Ninda Nena Rathriye Karaoke | නින්ද නේන රාත්රීයේ | Cover (Without Voice)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
  • නින්ද නේන රාත්රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රීයේ..
    නින්ද නේන රාත්රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රියේ
    කුමුදු කුමාරියේ
    ඔබ නිදනා යහන්තලේ
    කවුලුව සමිපයේ
    මම ඉන්නෙම් පවන් දැලේ
    ඉදුනිල් නුවන් පියා සැතපෙන්
    රැ නිසන්සලේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රියේ
    මේ පාලු කාන්සියේ
    පායා අරුන්දති
    තරුවෙන් එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රියේ
    අරුනෝදයේ ඔබේ
    නෙතු සඟලේ කැලුම් සලා
    සූරිය පෙරම්බරේ
    දිනු අයුරින් සිනා සිලා
    සෙනෙහේ විජිනි පතින් සනහන්
    මට පවන් සලා ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රියේ
    කුමුදු කුමාරියේ
    ඔබ නිදනා යහන්තලේ
    කවුලුව සමිපයේ
    මම ඉන්නෙම් පවන් දැලේ
    ඉදුනිල් නුවන් පියා සැතපෙන්
    රැ නිසන්සලේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රියේ
    #karaoke #sinhala_karoke_songs_without_voice #karaokesongs

ความคิดเห็น •