Sonduru Atheethaye | T.M. Jayaratne @ DELL Studio on TV Derana ( 28-05-2014 ) Episode 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 105

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 2 หลายเดือนก่อน +3

    යකෝ කන් දෙක ඇතුලට මීපැණි වක්කරනව වගේ..මහේශ් දෙනිපිටිය respect sir...මෙන්න music arrangements 🙏❤️

  • @ThiyanakaPerera
    @ThiyanakaPerera 4 หลายเดือนก่อน +8

    2024 anyone 👀

  • @prageethdilshan1523
    @prageethdilshan1523 ปีที่แล้ว +12

    අඩෝ දෙරන මේ වගේ ඒවා කරපන්කෝ ආය trp rating එනවා ලොවෙත් උබලට ❤😍

  • @venukaandarawewa2694
    @venukaandarawewa2694 4 ปีที่แล้ว +33

    ආයේ මේ වගේ වැඩසටහන් ගේන්නකො දෙරණ

  • @thusharagalahitiyawa9576
    @thusharagalahitiyawa9576 ปีที่แล้ว +3

    මේ හඬ මා ජීවිතේ ඇසූ අති දුර්ලභ පුදුම සංවෙදිම හඬක්, දුකින් පිරුණු ජිවිත සුවකළ ඉසිවරයා, ඔහු, ආදරණිය ට්,එම් අයියන්ඩි" ඔබ සැමදා සුවපත් වේවා ,.

  • @pilanagodakandagepiyajeewa7814
    @pilanagodakandagepiyajeewa7814 4 ปีที่แล้ว +7

    සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
    මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී
    ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඇතී...
    කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
    භවය පුරා ළඟ ඉන්න ඇතී
    එදත් මගේ සිත අද මෙන් කැප වී
    ඔබේ නමට පුද දෙන්න ඇතී...
    නොසැලී නොතැවී බාධක හමුවේ
    ආ හින්දා ජය ගන්න ඇතී
    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමුවෙන්න ඇතී...

  • @danujad3435
    @danujad3435 3 ปีที่แล้ว +4

    තාම අහනවා අලුත් පරම්පරාවෙ වුනාට පරණ සිංදු වල ගැම්ම දැන් එව වල නැ

  • @chamathadhikari3289
    @chamathadhikari3289 3 หลายเดือนก่อน

    මේක අහනකොට පරණ දේවල් මතක් වෙලා දුක් උනත් අහන්න ආසම සිංදුවක් ❤😢

  • @imamesh2685
    @imamesh2685 4 ปีที่แล้ว +7

    සොදුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇතී..

  • @chikpuk3430
    @chikpuk3430 4 ปีที่แล้ว +4

    සුපිරි ගායකයෙක් අපි අාදරෙයි හැමදාමත්

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 หลายเดือนก่อน

    Mage .priatam..gaeakayek..ඒ wage සිංදු සංගීතය hrim ලස්සනයි 😊❤❤❤❤❤❤

  • @pasinducmb
    @pasinducmb 9 ปีที่แล้ว +13

    Absoltely Love this Song, and the Statement Mr. T.M. Jayarathne Made was the best statement i've ever heard about Love and Good Job Dell Studio

  • @amithagunasena6326
    @amithagunasena6326 4 ปีที่แล้ว +2

    I honestly wish that there were many honourable women like your loving, sincere and honest wife in this day and age. Love has been misinterpreted and demeaned and degraded and the honest, sincere, respectable image and lifestyle totally destroyed. It is absolutely wonderful how you join your dear wife living and exclaiming the glamour and joy of Pure Love.!

  • @scoobydoo9765
    @scoobydoo9765 ปีที่แล้ว

    Tamat hita ganna be me songs liwwe kauda eyala kochara talent da kiyala... kochchra parana unat tama ahanawa .... no words to explain about this great lyrics... im glad to have them ...

  • @madurangasarwajith4170
    @madurangasarwajith4170 6 ปีที่แล้ว +2

    ලස්සනයි
    මේ සිංදු වලට ගොඩක් ආසයි අපි හැමදාමත්

  • @mshow8445
    @mshow8445 3 ปีที่แล้ว

    Maara perethakam tynne me geetha ahanna..obathumata..thawa thawat ape geetha petrethakama wedi krnnata labewa........budusaranai.

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 3 วันที่ผ่านมา

    Ana attatama ලස්සනයි ❤❤❤ගොඩාක් ❤❤

  • @ShanShan-vo7dj
    @ShanShan-vo7dj 3 ปีที่แล้ว +2

    My favorite Singer T.M jayarathna ❤❤❤❤

  • @kokilamadusanka6938
    @kokilamadusanka6938 8 หลายเดือนก่อน +1

    2024
    For the future, I will remember that I had this kind of situation I passed in this year. ❤

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +5

    මූල් සංගීතය මොනතරම් ලස්සනද?.........

  • @isharakumarasinghe8576
    @isharakumarasinghe8576 ปีที่แล้ว

    හරිම ආදරණීය ගීතයක්...❤❤

  • @sira6222
    @sira6222 4 ปีที่แล้ว +2

    මේ වගේ වැඩසටහන් ගේන්නකො දෙරණ

  • @ranganavithanage6041
    @ranganavithanage6041 4 ปีที่แล้ว +2

    Love this song and to his voice ...

  • @nethminnn
    @nethminnn 4 ปีที่แล้ว +7

    Arrangements නම් මහේෂ් දෙනිපිටිය

  • @osihemilton465
    @osihemilton465 2 ปีที่แล้ว +1

    Mahesh denipitiya❤️great composer 🎼

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 2 ปีที่แล้ว

    මුලු ආදරය ම කෙටියෙන් TM ♥️🙋

  • @chandaneenielsen5882
    @chandaneenielsen5882 3 ปีที่แล้ว +1

    Harima lassanai ❤🌹🎶🇱🇰🙏

  • @dushmanthadoradeniya5933
    @dushmanthadoradeniya5933 4 ปีที่แล้ว +3

    2020 may♥️

  • @kushanimadhubhashini861
    @kushanimadhubhashini861 5 ปีที่แล้ว +7

    My loving song...❤❤😘

  • @SithumGammanage
    @SithumGammanage ปีที่แล้ว +3

    2023 anyone?

    • @dilakshic
      @dilakshic 7 หลายเดือนก่อน +2

      Here in 24 ❤

  • @sudeeragamlath4693
    @sudeeragamlath4693 6 ปีที่แล้ว +3

    dell studio music very ery excellent

  • @aadichchapriyamantha3814
    @aadichchapriyamantha3814 8 หลายเดือนก่อน

    😍😍

  • @projecttt7669
    @projecttt7669 5 ปีที่แล้ว +11

    T.M Jayarathne❤️

  • @thilishidevindi6949
    @thilishidevindi6949 3 ปีที่แล้ว +3

    Golden hit❤️

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 9 หลายเดือนก่อน

    "නිමල පැතුම ඔබ"
    පාරමිතා සපිරේවා පිනැයාණනන.

  • @vinz949
    @vinz949 2 ปีที่แล้ว

    තාමත් අහනවා..❤😌

  • @ishanudayantha3586
    @ishanudayantha3586 9 หลายเดือนก่อน

    T.M Jayarathna ❤💪

  • @prashansangeeth4015
    @prashansangeeth4015 3 ปีที่แล้ว

    Still listen 2020 nov

  • @mudithaweerasinghe7585
    @mudithaweerasinghe7585 2 ปีที่แล้ว

    2022th ahanawa

  • @lakibaba1043
    @lakibaba1043 3 ปีที่แล้ว

    A හින්දා යළි සෙනෙ sitin අපි ආදරයෙන් හමුවන්නට aeti

  • @Shdwk
    @Shdwk 6 ปีที่แล้ว +5

    lassanama sinduwK

  • @j.m.c.jayasundera5486
    @j.m.c.jayasundera5486 6 ปีที่แล้ว +10

    කියන්න වචනනෑ ..ලස්සනයි.

  • @chamaramadhushan2144
    @chamaramadhushan2144 3 ปีที่แล้ว

    Supper.... hari ලස්සනයි...

  • @quickexperiment8855
    @quickexperiment8855 4 ปีที่แล้ว +1

    My favorite

  • @janakarajapaksha1183
    @janakarajapaksha1183 4 ปีที่แล้ว

    Mata kiyanna wachana ne. Etharamma lassanai.....

  • @bonifaceappuhami4867
    @bonifaceappuhami4867 3 ปีที่แล้ว +1

    අමරනි්යයි ටිඑම්ජයරත්න මහතානෙනි් ඔබේ ගි්ත.

  • @georgemelder6082
    @georgemelder6082 ปีที่แล้ว

    Music was from khemadasa master.

  • @malithikavindi3429
    @malithikavindi3429 8 หลายเดือนก่อน

    2024❤

  • @kith6037
    @kith6037 ปีที่แล้ว

    Axsalant my faverit

  • @rasikatharanga8122
    @rasikatharanga8122 4 ปีที่แล้ว +1

    Woooow

  • @chamathadhikari3289
    @chamathadhikari3289 3 หลายเดือนก่อน

    2024 anyone.

  • @jinadasagamage4108
    @jinadasagamage4108 2 ปีที่แล้ว

    Lovely song

  • @thilinasenaddera2647
    @thilinasenaddera2647 3 ปีที่แล้ว

    Niyama gayakayo

  • @tharindupriyankara630
    @tharindupriyankara630 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @kasunexe
    @kasunexe 3 ปีที่แล้ว

    Much love ❤️

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว

    Lassanai ❤❤❤

  • @supulsarahapangama9041
    @supulsarahapangama9041 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @nilukananayakkara9317
    @nilukananayakkara9317 4 ปีที่แล้ว +1

    ❤️

  • @cjalisyas
    @cjalisyas 5 ปีที่แล้ว +1

    Nice.

  • @cjalisyas
    @cjalisyas 4 ปีที่แล้ว +1

    Wow, nice.

  • @kapilakapila9566
    @kapilakapila9566 4 ปีที่แล้ว

    super sound balance

  • @chathurikaayeshani3830
    @chathurikaayeshani3830 4 ปีที่แล้ว

    Niyamai...

  • @ranjinipk9141
    @ranjinipk9141 5 ปีที่แล้ว

    Budusaranai

  • @rasikatharanga8122
    @rasikatharanga8122 4 ปีที่แล้ว

    Niyaamai

  • @supulsarahapangama9041
    @supulsarahapangama9041 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @mohomadilfam7141
    @mohomadilfam7141 5 ปีที่แล้ว

    Woooowwwwwwwwwww......

  • @kamalrohan176
    @kamalrohan176 8 ปีที่แล้ว +1

    super excellent

  • @anurajay4383
    @anurajay4383 4 ปีที่แล้ว

    Excellent

  • @travelwithdilz
    @travelwithdilz 8 ปีที่แล้ว +4

    super

  • @nishas8479
    @nishas8479 4 ปีที่แล้ว +1

    MUSIC MUKUTH NETHI UNATH ATHI WISHISHTA KATAHADA

  • @rajithah4520
    @rajithah4520 4 ปีที่แล้ว

    favorite ❤️

  • @tharukadilshan
    @tharukadilshan 7 ปีที่แล้ว +1

    budusaranai

  • @bro-hw7pc
    @bro-hw7pc 4 ปีที่แล้ว

    Goooooooodak lasanai t m mahathayoo😁😁😁

  • @bro-hw7pc
    @bro-hw7pc 4 ปีที่แล้ว

    Jayean jayama wewa

  • @CarLb-qd7yq
    @CarLb-qd7yq 5 ปีที่แล้ว

    niyamai

  • @liyanageduleeka5702
    @liyanageduleeka5702 5 ปีที่แล้ว

    lassanai..

  • @LasithaEshan
    @LasithaEshan 2 ปีที่แล้ว

    ❤️🎶

  • @thishumcaldera4879
    @thishumcaldera4879 3 ปีที่แล้ว

    💐💐💐💐💐💐

  • @janithwarnage1546
    @janithwarnage1546 5 ปีที่แล้ว

    Subeeb

  • @DamienRodrigo
    @DamienRodrigo 4 ปีที่แล้ว +3

    too much music is killing the voice in this.

  • @lakibaba1043
    @lakibaba1043 3 ปีที่แล้ว

    👍👍👍♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹💐💐💐💐👍💐

  • @sheikasheikh6299
    @sheikasheikh6299 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +1

    කිසිම දවසක මිය නොයන දශකයෙන් දශකයට රසවිඳිය හැක

  • @parakramawijerathne3419
    @parakramawijerathne3419 4 ปีที่แล้ว +1

    Mewage sindu Gena ithin Kawara kathaada..

  • @assisifernando1612
    @assisifernando1612 ปีที่แล้ว

    විසිස්ටයි අති විසිස්ටයි t m සැබැ කලාකරුවානනි

  • @dulajmadushanka5866
    @dulajmadushanka5866 3 ปีที่แล้ว

    music kala...

  • @ntybbbayanty9210
    @ntybbbayanty9210 6 ปีที่แล้ว

    Kiynn wacane nahe godk lssni

  • @dulajashen4072
    @dulajashen4072 4 ปีที่แล้ว

    lasanaiy ekanam

  • @kanishkawickramasingha8417
    @kanishkawickramasingha8417 2 ปีที่แล้ว

    මටනම් මේ සින්දුව භාවනාවක් වගේ... මේ සංගීතයනම් හරියන්නෙ නෑ කියලමයි මගෙ අදහසනම්.

  • @pandukadesilva4420
    @pandukadesilva4420 5 ปีที่แล้ว

    kalusuddo mewata dislike kiyana lakunu damanawa?

  • @bro-hw7pc
    @bro-hw7pc 4 ปีที่แล้ว

    Lasana githayak

  • @mongmangprue701
    @mongmangprue701 6 ปีที่แล้ว +3

    yako dell karanna epa hutto
    parana widiha tibuna eti.......

    • @shyamalsaman2731
      @shyamalsaman2731 5 ปีที่แล้ว +1

      Super song

    • @naveenediriweera
      @naveenediriweera 4 ปีที่แล้ว +2

      Parana vidiyata on nm original eka ahanna. Dell studio gana danne nattam kiyawanne nathuwa inna dell studio eke music combination okkoma alut ewa

  • @AussieMate911
    @AussieMate911 8 หลายเดือนก่อน

    2024❤

  • @sanjayapwithana6676
    @sanjayapwithana6676 2 ปีที่แล้ว

    ❤❤❤❤