Siyatha News CID යට කැදවයි Hemantha mawalage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 84

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 8 หลายเดือนก่อน +17

    ටෙලි වැකිය සහ කතු වැකිය අද කාලයේ වටිනා කම කියලා නිම කරන්න බැහැ ....නියම නාලිකා නියම මාධ්‍යවේදීන් ...

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 8 หลายเดือนก่อน +16

    සියතට සහ ලාල් හේමන්ත මාවලගේ මහතාට ජයවේවා !!!

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 8 หลายเดือนก่อน +10

    සියත ටෙලි වැකියමෙහෙයවනහේමන්ත මාවලගේ ඔබතුමා ට ජයවේවා

  • @samanthakumara1319
    @samanthakumara1319 8 หลายเดือนก่อน +6

    සියතට ලාල් .ලාල් සියතට
    ජයවෙවා ලාල් මහත්මයා ට.
    බුදු සරණයි 🙏

  • @SumalkaPerera-i2c
    @SumalkaPerera-i2c 6 วันที่ผ่านมา +3

    ටෙලිවැකිය අවස්සයි මවලගෙට ජය❤

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 8 หลายเดือนก่อน +5

    දිගටම ඔහොම යමු ,ඔබට තෙරුවන් සරණයි !!

  • @GerardAdikaram
    @GerardAdikaram 7 หลายเดือนก่อน +4

    ජනතාව ඔබලා සමගයි. තව ටික දොහයි . ඉවසන්න . දෙවි පිහිටයි තෙරුවන් සරණයි !!

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 8 หลายเดือนก่อน +12

    රටේ ඇත්ත කියන අයට මේ ආණ්ඩුවෙන් , මීට කලින් තිබුණු ආණ්ඩු වලින් විශාල බාධා ,තර්ජන ,ජීවිත හානි...

  • @MrRogerhalliday
    @MrRogerhalliday 8 หลายเดือนก่อน +6

    Mr Hemantha you are admired by all our people for your exposition of these crooks and meniacs of this government. Their days are numbered. And you will stand tall despite all their threats and intimidation. Keep smiling...... 😅

  • @sachirathnayake5815
    @sachirathnayake5815 15 วันที่ผ่านมา +3

    සාධාරණය ඉටු වේවා ....❤❤❤❤

  • @donudumullage9538
    @donudumullage9538 13 วันที่ผ่านมา +2

    ටෙලි වැකිය සහ කතු වැකිය අද කාලයේ වටිනා කම කියලා නිම කරන්න බැහැ ....නියම නාලිකා නියම මාධ්‍යවේදීන් .

  • @MMPSiriwardane
    @MMPSiriwardane 7 หลายเดือนก่อน +4

    වදින තැන්වලට වැදිලා .ඔහොම යන්.සියත .මාවලගේ සහෝදරයා ට වීර්‍ය් බලය ලැබේවා .සියතට ත් ස්තුතියි .

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 หลายเดือนก่อน +2

    Waden thankata wadeewa Riden thankata Rideewa tele wekiya liyan Lal hemantha mawalage sir oba harima hirabitha maday wadeyeka obage shakathiyata Ape Uththamacharaya hadawathinma pranamaya obata god bless you sir🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍👍❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 8 หลายเดือนก่อน +7

    මාවලගේ මහත්මයා රටේ ජනතාව ඔබ වෙනුවෙන් ඉන්නවා මේ අන්ඩුවේ අවසානයයි

    • @indranichandra7458
      @indranichandra7458 12 วันที่ผ่านมา

      මාලිමාවට ජයවෙවා හතුරො දුරුවෙවා ආන්ඩුවට මඩගහාහ අයට දෙවියො අචිචුව දෙයි දවසක

  • @AjithKumara-y8j
    @AjithKumara-y8j 9 วันที่ผ่านมา +2

    ඔබ tumata ජය wawa

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 8 หลายเดือนก่อน +6

    අප පවුලේ සියලු දෙනාම ටෙලිවැකිය අනිවාර්යෙන් නරඹනවා. එයින් රටේ මංකොල්ලකරුවන් ගැන අපට දැනුවත් කිරීමක් ලැබෙනවා. දිගටම මෙය පවත්වාගෙන යන්න.

  • @hemanthadikowita1889
    @hemanthadikowita1889 6 วันที่ผ่านมา +2

    ජනතාව ඔබ සමඟ ඉන්නවා

  • @-dharana1112
    @-dharana1112 8 หลายเดือนก่อน +5

    ජනතාව ඔබ සනගයි

  • @champikaamarasinghe9686
    @champikaamarasinghe9686 17 ชั่วโมงที่ผ่านมา

    ටෙලිවැකිය ලියන මිවලගේ මැතිදුනි තුනුරුවන් සරනයි

  • @senethemachandra5517
    @senethemachandra5517 2 ชั่วโมงที่ผ่านมา

    Siyatha sirasa penwanne minisunge duka meeta pera Raĵayan karapu naasthiya.. Siyathata budu saranayi.🙏🙏🙏

  • @malinijayasinghe2424
    @malinijayasinghe2424 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත කියන මහඡනයාට නියම දේ ඇත්ත ඇති සටියෙන්ම කියන ඔබතුමන් ලාට ජය පිට ජය ලැඛෙනවා සත්‍ය යයි

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 15 ชั่วโมงที่ผ่านมา

    මාවලගේ..සහෝදරයාට ජය

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 5 วันที่ผ่านมา

    Very sad to hear regarding Siyatha TV journalism.. we really respect Sitatha. Who are aggressive towards you. Hope not the Government. May be police or Currupted CID. We public ought to know .
    Jaya to Siyatha.

  • @lasithabv4503
    @lasithabv4503 8 หลายเดือนก่อน +3

    oba thumata theruvan saranaii hora haththa elavanna pela gesemu

  • @tourwithiranga
    @tourwithiranga 8 หลายเดือนก่อน +3

    Siyathata jaya wewa, hora anduwa chandayen elawamu.

  • @annejasintha1988
    @annejasintha1988 8 หลายเดือนก่อน +4

    දෙසපාලුවෝ කරපු මිනිමරු ම් කවදාවත් හොයා ගන්න බෑ පාස්කු ප්‍රහාරය ත් එ වගේ ඇත්ත එලියට එන්නෙ නැහැ

  • @SanandiNuwanya
    @SanandiNuwanya 22 ชั่วโมงที่ผ่านมา

    Siyathata jaya wewa

  • @nilukapathirana5159
    @nilukapathirana5159 12 วันที่ผ่านมา +1

    පෙර රූපවාහිනි සංස්ථාවේ මාධ්‍යවේදඅයෙකි ලෙස සිටිය.

  • @roshanabeysekara3575
    @roshanabeysekara3575 8 หลายเดือนก่อน +13

    කාලකන්නි ආන්ඩුව තව මාස තුනයි බල්ලෝ සියල්ලම ගෙදර යවමු මාවලගේ සහෝදරයාට ජය වේවා🧭🧭🚩👍

    • @PathumMihiranga-tn4ln
      @PathumMihiranga-tn4ln 2 หลายเดือนก่อน +2

      කාලකන්නි, කියලා කොමා එකක් දාපන් බං.😅

    • @JyathilakaBasnayaka
      @JyathilakaBasnayaka หลายเดือนก่อน +4

      නාල වරෙන් අවුරුදු දහයකට කලින් පුලුවන් නම් ආණ්ඩුව පෙරලෙන්න ඔන්න චැලේජ් එකක් දෙනවා මම ගෝල්ෆ්ස් එකේ හෙළුවෙන් යනවා

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 15 วันที่ผ่านมา

      @@PathumMihiranga-tn4lnඒකනං ඇත්ත.

    • @Wikum-g2g
      @Wikum-g2g 14 วันที่ผ่านมา +1

      අසූචි කන එකෙක් බුරනවා😂😂😂😂😂😂

    • @s.weerasingheweersinghe495
      @s.weerasingheweersinghe495 7 วันที่ผ่านมา +1

      උබ දන්නවාද ආන්ඩුව කියලා.උබට කියලාද ගිය ..මේ ආන්ඩුව කියලා

  • @Habibi-eu9ur
    @Habibi-eu9ur หลายเดือนก่อน +1

    සියතට ජය වෙවා

  • @EmilRamanayake
    @EmilRamanayake 4 วันที่ผ่านมา

    මාවල මහතාට ජයවේවා

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 8 หลายเดือนก่อน +2

    We are with Siyatha good luck.

  • @PriyaniPathma-e7m
    @PriyaniPathma-e7m 16 วันที่ผ่านมา +2

    අපි සියත සමගයි .😮

  • @annejasintha1988
    @annejasintha1988 8 หลายเดือนก่อน +4

    මාවලගේ සමග රටෙ සත්‍ය දනගන්න උවමනා රටෙ මුලු ජනතාව ඉන්නවා

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 8 หลายเดือนก่อน +3

    මුං ගෙදර යවමු
    මුං ක්ශනිකව යවමු

  • @ThilakKumara-n1l
    @ThilakKumara-n1l 11 วันที่ผ่านมา +1

    Budu saranai obata

  • @samanjayaratne9332
    @samanjayaratne9332 8 หลายเดือนก่อน +2

    CID Ranil Rajapakshage ge guu kanawa🎉🎉🎉

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 4 วันที่ผ่านมา

    මේක අවුරුදු 2 කට පෙර එකක් ... සියතට ජය්වේවා

  • @MMPSiriwardane
    @MMPSiriwardane 7 หลายเดือนก่อน +2

    ඔන්න මාධ්‍යවේදීන් ගේ නිදහස .

  • @SathinPriyankara
    @SathinPriyankara 8 หลายเดือนก่อน +2

    Siyatha ❤❤❤❤

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 8 วันที่ผ่านมา +1

    මෙක පුදුම රටක් හොරුන්ට හොරු කියනවාට තමයි සිඅයිඩි ගිහිල්වා බොරු කියන්නෙ සියත තමයි.බලන්න පුලුවන් චැනල් ඵකකට තියෙන්නෙ මහත්තයො දිගටම කරගෙන යන්න

  • @roshanchaminda9102
    @roshanchaminda9102 8 หลายเดือนก่อน +2

    Lalll mawage pottuwe horu bayai oyata

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 8 หลายเดือนก่อน +2

    සමනලයගේ වැඩ

  • @ManikeDunukara
    @ManikeDunukara 15 วันที่ผ่านมา +1

    Mawalageta jayawewa.

  • @EmilRamanayake
    @EmilRamanayake 4 วันที่ผ่านมา

    මේ ආන්ඩුව කොහොමත් ටෙලිවැකියට විරුද්ද නැහැ ඔහු කවදාකත් මේ ආන්ඩුවට විරුද්ද වෙලත් නැහැ මේව හිටපු ආන්ඩුවලින් කරන දෙයක්

  • @BNDharmasiri
    @BNDharmasiri 13 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 8 หลายเดือนก่อน +3

    බයවෙන්න එපා

  • @thmarahewage
    @thmarahewage 2 วันที่ผ่านมา

    අනේ ජනාධිපතිතුමනි පින් සිද්ධ වෙයි පරණ හොරු ටික ගෙදර අරින්න තවමත් මහ පුටුවල ඉන්න හොරු ගෙදර අරින්න නැතිනම් ලොකු විනාශයක් වෙයි

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 7 หลายเดือนก่อน +1

    Oba Tuma Araksawanna Desapaluwangen Devipihetai

  • @vishakavishaka5965
    @vishakavishaka5965 8 หลายเดือนก่อน +2

    මුන් බයවෙලා ඉන්නෙ මාලිමාවට

  • @thmarahewage
    @thmarahewage 2 วันที่ผ่านมา

    ගරු ජනාධිපතිතුමනි ප්‍රථමයෙන්ම රජයේ ඉන්න පරණ හොරු ටික අයින් කරන්න නැතිනම් මේ ආණ්ඩුව ගෙනියන්න ඉස්සරහට අමාරුයි

  • @hewababarendagesugathawans8791
    @hewababarendagesugathawans8791 6 วันที่ผ่านมา

  • @MarieWanigasekara
    @MarieWanigasekara 3 วันที่ผ่านมา

    siyathe teliwakiya apata awsyai waradi pewadiya yuthumai

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 หลายเดือนก่อน +1

    Jaye

  • @chamaleesilva
    @chamaleesilva 2 หลายเดือนก่อน

    බලද්දි මුළු ලෝකයෙන්ම ඡරා මිණිස්සු ( කොටසක් ) ඉන්න රටක් කමයි ලංකාව . හොද අයට යහපත් දේට අකුල් හෙළන . රටට ඡාතියට ආදරය නැති.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 7 หลายเดือนก่อน

    ලන්ඩන් වලත් සිංහලයන්ගෙන් 5%ක් විතර මාලිමාවට පක්ෂයි......ගණන් ගන්න එපා .අනුර සල්ලි හිගමනේ ගියා

  • @NishanthaAmarasinha-b8w
    @NishanthaAmarasinha-b8w 3 วันที่ผ่านมา

    කොහොමත් teliwakiyen ඩූසිතයන්ට පල් හොරුන්ට ඩරාගන ඉන්න ba geewithaතර්ජන නොතකා සත්තtya helikireema ජනතාව ට වටිනවා palhorungee ආරක්ෂාව ta වඩා අපි ta වටිනවා meewagee මාධ්‍ය මේවා ta වටිනා මිනිස්සු ආරක්ෂාව දී රැක ගත යුතුය i

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 8 หลายเดือนก่อน

    ඇත්ත කියන අයට බලපෑම් බයවෙන්න එපා.

  • @HggdGffdd
    @HggdGffdd 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 9 วันที่ผ่านมา +1

    මවලගෙ කියවීම අන්ඩුවට තර්ජනයක් නොවෙයි ,පරජිතයන්ගෙ කෙරුම් ,,

  • @lalithkusumbotheju5414
    @lalithkusumbotheju5414 3 วันที่ผ่านมา

    හොරු ටික ද.බල යට.එන්නේ

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 13 วันที่ผ่านมา

    පිංගුත්තර හොර රනිල් රාජපක්ෂලා පොලොවට වැලලී යනව 2025 ඉවර වෙන්න කලියෙන් 😂😂

  • @AjithKumara-y8j
    @AjithKumara-y8j 9 วันที่ผ่านมา

    Yako මේක පුදුම රටක්

  • @NoName-zs6by
    @NoName-zs6by 8 หลายเดือนก่อน +1

    Awajathaka kalakanni ballo Wana Kari deshabandu nariya Kamal gunarathna kiyana sakkiliya saha hamudapathi kalakanni wesige balla wikum liyanage thopla 3 dena pradanawa thamai wasiyata me ranil rajapaksha horunge gu kanne wadikal thoplata natana wenne na balagena hitapiya

  • @NoName-zs6by
    @NoName-zs6by 8 หลายเดือนก่อน +1

    Deshabandu kariya thoge thawa tika kalayak natapiya

  • @NimalChandra-wj1rx
    @NimalChandra-wj1rx 8 หลายเดือนก่อน

    Thàwa .masa 3.kallaninnàmunwa.mràbj

  • @DsrmarathnaDarmarathna
    @DsrmarathnaDarmarathna หลายเดือนก่อน

    Saththya, katha. Karnnath. Thahanamdha.?

  • @premasirirandunuge
    @premasirirandunuge 7 หลายเดือนก่อน

    This fellow is writing all sorts of stinking past for which he was silent all these years,but have not been able to suggest a single proposal for the benefit of the country .People are not foolish to listen to his rubbish & waste time.

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 8 หลายเดือนก่อน

    නාකි පර හොර
    සොම්බි හැත්ත.......!
    ඇත්ත කියනවාටත් :
    ඇත්ත කියන අයටත්
    බයයි........................!
    ඔය බය ඔහොමම තියා ගණියව් හොර
    හැත්ත............තව......
    ටික දිනයී......!😮

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 8 หลายเดือนก่อน

    හොර සොම්බිංට හෙණ
    හතම වැදියව් පර
    හැත්ත...................!😮

  • @Ranjith-r4i
    @Ranjith-r4i 8 หลายเดือนก่อน +2

    Dan.balanna.theyena.akama.mardaya.seyatha.ha.serasae.owaye.prathepala.thawa.masa.keyathe.

  • @hemanthadikowita1889
    @hemanthadikowita1889 6 วันที่ผ่านมา

  • @AjithKumara-y8j
    @AjithKumara-y8j 9 วันที่ผ่านมา

    Yako මේක පුදුම රටක්