Obe Sina Laga Karaoke | ඔබේ සිනා ළඟ | Cover Version (Without Voice)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ඔබේ සිනා ළඟ...
    ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
    ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
    ප්රේමය හැඳින්නෙමී
    ප්රේමය හැඳින්නෙමී
    මේ ලෝ තලයේ
    කුමටද උපමා ඉතිහාසේ උන් ප්රේමවන්තයින්ගෙන්
    කුමටද ආදරෙයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එනසේ මා
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝ මා

ความคิดเห็น •