Today unexpectedly found this channel.....thank you for the programme .... He admits happily about all the elephants he took care as if they were his own children. He can remember each one of them clearly as a father does.... Very impressed about his dedication and respect towards his responsibility to Dhalada Maligawa and the well being of all the elephants....May God bless him..🙏
බුදුසරනණයි අපේ නිළමේ තුමාට 🙏
ඇත්තටම ගොඩක් හොද වැඩ සටහන් අපේ දළදා මාලිගාවෙි හිටපු නිලමෙි තුමාන් අපි අදටත් ගරැ කරන නිලමෙි තුමාන් කෙනෙක් ගොඩක් හොද කතා බහක්.ඒ වාගේ අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුශ ලැබෙිවා අපේ නිලමෙි තුමාටත් නිදුක් නිරෝගී දිර්ඝ ආයුශ ලැබෙිවා දළදා වහන්සේගේ පිහිටයි බුදු සරණයි.
හිලෑ හස්ති පරම්පරාවට වැඩක් කරපු මනුස්සයෙක්. කටින් බතල හිටවන්නෙ නැතුව වැඩක් කලා ඇත්තටම. මෙතුමා නොහිටින්න අද මාළිගාවෙ ඇත් පන්තියක් නෑ....
ඔබතුමා ට ගොඩක් පිං..ඇත් පන්තියම ලස්සනට පිලිවෙල කරල.දළදා සමිදු පිහිටයි.දීර්ඝායු වේවා
ඔබ තුමා රටේ ජනතාවගෙ අශීර්වාදයෙන් නැවත එම තනතුරට පත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mama dakapu lassanama gambira diyawadana nilame oba thuma.💚
දලදා සමිදුගේ පිහිටයි දියවඩන නිලමේ තුමාට දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏🙏
ඉස්සර මෙතුමා පෙරහැර යනකොට ලස්සනයි ...එත් දැන්
මෙන්න හොර බොරු නැති ඇත්තම නිලමෙලා.
මෙතුමාගෙ කාලෙ සතුන්ට හොදට සැලකුව.ලෙඩවෙලා හිටිය රාජට හොදට සැලකුව.
ඒ උනාට ආරංචි ය ගියේ යන්නේ අදටත් කිරිබත් කන්න ගිහිල්ලා කියලා.. කාගේ වරදින්ද කාවේරි ට එහෙම උනේ ....අපරාදේ 😞😞😞😞 ඇතා ඉන්නේ පින්නවල මිලේනියම් එලිෆන්ට් පව්න්ඩේෂන් ආයතනයේ ..😞
A Great personality 🙏🙏🙏
මේ වගෙ විඩියො ඉදිරියටත් කරන් යන්න ශක්තිය ලැබෙවා , දලදා සමිදු පිහිටායි
Jagath vithana mahathata Hoda athek denna a thuma hodata balaganiy
Today unexpectedly found this channel.....thank you for the programme ....
He admits happily about all the elephants he took care as if they were his own children. He can remember each one of them clearly as a father does....
Very impressed about his dedication and respect towards his responsibility to Dhalada Maligawa and the well being of all the elephants....May God bless him..🙏
ඔබ තුමාට හැකිනම් ජගත් විතාන මහතාට ඇත් පැටවෙකු සොයා දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏
Mama Garu karapu awanka nilame kenek,
Dakka hodama diyawadana nilame
Matuma nawata nilame tana turata patwawa ☸️🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu
Dan inna eka නැදුන්ගමුව ඇතාට යිඩක් දුන්නෙ නෑ...
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන් ඇත් පැටව් ටිකක් ගෙනල්ලා හදවන්න කාලේ නේද දෑල බන්ඩාර නිලමේතුමනි
Theruwan saranai 🙏🙏🙏💐💐
Taruwan. Saranae. Apa. Nilamatat Awagama. Apa. Hamuduruwantat. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏
දේශාපාලන හෙංචයියෙක් උනත්, මම දැකපු ලස්සනම දියවඩන නිළමේ...පෙරහරේ යනකොට ..දැන් ඉන්න පොර එච්චර Qualityak නැ..😂😂
දෙශපාලන හෙන්චයියා දැං ඉන්න එකා. ඌ මහින්දගේ ගොට්ටෙක් මෙතුමා නියම කොන්ද පණ ඇති කෙනෙක්
🙏🙏🙏💐
දැන් ඉන්න නිලමෙ නම් ඇවිදින්න දන්නෙත් නෑ
රාජපක්ෂලාගේ
කාවේරි රාජා තමයි ලන්කාවෙ උසම ඇතා.ඌව කෑව මේ නිලන්ග දෑල නිලමෙ.උගෙ කකුල කඩලා
❤️❤️❤️❤️❤️❤️❤️
දැන් ඉන්න නිලමෙ පට්ට හොරෙක් 😊
good vedevo ❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤
Lankawata awe guwanindha, nawendha, ahanako kathawa hodhin,
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐
❤❤❤🙏🙏💮
19.00
English hodata hasurawanna puluwan eka wasoya, internationally katha karala direct wadak jkaraganna puluwan.
nilame tuma kaweri raja gana Bala na
Marama pinwantha kenek methuma.eya harima sundara manussayek
Aei kaveri rajata mokada une baalanna naththa..
❤🙏
🙏🙏🙏🙏