Diwrala Pawasanna Karaoke | දිව්රලා පවසන්න | Sulanga Teledrama | Centigradz (Without Voice)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • හේ...ආ...//
    දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
    මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරේ මා මියෙන තාකල්
    ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්
    හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
    සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
    ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
    ඕ...නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා
    හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
    හේ...ආ...//
    #karaoke #sinhala_karoke_songs_without_voice #karaokesongs #covers #diwrala_pawasanna
    #centigradz

ความคิดเห็น • 44

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani5018 ปีที่แล้ว +5

    පොඩි ඉල්ලීමක් තියෙනවා 🥺සුලගේ ලෙලෙනා මල සේ දගපා cave සිංදුවට කැරොකෙ එකක් හදල දෙන්න පුලුවන්ද🙏🙏🙏

  • @ranganaprasad8316
    @ranganaprasad8316 2 ปีที่แล้ว +3

    Sidadiye nuba dutuwata ona denuwan kawshkage cover eka

  • @ishankaudaya9366
    @ishankaudaya9366 2 ปีที่แล้ว +3

    👍👍👍🙏🙏🙏🙏🙏👍👍

  • @slasiya5136
    @slasiya5136 9 หลายเดือนก่อน +1

    රනිදුගෙ පා සළඹ සලා,උන්මාද දෙතොල් එකටත් karoke ඕනෙ

  • @nimeshwick8250
    @nimeshwick8250 2 ปีที่แล้ว +3

    raveen kanishkage විසිරී තිබුනා oni big fan of your channel🥰

  • @grandeniyaara97163
    @grandeniyaara97163 ปีที่แล้ว +3

    Sadara Bandara - Sepali would be another amazing track

  • @sahanwijebandara480
    @sahanwijebandara480 2 ปีที่แล้ว +4

    Niwdukin inu mena song eka oni original vidihtma 🫡♥️

  • @minol123
    @minol123 8 หลายเดือนก่อน +4

    පිස්සුවක් අයියේ ඔයා නං ❤️❤️ පුලුවං නං මේකේ රැප් එකෙත් voice එක අයිං කරලා දාන්න පුලුවං ද.අනේ plz plz ඔයා හොදයි නේ 🥰

  • @apexj1017
    @apexj1017 2 ปีที่แล้ว +2

    🤗🤗🤗

  • @apexj1017
    @apexj1017 2 ปีที่แล้ว +4

    Meke karoke track akk hadl denvda apita song akk karnna

  • @aselashyaman3931
    @aselashyaman3931 2 ปีที่แล้ว +2

    ❤❤🎧👌

  • @ayeshu3884
    @ayeshu3884 9 หลายเดือนก่อน

    Wow lassant sing krnn puluwan me karoke ekt❤️❤️thaqqqq❤️❤️

  • @sachini1934
    @sachini1934 ปีที่แล้ว +3

    Roneth aiyyage gajamn nubai premiye song eka danna ko

    • @karaokeceylon6789
      @karaokeceylon6789  ปีที่แล้ว

      th-cam.com/video/v9r3qUIZw0I/w-d-xo.html
      ❤🔥

  • @sameeralakruwan5865
    @sameeralakruwan5865 ปีที่แล้ว +3

    Oba hemin hemin awidin mage hina loketa(roshan pranandu) meka keroki karala dannako please

  • @samankumara1073
    @samankumara1073 ปีที่แล้ว +3

    Supar👊

  • @apexj1017
    @apexj1017 2 ปีที่แล้ว +4

    Rap song akk karanna

  • @methsaradimeka6491
    @methsaradimeka6491 ปีที่แล้ว +3

    අනේ ප්ලීස් 🥺❤️ මන් දුටු හීනෙකි කියන song එකට karakore එකක් දෙන්නකො 🌼❤️ ඔයාගෙ karakores පැහැදිලි හින්ද ඉල්ලන්නෙ මේ වීඩියෝ වගේම ඒකටත් හදල දෙන්නකො..🥺❤️🌼

  • @LahiruSandun-h8v
    @LahiruSandun-h8v ปีที่แล้ว +4

    me sansare sihine une song eke with out voice karoke eka puluwannm dannako yt ekata

  • @nimeshwick8250
    @nimeshwick8250 ปีที่แล้ว +3

    අපෙ ඇස් පින් කරල ඇති ඕනි දෙරණෙ ස්පර්ශ එකේ

  • @harshakularathne4649
    @harshakularathne4649 ปีที่แล้ว +4

    රන්වන් රන්දම් song eka oni

  • @alnmusic4265
    @alnmusic4265 ปีที่แล้ว

    😮❤

  • @dewthilinadulshan5870
    @dewthilinadulshan5870 2 ปีที่แล้ว +2

    th-cam.com/video/f2WlUz8z1K4/w-d-xo.html
    මෙකට කැරොකෙ එක හදලා දෙන්නකො

  • @thusharamadusanka500
    @thusharamadusanka500 ปีที่แล้ว

    Pehesara obe adare song eka nene

  • @RasikalasanthaWallawitakankana
    @RasikalasanthaWallawitakankana 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤😂❤❤❤❤❤😂😂❤❤❤❤❤❤

  • @sadeeshakarunathilaka581
    @sadeeshakarunathilaka581 2 ปีที่แล้ว +3

    Brother , mea song ekea karaoke eka karala dennako th-cam.com/video/QAGjnwURV3Q/w-d-xo.html .....plzzzzz

  • @dewthilinadulshan5870
    @dewthilinadulshan5870 ปีที่แล้ว +3

    th-cam.com/video/f2WlUz8z1K4/w-d-xo.html
    Me song eke karoke ekq