SALLI POKURU || EPISODE 329 || සල්ලි පොකුරු || 8th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 235

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 4 ชั่วโมงที่ผ่านมา +44

    හරිනිට වැසිකිළි පහසුකම් ටික ඕනනැද්ද😂 😂😂

    • @Minienglishofficial
      @Minienglishofficial 4 ชั่วโมงที่ผ่านมา +2

      සිරාවටම මටත් ඕකම හිතුනා

    • @upendraindunil6122
      @upendraindunil6122 4 ชั่วโมงที่ผ่านมา +2

      Matath okama hithunaa😂

    • @JethuJethu-b5o
      @JethuJethu-b5o 4 ชั่วโมงที่ผ่านมา +1

      @@Minienglishofficial 🤭🤭

    • @Kumari160
      @Kumari160 3 ชั่วโมงที่ผ่านมา +2

      හපොයි හා😂😂😂

    • @shazmilabaharan7114
      @shazmilabaharan7114 3 ชั่วโมงที่ผ่านมา +2

      Matath ekama hituna

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 4 ชั่วโมงที่ผ่านมา +29

    මොනාවුනත් දැන් තමයි කතාවේ තේරුමක් ඇති දේවල් වෙන්නෙ.... එකඑකාගෙ හොරවැඩත් අහුවෙනවනෙ ඉතිං👍👍♥️🐒🐒

  • @Hello.171
    @Hello.171 3 ชั่วโมงที่ผ่านมา +11

    මෙකේ හැම නිලියක්ම නලුවෙක්ම තමන්ගේ චරිතේ හොදටම සුපිරියටම perform කරනවා නියමයි . Script එක තමා චොර. මෙවා ලියන එකා එදා දවසේ ගේමක් ගහන්නේ එකෙන්ම පයිතියන් කෙලින්නේ එපා වෙනවා කතාව

  • @Maleesha-633
    @Maleesha-633 4 ชั่วโมงที่ผ่านมา +17

    චූටියා හේමකයගේ රෙදි ගලවනවා😂😂😂😂

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 3 ชั่วโมงที่ผ่านมา +8

    නිලවීරගේ රඟපෑම මාර තාත්විකයි..

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 4 ชั่วโมงที่ผ่านมา +40

    අඩෝ නිලවීරයාගෙ මූණ .. 😂 මොනාවුනත් කතාවෙ නිලවීරයා නැති අඩුවකුත් තිබ්බා😊

  • @randimamaduwanthi2810
    @randimamaduwanthi2810 5 ชั่วโมงที่ผ่านมา +40

    ඇත්තමයි මේ බෝදියගෙ කට දකිනකොට අප්පිරිය හිතෙනවා

    • @SubodhiDisanayaka
      @SubodhiDisanayaka 3 ชั่วโมงที่ผ่านมา +1

      හ්ම්ම්

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 4 ชั่วโมงที่ผ่านมา +18

    අම්මෝ චුටියා චීත්තේ 😅😅😅😅

    • @00800.
      @00800. 3 ชั่วโมงที่ผ่านมา +1

      කටක් නෙමෙයි වක්කඩයක් 😂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 5 ชั่วโมงที่ผ่านมา +47

    චූටියා හේමකයගෙ රෙදි ගලවනවා 🥲😹

    • @Minienglishofficial
      @Minienglishofficial 4 ชั่วโมงที่ผ่านมา

      පව් හැබැයි පොර

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 ชั่วโมงที่ผ่านมา +8

    නිලයට මරු වැඩේ😂

  • @maneeshathisarani1789
    @maneeshathisarani1789 5 ชั่วโมงที่ผ่านมา +107

    මේක බලන්න බැරි උන් නිකන් හිටියනම් ඉවරයි නේ බැන බැන බලන්නේ මොකටද 😅💔

    • @shashinikulasinghe8222
      @shashinikulasinghe8222 5 ชั่วโมงที่ผ่านมา +4

      Kiyala wadak na 😂

    • @harithnawalage9355
      @harithnawalage9355 4 ชั่วโมงที่ผ่านมา +1

      නිකන් බලන්න ලැජ්ජයිනෙ අනේ මමනම් බලන්නෙ ඇඳුම් ඇඳගෙන.

    • @namaladikari2649
      @namaladikari2649 4 ชั่วโมงที่ผ่านมา

      @@maneeshathisarani1789 උබ පුක දෙන් නැතුව හිටපන්කො. කතාවක් බලන්න ගන්නෙ ලස්සන අවසානෙකුත් බලාපොරොත්තුවෙන්, උබලා මුන් ලියන ඕන ගොං මගුලක් කට ඇරන් බලන් හිටියට අපි එහෙම නෑ

    • @Chathuranga1997
      @Chathuranga1997 4 ชั่วโมงที่ผ่านมา

      Aththatama boruwata baina unta raga panna bari weida danna😂

    • @DulshanDhananjana-ph2ie
      @DulshanDhananjana-ph2ie 4 ชั่วโมงที่ผ่านมา

      පිස්සු #ත්තලා.. හැම නාට්ටියකටම cmnt දාලා බනින හැත්තක් ඉන්නවා වැඩක් නෑ ගගා..😂

  • @මිශූ
    @මිශූ 5 ชั่วโมงที่ผ่านมา +52

    කඩේ කොටස් ඔක්කොම ස්කිප් කරලයි බලන්නෙ

  • @PriyaDarshi-o4n
    @PriyaDarshi-o4n 5 ชั่วโมงที่ผ่านมา +42

    මාරයිනෙ.බැන්කුවලට වඩා ශුවර්නෙ කැලෙ සල්ලි ඉන්වෙස්ට් එක😂😂😂

    • @NipunaGamage-j8i
      @NipunaGamage-j8i 2 ชั่วโมงที่ผ่านมา

      පොලිය nane😂,

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 3 ชั่วโมงที่ผ่านมา +7

    මේ කෙවින්ට කෙලවෙනවා දකින්න කැමති අය කෝ ලය්ක් එකක් දාන් යමු

  • @lakshithapathum4720
    @lakshithapathum4720 4 ชั่วโมงที่ผ่านมา +12

    විනාඩි‍යක්වත් ගියේ නෑ 😂😂 බලන්න 😅

    • @tmnalani8066
      @tmnalani8066 4 ชั่วโมงที่ผ่านมา

      මටත් .

  • @Rmd289
    @Rmd289 3 ชั่วโมงที่ผ่านมา +3

    චූටියා හෙන චීත්ත ඈ..😂😂😂

  • @TheVnv23
    @TheVnv23 2 ชั่วโมงที่ผ่านมา +2

    සුදු අක්කයි බෝධියයි බැන්ඳව්වනම් හරි.

  • @igcas
    @igcas 5 ชั่วโมงที่ผ่านมา +40

    චුටියත් පට්ට චීත්ත ඩයල් එකක් නේ

    • @chandrachandra1654
      @chandrachandra1654 4 ชั่วโมงที่ผ่านมา +1

      මීහරකුන්ne බැලුවේ 😂😂😂😂 කේලම් කියලා හේමකi හරිni වෙන් කරයි වගේ....

    • @Warunafernando-bu8gv
      @Warunafernando-bu8gv 4 ชั่วโมงที่ผ่านมา +2

      u karanne kari wadeta kari wadak😅

    • @igcas
      @igcas 4 ชั่วโมงที่ผ่านมา

      @@Warunafernando-bu8gv 😂

    • @anushaperera2967
      @anushaperera2967 3 ชั่วโมงที่ผ่านมา +1

      ඒක තමයි නූගත් කම කියන්නේ

  • @Rmixbro2
    @Rmixbro2 5 ชั่วโมงที่ผ่านมา +20

    ආපහු නිල වීර returns 😅

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 ชั่วโมงที่ผ่านมา +13

    මේ කඩේ ගෑනිට ආයෙත් දෙකක් ඇන්නොත් හොදයි පිංකි අනික මේ කෙවින් කියන මනුස්සයා අන්තිමයි

  • @wamelapodduwa
    @wamelapodduwa 5 ชั่วโมงที่ผ่านมา +16

    පිංකිය දැං නම් මරු කටබැදපු නිසා අම්මෝ චූටි යො

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ කතාවෙ නමට ඉහලින් "ළමා කතාවක්" කියල සඳහන් කලොත් නම්, මෙම කතාව හිරිකිතයක් නොමැතිව බලන්න පුලුවන්.

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 39 นาทีที่ผ่านมา

    මමනම් ආසවෙන් බලනවා

  • @surangahemachandra
    @surangahemachandra 2 ชั่วโมงที่ผ่านมา +1

    තිලාන් වර්ණජිත් ගෙ ඇක්ටින් සුපිරි❤

  • @wamelapodduwa
    @wamelapodduwa 5 ชั่วโมงที่ผ่านมา +9

    අම්මෝ සාන්ත 😂😂😂😂😂

  • @renukaherath855
    @renukaherath855 3 ชั่วโมงที่ผ่านมา +1

    හොද වැඩේ නිල වීර යාට

  • @elitarantula2833
    @elitarantula2833 5 ชั่วโมงที่ผ่านมา +7

    චුරිය ගේ ඊයේ අතේ තිබුණු බත් pkt ඒක අද නෑ 🤣🤣🤣🤣

  • @niroshadilrukshi4225
    @niroshadilrukshi4225 4 ชั่วโมงที่ผ่านมา +3

    එක අම්මෙක් ඇද්ද යකෝ තාත්තෙක්ට 😂😂 අම්මෝ ඒක මරු😅😅😅

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 ชั่วโมงที่ผ่านมา +1

    චූටියාට චීත්ත ගවුමක් අන්දන්න තියෙන්නේ 😂😂😂

  • @MeeshaWeerasinghe
    @MeeshaWeerasinghe 2 ชั่วโมงที่ผ่านมา +2

    Harini paw kiyla th hithenw🥲

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 4 ชั่วโมงที่ผ่านมา +5

    නිලවීර එපා, සුදු අක්ක එපා,ලැම්බට් එපා,නැටුම් පන්ති එපා ✋

    • @kuwaitstar5102
      @kuwaitstar5102 3 ชั่วโมงที่ผ่านมา

      පෝන් එකෙන් නේ බලන්නේ.පාඩුවේ ස්කීප් කරලා බලන්න

    • @shammimala6796
      @shammimala6796 3 ชั่วโมงที่ผ่านมา

      Ehenam kathawa nobala in na

    • @induwara_music.
      @induwara_music. 3 ชั่วโมงที่ผ่านมา

      Ehenam pucda balanne 🙂

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 3 ชั่วโมงที่ผ่านมา +1

      @@kuwaitstar5102 නෑ මම ipad එකෙන් බලන්නෙ 😄

    • @BuildYourPcBYP
      @BuildYourPcBYP 3 ชั่วโมงที่ผ่านมา

      Ay. Bodiya

  • @yasithanjana3018
    @yasithanjana3018 2 ชั่วโมงที่ผ่านมา +1

    නිලේ ආයෙ ඇවිත් නේ 😂😂

  • @AnolaKumari
    @AnolaKumari 3 ชั่วโมงที่ผ่านมา

    මම නම් ආසම කතාව

  • @Techcatchlk
    @Techcatchlk 11 นาทีที่ผ่านมา

    කතාව වෙන පැත්තකට හැරෙයි වගේ . හරිනියි චූටියයි එකතුවෙන පාටක් පේනවා .🤔

  • @sampathkumara8434
    @sampathkumara8434 5 ชั่วโมงที่ผ่านมา +11

    අපෝ දැන්නම් මේ කතාවත් මේ ලෝකේ රහක් නෑ.කලින් ආසාවෙන්ම බලපු කතාව

  • @Prabath1
    @Prabath1 ชั่วโมงที่ผ่านมา

    Adanam niyamai

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 5 ชั่วโมงที่ผ่านมา +11

    ඒකම මැරයෝ ටික තැන් දෙකක ඉන්නේ කොහොමද

    • @henryt1199
      @henryt1199 4 ชั่วโมงที่ผ่านมา

      ඒකනේ😂

    • @RajuRaaju-co5xl
      @RajuRaaju-co5xl 4 ชั่วโมงที่ผ่านมา

      ඒකටනෙ මැරයො කියන්නේ

  • @nipuna2768
    @nipuna2768 4 ชั่วโมงที่ผ่านมา +3

    චූටියා හෙමකගේ පවුල කඩලා මිසජ් පස්ස බලන එකක් නෑ වගේ😅😅

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x 5 ชั่วโมงที่ผ่านมา +7

    අඩෝ සල්ලි තිබබා එහෙනම් ඈ......😢

    • @Minienglishofficial
      @Minienglishofficial 4 ชั่วโมงที่ผ่านมา

      අන්න හන්ගනවනම් තැන්

  • @MallikaMasakorala
    @MallikaMasakorala 4 ชั่วโมงที่ผ่านมา +1

    Asama teledrama eka❤. Hamoma lassanata ragapanava ❤😊

  • @dilharamaduwanthi5665
    @dilharamaduwanthi5665 2 ชั่วโมงที่ผ่านมา

    දැන් පිංකී, හරීනී , චූටියයි තුන්දෙනාම එකතු වෙලා ගේම ගහයි වගෙ. 😂

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 3 ชั่วโมงที่ผ่านมา +1

    හොදවැඩේ නිලවීරයට😂😂😂😂😂

  • @රාජාංගනයකුමරා
    @රාජාංගනයකුමරා 5 ชั่วโมงที่ผ่านมา +7

    නිල වීරයට ගහන්න ඔනේ

    • @Minienglishofficial
      @Minienglishofficial 4 ชั่วโมงที่ผ่านมา +1

      ඌට ඒත්ලැජ්ජ නෑ

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 10 นาทีที่ผ่านมา

    ටව්කන්න , යකො කනේ පාර...😂

  • @dilumkuma5482
    @dilumkuma5482 4 ชั่วโมงที่ผ่านมา +3

    කවද්ද ඕයි නැට්ට බල්ලා වනන එක නතර වෙන්නේ . නතර කරන්න බැරිනම් කපලහරි දාපං, ලැම්බටයගෙ සෙට් එක වැඩ කරාමයි

  • @shehanminimom8690
    @shehanminimom8690 5 ชั่วโมงที่ผ่านมา +4

    mekath liyanne saman edirimunida?

  • @warshaswaris9266
    @warshaswaris9266 5 ชั่วโมงที่ผ่านมา +3

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 3 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ චූටියා😂😂😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 ชั่วโมงที่ผ่านมา +1

    පව් ඕයි පොඩි මාමා😂😂

  • @anandaprama
    @anandaprama 31 นาทีที่ผ่านมา

    යකෝ මෙ චුටියා පින්කියාවයි මුර කරන එවුන්නෙ නිලවීරව ගෙනියන්නෙ මරු ආරක්ශකයෝ

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 7 นาทีที่ผ่านมา

    21:58 ඉදන් slow motion dala balako 😅😅😅😅 කනේ පාර

  • @1994-g4h
    @1994-g4h 4 ชั่วโมงที่ผ่านมา +3

    හරිනි හිර කරගෙන ඉන්න කොටහස් නම් හරිම අතාත්විකයි 😂 ඒකිට අතෙන් කටෙ තියෙන ලේන්සුව ගලවාගන්න බැයිද.කෑ ගහන්න..😂 දොර වහගෙන යන්නෙත් නිකන් eww

    • @kumarathungaruvi
      @kumarathungaruvi 3 ชั่วโมงที่ผ่านมา

      එයා පොෂ් නිසා ඒකවත් තේරෙන්නෙ නෑ.. එයා මෝඩයි 😂

  • @anjalikafernando633
    @anjalikafernando633 5 ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝ චුටිය කියන බොරු😂😂😂

  • @kobro687
    @kobro687 5 ชั่วโมงที่ผ่านมา

    Welcome back පොඩි මාමේ😂

  • @nelumrambukella577
    @nelumrambukella577 ชั่วโมงที่ผ่านมา

    මුන් ඔක්කොම නිලවීරයා එක්ක යනකොට පිංකිලා රකින්නේ හෙමක ද?😂

  • @rmdnetcom5701
    @rmdnetcom5701 ชั่วโมงที่ผ่านมา

    Hora salli unoth thamai hoda sellama😂😂😂

  • @DiliniSepalika
    @DiliniSepalika 3 ชั่วโมงที่ผ่านมา

    චූටියා බත් එක කවන ටික තියෙන එපිසෝඩ් එක මිස් උනා වත්ද.. 😂කලින් කියපු ටිකක්ම මුලින් ගියේ..

  • @senithalochana3689
    @senithalochana3689 5 ชั่วโมงที่ผ่านมา +1

    Chotiya nam superi ❤❤❤❤❤❤❤❤❤

  • @MGVideoVision-u4i
    @MGVideoVision-u4i 5 ชั่วโมงที่ผ่านมา +3

    බලන්න බැරි කට්ටිය නොබල හිටියා නම් හරි නෙද

  • @kuwaitstar5102
    @kuwaitstar5102 3 ชั่วโมงที่ผ่านมา +1

    ඇද්ද නිලවීර.කොණ්ඩෙත් වැවිලා ඇද්ද හොර වංචා

  • @dinushamadhubhashini3164
    @dinushamadhubhashini3164 4 ชั่วโมงที่ผ่านมา +1

    එක අම්මෙක් ඇද්ද යකෝ තත්තෙක්ට 😅😅😅😅

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 3 ชั่วโมงที่ผ่านมา

    චුටියෙ⁣ාාා 🤣 මුරැංගා අත්තේ.තියලා දෙසන්නේ නියම තැනින් අල්ලන්නේ🙈🙈 නිලයට වේච්ච දෙයක්

  • @LilanChathu
    @LilanChathu 5 ชั่วโมงที่ผ่านมา +3

    😮

  • @Thilakshianupama
    @Thilakshianupama ชั่วโมงที่ผ่านมา

    mm oyalage comment balala thamaa drama eka balanne 😁

  • @ALOKA_PRODUCTION.
    @ALOKA_PRODUCTION. 5 ชั่วโมงที่ผ่านมา +1

    හැම comment Box එකකම අදාල නැති comment එකක් තීනවමයි..යකොවු... 😂😂

  • @namaladikari2649
    @namaladikari2649 5 ชั่วโมงที่ผ่านมา +11

    පලස්තීනුවන්ට සාදාරනය ඉෂ්ට වේවා....

    • @yohanaloka43
      @yohanaloka43 5 ชั่วโมงที่ผ่านมา +4

      එයාලා කනකොට සාදාරනේ. ගහද්දි ඔහොම කියන්නෙ නෑ නේ. 😅

    • @KanthiMadu
      @KanthiMadu 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම යාලූ .මං සිංහල බෞද්ධයෙක්. ඒත් මං ඉස්ලාමික් ආගමට හරිම ගරු කරනවා හරිම ආදරෙයි මොකද මම කොරානය සිංහලෙන් කියවනව ඇත්තටම අපේ බෞද්ධ සිංහල වලට වැඩිය මුස්ලිම් ඉස්ලාමික් ඉතා ගෞරවණීයමිය මං පිළිගන්නවා

    • @namaladikari2649
      @namaladikari2649 4 ชั่วโมงที่ผ่านมา

      @@KanthiMadu මටනම් ආගම් වැඩක් නෑ මනුෂ්‍යත්වයයි ලොකු, පලස්තීනුවන් ත්‍රස්තවාදින් නේමේ ඔවුන්ගෙ ඉල්ලීම් සාදාරනයි. යුදෙව්වෝ බලහත්කාරයෙන් ඔවුන්ගෙ භූමිය අල්ලාගතා.

    • @renunilushanilusha5098
      @renunilushanilusha5098 3 ชั่วโมงที่ผ่านมา

      ඒ හැම මුස්ලිම් මනුස්ස යාම නේවේ අන්තවාදී තමයි ඉරාන කියන්නේ අධ්‍යමිකයට දුන්නා නම් හසරල්ලට වගේ සාධාරණ ය ඉෂ්ට වේනවා අහිංසක ජනතාවට ​@@KanthiMadu

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 2 ชั่วโมงที่ผ่านมา

    නිලවීර දැක්කේ ගොඩ කාලෙකට පස්සේ, හැටි දැන් හෙනට වෙනස් වෙලා, නිලවීර අච්චර මහන්සි වෙලා කරපු වැඩේ අන්තිමට වතුරේ ගියා 😃 කරපු වැඩෙත් කැතයි හැබැයි

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 5 ชั่วโมงที่ผ่านมา +4

    මේ ගේදර. වැඩකරන. මිනිස්සු. නැද්ද.

    • @_SisandBro_
      @_SisandBro_ 4 ชั่วโมงที่ผ่านมา

      ගෙදර වැඩ කරන මිනිස්සු තමයි අපි ඔක්කොම...😅තේරෙන්න කිවුවනං

  • @NayomiPerera-m4h
    @NayomiPerera-m4h 4 ชั่วโมงที่ผ่านมา

    සද්දා මහත්තයෝ.හරිනි පවි.සාදාරනයක් කරන්න .පින්කි.චුටියා හරිම නරකයි.😢

  • @champanayana8243
    @champanayana8243 3 ชั่วโมงที่ผ่านมา

    මේ චුටියා තමයි.මිනිහා😅

  • @anuweerakkodi6557
    @anuweerakkodi6557 5 ชั่วโมงที่ผ่านมา +4

    Hoda. WAde. Kewinta

  • @upalijayalath9895
    @upalijayalath9895 5 ชั่วโมงที่ผ่านมา +9

    අනේ අහිංසක නිලවිර මෙක බලන එවුන් ගෙ ඇස්වහ වැදුණා

    • @chamuka_maduwantha
      @chamuka_maduwantha 5 ชั่วโมงที่ผ่านมา

      Budamboooo 😂

    • @rashmijayawardhana6098
      @rashmijayawardhana6098 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @harshi7199
      @harshi7199 4 ชั่วโมงที่ผ่านมา

      වෙරි ද? 😂

  • @MCESPRO6996
    @MCESPRO6996 4 ชั่วโมงที่ผ่านมา

    පොඩි තඩියට හොද වැඩේ 😂

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 5 ชั่วโมงที่ผ่านมา +7

    කතාව ඵපා කරන්න ඵපා අදින්නෙ නැතීව ඉවර කරන්න කෝ

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 4 ชั่วโมงที่ผ่านมา +1

      ඉවරයි කියලා හිතාගෙන නොබලා ඉන්න

    • @මාලනී-ජ3ශ
      @මාලනී-ජ3ශ 3 ชั่วโมงที่ผ่านมา

      @@maddumabandarasrinarayana2036 ඵකත් බැනෙ ඒ වෙලාවට බලන්න ම හිතෙනවා

  • @welamadagadarabandara9803
    @welamadagadarabandara9803 5 ชั่วโมงที่ผ่านมา +77

    ගිතො ඔයා නිකම්ම නිලියෙක් හරිනි කියන්නෙ දැනට පාර්ලිමෙන්තුවෙ ඉන්න බුද්දිමත්ම කාන්තාවක් අනික ඔයා නිකම්ම නිලියෙක් විතරඉ

    • @IndrikaUdeni
      @IndrikaUdeni 5 ชั่วโมงที่ผ่านมา +19

      මොන රෙද්දක් ද ඕයි

    • @VineethaMalani60
      @VineethaMalani60 5 ชั่วโมงที่ผ่านมา +9

      Puduma dasa palana pissuwak

    • @PremiumCentralwarehouse
      @PremiumCentralwarehouse 5 ชั่วโมงที่ผ่านมา +7

      Monawada mu kiyanne😅

    • @Slkaviya-yh8qn
      @Slkaviya-yh8qn 5 ชั่วโมงที่ผ่านมา +5

      Trakd huttoo😂

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 5 ชั่วโมงที่ผ่านมา

      අනේ උඹගෙ ආප්ප හරිනිව ගග ගනින් පුකේ.ගීත කියන්නෙ ලස්සන නි‍ලියක් .කසාද බැඳලා ලස්සන දුවෙක් ඉන්න ගෑනියක් ගීතා.උඹගෙ කැත හරිනි වගේ.නෙමෙයි .මිනිගෙක් වගේ හරිනි.උඹ අපහස කරපු නිසා ඔන්න මමත් කෙරුවා 🤮

  • @sriyanisulthanagoda2376
    @sriyanisulthanagoda2376 4 ชั่วโมงที่ผ่านมา +1

    ශාන්ත හරි

  • @wamelapodduwa
    @wamelapodduwa 5 ชั่วโมงที่ผ่านมา +1

    බංඩ ත් මනමාලයා 😂😂ල

  • @sudathniroshan464
    @sudathniroshan464 4 ชั่วโมงที่ผ่านมา +1

    Dan dawsi dekak neda hariniwa පුටුවේ gata gahala chu karanna wath thama giye naha ne😅 කොහොමද ohoma inne appaa😂😂😂

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🌹🌹

  • @RaniRani-o7e
    @RaniRani-o7e 5 ชั่วโมงที่ผ่านมา +8

    Paluvata baluvata dannam amu jarawak

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 4 ชั่วโมงที่ผ่านมา +1

    Bada Saman aadarshamath tathta kenek meka liyana poyage kanata gahanna ona.

  • @JanakaJanaka-yd7qf
    @JanakaJanaka-yd7qf 3 ชั่วโมงที่ผ่านมา

    හෙමක ට වහා ටිකක් විතරයි දැන් අඩු 😊😊

  • @vs4649
    @vs4649 4 ชั่วโมงที่ผ่านมา

    Ammo me chootya.. gini thiyenawa ho gaala😂😂😂

  • @AnupamaPremachandra-dx6ji
    @AnupamaPremachandra-dx6ji 5 ชั่วโมงที่ผ่านมา +1

    Sadda mangala waha kapan aiye...😂😂😂

  • @pasindusampath8217
    @pasindusampath8217 4 ชั่วโมงที่ผ่านมา

    නිලවීරයව අයින් කරන්න කීව්වා උන්ම තමා අන්තිමට කිවෙ කතාව එක තැන පල් වෙනවලු චරිත අයින් කරහම එක තැන පල් වෙනවා තමයි 😂😂

  • @Nvcute-w9w
    @Nvcute-w9w 5 ชั่วโมงที่ผ่านมา +1

    සුදු අක්කගේ කඩේ නම් එපා

  • @SakunthalaSs-k8f
    @SakunthalaSs-k8f 3 ชั่วโมงที่ผ่านมา

    මිස් නෙහාරා හැමදාම ක්ලාස් යනකොට අදින්නේ ක්ලාස් එකේ ඇදගෙන ඉන්නේ එකම ඇදුම කියලා පේන්නේ එක්කො මට විතරයි ද අනේ සිරාවටම අහන්නේ මේ

  • @balangodawisuddi
    @balangodawisuddi 3 ชั่วโมงที่ผ่านมา

    බුලිත වගේ චීත්ත වැඩ කරන උන්ට හොදම වැඩේ 🤨

  • @Lath-q2t
    @Lath-q2t 5 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම පව් නිලවීර රුක්මන්ගෙ පැත්තට කතා කරන එකෙන් කෙව්න් නේහ ගැන සැකයක් ඇති වෙනව

  • @tharinduperera3797
    @tharinduperera3797 4 ชั่วโมงที่ผ่านมา

    නිලයා කතාවට ඉන්නම ඕනි ඩයල් එකක්.

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ชั่วโมงที่ผ่านมา

    Nilavira පවු ......😂😂😂😂

  • @namaladikari2649
    @namaladikari2649 5 ชั่วโมงที่ผ่านมา +14

    ආයනම් ජීවිතේට සද්දාමංගල ලියන නාට්‍ය බලන්න ගන් නෑ, අප්පිරියම කරා🤮🤮

    • @මාලනී-ජ3ශ
      @මාලනී-ජ3ශ 5 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්තට මුලින්ම ලස්සන යී පස්සෙ ඵපා වෙනවා

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 4 ชั่วโมงที่ผ่านมา

    නිලවීර 😂😂

  • @chitrakuda8905
    @chitrakuda8905 59 นาทีที่ผ่านมา

    Oylath kathawak liyannako rangapanne nethowa.😀😀

  • @AselaMadushan-fb4hq
    @AselaMadushan-fb4hq 5 ชั่วโมงที่ผ่านมา

    නැවතත් නිලවීර නිලවෂයේන් කරලියට

  • @Hashanhistory
    @Hashanhistory 5 ชั่วโมงที่ผ่านมา

    ❤ සල්ලි පොකුරු අවසානේ කොහොම වෙයි ද ..😂

  • @ISHUofficials
    @ISHUofficials 5 ชั่วโมงที่ผ่านมา

    රුක්මන්ට call එක එනකොට මම බැලුවෙමගේ phone එක දිහා ඒකට කව්ද මේ වෙලාවේ call ගන්නෙ කියලා 🤣🤣🤣

  • @Pushpa1986-o3m
    @Pushpa1986-o3m 3 ชั่วโมงที่ผ่านมา

    Thaththai puthai athara kathawa nam appiriyai chik

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 5 ชั่วโมงที่ผ่านมา +5

    හෙට දින පැවැත්වෙන ජනාදිපති වරණයේ අනුර කුමාර දිසානායක ජනාදිපති කරමු යාළුවනේ ❤️🙏

  • @RahmatAllah-z9c
    @RahmatAllah-z9c 5 ชั่วโมงที่ผ่านมา

    චූටි යට pissu newaine