බුදුහිමි කිසිදා පිළිතුරු දීමෙන් වැළකි සිටි අව්‍යාකත ප්‍රශ්න දහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Thanks For Watching
    බුදුහිමි කිසිදා පිළිතුරු දීමෙන් වැළකි සිටි අව්‍යාකත ප්‍රශ්න දහය
    දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
    භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
    මහා අසුර වංශය - • අසුර වංශය
    විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
    සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
    මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
    න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
    යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
    ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
    යක් ගීත - • YAKK Production Music
    Yakk! Production
    © Copyright Mattars 2022
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්
    Music By -
    www.bensound.com/
    www.purple-pla...

ความคิดเห็น • 241

  • @agastinanton8945
    @agastinanton8945 ปีที่แล้ว +15

    ලොකයා මෙවා හොයන්නෙ තර්ක කරන්න කියල බුදුන් වාහාන්සෙ දන්න නිසාත් මෙවා තෙරුම් ගන්න තවත් බුදු කෙනෙක්ට මිසක් වෙන කාටවත් තෙරුම් නොහකි

  • @nimalidissanayake3545
    @nimalidissanayake3545 ปีที่แล้ว +18

    Yakk..ඔබ ගේ මේ ප්‍රයත්නය ඉතා වටිනා බව ස්ඳහන් කරමි. මේ භවය තුලම ඔබට සත්‍ය අවබෝධ වේවා!!

  • @hashishenu4776
    @hashishenu4776 2 ปีที่แล้ว +38

    බොහෝම පින්. අපගේ බුදු රජාණන් වහන්සේ කීවේ යමක්ද එ් සියල්ල සත්‍යමය. ඉතා නිවැරදිය. කිසිදු අඩුපාඩු රහිතය. 🙏🙏🙏🙏

  • @RLProduction1000
    @RLProduction1000 2 ปีที่แล้ว +32

    ☸️🙏🌼 එසේ නම් නිවනින් මතු භවයක් නැත යන්න සත්‍යයි නේද යක් 🌼🙏☸️

    • @lanilkaudayanga5128
      @lanilkaudayanga5128 2 ปีที่แล้ว +1

      Ow

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +2

      කර්මය ගැන අනබෝධ කරගන්න හරියට එතකොට මතු භවය ගැන තේරෙයි

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 2 ปีที่แล้ว +4

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️♥️♥️♥️

  • @virajjanitha4811
    @virajjanitha4811 2 ปีที่แล้ว +6

    Obata Theruwansaranai

  • @jayanachanduka4103
    @jayanachanduka4103 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-fp5wy8uw3k
    @user-fp5wy8uw3k 5 หลายเดือนก่อน +2

    ගොඩක් වෙලාවට මේ ඉදිරිපත් කිරීම් ශ්‍රවනය කලාම මුලු ඇගම හිරිවැටිලා යනව ඒතරම් පුදුම ශක්තියක් භක්තියක් හිතට දැනෙනව බොහොම ස්තූතියි බොහොම පින් තරුන කාලය අපතේ නොයා මිනිසුන් වෙනුවෙන් මෙ කරන කැපකිරීමට

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    🌹🌹🌹🌹
    🙏🙏🙏🙏

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta

  • @dinubro7317
    @dinubro7317 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි❤❤❤❤

  • @janithkavinda3389
    @janithkavinda3389 2 ปีที่แล้ว +121

    මම අකමැති දෙයක් තියෙනවා. අගෞරවයක් කරන්න හදනවා නෙවෙයි . සමහර බුදු හාමුදුරුවන්ගේ පින්තූර ගෑනු කෙනෙක් වගේ ඇදල තියෙනවා😕. වෙසක් කාඩ් වල ඔය දේ හැම අවුරුද්දෙම තියෙනවා. බොරු නම් හොයල බලන්න . සිදුහත් කුමරු තමයි ලොව හිටපු කඩවසම් ම කුමරු ඉතින් අදින චිත්‍ර ලස්සන පිරිමි කෙනෙක් වගේ ඇදල වෙසක් කාඩ් වලට දැම්මනම් හොදයි නේද, නැත්නම් වෙසක් කාඩ් වලට ඒ වගේ බුදු හාමුදුරුවන්ගෙ රුව ගන්නෙ නැතුව ඉන්න ඕනි😕.

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +15

      මේකනේ.ඒ මහායාන බුදු දහමට අනුව තිබෙන බුදුරුව වල් වෙන්න පුලුවන්.

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 ปีที่แล้ว +21

      මේක ඇත්ත. පුරුශත්වයේ මුදුන් මල්කඩ බුදුන් වහන්සේ

    • @priyankapriyanka5461
      @priyankapriyanka5461 ปีที่แล้ว +10

      යාළුවෙ මාරයා බුදුරජාණන් වහන්සේගේ රුව මවා පෑවා මතකද ඒ කතාව ඒරුව තමයි ඒ ස්ත්‍රි රුපය

    • @nima0011
      @nima0011 ปีที่แล้ว +8

      බුදුරුව ඇත්තටම දැක්ක කෙනෙක් නෑනේ පොත්පත්වල සඳහන් වෙලා තියෙන විදියට එක් එක් කලාකරුවන් බුදුරුව මේ වගේ ඇති කියල හිතන් සිතුවම් කරනවනේ. ඒ නිසයි බුදු රුව තැන් තැන්වල වෙනස් ආකාරවලින් තියෙන්නෙ.

    • @nilantharajapaksha9799
      @nilantharajapaksha9799 ปีที่แล้ว +15

      ර්‍ඒක ගැන හිතන්න එපා ඒ හැම දේම සාපේක්ෂව බලන්න.ධර්මයේ හැසිරෙන්න.🙏🙏🙏🙏

  • @user-hz3py1ex7o
    @user-hz3py1ex7o 2 หลายเดือนก่อน

    Sattiya awabodha wewa ❤❤❤❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏💗💗💗🙏🙏🙏🪔🌺🌸🙏💗🙏🌸🙏💗🙏🙏🌺🪔🙏💗🙏💗🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏🌸🌸🇦🇪🙏🙏🙏

  • @kasun606
    @kasun606 2 ปีที่แล้ว +77

    ❤ මම බලාපොරොත්තු උන ප්‍රශ්නෙ එතන තිබ්බෙ නෑ 💔 මගෙ ප්‍රශ්නෙ " අපි පලවෙනි පාරට පලලවෙනිම භවයකට ආවෙ කොහොමද ? කියන එක, එේක නිවන් මඟට අදාල නෑ තමා , එේත් කුතුහලයක් තියෙනවා . 🙏

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว +12

      ඔව්. ඒ ප්‍රශ්නය මටත් තියනවා

    • @lanilkaudayanga5128
      @lanilkaudayanga5128 2 ปีที่แล้ว +9

      Eka hitha gnna bari kalayak. නිකන් අනන්තය වගේ. ඒ හින්දා පලවෙනි භවයක් කියලා කියන්න අමාරුයි නේද.

    • @hashandesilwa2271
      @hashandesilwa2271 2 ปีที่แล้ว

      Matath oya prshnema thiyenawa ape palaweni bhawaya hadenne kohomada kiyana eka .ekath niwanata adala ekak nemei habai

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +7

      අනවතග්ග යං භික්ඛවේ පුබ්බාකොටි න පඤ්ඤායති.

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +5

      අග්ගඥ සුත්‍රය කියවන්න එතකොට තේරෙයි මිනිස් ජීවය පැමිණිය විදිහ.එතකොට තේරෙයි භවය ආරම්භ උන විදිහ.මෙික නාසා විද්‍යාඥයින් පවා කොස්මොසෞයික නි්‍යාය හරහා පිලි ගන්නවා

  • @minidhuherath5302
    @minidhuherath5302 ปีที่แล้ว +1

    බොහොම පිං අය්යෙ ගැබුරු උනත් සෑහෙනට නිරවුල්

  • @rukmal4511
    @rukmal4511 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!!

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 6 หลายเดือนก่อน

    තෙ⁣රුවන් සරණයි!!! සාධූ සාධූ සාධූ!! 🙏🙏🙏🙏!

  • @chanakapathirana2617
    @chanakapathirana2617 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Godak pin labadun darmaďanaya 🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏🙏🇦🇪

  • @dineshperera7915
    @dineshperera7915 ปีที่แล้ว +2

    වීඩියෝ එක අතර මැද යන ශබ්ද අඩු උනා නම් වඩාත් හොඳයි ❤❤🙏🙏

  • @asirimaduranga8697
    @asirimaduranga8697 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් පින් මේ ලබා දුන් ධර්මදානයට

  • @nishathaperera6376
    @nishathaperera6376 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @kingeseshan9405
    @kingeseshan9405 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 2 ปีที่แล้ว +5

  • @chanukairosh6334
    @chanukairosh6334 2 ปีที่แล้ว +4

    Theruwan saranai..🙏🙏🙏

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @emsbekanayake5795
    @emsbekanayake5795 2 ปีที่แล้ว +6

    Superb

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @maneeshagamage9357
    @maneeshagamage9357 2 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @sewminichathurika3598
    @sewminichathurika3598 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🌼🙏
    ගොඩක් වටිනා වීඩියො එකක් 🌼🙏🌼

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +3

    Thanks for video. Good luck!!!!!!!!!!!!!
    Man hithanne niwanata awashya nethi hinda uththara nodi inna athi.akath hodai!!!!!!!!!!!!!!

  • @thimirachamod5302
    @thimirachamod5302 2 ปีที่แล้ว +3

    🙏🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    පින්!

  • @peterrogers9867
    @peterrogers9867 2 ปีที่แล้ว +1

    Issara wage neme dan oyage production quality eka supiri

  • @abhish5529
    @abhish5529 2 ปีที่แล้ว +5

    බැරෑරුම් නමුත් සත්‍යය් 🙏🙏🙏

  • @nipunajanith8800
    @nipunajanith8800 2 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @ShamodWidula-vq5yf
    @ShamodWidula-vq5yf ปีที่แล้ว

    Kalinkenage kathawa hari

  • @note3files799
    @note3files799 2 หลายเดือนก่อน

    e pahadili kirima ❤

  • @sugathpathirana
    @sugathpathirana ปีที่แล้ว +1

    WatA pita sadda nethuwa video karanna😢😢maha wadayak

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว +1

    Theruwan saranai yakk....

  • @darshaniefonsaka2437
    @darshaniefonsaka2437 2 ปีที่แล้ว +3

    🙏👍

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @user-ii9gr1yu6m
    @user-ii9gr1yu6m 8 หลายเดือนก่อน

    Saadu saadu saadu

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +11

    Mama Danawa 1 K. Wishwaya E Kuwe Universe 🌌 1 End 🔚 1 gana Soyana Yana Epa Kuwa Mugalan Hamuduruwanta. Hethuwa Universe 🌌 1 Endless Nisai... 🥺 😱😰😰🙏

    • @lanilkaudayanga5128
      @lanilkaudayanga5128 2 ปีที่แล้ว +3

      Ow. Api inna wishwaya kelawarak na thama. Parallel universe thiyenna boho durt ida kada wadi.

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +2

      @@lanilkaudayanga5128 Yes Friend. Ese Tiyenawa Neda. Ewaye Tiyene Monada Dan Na This Endless Universe 🌌 1. So Sad and Cry 😰 😰 🥺

  • @Darkboyspeedup
    @Darkboyspeedup 2 ปีที่แล้ว

    හොද බනක්

  • @sanulisehansha3541
    @sanulisehansha3541 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wapriyanka7918
    @wapriyanka7918 ปีที่แล้ว +1

    ඔයා මෙම විඩියෝව තව සරලව කියන්න පුළුවන් ද
    තෙරුවන් සරණයි

  • @minidupoorna2470
    @minidupoorna2470 2 ปีที่แล้ว

    Watina vidio ekak ayye

  • @kuppi._-94
    @kuppi._-94 ปีที่แล้ว

    මටත් ඔය අන්තිම ප්‍රශ්නේ තිබුණා...

  • @gayathrikoushalya2620
    @gayathrikoushalya2620 11 หลายเดือนก่อน +1

    බුදුන්ගෙ ගුන අනන්තයි .නමො බුද්දාය

  • @thejanperera6649
    @thejanperera6649 2 ปีที่แล้ว +1

    Me wage gamburu karana tawa pahadili karanna

  • @a.n.wehalla7039
    @a.n.wehalla7039 2 ปีที่แล้ว

    Manasika roga bududahamata anuwa palanaya karanna akaraya gana veadeo ekak karanna puluwannam hodai yak ada samajaye gods denek wishadaya tathwayen peeda widinawa math atuluwa Teruwan Saranai

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +27

    බුදුරජාණන් වහන්සේගේ දැනුම මේ විශ්වයේ දැනුමට 100% නේද??

    • @ireshmadushan3815
      @ireshmadushan3815 2 ปีที่แล้ว +6

      ඇල්බට් අයින්ස්ටයින් 13%
      අපි 03% වගේලූ...........ඒ උනාට මං දන්නෑ හරියට .....😁😁❤🔥

    • @waruna35
      @waruna35 2 ปีที่แล้ว +4

      @@ireshmadushan3815 ඇත්ත වෙන්න පුලුවන්.

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว +3

      උන්වහන්සේ සමහර metaphysical ප්රශ්ණ එනම් විශ්වය අනන්තද නැද්ද..වගේ කාරණා අතහැරියා..මන්ද ඒවා පස්සේ යමින් කාලය නාස්ති කිරීම නිශ්ථල නිසා! ඇත්තටම උන්වහන්සේගේ අරමුණු උනේ සියලු ආකාරයේ විඳවීම් වලට හේතුව නැවත නැවත ඉපදීම නිසා එයට තිතක් තැබීමට අවශ්‍ය මාර්ගය සොයා ගැනීම. දැන් ඒ මාවත අප ඉදිරියේ තිබෙන නිසා අප්රමාදව කල යුත්තේ කුමක්ද යන්න පැහැදිලියි..ඇත්තටම පින් රැස් කරමින් නැවත නැවත ඉපදීම භවය දික් කරගන්න වාද නෝඑසේ නම් සමහර හාමුදුරුවරු උපාසක අම්මලාට දේශණා කරන ආකාරයට බොහෝ කාලයක් දෙව්මිනිස් සැප විඳ ඉන් සෑහීමකට පත්උන පසු අර බුදුන් මේ දැනටම පෙන්වාදුන් මාවතේ ගොස් විමුක්තිය උදාකර ගන්න වාද? තීරණය බුද්ධිමත් මිනිසුන්ගේ!!

    • @waruna35
      @waruna35 ปีที่แล้ว

      @@xxxxc860 ekagayi

    • @LUPABASE
      @LUPABASE 6 วันที่ผ่านมา +1

      ඔව්.. විශ්වයේ දැනුමත් බුදුන්ගේ දැනුමත් එක සමානයි... තරාදියක පැති දෙකක් වගේ. මේ දෙකෙන් එකක් වත් පරයා යන්නේ නැහැ ❤️

  • @chamindasako8347
    @chamindasako8347 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @pasidudilhara8934
    @pasidudilhara8934 2 ปีที่แล้ว

    ❤️❤️🙏🙏🙏

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 2 ปีที่แล้ว

    Palamu warata awa hati dana ganna
    Rahatan kanak wanna
    Ewita panawit owata pilituru

  • @omashadinendra29
    @omashadinendra29 ปีที่แล้ว +2

    අයියේ අනාත්ම කියන දේ පැහැදිලි කරන්න පුළුවන්ද?

  • @batheeshawelgama6164
    @batheeshawelgama6164 ปีที่แล้ว

    Ape budurajanan wahanse tharam shersta sastruwarayek me wishwayewath na.

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏💐🙏🙏🙏🙏

  • @manolivera4813
    @manolivera4813 2 ปีที่แล้ว

    ❤☸️🙏

  • @kaushikanavodya273
    @kaushikanavodya273 2 ปีที่แล้ว +1

    punarbawaya gana ekak ona

  • @tishibro5697
    @tishibro5697 2 ปีที่แล้ว +1

    Apita me vage deval kiyala dunnata obata pinma veva

  • @heartisalone9118
    @heartisalone9118 2 ปีที่แล้ว +5

    🌸🙏 ඔබ කරත්ත රෝදයක මුලක් මැදක් අගක් සෙවීම නිශ්පල ක්‍රියාවක්. මංද රෝදයක මුලක් මැදක් අගක් නොපවතින හෙයින්. එ සේම මේ සංසාරයද චක්‍රයක් මුලක් මැදක් අගක් සොයාගත නොහැකියි. නමුත් කරත්ත රෝදය චක්‍රයක් ලෙස වැල්ඩිම් වලින් සම්බන්ද කර තිබෙනව එය ගැලවූ පසු කරත්ත රෝදය තව දුරටත් චක්‍රයක් නොවෙනව දැන් එය ඉදිරියට හෝ පසුපසට කැරකෙන ස්භාවයෙන් පවත්වන්න පුලුවන්ද.? බැහැ. එ වගේම මේ මිනිසාගේ සංසාර චක්‍රයක් ලෙස නිර්මාණය කල දෙයක් තිබෙනව එය උදුරා දැමුව පසු මේ සංසාර චක්‍රයට ඉදිරියට හෝ පසුපසට කැරකවෙන්න බැරිවෙනව. එවිට සංසාරය තව දුරටත් නොපවතිනව. නමුත් මොකද්ද මේ සංසාර චක්‍රය නිර්මාණය කල දේ කියා ඔබට සිතෙයි. එ තමා ලෝභය. ඔබ සියල්ල කෙරේ ලෝභය අතහරින්න සියල්ල කීවෙ සියල්ල එයට ඔබ ජීවත් වෙන්න ඇති ආසාව පවා අත හැරෙන්න ඔනෙ. එහෙම කියල අනුවනයෙක් වගේ බෙල්ල කපන් මැරෙන එකක් ගැන නෙමේ මේ කිව්වෙ. ඔබ මැරෙන දවසක් කවද හරි එනවනෙ එදාට ඔබ ජීවත් වෙන්න ආසාව තිබුනොත් ඔබ ජීවිතේ යදිනව දැන් ඔබේ උපාදානය ජීවිතය දැන් ඔබ මෙහෙම හිතුව කියල එදාට නොමැරී ඉන්න පුලුවන්ද බැහැ දැන් ඔබ මැරුනෙ මොනා උපාදානය කරගෙනද ජීවිතය එහෙනම් ඔබට දැන් ලැබෙන්නෙ මොනාද ජීවිතයක් එතන මොකද්ද පවතින්නෙ සංසාරය. හැබැයි ඔබ ජීවිතය යැද යැද මැරුනට ඔබ නැවත මනුෂයෙක් වෙයි කියල නියතියක් ලෙස ගන්න බැ ඔබ පෙරේතයෙක් බලලෙක් නයෙක් වෙන්න පුලුවන් එ ඔබ ජීවිතේ කල දේවල් හේතුවෙන් නමුත් එ තැන් වලත් මොකද්ද පවතින්නෙ ජීවිතය. අන්න ඔබ උපාදානය කල ජීවිතය ඔබට ලැබුන නමුත් ඔබ කල කර්මය තීරණය කලා ඔබට කුමන ජීවිතයද සුදුසු කියල. ඔබට ජීවිතය ගැන උපාදානයක් නොමැති නම් කර්මයට ඔබට උපතක් දෙන්න පුලුවන්ද .? බැහැ. එ නිසයි මා ඔබට කීවෙ ලෝභය අතහරින්න සියල්ල කෙරෙහි ජීවිතය කෙරේ පවා. එවිට ඔබට සැපය ලැබේවි. 🌸🙏🙏🙏

    • @mohinikomalika1637
      @mohinikomalika1637 2 ปีที่แล้ว

      Rodaye eka tankak mark kaloth,hoyaganna puluwan

    • @sarada78
      @sarada78 2 ปีที่แล้ว +1

      මිත්‍රයා බුදුරජාණන් වහන්සේ ලෝභය එහෙම නැත්නම් තෘෂ්ණාව දුරැ කරන්න දේශනා කලේ නෑ මම දන්න විධියට නම්. දේශණි කලේ අවිද්‍යව දුරැ කර ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දක ගන්න කියායි.

    • @heartisalone9118
      @heartisalone9118 2 ปีที่แล้ว

      @@sarada78 අවිද්‍යාව කියන්නෙ මොකද්ද කියල ඔබ දන්නවද.

    • @blackpanther-um1uj
      @blackpanther-um1uj ปีที่แล้ว +1

      @@mohinikomalika1637 namuth e lakunu karapu thaninmada rodaya aramab wela thiyenne,nathnam ethanin aramba wuna kiyala api hithana widihada?

  • @ananmanan9691
    @ananmanan9691 2 หลายเดือนก่อน

    මෙතන ඇත්තටම බැලුවොත් ප්‍රශ්න 5යි තියෙන්නේ

  • @user-od1ml9zn8z
    @user-od1ml9zn8z 2 ปีที่แล้ว +10

    වැඩ සටහන හොඳයි මට තියෙන ප්‍රශ්නය. මෙ විශ්වයෙ සැරි සරන ඇසට පෙනෙන නොපෙනෙන සත්වයන් හැරුනු කොට අලුතින් ආත්ම( නිශ්පදනය) වෙනවද එ කියන්නෙ සසරෙ අපි අරගෙන එන විඤ්ඤාණය කිසිම නාම රුපයකට හමු නොවුන එවා තිබෙද

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +5

      දිගටම සංසාරෙ ඉන්නයි වෙන්නෙ ඔව්වා කල්පනා කරකර හිටියොත්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පවා ප්‍රාර්ථනා නොකොට හිස ගිනිගත්තෙක් එගිනි නිවන ලෙස වහාම නිවන අවබෝධ කරගතයුතු බව දක්වා සිටියේ සසරේ ඇති භයානක බව නිසාමය. ලෝකය කුමක්ද ආත්මය කුමක්ද සෙවීමෙන් ඇති ඵලය කිම. මනුෂ්‍ය කුතුහලය කිසිදිනක නිමා නොවේ

    • @ajanthaajantha4858
      @ajanthaajantha4858 2 ปีที่แล้ว +1

      Sms ගනනකින් වන පැහැදිලි කිරීමක් නිසා ඉන්බොක්ස් දානකෝ

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 ปีที่แล้ว +1

      Owata uththara ahu wenne budu kenekuta witharai.api samannaya pruthgjanayo.eka athakata budun wahanse ewata uththara nokiyapu ekama hodai.naththam minissu hoyanne ewa gana witharai.wishwaye thawa saurakgrha mandala anantha ganak thiyenawa kiyala budun wahanse deshana kara ewa hariyata hari.ithin anith dewal ehemath budun wahanse deshana kara nm ehema minissu ewa ganana witharak hoya hoya idiwi.danuth karanne ekamane.niwan dakinna uthsaha karanawa wenuwata wena dewal gana hoyanawa.

    • @sanju-hu9lh
      @sanju-hu9lh 2 หลายเดือนก่อน

      E kiyane mokadda.??? Manusaya kiyana sathwaya vshwaya thulin hadanawada hedanawada kiyalada ahanne.???

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 5 หลายเดือนก่อน

    🇨🇦🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamoddissanayake2114
    @chamoddissanayake2114 2 ปีที่แล้ว +1

    වෙයි නොවෙයි නොවෙයි නොවෙයි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්නකො 😇

  • @antonymadurawala
    @antonymadurawala 3 หลายเดือนก่อน

    Ea kiyanne miyagiya kenekuge athmaya wenathanaka ipadenne nadda

  • @user-wi1fl3vz1w
    @user-wi1fl3vz1w 2 หลายเดือนก่อน +1

    මෙ ප්‍රශ්න 10 උන් වහන්සෙගෙ දර්මයට අනුව ප්‍රශ්න 10 වැරදි නෙද?

  • @supunrandima942
    @supunrandima942 ปีที่แล้ว

    mona nathath yakge video blnwa 🤗

  • @raveeshagammanpila2028
    @raveeshagammanpila2028 8 หลายเดือนก่อน

    Bs dp pi sadusadu sadusadu sadusadu

  • @SavageGirl61837
    @SavageGirl61837 10 หลายเดือนก่อน

    karmayatai heethupala dahamatai sambandayak thiyenawada? 🤔

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w 9 หลายเดือนก่อน

    මරනෙන් මතු යම් තැනක උපදින බව කොතනද බුදුන්වහන්සෙ ප්‍රතික්ශේප කරෙ 🤔🤔 ඒම කරෙ නෑනෙ

  • @user-vs7uq9wu3k
    @user-vs7uq9wu3k 2 ปีที่แล้ว +1

    චතුස්කෝටික න්‍යාය යනු කුමක්ද?

    • @diyasen2608
      @diyasen2608 2 ปีที่แล้ว +6

      ද්විත්ව කෝටික න්‍යාය යනු ප්‍රශ්නයකට ඇත්තේ පිළිතුරු දෙකක් පමණි යන්නයි . (උදා= නඩු ශාලාවකදී ඔබ වැරදි කරුද , ඔබ නිවැරැදි කරුද අසයි .එයට පිළිතුර ලෙස ඔබ දෙන්නේ ස්වාමීනි මම වැරදිකරු හෝ,එක්කො නිවැරදිකරු කියාය .එහි ඇත්තේ මේ පිළිතුරු දෙක පමණි .) චතුෂ්කෝටික න්‍යාය යනු එකම ප්‍රශ්නයකට පිළිතුරු කීපයක් ඇති බවයි.(උදා=කෙනෙක් බුදුරදුන්ගෙන් මෙලෙස ප්‍රශ්නයක් අසයි.ස්වාමීනි බුදු පියාණන් වහන්ස,මැරුණ කෙනාමද උපදින්නෙ වෙනකෙනෙක්ද උපදින්නෙ යනු එම ප්‍රශ්නයයි.මෙය මිලින්ද නාගසේන ප්‍රශ්නයේ මිලින්ද රජු නාගසේන ස්ථවිරයන්ගෙනුත් අසයි.බුදු හිමිගේ පිළිතුර වූයේ උපදින්නෙ මැරුණ කෙනත් නොවේ,වෙන කෙනෙකුත් නොවේ යන්නයි .මැරුණ කෙනා නොවෙන්නේ මියගියාට පසු කය හැර යන නිසයි.වෙන කෙනෙක් නොවන්නේ කය දමා ගියාට, මනස ඊළග භවයට යන නිසායි.මෙය චතුෂ්කෝටික න්‍යායයි.) (තිවංක තරිඳු .පොලොන්නරුව)

  • @skelectronic6754
    @skelectronic6754 ปีที่แล้ว +1

    සත්ත්වයාගේ මුල් උප්පත්තියක් තීද ?
    මගේ ප්‍රඥාවේ තරමට කෙටියෙන් කියන්නම්. සත්වයාගේ මුල් උපතක් නෑ. ඒක හරියට විශ්වයට අගක් මුලක් නෑ වගේ. මුල් උපතක් තිබ්බ නම් ඒක තමා ලොකුම ප්‍රශ්නෙ. ඒකට හේතුව තමා පොඩ්ඩක් හිතන්න අපේ මුල් උපත මීට අවුරුදු බිලියනයකට කලින් උනා කියල. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. ඇයි අපි අවුරුදු බිලියනයකට අවුරුද්දකට කලින් නොඉපදුන එක ගැන..... 😁 ඒ නිසා තමා බුදුන් වහන්සේ ඇත්තම දේශනා කලේ. මුල් උපතක් ඇත්තෙත් නෑ. අලුතින් සත්ත්වයො සසරට එන්නෙ ත් නෑ... ඒ කියන්නෙ මේ සංසාරේ අපි කවද හෝ බුදු වුවහොත් අපගේ අතීතය කොතරම් දිගට බැලුවත්...තප්පරයක් තුල කල්ප අසංඛ්‍යක උප්පත්ති බැලුවත් , කාලය ගෙවී යාමෙන් අප පිරිනිවෙනවා මිසක අතීත භව ගණන ඉවර වෙන්නෑ...
    ඒ නිසා අපි දුක් විඳපු වාර ගාණ අනන්තය. සසරෙන් මිදෙන්න උත්සාහ කරන්න. මෝඩ වෙලා මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න හදන්න එපා. මේ බුද්ධ ශාසනේම නිවන් දකින්න ......🙏🙏🙏🙏🙏

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 ปีที่แล้ว

    Sinhala nam wu bosath athmaya video eke title eka kiyanna

  • @kingchminda5542
    @kingchminda5542 ปีที่แล้ว

    Ape upatha siduune komada

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      වීඩියෝවක් තිබෙනවා බලන්න

  • @kumudu1258
    @kumudu1258 2 ปีที่แล้ว

    බුදු හාමුදුරුවන් සහ තුන්වැනි අැස ගැන මුකුත් කියන්න නැද්ද

  • @ajanthaajantha4858
    @ajanthaajantha4858 2 ปีที่แล้ว

    මේ වගේම ප්‍රස්ණයක් තියනවා.තේරුමක් නෑ.ඒත් පුලුවන් බුදුන්ගේ දේශණාවක් තියනවද හොයලා කියනවද..සංසාරේ සිත නැමැති සක්තිය ගමන් කරන්නේ තුශ්ණා වෙතුවෙන්නේ එයා නැසීමෙන් රහත් ඌ පසු සිත නිරුද්ද වෙනවානෙ..ඉතින් මේ සිතක් මුලින්ම හැදෙන්නෙ කොහොමද

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      ඒක හැදෙන හැටි නම් නෑ. නමුත් පවතින්නේ තෘශ්නාව නිසා

    • @sarada78
      @sarada78 2 ปีที่แล้ว +2

      සිතක් හැදෙන්නේ සිත හැදෙන්න හේතු සකස් වීමෙන්. ඒ සිත ඒ හේතු නැති වීමත් එක්කම නිරැද්ධ වෙනවා. සංසාරය හරහා ගමන් කරන හිත නැමැති ශක්තියක් තිබෙනවා යැයි කීමම මිත්‍යා දෘශ්ඨියක් වෙනවා. එය බුදු රජාණන් වහන්සේ හදුන්වනනේ ශාශ්වත දෘෂ්ඨිය නමින්.
      ඉතින් ඔබගේ ප්‍රශ්නයම අව්‍යාකෘතයි. එහෙම බුද්ධ දේශනාවක් කොහේවත් නෑ.

    • @sageASHEN
      @sageASHEN 2 ปีที่แล้ว

      ප්‍රාණීන් කියලා වියුක්තව ගනින්න කවුරුත් නෑ. සසර එනම් ප්‍රාණීන් අනාත්මයි. ප්‍රාණීන් යනු ස්කන්ධ, ධාතු, ආයතන පුංජයක් පමණයි. සංසාරය අනමතග්ග වෙන්නේ, පූර්ව කෙළවර නොපැනවෙන්නේ අන්තානන්ත වාදයෙන් නෙමේ. ඇත්තටම මෙතන මේ "පූර්ව කෙළවර" කියලා දෙයක් නැති වීම යි තියෙන්නේ. ඒ කියන්නේ පරමාර්ථ මය වශයෙන් එක සාරයක් නැති වීම යි. පටිච්චසමුප්පාද චක්‍රය මයි පවතින්නේ. චක්‍රයක කෙළවරක් නෑ. ඒකමයි පවතින්නේ. "පූර්ව කෙළවරක් හොයනවා" කියන එකටවත් තේරුමක් නෑ. මොකද පූර්ව කෙළවර කියලා අපි යම් දෙයක් අදහස් කරන්නෙත් "කාලය" කියලා දෙයක් පරමාර්ථ වශයෙන් තියෙනවා කියලා පූර්වානුමානය කරලා. පරමාර්ථ ධර්ම තියෙන්නේ 4 ක් විතරයිනේ. රූපය, චිත්තය, චෛතසිකය, නිර්වාණය. කාලය කියන්නේ ස්කන්ධ-සංස්කරණයක් විතරයි. පෙර කෙළවර වගේම පසු කෙළවර කියලා එකකුත් නෑ. අනුත්පාද-නිරෝධයෙත්, උත්පාද-නිරෝධයෙත් අසංඛත(හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්) ස්වභාවය විතරයි තියෙන්නේ. මේ පරමාර්ථ ධර්ම 4 ම පමණයි විද්‍යමාන. මෙයින් සංඛත පරමාර්ථ ධර්ම විද්‍යමාන වීම මයි ක්ෂණය කියන්නේ. නැතුව ක්ෂණය ලෙස කාල අන්තරයක් නෑ. මේ ක්ෂණයේම සංයෝජන වශයෙන් අවිද්‍යා-අනුෂය පවතිනවා සංඛත(හේතු ප්‍රත්‍යයෙන් හටගත්) වශයෙන්. මේ ක්ෂණයේම සංයෝජන වශයෙන් අවිද්‍යා-අනූෂය නිරෝධයත් පවතිනවා. ඵල සිත කියන්නේ සංයෝජන වශයෙන් අවිද්‍යා-අනුශය නිරෝධය අසංඛත(හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්) පරමාර්ථයක් වශයෙන් විද්‍යමාන වීමට.
      එනිසා ඔයා මේ විදියට හිතන්නෙත් මිථ්‍යා දෘෂ්ටියක ඉඳන්. අනාත්ම ලක්ෂණය, සංකත අසංඛත ස්වභාව අභීඥ්ඥෙයිය පරිඥ්ඥෙයිය වශයෙන් තේරුම් ගන්න ඕනි.

  • @prasaddanushka1711
    @prasaddanushka1711 2 ปีที่แล้ว

    මෙතන සම්පූර්ණ වැරැද්දක් තියෙන්නේ
    බුදු හාමුදුරුවෝ කතා කරලා විසඳගන්න බැරි විෂයන් හතරක් පිළිබඳව කියලා තියෙනවා
    ලෝක විෂය
    චිත්ත විෂය
    සත්ව විෂය
    කම්ම විෂය

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว

      ඔයා ඒ හතරේ කෙටි අදහස සදහන් කරන්න පුලුවන් ද?🙏

    • @sasinkaadeesha8484
      @sasinkaadeesha8484 ปีที่แล้ว +1

      Prasad mahaththaya pahak gena desana karala thiyanawa soyanna apa kiyala
      1 Budda vishaya (buduwarunge pahala vima )
      2 i rdi vishaya (budu, pase budu, maharahath, saha irishi warunge irdi gena)
      3 loka vishaya (vishwaya hatagath heti wagema kelawara kohida yana loka dathun gena)
      4 karma vishaya (karmya vipaka dena akaraya)
      5 sathwa vishaya (thama sasare kopamana athma gananawak ipadila thibeda kiyala)
      Me karunu sevimen minisa pissu wetenawa manasa vikurthi wenawa terun genimata apahasui kopamana seuwath hoyala iwara karanna beee
      Teruwan saranai !

  • @nightff7094
    @nightff7094 2 ปีที่แล้ว +1

    Mata danaganna one api nivanata giyama apita mokada venne

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +3

      මුකුත්ම නැත

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +3

      පහනක් නිවීගියාම ඒ ගිනිදැල්ලට ගිය දිශාව ඒ ගිනි දැල්ල නිවුනු පසුව කොහෙද ඉන්නෙ කියල කිව්වොත් මම ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නම්.

  • @user-yf7rk9hu6h
    @user-yf7rk9hu6h 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ErenYeager99
    @ErenYeager99 2 ปีที่แล้ว +3

    🙏

  • @chandimaniroshani6806
    @chandimaniroshani6806 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hashanchamika3674
    @hashanchamika3674 2 ปีที่แล้ว +2

    🙏

  • @rkgayandilshan5282
    @rkgayandilshan5282 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sachin5275
    @sachin5275 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sithniwugee4620
    @sithniwugee4620 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kasundananjaya331
    @kasundananjaya331 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isurusadaruwan1553
    @isurusadaruwan1553 2 ปีที่แล้ว

    🙏🙏🙏