Five Million Money Drop S2 | Episode 44 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024

ความคิดเห็น • 84

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 8 หลายเดือนก่อน +9

    ඉස්සරහට ගිය එක වෙනයි..මං ඉතාලියේ තනි වුනා ගීතයට කරපු අසාධාරණයට බලවත් කණගාටුව මින් ප්‍රකාශ කරමි😢 Anyway 😂❤️

  • @GaneshiSewwandi-nf7xs
    @GaneshiSewwandi-nf7xs 8 หลายเดือนก่อน +12

    චරිත් අයියා බලන්න හැමදාම වැඩසටහන බලන මම😊

  • @AsAn-zn8le
    @AsAn-zn8le 8 หลายเดือนก่อน +3

    මේ Program එකට කලින් ආපු අයට සාපේක්ෂව මෙයාලට ලැබුණ ප්‍රශ්න ලේසියි මං දැකපු විදියට...පලවෙනි ප්‍රශ්නය එහෙම බය නැතුව 5Million තියන්න තිබුනා Answer එක උඩ...කලබල නැතුව කර ගත්තනම් ලක්ශ 2ක් නෙවෙයි අඩුම 2Million වත් අරං යන්න තිබුනා...Congratulations දෙන්නටම😊

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 8 หลายเดือนก่อน +6

    චරිත් අයියාගෙ හැම වැඩසටහනක්ම ගොඩක් අසාවෙන් හැමදාම බලනව ❤️❤️❤️❤️❤️❤️

  • @warsgolf3925
    @warsgolf3925 8 หลายเดือนก่อน +3

    ඉස්කෝලේ හාමිනේගේ සාමාන්‍ය දැනීම නිල්

  • @danukavedio715
    @danukavedio715 8 หลายเดือนก่อน +5

    Teacher lankawe newe wage.සාමාන්‍ය දැනුම බිංදුවයි

  • @nishtv797
    @nishtv797 8 หลายเดือนก่อน +4

    දැනුමට යමක් එකතු කරලා ජීවිතයට වැදගත් දෙයක් එකතු කරන්න මහන්සි උන හැමදෙනාටමත්, සිරසටත් අපේ ගෞරවය 🙏❤️🙂

  • @prasadchandima710
    @prasadchandima710 8 หลายเดือนก่อน +4

    Congratulations.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Well Played.....❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤

  • @nimalikarunarathna5401
    @nimalikarunarathna5401 8 หลายเดือนก่อน +3

    Congratulations Aunty and Uncle 🎉🎉🎉

  • @damayanthigunadasa5797
    @damayanthigunadasa5797 8 หลายเดือนก่อน +2

    චරිත් ඔයා හොදටම වැඩසටහන කරනවා

  • @rp8620
    @rp8620 8 หลายเดือนก่อน +1

    Congratulations......to both.....Very nice ❤🎉

  • @userbee156
    @userbee156 6 หลายเดือนก่อน

    Maha panditha gaaniyek. Ara minihata nan aba saranai

  • @ChalaniGuruge
    @ChalaniGuruge 8 หลายเดือนก่อน +1

    Charith aiya looks like bolywood actor❤

  • @ArtGallery-e7l
    @ArtGallery-e7l 8 หลายเดือนก่อน +1

    අමු ගවයා ගෑණි නම් 😂😂

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 8 หลายเดือนก่อน +4

    ටීචර්ට සාමාන්‍ය දැනීම බින්දුවයි

  • @ThiliniWathsala-lc5mx
    @ThiliniWathsala-lc5mx 8 หลายเดือนก่อน +2

    Kisima kalabakayak nethuwa denna sahayogen hodata wede Kara eththatama Ada programme eka lassanai

  • @sdvlog69
    @sdvlog69 8 หลายเดือนก่อน +2

    Teacher class එකේ මම කන් දෙක lock කරගෙන ඉන්නේ. මහත්තය දන්නවා, හැබැයි teacher වැඩක් නැති ඒවා කියලා confused කරා.

  • @JanithSandalu
    @JanithSandalu 7 หลายเดือนก่อน

    Teacher, කෙනෙක් උනාට කියවිල්ල විතරයි😂😂😂😂😂😂

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 8 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉🎉🎉

  • @JE-pq4wp
    @JE-pq4wp 8 หลายเดือนก่อน +1

    Couple is nice... But guess they were excited and got confused.
    Anyways Congratulations.
    There are many smart people in the comment section.
    It makes the country succesful

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 8 หลายเดือนก่อน +2

    Congratulations ❤❤

  • @nilminihewa1106
    @nilminihewa1106 8 หลายเดือนก่อน +2

    මරු ටීචර් 😂😂😂

  • @surekajayasinghe821
    @surekajayasinghe821 8 หลายเดือนก่อน +4

    Congratulations 🎉 කිසිම කලබලයක් නැතිව සෙල්ලම් කලා. සුබ පැතුම් ❤

  • @nilminihewa1106
    @nilminihewa1106 8 หลายเดือนก่อน +2

    මේ වැඩසටහන තවත් ලස්සන වේවි ප්‍රශ්න වලට අදාළව තියෙන උත්තර සදහන් ගීත කෑලි ,චරිත කෑලි , නාට්‍යය කෑලි ආදී දේ ඕඩියෝ, වීඩියෝ ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් නම් .
    දැන් ඔය ධනපාල උඩවත්තගේ ගීතයේ ප්‍රශ්නය , අමු මාලු කෑම ආදී ඒවා කොම්ෆියුස් වෙන තැනදි ප්ලේ කලා නම් හරි. ඒක ක්‍රියේටිව්😊

    • @KasunLakshitha-lm7db
      @KasunLakshitha-lm7db 8 หลายเดือนก่อน

      දවල්ද දන් නෑ

    • @sameeramm
      @sameeramm 8 หลายเดือนก่อน

      යකෝ , එත්කොට ඒවගේ..උත්තරේ තියෙනවා නේ ?

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน

      @@sameeramm බලපන්කො ඉතින් උබේ මොලේ 😂
      ඒක දාන්නේ අන්තිමට උත්තර ය වෙලාවෙනේ 😂
      එතකොට කොහොමද වන් ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ 🤣
      අනේ ඉතින් උබලා වගේ ඔවැනි සරල දෙයක් වත් නොතේරෙන්න උන් ඉද්දි කොහොමද මේ රට හදන්නේ 😀

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน

      @@KasunLakshitha-lm7db වැඩසටහන යන්නේ රෑට නේද 🤣

  • @LinskiePerera
    @LinskiePerera 8 หลายเดือนก่อน +1

    Congratulations 🌹

  • @RanuGamage
    @RanuGamage 8 หลายเดือนก่อน +1

    Awww congratulations teacher 🥰🫶🏻💕

  • @leroydefensor8036
    @leroydefensor8036 8 หลายเดือนก่อน +1

    Jayawewa

  • @KasunLakshitha-lm7db
    @KasunLakshitha-lm7db 8 หลายเดือนก่อน +3

    ඔයේ ටීච කම ලමෙකුට දෙන්න😂

  • @sudarmairangani3789
    @sudarmairangani3789 8 หลายเดือนก่อน +8

    ටීච කෙනක් උනාට සාමාන්න දැනීම අත්තේම නැ.

  • @dsmeegodagamage4017
    @dsmeegodagamage4017 8 หลายเดือนก่อน +6

    dennatema samaneya denime nam adui kiyela hithenewa. 😢

    • @Manosandeepa57778
      @Manosandeepa57778 8 หลายเดือนก่อน +2

      ඔව් ගෑනිගෙ කයිය විතරයි..මේ ලෝකේ හසරක් දන්නෑ

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 8 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත ටීච කෙනෙක් උනාට කිසිම දෙයක් දන්නෙ නැහැ , අදත් ගොඩක් ලේසී ඒවා තිබ්බෙ

  • @KarunarathnaWattuwage
    @KarunarathnaWattuwage 6 หลายเดือนก่อน

    Charith, pilituru wadat lassana kalot good නේද. උදාහරන ඉතාලියේ මං තනිවුනා song එකේ කොටසක් හෝ වාදනය කර පෙන්නුවානමි ලස්දනයි නේද.

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 8 หลายเดือนก่อน +2

    Me wage booru guruwaru inna paasalata dewi pihitai .

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 8 หลายเดือนก่อน +9

    මුන් දෙන්නනම් මෙලෝ රහක් නෑ අෆ්ෆා🤢

    • @claudwigan
      @claudwigan 8 หลายเดือนก่อน +2

      Puluvannag sellang krala balanavako.

    • @MaryJacinthaperera
      @MaryJacinthaperera 8 หลายเดือนก่อน +1

      ටීචර්ට මොනවත් බෑනෙ

    • @balasooriyaabewardana4199
      @balasooriyaabewardana4199 8 หลายเดือนก่อน +1

      උගත් දෙන්නෙක් උනත් සාමාන්‍ය දැනීම ගොඩක් අඩුයි ......ගොඩක් ලේසි ප්‍රශ්න වලට ත් බෙදල තිබ්බා....කෙසේවෙතත් ජයග්‍රහණය කරාට සතුටුයි

    • @rp8620
      @rp8620 8 หลายเดือนก่อน +1

      කයිය ගහන උන් එතනට ගිහිල්ල බැලුවනම් මැනගත්න පුලුවන් තම තමන්ගේ තරමත්.....සියලු දේ දත් උන් වගේ බලන් ඉදල ඕන එකෙකුට විවේචනය කරන්න පුලුවන්

  • @PrasansaniePerera
    @PrasansaniePerera 8 หลายเดือนก่อน

    කිරිගල්පොත්ත කොහෙද කියල දැන්නෙ නැති
    ගුරුවරිය😢

  • @NamaleeShama
    @NamaleeShama 7 หลายเดือนก่อน

    Money drop eakata eana aya harima kalabalai....kalpa nawen uththara dhunnoth harima pahasu dewal ahanne

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 8 หลายเดือนก่อน +1

    සල්ලි අගයක් නෑ .දැනුම අගයක් නෑ... වනල වනල ඔහේ ඉස්සරහට ගියා නම් ඇති කියල ගියා..

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 8 หลายเดือนก่อน +1

    Suba pathami. Jaya wewa.

  • @ThilinaJayashan-e8s
    @ThilinaJayashan-e8s 8 หลายเดือนก่อน +14

    Teacher keneklu kiyawilla witharai

  • @Dlili-ui3ld
    @Dlili-ui3ld 8 หลายเดือนก่อน +1

    මරු ටීච ලමයි කනවා ඇති තියගෙන

  • @padminiliyanage7945
    @padminiliyanage7945 8 หลายเดือนก่อน

    ලංකාවේ හතර පාරක් අගමැති වුන ඩඩ්ලි සේනානායක මහත්තය අගමැති වෙලා හිටියද කියලා අහන්න තරම්ම මේ ගුරුවරිය මෝඩ ද

  • @suddi0728
    @suddi0728 8 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @NamaleeShama
    @NamaleeShama 7 หลายเดือนก่อน

    harima modai

  • @thusharadanthanarayanasc1772
    @thusharadanthanarayanasc1772 8 หลายเดือนก่อน +1

    මේක script එකක් කියලා අද හොදටම තේරුනා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 8 หลายเดือนก่อน +3

    අම්මෝ පිරිමි කෙනා නිසා යාන්තම් ජම්මෙ බේරා ගත්තා ගෑනු කෙනාගෙනම් කියවිල්ල

  • @Sandakathmini01
    @Sandakathmini01 8 หลายเดือนก่อน +1

    අද ආපු දෙන්නාට සිංදු ත් නෑ නටන්නත් නෑ. ඒවා කැත වැඩ චරිත්

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน

      එහෙම වෙන්නේ මුලින්ම ඉන්ටවිව් එකේදී ඒ එන අය එයාලගේ හැකියාව ගැන කියනා හින්දා . මෙයාලට මුකුත්ම බැහැ කියන්න ඇති

  • @sudarmairangani3789
    @sudarmairangani3789 8 หลายเดือนก่อน +3

    පලවිණි ප්‍රස්නෙ ඉඳලම බෙදනවා. අනේ මන්ද.

  • @shehanikannangara4052
    @shehanikannangara4052 8 หลายเดือนก่อน +2

    Iya me ganita mukuth ba 😂http 😂http 😂

  • @NamaleeShama
    @NamaleeShama 7 หลายเดือนก่อน

    Money drop ahannath eapa una...me mongal 2 nisa

  • @thariduprasad2494
    @thariduprasad2494 8 หลายเดือนก่อน +3

    ගොං බඳින කණු

  • @NamaleeShama
    @NamaleeShama 7 หลายเดือนก่อน

    Puduma kiyawillak me genu kenata tiyenne...

  • @NamaleeShama
    @NamaleeShama 7 หลายเดือนก่อน

    Modama dennek😂😂😂😂😂😂

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 8 หลายเดือนก่อน +2

    What does she teach@!!!😢

  • @ashadammi6524
    @ashadammi6524 8 หลายเดือนก่อน +1

    Lamai pu meya kohe school ekeda uganane apoi

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 8 หลายเดือนก่อน +1

    😬😬😬😬

  • @Mudithchandrathilaka-kq7tn
    @Mudithchandrathilaka-kq7tn 8 หลายเดือนก่อน +1

    neela pabalu naya wage thamai sirasa😤

  • @SamarakoonNisansala
    @SamarakoonNisansala 8 หลายเดือนก่อน +1

    Me Gani teacher kenek unata Mona magulakwath danne na.lamai MOTA karanne nathuwa gedara palayan ganiye

    • @rp8620
      @rp8620 8 หลายเดือนก่อน

      මේ කමෙන්ට් ලියන ගෑනිත්. මෙලෝ රහක් නැති ..බාල බඩුවක් කියල තේරෙනව.....උබත් එතනට ගිහිල්ල බලපං මොඩ ගෑනියේ....උබට එතනට යන්නවත් ලැබිල තියෙනවද....බොරු වට අනිත් මිනිස්සු හෙළාදකින්න එපා රොඩී ගෑනු වගේ

  • @sjperera3495
    @sjperera3495 8 หลายเดือนก่อน +1

    🎉❤❤❤❤❤❤

  • @sunilmohotty5077
    @sunilmohotty5077 8 หลายเดือนก่อน

    Pada show adui

  • @מאורבוזגלו-ל9ת
    @מאורבוזגלו-ל9ת 8 หลายเดือนก่อน +2

    Guruwariyak unata katha we kisima sanwara kamak na

  • @NamaleeShama
    @NamaleeShama 7 หลายเดือนก่อน

    Mata me genu kena nisa guruwaruth eapa una..moda kanuwak

  • @anndevika1605
    @anndevika1605 8 หลายเดือนก่อน

    Teacher kenek unata samanaya danima naha

  • @premudithkanchana-ln3mw
    @premudithkanchana-ln3mw 8 หลายเดือนก่อน

    Ko

  • @NishySilva-y8r
    @NishySilva-y8r 8 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉🎉🎉🎉🎉

  • @RanuGamage
    @RanuGamage 8 หลายเดือนก่อน

    Awww congratulations teacher 🥰🫶🏻💕

  • @SisterSister-x2x
    @SisterSister-x2x 8 หลายเดือนก่อน

    🎉🎉❤❤🎉🎉

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara8715 8 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉