Five Million Money Drop S2 | Episode 46 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV

ความคิดเห็น • 105

  • @nishtv797
    @nishtv797 6 หลายเดือนก่อน +19

    පොතේ දැනුමෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික දැනුමෙන්ද සහිත සරසවි පරපුරක් බිහිවීම යුගයේ අවශ්‍යතාවක් වන යුගයක, එම සහෝදර, සහෝදරියන් මෙවන් වැඩසටහන් සදහා යොමුවීම අගය කලයුතුය. ජයග්‍රහණයට සුභ පැතුම් සහ මෙවන් වටිනා වැඩසටහන් ලබාදීම වෙනුවෙන් සිරසට අපගේ ප්‍රණාමය 🙏❤️

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 6 หลายเดือนก่อน +21

    කැම්පස් ළමයි දෙන්නෙක් කියපු නිසා නොබලා ඉන්න හදලත් ආයෙත් බැලුවේ ..කැම්පස් ළමයින් ගොඩක් ඇවිදින් අනාගත්ත නිසා ....කෙසේවෙතත් ජයග්‍රහණය කලාට සුභ පැතුම් ....❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 6 หลายเดือนก่อน +11

    මේ.දුවලා.දෙන්නට.වැඩිපුර.ගානක්.දිනන්න.තිබුනා.කොහොම හරි.දිනුවනෙ.ඒ.ඇති .සුබ පැතුම් ❤❤❤❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 6 หลายเดือนก่อน +9

    නිල් පාට එකක් ඇඳන් හිටපු girl.....😍😍😍

    • @mangalikamalini7116
      @mangalikamalini7116 6 หลายเดือนก่อน +1

      හොඳ ළමයි දෙන්නෙ

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 6 หลายเดือนก่อน +3

    Well done girls... ලස්සනට play කලා. ඩම්බෙල්ඩෝර් උත්තරේ වුණ ප්‍රශ්නෙ මං හිතුවෙත් උත්තරේ හැග්‍රිඩ් කියලා....

  • @sdvlog69
    @sdvlog69 6 หลายเดือนก่อน +12

    අනිවාර්යයෙන්ම israel ළඟ තියෙන රටවල් හැමදාම ඇහෙනවා Lebanon අය වැටෙන් පැනල තමයි යුද්ධය වුනේ 😂 කහ එක්කෙනා දන්නවා අඩුයි ඒක හින්දා Sure ද sure ද අනිත් එක්කෙනාව confused කරා question එක analyze නොකර😢

    • @iWriterz
      @iWriterz 6 หลายเดือนก่อน +1

      Dannawa adui kiya kiya minissunt apahasa krnna epa boruwata oy ohoma dewal waladi kohomath ohom tamai

    • @sdvlog69
      @sdvlog69 6 หลายเดือนก่อน

      @@iWriterz සාමාන්‍ය දැනුම අඩුවීම අසාමාන්‍ය තත්ත්වයක් නෙවේ

  • @stellafonseka8036
    @stellafonseka8036 6 หลายเดือนก่อน +8

    දූලා දෙන්නා ලස්සනට තරග කලා සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 6 หลายเดือนก่อน +9

    හැබැයි යෙමනය කියන උත්තරේ නම් හරිම ලේසීයි අපරාදේ
    මේ දවස් වල නිතර අහන්න දකින්න ලැබෙන නිසා

    • @fath4deen
      @fath4deen 6 หลายเดือนก่อน +1

      Wadiye News balanne na wage.

  • @virajith724
    @virajith724 6 หลายเดือนก่อน +12

    කාලෙකින් කෙල්ලො දෙන්නෙක් ලස්සනට play කරා. Quick change ගත්තේ නැතුව ඉන්න තිබ්බනම් තව පට්ට

  • @lawaKim5058
    @lawaKim5058 6 หลายเดือนก่อน +10

    Kelaniyen wdk karot gammk thamaa ithin❤❤❤❤

  • @surekanishani4771
    @surekanishani4771 6 หลายเดือนก่อน +19

    වැඩි දැගලිල්ලක් නැති කෙල්ලො දෙන්නෙක් ❤

    • @surekanishani4771
      @surekanishani4771 6 หลายเดือนก่อน

      ආවසාන ප්‍රශ්නය ටිකක් විතර ලේසි කරා මොනවා උනත් ඉගන ගන්න ලමයිනෙ

    • @dilakshiayesha8735
      @dilakshiayesha8735 6 หลายเดือนก่อน

      ​@@surekanishani4771sir oyada prashna hadannne😮😮😮😮😮

  • @AndySamberg-pp3dd
    @AndySamberg-pp3dd 6 หลายเดือนก่อน +9

    Harima wadagath widiyata e lamai denna tharanga kala

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 6 หลายเดือนก่อน +6

    සතුටුයි 🎉 ඇත්තටම කවුරු හරි දිනුවොත් 🎉

  • @JE-pq4wp
    @JE-pq4wp 6 หลายเดือนก่อน +4

    Congratulations to both...💐
    Decent girls 💯

  • @surekanishani4771
    @surekanishani4771 6 หลายเดือนก่อน +14

    තරගෙ බලන මුවාවෙන් චරිත් දීහා බලන මම 😂😂

  • @anomadesilva6712
    @anomadesilva6712 6 หลายเดือนก่อน +5

    ඔයාලා දෙන්නටම ජයවේවා ❤️❤️😄🖐

  • @indrachapajayalath6796
    @indrachapajayalath6796 6 หลายเดือนก่อน +3

    Lassnt wade krnwa me girls denna ❤ congratulations 💕💪

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 6 หลายเดือนก่อน +7

    මාලූ මිරිස් කඩන්න ඉනිමගේ නගින්න ඕන නැහැනෙ 😂

    • @nilminihewa1106
      @nilminihewa1106 6 หลายเดือนก่อน +1

      වයිල්ඩ් කුක් බුක් එක්ක තියෙන තරහට ඒකත් කරයි වෙනස්ව දෙයක් කරන්න

  • @poornawishvanath8673
    @poornawishvanath8673 6 หลายเดือนก่อน +4

    Pitin balala comments dala pora talk dena ayath aniwa gihin challenge karanna .
    Anyway good job 🎉

  • @hashithanawagamuwa9402
    @hashithanawagamuwa9402 6 หลายเดือนก่อน +1

    Yutharee sensei congratulations ❤

  • @nihal9815
    @nihal9815 6 หลายเดือนก่อน +7

    මීටත් වඩා අමාරු ප්‍රශ්න තමයි සමිතාටයි අඩුවයසෙ පවුල් කාරයාටයි දුන්නෙ. කැතයි සිරස කැතයි....😅

    • @SLMaster134
      @SLMaster134 6 หลายเดือนก่อน

      ලේසීද? අමාරුද? 🤔

  • @user-ez2df9kk1r
    @user-ez2df9kk1r 6 หลายเดือนก่อน +1

    Really love the way these girls faced to the questions. Good Luck girls❤❤

  • @dewminiweerasekara5645
    @dewminiweerasekara5645 6 หลายเดือนก่อน +3

    Kelaniyen awoth Gammak thamai. Congratulationsss

  • @lawaKim5058
    @lawaKim5058 6 หลายเดือนก่อน +16

    Lassanata wade kara dennama.. Congratulations 🎉🎉🎉❤❤❤

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e 6 หลายเดือนก่อน +3

    චරිත් අයියා බලන්නමයි එන්නෙ ❤❤❤

    • @sameeramm
      @sameeramm 6 หลายเดือนก่อน +1

      චරිත් අය්යාව බදින්න කැමැතී නැද්ද ?

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 6 หลายเดือนก่อน +2

      ​@@sameeramm චරිත් අබේසිංහ බැඳලා ඉන්නෙ.

  • @buwanekabandaramusic253
    @buwanekabandaramusic253 6 หลายเดือนก่อน +1

    Ane sook ane me denna🙈

  • @neviroxx3020
    @neviroxx3020 6 หลายเดือนก่อน +5

    කහ එකී අරකිව අව්ල් කරනවා මෙලෝ දෙයක් දන්නෑ

    • @dilakshiayesha8735
      @dilakshiayesha8735 6 หลายเดือนก่อน +1

      Ehema kiyanna epa..dennam hondt perform kala😢😢

  • @shyamabuckman4240
    @shyamabuckman4240 6 หลายเดือนก่อน +2

    Well done girls enjoy 🎉

  • @SKA-uo7ts
    @SKA-uo7ts 6 หลายเดือนก่อน +2

    Congratulations👍

  • @user-ez2df9kk1r
    @user-ez2df9kk1r 6 หลายเดือนก่อน +1

    Job nicely done girlss❤

  • @punyasandumini4931
    @punyasandumini4931 6 หลายเดือนก่อน

    Congradulation Sethmi and Yuthari👍👍

  • @user-qr2ey2hv4z
    @user-qr2ey2hv4z 6 หลายเดือนก่อน +3

    Charith thamath handiyanh🤭

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 6 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉🎉🎉🎉

  • @sameeramm
    @sameeramm 6 หลายเดือนก่อน +1

    අද ප්‍ර්ශන් ලේසී !!

  • @lilyy8066
    @lilyy8066 6 หลายเดือนก่อน +2

    Niyamai🔥

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😂😂wow hamotama adarei

  • @warunirasangi
    @warunirasangi 6 หลายเดือนก่อน +1

    Congratulationsss❤

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s 6 หลายเดือนก่อน +1

    සුදු කෙල්ල සෙක්සි😂

  • @user-yk8hd3sc3b
    @user-yk8hd3sc3b 6 หลายเดือนก่อน +1

    Me prashnatika ara gya sathiye apu boysa dennt dunnnm miliyn 5 arn ynwa

  • @anndevika1605
    @anndevika1605 6 หลายเดือนก่อน +1

    Kanadi dapu.duwa hondata uththara denawa.anikena baya wechchi gaman

  • @pp1_shZ
    @pp1_shZ 6 หลายเดือนก่อน

    Congratulations ❤

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 6 หลายเดือนก่อน +1

    ක්‍රිකට් ප්‍රශ්නය පටලවගත්තද මන්දා 😢

  • @sunethrakodagoda5671
    @sunethrakodagoda5671 6 หลายเดือนก่อน

    I'll be playing in season 3♥️♥️😊

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 6 หลายเดือนก่อน

    Congratulations Girls💐💐

  • @user-wt9gp1vu2y
    @user-wt9gp1vu2y 6 หลายเดือนก่อน

    Ada thama asawenma baluwe. Suba pathum daruwane.

  • @umeshanilakshi9760
    @umeshanilakshi9760 6 หลายเดือนก่อน

    Congratulations sisters❤️

  • @user-hc9jt1cf7m
    @user-hc9jt1cf7m 6 หลายเดือนก่อน

    ❤ congratulations girls

  • @Silverklockan
    @Silverklockan หลายเดือนก่อน

    🎉

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 6 หลายเดือนก่อน

    සතුටුයි ❤❤❤

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 6 หลายเดือนก่อน

    Congratulations

  • @knone1124
    @knone1124 6 หลายเดือนก่อน

    චරිත් අබේසිංහව බලන්න හැමදාම එන මං❤

  • @nejaroshani202
    @nejaroshani202 6 หลายเดือนก่อน

    Congratulations 🎉

  • @kmr511
    @kmr511 6 หลายเดือนก่อน +3

    අපේ අම්මාට ලොකු අඩම්බරයක් ❤️❤️

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 6 หลายเดือนก่อน

    Ara kahpata kella paper ekata uththara liylath ohoma wennathi.😂😂

  • @user-dy7be4fv9h
    @user-dy7be4fv9h 6 หลายเดือนก่อน +2

    Ada mona weeida danna

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 6 หลายเดือนก่อน +3

    ඉගුරු කියලා දැනගෙනත් ඇයි මිරිස් මත එකක් තිබ්බෙ 😮

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 6 หลายเดือนก่อน +2

      ඒ වගේ එකකට බෙදලා තියෙන එක ඇඟට ගුණයි. මොකද ගොඩක් අය කැපෙන්නෙ ඒ ප්‍රශ්නෙන්.

  • @edirisinghemonika912
    @edirisinghemonika912 6 หลายเดือนก่อน +4

    Campas kello welath amu sinduwa danagena hitye na hariyata

  • @persysriyalatha5212
    @persysriyalatha5212 6 หลายเดือนก่อน +1

    ❤️❤️👍👍

  • @hhnsilva9027
    @hhnsilva9027 6 หลายเดือนก่อน

    Good lasanata play kara

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 6 หลายเดือนก่อน

    1st question ..🫤

  • @waru50
    @waru50 6 หลายเดือนก่อน +1

    Hi

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 6 หลายเดือนก่อน

  • @ranilkumara565
    @ranilkumara565 6 หลายเดือนก่อน

    මුන් මොන කැම්පස්ද ඕයි ,

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 6 หลายเดือนก่อน

    Good luck ❤❤❤ 💋💋💋💋💋💋💋💋💗💗🌷🌷🌷🌷⚘⚘👄👄👄👄👄

  • @user-jz6tv6pb5h
    @user-jz6tv6pb5h 6 หลายเดือนก่อน +2

    Kaha pata aka nan melo deyak danne.boruwata prashne kiyonawa

  • @user-me3fq4kl8j
    @user-me3fq4kl8j 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤😅😅😅😅😅

  • @hasunmaduranga8526
    @hasunmaduranga8526 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @A5_Gaming
    @A5_Gaming 6 หลายเดือนก่อน +1

    😀😊

  • @rivi6449
    @rivi6449 6 หลายเดือนก่อน +3

    කහපාට ඇදගන ඉන්නකෙනා අනිත්කෙනාත් වටිටනව ෂුවර්නෑ

    • @sdvlog69
      @sdvlog69 6 หลายเดือนก่อน +1

      එයා දන්නවා sure ද sure ද කියලා

  • @sjperera3495
    @sjperera3495 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤

  • @user-pk6gn9yj2g
    @user-pk6gn9yj2g 6 หลายเดือนก่อน

    😊

  • @user-kr4rs9oq8p
    @user-kr4rs9oq8p 6 หลายเดือนก่อน

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @user-qr8rc5hl6y
    @user-qr8rc5hl6y 6 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉❤❤❤

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 6 หลายเดือนก่อน

    Carit nisa balanawa adanam kallo hodai

  • @dilshanproductions12
    @dilshanproductions12 6 หลายเดือนก่อน +1

    Nil kella nam attatama lassanai 🙂🙂🙂

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 6 หลายเดือนก่อน +1

      එයා තමයි ගොඩක් ඒවයේ ගේම ගැහුවෙ.

  • @edirisinghemonika912
    @edirisinghemonika912 6 หลายเดือนก่อน

    Eyalata danuma madi

  • @user-me3fq4kl8j
    @user-me3fq4kl8j 6 หลายเดือนก่อน

    😂😂😂😂🎉🎉🎉🎉🎉

  • @nikulidemel6421
    @nikulidemel6421 6 หลายเดือนก่อน

    👍❤️❤️⚘️

  • @anndevika1605
    @anndevika1605 6 หลายเดือนก่อน

    Sinduwak ahanne nathi lamai salli kandak hala gattha..😂

  • @user-lg2kg6nr9k
    @user-lg2kg6nr9k 6 หลายเดือนก่อน

    Only 1 or 2 questions were answered properly with confirmation. Others were just lucky guess! In other words, kanamutty!

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 6 หลายเดือนก่อน

    දේවානම් පියතිස්‌ස රජතුමා,දුටුගැමුණු රජතුමාගේ,තාත්තා.

  • @sunilmohotty5077
    @sunilmohotty5077 6 หลายเดือนก่อน

    Gon wesa badu deakak avith Hoxha Hoxha yanawa uaththara ahenneth naha

  • @saharisanjula3826
    @saharisanjula3826 6 หลายเดือนก่อน

    Congratulations ❤

  • @nadeekawijekoon5412
    @nadeekawijekoon5412 6 หลายเดือนก่อน

  • @hdeu9860
    @hdeu9860 6 หลายเดือนก่อน

    Congratulations ♥️♥️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 6 หลายเดือนก่อน

    Congratulations ❤

  • @lakmalichathurika1613
    @lakmalichathurika1613 6 หลายเดือนก่อน

    Congratulations ❤