මහින්දගේ නිල නිවස ගැන පොහොට්ටුවෙන් දැඩි තීරණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 217

  • @ChannaUpul
    @ChannaUpul 4 ชั่วโมงที่ผ่านมา +25

    හීන මරපු උන් අනාගත දරුවන්⁣ගේ හෙට දවස ගැන නොසිතපු ඉහල සිට පහලට හොරා කාපු බාල් නටපු උන් දැං ජනතාව ගැන අමුතු කැක්කුමක් ඇතිවෟ ඇත.

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 4 ชั่วโมงที่ผ่านมา +29

    බල්ලෙක් වගේ නොවී උබේ ගෙදර අරගන පලයන්

  • @ChannaUpul
    @ChannaUpul 4 ชั่วโมงที่ผ่านมา +20

    ෆෝන්සේකා මහතා මොහුගෙ ආරක්ෂාව ගැන හොදටම පුකාශ කර ඇත.තවදුරටත් මේ මනුස්සයා ජනතාවට අප්පිරිය නොකර සුදුසු තැනක. සිටියොත් ඉතා හොදයි.

  • @Lath-q2t
    @Lath-q2t 4 ชั่วโมงที่ผ่านมา +22

    ඔච්චර අමාරුනම් ඔහෙගෙ ගෙදරට අරන් ගිහින් බලාගන්න පුලුවන්නෙ

  • @PriyanthaPadmasiri-y8o
    @PriyanthaPadmasiri-y8o 4 ชั่วโมงที่ผ่านมา +13

    උබලාට හමාරැ නමි ගෙදර එක්ක පලයන් උබලාගේ උපදෙස් මෙි රජයට අවශ්‍ය නෑ

  • @AnuHewage-t5m
    @AnuHewage-t5m 4 ชั่วโมงที่ผ่านมา +20

    මෙච්චර කල් හොරා කැවා මදිද දෙන්නට සරිලන ගෙයක් අරගෙන පලයන්

  • @shiranilal6406
    @shiranilal6406 4 ชั่วโมงที่ผ่านมา +12

    අයියෝ නැ ඵහෙනම් ඉතින් සරත් පොන්සේකා මහත්තයාටයි ආරක්ෂාව කරන්න ඔනේ හොරකම් කරපු නිදන් ගෙදර නිසා යන්නේ නැ අනේ මහින්ද වල පයයි ගොඩ පයයී

  • @shiranilal6406
    @shiranilal6406 4 ชั่วโมงที่ผ่านมา +10

    මහින්ද ගේ ආරක්ෂාව කතා කරන අයට පොන්සේකා මහත්තයා කියනවා ලියුම් දිලා නෙමෙයි භාර දුන්නේ ජිවිත තර්ජන අනේ දැන් අවුරුද්දු 80 සීයා කෙනෙක් මිනීස්සු පව් රැසාකර ගන්නේ නැ

  • @sunilwikramasinha9120
    @sunilwikramasinha9120 3 ชั่วโมงที่ผ่านมา +5

    පර බල්ලෝ අපේ රට අපේ ජීවිතවනාස..කරවුවා

  • @namalnuwan4505
    @namalnuwan4505 4 ชั่วโมงที่ผ่านมา +14

    ඔව් රාජපස්සගෙ ගූ කන සාගර ..

    • @shiranilal6406
      @shiranilal6406 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @M.D.S.Hemantha-i1z
    @M.D.S.Hemantha-i1z 4 ชั่วโมงที่ผ่านมา +15

    වහල්ලු කවුද කියල පෙනේවි කන්නාඩියෙන් බැලුවම . බලන්න 👍

    • @JayanJayan-l6p
      @JayanJayan-l6p 2 ชั่วโมงที่ผ่านมา

      Ow bn eka atta meka thama bn wahala api neme kiyala mekata pennanna onii

  • @sriyalatha4234
    @sriyalatha4234 4 ชั่วโมงที่ผ่านมา +13

    දැන් නිලක්‌ නෑනේ බාර දීලා යන්ඩ කියන්ඩ ltt නායකයෝ මහින්දගේ යාළුවොනේ උන්ට කියලා ආරක්ෂාව සපයගන්ඩ පුළුවන් නේ

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 4 ชั่วโมงที่ผ่านมา +9

    මහින්දට නිල නිවස් අවශ්‍ය නැත ළමයි තුන්දෙනෙක් ඉන්නවනේ ලමයින්ට බාර දෙන්න. අරක්ෂාවට එක පොලිස් නිලධාරියෙක් ඇති. රටේ හැමෝම එකයි. මෙයත් රටේ සාමාන්‍ය පුරවැසියෙක්. ඔයාගෙ බයිල අපිට වැඩක් නෑ.

    • @Its-Me-e111
      @Its-Me-e111 3 ชั่วโมงที่ผ่านมา

      මොන නිලයක්ද දැන්. නිල කාලය ඉවරයි. ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නෑ. තමන් හදාගත්ත තැනකට ගියාම ඉවරනෙ. අහිංසක ජනතාවගෙ බදු මුදලින් යැපෙන්න ලැජ්ජා නැද්ද.

    • @SenarathMahinda
      @SenarathMahinda ชั่วโมงที่ผ่านมา

      අනේ සාගර අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ අපිට බැහැ තවත් දුක් විදින්න හිටපු ජනාධිපතිට යන්න කියන්න

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 3 ชั่วโมงที่ผ่านมา +4

    කතාකරන්න ඕන. රටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන. මහින්ද ගෙ පවුල නඩත්තුවට අපි පලි නෑ. අපේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මහින්ද ට සැප දෙන්න මහින්ද ගෙ පුත්තුන්ට ලේලිය ලට සැප දෙන්න අපිට අමාරැකමක් නෑ. මහින්ද වහාම ඉවත්වීමට තීරණය කරන්න ඕන.

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 4 ชั่วโมงที่ผ่านมา +14

    ගෙදර බාරදීලා ගෙදර යන්නකො😮😮😮😮😮😮

  • @sv7262
    @sv7262 3 ชั่วโมงที่ผ่านมา +4

    අපි චන්දය දුන්නෙ පොහොට්ටුව තමයි නමුත් අද අපි ලැජ්ජවෙනවා එ තිරනයට මේ තරම් විනාශයක් මගෙ රටට කරපු ඔයලාට මම ප්‍රාර්තනා කරන්නෙ විදව විදව කුනුවෙලා විනාශ වේවා කියල

  • @Its-Me-e111
    @Its-Me-e111 3 ชั่วโมงที่ผ่านมา +6

    දැන් නිල වශයෙන් පලයන්

  • @chandrawijetunga311
    @chandrawijetunga311 3 ชั่วโมงที่ผ่านมา +5

    නිල නිවසක් වෙන්නේ රාජකාරි කාලය තුලදී පමනක් නොවෙයිද මහත්මයාණෙනි.

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 4 ชั่วโมงที่ผ่านมา +8

    නිල වශයෙන් පැන්ශන් ගිය උන්ට කොහෙද නිල වශයෙන් ගෙවල්

  • @charithaabeykoon3208
    @charithaabeykoon3208 5 ชั่วโมงที่ผ่านมา +16

    වහල්ලු කියන්නේ මේ රටේ ජනතාවට

    • @JayanJayan-l6p
      @JayanJayan-l6p 4 ชั่วโมงที่ผ่านมา

      Ekane bn

  • @fatloose751
    @fatloose751 4 ชั่วโมงที่ผ่านมา +7

    LTTE. නැති කලා කිව්වා නේද? අනුර කෙලින් තීරණය ක් ගන්න. ඈදල එළියට දාන්න. මොකක්ද මේ

  • @sandyaliyanagama1040
    @sandyaliyanagama1040 4 ชั่วโมงที่ผ่านมา +9

    වහල්ලු විදිහට හිටියනම් අදටත් තියෙන්නෙහ් ඔය්සලගෙ ආණ්ඩුවක් . වහල් බාව්ස්‍යෙන් මිවිලා තමය් ණ්ඵ්ඵ් ආන්ඩුවක් හැදුවෙ.

  • @samarthungad.nishanganie6293
    @samarthungad.nishanganie6293 4 ชั่วโมงที่ผ่านมา +6

    නිල වශයෙන් ගෙදර යන්න... නිල වශයෙන් තවත් හොරා නොකා

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 4 ชั่วโมงที่ผ่านมา +4

    අනේ පෙරක දෝරුවෝ තොගේ කටේ රෙන්න තියෙන්නේ නිල නිවස දුන්නට දැන් නිළියේ නැහැ නේයකෝ එතකොට ඒක බාර දෙන්න නිල වශයෙන් අවශ්‍යයිමනේ නැතුව බූරුවහන්සේලා එහෙමමයි. කුලියට කහිනවා😮😮😮😮

  • @WalkUpWithAshan
    @WalkUpWithAshan 2 ชั่วโมงที่ผ่านมา +1

    හොරෙක්ට නිල වශයෙන් කොහේද කෝටි ගානක ගෙයක් නඩත්තු කරන්න අපිට ඕන නෑ .. වර්ග අඩි 30500 ක් නාකි ජෝඩුවට... අනිත් නාකිච්චිට වරග අඩි 15000 අපිට පිස්සු නෑ පැන්ශන් ගිහිපු නාකි නඩත්තු කරන්න. අම්මලා තාත්තල බලාගන්න උන්ගෙ ළමයින්ට බැරිනම් රටේ ජනතාවට උන් රකින්න ඕනා නෑ... ගෙදර එක්කන් පලයන් සාගරයෝ

  • @SemasingheBasnayake
    @SemasingheBasnayake 3 ชั่วโมงที่ผ่านมา +2

    රටක මිනිස්සු මහපාරේ හිගාකද්දී කෝටි ගනන් ගෙවල් අලුත්වැඩියාවට වියදම් කරේ මේ රටේ මිනිස්සුන්ගේ මුෆ්හල් පරයෝ..

  • @udaperera9945
    @udaperera9945 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙයාල නිල වශයෙන් රාජකාරියෙන් ඉවත් වුනා නම් ගෞරව සම්පන්නය අදාල රාජ්‍ය දේපල නිල වශයෙන් රජයට ආපසු භාර දෙන්න ඕන.රටට හොඳ සේවාවක් කලා කියල අද අපට කිසිම විදියකට හිතන්න බෑ.බල තණ්හාව ඇති දැන්.ඉවසුවා ඇති එලියට දාන්න.මහපොළව සිප ගත්තට ජනතාවට ආදරේ නෑ.මේ තරං ගෞරවයක් දීපු ජනතාව ගැන හිතුව්ෆ නෑ.පවුල් පාලනය මේ රටට අවශ්‍ය නෑ.

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 3 ชั่วโมงที่ผ่านมา +3

    උබලට ගසා කාපු මුදල් තියෙනවා අනුර ජනපති දේශපාලනය කලේ දුප්පත් ජනතාව වෙනුවෙන් උබල වගේ මහජන මුදල් ගසාකෑමක් කලේ නෑ

  • @WADPerera-hk9uu
    @WADPerera-hk9uu 2 ชั่วโมงที่ผ่านมา +3

    පොන්නය ගේ ඉස්සරහ ගල් ලොරියක් බානව.පකයව ගල් ගහල ඵලවනව.ඉවසුව අැති ගු ගහල ඵලවන්නෙ පොන්නයව

    • @SumitraJayakodi
      @SumitraJayakodi 2 ชั่วโมงที่ผ่านมา

      නියමයි !!! පරයින්ට එහෙම තමයි
      කරන්න ඕන .මේ කතා කියන
      විදියට..ගූ සාගර යයි..😂😂😂😂

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 4 ชั่วโมงที่ผ่านมา +3

    බොරුබේගල් කියන්න උත්සාහ ගත්තට වචන එන්නෙ නැහැ වගෙයි.

  • @ranjankumarasenarathnanaya2806
    @ranjankumarasenarathnanaya2806 3 ชั่วโมงที่ผ่านมา +2

    අපිත් රට බේරගත්තනෙ කියල මේ වෙනකන් ඉවසීමෙන් හැමදෙයක්ම බලන් හිටිය. හරක් පැටව් තුන් දෙනගෙ සෙල්ලම්, තොට ලැබුන පංගුව නැතිවෙනකොට උඩුබුරන්නෙ නැතිව හිටු..

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 3 ชั่วโมงที่ผ่านมา +2

    කොටි මරන්න ගියා පොන්සෙකාත් මරලා දමන්න පුලුවන්

  • @rola0066
    @rola0066 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉතින් උඹලට ඕන්නං උඹල ගෙදර අරන් පලයල්ලා ,මේවා ජනතාවගේ දේවල් ,

  • @priyanammuni3546
    @priyanammuni3546 3 ชั่วโมงที่ผ่านมา +2

    දැන්වත් මක බෑවිලා යන්න කියාපං නාකි මයිනට.

  • @namalpriyanthakarunathilak4025
    @namalpriyanthakarunathilak4025 2 ชั่วโมงที่ผ่านมา +2

    වහල්ලු කියන්නෙ උබල වගෙර් එව්න්‍ට සාගර

  • @MalaniWidanapathirana
    @MalaniWidanapathirana ชั่วโมงที่ผ่านมา +1

    අනේ.මේ.ගොනාට.කවුද.uththra.දෙන්නෙ

  • @sureshsilva8087
    @sureshsilva8087 3 ชั่วโมงที่ผ่านมา +2

    දැන් වයසයිනේ
    මොන ආරක්ෂාවක් ද?

  • @MiuyurunimsaraVijesuriya
    @MiuyurunimsaraVijesuriya 2 ชั่วโมงที่ผ่านมา +1

    කව්ද #කෝ වහල්ලු? තොපි වගේ හිවල්ලු නෙවෙයි #කෝ අපි. කටයි, #කයි වහගෙන ඉදහන් තොපි කට අැරියත් ගදයි.

  • @sudathwijesinghe7740
    @sudathwijesinghe7740 2 ชั่วโมงที่ผ่านมา +1

    X. මුළු රටම කාපු මහින්දලා තවත් ජනතාවගේ වියදමින් ඔය තරම් විශාල ගේක මහජනතාවගේ මුදල් කමි ඔය වගේ තැනක ඉන්න මහින්දට තියෙන අයිතිය මොකක්ද අනේ අනුර නෙමෙයි අනාගතයේ කන්නේ අනාගතයේ කාල ඉවරයි තෝ ඒකවත් දන්නැද්ද බල්ලෝ

  • @udaperera9945
    @udaperera9945 2 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු 80 ක වයෝවෘද්ධ කෙනෙකුගේ ජීවිත තර්ජන ගැන විහිළුවක පමණයි. ඔයා කියන විදියට එහෙම නම් සැබෑ රණවිරුවන් ට මොන විදියට සැලකුවත් මදි.සරත් ෆොන්සේකා මහතාටයි මේ ආකාරයට සැලකියයුතු වන්නේ.බිත්තර කටුවක් හොයාල දෙන්න.ඔයා හිතන විදියට මහින්ද මහත්තයා තව දීර්ඝ කාලයක් ජීවත් වෙයි කියල හිතනවද?ඉපදුන සියළු දෙනා මරණයට පත් වන්නේය.මහින්දට කඩේ යනවා...උපතින් කිසිවකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ නෑ.ඔහු කරන ක්‍රියාවන් අනුව තමයි ඔහුගේ වැදගත්කම තීරණය වන්නේ.කැලේ මාර කරාට කොටියගේ පුල්ලි මාරු කරන්න බෑ.පැරදුනේ ඇයි ඔය තරම් ශ්‍රේෂ්ට දේශපාලඥයන් නම්.පව් ඔයා.ඔයාලජනතා නියෝජිතයන් බව අමතක වුනා නේද?රට වෙනුවෙන් රට බංකොලොත් කරපු එකද ජනතා සේවය?අයියෝ.....පව් ඔයා.

  • @udaperera9945
    @udaperera9945 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි රටේ ජනාධිපතිවරයාට කතා කරන්න ඔබෙන් අවසර ගත යුතු?මොකද මේ නිල... නිල.... නිල. නිල මැස්සා කියන්නේ...?ඔයා කියනකම් හිටියෙ. වලිගෙ පෑගිලා.කකුල උස්සන්න මහත්තයා.ලිපියක් අවශ්‍ය නෑ.තනතුර අහිමි වුනාම නිල නිවස,නිල වාහන රජයට භාර දෙන්න ඕන.ඒක නේද නිවැරදි.

  • @anuradhaabayasinghe
    @anuradhaabayasinghe 4 ชั่วโมงที่ผ่านมา +4

    අයි⁣යෝ සල්ලි.......😂😂😂

  • @LasithaWeerasinghe
    @LasithaWeerasinghe 2 ชั่วโมงที่ผ่านมา +1

    කාල කණ්නි හොර මයිනා මැරෙන්නේ නැද්ද..රතිඤ්ඤා දාන්න ඉන්නේ සජබෙ අපි..කාලකණ්නි හොරා...දැන් කියවන්නේ පෞක ලෙව කන බයි.. වහල්ලු..අපේ ආණ්ඩුවට බෝම්බ ගැහුවා..ගහලා කතාලිකයෝ මරල බලයට ආව ක්ලකන් පල දුන්නා අපි තමයි හොදටම රීවේ කියලා බයේ පැන්ලා ගියා පිට රට ඒ රටවල් වලිනුත් එලෙව්වා..දැන් කෙදිරි ගානවා..මහින්දට වුන්ගේ ලමයිට දෙමාපියෝ බලාගන්න බැරුව රටේ මිනිස්සු බලා ගන්නේ කොහොමද...බලා ගන්න බැරි න්ම් කියවන තොපිවත් බලාගනිල්ලකෝ හොරුන්ට ඔච්චර ආදරෙයි නම් ඒත් බැරිනම් මහලු මඩම් තියෙන්නේ ඒකට ගිහින් දාපන්....
    අනික දැනටමත් පුක කුණු වුන හෙට අනිද්දා මැරෙන්න ඉන්න වුන්ට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ මැරෙනවා හෙට අනිද්දට....කුණුවෙලාම යනවා කරපු අපරාද වලට

  • @sv7262
    @sv7262 3 ชั่วโมงที่ผ่านมา +2

    මහින්දගෙ බොඩි ගර්ඩ්ට සෙඩ් 5 බස් 17 කොහෙන්ද ලේකම් බබා

  • @bandulavithanage7059
    @bandulavithanage7059 3 ชั่วโมงที่ผ่านมา +1

    තවත් වාත වෙන්නෙ නැතුව අනේ කරුණාකරලා ගෙදර යන්න මහා ජනතාවට දැන් තමුන්නාන්සේලාගේ නායකතුමා රැකලා හරි මහන්සියි

  • @MiuyurunimsaraVijesuriya
    @MiuyurunimsaraVijesuriya 2 ชั่วโมงที่ผ่านมา +1

    මහින්දට ලජ්ජාවක් කියල දේකුත් තියෙනවද.

  • @indranifernando768
    @indranifernando768 4 ชั่วโมงที่ผ่านมา +3

    ඔච්චරටම අමාරුනම් ගෙදර අරන් ගියාම ඉවරනේ

  • @udaperera9945
    @udaperera9945 2 ชั่วโมงที่ผ่านมา +1

    රටක පසැබෑ පුරවැසියෙක් නම් තම රාජකාරිය නිම කලාට පස්සේ රජයේ දේපල තමාගේ පෞද්ගලික පරිහරණය සදහා යොදා ගැනීම වැරදි පූර්වාදර්ශයක් සපයනවා.ඉතාම වැදගත් ආකාරයට එතුමාට නිල නිවස භාර දීමට කටයුතු කල හැකියි නේද?ආවේ හිස් අතින්.යන්නේ හිස් අතින්.ඒ බව එතුමාට තාම වැටහිලා නෑ.රටේම වැඩි පිරිසක් දරුවන්,තරුණ, තරුණියන් මත් රකුසා වෙලා ගෙන බව ඔබ පිළි ගන්නවාද?මහ පොළවේ යථාර්ථය අවබෝධ නැති ඔයාල ජනතා නියෝජිතයන් කියන්න බෑ.හදවතට තට්ටු කරලා....තව....තව...හොඳට තට්ටු කරලා අහන්න.😢😢😢😢😢

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 3 ชั่วโมงที่ผ่านมา +1

    අනෙක් ජනාධිපති වරුන්ට ලිකිත ලිපි යක් දුන්නෙ නෙ එයාල කියන්කොටම ගියාසදාකලයටම නිල වසයෙන් නොවෙ ජනාධිපති දුර කාලයට විතරයි

  • @rola0066
    @rola0066 2 ชั่วโมงที่ผ่านมา +1

    මූ කෙඳිරි ගානවා මූම දන්නෑ , බල්ලා දන්නෑ බල්ලා හෙළිවෙන් කියන්ඩ ,

  • @AayshaAaysha-s9c
    @AayshaAaysha-s9c 2 ชั่วโมงที่ผ่านมา +1

    හෙරැ ගැන කතානොකර නිදා ගන්න ද හෙරා කාපු🐕ට ආය උබටට රජ වෙන්න බෑ.අනුර ට පුළුවන් කාලයක් රට කරයි .ඊටපසේ තව හෙද අයට දෙනවා .ආය උබල සෙහෙනට තමා යා යුත්තේ

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 4 ชั่วโมงที่ผ่านมา +1

    රට හුරා කාපු මහජන මුදල් ගසාකාපු අයට තවත් ජනතාවට බරක් නොවි කරැණාකර යන්න ගෙයක් දෙයි

  • @ruwanmanjulakaluarachchila1074
    @ruwanmanjulakaluarachchila1074 4 ชั่วโมงที่ผ่านมา +2

    ජනතා බදු මුදලින් නඩත්තු නොවී ගෙදර යන්න

  • @makiya44
    @makiya44 4 ชั่วโมงที่ผ่านมา +2

    ඈ බල්ලෝ අපි වහල්ලු ද ?

  • @janakakumara-t4s
    @janakakumara-t4s 4 ชั่วโมงที่ผ่านมา +1

    අදටත් අපි මේ වැලිකතරේ දුක් විදිනවා...අපේ හින මැරුවේ උබලගේ මයිනා යකෝ......වහල්ලු උබලා තමයි....ලැජ්ජ නැද්ද ඔය පුත්තු තුන් දෙනාට...මෙච්චර පිචන් වෙන්නේ

  • @ranganamahesh6390
    @ranganamahesh6390 4 ชั่วโมงที่ผ่านมา +4

    මම නම් ගඟේ පනිනවා වතුර බීලා මැරෙනවා එක එකාගෙන් කතන්දර නං් අහන්නෑ පව් අප්පා මහින්ද

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ชั่วโมงที่ผ่านมา +1

    හොරා කාපු මුදල් රත්තරං ඔය ගෙදර තියාගෙන ඇති ඒකයි යන්න බැහැ කියන්නේ යකෝ ජනතාවත් කියන්නේ යන්න කියලා 🤣🤣

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp 3 ชั่วโมงที่ผ่านมา +1

    දැන් කෑවා ඇති.....කැතයි...කැතයි...😂😂

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 3 ชั่วโมงที่ผ่านมา +2

    උබට ඕකව ලොකු ඇති.අනික් උන්ට නෑ.

  • @karunaratna8661
    @karunaratna8661 3 ชั่วโมงที่ผ่านมา +1

    එලවන්න ඉස්සර වෙලා යනවනම් හොදයි

  • @sumagabookshop6680
    @sumagabookshop6680 ชั่วโมงที่ผ่านมา +1

    කවුද.බොල.බල්ලො.වහල්ලු

  • @DulmiUththara
    @DulmiUththara 14 นาทีที่ผ่านมา

    මේ රටේ මිනිස්සුන්ට වහල්ලු කියලා කිව්වේ.තමුන්තම නියම වහල.මේ රටේ මිනිස්සු නෙමේ.මේවගේ පිස්සු මිනිස්සු එලවන්න ඕන.ඇත්තමයි .එපාවෙනවා මේවගේ මිනිස්සු.

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 3 ชั่วโมงที่ผ่านมา +1

    යන්න වෙන්නෙ කනත්තට

  • @makassamarakoon9728
    @makassamarakoon9728 3 ชั่วโมงที่ผ่านมา +1

    දැන් වත් යන්නකෝ

  • @mahigunarathna5192
    @mahigunarathna5192 3 ชั่วโมงที่ผ่านมา +1

    අනේ අනේ පල පල නිකන් ණයට කහින්නේ නැතිව...

  • @indranifernando768
    @indranifernando768 4 ชั่วโมงที่ผ่านมา +2

    හොරු අදින්නේ හොරුන්ට තමයි 😅😅😅😅😅😅😅😅😅😅😅

  • @ruwansagara4538
    @ruwansagara4538 3 ชั่วโมงที่ผ่านมา +1

    එල්ලෙන්න වැල් නැතිව ඉන්න සාගල දුකයි බන්...දැන් තටු හැලිල නේද නාඩ ඉදින් බන්

  • @lalithanawarathna3006
    @lalithanawarathna3006 4 ชั่วโมงที่ผ่านมา +1

    රට.මේ.තත්වයට.දැම්මේ මුන්...ඉල්ලාගෙන අදින.එක.ලැජ්ජාවක්.නම් උඹ කියන විදියට අපි.අහන්නේ.දුපත් මිනිසුන්ගේ බදු.මුදල් වලින් යැපෙන උන්ද.මුන්.ඔක්කොම හොරු රට විනාශ කරලා තියද්දි තමුන්නැහැලාට පේන්නේ නැහැ.මේ කතාවට.මිලියන කීයක් හම්බ වෙනවාද

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT ชั่วโมงที่ผ่านมา

    මහින්දට විතරක් වෙන නීතියක් නැහැ අනිත් අය ⁣නිල නිවස් වලින් ඉවත් වෙලා ගියා මහින්දත් බැහැලා යන්න ජනතාව කුපිත නොකර.

  • @mahendrawijesuriya2737
    @mahendrawijesuriya2737 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔයිට හොඳයි නාකියට ගූ වලක් ගොඩදාගන කන්න කියපන්

  • @NirushaDilrukshi-e4f
    @NirushaDilrukshi-e4f 4 ชั่วโมงที่ผ่านมา +1

    පලයන්කො මකබැවිලා අඩ අඩා ඉන්නෙ. මොන මගුලක්ද යකො මෙක හරි වදයක්වුනානෙ

  • @thushararanasinghe5960
    @thushararanasinghe5960 3 ชั่วโมงที่ผ่านมา +1

    වහල්ලු ඔබතුමන්ලා තමයි 😂😂😂

  • @nandikanalin1606
    @nandikanalin1606 2 ชั่วโมงที่ผ่านมา +1

    Kala kanniyo topi whallu kiyanne lankawe minissu hemotama kalakanni balla to ballant lejawak

  • @indranifernando768
    @indranifernando768 4 ชั่วโมงที่ผ่านมา +1

    වහල්ලු කියන්නේ මේ අපේම මිනිස්සුන්ට නේද මෙයාගේ බුද්දිමත්කම බහුතරය තේරුම් ගනී

  • @Ranitha-l6v
    @Ranitha-l6v 2 ชั่วโมงที่ผ่านมา +1

    Umbala wage kendayo hindai pohottuwata chande nethi une. Hemadaama harayak nethiwa kiyonawa. Pakshayaka weradi hadagannawa wenuwata weradi hangagena melo rahak nethi katha kiyana amana mari modayek..

  • @PriyanthaPadmasiri-y8o
    @PriyanthaPadmasiri-y8o 4 ชั่วโมงที่ผ่านมา +1

    වටෙි ඉන්න දංකුඩ කන එවුන් තමයි මෙි කහිනේ නිල වසයෙන් දැනුම් දිලා තියෙන්නෙ හින තොපිනේ මැරැවෙි

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 4 ชั่วโมงที่ผ่านมา +1

    මෙයාගෙ අදහස් දැක්වීම සැකසහිතයි නේද?බලයට කෑදරයන් ඉතිහාසයේ සිට තම පියා සහෝදර සහෝදරියන් පවා ඝාතනය කල ඉතිහාසයක් තියනවනේ.මටපේනවිදියට නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා ආරක්ෂා වෙන්න ඕන තමපක්ෂයේ අයගෙන් මිස ඩයස් පෝරාවෙන් නෙවෙයි.

  • @nayomiwannakukorala157
    @nayomiwannakukorala157 3 ชั่วโมงที่ผ่านมา +1

    සාගල modayo kahinna nathuva gihin vadak balaganna

  • @priyanjaliew
    @priyanjaliew 4 ชั่วโมงที่ผ่านมา +2

    Who is “Wahallu”
    You are a Wahala to Mahinda

  • @lahiruphoto4683
    @lahiruphoto4683 ชั่วโมงที่ผ่านมา

    රටෙහි නිතිය හැමොටම සමානයි දැන්වත් තෙරුන්ගන්න

  • @Kidsgaji280
    @Kidsgaji280 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහල්ලු කියා පවසන්නෙ අනුරට ඡන්දය දුන් මහජනතාවටයි.මම මීට පෙර එහෙනම් මහින්ද මහතාගේ වහලෙකි.ඔබලා තවම මහජනතාවගේ අවශ්‍යතාවයතේරුම්ගෙන නොමැති බවයි පෙනීයන්නේ

  • @ranjanigamage3100
    @ranjanigamage3100 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා තමයි මහින්ද ගෙ වහලා.

  • @MkNasurKwt
    @MkNasurKwt 4 ชั่วโมงที่ผ่านมา +1

    Rajapaksala patta horun rip munta 😂😂😂

  • @Pathmasiribandara9898
    @Pathmasiribandara9898 4 ชั่วโมงที่ผ่านมา +1

    තොපි තමා වහල්ලු

  • @note9-r4w
    @note9-r4w 2 ชั่วโมงที่ผ่านมา +1

    Tho wahallu kiwwe mey rate minissuntatha yako 😅😂😂😂😂

  • @NandadasaWelewatta
    @NandadasaWelewatta ชั่วโมงที่ผ่านมา

    වහල්ලු කියන්නෙ යාපනේ කුරුණෑගල මිනිස්සුද වරෙන් ගමෙන් ගමට

  • @ChapaBandara-z2p
    @ChapaBandara-z2p 4 ชั่วโมงที่ผ่านมา +1

    Mu hitan ඉන්නේ mu හෙන පොර කියලා .
    Bere වැවේ nawanna ona muwa ඔලුව හැදෙන්න

  • @cecil46628
    @cecil46628 4 ชั่วโมงที่ผ่านมา +1

    Ape heena meruwe oya Mahinda thamayi.

  • @thusaradammike9875
    @thusaradammike9875 4 ชั่วโมงที่ผ่านมา

    ගියානම් ඕකගැන කතාකරන්නෙ නැහැ.

  • @achinthaakalpa6231
    @achinthaakalpa6231 3 ชั่วโมงที่ผ่านมา

    Ane ගෙදර එක්ක palayanko

  • @MahendraSenarath
    @MahendraSenarath 4 ชั่วโมงที่ผ่านมา

    ගු කන සාගර

  • @AnuraJayalal-z2s
    @AnuraJayalal-z2s 3 ชั่วโมงที่ผ่านมา

    මු මොන බේසික පුතෙක් ද?

  • @ManjulaGayan-j2t
    @ManjulaGayan-j2t 2 ชั่วโมงที่ผ่านมา

    ඕක ගන්න ඔනෙ

  • @morajdevasurendra1733
    @morajdevasurendra1733 3 ชั่วโมงที่ผ่านมา

    Yes, govt should end this by officially notifying to get rid of MR and put an end this kind of press by paracites like Sagara

  • @NpJayaweera
    @NpJayaweera ชั่วโมงที่ผ่านมา

    Ane ban ඔය neki maine maranne L t t i akata වැඩක් ne මොකද L t t i aka hitawata mai 09 maine අරගල කරුවන්ට hasune nem baleganne tibune ආරක්ෂාව maine dontamai

  • @priyanjaliew
    @priyanjaliew 4 ชั่วโมงที่ผ่านมา

    War is not an excuse to rob the nation.
    It is one of his duty as a president of Sri Lanka. We have paid enough for the service on top of his robbed money from innocent civilians

  • @arush1798
    @arush1798 2 ชั่วโมงที่ผ่านมา

    අනේ පොහොට්ටුවේ hora ප ක yi

  • @shanthasunil8856
    @shanthasunil8856 3 ชั่วโมงที่ผ่านมา

    Mahaththayo mahinda mahathaya athulu family eka & oy mahathuru tika me rata kala dan kiyanawada wadi bana wadi bana nokiya gedaring giyanm iwari neda harakapu salli athine neda danne nathi dewal kiyanne nathuwa hitiyanm godak hodi neda

  • @arunisrikantha3642
    @arunisrikantha3642 4 ชั่วโมงที่ผ่านมา

    Sir, You are deluded. Please do not try to hoodwink the Srilankan public yet again. electorate will ensure Mahinda or his party will never come to power. Anura is educating the public.

  • @vipsslvlog
    @vipsslvlog 3 ชั่วโมงที่ผ่านมา

    ohe kawda rate minissunta wahallu kiyala kiyanna. rajapakshe horu langa thamai daara wahallu inne. oheth ithin wahalek wage thamai rajapaksha horunge rate chandaya dun minissunta wahallu kiyanna ohe mona pissekda.
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣