🔴රාජපක්ෂ සමයේ අපරාධ පරීක්ෂණ යට ගිය හැටි රාජිත හෙළිකරයි | මාර්තු මාසයේ සිට නැවත පෝලිම් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 392

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 หลายเดือนก่อน +96

    ජනාධිපති අරමුදලේන් ගත් ලක්ශ 100 වහාම භාන්ඩාගරයට ලබා දෙන්න.😂

    • @WimalaJayathissa
      @WimalaJayathissa หลายเดือนก่อน +2

      රනිල් ව අන්දනවා

    • @PandithGautha
      @PandithGautha หลายเดือนก่อน +1

      ජනාධිපති අරමුදලේන් ගත් ලක්ශ 100 : th-cam.com/video/GvLcr58nmDM/w-d-xo.html

    • @kantakanata9643
      @kantakanata9643 หลายเดือนก่อน +2

      අන්න කතාව
      කරුණාකරල ලක්ෂ 100 දෙන්න

    • @sisirakumara216
      @sisirakumara216 หลายเดือนก่อน

  • @dayanandakannangara463
    @dayanandakannangara463 หลายเดือนก่อน +51

    කල්ප කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්න අහපන් මල්ලි... රට ඉදිරියේ මුන්වනිරුවත් කරන්න බැරිනම් වෙනින් රැකියාවක් සොයාගනින්

  • @sisirawadumethrige2574
    @sisirawadumethrige2574 หลายเดือนก่อน +42

    අසනීපය වෙලා වෙදි ගත්ත ලක්ෂ සීය දැන් ගෙවලා දාන්න.
    ණය ගත්තාම අපිත් ආපහු ගෙවනව ඒවා.

    • @PandithGautha
      @PandithGautha หลายเดือนก่อน

      ජනාධිපති අරමුදලේන් ගත් ලක්ශ 100: th-cam.com/video/GvLcr58nmDM/w-d-xo.html

  • @tyronenishantha3984
    @tyronenishantha3984 หลายเดือนก่อน +36

    මේ වගේ කාලකන්නියෙක් ගෙනත් , මොනවද මේ කරන්නෙ 😢

  • @renukarajapakshe7743
    @renukarajapakshe7743 หลายเดือนก่อน +54

    රටක් බංකොලොත් වෙන්න මුනුත් හේතුවක් උනා මේ වගේ එවුන් එක්ක මොන සංවාදද

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 หลายเดือนก่อน

      Jvp එක හේතුවක් උනේ නැද්ද

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 หลายเดือนก่อน

      ජවිපෙ හේතුවක් උනේ නැද්ද

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා หลายเดือนก่อน +60

    මුට යන්න වෙනම අපායක් හැදෙනවා හොරා කාපු හැටියට

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 หลายเดือนก่อน +64

    මාධ්‍යවේදියාට කොන්දක් නෑ හරියට ප්‍රශ්නයක් අහන්න.😂😂😂

    • @Sajeed267
      @Sajeed267 หลายเดือนก่อน

      @@orangefieldestatefarm2707 මී මී මීමැස්සා කොළපාටට නේ ස්පොට්

    • @dhammikajayasinghajayasing8176
      @dhammikajayasinghajayasing8176 หลายเดือนก่อน

      උබ යමන් ගිහිහ් අහාපන්.

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 หลายเดือนก่อน +29

    මුත් ජනාදිපති අරමුදලින් මිලියන 100ක් අරන් තියනවා

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 หลายเดือนก่อน

      මිලියන සීයක් කියන්නෙ ලක්ෂ දාහක්...කව්ද ඔයාට ගාන කීවෙ

  • @rmcruvan667
    @rmcruvan667 หลายเดือนก่อน +30

    😂මෙයා පිස්සු කෙලිනවා ඌ කියන දේ ඌම කඩනවා. කෙලින්ම කිවනම් හරිනේ මේ පාර බල්ටිය වැරදුනා කල්ප කියලා😂

  • @Janka-c9f
    @Janka-c9f หลายเดือนก่อน +4

    ජනතාවගෙ බදු මුදල් වන්චා කරනවට වඩා හිගා කාපිය සක්කිලිය....

  • @JayanthaKularathna
    @JayanthaKularathna หลายเดือนก่อน +27

    මේකා බොරු විදිනව.

  • @PothupitiyagePiyarathne
    @PothupitiyagePiyarathne หลายเดือนก่อน +12

    ජනාධිපති අරමුදලේ ලක්ෂ 100ක් හොරා කාපු එකා දැන් බණ කියනවා

  • @prasadsanjaya6384
    @prasadsanjaya6384 หลายเดือนก่อน +16

    කල්ප උබට කොන්දක් නැහැ රාජිතගෙන් අහන්න 1948න් පස්සේ හිටපු එකෙක්වත් රට ගොඩ දැම්මේ නැහැ නේද😂😂😂😂😂 කියන ප්‍රශ්නය අහන්න.උබලා වගේ මාද්ද්‍ය වේදී ගොතයෝ නිසා තමයී අදටත් උන්ට ඕන දේ කියලා උන් ගෙදර යන්නේ

    • @ShehanThiwanka-pq3rs
      @ShehanThiwanka-pq3rs หลายเดือนก่อน

      @@prasadsanjaya6384 1948 ට පෙර දියුණු වෙලාද තිබ්බේ 99%කට toilet වත් තිබ්බෙ නෑ ලංකාවේ

    • @ensys1000
      @ensys1000 หลายเดือนก่อน

      ගොඩ දානව කියන්නෙ මොකක් ද​?
      දැං ඇමෙරිකාව ගොඩද? ගොඩනං මොකටද ට්‍රම්ප් වගේ උංමත්තකයෙක් ජනාදිපති කමට ගෙනාවේ.
      ජර්මනිය ගොඩද​? ඉංදියාව ගොඩද​?

  • @mcsanath5959
    @mcsanath5959 หลายเดือนก่อน +15

    කල්පත් ප්‍රශ්ණ කරන විදිය දැක්කාම හිනා යනවා bro ඔබත් යම් කිසි රඟපැමක් කරන බව හොඳින් තේරෙනවා ඔබගේ පෙර පසු දේවල් බැලුවාම ඔබ ඉන්නෙ කොහෙද කියලා අපි දන්නවා.

    • @rohanfernando9146
      @rohanfernando9146 หลายเดือนก่อน +1

      kalpa karanne ayage Rassawa ayage hari weredda balaporothu wenna epa youtub karayo badaviyatha wenuwen mewa karanne rata wenuwen nevei

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 หลายเดือนก่อน +10

    මෙයා හිතාගෙන ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මෙයාගේ අප්පගෙ දෑවැද්දට හම්බවෙච්ච දෙයක් කියලා.
    NPP එක ඔය ලස්සනට බැලන්ස් කරගෙන යන්නේ.

  • @kiiorigin3544
    @kiiorigin3544 หลายเดือนก่อน +8

    නීරස- ජීරත- කුජීත- රාජිත

  • @NoelGunawardena
    @NoelGunawardena หลายเดือนก่อน +9

    රාජිත ඔබට දේශපාලනයෙන් ඉවත්වෙන්නට.හිතෙන්නෙම.නැහැ .නේද ඒකෙ.රසදන්නේ.හිටපු අයනෙ.මහින්ද ත්.ඒකනේ.හරි හැටි ඇවිද.ගන්න වත්.විදියක් නැති ව.මෙිදේ.අත.හරින්නට හිතෙන්නෙ නැත්තේ

  • @john2278
    @john2278 หลายเดือนก่อน +19

    ඇත්තටම කණගාටුයි ඔබ ගැන මාධ්‍යවේදියෙක් හැටියට කොන්ද කෙලින් ප්‍රශ්නයක් අහන්න බැරිකම පෙරළා ප්‍රශ්න කරන්න බැරිව කම ලැජ්ජයි

  • @lalalwis7679
    @lalalwis7679 หลายเดือนก่อน +27

    අද කල්ප බණ ආහනවා

    • @අයෝමිපෙරේරා
      @අයෝමිපෙරේරා หลายเดือนก่อน

      @@lalalwis7679 සල්ලි වලට ඕනම බලු වැඩක් කරන මාධ්‍යවේදීන්

  • @nilanthanakandala1075
    @nilanthanakandala1075 หลายเดือนก่อน +13

    චතුරගේ තාත්තනේ. නියමයි කල්ප. මේකා බොරු විදිනවා😂

  • @manjulapunchihewa3414
    @manjulapunchihewa3414 หลายเดือนก่อน +12

    මමත් ඇතුලුව, අපි බොහොමයක් අය එන්න තීරණය කලේ මේකගේ ඒ කතාව ඇහුවට් පස්සෙ.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 หลายเดือนก่อน +8

    පට්ට හොරු ගෙනල්ල සල්ලි වලට කහ දියරෙන් නාවන වැඩේ පටන් අරන්... හොඳ ලාබ දායක ක්‍රමයක්..

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 หลายเดือนก่อน +6

    මී මැස්සාගේ program එකට නිල මැස්සෙක් ගෙනල්ලා
    😂😂😂

  • @Dcag123
    @Dcag123 หลายเดือนก่อน +15

    කබ්බෝ ෆෝම් නොකර ඉන්න.

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 หลายเดือนก่อน +12

    මේ වගේ රට නන්නත්තාර කරපු අයට මයික් අල්ලන එක නවත්වන්න ඕනෑ
    කරපු හරිය හොඳටම ඇති
    බංකොලොත් කරේ අපි වගේ නෙ මුගේ කතාව 😮😮😮😮

  • @arunashantha4431
    @arunashantha4431 หลายเดือนก่อน +7

    උබලාට කවදාවත් මේ රටේ බලේට එන්න ලෙබෙන්නේ nee. මාලිමා ආන්ඩුව අව්. 20 ක් කරනවා. අනිවාර්යයෙන් වෙන ආන්ඩුවක් ආයේ මෙ ලන්කාවේ බිහි වෙන්නේ nee

  • @kithsiridharmawijaya9754
    @kithsiridharmawijaya9754 หลายเดือนก่อน +12

    මේ වළලපු මළකුණු ආයිත් නැගිටලා දගලගෙන එන්නෙ උන්ම කාපු රට ඉතුරු ටිකත් කාගෙනම ඉන්න නේද? දතාගේ දත්ටික ගලවන්න ඕන ඔය කියවන කතා වලට.

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 หลายเดือนก่อน +10

    කිසිම කොමෙන්ට් එකක් නෑ,මෙයාට විහිළුවට හරි හොඳයි කියන.කොමෙන්ට්ස් ටිකම ඇති මේ ජඩයව හඳුනාගන්න.

  • @rayanfernando7184
    @rayanfernando7184 หลายเดือนก่อน +6

    මේ රජය ආපසු හරවන්න බැහැ ..ඔවුන් ගමන හරියට යනවා .සහනත් දෙනවා

  • @asokafernando857
    @asokafernando857 หลายเดือนก่อน +11

    හැබෑට රනිල් පරලොව ගිය දාට උන්දැගෙ අවතාරෙ එයිද රට හදන්න? මේ ගෝතයාත්ජනාදිපතිඅරමුදලෙන් ලක්ෂ කීයක් ගත්ත කියනවද?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +2

      කතාව පුරාම මටත් හිතුන එක තමා මචං 🤭 සුම්බිය මැරිච්ච දාට රටත් මැරිලයයි 😁

  • @karunadasathalagala5607
    @karunadasathalagala5607 หลายเดือนก่อน +5

    මෙයා කියන දේවල්වලට කටේ පුත්තලම් හොරි දානවා.

  • @rachelperera4168
    @rachelperera4168 หลายเดือนก่อน +8

    ඕවාඅහලා මිනිස්සු රැවටෙන්නෙ නැතෝ.......අර ගත්තු සල්ලි ටික දුන්න නම් හොඳයි නේ...

  • @DinaliRanawaka
    @DinaliRanawaka หลายเดือนก่อน +11

    රනිල් මළොත් මාර වැඩේ වෙන්නෙ...😂

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j หลายเดือนก่อน +12

    පිස්සු පූසෙක් මරු කියෝනව හැබැයි රනිල් ට ආයෙ පිං ජනාධිපති වෙනකං හීන දකිනව පේනව😂

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 หลายเดือนก่อน +7

    මේගොල්ලෝ ඔක්කොම බලාගෙන ඉන්නේ රටට කෙලවෙනකන්.😂😂😂

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ หลายเดือนก่อน +8

    තිරිසනා අමු තිරිසනා

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 หลายเดือนก่อน +7

    අවුරුදු 25-30 දේශපාලනයෙන් කෝටී ප්‍රකෝටි වෙලා,රට පතුලමට උලාකාලා,දැන් කියනව (හැරමිටියෙන් යන ගමන්)අවුරුදු 10 කින් රට සුරපුරයක් කරන්න පුළුවන් කියලා.
    ජවිපෙ මරපු 60 දහසකට වැඩි ප්‍රමාණයෙන් මෙයා දස දහසක්වත් නොයෙක් කල්ලි නිර්මාණය කරළා මැරවූ බව ප්‍රසිද්ධ රහසක්.
    මුළු රටට,ජාතියට ශාපය ක් වූ දූෂිත මිනීමරුවෙක්.

    • @pushpaepitakaduwagamage438
      @pushpaepitakaduwagamage438 หลายเดือนก่อน

      මේ දතා තමයි මහජන විප්ලවකාරී රතු හමුදාව PRAA සංවිධානය හදලා 89 තරුණ තරුණියන් දහස් ගණනක් ඝාතනය කලේ...මුන්ට වෙනම අපාය වල් හැදිය යුතුය. මූයි සරත් සිල්වා කියන මිනීමැරුවයි තමයි ප්‍රා සංවිධානය හැදුවේ

  • @anandaliyanage4521
    @anandaliyanage4521 หลายเดือนก่อน +4

    රටේ ජනතාව මේ හොරා නැවත බලයට ගේන තරම් පහත් තත්ත්වයකට වැටේවි කියලා මම නම් හිතන්නේ නෑ.

  • @saneewakumara2213
    @saneewakumara2213 หลายเดือนก่อน +2

    ජනාධිපති අරමුදලෙන් ගත්ත අපේ සල්ලි දීපන්....

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා หลายเดือนก่อน +13

    රට සුරපුරයක් කරපු ඇමැති කෙනෙක් කතා කරන්නේ 😂

  • @chandraranaweera3869
    @chandraranaweera3869 หลายเดือนก่อน +5

    තාත්තගෙ බොරුයි පුතාගෙ බොරුයි හරිම සමානයි 😂😂

  • @nelumgunasekera5658
    @nelumgunasekera5658 หลายเดือนก่อน +7

    What a corrupt man to be interviewed. Shame on you Kalpa Gunaratna

  • @nivithi
    @nivithi หลายเดือนก่อน +6

    මලගෙවල්වල රෑට නිදිමරන්න මරු.. 😂

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน

      👍🤣🤣🤣

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 หลายเดือนก่อน +3

    ජනාධිපති අරමුදලින් මිලියන සීයක මුදලක් කොල්ල කාපු නරුමයෙක්

  • @mohamedsirajudeen5822
    @mohamedsirajudeen5822 หลายเดือนก่อน +2

    එය රාජිතට වේදනාවක්, ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළා, ඔහු ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගන්නා හිඟන්නෙක්,

  • @nuwanthushara6226
    @nuwanthushara6226 หลายเดือนก่อน +8

    කොටස් වෙලදපොල නගින්නේ කොහොමද කියලා අහපන් මචං..

    • @ensys1000
      @ensys1000 หลายเดือนก่อน

      මචං ගෝඨගේ අවුරුදු දෙකේ කොටස් වෙලඳපොල 200% නැග්ග​. අනුර කුමාර දිසානායක ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා මේ දක්වා නැගල්ල තියනවා 25%. ඔය යෑම නං ඕනවට වැඩියි.

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 หลายเดือนก่อน +3

    රනිල් හිතක් පපුවක් නැතුව අසරණ ජනතාව මත අසාධාරණ විදිහට බදු බර පටවල රට බංකොළොත්බවයෙන් ගොඩගත්තට මිනිස්සු ජීවත් වෙන්න විදිහක් නැති කමට රට අත්හැර යනව 😂

  • @priyantha4354
    @priyantha4354 หลายเดือนก่อน +1

    කානු කටා,මෙයා නැව් ගත්තේ කොහොමද?

  • @priyantha0
    @priyantha0 หลายเดือนก่อน +1

    කල්ප, කල්ප ගණනක් ගියත් නිවැරදි කරගන්න බැරි අසූචි වලක බහී. මී මැස්සා නිළ මැස්සෙක් වී අසූචි වලවල් නියෝජනය කරයි. මේ වගේ සක්කිලි ගේනවා නම් unsubscribe නොකර ඉන්නේ කොහොමද

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 หลายเดือนก่อน +6

    මේකට ආයෙ නම් පාර්ලිමේන්තුවට එන්න ඉඩ නම් දෙන්න එපා !

  • @NewLeylandMotores
    @NewLeylandMotores หลายเดือนก่อน +7

    ඌව අරැට අරංයන්න කියහං😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @MrRanjithm1
    @MrRanjithm1 หลายเดือนก่อน +2

    මෙයා දැන් විවිධ නාලිකාවලින් ජනමාධ්‍ය යූටියුබ් නාලිකාවන් තුළින් රනිල් ගේ වරුණ කිය කියා වැලපෙනවා..!
    දැන් රාජපක්ෂ ලාගේ මැරකම් කියමින් ප්‍රේක්ෂකයන්ගේ අනුකම්පාව බලාපොරොත්තු වෙනවා.
    රනිල් රාජපක්ෂ ලාගේ "මුර බල්ලා" බව නොදන්නවා නොවේ..!
    වාසියට ඕනෑම පක්ෂයක් සමග යහන් ගතවෙන්න සූදානම් කෙනෙක් තමයි රාජිත.

  • @aselawarnapriya9831
    @aselawarnapriya9831 หลายเดือนก่อน +5

    Horek 🎷 ගහනවා

  • @anthonykingsley8902
    @anthonykingsley8902 หลายเดือนก่อน +2

    අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙච්ච ජනාධිපති අරමුදලටත් කෙලලා මූ දැන් එනවා රට හදන්න. ලැජ්ජයි බං.

  • @RohithaPeiris
    @RohithaPeiris หลายเดือนก่อน +5

    රනියා මැරෙනවා...ඊලගට උබ බං...වැඩි ඈතක නෑ...

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j หลายเดือนก่อน +10

    ,අපිට නම් කිසිම වටිනාකමක් නැහැ ...😂

    • @subashperera1931
      @subashperera1931 หลายเดือนก่อน +1

      Chu karala nidaganna. Mokatada balanne. 😂😂😂

  • @DilaniSchenk
    @DilaniSchenk หลายเดือนก่อน +2

    මුන්නෙ මේරට මේ විපතකට පත්කලේ
    මුන්ගෙ තියන නරුම !! කම මේ රජයට කරන්න දෙන්නැතිපාටයා කකුලෙන් අදින්නමයි ලැස්ති
    යකෝ අවු 67 NPP එකද රට කලේ
    මුන්ට දුටු තැන ගහන්න ඔන🇱🇰😡

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 หลายเดือนก่อน +8

    රනිල් මැරේන්නේ නැද්දමැරැනොත් රටත් මැරේනවද.මේකා ගොනේක්

  • @lepanhar9350
    @lepanhar9350 หลายเดือนก่อน +1

    2024 සිට අවු, 5 කට ජනපති පත්කරලා තියෙන්නේ,හැරමිටිය අරගෙන බලාගෙන ඉන්න, රනිල් නැතුව රට ගිලෙනවාද,රට බංකොලොත් කලේ කවුද,මිමැස්සෝ ,බලය තියනවාට වඩා දේශපාලුවන්ට මුදල් හොයන්න පුලුවන් බලය නැතිකොට,පරාජිත කෙනා යහමින් බලේ ඉන්නකොට උදවි කල අයගෙන් බලේ පෙරලන්න මුදල් යහමින් අයදිනවා.

  • @ThathsaraniTheAmazin
    @ThathsaraniTheAmazin หลายเดือนก่อน +8

    චී.... කල්ප. ඔහෙව කැපුව මං.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 หลายเดือนก่อน +3

    වාසි පැත්ත බල බල පිල් මාරු කරනවා
    හැමදාමත් පෙරලුන අත හොඳයි කියනවා

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 หลายเดือนก่อน +3

    ජනාධිපති අරමුදලේන් හොරට ගත්ත ලක්ෂ 100/ ගෙවපන් මහජන මුදලෙන් කාලා තාම ජිවතුන් අතරනේ විෂ්වය අවදියේන්

  • @Tharu924
    @Tharu924 หลายเดือนก่อน +8

    Apita adarita pala do yanna 😂

  • @rohanranjith6308
    @rohanranjith6308 หลายเดือนก่อน +7

    ප්‍රා එකේ නිර්මාතෘ කෙනෙක් තමයි.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      තරුණය දහස් ගණනක් නියපොතු ගලෝලා වද දීලා මරපු නරුමයෙක්

  • @kamal92606
    @kamal92606 หลายเดือนก่อน +2

    මාධ්‍යවේදියගේ වැඩේ කරන්න බැරිනං අයින් වෙයං, නොදකිං....

  • @percyweerasingha6947
    @percyweerasingha6947 หลายเดือนก่อน

    මොන සංවාදද මුං එක්ක

  • @Nawani-j9x
    @Nawani-j9x หลายเดือนก่อน +5

    😂😂😂aoyo rajitha 😂

  • @saneewakumara2213
    @saneewakumara2213 หลายเดือนก่อน

    මාලිමාවේ එකෙක් ආවනම් කල්පගේ බ්රිල්ල බලාගන්න තිබ්බා..

  • @WimalaJayathissa
    @WimalaJayathissa หลายเดือนก่อน +2

    දත් ගලවලා නැව් ගත්තා

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 หลายเดือนก่อน +3

    ආනේ රාජිත බබා. අපි දන්නවා තමුන් ධිවර ඇමති කාලෙ මීගමුවේ cool man කොම්පැණියත් එක්ක දාපු ඩීල්. තව කොච්චර කරල ඇද්ද, සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන කාලේ.

  • @nirmalapriyashanti3330
    @nirmalapriyashanti3330 หลายเดือนก่อน +3

    පිස්සු දොඩවනව. පැරදිල බලය ට එන්න දහන් ගැට ගහනව.

  • @Readwithme670
    @Readwithme670 หลายเดือนก่อน +1

    අ පොයි බයි

  • @KusalSenavirathna-x9v
    @KusalSenavirathna-x9v หลายเดือนก่อน +2

    පම්පෝරි දෙයියා 😂

  • @Deepthi-v1q
    @Deepthi-v1q หลายเดือนก่อน +1

    මුන් දෙන්නා..අයියයි මල්ලියි ද බං...😜😂

  • @munasinghe825
    @munasinghe825 หลายเดือนก่อน +2

    ඔය මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ වදකයට රටේ ඉඩක් නොමැතිබව හොඳින්ම තේරුම් ගනිමු.
    ඕකට බුද්ධියක් තිබුණි නම්
    අර නුවරඑළිය තැපැල් කාර්යාල පවරා ගැනීමේදී හැසිරුණු හැටි කොහොමද,?.

  • @mahendratilak1076
    @mahendratilak1076 หลายเดือนก่อน +3

    No sjp people want Ranil as leader.

  • @EvaAdhikari-x7x
    @EvaAdhikari-x7x หลายเดือนก่อน

    මාලිමාවට කතා⁣කලොත් ඒත් මු.යනවා ලැජ්ජා තියෙන උන්.නෙමෙයිනෙ රටයි ජනතාවයි පුඋුම.ආදරයක් රටටයි ජනතාවටයි බොරැවෙන්ම ජිවත් වෙන.එවුන්

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 หลายเดือนก่อน

    මේ හැමතැනටම පැනල ආණ්ඩුවලට රිංගගෙන රටේ සුභ සිද්ධිය වෙනුවට පවුලෙ සුභසිද්ධියට වැඩකල දැන් දේශපාලන අනාතව වල පහයි ගොඩ පහයි ඉන්න, ඒත් තවමත් තන්හාවෙ ගිලිච්ච රට කෑව, මල්ලි සභාපති කරගෙන ධීවර සංසථාව විනාශකල ජනාධිපති අර මුදලෙන් ලක්ෂ 100 යක් මංකොල්ල කාපු දේශ පාලුවෙක්. ලැජ්ජයී. මතකනේ මෙයා ඒ කාලෙ පාවච්චියට නුසුදුසු සිරිංජර් ආමි එකට විකුණල අහුඋණා. අනෙක අර මෝදර ධීවර වරාය අඩුවට දීල ඔප්පු වෙනකොට සුනාමි මයින මාර්ගයෙන් කේස් එක යට ගහල පැනපු හැටි. දැන් බයිල කියනව. රට විනාශකිරීමට සැහෙන්ඩ දායක උණ , ඡන්ද දායකයො පන්නපු දේශපාලන අනාත යෙක්. මේ අය ගොරවන වෙලාවට එලියට යන් නරකයි. ඒ තරම්ම විනාශකාරී දේශ පාලුවෙක්.

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha หลายเดือนก่อน

    පොලින් හැදුවා හිතාමතා

  • @nirmalaweerasekara2384
    @nirmalaweerasekara2384 หลายเดือนก่อน +5

    රනිල් මලෝත් අපිටත් රට පිටින්ම වැලලෙන්න වෙනවා ද . රනිල් නැතුව බෑ කියන්නේ මුන්ට උන් නැතුව බෑ එකයි .

  • @amalpPerera
    @amalpPerera หลายเดือนก่อน +3

    කිබුලා බලන් හිටියා වාගේ අනුර එක්ක ඉදලා තියෙනවා වගේ

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 หลายเดือนก่อน +4

    රනිල් අමරණීයද මැරෙන්නේ නෑ...... එහෙම උනොත් අපිට මොනා වෙයිද...😱😱 අනේ පල රාජිතයෝ යන්න කෝ උබල මෙච්චර කල් හදපු රට...තොපි රට කෑව විතරක් නෙමේ උලාකෑව....දැන් අපි බලාගෙන ඉන්න ඕන ආපහු දලුලනකම්....මුගේ කතාව අහනකොට ඇත්තමයි ඇගේ මාළු නටනව....තොපි වගේ කම්බහොරු නැහැනේ දැන්...ඒනිසා රටට හොදවෙයි....😂😂😂

  • @sahanadisabled2831
    @sahanadisabled2831 หลายเดือนก่อน

    නව අවුරුදු 05 කින් රනිල් මහතාට වයස අවුරුදු 50 ද ?

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v หลายเดือนก่อน +3

    Please don't get this type of people on to any type of media. let them hide behind the past unles any law suit surfaces against them.

  • @LilianJayatilake-ew7ye
    @LilianJayatilake-ew7ye หลายเดือนก่อน

    MUNWA සංවාද වල TA,PKATHA ,,කරලා ,කල්ප ඔයා WATH පහත් තැනක TA වැටෙන WA

  • @ChatwithDiluka
    @ChatwithDiluka หลายเดือนก่อน

    මේ යකාට ඕයි සිරාවටම පිස්සු . මරු කියවන්නේ

  • @enurarandil9867
    @enurarandil9867 หลายเดือนก่อน

    ඩොලර් හෙව්වලු නෑලු මොනවද බං මේක කියන්නේ.

  • @rajakarunakarunasena3607
    @rajakarunakarunasena3607 หลายเดือนก่อน

    බොරු කියන්න එපා භාර ගන්න කවුරුත් නෑ නෙවෙයි අනිත් අයගේ කොන්දේසි නිසා බාරදුන්නෑ දැන් අනුර භාර අරන් තියෙන්නෙ එක මාසෙන් වැටෙනවා කීවෙ කොයි වැටුනද

  • @jayanthakodippiliarachci858
    @jayanthakodippiliarachci858 หลายเดือนก่อน

    එතකොට කහ බලල්ලු ප්‍රා කල්ලිය ඒ මරුවෙ කවුද කියලා හෙව්වේ නැද්ද ?කටින්ද පස්ස පැත්තෙන්ද කතා කරන්නෙ?

  • @wimalnandasiripuhulbeneged8484
    @wimalnandasiripuhulbeneged8484 หลายเดือนก่อน

    කල්පමහත්මය ඔය අදෝනාවල් පුුුතික්ෂේප කර ඔයා නිසි පිලිතුරැ දෙන්න අහන්න ජනාධිපති අරමුදලින් ගත්ත මුදල් දෙන්න කියන්න ලැජ්ජයි දත්......

  • @g.mkarunadasa655
    @g.mkarunadasa655 หลายเดือนก่อน

    දතා උබ මොකෙක්ක්ද ඔලුව පරික්ශා කරගනින්

  • @rohansilva3717
    @rohansilva3717 หลายเดือนก่อน +2

    කට්ට වෙට්ටපිත්තලයෙක්

  • @TaniyaDissanayaka-q6n
    @TaniyaDissanayaka-q6n หลายเดือนก่อน

    රනිල් මැරුනත් එතුමගේ වැඩ පිලිවෙල තමය් ඉදිරියට යන්නේ.රනිල් අමරනීයය් .රනිල්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @rajithpeiris4065
    @rajithpeiris4065 หลายเดือนก่อน +3

    මහත්තයො මාද්‍යවෙදියෙක් කියලා නෙද කියන්නේ , කොන්දක් ඇතිව ප්‍රශ්න අහන්නකෝ

  • @ravichandrankrishnan2846
    @ravichandrankrishnan2846 หลายเดือนก่อน

    පෝළිම්වල ඉන්න වෙන්නෙ උඹට puke හරින්න. Marthu මාසේ 😂😂

  • @camiluswasanaperera3460
    @camiluswasanaperera3460 หลายเดือนก่อน

    රාජිතට ඇට දෙකත් එක්කම පලා ගන්න තියෙන්නේ මාධ්‍යවෙද්‍යිට අද තියෙන්නෙත් බලූ ේදෙරිය සීංහ නාදෙ ගෙදර තියලා ඇවිත්

  • @Nawani-j9x
    @Nawani-j9x หลายเดือนก่อน +5

    Oyala ranil one kiyala hithuwata..rate minissu wana apata epa

  • @ensys1000
    @ensys1000 หลายเดือนก่อน

    බලමුකො දැං මාර්තු වල මොකක්ද වෙන්නෙ කියල​.

  • @prashan6057
    @prashan6057 หลายเดือนก่อน

    රාජිතගේ මතය කවදාහරි දිනනවා ,රාජිතට බැන්නට රාජිතගේ මතය කාටවත් බොරු කරන්න බැහැ

  • @Marlonnon
    @Marlonnon หลายเดือนก่อน

    මොකද එකපාරටම රාජිත සක්කිලියාව සුද්ද කරන්න interview කරන්නේ 😂😂😂😂