ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වරා අයියත් දැන් නළුවෙක් ඈ.ජනප්‍රිය නලුවට හිමි සම්මානය ලැබේවා 😂😂😂😂😂😂❤
රගපෑම perfect 💪🏻
Ekemma
What a sweet mother in law a great blessing.
Yes 😂😂
කටිිටියම එකතු වෙිිලා ලස්සන කතාවක් කරන්නකො බුදු සරනයි
ඔයාල දෙන්න හරිම ශොක්...අමිමි ඊටත් වඩා ශොක්...ආදරෙයි පවිලටම...💕💗💗💗💗💗
හැමෝටම ලැබෙන්නෙ නෑ මේ වගේ නැන්දම්මල ඔයා ගොඩාක් වාසනාවන්තයි.බුදුසරණයි දෙන්නටම
අනේ ඔය වැඩේ විහිලුවටවත් කරන්න එපා..අද සමාජේ බලාගෙන ඉන්නෙ ඔවා වෙනකන් ..පරිස්සමෙන් ඉන්න.ඔය දෙන්නා හොදට ඉන්නවනෙ
හීනෙන් උනත් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක කතා කරත් හරි දුකයි හිතට.ඒක හරි ලස්සනයි.❤️❤️
ඔයාලා දෙන්නා රණ්ඩු කරත් හිනා යනවා බලන් ඉන්න ආසයි අනේ හරිම ජොලි අනේ සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!
ආනේ මේ ඩබල.හරිම ශෝයි.සතුටින් ඉන්න අක්කී අයියා.ආදරෙයි හැමදාම💖
අනේ ඔයවගේ වීඩියෝ දිගටම ගේන්න මම මුල ඉදන්න දැනන් ඉදියා ඕක රගපෑමක් කියලා ලස්සනයි වරා අයියා තමයි හොදටම කරේ ආදරේයි හැමදාමත් ❤❤
අද සාර්ථක පවුල් ජීවිත ගත කරන අය මේ රටේ කොච්චත් අඩු ද , එහෙම කාලය ක් .තුළ ඔබ දෙන්න සම්ගියෙන් දකින්නට තමා ගොඩ දෙනා ආස.
ඕව මොනාද මං husband එක්ක සතියක් කතා කරේ නෑ එයා ගෑණු කෙනෙක්ගෙ පිට අතුල්ලනවා හීනෙන් දැකල...😂😂
😂😂🤣🤣
😂😂😂😂 පිට අතුල්ලනවා අම්මෝහ් 😂😂
අඩො ඒක 😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣
මාත් ඔය වගේ හීන දකිනවා .ගැස්සිලා ඇහැරෙනවා අම්මෝ ඒක හීනයක් කියලා නිදාගන්නවා.ඒත් මන් හීනෙන් හරි එහෙම දැක්කනේ ඒ හින්දා හස්බන් නිදාගෙන ඉද්දිම හොද පාරක් දීලා මගේ හිත හදා ගන්නවා..අදටත් එයා දන් නෑ මන් එයාට ගහනවා කියලා😁.
mn wagemai ehenam satutui
ඔව් ඇත්තටම මේ වගේ වැඩ වෙලා තියෙනවා. බලනකොටම හිනා ගියා. අනේ පව් මගෙ අසරණ සැමියා කියලා.😁😁😁වෙනසකට තියෙන්නෙ එයා මට තෑගි ගෙනාවෙත් නෑ, මම තරහ වෙච්ච හේතුව දන්නෙත් නෑ මම කියනකල්ම.😁😁
මරු අනේ. 😂 ඔයාලානම් ශෝයි ❤..අම්මිත් ශෝයි.......... අපිට්ද්ත් හිනා.😂😂😂😂
මමත් මේ විදියටම දෙතුන්වතාවක් හීන දැකලා හබියගෙන් ඊළඟ දවසෙ උදේ පලි ගත්තා 😂
සුබ අනාගතයක් වේවා ...😂😂😂
ලස්සනයි ❤ අක්කටයි අයියටයි වඩා හොදටම කරේ අම්මා තමයි 😊මේක අම්මට😘😘😘😘💕😊
අයියෝ... මට හිනා යනවා මේකට. පට්ට මේක. 😁🤭 ආදරෙයි ගොඩාක්
ලස්සනයි ඔයාලගේ රගපෑම. වෙනසකට මේ වගේ වීඩියෝ ආසයි බලන්න. හැම දේම සාර්ථක වෙන්න කියලා හදවතින් සුභ පතනවා ❤❤
😂😂😂😂😂😂 හිනයාක් කරපු දෙයාක් ඔයාලා මරු ❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
අනෙ අයියේ....පවු අප්පා ඔයා....😂අද නම් ට්‍රෙන්ඩින්ග් යන්න ඕන එපියක්....මරු අප්පා😂හීනයක් ගිය දුර 😂ස්වීට් අප්පා....ආදරෙයි අලේ....😘😘
ඇත්තටම එහෙම දුක හිතෙන හිනත් තියනවා .කොහොම උනත් සතුටින් ඉන්න .ගොඩක් අදරෙයි 💕💕💕💕💕💕💕
මට ගොඩක්ම හිනා ගියේ වරා මල්ලි කතාවට
ඒ ඇත්තටම මමත් හීනයක් දැකලා ඔහොම දවසක් දුශ්ට කම් කලා 😂😂
ඔයාලා රණ්ඩු කරත් ආසයි අනේ බලන් ඉන්න.ඒ තරම් අදරණියයි❤❤❤
Aneh aneh oya denna .aiyanm sehena aulen hitiye
ඒ රන්ඩු වෙනව නෙමයි රගපානව බං...
ආදරෙයි පුතා .....අම්මා හරිම හොදයි නේද . දුවට පුතාට , සියළුම දෙවිරැකවරණයි . ආසාවෙන් , බැලුවා . ලස්සනට රගපෑවා . හැමෝම . ❤❤❤
වරා අයියත් දැන් නලුවෙක් නෙ😂❤
අයියෝ මන් හිතුවේ මේ ඇත්තටම රණ්ඩු වෙනවා කියලනේ. ඔයාලා දෙන්නා ඉතින් කවදාවත් එහෙම තරහා වෙලා ඉන්නෑනේ. ඒත් මන් බැලුවා මොකද කියලා මේ එකපාරම. බලද්දි ඇක්ට් එකක්නේ 😁. නියමයි හොඳේ ඒ ඇක්ට් එක නම්. වරා අයියත් නලුවෙක්නේ දැන් 😍😁. මේ වගේ වීඩියෝ තව ඕනි අක්කි, අයියා 🥰🥰. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
අනේ දිනී ඔයාගෙ නැන්දම්මා නමි😂😂😂😂😂😂ඵ්කට මට ඉන්න ඵක 😢😢😢😢😢😢
අයියායි අක්කී හොඳට රගපානවා😂😂😂
ලස්සනයි රoගන ය එත් අපි නම් අසා..ම ...නෙ..ඔයා දෙන්නා රoඩුනවෙනවා ට අදරෙන් ලo වෙලා ඉන්න කොට තමා ලස්සන ජොඩුව..👌💞💞
අපි ඔය දෙන්නා. විහිලුවටවත් රන්ඩු වෙනවා බලන්න කැමති නෑ. ආදරෙන් ඉන්නවා දකින්න තමයි ආස. අක්කි තරහ ගියාමත් ලස්සනයි.
මේ වන විට මාත් ඉන්නෙ ඔය තත්වෙම තමා අයියේ ❤😂 පව් අපි නෙහ්😢 මාත් අම්මට කියල ශේප් කරගත්තෙ 😂😢❤
මම හිතුවේ ඇත්තටම රංඩු වෙනවා කියලා බලනවකොට ඒක විහිලුවට කර දෙයක් ඔයාලා දෙන්න හරිම ශෝක් ආදරෙයි ඔයාලා දෙන්නට
ආදරණීයයි හැගුම්බරයි..❤❤ sangeeth&Dinithi..
රගපෑම විශිෂ්ටයි..
ඒකනම් මරු. මං හිතුවෙ ලොකු රණ්ඩුවක් කියලා...ඇත්තටවත් බොරුවටවත් ඔයාලා දෙන්නා රණ්ඩු වෙන්න එපා.... ආදරෙයි❤️
මායි මගේ හස්බනුයි ඔහොම තමා අපි සතුටින් ඉන්නේ.
මාත් ඔය වගේ හීන අනන්තවත් දකිනව හස්බන් ගැන.. 😂😂
ඔය දෙන්නාගේ acting නම් පට්ට❤❤❤ තව මේ වගේ ජොලි videos ඕනේ😂❤
අම්මෝ baya una අනේ .ලස්සනයි ඉතින් .eth malli paw හිතුණා ..budu සරණයි ඔයාලට ..
දිනී අක්ක ඔයා නම් මරු ආ.😂😂
මගේ කකුල කැඩිලා ඉන්නෙ මට හරියට හිනා ගියා ඒ ආදරේට ඇස්වහ වදින්න එපා බුදුසරනයි
සත්තකින්ම මමත් දවසක් මගෙ husband එක්ක රන්ඩු කලා මේම හීනයක් දැකලා😅
ගෙදරදීත් රගපානව නේද? 😄❤️
අම්මත් හොද නිළියක් 😮
අනේ මටත් ඒ වගේ නැන්දාම්මා කෙනෙක් හිටියා නම් ඒකට අපිට ඉන්න අය😢
හපොයි ඔව් 🙄🙄🙄🙄 හම්මෝ 🙄🙄🙄
එයා දකින හීන නිසා මන් ගුටි කාලත් තියෙනවා 😂
මම නම් බයවුනා මුලින්ම මේ ලස්සන දෙන්නට මොකක්ද වුනේ කියලා 💞💞
අම්මෝ..හිනා වෙලා හිනා වේලා බැලුවා...මේ වගේ ඒවා දාන්න අනේ...❤❤❤❤❤❤❤❤❤
ඔයා දෙනම මරු අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න මෙ වගෙ video හැමදාම දන්නා
මගේ නැන්දම්මා වගේ 😂 ඔනි දේකට මගේ පැත්තේ ඉන්නවා ❤
තරහා ගිහම ලස්සනයි දිනිදුව තෙරුවන් සරණියි 😂
Acting මරු අනේ 😅😅😅
එතකොට දැන් අම්මා තරහා වෙලා ගියේ මොකටද 😂
ගෑනු ඔහොම්මමයි අයියෙ 😂😂😂😂🙃🖤 ආදරෙයි දෙන්නටම❤️ බුදුසරනයි 💦
දිනී අක්කිගෙ act එක දැක්කම ආශාවරී මතක් උනා❤❤
යකඩෝ මම වගේමයි අපේ අම්මා කියනවා හී දැක්ක ඒවට ඒ කොල්ලා මොනා කරන්නද කියලා 😂😂😂😂😂😂😂
එහෙම කවදාවත් කරන්න එපා ඔයාලා❤ කපල් එකක් පුතේ ඔයාලට මම ගොඩක් ආදරේ
අඩේ මාත් බැලුවේ මේ අක්කි ඇයි පුප්පන් ඉන්නේ කියලා😁අම්මිත් කියලා ගියපු එකත් එක්ක🙈💙අනේ අනේ මරු හිනා වෙවි බැලුවා😁තව මේ වගේ ව්ලොග්ස් ඕනි හොදේ.වරා අයියත් දැන් නලුවෙක් ඈ😜❤සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ආදරෙයි අයියා අක්කි වරා අයියා අම්මි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺🦄💗✨🫀🖇️💖
Me videos balala balala dan waha වැටිලා තියෙන්නේ sangeeth අයියා පවු ඈ😅
මායි බබයි මතක් වුනා 🤣🤣🤣 අපි දෙන්නා 👉👈 වෙලාවකට එයා දන්නෙත් නෑ මට තරහා ගිය හේතුවක්වත් 🤣🤣
එයාත් මන් වගේ අනේ හිනෙන් දකින එවාට උදේට මහත්තයා එක්ක කියව ගන්නවා.😂😂😂..එත් එක හීනයක්..අනේ..හරි සුන්දර යි එයත් හිනා වෙනවා ඉතින් මට මල පැන්නම..😂
ඇයි මේ මාත් එහෙමයි...😁😁
Math 😂
Ehenam manasika ledak.heene dakina ewata mala painnaMe dennanam kale act ekakne eka asawen baluwa..
දිනි අක්කිගේ සැර act 🤭❤️
අම්බෝ සංගීත් අයියා ආතබූත වෙලා😅
හත්තික්කේ ඔහොම නම් බැරියැයි..මරාගෙන ඒ තත්පරේට හොද වෙනවා😂😂
වෙනසකට වගේ උයලා කමු🐱🐱😁
Ane harima lassani akka Aiya.. Ayeth me wage video karanna.. Adarei godaaak ❤️❤️😘
නියමට රගපෑවා දෙන්නා 😂
මාත් එහෙම තමයි හබි එක්ක🤭🤭🤣🤣
අනේ ශෝක් අනේ,....හරිම ලස්සනයි
😂 anthima wenakan mokadda kiyala hitha ganna beri wela hitiya mama 😂
ඔයාලා දෙනාම හරිම ලස්සනයි 👍👍👍👍 ❤❤❤❤❤ 💯💯💯💯
ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න හැමෝටම පින නෑ ❤
මාත් ඒ වගෙ හීන දැකලා තියෙනවා.උදේට හස්බන්ඩ් එක්ක කියව කියව ඉන්වා හීනේ ගැන.දිනී අක්කිට තරහ ගන්න බැහැ.හිනා යනවා.මට වගෙ.අම්මී මරු.හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
සංගීත් අයියා පව් අනේ.. 😅❤
අම්මෝ🤭 අක්කිව දැකලා මට මාව මතක් වුනා.මමත් ඔහොමයි🤭😊
අනේ ඔය දෙන්නා ඇත්තටම හොදටම ගැලපෙනවා...හැමදාම එකටම ඉන්න සට්ගුටින්ම ඉන්න.. පරිස්සමින් ඉන්න❤
ලස්සනයි අක්කි අයියා ❤ සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ❤😊
Api parthana karanna jeevite ....heena dakina adare ..a විදියට sebe wenne hari tika denatai....adare maha පුදුම deyak ..eka hariyata divya ඖෂධයක් wage....oya dennage adare a wage...api hemoma asai e wage adarayak labanna...theruwan saranai ❤
වරා අයියා එක්ක video එකක් ඕනි ❤️
2:15 2:16 2:16
ඔයාල දෙන්න විහිලුවටවත් රණ්ඩු වෙන්න එපා ලස්සනයි
Pau appa sangeeth අයියා 😂😂😂😂😂
අම්මෝ අපේ රෝස මලට කේන්ති ගිහින් නේද ❤❤.ශෝක් අයියා අක්කි දෙන්නම❤❤❤❤❤❤❤
මේ creation එක මරු..තව ඕනේ 😍
අම්මෝ අම්මෝ අන්තිම හරියේ දාපු රංජන්ගේ හිනාව 😂😂😂
අයියනං මාරම කියුට් අනේ😘😘😘
වෙනසක් හැබැයි ඒ වෙනසත් ලස්සනයි ❤️
Maru maru hode...mama oka kalinm kiyannami hitiye ...oyalagem kiyala podi podi mini dram ehem hdannko kiyala...heee maru ane..supiri...❤❤❤❤❤❤❤ thav oneeeeee kammli nathuv balnn pluvan...valvataram na කුතුහලය tiyenva 😂🤣..aiyage muna thami mru😅...digatam karnnooooooo
නියමයි මල්ලි, නංගි. අම්මයි වරා මල්ලිත් නියමෙටම කලා.
Matath ehemai akkiyooo.mulu dawasama hari ohoma gassa gassa idiwi.
😂😂 පෘවියෙන් මාව අගහරැ වලට ගියා වගේ දැනුනා
හිමින් කතා කරන කොටසට මැරෙන්න හිනා මට...🤣
අම්ම කියන්නෙ දෝනි එහෙම නෑ කියලත්😂😂😂🤦
Dini nangiyo oya napuru una wedida manda mallige muna dekala apitath duka hithuna ammiyata ei කේන්ති giye ආදරෙයි godaaak බුදු saranai parissamin inna ❤️❤️
ඔයලා ගොඩාක් වසනාවන්තයි අක්කෙ,අයියේ ඔයලා වගේ හැමදාම සතුටින් ඉන්න මට පිනක් නැහැ.හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි!
පට්ට ලස්සන වීඩියෝ නෙ කරන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂
අම්මෝ මං හොදටම බය වුනා අනේ මාර ෆ්‍රෑන්ක් තමා දෙන්නෙ ඔයාලනං පවු අනේ සංගීත් මල්ලිව තව පොඩ්ඩෙන් මට හාට් ඇටෑක් හැදෙනවා. දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ.😂😂😂😂😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️😊
අපිත් ඇපල් වත්තකට ගියා වගේ 😍 හරිම ලස්සනයි 🥺❤️ අක්කියි අයියයි හැමදාම මේ වගේ පරිස්සමට සතුටින් ඉන්න ඔනේ..ආදරේ ගොඩාක් ❤😘
නියමයි අක්කි අයියා මෙවගේ විඩියොස් ගොඩාක් අරන් එන්න අාසාවාන් බැලුවා😊
වරා අයියත් දැන් නළුවෙක් ඈ.ජනප්‍රිය නලුවට හිමි සම්මානය ලැබේවා 😂😂😂😂😂😂❤
රගපෑම perfect 💪🏻
Ekemma
What a sweet mother in law a great blessing.
Yes 😂😂
කටිිටියම එකතු වෙිිලා ලස්සන කතාවක් කරන්නකො බුදු සරනයි
ඔයාල දෙන්න හරිම ශොක්...අමිමි ඊටත් වඩා ශොක්...ආදරෙයි පවිලටම...💕💗💗💗💗💗
හැමෝටම ලැබෙන්නෙ නෑ මේ වගේ නැන්දම්මල ඔයා ගොඩාක් වාසනාවන්තයි.බුදුසරණයි දෙන්නටම
අනේ ඔය වැඩේ විහිලුවටවත් කරන්න එපා..අද සමාජේ බලාගෙන ඉන්නෙ ඔවා වෙනකන් ..පරිස්සමෙන් ඉන්න.ඔය දෙන්නා හොදට ඉන්නවනෙ
හීනෙන් උනත් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක කතා කරත් හරි දුකයි හිතට.ඒක හරි ලස්සනයි.❤️❤️
ඔයාලා දෙන්නා රණ්ඩු කරත් හිනා යනවා බලන් ඉන්න ආසයි අනේ හරිම ජොලි අනේ සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!
ආනේ මේ ඩබල.හරිම ශෝයි.සතුටින් ඉන්න අක්කී අයියා.ආදරෙයි හැමදාම💖
අනේ ඔයවගේ වීඩියෝ දිගටම ගේන්න මම මුල ඉදන්න දැනන් ඉදියා ඕක රගපෑමක් කියලා ලස්සනයි වරා අයියා තමයි හොදටම කරේ ආදරේයි හැමදාමත් ❤❤
අද සාර්ථක පවුල් ජීවිත ගත කරන අය මේ රටේ කොච්චත් අඩු ද , එහෙම කාලය ක් .තුළ ඔබ දෙන්න සම්ගියෙන් දකින්නට තමා ගොඩ දෙනා ආස.
ඕව මොනාද මං husband එක්ක සතියක් කතා කරේ නෑ එයා ගෑණු කෙනෙක්ගෙ පිට අතුල්ලනවා හීනෙන් දැකල...😂😂
😂😂🤣🤣
😂😂😂😂 පිට අතුල්ලනවා අම්මෝහ් 😂😂
අඩො ඒක 😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣
මාත් ඔය වගේ හීන දකිනවා .ගැස්සිලා ඇහැරෙනවා අම්මෝ ඒක හීනයක් කියලා නිදාගන්නවා.ඒත් මන් හීනෙන් හරි එහෙම දැක්කනේ ඒ හින්දා හස්බන් නිදාගෙන ඉද්දිම හොද පාරක් දීලා මගේ හිත හදා ගන්නවා..අදටත් එයා දන් නෑ මන් එයාට ගහනවා කියලා😁.
mn wagemai ehenam satutui
ඔව් ඇත්තටම මේ වගේ වැඩ වෙලා තියෙනවා. බලනකොටම හිනා ගියා. අනේ පව් මගෙ අසරණ සැමියා කියලා.😁😁😁වෙනසකට තියෙන්නෙ එයා මට තෑගි ගෙනාවෙත් නෑ, මම තරහ වෙච්ච හේතුව දන්නෙත් නෑ මම කියනකල්ම.😁😁
මරු අනේ. 😂 ඔයාලානම් ශෝයි ❤..අම්මිත් ශෝයි..........
අපිට්ද්ත් හිනා.😂😂😂😂
මමත් මේ විදියටම දෙතුන්වතාවක් හීන දැකලා හබියගෙන් ඊළඟ දවසෙ උදේ පලි ගත්තා 😂
සුබ අනාගතයක් වේවා ...😂😂😂
ලස්සනයි ❤ අක්කටයි අයියටයි වඩා හොදටම කරේ අම්මා තමයි 😊මේක අම්මට😘😘😘😘💕😊
අයියෝ... මට හිනා යනවා මේකට. පට්ට මේක. 😁🤭 ආදරෙයි ගොඩාක්
ලස්සනයි ඔයාලගේ රගපෑම. වෙනසකට මේ වගේ වීඩියෝ ආසයි බලන්න. හැම දේම සාර්ථක වෙන්න කියලා හදවතින් සුභ පතනවා ❤❤
😂😂😂😂😂😂 හිනයාක් කරපු දෙයාක් ඔයාලා මරු ❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
අනෙ අයියේ....පවු අප්පා ඔයා....😂
අද නම් ට්‍රෙන්ඩින්ග් යන්න ඕන එපියක්....මරු අප්පා😂
හීනයක් ගිය දුර 😂
ස්වීට් අප්පා....ආදරෙයි අලේ....😘😘
ඇත්තටම එහෙම දුක හිතෙන හිනත් තියනවා .කොහොම උනත් සතුටින් ඉන්න .ගොඩක් අදරෙයි 💕💕💕💕💕💕💕
මට ගොඩක්ම හිනා ගියේ වරා මල්ලි කතාවට
ඒ ඇත්තටම මමත් හීනයක් දැකලා ඔහොම දවසක් දුශ්ට කම් කලා 😂😂
ඔයාලා රණ්ඩු කරත් ආසයි අනේ බලන් ඉන්න.ඒ තරම් අදරණියයි❤❤❤
Aneh aneh oya denna .aiyanm sehena aulen hitiye
ඒ රන්ඩු වෙනව නෙමයි රගපානව බං...
ආදරෙයි පුතා .....අම්මා හරිම හොදයි නේද . දුවට පුතාට , සියළුම දෙවිරැකවරණයි . ආසාවෙන් , බැලුවා . ලස්සනට රගපෑවා . හැමෝම . ❤❤❤
වරා අයියත් දැන් නලුවෙක් නෙ😂❤
අයියෝ මන් හිතුවේ මේ ඇත්තටම රණ්ඩු වෙනවා කියලනේ. ඔයාලා දෙන්නා ඉතින් කවදාවත් එහෙම තරහා වෙලා ඉන්නෑනේ. ඒත් මන් බැලුවා මොකද කියලා මේ එකපාරම. බලද්දි ඇක්ට් එකක්නේ 😁. නියමයි හොඳේ ඒ ඇක්ට් එක නම්. වරා අයියත් නලුවෙක්නේ දැන් 😍😁. මේ වගේ වීඩියෝ තව ඕනි අක්කි, අයියා 🥰🥰. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
අනේ දිනී ඔයාගෙ නැන්දම්මා නමි😂😂😂😂😂😂ඵ්කට මට ඉන්න ඵක 😢😢😢😢😢😢
අයියායි අක්කී හොඳට රගපානවා😂😂😂
ලස්සනයි රoගන ය එත් අපි නම් අසා..ම ...නෙ..ඔයා දෙන්නා රoඩුනවෙනවා ට අදරෙන් ලo වෙලා ඉන්න කොට තමා ලස්සන ජොඩුව..👌💞💞
අපි ඔය දෙන්නා. විහිලුවටවත් රන්ඩු වෙනවා බලන්න කැමති නෑ. ආදරෙන් ඉන්නවා දකින්න තමයි ආස. අක්කි තරහ ගියාමත් ලස්සනයි.
මේ වන විට මාත් ඉන්නෙ ඔය තත්වෙම තමා අයියේ ❤😂 පව් අපි නෙහ්😢 මාත් අම්මට කියල ශේප් කරගත්තෙ 😂😢❤
මම හිතුවේ ඇත්තටම රංඩු වෙනවා කියලා බලනවකොට ඒක විහිලුවට කර දෙයක් ඔයාලා දෙන්න හරිම ශෝක් ආදරෙයි ඔයාලා දෙන්නට
ආදරණීයයි හැගුම්බරයි..❤❤ sangeeth&Dinithi..
රගපෑම විශිෂ්ටයි..
ඒකනම් මරු. මං හිතුවෙ ලොකු රණ්ඩුවක් කියලා...ඇත්තටවත් බොරුවටවත් ඔයාලා දෙන්නා රණ්ඩු වෙන්න එපා.... ආදරෙයි❤️
මායි මගේ හස්බනුයි ඔහොම තමා අපි සතුටින් ඉන්නේ.
මාත් ඔය වගේ හීන අනන්තවත් දකිනව හස්බන් ගැන.. 😂😂
ඔය දෙන්නාගේ acting නම් පට්ට❤❤❤ තව මේ වගේ ජොලි videos ඕනේ😂❤
අම්මෝ baya una අනේ .ලස්සනයි ඉතින් .eth malli paw හිතුණා ..budu සරණයි ඔයාලට ..
දිනී අක්ක ඔයා නම් මරු ආ.😂😂
මගේ කකුල කැඩිලා ඉන්නෙ මට හරියට හිනා ගියා ඒ ආදරේට ඇස්වහ වදින්න එපා බුදුසරනයි
සත්තකින්ම මමත් දවසක් මගෙ husband එක්ක රන්ඩු කලා මේම හීනයක් දැකලා😅
ගෙදරදීත් රගපානව නේද? 😄❤️
අම්මත් හොද නිළියක් 😮
අනේ මටත් ඒ වගේ නැන්දාම්මා කෙනෙක් හිටියා නම් ඒකට අපිට ඉන්න අය😢
හපොයි ඔව් 🙄🙄🙄🙄 හම්මෝ 🙄🙄🙄
එයා දකින හීන නිසා මන් ගුටි කාලත් තියෙනවා 😂
මම නම් බයවුනා මුලින්ම මේ ලස්සන දෙන්නට මොකක්ද වුනේ කියලා 💞💞
අම්මෝ..හිනා වෙලා හිනා වේලා බැලුවා...මේ වගේ ඒවා දාන්න අනේ...❤❤❤❤❤❤❤❤❤
ඔයා දෙනම මරු අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න මෙ වගෙ video හැමදාම දන්නා
මගේ නැන්දම්මා වගේ 😂 ඔනි දේකට මගේ පැත්තේ ඉන්නවා ❤
තරහා ගිහම ලස්සනයි දිනිදුව තෙරුවන් සරණියි 😂
Acting මරු අනේ 😅😅😅
එතකොට දැන් අම්මා තරහා වෙලා ගියේ මොකටද 😂
ගෑනු ඔහොම්මමයි අයියෙ 😂😂😂😂🙃🖤 ආදරෙයි දෙන්නටම❤️ බුදුසරනයි 💦
දිනී අක්කිගෙ act එක දැක්කම ආශාවරී මතක් උනා❤❤
යකඩෝ මම වගේමයි අපේ අම්මා කියනවා හී දැක්ක ඒවට ඒ කොල්ලා මොනා කරන්නද කියලා 😂😂😂😂😂😂😂
එහෙම කවදාවත් කරන්න එපා ඔයාලා❤ කපල් එකක් පුතේ ඔයාලට මම ගොඩක් ආදරේ
අඩේ මාත් බැලුවේ මේ අක්කි ඇයි පුප්පන් ඉන්නේ කියලා😁අම්මිත් කියලා ගියපු එකත් එක්ක🙈💙අනේ අනේ මරු හිනා වෙවි බැලුවා😁තව මේ වගේ ව්ලොග්ස් ඕනි හොදේ.වරා අයියත් දැන් නලුවෙක් ඈ😜❤සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ආදරෙයි අයියා අක්කි වරා අයියා අම්මි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺🦄💗✨🫀🖇️💖
Me videos balala balala dan waha වැටිලා තියෙන්නේ sangeeth අයියා පවු ඈ😅
මායි බබයි මතක් වුනා 🤣🤣🤣 අපි දෙන්නා 👉👈 වෙලාවකට එයා දන්නෙත් නෑ මට තරහා ගිය හේතුවක්වත් 🤣🤣
එයාත් මන් වගේ අනේ හිනෙන් දකින එවාට උදේට මහත්තයා එක්ක කියව ගන්නවා.😂😂😂..එත් එක හීනයක්..අනේ..හරි සුන්දර යි එයත් හිනා වෙනවා ඉතින් මට මල පැන්නම..😂
ඇයි මේ මාත් එහෙමයි...😁😁
Math 😂
Ehenam manasika ledak.heene dakina ewata mala painna
Me dennanam kale act ekakne eka asawen baluwa..
දිනි අක්කිගේ සැර act 🤭❤️
අම්බෝ සංගීත් අයියා ආතබූත වෙලා😅
හත්තික්කේ ඔහොම නම් බැරියැයි..මරාගෙන ඒ තත්පරේට හොද වෙනවා😂😂
වෙනසකට වගේ උයලා කමු🐱🐱😁
Ane harima lassani akka Aiya.. Ayeth me wage video karanna.. Adarei godaaak ❤️❤️😘
නියමට රගපෑවා දෙන්නා 😂
මාත් එහෙම තමයි හබි එක්ක🤭🤭🤣🤣
අනේ ශෝක් අනේ,....හරිම ලස්සනයි
😂 anthima wenakan mokadda kiyala hitha ganna beri wela hitiya mama 😂
ඔයාලා දෙනාම හරිම ලස්සනයි 👍👍👍👍 ❤❤❤❤❤ 💯💯💯💯
ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න හැමෝටම පින නෑ ❤
මාත් ඒ වගෙ හීන දැකලා තියෙනවා.උදේට හස්බන්ඩ් එක්ක කියව කියව ඉන්වා හීනේ ගැන.
දිනී අක්කිට තරහ ගන්න බැහැ.හිනා යනවා.මට වගෙ.අම්මී මරු.
හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
සංගීත් අයියා පව් අනේ.. 😅❤
අම්මෝ🤭 අක්කිව දැකලා මට මාව මතක් වුනා.මමත් ඔහොමයි🤭😊
අනේ ඔය දෙන්නා ඇත්තටම හොදටම ගැලපෙනවා
...හැමදාම එකටම ඉන්න සට්ගුටින්ම ඉන්න.. පරිස්සමින් ඉන්න❤