බලාපොරොත්තු ඉටුකර ගැනීමට / දුක් කරදර වලට සහනය ලබා ගැනීමට නමෝ මරිය 100 බලගතු යාච්ඤාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ජේසු අම්මාට කැපකර ඇති මේ මැයි මාසය පුරා එතුමිය පාමුල අපේ බලාපොරොත්තු දුක්කම් කටොලු තබමින් ලැබෙනා සෑම මොහොතකම මෙම බලගතු යාච්ඤාව උච්චාරණය කරන්න. ඔබ සැමට ජේසු අම්මාගේ පිහිටයි 🙏😇✝️❤️
    ✝️කතෝලික ප්‍රාර්ථනා සිංහලෙන්
    • කතෝලික ප්‍රාර්ථනා සිංහ...
    ✝️බලගතු කිතුණු යැදුම්
    • බලගතු කිතුණු යැදුම්
    ✝️දිනපතා දේව ප්‍රකාශන
    • දිනපතා දේව ප්‍රකාශන
    ✝️දිනපතා සුවිශේශ සිංහලෙන් | දවසේ සුභ අස්න
    • දිනපතා සුවිශේශ සිංහලෙන...
    ✝️උදෑසන යැදුම් | Morning prayers
    • උදෑසන යැදුම් | Morning...
    ✝️රාත්‍රී නින්දට පෙර ස්තූති ‍යැදුම් | Prayers before bed
    • රාත්‍රී නින්දට පෙර ස්ත...

ความคิดเห็น • 214

  • @SSa-fs8rc
    @SSa-fs8rc 4 หลายเดือนก่อน +12

    ජෙසු අම්මෙඑ මෙඑ කරන රැකියාව කරගෙන යන්න පිහිට වේනවා සොදෙඑ අම්මෙඑ ලෙඩක් දුකක් නැතුව හිතුම් පැතුම් සැම දෙයක්ම සාර්ථක වේවා කියා පිහිට වේනවා සොදෙඑ ජෙසු අම්මෙඑ සැම අනතුරකින් අරස්සා කරගන්න මගෙඑ ජෙසු අම්මෙඑ ජෙසු 💕💕 පිහිටයි අමෙන් අමෙන්❤❤❤ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen amen ✝️✝️✝️✝️

    • @ranisilva9829
      @ranisilva9829 3 หลายเดือนก่อน

      AMAM💓🙏💓🙏💓🙏💓🙏💓🙏AMA💓🙏💓🙏

  • @madhushikamalshani9951
    @madhushikamalshani9951 2 หลายเดือนก่อน +3

    දේව අම්මේ,මට ඉස්සර හිටියා වගේ එයත් එක්ක සතුටින් ඉන්න ඕනේ...ඒකට මට එයාව තව තවත් ලන් කරලා දෙන්න දේව අම්මේ..මං එයාට හරි ආදරෙයි ❤❤❤❤

  • @hashilaabeywardana5996
    @hashilaabeywardana5996 2 หลายเดือนก่อน +3

    ආදර ජෙසු අම්මෙ, මට පුලුවන් නම් මෙ දාන්න බැරි ණය බරින් මාව නිදහස් කරන්න, මම දැන් ඉන්නේ ලොකු කරදරයක වැටිලා අම්මේ, ඔබවහන්සේගේ පුතුනුවන් ඉදිරියේ මා වෙනුවෙන් මැදිහත් වුව මැනව, ආමෙන්

  • @malierita3262
    @malierita3262 5 หลายเดือนก่อน +10

    ජේසු. අම්මේ. මට. උදව්. කරන්න. මම ඉන්න. විදිය ඔබ. දන්නවා. දකිනවා. මේ. හිර. ගෙදරින්. මාව. ලංකාවට. අරින්න. මෙයාලව. ඉස්පර්ස. කරන්න. අම්මේ. ජේසු. පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @udarikafernando6547
    @udarikafernando6547 3 หลายเดือนก่อน +2

    JesuAmma mage hithe sena seemalabagenimata mata pihita uwa menawa Amen ❤❤

  • @dhanushkadharmarathna9651
    @dhanushkadharmarathna9651 4 หลายเดือนก่อน +5

    මගේ දේව මැණීයනී,ජේසූ අම්මේ මට විශ්වවිද්‍යාල වරම් ලබාගන්නට මා කරන ප්‍රාර්ථනය ඉටුවෙවා❤

  • @AnushaLakmali-r2v
    @AnushaLakmali-r2v 4 หลายเดือนก่อน +5

    ජේසු අම්මේ මගේ නය ඔක්කොම මේ මාසයේ ඉවර කරලා දෙන්න හලෙලුයා මගේ ජේසු අම්මේ මගේ ජේසු අම්මේ ස්තුති වෙමි 🙏 ආමෙන් මගේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලා දෙන්න හලෙලුයා ආමෙන් මගේ සිජිත්ගේ හිත හැමදාම මම වෙනුවෙන් ආදරේ කරන්න ආමෙන්

  • @hemaliyanage6673
    @hemaliyanage6673 5 หลายเดือนก่อน +6

    දේව මෑනියනී මා පොලියට ගත් සල්ලි ලබා දුන මැනව..මා ඉතාමත් වේදනාකාරී ජීවිතයක් ගෙවමි..එයින් මා මුදවාලන්න .ආමේන් ජේසුනි ..

  • @SurprisedCherryBlossoms-bh4rj
    @SurprisedCherryBlossoms-bh4rj 2 หลายเดือนก่อน +1

    එ වගේම මගේ සැමියාගෙන් ඉක්මනටම එයාගේ කටහඩ මට අහන්න ලැබෙන්න සලස්වන්න ජෙසු අම්මේ මගේ දරුවන්වන් දෙන්නත් ආරක්ෂා කරන්න ජෙසු අම්මේ ආමෙන් ආමෙන්

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 4 หลายเดือนก่อน +7

    දේව මෑණියනි සාන්ත මරියනි මගේ දරුවා විබාගේ න් පස් වේවා මගේ සිත සතටු වේවා.මගේ ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏

  • @sanjeewaanuruddha4835
    @sanjeewaanuruddha4835 3 หลายเดือนก่อน +2

    ආදරනීය මෑණියනි අපේ ඉල්ලීම් වෙනුවෙන් ඔබතුමියගේ පුතුනූවන්ද අප ස්වාමි දරුවන්ද ඉදිරියේ අප වෙනුවෙන් යදිනු මැනවි

  • @LahiruThiseera
    @LahiruThiseera 3 หลายเดือนก่อน +2

    දේව අම්මෙ මට ඉස්සර වගේම පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ඕබ තුමිය මැදිහත් වී අපිට පිහිට වේන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumariKariyawasam-g7i
    @KumariKariyawasam-g7i 4 หลายเดือนก่อน +40

    දේව අම්මෙ මමම මේගෙදරට ගෙනත් දිපු කෙනා දැන්මට පරස්න ඇතිකරනවමම මේ ගෙදර ඉන්නේ විසා නැතුවඑහෙම ඉදන්මම මගේ දරැවෙක් කියල ගත්තෙ මම ගැන සලකල එයා ඒක එයාලට කියල මම බොරු කිවවෙ කියල එයාගෙම හොදටයි මම එහෙම කලෙ එයාමාව බොරු කාරයෙක් කලා දේව අම්මෙ අනේ ඔබ වහන්සේගේ පුත්රයායනන් ඉදිරියේමාවෙනුවෙන් මැදිහත් වි මට පිහිට වෙන්න 🌸🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸

    • @CityMobile-lf5rc
      @CityMobile-lf5rc 4 หลายเดือนก่อน +1

      දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ බලා පොරොත්තු ඉටු කරදෙන්න

    • @SdLakmali
      @SdLakmali 4 หลายเดือนก่อน +2

      Mage balporottuwa itu Kara denna dewa amme Amen

    • @SusilAyupala
      @SusilAyupala 3 หลายเดือนก่อน

      Presansawewa presansawewa amen 🙏 ❤🎉

    • @chithranisamarasinghe4318
      @chithranisamarasinghe4318 3 หลายเดือนก่อน

      ජෙසු අම්මේ මගේ අවුරුදු දෙක ඉවරයි මට මව්බිමට යන්න දෙන්නේ නැහැ මට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏

    • @ranisilva9829
      @ranisilva9829 3 หลายเดือนก่อน

      Amen💓🙏💓🙏💓🙏💓🙏💓Amen💓🙏💓🙏

  • @sanmalika4996
    @sanmalika4996 2 หลายเดือนก่อน

    දෙව අමිමේ මට පිහිට වෙන්න මම රට යන්න බාර දිලා තිබෙනවා එය ඉක්මනින්ම යන්න ඉඩ සලසා දේනූ මැනවි ඔබ වහන්සේගේ නාමයෙන් මට පිහිටවනු මැනවි

  • @nelumfernando8197
    @nelumfernando8197 5 หลายเดือนก่อน +3

    ජෙසු අම්මේ ඔබතුමියගේ මැදිහත් වීම නොමැතිව අපගේ ජිවිතේ විනාශ වෙන්න ඉඩ නොදුන මැනව මගෙ දරුවන්ගේ ජිවිතේ හදාගෙන ඉවසීමෙන් කරැණාවෙන් හොද බලාපොරොත්තු ඉටු කරන්න උදව් කල මැනව ජෙසුණි අම්මේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ ගෙයක් ගැනීමට ආශිර්වාද කල මැනව ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය අත්වේවා

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 3 หลายเดือนก่อน

    මාගේ දේව මෑනියෙණි මටයහපත් අසල්වැසියන් සිටින පුදේශයකින් නිවසක් හෝ කඩ කාමර දෙකක් ගැනිමට ආශිර්වාද කල මැනව ජේසු සමිදානෙනි දේව මවගේ දඅපේ බලාපොරොක් ඉටුකරදෙන්න.

  • @thamelwarnakulasuriya7161
    @thamelwarnakulasuriya7161 3 หลายเดือนก่อน +1

    ආදරනීය ජේසු අම්මේ මගේ මුලු පව්ලම ඔබ තුමියගෙ දෑතට බාර දෙමි සියලු දේනාවම ආරක්ෂා කරල දෙන්න පිහිට නොඅඩුව ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnomaAnoma-kv8mv
    @AnomaAnoma-kv8mv 2 หลายเดือนก่อน

    අමෙන් 🙏🙏🙏🙏 අමෙන් අමෙන් ❤❤

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 27 วันที่ผ่านมา

    මගෙ විදෙස්ගමනට සියලුම දෙනාගෙන් උදව් ලැබිලා ඉක්මනින් එ ගමන යන්න උදව් කරන්න අම්මෙ😢❤ 🙏🙏

  • @kanthimasakorala9040
    @kanthimasakorala9040 2 หลายเดือนก่อน

    දේව මෑණියනි මගේ සියලු රෝග වලින් මාව සුවකරන්න.මගේ දුව රස්සාවක් ලැබේවා අපේ සියලු ප්‍රශ්න වලින් නිදහස් වේවා ආමේන් ❤❤❤❤

  • @RasmiRasami
    @RasmiRasami 3 หลายเดือนก่อน +2

    මම ලංකාවට යනකම් කිසිම පුශ්න යක් ඇති නොවේවා මගේ බලාපොරොත්තු ඉටු වේලා යන්න ලැබේවා

  • @outofhome3105
    @outofhome3105 21 วันที่ผ่านมา +1

    Amen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JbFelthman
    @JbFelthman 5 หลายเดือนก่อน +2

    ආදර deawa අම්මේ අපගේ චන්දන පුතා ge korean ගමන ඉක්මනින් සාර්ථක kara දෙන්න ❤❤amen alleluia mage දරුවන්ගේ සියලු prasna කරදර වලින් නිදහස් kara දෙන්න ❤❤amen ආදර අම්මේ අපගේ දරු මුනුබුරු මිනිබිරියn ලෙඩ රෝග පීඩා වලින් යක්ෂ bala වේගයෙන් මුදවා ගනු මානව amen alleluia prasansa වේවා මහිමය වේවා ගෞරවය වේවා නමස්කාර වේවා amen alleluia ❤❤❤ 🤲🤲🤲✝️✝️💯💯💯💯🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💥💥💥💥

  • @AsithaGayan-p9n
    @AsithaGayan-p9n 3 หลายเดือนก่อน +1

    Jesu amme mage naya barin ma mudawa gatha manawa mata rakiyawak laba duna manawa mage sithata sanasima duna manawa amen

  • @renukajayasinghe9691
    @renukajayasinghe9691 5 หลายเดือนก่อน +12

    ආදරනීය ජේසු අම්මේ ඔබගේ දෑතට අපේ දරුවන්ව බාර කරමි ඔවුන්ගේ සියළුම සිතුම් පැතුම් ඔබවහන්සේට බාර කරමි අපේ ජිවිත බාර ගන්න

  • @nfernando3650
    @nfernando3650 5 หลายเดือนก่อน +1

    දෙව. අම්මාගෙ. ආදරය. සැමදා. අප. පව්ලට. පුතුන්. දෙදෙනාට. සහ. ලියැන්. දුව. කෙඩ්න්. පුතා ට. ලැබෙවා. ආසිර්වාදයක්. ❤❤❤❤

  • @DilhaniChathurani
    @DilhaniChathurani 4 หลายเดือนก่อน +1

    Jesu amme apa sema dama jiwath wenne oyage pihiteni sema dama apita. Pihitai wenu menawa ape ge duk karadara walin muda Gatha menawa

  • @FathimaRamsiya-tb8tt
    @FathimaRamsiya-tb8tt หลายเดือนก่อน

    මරිය තුමියනි අපට පිහිට වූහ මැනව

  • @WasanaMallika-m4d
    @WasanaMallika-m4d 3 หลายเดือนก่อน

    Amen amen amen 🙏🙏🙏

  • @jeewankumara4991
    @jeewankumara4991 4 หลายเดือนก่อน +2

    Apiwa naya karadara walin nidas kala manawa amme...amen❤❤❤

  • @AnushaLakmali-r2v
    @AnushaLakmali-r2v 4 หลายเดือนก่อน +8

    ජේසු අම්මේ මගේ ජීවිතය සතුටින් තියන්න අද ඉදන් මගේ ජීවිතය සතුටින් තියන්න මගේ නය ඔක්කොම ඉවර කරලා දෙන්න මගේ ජිවිතේ අද ඉදන් අලුත් ජීවිතක් ලබා දෙන්න හලෙලුයා ආමෙන් ❤❤

  • @franciscafrancisca4024
    @franciscafrancisca4024 2 หลายเดือนก่อน

    ජේසු අමිමා මම නොකාඉවා හැමදාම අහනවා අමිමෙි මට පිහිට වන්න ණය වලින් පිරි ඉන්නේ අමිමෙි මගෙ දුකට පිහිට වන්න 😢😢🥺🥺🙏අමිමෙි මට විස්වාසයි දේව අමිමෙි මාව අත අරින්නෙ ණෑ කියලා අමිමෙි 🥺🥺😊

  • @sunethrasurangani8812
    @sunethrasurangani8812 4 หลายเดือนก่อน +3

    දේව මෑණියනේ මට වීසත් නෑ රස්සාවක් නැතුව ඉන්නෙ මම ඉන්න තැනට සල්ලි ගෙවන්නත් ඕනා අනේ ආදරණීය දේව මෑණියනේ මට රැකියාවක් ලබාදෙන්න මං හරි දුකෙන් ඉන්නේ අම්මේ

  • @shermiladilhani4325
    @shermiladilhani4325 หลายเดือนก่อน

    ආදරණීය මෑණියනි ලබන අවුරුද්දෙ සැප්තැම්බර් වලින් පසුව මටත් මගෙ දුවටත් එකම රටක ජීවත් වීමට මට පිහිට උන මැනව. තව දුරටත් රටවල් දෙකක ජීවත් වීමට මට නොහැක. මාහට පිහිට උන මැනව මෑණියනි. 🙏🙏🙏🙏🙏

  • @shiranthayenul8534
    @shiranthayenul8534 4 หลายเดือนก่อน +1

    Amen my mother ❤❤❤

  • @HerathIndu
    @HerathIndu 4 หลายเดือนก่อน +1

    Mariya thumani mage hithata sathuta senasima gena denu menawa❤❤❤amen amen

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093 4 หลายเดือนก่อน +1

    Amen🙏❤️

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 4 หลายเดือนก่อน +1

    ජේසු අම්මේ මම හැම දේයක්ම ජේසු අම්මාගේ දැතට බාරදේනවා❤❤❤❤❤❤❤❤❤❤ 53:20

  • @ChammikaLandrum
    @ChammikaLandrum 4 หลายเดือนก่อน +8

    අාදර ජේසු අම්මේ අසනීපව රෝහල් ගතවී සිටින මගේ මගේ පොඩි දුවව සුව කරන්න..ඔබ සඵ සෙවනින් අැයව වසාලන්න..අැයව ශක්තිමත් කරන්න ජේසු අම්මේ..🙏💙🙏

  • @kuwaitchitrakuwaitchitra5290
    @kuwaitchitrakuwaitchitra5290 5 หลายเดือนก่อน +7

    අදරණිය ජේසු අමිමෙි ඔබගේ අ දැතට මගේ දරැවන් බාර කරමි සියලුම කරදර වලින් මුදවා ගත මැනව අමෙින් අමෙින් අමෙින්

  • @nayomipriyangi3404
    @nayomipriyangi3404 4 หลายเดือนก่อน +2

    මම කුවේට් ඉන්නේ මෙ ගෙදර අය මට ගොඩක් කරදර කරනවා මට සහනයක් ලබා දෙන්න දෙව අම්මෙ

  • @IndeeraWijewardena
    @IndeeraWijewardena 3 หลายเดือนก่อน

    Mother mary pray for my health and family and my financial problem thank you in Jesus name amen 🙏🏻 ❤

  • @ImaliPriyadarshani-qq2gn
    @ImaliPriyadarshani-qq2gn 4 หลายเดือนก่อน +9

    ජේසු අම්මේ මට මවක් වෙන්න පිහිට වෙන්න. මේ මාසේදී මගේ කිරි සිහිනය ඉටුකර දෙන්න. ජේසු පිහිටයි ❤

  • @SriyaniSuwaris
    @SriyaniSuwaris 2 หลายเดือนก่อน

    දෙව මෑණියනි මගෙ ආදර දරැවන් හතර දෙනාම අරක්ෂාකල මැනව අසිරිවාද කලමැනව

  • @ibrahembajjali9082
    @ibrahembajjali9082 3 หลายเดือนก่อน +1

    Mage mareya mam mata lankawata yanna guwan tekat pata laba ganeemata yathnaa kala manawa Amen Amen Amen Amen Amen Amen Amen Am en Am en Amen amen amen amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💗💗💗💓💓💓❤❤❤🧡🧡🧡💛💛💛💚💚💚💙💙💙💙💜💜💜💜💜🤍🤍🤍🤍🤍🤍🤍❤❤❤❤❤🤍🤍🤍🤍🤍🤍🤍🤍💖💖💖💖💖💖💖❤❤❤❤

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr วันที่ผ่านมา

    දෙව් අමිමෙ මට මගෙ ආදරය ලබාදෙන්න❤

  • @KfirierFjeowort
    @KfirierFjeowort 3 หลายเดือนก่อน +4

    ආදර ජේසු අම්මා මගේ දරැවන් ආරක්ෂා කර දෙන්ඩ ඔවුන්ට හැමදාම සතුට ලබා දුන්නාට ස්තුතියි අමිමෙි❤❤❤❤

  • @ThinokNithus-j5i
    @ThinokNithus-j5i 2 หลายเดือนก่อน +4

    Jesu අම්මේ mage puthata suwaya laba duna manawa mage ණය බරින් mawa nidahas kalamanawa Amen

  • @haylenhaylen6577
    @haylenhaylen6577 4 หลายเดือนก่อน +4

    ආදර දේව අම්මේ අප සැම දෙනාගේම මේ තියෙන්නාවු සැම ප්‍රශ්නයක්ම සැම කරසරක්ම විසද ගන්න අපි සියලු දෙනාගේ අම්මේ අපට පිහිට වෙන්නෙ ජේසුගෙ පිහිටෙන් මගෙ දරු දෙන්නාට තියෙන සැම ප්‍රශ්නයක්ම විසද ගන්න පිහිට වෙන්නෙ අම්මෙ මං ණයට අරං තියෙ සල්ලි ටික බේරගන්න මට උදව් කළා මැනව ජේසු අම්මේ ආමේන් අලෙ ලුයිය 🙏🙏🙏

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 3 หลายเดือนก่อน

    ❤❤❤ dawa amma mata pihata wana mga pannwanna mge daruwan me lokayata yahpath taruwan lasa jiwath karawann mge pannwana oba tumeya apa wanuwang madahath wanna ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏 dawa amma aa 🙏❤️🙏

  • @SugathAyesha
    @SugathAyesha 3 หลายเดือนก่อน

    ආදර දේව අම්මෙ අප නිසා යාච්ඤා කළ මැනව සියළු ලෙඩ දුක් කරදර වලින් අප නිදහස් කළ මැනව සෑම මොහොතේ දී ඔබ එතුමියගේ සළුවෙන් වසා ගන්න ආරක්ෂා කරගත මැනව ආමෙන් ආමෙන්

  • @SrikanthaYomal
    @SrikanthaYomal 2 หลายเดือนก่อน

    Dewa maniyani mage wifege garbasaye gedi iwath Kara duna manawa amen...

  • @RavindaPrasad-tj8lo
    @RavindaPrasad-tj8lo 3 หลายเดือนก่อน +2

    අනේ දේව අම්මේ .,, මාව පන්ති යෙන් 10 වෙනියා කරන්න .... 😊❤ ආමෙන් ... නංගී ටයි , මටයි හොදින් ඉගැන ගැනීමට හැකි වන්න . මගේ පවුල සහ ලෝකවාසි සියලු ම දෙනාවම ආරක්ෂා කල මැනව අමෙන් ජෙසු පිහිටයි ❤😊

  • @Malkimalki-bq1fo
    @Malkimalki-bq1fo 4 หลายเดือนก่อน +2

    ජේසු අමිමේ මගේ පවිල සමගිය සතුට ලබලා දෙන්න ..එයා ගෙවන සෙල්ලක්කාර ජිවිතේන් එයාව ගලාව මායි පුතයි එක්ක සතුටින් ඉන්න එයාට මග පාදලා දෙන්න මගේ පවිල් ජිවිතය ශක්කිමත් කරලා ශූද්දෝ පවිලක් කරන්න රන්ඩු නොවි සතුටින් ඉන්න අපි දෙන්නට උදවි කරන්න

  • @hiruniudayakumari7284
    @hiruniudayakumari7284 4 หลายเดือนก่อน +2

    සෑම ස්ථානයකම සමගිය ඇති වෙනවා❤❤

  • @CHANAKACOOL
    @CHANAKACOOL 3 หลายเดือนก่อน

    Amen

  • @DisnaKrishanthi-qh4wo
    @DisnaKrishanthi-qh4wo หลายเดือนก่อน

    Jesu amme...mage naya barin ma athulu pawle sama nidahas kara duna manavi...

  • @IsharaWickramathilaka-jv2wl
    @IsharaWickramathilaka-jv2wl 17 วันที่ผ่านมา

    Jesu amme mage mathayage visa eka laba denna.rassawa laba denna🎉🎉❤❤amen!!!

  • @candrikamirisage7165
    @candrikamirisage7165 4 หลายเดือนก่อน +3

    ජෙසුනි අම්මා මගෙ දුවා කාංචනා ❤එයාට හරි අසරණයි එයට පිහිටවෙන්න අම්මා ❤එයගෙ මහතාය දලගිය එය ඉන්නේ ඉතාලිය එයට දරැවන් ඉන්නේව නඩුවක් යනව ඉතාලිය අනේ ජෙසුනි අම්මා එයට එ නඩුවක් නිදහස් කරන්නේ ජෙසුනි අම්මා ❤❤

  • @SardaShamily
    @SardaShamily 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏අනේ ජේසු අම්මේ මං මේක නිතරම අහනවා මගේ දුව ස..., පෙළ විබාගේ ඉහලින්ම් පාස් ගනම් විදියාව සිංහල ඉහලින්ම් පාස් මං චුටි කාලේ... ඉදලම එයා ලග ඉන්න බැරුව ගියා රට‍මයි හිටියේ මට එයා විතරයි ඉන්නේ මං ලංකාවට යනකම් එයාව පරිස්සමින් බලාගන්න ජේසු අම්මේ 🙏🙏🙏මගේ හිතේ තියන් හැමදෙයක්ම් ඉස්ට‍ කරලා දෙන්න 😭මං පවුලක් බලාගන්න කෙනෙක් ඔයා මගේ අම්මා මට වෙන කියන්න කෙනෙක් නැ ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 12 วันที่ผ่านมา +2

    ජේසු අමිමෙි මගේ දරැවන්ට හිතට සැනසුම දෙන්න ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉස්ට කරගන්න ලැබේවා ❤❤🙏

  • @MalaniWicramasinghe-o4c
    @MalaniWicramasinghe-o4c 28 วันที่ผ่านมา

    Dewa amme..mage puthata pihita wanu manawa.mage puthage namin visa ayadum kima. Ikman kara duna manawa.visa ayadum kirime katayuthu ikman kirimata esadaha katayuthu karana siyalu denage awadanaya yomu kala manawa.maniyani mage mema illima deviyan wahanseta bara duna manawa.
    Ameen ......
    Ameen...
    Amee.....

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 5 หลายเดือนก่อน +3

    Amen දිව්‍ය මාථාවනි ❤🌹🙏❤️
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබවහන්සේට ❤❤❤
    ඹයාටත් ගොඩාක් ස්තූතී ❤

  • @JbFelthman
    @JbFelthman 5 หลายเดือนก่อน +3

    Jesu අම්මේ අපගේ සියලු සිතුම් ඉටුකර දෙන්න ❤❤amen jesu අම්මේ අපගේ ලෙඩ රෝග පීඩා වලින් අපගේ දරුවන් මුනුබුරු මිනිබිරියn ලෙඩ duk කරදර වලින් රෝග පීඩා වලින් නිදහස් kara දෙන්න amen jesu ❤අම්මේ 🤲🤲🤲🤲✝️✝️✝️✝️🙏🙏🙏🙏💅💅💅💅💯💯💯💯💯💥💥💥💥

  • @nelumfernando8197
    @nelumfernando8197 5 หลายเดือนก่อน +2

    ජෙසු අම්මේ ඔබතුමියගේ දෑතට මා නෙළුම් දරුවන් වන හෂිණි තනුජ දිනුෂි සියලු සතුරු බලවේග තුළින් සැමියා ජානකගේ වදවේදනා කුනුහරප කියමින් නින්දා කරමින් රණ්ඩු කරමින් මාව මරන්න දගල හූනියම් කරමින් අපේ පවුලේ අසමගිය ඇති කරන සියලු දෙනාවම මෑණියන්ගේ දෑතට මා ඔහුන් බාර කරමි ❤️❤️❤️ජේසුණි අන්‍යආගමික අපේ ජිවිතේ විනාශ කරන්න ඉඩ නොදුන මැනව ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය අත්වේවා

  • @NirmaliThushari-rh6ui
    @NirmaliThushari-rh6ui 4 หลายเดือนก่อน +3

    ජේසු අම්මේ මගේ දරුවන්ගේ සියලු අසනිපයන් සුවකල මැනව ඔහුන්ගෙ ඉගෙනිමෙ කට්‍යුතු සර්තකව කරගැනිමට පිහිට වුවමැනව . අපිව නයබරින් නිදහස් කලමැනව. අපේ පවුලේ දියුනුව ඇතිකලමැනව .ආමේන් ජෙසුනි...🙏🙏🙏🙏🙏

  • @LahiruThiseera
    @LahiruThiseera 3 หลายเดือนก่อน +2

    දේව අම්මෙ මං ලක්ෂ 11 නයයි මට එ නය බේර ගන්න ඕබ තුමිය මැදිහත්වී මට උදව් කරන්න දේව අම්මෙ😢😢😢😢😢

  • @SugathBandara-wt9ey
    @SugathBandara-wt9ey 5 หลายเดือนก่อน +2

    මේ ගෙදර ඉන්න මැඩම් හොද හිත උනුවෙන කෙනෙක් කරලා දෙන්න අාදර දෙව අම්මේ අාමේන්

  • @ThakshilaJayawardana
    @ThakshilaJayawardana 4 หลายเดือนก่อน +1

    Jesu amme Mata pihita wanna.mage gedara thibena wahan 2vikuna ganna pihita wanna maniyani

  • @hashilaabeywardana5996
    @hashilaabeywardana5996 หลายเดือนก่อน +2

    ආදර දෙව් මව්නි ඔබවහන්සේට ස්තූතියි ජෙසූ සමිදානන් ඉදිරියේ මා වෙනුවෙන් මැදිහත් වී මගේ ණය බරින් නිදහස් කර ගැනීමට පිහිට වූවාට ස්තූතියි ජෙසූ අම්මෙ

  • @AshaLakmali-q9l
    @AshaLakmali-q9l 2 หลายเดือนก่อน +3

    ජේසු අම්මේ මගේ මහත්තයාගෙ රට යන වැඩේ හරි යන්න මැනියනි අද දවසෙ එපොයිමට් එකක් ගන්න හැකිවේවා අමෙන්

    • @GeshanjudeGeshanjude
      @GeshanjudeGeshanjude หลายเดือนก่อน

      Mage පුතාට agreement eka ikmanin hadan mea 14wenida enna ලැබේවා amen 🙏🙏

  • @priyankadayani1495
    @priyankadayani1495 2 หลายเดือนก่อน +2

    ආදරණිය ඡේසු අම්මේ මගේ රැකියාව නැවත ලබා දේන්න.🙏🙏🙏

  • @marieperera7306
    @marieperera7306 หลายเดือนก่อน

    අනේ මෑණියනේමගේ පුතා ඩුබායි ඉන්නේඑයා නරක පුරුද්දට පුරුදු වෙලා එයාව බේරලා දෙන්න එයාට එන සෑම කරදරේකින්ම එයාව ආරක්ෂා කරල දෙන්න

  • @SurprisedCherryBlossoms-bh4rj
    @SurprisedCherryBlossoms-bh4rj 2 หลายเดือนก่อน +2

    ජෙසු අම්මේ මට ඉක්මනටම මගේ මවු බිමට යන්න කිසිම කරදරයක් නැතුව මට යන්න පිහිට වෙන්න ජෙසු අම්මේ ආමෙන් ආමෙන්

  • @patriciagunasekera4883
    @patriciagunasekera4883 3 หลายเดือนก่อน +3

    ජෙසු අම්මේ මාගේ අසනිප සුව කළ මැනව

  • @heshaniniwantuika5963
    @heshaniniwantuika5963 4 หลายเดือนก่อน +3

    ජේසු අමිමේ මාව මේ ණය බරින්.මුදාගත මැනව.අප වෙනුවෙන් ඔබගේ ජේසු කීස්තුන් වහන්සේ ඉදිරිපිට අප වෙනුවෙන් යාචිඤා කළමැණව.ආමෙන්

    • @Renw-t6n
      @Renw-t6n 2 หลายเดือนก่อน

      මගේ තරහා කාරයාවන් සුවර්නා ඉක්මනින් ලකාවට අරින්නජෙසුනි

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 4 หลายเดือนก่อน +2

    මාගේ දේව මැනිය්නේ මගේ දරුවා විබගෙන් පස් වෙන්න ඕන 🙏මගේ සියළුම බලා පොරොත්තු ඉටු වේවා 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @NajimaNajima-gk2sx
    @NajimaNajima-gk2sx 2 หลายเดือนก่อน +3

    Dewa amme apita arakshawa saha igenima laba denna amen amen amen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyanmudan2875
    @piyanmudan2875 3 หลายเดือนก่อน +1

    මට බඩගිනි හොදටම ඉන්න. තැනක්. හරි යකට.නෑ.නිදහස ලබා.දෙනු.මැන.ආමෙන්. ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්

  • @fcsdds9726
    @fcsdds9726 3 หลายเดือนก่อน +1

    ආදරේ ජේසු අමිමේ මගේ පවුලේ පුස්නවලට විසදුමක් දෙන්න ජේසු අමිමේ මට මගේ පවුලේ සියලුම දෙනාට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දුන මැනවි ආමේන් ආමේන්ජේසු අමිමේ අමෙන්ජේසු පිහිටයි 🙏🙏🙏❤

  • @isuridulanjali7062
    @isuridulanjali7062 5 หลายเดือนก่อน +2

    Jesu amme mage duwawa oba umiyage arakswa slSa denna me mage pilikawa suakaradenna jesu amme amen

  • @Madu-oo9tz
    @Madu-oo9tz 4 หลายเดือนก่อน +1

    Amma Mata Maga paspot aka gana phita Wana amma Maga hitha thiyana lokuma bara

  • @JbFelthman
    @JbFelthman 5 หลายเดือนก่อน +1

    Deawa මෑණියනi අපගේ දරුවන් ge prasna කරදර වලින් ouwn නිදහස් kara දෙන්න ❤❤amen alleluia deawa අම්මේ mage බෑණනුවන් ge korean ගමන ඉක්මනින් සාර්ථක kara ගන්න පිහිට වෙන්න jesuni ඔබ වහන්සේ ජීවමාන i mage දරුවන් මුනුබුරු මිනිබිරියn ලෙඩ රෝග පීඩා වලින් යක්ෂ bala වේගයෙන් මුදවා ගනු මානව amen දරුවන් ge duk කරදර වලින් නිදහස් kara දෙන්න ❤❤amen alleluia prasansa වේවා මහිමය වේවා ගෞරවය වේවා prasansa වේවා නමස්කාර වේවා ස්තුති වේවා amen ✝️✝️✝️💅💅💅💯🤲🤲💥💥

  • @fernandoachala2353
    @fernandoachala2353 3 หลายเดือนก่อน +1

    මගේ දේව මෑණියනි, මගේ මේ මොහොතේ ඇති බලාපොරොත්තුව ඉටු කරන්න දෙන සේක්වා.. මගේ දේව මෑණියන් මා තනි නොකරන බව හොඳින් දන්නෙමි.. හොඳම දේ හොඳම වෙලාවට ලබා දෙන සේක්වා... ආශීර්වාද කරන සේක්වා... 🙏❤

  • @hasininimalka3185
    @hasininimalka3185 3 หลายเดือนก่อน +1

    ජෙසු අම්මෙ මගෙ නඩුවෙන් මට සාදරනයක් කරදෙන්න එවගෙම මෙ වෙලාවෙ මගෙ නිවස ආරක්සා කරන්න අනවින කොඩිවින භුමි පාලුවලින් ආරක්සා කරන්න ජෙසුගෙ

  • @ujithaasiri4640
    @ujithaasiri4640 4 หลายเดือนก่อน +1

    දේව අම්මේමාගේ දරුවන්ට පිහිට වුව මැනව!! මගේ දරුවන්ගේ සිතේ තියෙන පතුම් හොද එවානම් ඉස්ට කර දුබ මැනව මාහට කරදර කරන සැම දෙනාගෙන් මාවත් මාගේ දරුවන්වත් සැමියාත් බේරා දුන මැනව හමේන් හමේන් හමේන් මාගේ සාන්ත මරියතුමියනි මාහට පිහිට වුන මැනව

  • @NadeeshaZoysa-e2u
    @NadeeshaZoysa-e2u 20 วันที่ผ่านมา +1

    ආදර දෙව අම්මෙ අපෙ නය බර නිදහස් කර ගනිමට මගෙ සැමියට රටයන්න පුලුවන් වෙන්න

  • @anndevika1605
    @anndevika1605 4 หลายเดือนก่อน +2

    Dewa amme kana nuwara sarana mangayedi oba puthanuwan idiriye madihath una see....oba wahansege madihath kama thulin obage,pihita,sarana ,illem illana may hamadenage awashthwan jesu suwami daruwan idiriye madatha vee ounata pihita upakara laba duna manava AMEN 🙏

  • @jul3072
    @jul3072 4 หลายเดือนก่อน +2

    Amen Amen Amen ❤️❤️❤️🙏🙏🙏

  • @SonaliNirasha
    @SonaliNirasha 5 หลายเดือนก่อน +2

    me mase jesu ammage masaya aniwaryen labei

  • @sugandifernando1345
    @sugandifernando1345 5 หลายเดือนก่อน

    🙏🏼❤🌷❤🙏🏼❤🌷

  • @ලක්මලිලක්මලි-ථ1ඵ
    @ලක්මලිලක්මලි-ථ1ඵ 3 หลายเดือนก่อน +1

    අනේ දේව අම්මේ මගේ පුතා බේරලා දෙන්න මට❤❤❤❤❤

  • @SdLakmali
    @SdLakmali 4 หลายเดือนก่อน +2

    Mage prtanwa itu Kara denna dewa amme amen

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg 4 หลายเดือนก่อน +1

    Jesu..amme.obage.pihita.balyane.mage.daru.denwa.me.abbbi.wela.tiyem.dein.mudawa..ape.mudal.iguru.kala.mdnwa.❤❤❤❤

  • @HasanthaLakmal-dv1ef
    @HasanthaLakmal-dv1ef 2 หลายเดือนก่อน +1

    Welcome to Gboard clipboard, any text you copy will be saved here.

  • @ShanthiLatha-p1k
    @ShanthiLatha-p1k 3 หลายเดือนก่อน +1

    අබිමන්යනතැනදේවඅමිමාටබරයි

  • @Asuntha-c4k
    @Asuntha-c4k 5 หลายเดือนก่อน +2

    Adra Jesu amme 🙏💙🙏💙🙏maga daruwanga paulwawa dukkardar duruwawa amen 😢😢😢

  • @PathumBandara-s8b
    @PathumBandara-s8b 4 หลายเดือนก่อน +1

    Amen maniyani mage futage රැකියාව asirwada kala manawa amen 🙏🙏🙏❤️❤️🙏🙏

  • @LovelyDaisies-tv7qk
    @LovelyDaisies-tv7qk 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 4 หลายเดือนก่อน +1

    ජේසු අම්මේ මම හැම දේයක්ම ජේසු අම්මාගේ දැතට බාරදේනවා❤❤❤❤❤❤❤❤❤❤