75 ලක්‍ෂ ගනනින් මුදල් මවන බුලත් වගා කරමු . අතු පැල කිරීම සරලව​ How to Grow Betel Leaf Plant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ලක්‍ෂ ගනනින් මුදල් මවන බුලත් වගා කරමු . අතු පැල කිරීම සරලව​ How to Grow Betel Leaf Plant
    Like කරන අයට
    share කරන අයට
    subscribe කරන අයට
    Thank you very much
    Landscape Designer in Sri lanka - ලස්සනට ගෙවත්ත නිර්මාණය කර ගැනීමට
    • Landscaping - garden -... ​
    youtube - / gardenlk​
    වර්ග අඩි 2000 යි. එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company • 200 වර්ග අඩි2000 යි.එල... ​
    Business නැද්ද ? සේවකයො ගන්න ඕනෙ නෑ - සල්ලි මවන කෘෂි ව්‍යාපාරයක් පටන්ගමු Green House • 204 Business නැද්ද ? ස... ​
    මී ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම​. මීයො තියා ලේනෙක්වත් එන්නෙ නෑ how to get rid of rats without killing
    • Video ​
    කිසිම සේවකයෙක් නෑ පර්චස් 50 ක කරල් පිරිච්ච පැල පර්චස් 7කින්. polytunnel sri lanka
    • 151 සේවකයො නෑ පර්චස් 5... ​
    gemiyaගැමියා subscribe කර සීනු ලකුන ඔබන්න
    ඔබ වෙනස් විදිහකට වගා කරන කෙනෙක්ද? රටටම ඔබේ වගාව පෙන්වමුද ? අමතන්න
    For Sponsor videos - 0771558200 (Advertisements)
    Popular videos
    🌸 මේක වෙන youtube chanel එකක් subscribe කරන්න . ඔයාට වැදගත් - Thanks a lot 🙏🏾
    🌸 Garden.lk Best garden design company in Sri lanka | Gewathu Alankaranaya
    • Best garden design com...
    🌸 Garden.lk - Landscaping - garden - sri lanka 0719775775
    • Landscaping - garden -...
    -----------------------------------------
    🌱ගැමියා කාබනික වගාව​ - Use Banana Stems for Organic Farming
    • 02 ගැමියා කාබනික වගාව​...
    🌱 ඔයා මෙහෙම compost හැදුවොත් බලා ඉන්නකොට පැල වැවෙනවා how to make compost at home
    • 21 මෙහෙම compost හැදුව...
    🌱 කොලඹ​ කොස් වවන්න බැරිද​ - අඩි 4 ගෙඩිත් තියනව​ How to layer Jack tree in colombo
    • 08 - කොලඹ​ කොස් වවන්න...
    🌱 සමහර ගස් ඔයාට ගෙඩි දෙන්නෙ නැද්ද ? ගෙඩි ගමුද ? Jambu Fruit Plant
    • 29 සමහර ගස් ඔයාට ගෙඩි ...
    🌱 ගස්ලබු අතු පැල කරමුද​ Grafting And Air Layering Papaya Trees පැපොල් වගාව
    • 10 ගස්ලබු අතු පැල කරමු...
    🌸 Garden.lk වේයන් මර්දනයට පාරම්පරික රහස් වට්ටොරු Tips for Preventing Termite Infestation
    • වේයන් මර්දනයට පාරම්පරි...
    🌸 Garden.lk ඔයාටත් ගොළුබෙලි ප්‍රශ්ණයද​ 100% guaranteed solution for snail
    • ඔයාටත් ගොළුබෙලි ප්‍ර...
    🌸 Garden.lk අත්තක් මුල් ඇද්දවීම Tree Branch Layer
    • අත්තක් මුල් ඇද්දවීම Tr...
    🌸 Garden.lk Peanut butter fruit - දියවැදඩියාවට​
    • Peanut butter fruit - ...
    🌸 Garden.lk Pumpkin Pollination මල් පරාගනය
    • Pumpkin Pollination මල...
    🌸 Garden.lk how to use grafting tool DIY
    • how to use grafting to...
    🌱 ඔයාගෙ වගා ගැටලු ගැමියගෙන් අහමු - වස විසෙන් තොර කාබනික ගොවිතැන​ # Just Ask! by Gemiya - Q&A 01
    • 36 ඔයාගෙ වගා ගැටලු ගැ...
    🌱 වස විස නැති කාබනික බඩ ඉරිගු වගාව 🌽 how to grow sweet corn - gamiya
    • 35 🌽 වස විස නැති කාබනි...
    🌱 ආයෙනම් මුකුණුවැකන්න කියල කිබුල්වැන්නට ඔයා රැවටෙන එකක් නෑ gamiya Mukunuwenna wagawa
    • 34 🌿 ආයෙනම් මුකුණුවැකන...
    🌱 අමාරුවෙන් හදාගත්ත එලවලු හොරෙන් කෑවෙ කවුද ? how to protect vegetables from birds සුළං ටකය
    • 33 අමාරුවෙන් හදාගත්ත එ...

ความคิดเห็น • 122

  • @udayasanjeewa9245
    @udayasanjeewa9245 3 ปีที่แล้ว +11

    බුලත් රට යවන එක ගැන විස්තර දෙන්න පුළුවන් ද ? මොන වගෙ රටවල් වලට ද යවන්නේ කියලා දෙන්න ? ස්තුති 👍👍👍👍

  • @durajrangana9424
    @durajrangana9424 4 ปีที่แล้ว +11

    ව්‍යාපාරයක් කරන්න පුලුවන් මට්ටමට ,පැල සිටුවීම,පොහර යෙදීම වැඩිවිස්තර සමග video එකක් දෙන්න පුලුවන්නම්.ස්තුතියි 💚🌱❤️

  • @pissukolla5298
    @pissukolla5298 3 ปีที่แล้ว +3

    ස්තූතිය ඔබ තුමාට

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 3 ปีที่แล้ว +1

    මුලින්ම ස්තුතියි ඔබ තුමාට,අපි වෙනුවෙන් බුලත් අපනයනය ට සම්බන්ධව භාවිතා කරන ප්‍රබේද,කොහොමද අපනයන වෙළදෙපොල සම්බන්ධ කරගන්න විදිහ ගැන විඩියෝවක් කරනවා නම් හොදයි.

  • @srilankatv6274
    @srilankatv6274 4 ปีที่แล้ว +1

    ඔයාගෙ වැඩසටහන ගොඩක් හොඳයි

  • @wirangaoshadhi19
    @wirangaoshadhi19 3 ปีที่แล้ว +1

    ක්ෂේත්‍රයේ සිටුවා ගන්නා හැටි සහ නිවසේදී හෝමෝන සාදාගන්නා හැටි වීඩියෝ එකක් එවන්න.ඔබේ වීඩියෝ හරිම පැහැදිලී.ස්තූතියි 🙏

  • @thareeshasankalpa9825
    @thareeshasankalpa9825 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මහත්තයා

  • @dineshikaperera2067
    @dineshikaperera2067 3 ปีที่แล้ว +1

    Patta

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 3 ปีที่แล้ว +1

    ගම්මිරිස් මේ ක්‍රමයට පැළ කර ගත හැකිද ? ඔබගේ වැඩ සටහන් හරිම පැහැදිලියි . ජයෙන් ජය පතනවා !

  • @visakamaddage2537
    @visakamaddage2537 4 ปีที่แล้ว +2

    නාගවල්ලි පැළ කරන ආකාරය වීඩියෝවක් කරන්න

    • @reemkarunarathna2278
      @reemkarunarathna2278 4 ปีที่แล้ว

      නාගවල්ලි බුලත් කෑමට ගන්නවා ද

  • @lalmachadon5255
    @lalmachadon5255 3 ปีที่แล้ว

    Etama watinawa theruwan saranai obata yahapathakma wewa! ! !

  • @srilankatv6274
    @srilankatv6274 4 ปีที่แล้ว +1

    කලු බුලත් වගාව ගැන වීඩියෝ එකක් දාන්න

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 2 ปีที่แล้ว

    බොහොම හොඳ විස්තරයක්
    අපිට මානේරු බුලත් පැල ගන්න,,,දන්න තැනක් තියෙනවද
    කියන්න
    ස්තූතියි ,,,,,,,,,,,

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +1

    ස්තුති

  • @mohamedniswar7721
    @mohamedniswar7721 4 ปีที่แล้ว

    ස්තුතියි.

    • @ranakan7137
      @ranakan7137 4 ปีที่แล้ว

      Mahtmaya obaga me sawawata bohomthma stuti mata kiya danna ai pala madin kung wanna a wagama kola wala aga ai kunu wanna ayata bahath monawawat tiyanawada kiya danna plz obata siyalu davi pihitai

  • @w.a.sureshasankaasanka9511
    @w.a.sureshasankaasanka9511 4 ปีที่แล้ว +8

    ඔබට හැකිනම් කළු බුලත් ගැන යම් විස්තරයක් සහිත වීඩියෝවක් මං ඒ ගැන දැන ගැනීමට කැමැත්තෙන් පසුවෙමි

  • @nilmininimmi9746
    @nilmininimmi9746 3 ปีที่แล้ว

    Bohoma sthuthi oba thumanta 🤗😊

  • @ssremix313
    @ssremix313 2 ปีที่แล้ว

    vadasatahan hondai, Habai anawashya dewal kiyawanawa godak vadiy. vadasatahanata adala de pamanak kiyanawanam godak hondai. apeth , obeth kaalaya godak ithurui.🥱😞

  • @najathahamed8285
    @najathahamed8285 4 ปีที่แล้ว +1

    Thanks 👌👌👍👍❤️

  • @gihandissanayake6678
    @gihandissanayake6678 4 ปีที่แล้ว +1

    Godak watinawa.
    Good work

  • @indrajithckuruppuge8491
    @indrajithckuruppuge8491 3 ปีที่แล้ว

    Bohoma wedagath video ekak. Tnx mahathhmya. Bulath wagawe ithuru tikath api denaganna kematie.kiya denawada. Bohoma pin

  • @pathumasiri3219
    @pathumasiri3219 4 ปีที่แล้ว +3

    බුලත් leda gana video ekak danna

  • @maheshshamal3547
    @maheshshamal3547 4 ปีที่แล้ว +6

    මුලත් පාත්තියක් සාදා ගන්නේ අතර දුර , වලේ ගැබුර , දාන පොහොර , ආදිය කියා දෙන්න

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe9201 4 ปีที่แล้ว

    Very good sir.......

  • @malingaherath1265
    @malingaherath1265 3 ปีที่แล้ว +1

    kulu bulath vidioe ekak danna

  • @nirmalaruwanthi4846
    @nirmalaruwanthi4846 3 ปีที่แล้ว +1

    බුලත් වැලක් නිවැරදිව නඩත්තු කරගන්නා ක්‍ර්‍රමය කියලා දෙන්න පුලුවන්ද .මම ඔබ තුමාගෙ වීඩියෝ හැම එකක්ම බලනවා.ගොඩක් වටිනවා

  • @ranilwimal546
    @ranilwimal546 4 ปีที่แล้ว +4

    බෝතලයකින් වැසුව පසු දිනපතා ඡලය සමිපාදනය කළ යුතුද? කරුණාකර පැහැදිලි කරන්න. ඔබට බොහොම ස්තුතියි.

  • @pushpajayasinghe8856
    @pushpajayasinghe8856 3 ปีที่แล้ว

    Pala kara gaththa bulaath pal sitawima gana vidido ekkak danna puluwannam godak hodai.

  • @sithuminikapugamage6447
    @sithuminikapugamage6447 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @user-gc1xf4qb7c
    @user-gc1xf4qb7c 2 ปีที่แล้ว

    බුලත් කඩන hati kiyala dennako

  • @amithaweerasundarapriyanga9974
    @amithaweerasundarapriyanga9974 3 ปีที่แล้ว

    Thank you sir 🤗

  • @kwtkwt1800
    @kwtkwt1800 3 ปีที่แล้ว +1

    හොමොන් හදන හැටි විඩියෝ එකක් දාන්න සර්

  • @adiriyanasilva1930
    @adiriyanasilva1930 3 ปีที่แล้ว

    Oba thumage gamiya wada satahana mama hamadama balanawa mage wambatu pala gammiris gas wala kola wala hil hadila gas bala wela kana madiriyo kanawada ekata kala yuthu prathi karmaya kiyala denna bohoma sthuti

  • @chanadichanadi9579
    @chanadichanadi9579 3 ปีที่แล้ว

    oba thumat godak sthuthi mam gedr podi bultha poathathi 4 k hadla thiynwa ewa pidenne naha wal vithrmi yanne e ai kiyla mat dan therune mahathathyo

  • @chameeramadushan1478
    @chameeramadushan1478 4 ปีที่แล้ว +1

    මුල් අද්දවා ganna හෝමෝන eka hada ganna hati කියලා denawada

    • @chathuwasana3216
      @chathuwasana3216 3 ปีที่แล้ว

      ලිපේ දර පිච්චුනම තියෙන අගුරු හොදට ක්‍රීම් එකක් වගේ වෙනකම් බ්ලෙන්ඩර් කරලා හරි කෝම හරි හදාගෙන වතුර ටිකක් අඩුවෙන් දාලා හදාගන්න,, හොදට ඉන්දන අත්තේ අගලක් විතර ගාලා ඉන්දන්න මුල් අද්දන්න හොදයි,

  • @sajeewanimorawaka4803
    @sajeewanimorawaka4803 ปีที่แล้ว

    Kalu bulath gana veedio danna

  • @jnickel7747
    @jnickel7747 3 ปีที่แล้ว +2

    අර හෝමෝනයේ නම මොකක්ද ?

  • @highcapaciti9809
    @highcapaciti9809 3 ปีที่แล้ว

    Homona hadana vine diya dannako mame

  • @tharubaba5359
    @tharubaba5359 2 ปีที่แล้ว +2

    හෝමෝන හදන විදිහ කියන්නකෝ🥺

  • @chamindakumarasingha7705
    @chamindakumarasingha7705 3 ปีที่แล้ว

    කලු බුඋලත් ගේන වීඩියෝ එකක් කරන්න

  • @lahirupriyankara9186
    @lahirupriyankara9186 3 ปีที่แล้ว

    Homona gedaradi hadaganne kohomada

  • @gayankumara9837
    @gayankumara9837 2 ปีที่แล้ว

    ai mechchara mahansi venne

  • @iroshaniudeshika6629
    @iroshaniudeshika6629 2 ปีที่แล้ว

    Bulath kotuwa lagata ganu ayata yanna Hoda na Menses hadila giyoth mulu bulath kotuwama marenawa

  • @mpathma9382
    @mpathma9382 ปีที่แล้ว

    මමත් හරිම ආස වගවක් කොහොමද වරුසව අඩු පලාත්වල වගා කරන්නෙ

  • @mpathma9382
    @mpathma9382 ปีที่แล้ว

    Wiyali kalapa wala bulath wagawa karanne kohomada

  • @thisadiagrihouse9590
    @thisadiagrihouse9590 ปีที่แล้ว

    බුලත් වෙල් කප්පාදු කරන විදිය කියන්න පුලුවන් ද

  • @gihantharaka3768
    @gihantharaka3768 4 ปีที่แล้ว

    Bulath export eka gana video ekak kranna

  • @paththaramalli3286
    @paththaramalli3286 4 ปีที่แล้ว +4

    කලු බුලත් ලබාගන්න ක්‍රමයක් කියනවද

    • @gemiya
      @gemiya  4 ปีที่แล้ว +2

      Video dannam

  • @shenikalakshani858
    @shenikalakshani858 4 ปีที่แล้ว +1

    kalu bulath hadunaganne kohomada?

  • @nmahindasiri9959
    @nmahindasiri9959 3 ปีที่แล้ว +1

    බුලත් වලට දාන පොහොර මොනවද?

  • @childhoodplantation4886
    @childhoodplantation4886 2 ปีที่แล้ว

    අයියේ පොහොර දාන හැටියි,මැස්ස හදන හැටියි කියලා දෙනව ද?

  • @danuwitha2094
    @danuwitha2094 3 ปีที่แล้ว

    Aiye polytunnel 1ethule me බුලත් wagawa karanna puluwanda

  • @kumumanu7498
    @kumumanu7498 3 ปีที่แล้ว +1

    බුලත් පොහොර හදන්නේ කොහොමද

  • @jasinthadias1493
    @jasinthadias1493 4 ปีที่แล้ว

    Katuatha vala edunata kanna bahathula kalu vala kannama bah visdumak kiyanna

  • @surangadilshan3526
    @surangadilshan3526 4 ปีที่แล้ว

    Supiri..

  • @user-jv7em8bf2i
    @user-jv7em8bf2i 6 หลายเดือนก่อน

    දලු ටිකක් ගන්න පුළුවන් ද යාලු

  • @keshanihansika6065
    @keshanihansika6065 4 ปีที่แล้ว

    Homona hada ganne kohomada

  • @shiromisadamali7345
    @shiromisadamali7345 3 ปีที่แล้ว +1

    ටිකක් kiula වතුර hariyanne නැද්ද oya වගාව karanna

  • @chandralathaeriksson423
    @chandralathaeriksson423 3 ปีที่แล้ว +1

    How to do homen

  • @vihangarasanjana1714
    @vihangarasanjana1714 4 ปีที่แล้ว

    Bulath wal wela kolaya kahepate wenna ayi hodama pohore monawade

  • @yatawaragemal2613
    @yatawaragemal2613 4 ปีที่แล้ว +1

    හෝමෝන gana vidiyo ekak

    • @hemahema809
      @hemahema809 3 ปีที่แล้ว

      Bulathවලට හැදෙන පිච්චුනවගෙ කොලවල හැදෙනව ඒකට බෙහෙතක් කියන්න

  • @shanthiwijesinghe1378
    @shanthiwijesinghe1378 4 ปีที่แล้ว

    Msta homonya hadana heti kiyanna

  • @Samaraweera-tv5rr
    @Samaraweera-tv5rr 4 ปีที่แล้ว +1

    බුලත් හිටවන විදිය දාන පොර දිලිර නාශක කියන්න

  • @rasikapathum470
    @rasikapathum470 2 ปีที่แล้ว

    Homona gadarin hada ganne kohomada mahathtaya

  • @ChamindaKumara-xd6tr
    @ChamindaKumara-xd6tr 2 ปีที่แล้ว

    ඉස්සර දුන්කොල කැවේ නැද්ද.

  • @nissankajayalath7263
    @nissankajayalath7263 4 ปีที่แล้ว

    ස්වාභාවික හෝර්මෝන සදාගන්නේ කොහොමද

  • @SunilChandrasena-m4r
    @SunilChandrasena-m4r ปีที่แล้ว

    Maha

  • @harshadayarathna2951
    @harshadayarathna2951 4 ปีที่แล้ว

    👍👍👍

  • @purnishama3747
    @purnishama3747 3 ปีที่แล้ว

    මම බුලත් වගා කරලා තිබුනා ඒවාට රෝගයක් හැදුනා ඒ ඉඩමේ තව ඉඩ තියෙනවා එම ඉඩමෙම තව බුලත් වගා කරන්න පුළුවන්ද? එම ඉඩමෙම තව ගම්මිරිස් වගා කරලා තියෙනවා. Phone no.එවන්න පුළුවන්ද ?

  • @chameeramadushan1478
    @chameeramadushan1478 4 ปีที่แล้ว

    Kohomada homonaya hada ganne

  • @priyankacosta8843
    @priyankacosta8843 3 ปีที่แล้ว

    How to make the hormona

  • @BLRFF
    @BLRFF 4 ปีที่แล้ว

    kalu bulath hadaganna vidiha kiyanna aniwa

  • @premalatha9595
    @premalatha9595 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @w.g.smadushika4131
    @w.g.smadushika4131 3 ปีที่แล้ว

    Bulath wagawata messa gahana thenata godak sunlight eka awoth bulath walata haniyk weida

  • @pubggamingclub6145
    @pubggamingclub6145 4 ปีที่แล้ว

    Duriyan bt karanna wodiyo ekak onaaa

  • @abcdef6044
    @abcdef6044 4 ปีที่แล้ว

    තන්ක්ස්

  • @sureshdarshana8120
    @sureshdarshana8120 2 ปีที่แล้ว

    කොකෝවා ඇට මිලදී ගන්නා ගන්නා ආයතන තිබේද

  • @sumithsanjay910
    @sumithsanjay910 3 ปีที่แล้ว

    සිටුවන ක්‍රම දාන්නකෝ

  • @nilanthiperera6239
    @nilanthiperera6239 3 ปีที่แล้ว

    Homona hada gannakiyala denna

  • @x___alone
    @x___alone ปีที่แล้ว

    බුලත් පැල ගන්න පුලුවන්ද
    මම අනුරාද පුර

  • @rasikapriyadharshani2697
    @rasikapriyadharshani2697 4 ปีที่แล้ว

    Bulath pala ganna thanak thiyanawanam kiyanna

  • @manjulaperera604
    @manjulaperera604 4 ปีที่แล้ว

    Bulath wala ena ban wel kiyana rathu pata dadu ena vel walata mokada karanne

  • @user-xt9op9pp9z
    @user-xt9op9pp9z ปีที่แล้ว

    බුලත් කොල ඇබරෙන්නේ ඇයි

  • @moneka5141
    @moneka5141 4 ปีที่แล้ว

    Iasanai

  • @gayankumara5463
    @gayankumara5463 3 ปีที่แล้ว

    you tube eken loku adayamak labiya hakida

  • @reemkarunarathna2278
    @reemkarunarathna2278 4 ปีที่แล้ว

    මගේ තියෙනවා පැෂන් වැලක් ලොකුවට හැදිලා තියෙනවා ..ඒත් ගෙඩි නෑ ...කියන්නකෝ මොකක්ද කරන්නේ කියලා ගෙඩි එන්න please

    • @sujiwasirimewan6072
      @sujiwasirimewan6072 4 ปีที่แล้ว +1

      Paraganaya kranna ude welavak naththam ohoma thamai

    • @vinee64
      @vinee64 4 ปีที่แล้ว

      V.good malliya.

  • @nadunjanuka3953
    @nadunjanuka3953 4 ปีที่แล้ว +1

    සිටවාගන්න ක්‍රමවෙිදය පිලිබද වීඩියෝවයි.ස්භාවික හෝමෝන හදනවිදියයි.කියා දේනවද.

  • @hima202
    @hima202 ปีที่แล้ว

    බුලත් පොට් 50ක්ගන්න පුලුවන්ද

  • @hgfghg19
    @hgfghg19 3 ปีที่แล้ว

    BulTj.walata..leda.beheth.mnawads

  • @princyfernando1483
    @princyfernando1483 4 ปีที่แล้ว

    Gammiris athu pelayak

  • @hgfghg19
    @hgfghg19 3 ปีที่แล้ว

    Ledeta.beheth.mokaddabulath

  • @sarathbandara5173
    @sarathbandara5173 3 ปีที่แล้ว

    sudu lunu baida

  • @hgfghg19
    @hgfghg19 4 ปีที่แล้ว

    Ane.bulatj.walata.lefa.anawa.mokada.karanna.bejethak.kiyanna

  • @vijithabandara5714
    @vijithabandara5714 3 ปีที่แล้ว

    homono hathanahati

  • @renukadamayanthi5175
    @renukadamayanthi5175 ปีที่แล้ว

    පොල් ලෙල්ල සමග පොලවෙ සිටව්ම සුදුසු නොවෙ අසාර්ථකයි

  • @chamarasampath4904
    @chamarasampath4904 4 ปีที่แล้ว

    Mata bularh pala 25 k obi thiyena kenek amathanna 0774664063

  • @tharangaprabaththarangapra785
    @tharangaprabaththarangapra785 4 ปีที่แล้ว

    ඔක්කොම හොදයි. ඉංග්‍රීසි කෑලි දාන එක අඩු කරන්න. ගැමිය කියන එක නමට විතරක් තිබිල වැඩක් නෑ.

  • @lahirutharanga5272
    @lahirutharanga5272 4 ปีที่แล้ว

    බුලත් පැල විකිනීමට තියනවා... 0762911797

  • @thesangeethgg
    @thesangeethgg 3 ปีที่แล้ว

    කළු බුලත් ගැනත් video එකක් කරන්න .

  • @Song.pathum
    @Song.pathum ปีที่แล้ว

    Homona hadanne kohomada