You are always correct Time to time government should explain the situation We must wait . Not to hurry no one can do anything Very fast May God help the present government to protect all of us
You are correct. AKD should give a speech to the nation explaining to the people the current situation regarding shortages of commodity items and the reasons why such shortages have occurred.
අනිවාර්යයෙන් සුදා අය්යා අපිත් ලොකූ විස්වාසයක් තියන් ඉන්නෙ අනුර සහෝදරයා ගැන ..ඒ විස්වාසය ඒ විදිහට රකී කියල අපි බලාපොරොත්තු වෙනව..
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අනිවාර්යෙන්ම ජනාධිපති තුමනි ඔබතුමා ජාතිය අමතල ඇත්ත තත්වය පැහැදිලි කරන්න....👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුදා අයියගෙ අද වැඩේ ගොඩක් වටිනව හොද පණිවිඩයක් ඉක්මනින් රට බලාපොරොත්තු වෙනව
💯✅💯✅💯✅💯✅💯✅
සුදාගෙ කථාව සම්පූර්ණ ඇත්ත. අපි අනුරව ආරක්ෂා කරනවා. රටේ ඇතිවෙන අනාවබෝධ කරුනු ගැන සෘජුව සන්නිවේදනය විය යුතුයි. ඒ වගේම රටවල්වලට ගියා අපේ විදේශීය ජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබුනා ඒ අයවත් නිතර මතක් කල යුතුයි හා රටේ සංවර්ධනය එයාලගේ දායකත්වය ලබාගැනීමට හැකි.
ජනාධ්පති තුමනි ඔබගේ පාර්ලිමේන්තූවේ මන්ත්‍රිනී කොට්ටහච්චි මහත්ම්යට මානසික ආබාධයන්.වත් තිබෙනවාද කියා සැකයක් ඇතිවෙනවා.
ඇත්ත සම්පුර්ණයෙන් ඔයාගෙ කතාව අපි අනුරව රැකගතයුතුයි ❤
@@anomakumari7667 අවුරුදු 76 ක් කාලා නේ තියෙන්නේ අපේ සර් සුද්ද කරගෙන යන්නේ උරුලෑවෝ ගිය පාරක් නේ , නැතනම් අපේ සර් රු 100 ට හාල් , රු 100 ඩීසල් , 35% විදුලිය අඩු කරනවා ❤️❤️😊
හරිම වටිනා ඉල්ලීමක් රජය වෙනුවෙන් කරන
💯✅💯✅💯✅💯✅💯✅
👍👍👍👍👍
Yes
Aniwarayen hondama wenda one 🎉🎉🎉 minissunta.
❤❤❤❤❤ අනිවාර්යයෙන් සුද්දා ❤❤❤❤❤❤ අපේ අනුර සහෝදරයා රැක ගන්න ඕනෑ ❤❤❤
මගේ හිතේ දෝංකාර දුන් අදහස ඔබේ මුවින් පිටවීම...
Highly Respect සුදා... ❤❤❤❤❤
අනිවාර්යයෙන්ම ඔබ ගේ කතාව සම්පුර්ණ ඇත්ත අපේ ජනාධිපති තුමා මෙය කල යුතුමයි 10:39
මේ ගැන ඔබතුමාම අනුර සහෝදරයටම කීවනම් වටිනවා
මම සුසන්ත කියන කතාවට සීයට සියක් එකඟයි.
සුදා සහෝදරයා ඔයා personally අනුර සහෝදරයාට කිවනම් හොඳයි.
නැති නම් අපි ලොකු අමාරුවක වැටෙනවා
ජනාධිපතිවරයා මාසයකට සැරයක් ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් අපේ ගැටලු වලට පිළිතුරු ලබා දීමේ සංස්කෘතියක් බිහි කළ යුතුයි . ඇත්ත කතාව රටට කිව යුතුයි... Please ප්‍රමාාද කරන්න එපා.... එපා.... එපා..... එපා....
හරියට හරි අ පි අහනවා. ඇත්ත තත්වය ඡනතාවට පභදන්න ඕනා.සඳලුතල වලට වෙලා හිටියොත් අබ සරණයි
හරියටම හරි ඔබගේ කතාව ..ජනතාව අනිවාර්යයෙන් දැනුවත් කිරීම අවශ්‍යයි ..හැම T.V.චැනල්වලින් පැය භාගයක් වත් ජනතාව අමතන්න ඔනි...කරන වැඩ පිලිවෙල ගැන කතා කරන්න ඔනි.නැත්නම් චන්ද දිපු හැම දෙනාටම ප්‍රශ්නයක් වේගනයිඑන්නේ.
පුදුම ප්‍රශ්න නේද මිනිස්සුන්ට තියෙන්නෙ මැතිවරණ වේදිකාවේ කියන දේවල් එහෙම තමයි ටිකක් ඉවසිමෙන් ඒඅයට කාලයක් දෙන්න ජනාදිපතිම ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍යය නැහැ කියලයි මමනම් හිතන්නේ පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්න නියෝජිතයෝ ඕනා තරම් පැහැදිලි කරන්නේ T,V chanal වලට ඇවිල්ලා
@@IranganiUwagedona eth godak aya balaporothhu une eewage prayogika janadipahthwrayek
අපේ ජනාධිපතිතුමා හරිම වැදගත් විදිහට මේ හැම දෙයක්ම ඉක්මනින් ම පිලිතුරු දේවි කියලා ❤
අනේ ඔව් 👍
🤮🤮😂😂🤣🤣
ඒක තමයි හාල් මොල් හිමියෝ ගනල්ල රු 10වැඩි කරල උන්ටකෝටි ගානක් ලැබුනා චනදෙටවියදම් කරපු ගාන උන් ට ලැබුනා
නියමයි සුදා පැහැදිලි කිරීම🎉
ලෝකය පුරා විසිරි සිටින ලාංකිකයින් මුදලින් ආධාර දෙන්න කැමති උනා ඒකටවත් වැඩපිළිවෙළක් තවමත් නැද්?
**පහුපහුවෙනකොට කොහුකොහු වෙනවා
අනිවාර්යයෙන්ම ජනපති A K D මෙි රට කරනවා අපිට සියයට දෙසියක් විශ්වාසයි
කාලයක් අවශ්‍යයි මේ හොර දූෂිත නිලධාරි වලල්ලත් එක්ක
අන්න හරි.
ඉතා පැහැදිලියි❤❤
ඕක අපිට තේරෙනවා අපිට හදිස්සියක් නැහැ... මේ අනිත් පැත්තේ එවුන්ටනේ ඕක හදිස්සියේ
ඔයාලට හදිස්සි SJB ජාතික ලැයිස්තුව ව්තරනේ
@@auntiestewie ජාතික ලයිස්තුවවත් හදාගන්න බැරිව හිටපු උන්ට රට දුන්නනම් මීට වඩා අන්තයි
@@auntiestewie😂😂😂
මාසෙකට සැරයක්වත් ජනයා අමතන්න ඕනේ. සමහර රටවල්වල ජන නායකයා පුලුවන් සැම දිනකම උදය වරුවේ මාද්‍ය අමතලා ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා අඩුගනනේ පැය කාලක් බාගයක්වත්.
අනිවාර්යයෙන්ම අනුර සහෝදරයාව රැක ගැනීම අපි සියලු දෙනාම රැක ගත යුතුමයි
අපි විශ්වාසය කරනවා.....❤
ඒකනම් සහතික ඇත්ත
අවුලන්න හැදුවට ඇවිලෙන්නැතුව ඉමු.කාලය අවශ්‍ය බව දන්නවා.
කාලය අවශ්‍ය නැති දේවල් තියෙනවා .පාර්ලිමේන්තුවේ කැන්ටිම වහනව ගෙදරින් කෑම ගේනවා කිව්ව
අනිවාර්යයෙන් ඉක්මනින් ජනාධිපති තුමා රටේ තත්වෙ පැහැදිලි කළ යුතුමය ....
අනිවාර්යයෙන්ම ❤❤
ඔව් කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත අනුර කුමාර දිසානායක ජනාධිපති රටේ ජනතාවට කිසිවක් නොකියා සද්ද නොකර ඉන්න තරමටම ආන්ඩුවේ තිබෙන ආකර්ශනයද කෙමෙන් වියැකී යනව. සමහරවිට ගෝඨාභයට වුනදේම වෙන්ඩත් පුළුවන්. ඒනිසා රටේ දැන් පවතින සහ ඉදිරි දැක්ම ගැන ඇත්ත තත්වය රටේ ජනතාවට හෙලිදරව් කලානම් බොහොම හොඳයි.
මමත් එකගයි.
අකමත්හෙන් හරි පිළිගන්න , ඊක හරියට කලේ රනිල් විතරය්
💯✅💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾👍🏾
@@RooCreationsSongs රනිල් කලා බොගෙ අම්මට😂😂
@@GayanLakmal-k1g balan hitapn anura karanakn...redde pallen pereegna enne,,,
ලොකු වෙනසක් ඔනේ දැන්නම් අයියා ❤
සුදා ඔයාගෙ උපදේසය හරියටම 👍 👌 👍 👌 👍
සහතික ඇත්ත සුදා අයිය. ❤
සුදා තේරුම් ගනින් බන් අවුරුදු 76 කාපු රටක් එහෙම එක පාර ගොඩ ගන්න බෑ අපි ඒ ගොල්ලන්ට කාලය දෙන්න ඕනි අපි අනිත් පක්ෂ දෙකට අවුරුදු 76 දුන්නනේ කෝ ඒ ගොල්ලො හැදුවද උන් මේක බංකොලොත් කරලම ගියේ
අනිවාර්යයෙන්ම
ඒත් මදි උන්ට ඕනෑකම තියෙන්නෙ තව තවත් රට බන්කොලොලත් කරලා විනාශ කරලා ඉවරයක් කරන්න
aka aththa. dawasata dakata hadanna be. tharum ganna oni minissu.
Definitely
ඔයාගෙ කතාව හරි.එවුනාට කිවෙ පැය 24 න් වෙනස් කරනවා කියලනෙ ගොඩක් දෙවල්.දැන් මාස 3යි.මාස 60 යි තියෙන්නෙ.ඉවසමු තව ඉවසමු.😂😂😂
සුපිරි කතාව Sudaa
අනිවාරයෙන් .❤❤❤
Suda ඔබ කියන දේට අපි එකඟයි ඒක තමයි කියන්නෙ ජනතාවට එය පැහැදිලි කල යුතු ය
රටේ ජනතාව ලුනුයි බතුයි කාල හරි ජීවත් වෙයි, නමුත් රටේ නීතිය හා සාමය රකින ආයතන පින්සිද්ද වෙයි හරියට හැදුවොත් ඇති
හරියටම හරි ඔබතුමාගෙ කතාව සම්පූර්ණ ඇත්ත
නිතිය අරාක්ෂා කරන තැන්
සමහර commission සභා වල ඉන්නෙ පට්ට හොරැ
සුදා අයියා මේ කියන කතාව සීයයට ලක්ශ වාරයක් ඇත්ත , අනිවාර්යයෙන් අනුර මිනිස්සු ඉස්සරහ ජාතිය ඇමතීමක් අඩුම මාස දෙක තුනකට සැරයක් හරි කරලා රටේ වර්ථමාන තත්වය ගැන සත්‍ය පැහැදිලි කර යුතුයි, එතකොට මිනිසුන් නොමග යන ප්‍රමාණය අඩුයි, මේක අනුර කරන්නම ඕන . අපිට තේරැනාට, කිව්වට කරන්න තව කල් යනවා කියලා බහුතරයක් ලංකාවෙ උන්ට තේරෙන්නෙ නෑ ඕක තමයි ප්‍රශ්නෙ.
අකමත්හෙන් හරි පිළිගන්න , ඊක හරියට කලේ රනිල් විතරය්
@RooCreationsSongs ඔව් ඒ පාර්ට් එක නම් රනිල් කරා ඉතින්
ඇත්ත සුදා අඉයා ඔයාගේ කතාව. අපි තේරුම් අරන් ඉන්නේ.එත් කුමන්තර කාරයන්ගෙන් අපි අනුර ජනපති රැකගන්නෝනේ. 👍👍👍❤❤❤❤❤❤❤
ඒකනම් හොද අදහසක් මොකද රට විරුවන් වෙනුවෙන් කිසිම සද්දයක්වත් නැහැ අපි වසර 32 මැදපෙරදිග අපි මෙහේ හිටියට මාලිමාව වෙනුවෙන් අපි පවුල්වල අයත් දන්න කියන සෑම දෙනාම දැනුවත් කලා දැන් ඉතින් අපි ගැන හිතන්න රටට කිරි අපට ගිනි අපේ රියාල් ඩිනාර් ඩොලර් හරිම අඩුයි නමුත් බැංකුවල පොලීවල අඩු නැහැ ඒක නිසා අපිට බොහෝම පාඩුයි අපි පව් අපි ගැනත් හිතන්න දැනට අපි සතුටු වෙනවා වැටිලා තිබුණ රටක් සැමට සුභ වේවා රටට ජයවේවා
ඇත්ත සුදු මහත්තයා ඔයා කියන කාතාව හරි. මෙි රට ගොඩ ගන්න .ඒ කට කාලයක් යනවා. ඒ ක අපි දන්නවා. එත් සුදු මහත්තයා අපි හිතන තරමි ලෙසි නැ ඒ ගොඩක් මිනිසුන් ඒ ගැන දන්නේ නැ. ඔබ තුමාට මෙි ගැන මොනවා හරි දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන නිසයි පැවසු වෙි.....
sudaata puluwan reddak ne bn,,,nikan moda wenna epa
හරියට හරි අනුර සහෝදරයා රටේ ජනතාවට මේ සියලුම දෙ පිලිබදව එකෙන් එක දැනුවත් කරන්න රටේ ජනතාවට කුකුසක් නැ එතකොට කියපු දෙවල් කෙරෙන වකවානු පිලිබදව දැනුවත් කරන්න රට ගොඩ දමන්න ජනතාවට දෙන්න පුළුවන් දෙවල් මුදලින් හො රත්තරන් වලින් හරි ඉල්ලන්න ජනතාව ඔනේ දෙයක් දෙනවා ජනාධිපති තුමා ගැන විතරයි ජනතාවට විස්වාසයක් තියෙන්නේ
Appe samahara gon ara kunta therene natha
👍නියමයි සුදා ♥️
අනිවාර්යයෙන් සහතික ඇත්ත
❤ හොද කතාවක්.......මේක තේරුම් ගන්න බැරි සම හරක් ඉන්නව❤
ඇත්ත බලය ගත්ත ගමන් අවුරුද්දක් විතර අපිට දෙන්න කිව්වනම් මේ එන ප්‍රශ්න වලින් භාගයක් විතර අඩු වෙනවා විදුලි බිල එහෙම අඩු කරන් කාලය හරියටම කිව්වනම් මිනිස්සු ටිකක් කල් දෙනවා
ඒක ඇත්ත
මාස 3න් 3 ට වත් රටේ ඒ මොහොතේ තත්වය අනුර විසින් පැහැදිලි කල යුතුයි
ඇත්ත කතාවක්.......
අනිවාර්යයෙන්ම සුදාගේ මේ කතාව තමයි හරියටම හරි අනුර කුමාර ජනාධිපති කරන්න ඕන ජාතිය අමතලා සියලු දේ හරි පැහැදිලිව මිනිස්සුන්ට වටහලා දෙන එක රනිල්ගේ මොන වැරද්ද තිබුනත් රනිල් වැල් පාලම ගැන කියලා 2048 ට වෙනකම් හරි ඉවසගන ඉන්න කිව්වා මිනිස්සු එකත් පිලිගත්තා අනිත් කාරනාව රනිල් කලා වගේම අනවශ්‍ය ලෙස වල් බුරු නිදහස උපයෝගි කරලා මේ දගලන්න හදන ජඩමාදය නාලිකා වලට නියාමනයක් ගේන්න ඕන සහ හැමදේටම රෙද්ද උස්සගන එන උද්ගෝසනය කාරයින්ට ඕනවට වඩ නිදහස දෙන එක අඩු කරන්න ඕන එහෙම නොවුනොත් ගොඨාට ඉස්සෙල්ලා අනුරට ගෙදර යන්න පුලුවන්
සුදා අයියේ ඒ වලල් දැනටමත් නිර්මාණය වෙලා.ඉවරයි. ඔහු ගලවගත්ත යුතුමයි
ඇත්තටම අයියේ ජනාධිපති තුමා ටත් ජනතාවටත් මේ දැනුවත් කිරීම් නිසා ඔයා කරන්නේ ඔයාටත් නොදැනීම ලොකු සේවයක්.ඒ වෙනුවෙන් මම ඔයාට ගරු කරනවා.❤🎉❤🎉❤🎉❤🎉❤❤❤❤❤❤❤🎉❤❤❤🎉
අනිවාර්යයෙන් ....❤️❤️❤️
අනිවාර්යෙන් ම ඇත්ත
I agree with you.
අනිවාර්යයෙන් සුදා.ඇයි මේ සතියකට වතාවක් මාසෙකට වතාවක් වෙන කවුරුත් නෙමෙයි ජනාධිපති අනුර සහෝදරයම තමයි කියන්න ඕනෙ. ජනතාව වැඩියෙන්ම විශ්වාස කරන්නෙ අපේ අනුර සහෝදරයම තමයි.
ඔයා හරි සුදා අපි අනුරව රැක ගන්න ඕන..
තත්වය ලස්සනට පැහැදිලි කරයි. අනික මේ තරම් කියලා තවත් කියන්න ඕනෙද?
You are always correct
Time to time government should explain the situation
We must wait . Not to hurry no one can do anything
Very fast
May God help the present government to protect all of us
එකපාරට කියපුව වෙනස් කරන්න බැ . කාලයක් යන බව ඇත්ත..බඩුමිල හැමදේම වැඩිකරනවා දිනෙන් දින.ඒක පාලනය කරන්න ඔිනෙ කලින්ම.මාපියාවක් තියෙනවා..
නිතියනමි තාම බල්ලට ගිහින් පොලිසියෙ.මෙිව සෘජුවම දැනුමි දියහැකි ක්‍රමයක් අවශයයි ...
Thanks suda 🌹
මාර සේනාව වගේ මාලිමාව දිහා බලන්නෙ.ටිකක් ඉවසන්න ඕන.හිටපු උන් කාල කාල ගිවිසුම් ගහල ගහල රට කාල තියෙන්නෙ.ජනපතිතුමා හිතපු හැටියට කරන්න බෑ තව මාස6 වත් යනකම්.අපි අපි යනතැන්වල කථා කරනවා.නූල් බෝලෙ පටලපු එක ලිහන්න ලඑසි නෑ.ජනපතිතුමනි ජාතිය අමතතන්න.ඇත්ත කියන්න.ජනතාවට.මුන් පටලපුව කියක්න.සුදා ඇත්ත කියන්නෙ.කපටි හැත්තක් ඉන්නව.හොඳට හිතට ගන්න.
ඇත්තටම මේ කතාව ඇත්ත. ඉක්මනට කරන්න.
අනිවාරයෙන්ම මාධ්‍ය මගින් රටෙිි තත්වය ගැන ජනාධි පති තුමා කතා කලයුතුයි ඒ ගැන ජනතාව බලගෙන ඉන්නවා.
හොඳ කතාවක් පුතා .මේ වෙලාවේදිි කලයුත්ත එයයි.ජනාධිපතිතුමනි රටේ තත්වය ජනතාවට පැහැදිලි කර දෙන්න.
ඇත්ත සුදා අයියා අනුර ජනාදිපති තුමා ජනතාව දැනුවත් කලා නම් ජනාදිපති තුමාගේ ගමන ලේසියි 🇱🇰🇱🇰🇱🇰
සුදා අය්යේ ජනපතිතුමා මේ වැඩ පිලිවෙල රටට කියනව නම් හොදයි කියලා මටත් දිනක හිතුණා .මිනිසුන් ගේ සිත් අතරමන් වෙන්න පෙරාතුව .ඔබහරි.තෙරුවන් සරනයි ඔබට.
සුදා ඔයා හරි. දැන් අනුර සහෝදරයගෙ ජාතිය ඇමතීමක් අවශ්‍යැයි.
සුදා අයියා හොඳ දේ හොදයි කියනවා... හොඳ දේ හොදයි කියන්න ඇබරෙන්නෙ නැ.. ඔබ මෙ කියන දෙ ඇත්ත. 👍👍
රන්වල මහත්මයා ගෙ උපාධිය අවශ්‍ය නැහැ අවංකව රට වෙනුවෙන් වැඩ කිරිම තමයි අපි බලන් ඉන්නෙ.
උගතුන් එකාගෙ එකාගෙ පට්ටම් ගැලවෙන හැටි බලා සිටිමි🤣🤣😂😂
ඔව්.. ඔව් ජනාදිපති තුමා දැන් තත්වය ජනතාවට අවබෝධ කල යුතුයි.. රටේ සහල්, පොල් වගේම එතුමා කල ප්‍රකාශ වල සත්‍ය තාම කරන ආකාරය පැහැදිලි කල යුතුයි.. අවශ්‍ය තීරණ ඍජුව ඔහු ගත යුතුයි.. ජනතාව තුල නැවත ඔවුන් රැවටුනාද යන කතුහලය ඈත
ඔවිි සුදා අයියෙ අපිත් විශ්වාස කරනවා ❤❤❤
Absolutely good point sudda
කතාව ඇත්ත
සහතික අැත්ත- ඔබ පැවසූ අදහස් තමා අපේ සිත්වල තියෙන්නෙ.
Suda oyage kathawa hariyatama hari .oyata budu saranai❤🎉
හරියට හරි
Today's program is valuable. It's essential to inform the current status.
අනීවාර්යෙනම ජනධ පතී තුමා සුමනේ ට සැරයක් හරි රාජ්‍ය මාද්‍ය ඔස්සේ ඔහුගේ වැඩ පීළී වෙල රටේ ජනතා වට පැහැදිලි කල යුතුයි. දැනට කරලා තීයෙන වැඩ ප්‍රමාණය අනුව. රට ස්ථවර උනා ට පසු ව නම් කමක් නැහැ මුහුණ නොපෙන් නු වත්.😊. රාජ්‍ය මාද්‍ය තමන් අතේ තීයා ගෙන මෙතුමා මේ අවස්ථා වේ එවයි න් ප්‍රයෝජන යක් අරගන්න ඕනේ.
අනීත් එක බහු තර ජනතා වක් කැමති අනුරගේ කථා අහන්න. අපි ට ඔහු ව වීශ් වසයි ඒ නීසා රට ඉන්න අපි පවා අනුර සහෝදරය සුමනේ කට සැරයක් වත් මාද්‍ය යට එන්න අවශ්‍යයි.
Nithara dakinakota agayak nehe. Mahindatath une eka thamai. Muth menik pawa nithara dakinna lebenne nehe ne...
@amithathewarapperuma3987 මගේ comm... එකේ කියලා තීයෙනවා bro රට ස්ථවර වෙනකම් වීතරයි කියලා. දැන් මේ හැදීලා තීයෙන කුලප්පු කාරයන් ට පොඩි සද්දයක් දන්නේ නැතුව බැහැ වගේ. කියලා තමයි පෙන්නේ. 🤔
I voted 🗳 NPP. Yet what he says is true. The truth is more important to us.simple actions speak a million words. We are waiting 😊
You are correct. AKD should give a speech to the nation explaining to the people the current situation regarding shortages of commodity items and the reasons why such shortages have occurred.
අනේ ඔව් මම කැමැති නෑ අනුරට තියෙන ඒ ආදරේ නැති වෙනවට. අනුර ඇවිල්ල කිව්වොත් මිනිසුන් ඒක අනිවාර්යයෙන් අහනවා 😢
ඔබගේ අදහස් වටිනවා
නැත්නම් පැරදුන කුහක කාලකන්ණි හැත්ත මනුස්සයො කුලප්පු කරනව බොරු කියල...සුදා අනිවාර්ය ඇත්ත..එහෙම කරන්නම වෙනව අනුර අපේ හදවතේ සහෝදරය....❤❤❤❤❤🙏
Ape janapathi ❤ magic ne iwasamu
සත්‍යම කතාවක්.ඒ දේ කල යුතුයි.කෝ අර පිට රට අය දෙනවා කිව් ව ඩොලර්.එවා දෙනවන ම් ලොකු පිනක්.
ඒක ඇත්ත සුදා ජනාධිපතිටත් කියන්නයි තියෙන්නේ පාස්කු ප්‍රහාරයත් ඔය විදියටම ගැට ගහලාඇත්තේ
Respect suda aiye mage hitheth kekearemin thiuna prashnyak Oka, niyamai
හරියටම හරි සුදා අයියේ❤
ඔව් ඒක ඇත්ත.මාලිමාවට ඡන්දෙ නොදෙන්න ඉඳලා අපේ කීමට ඡන්දෙ දුන්න අය දැන් අපෙන් අහනවා කෝ කියපුවා කලාද කියලා.අඩුම පොහොර සල්ලිවත් තවම නැහැනේ කියලා.තවම මාසයක්වත් නැහැනේ ටිකක් ඉවසලා ඉන්න කිවුවට එ් අය පිළිගන්නේ නෑ.එයාලා කලින් රට කාපු එවුන්ට ඡන්දෙ දීපු අය.අනිත් ප්‍රධානම හේතුව ඒ අය බලන්නේ අර හිරු පචවාහිනිය.ඒකෙන් සම්පූර්ණ ඔළු විකාර කරනවා නැති දේවල් මවාපාලා, බොරු හදලා කියලා.එක්කෝ ආණ්ඩුව ඔබ කිවුවා වගේ දෙයක් කරන්න ඕනේ එහෙම නැත්නම් අර පචවාහිනි දෙකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.
විශ්වාසයක් තියාගන්න පුළුවන් එකම ජනාධිපති ❤ මෙයාට බැරි උනොත් ආය කාටත්ම බෑ
පට්ටම මොලයක් කිසි හදිස්සියක් නෑ වැඩේ ගානට තිතට මිම්මට අරන් යනවා 👍 ඔය එක එක හාල්පාරුවෝ කියන කතා අපිටනම් වැඩක්ම නෑ
මමත් මාස් පඩි කාරයෙක් 80ක් 90ක් වගේ ගන්නෙ මාසෙටම. හැබැයි ලොකු අහේනියක් නෑ කවදා හරි සතුටින් ඉන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා මේ මාලිමාව ආන්ඩුව නිසා ❤ ජයවේවා මාතෘ භූමියට බුදු සරණයි 🙏
ඇත්ත.ඇත්ත
ගෝටයි ලපයයි එක ළඟ ඇරිය කියන්නේ රටේ කරුමේ තොපි😂
Aththamai. Api n p p ekka❤
@acnventurඋඹේ අම්මට තමයි උඹට අරින්න වෙන්නේ es2740
හරක්‍ට කොහොම්ත් ඒ මට්ටමේ හරක්ව තමා පේන්නේ 😂, ඒක පරිණාමික ගතියක් 😂
කෙසේවෙතත් බොරුකියලා ලබාගත්ත බලය පලදෙන්නේ නැහැ.කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා දැන් ජනතාව දන්නවා.
මුන් අවුරුදු 76 වින්දා මෙ ආංඩුව ඇවිලිලා මාස 3යි , අපෙ මිනිස්සු ගැන හරි කනගාටුයි සත්‍යය අවබොධ කරගනින බැරි එක ගැන,සඅදා මෙ ආංඩුව අප ආරක්ෂා කරගන්නම ඔනි
oyala tiken tika aththa therum gani..ethakan anikanmapa karanwa
Atta ala bahinakam inna puluwan tabenakam inna bane
සුදා අයියා ඔයා හරියටම හරි. අපි ඉන්නෙත් ඔයාගේ මතයත් එක්ක.
හැම ජනාධිපතිකෙනෙක්ම පිරිහෙව්වෙ වටේ ඉන්න ඇමැති වළල්ල...
සුදා ඔබෙි කතාව සහතික අැත්ත.
හරියට ම හරි මේ කතාව . ජනාධිපතිතුමනි, මේ වෙනුවෙන් හරියට පැහැදිලිව ජාතිය දැනුවත් කරන්න
Aththami suda ape dewena prshna tika okkama kiwwa ethuma pilithuru denkal ape balagen innawa budusarani !!!!
මොනව නැතත් අපි අනුර විශ්වාසයි,ඒ මත බලාපොරොත්තු තියා ගමු,අපට වෙන කරන්න දේකුත් නැහැ ❤❤❤
සහතික ඇත්ත සහෝ.....වටිනා විඩියෝ එකක් ....ජයම වේවා
ඇත්ත,සමහර දේ සිදු නොවන බවක් පේනවා
මෙය කල යුතුම යි ❤❤
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤❤
ANIWARYEN SUDA AIYA❤❤❤