🔴අනුරලගේ සලාදේ | පච නමයයි එක ඇත්තයි | මගේ සැලසුමේ එක අකුරක් වෙනස් නෑ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 106

  • @anomaherath1090
    @anomaherath1090 3 วันที่ผ่านมา +13

    ඇයි ඇන්ටිජන් වංචාව අතපසු වීමකින් වුණු දෙයක්ද!!!!ඔය වගේ කූට ව්‍යාපාරිකයො චන්දෙ ඉල්ලන්නෙ රටේ මිනිසුන්ට සේවය කරන්නමද!!!දන්නෝ දනිති.

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 2 วันที่ผ่านมา +8

    Jeppo කුලප්පු වෙලා 😂😂😂😂😂

    • @shalithalakmal800
      @shalithalakmal800 วันที่ผ่านมา +1

      තෝනි බල්ලෝ කුලප්පු වෙලා තියන්නේ

  • @realisticgaminglk7975
    @realisticgaminglk7975 วันที่ผ่านมา +2

    කවුද බම් මේ පස්න අහන වහු පැටිය? ඌ අහනව ඇයි ආපු චෝදනා වලට හොරු හොයලා උත්තර දුන්නෙ නැත්තෙලු. මට්ටො එක අධිකරනයෙන් වෙන්න ඔනේ. එකට ඇගිලි ගැහුවොත් තමා වැරදි. අනික චෝදනා කරන එකාගෙ වගකීම ඒක ඔප්පු කිරීම. මොන පස්නද මේව්වා.. 😂

  • @PadmasiriBa
    @PadmasiriBa 21 ชั่วโมงที่ผ่านมา

    දීලත් මහත්තයෝ ඔබ තරමක් දුර‍ට තිලක් කරුණාරත්න මහතාට සමානයි එතුමාව 89 චන්දට් පසුදින එතුමාගේ වාහනයට ආයුධ දාල මුළු දේසපාලන ගමනම විකුර්ති කෙරුව මමඅවුරුදු 12 ක්‌ පමණ එතුමාගේ ලඟින්ම හිටපු කෙනෙක් ඉතින් ඔබතුමා රටට වටිනා සම්පතක් දේසපාලන මඩගොහොරුවේදී ප්‍රවේසමෙන් අඩිය තියන්න හැකිනම් තිලක් මහතා මුණගැසී කතාකරන්න තෙරුවන් සරණයි from ලෙබනන්

  • @jana-rx4yy
    @jana-rx4yy 2 วันที่ผ่านมา +5

    🐍 නයා ඇව්දින් ප්‍රරවේසන් වෙන්න😂 ස්ස්ස් ස්ස්😂ස්ස්ස් මං නයි දිලිත්

  • @Rbsd234
    @Rbsd234 3 วันที่ผ่านมา +2

    දිලිත් ස⁣හොදරයා ❤

  • @rohanfernando9146
    @rohanfernando9146 3 วันที่ผ่านมา +16

    කල්ප මේ මිනිහ මේ රට බරපතල අපරාද නොකලත් බරපල වංචාකල පුගලයෙක් මිනිස්සු අමාරුම ව්‍යසකට මුහුණදුන් අවස්තවක් මිනිසුන් ගාසාකෑව නරුම ව්‍යාපාරිකයෙක් එහෙම මිනිහෙක් ගැන කවර කථාද

    • @Rbsd234
      @Rbsd234 3 วันที่ผ่านมา +1

      මේ මනුස්සය රටට ආදරේ මිනිහෙකඅ

    • @pradeeb8088
      @pradeeb8088 2 วันที่ผ่านมา

      මාමා මයික් ටාසන්ලාගේ ගජබින්නයක් කරේ තියාගෙන යනවා වගේ. මේ මනුස්සයා වංචා කරා කියලා සාක්ෂි දත්ත තියෙනවා නම් ගිහින් නඩු දාන්න මෙතන කොට කොට ඉන්නේ නැතුව.

    • @Sasanka197
      @Sasanka197 6 ชั่วโมงที่ผ่านมา

      Jeppo Dilithta bayayi 😂😂

  • @kdcwd5104
    @kdcwd5104 3 วันที่ผ่านมา +22

    ව්යාපාරිකයා කරන්නේ විවිධ අවස්ථාවන් වලදී විවිධ ආකාරයෙන් පැමිණ ඔහුගේ ව්යාපාර දියුනු කර ගැනිම. ජනතාව මෙවැනි පල් හොරුන්ට අසුනොවේවා

    • @jay-walker3584
      @jay-walker3584 3 วันที่ผ่านมา +6

      දිලිත්ට තම ව්‍යාපාර දියුණු කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ යකෝ. ඔහු ව්‍යාපාරයේ හිනිපෙත්තේම ඉන්න මිනිහෙක්

    • @N44886
      @N44886 2 วันที่ผ่านมา +3

      Gon Jeppa AKD thamai pal hora. Hama dekatama uthgoshane karana dan pimpiyaChineta Indiyawata gihin oils denawa 😂😂😂😂

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 วันที่ผ่านมา

      👍👍👍👍👍​@@jay-walker3584

    • @kdcwd5104
      @kdcwd5104 2 วันที่ผ่านมา

      @N44886 දිලිප් පොරටෝක් දෙන්න කලින්, ඔහු දේශපාලනයේන් හම්බ කරපු විදිය රටට කියන්න, 1994 සිට 2004 දක්වා චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් 2005 සිට මහින්ගේන්, 2005 කාලයේදී කොටස් වෙළදපලේ දාපු මෆියා කියන්න, 2019 සිට ගොටාබයගේන්.

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci วันที่ผ่านมา +1

      Dilth waradak keruwanam dan thiyena anduwata allanda puluwan. Ehema nowenawa kiyanne dilith waradak karala na.

  • @dulaniemayadunne9725
    @dulaniemayadunne9725 2 วันที่ผ่านมา +10

    ඇන්ටිජන් ගැන ජනාධිපති ට ක්‍රියා කල හැකිනෙ. ඔප්පු නොකරපු ඒවා හිතලු

  • @rasrabel60
    @rasrabel60 2 วันที่ผ่านมา +2

    He has vision for the country and countrymen, I haven't seen this kind of understanding about the macro picture of the problem from other leaders. I don't know his ideas are sincere or fake but its worth to consider by other leaders too.

  • @minipura-l2g
    @minipura-l2g 2 วันที่ผ่านมา +2

    කතාව හරි වුනත් ඇන්ටිජන් හොරා නයි දෙරන පච ඩිල්ක අමතක කරන්න එපා

  • @arunahewage1900
    @arunahewage1900 7 ชั่วโมงที่ผ่านมา

    දිලිත් කෙකර ගගා එන විදිහ ගැන වඞාත්ම සැලකිලිමත් වෙන්න ඕන බව රටේ ඡනතාව හොදින් තේරුම් ගතයුතුයි

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 2 วันที่ผ่านมา +5

    පිස්සු කියවනවා මෙයා..😂😂

  • @ruwannishantha6889
    @ruwannishantha6889 วันที่ผ่านมา +2

    බබා ජයවීර...

  • @WarunaGuneratne-j5m
    @WarunaGuneratne-j5m 2 วันที่ผ่านมา +1

    Me wage pol buruwek Dilith??? Antigen Patta hora, Patta horek me!! Muge mole puke!! Malimawata Jayawewa! AKD and the team❤️❤️❤️🙏🙏🙏🙏

  • @rajithwickramasekera7224
    @rajithwickramasekera7224 2 วันที่ผ่านมา +7

    හොද මිනිහෙක් නම් ජනතවගෙන් සමව ගන්න ඔනෙ

  • @champahegoda2894
    @champahegoda2894 3 วันที่ผ่านมา +3

    Well explained 🌹🌹🌹

  • @apidennalive
    @apidennalive วันที่ผ่านมา

    ආ නය් නටවන අහිකුන්ටකය මේ.. 😂😂

  • @cricketwithsithum3380
    @cricketwithsithum3380 3 วันที่ผ่านมา +5

    මෙතුමා හොඳ දේශකයෙක්. එත් ඔබතුමාගේ අවංකත්වය ගැන මිනිස්සුන්ට ප්‍රශ්නයක්. ඉදිරි කාලයෙවත් ගොඩක් කැපවෙලා පරණ කැත නම අයින් කරගන්න අවංකව මහන්සි උනොත් හොඳ අනාගතයක් තියේවි 🙏🙋‍♂️

    • @kanthiadikari1700
      @kanthiadikari1700 วันที่ผ่านมา

      පිස්සු... කතාව නම් හොඳයි..ඇන්ටිජන් හොරා...

  • @MahasenEllepola
    @MahasenEllepola 2 วันที่ผ่านมา +5

    මොහු වචන වලින් පාපී ක්‍රියා අමතක කරවන්න උත්සාහ කරමින් දේශපාලනය කරමින් යන නරුමයෙක්

  • @darshanaweerakoon
    @darshanaweerakoon 2 วันที่ผ่านมา +2

    This guy is truly representative of corruptive politicians. And spread the myth in the society & seems further continuing.

  • @user-nkd
    @user-nkd 2 วันที่ผ่านมา +1

    මේ වගේ කපටි, වංචනික, ජාතිවාදී හොරුන්ට රැවටෙන්න එපා.

  • @mailinogmbh3005
    @mailinogmbh3005 3 วันที่ผ่านมา +1

    දීර්ඝ සැලසූම් නේ.

  • @anomamaggonage761
    @anomamaggonage761 2 วันที่ผ่านมา +1

    මලිමවේ කොහෙද මාක්ස් වාදයක්, එකේ කොහෙද සමාජවාදයක්. එහෙනම් ආව ගමන් පටන් ගන්න ඕනේ ඒ අදහස් ජනතාවට කා වද්දන්න. අද ඒකට කැමති එවුන් ඕන තරම් ඉන්නවා. එහි ගැඹුරක් දිග පළලක් නොදත් නමුත් ඒ අදහස සුරංගනා ලෝකෙකට ගෙනියනවා තරුණ විතරක් නෙමෙයි ඉහ නිකට පැහුණු එවුන්ගෙත්. කවුරුවත් පිළිගන්න ලෑස්ති නෑ තමන්ට නොලැබෙන දේ අනිකාට ලැබෙන එක ස්වභාවයක් බව. හිතන්නෙම සම අයිතිය ගැන. සමව භුක්ති විඳීමේ ආශාවන් ගැන. ඒ නිසා ලෝකේ ගැන මෙලෝ හසරක් දැනුම නැති අසරණ මිනිසුන්ව ඕන තරම් පුළුවන් විමුක්ති කාරයෙක්ට තමන්ට ඕන තාලෙට නම්මා ගන්න. අවංක චේතනාවක් තිබුන කෙනෙක් නම් අනුර කල්ලතොනියට අද දක්වාම පුළුවන් කම තිබුන සමාජවාදී රජයක් බිහි කරන්න. ඒකට ජනතාව සැදී පැහැදී හිටියේ. කෝ තවමත් ඒකා ජනතාවට කියන්නේ හොරකම් ගැන. හොරු අල්ලන ටොම් පච ගැන. අනේ අපේ රටේ බොහෝ ජනතාව ට බුද්ධිය හරිම අඩුයි. මෙලෝ දෙයක් ලිං පතුලෙන් උඩට ඇවිත් බලන්න ඕන කමකුත් හැකියාවකුත් ඇත්තෙම නෑ. මෙතෙක් එවුන් කියපු කතාවලට රැවටිලා ආව කියමුකෝ. ඒත් රට ගොඩගන්න කිසිම අතකින් බලාපොරොත්තුවක් නැති බව වත් තේරුම් ගන්න ඒ අසරණ ජනතාවට බෑ. එකම බලාපොරොත්තුව හිත්වල ඇති කල හොරු ඇල්ලීමේ ව්‍යාපාරය ගැනම පමණයි. කොහොම මේවගේ සමාජයක් ගොඩගන්නද කොහොම කරුණු පහදන්නද.
    ඒ තරමට CIA ඩොලර් කාක්කෝ අසරණ ජනතාව දවසින් දවස අසරණම කරන හැටි බලන්න දුකයි. සසරේ මිනිසුන්ව කා දැමු යක්ෂයෝ මිනිසත් බව ලැබීමේ විපාක. එදා සසරේ යක්කු උන්ව අමු අමුවේ කීතු කීතු කරලා කාල දැම්ම. අද උන්ව බලාපොරොත්තු වලින් ඉරාදමමින් කා දමනවා. අහෝ බියකරු සසර.

    • @UdeniWanninayake-h2h
      @UdeniWanninayake-h2h 2 วันที่ผ่านมา

      මම වාද කරන කෙනෙක් නෙවෙයි නමුත් විදේශ රටවල ජීවත් වෙනවා වසර තිස් දෙකක් කිසිම රටක් සමාජවාදී නැත චීනය විශාල නිපැයූම් සහ විදෙස් වෙළදාම කරන රටක් අපෙ වරාය ගත්තූ හැටිම බලන්න. අපෙ රටේ නායක යින්ගෙ දූර්වල කම් නිසා වසර සීයකට... හම්බන්තොට චීනය සතූවූනා.. උතූරැ කොරියාවෙ කාටවත් පාස්පෝට් වත් නෑ... නමුත් දියුණූ රටවල...ධනවාදය කියන්නේ ලංකාවෙ තියෙන එක නම් නෙවෙයි. එම . ධනවාදී රටවල කාටවත් රජයට හොරෙන් උපයන්න බෑ... ෆිස්කල් අංක භාවිතයෙන් රජය සියල්ල දැනගන්නවා...බදු ගෙවන්නම වෙනවා.. ප්‍රථිලාභත් එලෙසමයි... මම මෙය ලියූවෙ වාදයකට නෙවෙයි. අපි වගේ කූඩා රටකට තනිව හුදකලාව සමාජවාදී වෙන්න බෑ එවන් රටවල් වලට දියූණූවට යන්න බෑ. රටේ ණයත් බිලියන සීයක් ලූනෙ. බලන්න වැඩිම තෙල් තියෙන වැනිසියුලාව.. ප්‍රශ්ණ පිරි රටක් මොකද ආර්ථික සම්භාදක පනවලා.. අපහාස වාද එපා ඔබ ඔබගේ මතයේ ඉන්න මම හැම රටකම මිනිහෙක් හමුවූවිට දේශපාලනය අහනවාමයි...

  • @Wijitha-p8e
    @Wijitha-p8e 2 วันที่ผ่านมา +2

    Kalnpana must remember that you as a Malimawa supporter please can you tell the country that JVP mass killings and atrocities in 1988 and 1989 are good and these criminal acts were committed in the interests of our Srilankans. Can we assume that you are condoning these criminals. Can the audience think you are in the same category of the JVP criminals and Rajapakses never committed the same level of killings .

  • @anandajayakodi7204
    @anandajayakodi7204 2 วันที่ผ่านมา +2

    මෙ පැලවත්තෙ කමෙන්ටිස් නොවෙයි. දිලිත් කිවුවොත් මතක්වෙනනම "ඇන්ටිජන් හොරා". මට මතක්වෙන්නෙ සුනාමිය වෙලාවෙ අර ගෑනුලමයා ගාල්ල බස්නැවතුමෙ බෙිරගන්න විදියට ගිහින් ඇගෙ රන්බඩු කොල්ලකාලා ඒ අසරණ කෙල්ලව වතුරට තල්ලුකල කාලකණ්නි පාදඩයො දෙන්නා.දිලිත් කියන්නෙත් එහෙම සතෙක්.

  • @lalalwis7679
    @lalalwis7679 2 วันที่ผ่านมา +4

    දෙරණ TV
    අරැණ පත්තරය
    කර්මයලෙස පැමිණ 😢 ඇත

  • @sumanahewawasam5569
    @sumanahewawasam5569 2 วันที่ผ่านมา +3

    Why Klpa? You are not asking about Pasqu attack. He helped Gotabaya come to power and about cobra .
    The thing he says doesn't make any sense. For him, when he want to eat, kabaragoya becomes thalagoya for him.

  • @bandulajayawardhana2525
    @bandulajayawardhana2525 2 วันที่ผ่านมา +1

    ඔයා බබාවෙන්න එපා ආමුනුගම පවු ලාත්ඒකඒකතුවේලා හේරකන්කකාෆ෧කියාල ආපි දන්නාවා

  • @sadunperera999
    @sadunperera999 วันที่ผ่านมา +1

    Muge ewa balanne ne bn...mn awe comment eka dala yanna😂

  • @Sasanka197
    @Sasanka197 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 15 ชั่วโมงที่ผ่านมา +1

    මී මැස්සා,.......නිළමැස්සෙක් සමග සංවාසේ😂😂😂😂

  • @gkdskapgu7461
    @gkdskapgu7461 15 ชั่วโมงที่ผ่านมา

    රට බංකලොත් වෙනකම්, සියලුම රජයන් සමග ටෙන්ඩර කොන්තරක් ගත්ත පල් හොරෙක් දිලිතා. 225ට කත් අැද්ද පල් හොරෙක් මේකා.

  • @mohamedrizwan5055
    @mohamedrizwan5055 วันที่ผ่านมา

    Dilith, your vision is good. Other than your involvement with Gota, your reputation is good. Your biggest draw back is who are with you. With Wimal, Udaya, Channa, Gevindu, you are a liability. Get rid of those useless, damaging people and build up your political career. People like Sarath Amunugama are good, keep them close.

  • @Janaka-qw4ez
    @Janaka-qw4ez 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @maxisperera3024
    @maxisperera3024 2 วันที่ผ่านมา +3

    මේ තේරේ දුෂුමන් .. දුෂුමන් තු මේරා .. නාගීනා .. අන්ටිජන් හොරා .. කැළණි නයා .. පොල් රොටියා .. 🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 2 วันที่ผ่านมา +5

    පට්ට හොරෙක්

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 2 วันที่ผ่านมา

    මුන්ට පිස්සුද මු ඡන්දේ කවිරැත් දෙන ඵක්ක නැහැ මු ඡේපි පෙරේතයේක්

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 2 วันที่ผ่านมา

    පාර්සලේ මොනවද... තියෙන්නේ ඇන්ටිජන් කිට්ද....

  • @amalpriyantha5215
    @amalpriyantha5215 2 วันที่ผ่านมา

    කොරෝනා කාලේ ගෝඨාභයත් එක්ක එකතුවෙලා රටට ගෙන ආපු ඇන්ටිජන් හා ගොඩක් දේවල් ඒකාධිකාරිත්වයක් පවත්වාගෙන ගිහිල්ලා අසාධාරණ විදිහට මුදල් හම්බ කළ ධම්මික පෙරත් ඕක කිව්වා ප්‍රසිද්ධියේ ඔබ එහෙම කලයි කියල පට්ට හොරෙක් මේ බලු වැඩ කළේ තමුසේ දුප්පත් මිනිස්සුන්ට සල්ලි තියෙන මිනිස්සු කොහේ හිටියත් ජීවත් වෙනවා උවමනා දේ අරගෙන අහිංසක මිනිස්සු තලා පෙළා හම්

  • @ajjj772
    @ajjj772 2 วันที่ผ่านมา

    th-cam.com/video/-kAlW-ZYmbE/w-d-xo.htmlsi=fo9jDh1Yra-A5vfO

  • @camiluswasanaperera3460
    @camiluswasanaperera3460 2 วันที่ผ่านมา

    කොහෙද පරයො 2008 අනුර නායකත්වය දුන්නෙ එදා හිටියේ සොමවන්ෂ මුගෙ චැනල් වගේ ම තමයි ඇන්ටිජන් හොරා පිලිප් පච මැෂින් එකක්

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 2 วันที่ผ่านมา +3

    ගංජා රොටි නයි දිලිත් රාජපක්ෂ 😄

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 2 วันที่ผ่านมา

    එවිට Quantum computer AI යනූ කුමක් ද? සසර ද?

  • @ගින්දර
    @ගින්දර 2 วันที่ผ่านมา +1

    රට අනුරට - කරුමය රටට

  • @WinnerElLute
    @WinnerElLute 3 วันที่ผ่านมา +5

    No. Derana and a Hiru are big Karma.

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 3 วันที่ผ่านมา +2

      Karma _.ITN, Rupavahini, Sirasa

    • @WinnerElLute
      @WinnerElLute 3 วันที่ผ่านมา +1

      @samanthirupesinghe5507 Comments of the majority proves Karna Cobra from Kelaniya??? Antigen and Dammika honey/? What more ?

    • @pubudusenanayake1805
      @pubudusenanayake1805 2 วันที่ผ่านมา +1

      @@WinnerElLute Lapaya said no granites for port city ? Chinese colony ? Abolish sampur ? What more..

    • @WinnerElLute
      @WinnerElLute 2 วันที่ผ่านมา

      @pubudusenanayake1805 Goven by the traitors Mayina And Sajith/Ranil with no backbone to scream.

    • @pubudusenanayake1805
      @pubudusenanayake1805 2 วันที่ผ่านมา

      @@WinnerElLute lapaya is a spineless creature. Doing totally different things that son of a bitch preached earlier

  • @bandulajayawardhana2525
    @bandulajayawardhana2525 2 วันที่ผ่านมา

    දීලත් පරීසන්වනාන ඔයා කවුද කියලා අපි දන්නවා

  • @samsfor9428
    @samsfor9428 วันที่ผ่านมา +1

    -Nayata adukola wage Jepponta Dilith...

  • @athulahemantha149
    @athulahemantha149 2 วันที่ผ่านมา

    ඇන්ටිජන් හොරා, කැළණි නයා, 😂😂😂😂

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 2 วันที่ผ่านมา

    Different people have different views and ideas in politics but according to me most of the citizens are currupted this is a big problem for the nation it's the fault of who ever ruled our country from year 1948 as citizens the citizens were driven into a parth of corruption only a certain percentage of the population is not currupted it's 2025 still we don't have a social security number while most of the diveloped countries have it this has made easy for people to get into corruption thanks a lot hope atlest this gourment will get people into the right strime thanks a knowledgeable programme

  • @ramaketawala8465
    @ramaketawala8465 2 วันที่ผ่านมา

    API WAGE EUROPE WALA INNA RATAWAL WALATA HODA SANWADAYAK ..LANKAWE WAGE GONNU INNA RATAKATA TERENNE NATY SANWADAYAK ..THANKS

  • @helaya8937
    @helaya8937 2 วันที่ผ่านมา +1

    Nai arime madya wiyaparaye pera gamankaru😂😂😂😂.nai dilith😅😅😅.

  • @KumarFernnado
    @KumarFernnado 2 วันที่ผ่านมา

    Pl.bring Gevindu next time.

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci วันที่ผ่านมา

    Dilith kiyana me eka deyak waradida nane. 🏅🏅🏅
    Kunu jeppo hithanne un nowena okkoma horu kiyala. Mu waraddak keruwanam allapiyako nahinne nathuwa🐃

  • @pkshapksha9638
    @pkshapksha9638 2 วันที่ผ่านมา

    😮😮😮🇱🇰🇱🇰🇱🇰💐💐💐🇱🇰🇱🇰🇱🇰😮😮😮

  • @emmanuelfernando594
    @emmanuelfernando594 20 ชั่วโมงที่ผ่านมา

    OKA HORA RAJAPAKSA GU CANA URA DAVAL MIGHEL NIGHT DANIELE LANKAWA KAEWA MAHA YAKAEK

  • @sumanasekarahaputhanthri8360
    @sumanasekarahaputhanthri8360 2 วันที่ผ่านมา

    Dilith mahatmayek dakune apu weera charithayak api obasamagai

  • @Fatimaperera-o6y
    @Fatimaperera-o6y 14 ชั่วโมงที่ผ่านมา

    Covid HADILA MARENA MINISUNGENTH HORA KAPU KALAKANI DAN ENAWA ANURA GANE KATHAKARANAWA , MU BIRU VIDINAWA, RAJAPAKHA EDALA MUN HAMBAKARAPUWA MINISUNTA AMATHAKA NAHA . MUN ANURA GE NAMAWATH KIYANDA WATINA EKEK NEWai

  • @svjayadai
    @svjayadai วันที่ผ่านมา

    Me Gon rotiya rajapakshalagen hondata kala Dan paradila kujeetha wela Dan Gon talk denawa. PISSEK....

  • @garvindesilva4176
    @garvindesilva4176 วันที่ผ่านมา

    Mugen Kalani Ganga Debakaran arpu naya gana ahuwe naththe mokada

  • @gayansamaraweera536
    @gayansamaraweera536 2 วันที่ผ่านมา

    🐍 🐍🐍🐍🐍🐍😅😅😅😤

  • @smallHead-x2q
    @smallHead-x2q 2 วันที่ผ่านมา

    Nai 🐍 Derana by Delete 😂😂.. keeri hu ...b

  • @pkpperera5161
    @pkpperera5161 16 ชั่วโมงที่ผ่านมา

    DELEP. KEYANNEMA. AMUMA. AMU. GAWAYEK. , HORA. PAREN. PARLEMENTUWATA. RENGUWA., MU. NARIYEK. GON. ANTAYO. TEKA. DENEK. ALLAGEN. TAMYI. MU. PIN. ASANYA. LABA. GATTE ,

  • @darshanaweerakoon
    @darshanaweerakoon 2 วันที่ผ่านมา

    This kind of curruptive people are the truly karma to Sri lanken society,