ❤
Intel 13th 14th gen wala microcode update eka gena video ekak gennako mageth i9 14900k eke crashing issue ekak thiyanawa
Tech sunday බලන්න.
...❤❤❤...
😊❤❤❤
colourful motherboard ekak thiyana mama🥲🥲😒😒
Ekanm vatinawa
Beta version demmoth mod wennee😮
13th gen 14th gen issue එක තියෙන අය beta දැම්මට කමක් නෑ.Beta කියන්නෙ සම්පූර්ණයෙන්ම test කරල නැති version එකක්. ගැටළු ඇතිවෙන්න පුළුවනි
20 second
🤍
Fast view 🙂
🍷🍷
SAMSUNG_DT1234567890 board eke update karanne kohomada aiye
පරන bord ekaka duwal core wage ayye windows eka athulenma drive eka download karala reset karanmm hari ne da
Ow
❤❤
❤❤
❤❤
❤❤❤