DIY පැන්ට්‍රි කබඩ් අපිම හදමු part 2 | Pantry cupboard | eco board pantry | pantry cabinet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @samanthi264
    @samanthi264 8 หลายเดือนก่อน +8

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @sahandilshan7672
    @sahandilshan7672 8 หลายเดือนก่อน +2

    Godak watinawa.. paint kara widihath.. pahala cupboard tikath gahana widiha genawanm godak watinawa

  • @citynetpc8222
    @citynetpc8222 18 วันที่ผ่านมา

    Eco board size monada ganne dooor walata wagema anith dewal walata

  • @mn-mw2pc
    @mn-mw2pc 2 หลายเดือนก่อน

    වැඩියෙන්ම හොද eco board da cupboard da

  • @Dammikanuwan
    @Dammikanuwan 7 หลายเดือนก่อน

    යට කබඩ් එක හදන හැටිත් කියල දෙන්න... පට්ට වටිනවා..

  • @bhagyasampath6549
    @bhagyasampath6549 8 หลายเดือนก่อน +2

    ඔව් බොසා අමු ද්‍රව්‍ය වල මිලයි යට පැන්ට්‍රිකබඩ් එකයි ප්ලෙන්ට් එකයි කියල දෙන්න ❤thanks you

  • @maheshbandara7134
    @maheshbandara7134 8 หลายเดือนก่อน +2

    Painting (paints/filler) ගැන විස්තර සහ යට පැන්ටිු කබඩි එක හදන හැටිත් කියල දෙන්න. ස්තුතියි

  • @massenarathna4397
    @massenarathna4397 8 หลายเดือนก่อน +1

    Great and informative. Paint vedio ekath aniwa ona.eka nathuwa complete na😢 yata pantry ,rack gahana ekath thibbanm watinawa! Anyway thanks❤

    • @SLTechSchool
      @SLTechSchool  8 หลายเดือนก่อน +1

      Paint eke loku area ekak thiyanawa cover karanna issarahata katha karamu❤️

  • @shehanshaminda746
    @shehanshaminda746 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා...painting කරන එකත් ඕනේ.එකත් ඩුන්නොත් ත්මා වටින්නෙ

  • @ayubowansrilanka
    @ayubowansrilanka 8 หลายเดือนก่อน +2

    Bolle රැක් එක්ක යට කබඩ් එකත් කරන හැටි කියන්න brother ❤❤

  • @wishnarangani3813
    @wishnarangani3813 3 หลายเดือนก่อน

    Good one ❤

  • @PetHUM-o7k
    @PetHUM-o7k หลายเดือนก่อน

    Tata kabad gahana widiyath video ekak Danna brothar

  • @bunty7858
    @bunty7858 5 หลายเดือนก่อน

    Athatama gdk watina denuma loba nathuwa beda dena video ekak

  • @RANJITHSAMARASINGHA-t9r
    @RANJITHSAMARASINGHA-t9r 13 วันที่ผ่านมา

    පැන්ට්‍රි ප්ලේන්ට් කරන විදි එකක් දාන්න

  • @NadeekaFernando-w3i
    @NadeekaFernando-w3i หลายเดือนก่อน

    Yata cuoboard hadana hati vefio ekak danawada???

  • @antisocial177
    @antisocial177 3 หลายเดือนก่อน

    Mage kalin pantrya kabara dala vage , wathurata orothu dena vidiya board ekak thiyenawada?

  • @anuekanayake2989
    @anuekanayake2989 5 หลายเดือนก่อน

    Godaaak hodai

  • @iew1683
    @iew1683 หลายเดือนก่อน

    Bottle Rack සහ ලාච්චු හයිකරන විදිය ගේන්න ඔයාට ගොඩාක් ඉස්තූතියි

  • @priyankawikramasinghe6394
    @priyankawikramasinghe6394 6 หลายเดือนก่อน

    Oyala kohomada sambanda karagnnae ..me nombare hsi neda .mata panty hada ganna aeasyai ok man dunagahaoyalata avith banna pulyuwanda

  • @MuhammadRizwan-ky1il
    @MuhammadRizwan-ky1il 8 หลายเดือนก่อน +1

    Thanks bro

  • @IndikaSumith-ci9kd
    @IndikaSumith-ci9kd 2 หลายเดือนก่อน

    Oya.antryata.kiyakvitara..wanawada

  • @roshanbalasooriya5338
    @roshanbalasooriya5338 8 หลายเดือนก่อน +1

    Thq bro... 🙏❤

  • @rasikamadhusanka3292
    @rasikamadhusanka3292 29 วันที่ผ่านมา

    Oya yata gahala thiyena ekak hadana widiha dannko

  • @Weerasinghekvw
    @Weerasinghekvw หลายเดือนก่อน +1

    පැන්ට්‍රි ප්ලේන්ට් කරන විදිහ 🎉

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 8 หลายเดือนก่อน

    Paint video ekak denna.. godak watinawa.

  • @malshidisanayaka5390
    @malshidisanayaka5390 4 หลายเดือนก่อน

    .eko board ekaka mila kiyak weida?

  • @slaxit32
    @slaxit32 8 หลายเดือนก่อน +2

    paint karana vidihath dammanam hodai

  • @VimukthiNuwan-v6o
    @VimukthiNuwan-v6o 8 หลายเดือนก่อน +1

    Paint ekath karanam watinawa godak

    • @SLTechSchool
      @SLTechSchool  8 หลายเดือนก่อน

      Ok ❤️ paint eke loku area ekk thiyanawa cover wenna

  • @SadamaliSadamali-u3n
    @SadamaliSadamali-u3n 5 วันที่ผ่านมา

    ගෙදරකට හදාගන්න කොහෙද තියෙන්නෙ

  • @banukaambawaththa7371
    @banukaambawaththa7371 4 หลายเดือนก่อน

    Ape kussiyata me wagemai tiyenne panty eka vitarai gahanda tiyenne

  • @antisocial177
    @antisocial177 3 หลายเดือนก่อน

    Mekata dala thiyenne eco board da?

  • @samanthi264
    @samanthi264 8 หลายเดือนก่อน +1

    Paint / piler/ rack ගැන විස්තර දාන්න

  • @hesaraya9647
    @hesaraya9647 8 หลายเดือนก่อน +4

    යට පැන්ට්‍රියත් කියල දෙන්න

  • @isharalkshan7
    @isharalkshan7 6 หลายเดือนก่อน

    Paint කරන එකත් ඕනෙ

  • @namalimalkanthiabeysinghag3355
    @namalimalkanthiabeysinghag3355 14 วันที่ผ่านมา

    එකෝ බෝඩ් වතුරෙ ඔබල තිබ්බත් මුකුත් වෙන්නෙ නැත්න්ස්ම් තෙතම්ස්නයක් තිබ්බොත් පුස් අල්ලන්නෙ කොහොමද කල් යද්දි

  • @rangasenadheera2829
    @rangasenadheera2829 8 หลายเดือนก่อน

    Pahala pantry eka gahanda vidiha video ekak danda

  • @PetHUM-o7k
    @PetHUM-o7k หลายเดือนก่อน

  • @banukaambawaththa7371
    @banukaambawaththa7371 4 หลายเดือนก่อน

    Meka hadapu ekkenage no eka danda puluwanda

  • @chulaperera580
    @chulaperera580 8 หลายเดือนก่อน +1

    යට පැන්ට්‍රි එක විස්තර දාන්න

  • @anuekanayake2989
    @anuekanayake2989 5 หลายเดือนก่อน

    Pantry yata kotasa ikmanatama oneeeeee

  • @MariMari-bh3hz
    @MariMari-bh3hz 8 หลายเดือนก่อน +4

    koi palathede obethuma inne

    • @SLTechSchool
      @SLTechSchool  8 หลายเดือนก่อน

      Kohed oya apit ape area eken pita weda karanawa

  • @jiwanthajiwantha2907
    @jiwanthajiwantha2907 8 หลายเดือนก่อน

    Muta therenne na mula idan kiya denna ganan ekka palala ewa mukuth na

  • @VigithaKusom
    @VigithaKusom 8 หลายเดือนก่อน

    No eka dennako.pleez sudu yakada rak ganne kohenda kiyannako pleez

  • @rajsuba2110
    @rajsuba2110 5 หลายเดือนก่อน

    Pains video than da kodakwattinawa

  • @lasithalalanka9559
    @lasithalalanka9559 8 หลายเดือนก่อน +1

    මම දැක්කා ගොඩක් අය කියනවා eco board එකෙ කළුපුස් වගෙ හැදෙනවා කියලා ටිකක් කල් යද්දී පැන්ට්‍රිය හදන කොට ඒක වලක්වන්න මොනවා හරි ගානවද ඔයාලා...... ඔයාලගෙන් හදන පැන්ට්‍රියකට වගකීම කොච්චර කලක් දෙනවද

    • @Peshika424
      @Peshika424 8 หลายเดือนก่อน

      Ekata karanna one hamadama pihadanna one..thetha hitinna denna hoda na..parissam karanna one hodata..pigan koppa daddi welala pihadala danna one ehema natgi unama tama pus hadenne

    • @Peshika424
      @Peshika424 8 หลายเดือนก่อน

      .

  • @හොඳමපුතා
    @හොඳමපුතා 8 หลายเดือนก่อน +1

    සුදු යකඩ රැක් එක ගත්තේ කියද

  • @geethania1189
    @geethania1189 4 หลายเดือนก่อน

    ඔය පෙන්නන කබඩිසෙටි එක කරගන්නවනමි කියියකක් විතර යනවද ❤❤❤

  • @sdtechshow137
    @sdtechshow137 7 หลายเดือนก่อน +1

    Oyalage pantry kara gannawa nam kohomada price

    • @SLTechSchool
      @SLTechSchool  7 หลายเดือนก่อน

      Number ekt w.app msg ekak danna

  • @KularathnaRajaguruge
    @KularathnaRajaguruge 8 หลายเดือนก่อน

    Oyala koheda

    • @SLTechSchool
      @SLTechSchool  8 หลายเดือนก่อน

      Number ekt ktha krnn one area ekaka karanawa

  • @vimukthimadusanka4299
    @vimukthimadusanka4299 7 หลายเดือนก่อน

    යට කබඩ් හදන හැටිත් කියන්නකෝ❤

  • @ffzz8634
    @ffzz8634 8 หลายเดือนก่อน +2

    පැහැදිලි කරනවා මදිකමක් තියෙනවද්.. ඕන කරන දේවල් වල සාමන්‍යන් මිල කීයද කියලා කිව්වොත් හොදයි.

    • @SLTechSchool
      @SLTechSchool  8 หลายเดือนก่อน

      ❤️

    • @shanthapremanatha9072
      @shanthapremanatha9072 8 หลายเดือนก่อน

      කොහොමත් ගුරුමුෂ්ටිය තියාගෙන කියාදෙන්නේ

    • @janithweerawarna1991
      @janithweerawarna1991 5 หลายเดือนก่อน +2

      මෙහෙම කියලා තේරුනේ නෑ කියන්නේ මෙහෙම වැඩක් ඔයාලට තනියම කරගන්න බෑ. ඒ රිස්ක් එක ගන්න එපා කරන අයට දීලා හදවන්න. මොකද නොතේරී තියෙන්න මේක රොකට් සයන්ස් නෙවෙයි නේ.

  • @RushaniIsurika
    @RushaniIsurika 4 หลายเดือนก่อน

    ඔයා පැහැදිලි කරන්නේ කිසිම් තෙරුමක් නැනෙ. සරනෙරු අල්ලන්නේ , දොරෙ නෙත්තියෙ ඉදන් කොච්චර දුරින්ද

    • @ceylontoday2024
      @ceylontoday2024 2 หลายเดือนก่อน

      2cm දුරින්.

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 2 หลายเดือนก่อน

      මොලේ නැද්ද